- Видео 50
- Просмотров 100 310
jesh&ashi
Шри-Ланка
Добавлен 16 мар 2023
Welcome to the my channel
Видео
තවත් ලස්සන දවසක්❤️ #high tea#the pharo hotel Nittabuwa
Просмотров 3414 месяца назад
welcome to the my channel ❤️
අනුරාධපුර වන්දනා ගමන.....තවත් ලස්සන මතක එකතුවක්❤️Day vlog
Просмотров 2754 месяца назад
welcome to the my channel ❤️
අපේ වෙසක් 2024#colombo&kelaniya.අපි වෙසක් දවස ගෙවපු විදිය
Просмотров 616 месяцев назад
welcome to the my channel ❤️🙏
Day vlog❤️ගොඩක් කාලෙට පස්ස#Videos අරන් එන්න බැරි වුනා....
Просмотров 816 месяцев назад
Welcome to the my channel ❤️🙏
Grocery Shopping|Srilanka|අපේ මාසික වියදම|Vlog
Просмотров 2748 месяцев назад
Welcome ro the My Channel ❤️
Sunday|Day Vlog|අපි ඉරිදා දවස ගෙවපු හැටි|මම හදපු කෑම වේල🍽
Просмотров 809 месяцев назад
Welcome to the My Channel ❤️😍
අකුරු කියවීමේ චාරිත්‍රය|Ashisha's First Letter Reading Ceremony
Просмотров 8 тыс.9 месяцев назад
Welcome to the My Channel 🙏❤️ සුදානම් වුන හැටි මේ video එකෙන් බලන්න ruclips.net/video/Vd9nBIBuZpA/видео.htmlsi=Wm5tYqq3zMSIpg_8
Getting Ready for Ashisha's First Letter Reading Ceremony📚
Просмотров 2309 месяцев назад
welcome to the my channel ❤️🌹
SMART වෙන්න|අලුතෙන් හිතන්න|කරුණු කිහිපයක්…#jesh&ashi
Просмотров 1279 месяцев назад
welcome to the my channel ❤️🙏
Poyaday|Day vlog|beach time|ලස්සන දවසක් ගෙවුණු හැටි|මුරුංගා කොල කුඩු සාදාගත් අයුරු....#jesh&ashi
Просмотров 1089 месяцев назад
welcome to the my channel ❤️👍
How to reduce labour pain/easy natural birth ❤️දරු ප්රසුතිය පහසු කරගැනීම සදහා මම කරපු දේවල්
Просмотров 50310 месяцев назад
welcome to the my channel 🙏❤️
දරු ප්රසුතිය සදහා රෝහල්ගත වු පසු සිදුවන ක්රියාවලියl Castal hospital colombo
Просмотров 93110 месяцев назад
welcome to the my channel
baby's food බබාට කෑම කවන්න tips 5k එක්ක සතියට බබාට කෑම වර්ග
Просмотров 10710 месяцев назад
baby's food බබාට කෑම කවන්න tips 5k එක්ක සතියට බබාට කෑම වර්ග
Home bank book 📚සරල විදියට මම 2024 අවුරුද්ද සැලසුම්කර ගත්ත විදිය
Просмотров 13710 месяцев назад
Home bank book 📚සරල විදියට මම 2024 අවුරුද්ද සැලසුම්කර ගත්ත විදිය
A Day in my life 😍 beautiful day❤️hubby's birthday
Просмотров 6710 месяцев назад
A Day in my life 😍 beautiful day❤️hubby's birthday
කාසල් රෝහලේ ලියාපදිංචිවීම❤️Castal Hospital#registration🌼
Просмотров 3,5 тыс.10 месяцев назад
කාසල් රෝහලේ ලියාපදිංචිවීම❤️Castal Hospital#registration🌼
vision bord🌼Home banking book#2024 වසර ජය ගන්න
Просмотров 6610 месяцев назад
vision bord🌼Home banking book#2024 වසර ජය ගන්න
