He is a brand..multi talented person..singing acting,announcing and everything..Graduate from Arts and performance...one of best and Popular actor in Sri Lanka🇱🇰 ..Sajitha Anuththara Anthony ❤️
Super Mama Ready.. One,, Two,, Three,, Pap pa pa paa, Pa pa pa paa, Pa pa pa pa pa paa,, very Brightfull cover song by Sajitha Anthony. So proud your self. 👏👏👏
හැමෝටම ස්තූතියි 🖤
❤❤
❣❣🖤🖤🖤🖤🖤🖤❣❣
Sajitha oya nan pissuwak malli. Mama kalapana karanne oyata monada karanna beri kiyala.. So talented..
ruclips.net/video/6YlzlQrTSg0/видео.html
අලුත් official song එකක් ඕන
The cover is as good as an original!
Thankyou so much💗
Thank you aiye.. 🖤
pissuda ban ?
Really it's nice .....I'm loving it sajitha brother...
@@sajitha00anthony ammoo lassanaa......lassanaiii ah...supiri pari ithiri wenna deelaa thiynwa...😂😂
ජැක්සන් ඇන්තනී මහත්තයට පින් දෙන්න ඕනෙ මේ වගේ එල කොල්ලෙක් හැදුවට , ගැම්මක් සජිත අයියේ , කියන්න වෙන වචන එන්නෑ 💪💪💪
Ekemma🖐️👍
@@hasankadilshan8764 aniwa bn
Supiri
Aniwarenma
@@sewsew45 😊😊
ජැක්සන් මහතාටත්,කුමාරි මහත්මියටත් ගොඩක් පින් මේ වගෙ පුතෙක් නිර්මාණය කරලා රටට දයාද කරාට. බුවි ඔයා මාරම වාසනාවන්තියක් මෙ වගෙ ස්වාමියෙක් ලබන්න.. ඔයාලා හැමදාම සතුටින් ඉන්න. ජැක්සන් පවුලටම දීර්ඝායුස ලැබේවා
♥️♥️
❤️❤️
@Sajitha Anthony නදිමාල් ට විතරද reply කරන්නේ. අපිට heart එකක්වත් දෙන්නෙ නැද්ද 😂😂
@@dilinibandara1579 😂😂
Me thiyana comment godata reply karanna giyoth uta wena wedak karanna hambenne ne
@@sajitha00anthony ඒකනේ ❤😁
දැන් සජිත අයිය කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්..❤️ රටම ආදරේ කරන අපේ සරා කොල්ලට ආදරෙයි හොදේ 😇❤️
අනාගතේ දවසක ඇවිදින සරසවියක් තමයි මේ තෙරුවන් සරණයි ඇන්තනි පැටියෝ ,,,❤️❤️
මාර ලස්සනයි සජිත අයියේ ඔයාගේ කටහඩ . ආයේ ආයේ අහන්න හිතෙනවා. ඔයා නම් ඇත්තමයි ෆුල් පැකේජ් එකක්. අපෙ රටට ඔයා ලොකු සම්පතක්. ජය වේවා අයියේ.😍😍
සරාගේ බාසාවෙන් කියනවනම් සුපරි පරි ඉතිරි🔥♥️
නියමයි සජිත අයියා! 👌
ඇත්තටම සුපිරි වැඩක්. සජිත කවදහරි මේ රටේ මිනිස්සුන්ගෙ හදවත් තුළ නොමැකෙන කලාකරුවෙක් වෙනවා. මං හිතන්නෙ පවුලේ අනිත් අයට වඩා කැපී පෙනෙන දක්ෂතාවයක් එයාට තියෙන්නෙ.ඒ හැකියාව තව තවත් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඔයාගෙ හැකියාවෙන් මෙරට කලාවට උපරිම වැඩක් ගන්න ලැබෙන්න කියලත් wish කරනවා. ඒ වගේ ම ඔයාගෙ නිහතමානිකමත් ගොඩක් වටිනවා. ඒක හැමදාම තියාගන්න. Wish you all the best.🖤🖤
ඔයාට කමෙන්ට් එකක් දෙන්න මන් පරිණත මදි සජිත අයියේ😍 උගත්කම,නිහතමානීකම,දක්ශතාවය ඔයා ගාව නැති දෙයක් නෑනෙ .පුoචි කලෙ ෆිල්ම් එක්කට බැලුවෙ සූර්ය අරණ විතරයි .ඒක බලද්දි කවුද හිතුවෙ සජිත අයියා බ්‍රැන්ඩි එකක් වෙයි කියලා😍ආදරෙයි සරා
