දරු ප්‍රසුතිය සදහා රෝහල්ගත වු පසු සිදුවන ක්‍රියාවලියl Castal hospital colombo

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 16

  • @MaleeDevi-d8p
    @MaleeDevi-d8p 10 месяцев назад +1

    රෝහලේ baby රූම් බැග් එක ගැන කියන්නකෝ. මමත් doctor රත්නසිරි

    • @jeshashi
      @jeshashi  10 месяцев назад

      Maga channel eka video thiyanawa nangi balannako
      ruclips.net/video/_CrxqOm1bUo/видео.htmlsi=ZAGn0qxf1f0wovOt

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 10 месяцев назад

    මං කලින් ඉඳලම මැසෙජ් කරා අක්කි රිප්ලයි කරාට ගොඩාක් ස්තුතියි මං 15 ඇඩ්මිට් වෙලා 19 බබාව තමයි හම්බුනේ

    • @jeshashi
      @jeshashi  10 месяцев назад

      Dennatma budusarani❤️ parisamn inna 😍

  • @d.k.r.s.s.dharamapala4607
    @d.k.r.s.s.dharamapala4607 10 месяцев назад

    ❤️❤️❤️

    • @jeshashi
      @jeshashi  10 месяцев назад

      ❤️😍

  • @geethmiprarthana8543
    @geethmiprarthana8543 Месяц назад

    මට අවුරුදු 2 ක බබෙක් ඉන්නවා.මන් ආයෙත් preknat මන් හිතාගෙන ඉන්නේ කාසල් යන්න...මුලින්ම රෙජිස්ටර් වෙන්න යනකොට බබාලව අරගෙන යන්න පුලුවන්ද...හස්බන් එක්ක යන්නේ එතකොට බබා ඇතුලට ගෙනියන්න දෙනවද බබාව තියාගෙන හස්බන්ට ඇතුලේ ඉන්න තැනක් තියෙනවද

    • @jeshashi
      @jeshashi  28 дней назад

      මම register වෙන්න ගිය කාලේ කොරෝනා නිසා කටවත් ඇතුලට යන්න දුන්න නෑ.දැන් යන්න පුලුවන් ඒත් ඇතුලටම යන්න දෙන්නේ නෑ මන් දන්න තරමින්

  • @MaleeDevi-d8p
    @MaleeDevi-d8p 10 месяцев назад

    List eka lasthi karana vidiya dannako

    • @jeshashi
      @jeshashi  10 месяцев назад

      ruclips.net/video/muv6XyDi_m0/видео.htmlsi=I3AsqyLC7rC1IREy
      Me video ekath balannko
      Wena dena ganna deyak thiyanwnm coment ekak dannko nangi ❤️

  • @PiumiMadusika
    @PiumiMadusika 4 месяца назад

    Akke kasal hospital eka delivery karana welawata husbandta laga inna puluwanda dam

    • @jeshashi
      @jeshashi  4 месяца назад

      Ow nangi dn inna puluwan kiyala kiyanawa.

  • @geethmiprarthana8543
    @geethmiprarthana8543 Месяц назад

    දැන් හස්බන්ට ලග ඉන්න පුලුවන් කියනවානේ බබ හම්බ වෙන්න යනකොට...ඒ ගැන වීඩියෝ එකක් දාන්නකෝ

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 10 месяцев назад

    ලේබර් රූම් එකට ලුප් පෑඩ් පැකට් දෙකක් අරන් යන්න ෂොපින් බෑග් දාගන්න ගවුම් දෙකයි නැපි දෙකයි ඔතන්න ෆැනල් එකයි තොප්පියක් මේස් දෙකක් අතට මේස් දෙකක්
    අම්මට චීත්ත දෙකයි බෙඩ් ජැකට් දෙකයි දාගන්න ඇදගෙන ඉන්න එකට අමතරව ඉනට බඳින පටියක් ඔනේ ඔය ටික තමයි

    • @jeshashi
      @jeshashi  10 месяцев назад +1

      👍❤️