තවත් ලස්සන දවස් කිහිපයක් 🌼 Lifestyle #dayvlog#sinhala
Просмотров 10910 месяцев назад
තවත් ලස්සන දවස් කිහිපයක් 🌼 Lifestyle #dayvlog#sinhala
තවත් දවසක් 🌼රඹුටන් වත්තක් බලන්න යමුද
Просмотров 13011 месяцев назад
තවත් දවසක් 🌼රඹුටන් වත්තක් බලන්න යමුද
තවත් ලස්සන දවසක් ❤️ 3rd wedding anniversary🌹 dayvlog#sinhala
Просмотров 10811 месяцев назад
තවත් ලස්සන දවසක් ❤️ 3rd wedding anniversary🌹 dayvlog#sinhala
තවත් ලස්සන දවසක බබා එක්ක🌞 උදෑසනක් day vlog❤ Morning|#jesh&ashi
Просмотров 12511 месяцев назад
තවත් ලස්සන දවසක බබා එක්ක🌞 උදෑසනක් day vlog❤ Morning|#jesh&ashi
Worms treatments and your child 🤒බබාට පනු බෙහෙත් දෙන හැටි
Просмотров 11811 месяцев назад
Worms treatments and your child 🤒බබාට පනු බෙහෙත් දෙන හැටි
Christmas day🎅🌲❄ ️2023#dayvlog#sri Lanka
Просмотров 5811 месяцев назад
Christmas day🎅🌲❄ ️2023#dayvlog#sri Lanka
පුංචි පැටියාගේ අම්මා වෙනුවෙන් ❤️ Mom life
Просмотров 100Год назад
පුංචි පැටියාගේ අම්මා වෙනුවෙන් ❤️ Mom life
අලුත උපන් දරු පැටියා ගැන අම්මට තියෙන ප්‍රශ්න...?Mom&baby ❤️ questions?
Просмотров 128Год назад
අලුත උපන් දරු පැටියා ගැන අම්මට තියෙන ප්‍රශ්න...?Mom&baby ❤️ questions?
Possible symptoms during pregnancy, pregnancy symptoms😷
Просмотров 137Год назад
Possible symptoms during pregnancy, pregnancy symptoms😷
Husband හදපු කොත්තුව 😋night time#dinner#Day vlog
Просмотров 53Год назад
Husband හදපු කොත්තුව 😋night time#dinner#Day vlog
Mahum Dana Kota hiriwattanna injection ekak gahanawa
Mat a babala ne babak ganna puluvanda hadaganna lokupina oyata kiyannako
So cute akki budu saranai patiyata
Akke oyage pon nambar eka poddak denna puluwnnda mta deyak dana ganna ona ekaki
Kasal eke danata inna hoda doctor kenek gana kiyanna ko ammala
Akke rubeella wiadala da kiyala mathaka na.kohomada danagannae
Baba labenakota api channel krana e doctor enne naddda
Mn hitapu time ekanm doctor awe na.
Akke නෙලුම් මල් ඕනිමද තියන්න.
Na nangi.oya kamathinm thiyanna
නෝමල් හම්බ වෙනකොට විතරද ලග ඉන්න දෙන්නේ...සීසා වලට ඉන්න දෙන්නෙ නැත්ද
දැන් හස්බන්ට ලග ඉන්න පුලුවන් කියනවානේ බබ හම්බ වෙන්න යනකොට...ඒ ගැන වීඩියෝ එකක් දාන්නකෝ
Hari dr ❤️
මට අවුරුදු 2 ක බබෙක් ඉන්නවා.මන් ආයෙත් preknat මන් හිතාගෙන ඉන්නේ කාසල් යන්න...මුලින්ම රෙජිස්ටර් වෙන්න යනකොට බබාලව අරගෙන යන්න පුලුවන්ද...හස්බන් එක්ක යන්නේ එතකොට බබා ඇතුලට ගෙනියන්න දෙනවද බබාව තියාගෙන හස්බන්ට ඇතුලේ ඉන්න තැනක් තියෙනවද
මම register වෙන්න ගිය කාලේ කොරෝනා නිසා කටවත් ඇතුලට යන්න දුන්න නෑ.දැන් යන්න පුලුවන් ඒත් ඇතුලටම යන්න දෙන්නේ නෑ මන් දන්න තරමින්
Akke castle eke apita epidural denawada eyala. Nathnam api illaganna oneda?