Ekanam atta
ruclips.net/video/6YlzlQrTSg0/видео.html
සිරා කතාව ඒකනං
😊😊😊
මරු සජීත අයියේ🥳🥳🥳🥳🥳 ජැක්ෂන් ඇත්තනී මහත්තයා අද ඇත්තටම ගොඩක් ආඩම්බර වෙනවා ඇති මේ වගේ පුතෙක් හැදුවට...🥳🥳🥳 තෙරුවන් සරණයි ඔබටත් පවුලේ සියලු දෙනාටමත්🙏❤❤
ජැක්සන් ඇන්තනී මහත්මයාගෙන් පස්සෙ අපේ කාලෙට ආපු multi talented package එක♥️ .ආදරෙයි සජිත🖤
අම්මෝ පිස්සුවක් ඒක ❤️❤️❤️
මම සන්ගීතය ගැන දන්නෙ නැ එත් ඔයාගෙ මෙ හැකියාවනම් කියන්න වචන නෑ අයියේ .රගපෑමද ගායනයද කතාවටද මාරම හැකියාවක් තියෙනවා ...ජේසු පිහිටයී 🙏
Super my brother. God bless you & ur family
Aw
දෙපාරකට වඩා බලපු මං වගේ තවත් අය සිටීද 😘
Mama 100 parak ahuwa
අම්මෝ අයියේ ඒක පට්ට🤩multi-talented කියන්නේ මේවට තමා✌♥🤩
ඔවු බ්න්
Me.sinduwa
Aehuwata
Aeti.wenne.nehe
You are prefect actor, singer, dancer, announcer...
Proud of you...❤️
all the very best...
මේක නම් පට්ට ගැම්මක් 😍
Sajitha you are amazingly talented ... we really want more of ur originals .. wish u all the very best.
මේ සිංදුව ආයෙත් අපෙ ලංකාවෙ අය අහන්න පටන් ගනිවි මේක අහලා.. සජිත ඔයා සුපර්.. බෑන්ඩ් එකෙන් ලැබෙන සහයත් උපරිමයි. කොල්ලො ටික නියමයි ... 🤩
supiriyak thamaa🤘🤘👌👌👍👍
පට්ටම පහරක් සජිත් අයියේ
හම්මෝ මේකා ලස්සන බේරෙනෝ.... 😍🔊😍😍😍😍😍😍😍😍😍😍😍
ah kasun ayye ..oyage mal mitak song ekata thama mn godak asa
Ape gayakaya kasun neme me wena kenek .....eya sajitha aiyee kiyane nanee
ruclips.net/video/6YlzlQrTSg0/видео.html
🤣😂
නලාව ගහන එකා වාසියි කියන උන් මේ කොනට ❤❤❤😍
කවුරු මොනවා කිව්වත් සජිත කියන්නේ වැඩ්ඩේක් තමයි ඉතින් ආදරෙයි
Woooooow.....oya nam me ratata loku sampathak mage malli.💖💖💖💖💖💖💖💖
ලංකාවේ නවක රංගන ශිල්පීන්ට හොද ආදර්ශයක් අය්යේ ඔයා💓
Amazing Sajitha ayiye! Acting da, Singing da, dancing da hama ekema supiriyatama kerenewa! Supiri pari ithiri... Gammac tama ❤️🔥😍
නියමයි සජිත් .. film එක බැලුව වගේ දැනුන..🌹🌹❤️❤️
Aththatama harima lassanai puthe.adbara hithenawa oyage hakiyawan dakala.oyata Kesu pihitai.
දේශීය කලාව වියැකෙන පරම්පරාවක මෙහෙම චරිත දකින්න ලැබීම සතුටක්..මෙවැනි චරිත වලට ගරු කිරීමක් ලැබිය යුතුය.සරාගෙ හැකියාවට ගරු කරන තව අය කවුද ඉන්නෙ😊❤️
Ane labana athmeka hari me wage hitha hoda kollek magema sahodarayek wela ipadenna pathanawa... Suba pathanawa malli... ❤️ ❤️ ❤️
කෙනෙක්ව සතුටු කරන්න පුලුවන් හැම අතින්ම දක්ශතාවය තියෙනවා ලේසී කෙනෙකුට මෙය පිහිටන්නේ නැහැ නියමයි ඇත්තටම හදවතින්ම සතුටුයි සුභම සුභ අනාගතයක් සජිත අනුත්තර ආදරෙයි ගොඩාක් තෙරුවන් සරණයි !!