Ape situation eka balala eyala denawa.
දැන් හස්බන්ට ලග ඉන්න පුලුවන් කියනවනේ ලේබරූම් එකේදි ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ...මොන ඩොක්ටගෙද මොන වාට්ටු වලද පුලුවන්
මට අවුරුදු 2 ක බබෙක් ඉන්නවා මන් ආයෙත් ප්‍රෙක්නට් මට කාසල් එකේ ක්ලිනික් යනකොට හස්බන් එක්ක බබාවත් අරගෙන යන්න පුලුවන්ද එතනට
ඔයාට ගොඩාක් පිං...ගොඩක් දේවල් දැනගත්තා...❤❤❤
Ude kiytd ynn oni plz kiynnko
7.30 wage wenkotawth yanna dr.ethkota laga number ekak ganna puluwan
Ane akki oya aluth videos karanne nadda dan?
Ikmanata aran ennm videos.❤️
Akke me mase mg dilivery eka godak bayen inne,oyge wachana walin attatama hitha haduna❤❤❤,thanks a lot
Your welcome nangi.budusarani ❤️
Dr U.G. කාරියවසම් hondaida.
Doctor hodai kiyala kiyanawa dr.
Wayasa kiyenda
2yr 5 months
❤❤❤❤❤❤
Mata iui ekak kara ganna oni.eken kara ganna puluwan weida ane mata Ripley karanna . hospital eke nmbr eka ewanna plz
Hospital ekata call karana nangi.web site eka thiyanawa number eka
Sorry phone eka podi prashnayak thibuna aki reply late una.
Kasal hospital contect number ekak hoyaganne kohomada
Web site aka thiyanwa nangi
Akke dan 9/10 word eke dokta .liyanage dokta neda
Ow nangi
ගෙදර අයට ඒ පලතුරැ කන්න හොද නැද්ද
Ane ahema hoda nedda kiyalanm hariyatama kiyanna danna na.budda pujawe ewa anin karala.deviyanta pujakarapu palathuru kewa apinm
අක්කෙ මට කියන්න පුලුවන් ද ලේබර් රූම් එකට ගෙනියන්න ඔන බඩු ටික බේබි බෑග් එක්කටද දාගෙන යන්න ඔන අපි ඇතුලට යනකොට...? අම්මගෙයි බබාගෙයි බඩු එකටම දාගත්තට කමක් නැද්ද ?අනෙ ඉක්මන්ට පිලිතුරක් ඔන
ලේබර් රූම් එකට ගෙනියන බෑග් එකට ඔයාගෙයි බබාගෙයි බඩු වෙන වෙනම දලා අරන් යන්න
@@jeshashi ටියුලිප් බැග් එක්කට දාගන්නම් නෙද
@@Ayodya-ps2ls ow nangi podi bag 2kata dala tikak loku bag ekata e dekama da ganna.
@@jeshashi hari akki thnx😊❤️
Kasal eke api register wenkota thorgnna hodam doctor ge nama mokkda?
Hodama doctor kauda kiyala ahema mata recommend karanna amauri dr. mn channel kale rathnasiri doctor dn eya hospital eka na.
Akke husband tath balanna puluwanda delivery eka
Ow nangi dn e chance eka thiyanwa kiyala thama hospital ekan kiyanna.
Akki onama wattuwaka balanna denawada. Nttm samaharak wattu vitaraida.?
අක්කේ මන් අහන්නේ video එකට අමතරව දෙයක්. මාත් youtube channel එකක් කරනව. මන් දැක්කා ඔයාගෙ චැනල් එකේ එක catogery එකක් නැතුව හැම video එකක් වගේම තියෙනවා. ඒක channel එකට ප්‍රශ්නයක් නැද්ද. අනේ මට reply එකක් දෙන්න plz
Math eka thama hariyata danna na dr.hoyala math oyata kiyanm
කාසල් එක හොදයිද dr
Hodai dr.matanm wereddak na.
Pekani katuwa Oni nadda
pekani katuwa ona.
Babata wayasa kiyenda akke akuru kiyeuwe?