අද ගුටි කන්නේ
කැකුලන්දරයා = like
සරා = comment
ඇන්තනි පවුලෙත් මං ආසම සජිතට. සජිත කියන්නෙ මාර යුනික් බ්‍රෑන්ඩ් එකක්. මූට මොනාද බැරි? ඒ හැකියාව, ඒ නිහතමානී කම, ඒ හිනාව, ඒ ගැම්ම අනේ අම්මේ ඉතින් එයාට ගහන්න වෙන එකෙක් ආයෙ මේ කපේට නම් බිහිවෙන එකක් නෑ!!! බුවී මේ ඉන්නෙ පුරාවෘත්තයක්. උබ මාරම වාසනාවන්තියෙක් මේ වගේ ස්වාමියෙක්ට උරුම කම් කියන්න. ඇන්තනි මහත්තයො මේ වගේ දරුවෙක් මේ රටට ජාතියට බිහි කරලා දුන්නට මාර පින් හොදේ... පින් කියන්නෙ ඉතින් අම්මෝ පින්...... ආයෙ වෙන පින් කරගන්න ඕනෙ නෑ!!! මේ හොදටම ඇති...😇♥️
අනිවා.මටත් ඒක හිතුණා.බුවී අක්කා හරිම වාසනාවන්තයි.
Puduma hakiyawak. Ea amma thatha budu weanna ona. Mea wagea wasthuwak apita mea ratata. Bihi kalata.adaraiii sajthaaaa.
දරුවකුගේ උපරිමයෙන් අම්මාට තාත්තට දෙන්න පුළුවන් වටිනා ම තෑග්ග යහපත් ලෙස නිහතමානීව ජීවත්වීම ඔහු දක්ෂතා ගබඩා වක් ජෙසු පිහිටයි ❤❤🙏🙏🙏🙏🙏
සත්තකින්ම 👍👍👍
එකගයි ඈ එකගයි.✋
Artist all rounder Sajitha ...!
A role model in the making
Potential overloaded !
Brilliant brother
මෑත කාලයේ බිහි වූ අති දක්ෂයෙක් ඔබ. හැම අතින්ම සන්නද්ධයි. පොළවේ පය ගසා සිටින තරුණයෙක්. අනාගතයේ දක්ෂ නළුවෙක්,ගායකයෙක් ටෙලි නාට්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, කථිකයෙක් වගේ ම හොඳ දේශපාලකයකු ද ඔබ තුළින් පේනවා. කෙසේ වෙතත් ඔබගේ ආගමනයෙන් මෙරට කලාවට අලුත් පරිච්ඡේදයක් එක් වන බව නම් නිසැකයි.
දේශපාලනය???
Apooo politics nm epoooo🙄🙄😛😛😝
සජිත පොඩි කාලේ ඉඳන්ම forward character එකක්. දේශපාලනයත් හොඳයි හැබැයි තාත්තා වගේ නම් එපා
දේශපාලනේටනම් යන්න එපා සරෝ
ruclips.net/video/6YlzlQrTSg0/видео.html
Patta wedak sajitha aiyee...supiri pari ithirenawa...patta.
ජැක්සන් ඇන්තනීම තමා ඉතින් ආයේ කතා 2ක් නෑ🤩😍😎😘😘😘😘😘😘
Mata.me.sinduwa
Kopemana
Aeuwat.aeti
Wenne.nehe
Duwan.aenna
Hitenawa.halooo
@@nisansalaudayanthi7600 එන්න මිතුරිය අපි දුවමු දුවමු මිතුරිය දුවමු
aniwaren
Good luck පුතා !!! you are great👍 bravo 👏👏👏
අයියෙ ඔයා නම් බ්‍රෑන්ඩ් එකක්.❤️ මල්ටි ටැලන්ට් 💞💞💞 හරිම ලස්සනයි සුබ පතනවා මේ වගේ ලස්සන වැඩ තව තවත් කරන්න කියලා.....💖💖💖💖💖
Marama lassanai ayye ..... Oya nm Anthony paule nama loketama Aran yanawa..... Kiyanna there ne ayye oya Gena ...., etharam asai oyage teledramas , music videos balanna. Mage nm Asama actor , singer dennama oya,.... Budu saranai ayye siyalu weda katauthu hodinma karanna ape subapethum ...,...
පියාගේ ආභාසය ඒ අයුරින්ma පිහිටි දරුවෙක් 😊❤️ devi පිහිටයි
Superb.. excellent ...
*මරු ඈ... sara ට ආදරේ අය කෝ බලන්න..* 😘😘😘
මම
I love you chella kutti
ඔයානම් පට්ට ආ....👌👌කෙලින්ම කියනවානම් ඔයාට ඇබ්බැහි වෙලා ඉන්නේ සරා චරිතය නිසා ❤️❤️❤️❤️
සරා මාව නැටවෙනවා බන්❤️❤️අම්මෝ මේකනම් පිස්සුවක් බන් කට කනේ සරෝ ගැම්මක් බන් උබ වගේ එවුන් ලන්කාවේ ඉන්නවා කියන්නේ ආදරෙයි හැමදාමත් 😋😋
Excellent performance . Good luck.
Like your singing .acting , music band excellent performance .
ඇක්ශන් වොයිස් ආය ඉතිං සුපිරිම සිරාවටම. උදේ 11 වෙද්දි බැලුවා... අඩෝ පට්ට සහෝ... උබට ජයෙන් ජය ✌ ❤️
Orginal aka tharan naha danush aaka supiriyatama kiyanawa...ayala lagin wath thiyanna baha
තාත්තගෙම පුතා................ආයේ ඇරපු අතක් නෑ.....අම්මපා 😍😍😍😍😍👌❤️
No words how can i tell u.ur d most multi talents person in the world.
මොනවා කියන්නද සජිත 🤭සුපිරිම තමයි කියන්න වචන නැහැ 🎻🎻🎶🎶🎶💎💎💎❤❤
අති විශිෂ්ඨ ප්‍රතිභාවක් හිමි අග්‍රගන්‍යම තරුණ දක්ෂ වීරයෙක් වන ඔබට නාග මානික්‍යයක් සම කලාවේ අමිල වාසනාවයි. 💎💎 ජේසු පිහිටයි.✝️✝️
love you සරා.....
Superb singing.
You know this is one of my most favourite songs 🖤
This was an amazing cover bro ❤
Loved it ❤
Supiri kiyanne itinn,eyaaa,supiri eee❤️❤️❤️❤️
කලින් එක බැලුව විතරයි...!❤️🔥
act එකත් එක්ක මේක වෙනම රහක් broohh...!😍
Sajitha aiya acting superb oyage ❤ woow amaizing 🎉
හරිම ලස්සනයි 👌🏽 සතර අභිනය උපරිමයි 😍 නියමයි අයියා 😍👌🏽💪🏽
Wooooooooooow super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤all the best
මේ song එක දැක්ක ගමන් සිංදුව අහන ගමන් ඉස්සෙල්ලම ආවේ comment කියවන්න..
ඒ අතරින් සජිත අයියට ගැළපෙනම comment එක කියලා හිතුන comment එකක් තිබ්බා..
*****ඇවිදින සරසවිය*****
කියන්න වචන නෑ සුපිරියි
Patta pata pata ahhh
සජිත ඉස්සර දකිද්දි කවදාවත් මං හිතුවේ නෑ මෙචර ටැලෙන්ටට් පොරක් කියලා වචනයක් කතා කරලා අයියේ ගිහින් එන්නම් කියන කොල්ලාද කියලා හිතෙනවා කිරිබත්ගොඩදි මට අයියා කීවාට මං දැන් වයස දන්නේ මං මල්ලී සුපිරි පර ඉතිරි සරෝ
Wow awesome bro and boys💝💝😋😋😍😍😊😊
මේක මන් බලලම ට්‍රෙන්ඩින් එයි වගෙ😂😂
සරා නිසා දැන් ඔරිජිනල් සින්දුවත් අහනවා❤️❤️
🥰
Superb talent so entertaining just wooow and one more....plsss
හොදම නලුවා කියන්නෙ මේවට තමා අර වගේ සීනී බෝල නලුවෝ වගෙද සජිත🔥😊
Ado eka aththa 😅eth unge singing hodai bn siravata
යකෝ එතකොට රොෂාන් රවීන්ද්‍රල ,දනන්ජය සිරිවර්දනල,ජග්ත් චමිලල මොක්කුද
ඔව් බන්
Ape saraa❤️❤️
Ow bn🤣😂🤣😂🤣😂
supiriiiiiii
මේ වගේ වැඩ්ඩෙක් දැකලා නෑ..එකෙන්ම සුපිරි❤️❤️ සරා
Supiri pari ithiri
පට්ටකියන්නෙ අයියෙ මම මෙදැන් මැලේසියාවෙි ටැමිල් කොල්ලෙකුටත් පෙන්නුවා උටත් පට්ට හැපි.බැන්ඩ එකත් මරු ජයවෙිවා.