Aurudu 2i masa 5n nangi
මේ වෙලාවට ක්‍රෙක් එකක් ගන්න එක හොද නැද්ද?දේව පූජාවක් කරන නිසා@@jeshashi
Akka mata thavama sathi 6i.mata pasher aka tiyanava mama kasal aka rejister vanna month 2piranakan inna onada
Ahema na nangi oya channel karala thiyanwanm doctor knk e doctor inna dawasa ahala gihin hospital eka register wenna
Aneeee😘😘😘😘 congratulations ❤️
Thank you soo much akkiyo....❤️😍
මේ චැනල් එක මම අහම්බෙන් දැක්කේ. අම්මලාට ගොඩාක් වැදගත් දේවල් තියෙනවා මිස්. බබාලට හොද පුරුදු කියලා දෙන්න ඕනෙ විදිය ගැනත් කියල දෙන්න පුලුවන්ද මිස්? අවුරුදු කීයෙන්ද පටන් ගන්න ඕනේ? බබාට කතා කරන්න හොද english ද? සිංහලද? බබාලට body parts ගැන චූටි කාලෙම කියල දෙන්න ඕනෙද? මේවා කියල දෙන්න ඕනෙ කොහොමද? බබාව play group දාන කලින් මේ දෙවල් කියල දෙන්න ඕනෙද මිස්? පුලුවන් නම් මේ ගැනත් පැහැදිලි කරන්නකො. බුදු සරණයි 🥰🥰
Thank you darling ❤️.මම දන්න දේවල් ටික තවත් කරුණුගැන දැන ගෙන වීඩියෝ එකක් අරන් එන්නම් . බුදුසරණයි ඔයාටත් 🙏
❤
tane kiri
tane kiri
tane kiri
tane kiri
Gdk pin oyt❤
❤️
Akka oyagey gynecologist kowdha?oya noraml delivery da?baba gay weight kohamada plz answer karana ❤
ruclips.net/video/Bd1TGnl6xEo/видео.htmlsi=taq9q7423vf4B3do me video eka oyageta dena ganna one siyaluma visthara thiyanwa nangi balannko.video eka balala apahedili wagenm msg ekak dannko❤
අපිට ඩොක්ටට කියලා c section kara ganna barida. Castel hospital eke
Mn danna vidiyata doctor thama e time eka api inna thathwe balala delivery type eka thirane karanna.habai oya request karala balanna oya kemathi vidiya hoda vidiyak doctor kiyai dr.
@@jeshashi thank you
Akke water bag eka kadunama mona wage widiyatada a shrawaya pitawenne.wathura wage witharada
Ow nangi wathura wage thama pita wenna.
@@jeshashi a kiyanne akke patak mokuth nadda.wathurama witharada
Ow nangi kisima patak na.wathura wagemai.eka parata yanwa denanewa
@@jeshashi kakkumak danenawada.godak pitawenawa wage danenawada akke
@@chathurika1239 kekkumak denna na nangi.samanya pramanayak yanwa.
අනේ අක්කෙ කාසල් එකේ labour room එකේදි බබාට අන්දන්නෙ වූල් කිට් එකක්ද නැත්තන් නැපි එකයි බේබි ෂර්ට් එකද
Maga babata anduwe nappy ekai baby frock ekak nangi.oya kemathi wool kit ekatam e adumath labour room bag ekata danna.nappy & baby frock ekath kokatath bag akata danna.
Castle hospital ake baba deliver k puluwan colombo ayata vitarada?pita පළාත් wala ayata beida?
Mn e gana hariyata kiyanna danna na dr.oya hospital ekata call ekak dila ahanna eka thama hodama.
❤❤❤ thank you sooo much ❤❤
Your welcome ❤️❤️
Mama bandala aurudu15 wenawa babala na thama mama mahiyangane mama kasal Enna hithagena enne mama mokuth danne na akke mama monawada karanna ona mahaththayata yanna denne nadda
Oya dura idala ena nisa hospital ekata call ekak dila visthara hariyata ahagena enna nangi.time ekai date aki hariyata confirm karan enna.nethan aparade oya avith e dawase weda tika kara ganna bari unoth.