patta ayyeh adarei budu saranai❤💖🤞☺✌😎
මේක මරු අයියේ ❤️
බෑන්ඩ් එකේ ඇරේජ්මන්ට් එකත් සුපර් 😍❤️
Ane හරිම ලස්සනයි .❤️💙💚🧡💛
keep it up my favourite acter singer..you are the best of the best tallented artist
කට්ටිය කියනවා.අරයා කරපු එව්වා මෙයා කරපු එව්වා කවුරුත් කියන්නෑ සරා කරපු එව්වා....සරා තමයි හොදටම කරේ 😅😍 කසියා විකුනලා ගහපු ගේම පට්ට අයියේ 😁😅😅
ජය වේවා සජිත ඇන්තනී කලකරුවනි ❤️😍❤️
මේක full package එකක්. වෙන කියන්න දෙයක් නෑ 🧡
Oya වාගේ band තමා apita ඕනෑ thank superb patta ගැම්ම
No words! 👌👌
All the best for your future.
Wow! That's so cool. Love the expressions and singing. You're super talented. God bless you. 💖💖
සුපිරි පරි ඉතිරෙන්න දීලා තියෙනවා 👍
මල්ටි ටැලන්ට් කියන්නෙ මේවට❤️👌
ඒකනම් නියමයි සජිත අයියෙ....කොච්චර ඇහැවත් එපා වෙන්නැ....ජයවේවා...👊👊❤️❤️
දක්ෂකයි කියන්නෙ ඉතින් කියල වැඩක් නැ.....වැඩ්ඩෙක්ම තමා ඉතින් ... ලංකාවටම අභිමානයක්... සජි අයියේ ආදරෙයි... favourite actor and singer .....මගේ ❤️
Woow...! 😘😘😘 Love from india,please sir, sing Very popular Arijit Singh's Song "tum hi ho"
සුපිරියටම තියනව.මරු..😍😍😍
-* The best ! *-
නිහතමානී අති දක්ශ කලාකරුවා. Trending list 1කේ හැමතැනම. ❤️
Don't know how to appreciate your skills...They are just wow❤All the best for your everything aiye
Musical bank super performance ❤
He sings this song very nicely, Love from India 🖤🇮🇷
He is a brand..multi talented person..singing acting,announcing and everything..Graduate from Arts and performance...one of best and Popular actor in Sri Lanka🇱🇰 ..Sajitha Anuththara Anthony ❤️
@@nimnaada cool, Very cool ...
@@ayeshmadushanka1973 ane plyn bn ynn😂...oya indian flag ek neme iran wala flag ek😅
But u forgot ur country flag broo 😂 it's look like Iran's
Next level arrangement guys! Truly ඇඩෙනවා
සුපිරි පරි ඉතිරි වෙන්න දුන්නනි😍😁♥❤
Super!
අම්මෝ ඒක .. කොමෙන්ට් කරන්න වචන නැ මා ලග. වාව් වාව් වාව්💗💗💗💗💗💗💗💗
You are superb aiya ❣️
Super Mama Ready.. One,, Two,, Three,, Pap pa pa paa, Pa pa pa paa, Pa pa pa pa pa paa,, very Brightfull cover song by Sajitha Anthony. So proud your self. 👏👏👏
Super 💯💯💯😍
ලංකාවෙ දනූශ් තමයි ඉතින් 😍
ධනුෂ් ට වඩා දක්ෂයි....
ඔයා නම් මල්ලි ආශ්චර්‍ය්යක්... තාත්ත වගේම සුපිරි කලාගාරයක්... මගෙ ප්‍රියතම නලුවා ඔයා.. ප්‍රියතම නිළිය ඔයාගෙ අක්කා... ජයෙන් ජයම වේවා!!! ❤❤❤❤
ලස්සනටම කියනවා අයියේ ❤️🤗