Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
D🙏❤️🙏🤔
පොල් මිල මට මතකයි හිටංගෙ කාලෙත් ඉහල ගියා එතකොට මමත් නිවාඩුවට ගෙදර ඇවිල්ලා හිටියේ
බදුල්ලේ කොහෙද බං පොල් 200 😂😂😂 අරන් යන්නෙ 100..ගිහින් විකුනන්නෙ 200
රොටී දිලිප් රොටී කන්නේ පොල් නැතුව ද. 😂😂😂
උදේ පාන්දරම පාත්තරේ අරං ඉල්ලනෙ නැතුව යහපත් දෙයක් විකාෂනය පටං ගත්තනං හොද නැද්ද
❤
පුන්නක්කු.කන.උන්.ලංකාවෙ.වැඩි.එකයි.මහින්ද.මහතට.අපහසකරන්නෙ.මුළුරටෙම.අයහිතන්න.ඔන.රට.බෙරල.දිපු.රජෙක්කියල
හෝටල් වල මුදලාලිලා හරිම අසාධාරණයි කෑමට තමන් ගෙ හිතු මතේට මිල කියනවා අනිවාර්යෙන්ම මාලිමාවට අපි හැමෝම අවුරුදු 2ක් දියයුතුයි අවුරුදු 75ක් කාබාසිනියා කරපු රට මාස 3නෙන් හදන්න බෑ අනිවාර්යෙන්ම මාලිමාවට කාලය දියයුතුයි ඉස්සෙල්ලා රට බංකොලොත් කරපු එවුන්ට වරප්රසාද නවතා නීතිය මගින් දඩුවම් ලබා දෙන්න කියලා ඉල්ලනවා
යුගයක බිහිඋනු හොදම හමුදාපති, එතුමාට ආරක්ශාව ලබාදෙන්න ඒක ගැටලුවක් නෑ, දේශපාලනය හොරකමට හුරු කරපු මහින්දට මොන ආරක්ශාවක්ද
අපරාධ සම්ඹන්ධයෙන් නම කියන්න ඕනෙ නැහැ ශංක. විත්තිකරුවන් මුස්ලිම්නම් පමණක් නම් කියන්න. ඒක පත්තරවලටත් කියන්න. විශේසයෙන් දිවයිනට.අපරාධනම් දඬුවම් දැඩිවෙන්න ඕන ඒකෙ විවාදයක් නැහැ. නමුත් මාධයකරණයේදී එම අපරාධ හෙලිකිරීමේදි එය එක් ජාතීයක් ඉලක්ක කරමින් කරන එක තමයි හොද නැත්තේ.
60 මිනිසු මදිලු. 😮😮😮 අනේ මන්දා .ත්රස්තවාදී නැති කරලා ස්රවයිරි කලාලූ. එකියන්නෙ කිවුවාට වෙලා නැ වගේ නෙද ? 60 මදි එකන්නේ. ඔන්න මැරෙයි මෙන්න මැරෙයි වහේ ඉන්න මනුස්සයාට ඔනා අරක්ශාව නෙමෙයි රජ මනසික මට්ටම මෙන්ටෙන් කරන්න පුරවැසියොයි. 😅
මහින්ද ta gewana සල්ලිවලින් army eke arage salary wadi karanam hari ❤🇱🇰
U.n එක Israel යටත් නිසි දඬුවම් ලබා දෙන්න කියලා ඉල්ලනවා කාන්තාවන් කිරි සප්පයින් ගාසා තීරයේ බෝම්බ දාලා ගාතනය කලා ඒවට කෝ නීතිය
හොරකම් gena mathaka නැද්ද . komis, miinimerum. paul දේශපාලනය me rata banooth වීමට mohuge balaapeema. කුඩු මුදලාලිලා ta රැකවල් දෙමින් me වගේ කිව යුතු බොහෝ දේවල් තියෙනවා මොහු gena කියන්න .
මහින්ද මහත්තය ඩය ට වට ගත්තෙ ඒයාමයි හොරැ හැදුවා රට ඉවර වෙනකන් මොකුත් සොය බැලුවෙි නැ
අපේ රටේ ඉනිනෙ දූශිත වංචාකාර, කුපාඩි ජනග්රහනයක්. අතු ගාන එකා ඉදල මහ එවුන් නුත් හොරු.
ඔයිට වඩා වැදගත්නෙ සරත්පොන්සේකාගෙ ආරක්ශාව😂😂
බම්බුව තමයි, රාජපක්ෂ ළ කරපු යුද්දෙ, SF, ගෙන් දැනගන්න, අන්තිම ට ඹහුත් හිරේ දැම්ම, රාජපක්ෂ පවුල රටට හූනියමක්.
මෙකා එපා වෙනවා….
S.f ta arakshawa ateda
Chathura vithari sadarana katha Sanka paksha pathi anika udda vikunam kanawa aya nam bakanne na
Ada aperate kalakanni kuhakainta serama amathakawela
sankata godak duka hithila .oyalata ehema wenna one
😂😂😂😂
Amathaka karanna epa tarjana tiyagenath mahindawa rakinna inne army eke ayamai isarahata yanne hodata mathaka tiyaganna 😂
Malu gennlu pita ratin .muhuda watema tiyan malu Genna yanwa 😂😂😂
😂
Thopi horu horakamgena kathakaranava
Thopeammala mokenda thpe veduve ballo
D🙏❤️🙏🤔
පොල් මිල මට මතකයි හිටංගෙ කාලෙත් ඉහල ගියා එතකොට මමත් නිවාඩුවට ගෙදර ඇවිල්ලා හිටියේ
බදුල්ලේ කොහෙද බං පොල් 200 😂😂😂 අරන් යන්නෙ 100..ගිහින් විකුනන්නෙ 200
රොටී දිලිප් රොටී කන්නේ පොල් නැතුව ද. 😂😂😂
උදේ පාන්දරම පාත්තරේ අරං ඉල්ලනෙ නැතුව යහපත් දෙයක් විකාෂනය පටං ගත්තනං හොද නැද්ද
❤
පුන්නක්කු.කන.උන්.ලංකාවෙ.වැඩි.එකයි.මහින්ද.මහතට.අපහසකරන්නෙ.මුළුරටෙම.අයහිතන්න.ඔන.රට.බෙරල.දිපු.රජෙක්කියල
හෝටල් වල මුදලාලිලා හරිම අසාධාරණයි කෑමට තමන් ගෙ හිතු මතේට මිල කියනවා අනිවාර්යෙන්ම මාලිමාවට අපි හැමෝම අවුරුදු 2ක් දියයුතුයි අවුරුදු 75ක් කාබාසිනියා කරපු රට මාස 3නෙන් හදන්න බෑ අනිවාර්යෙන්ම මාලිමාවට කාලය දියයුතුයි ඉස්සෙල්ලා රට බංකොලොත් කරපු එවුන්ට වරප්රසාද නවතා නීතිය මගින් දඩුවම් ලබා දෙන්න කියලා ඉල්ලනවා
යුගයක බිහිඋනු හොදම හමුදාපති, එතුමාට ආරක්ශාව ලබාදෙන්න ඒක ගැටලුවක් නෑ, දේශපාලනය හොරකමට හුරු කරපු මහින්දට මොන ආරක්ශාවක්ද
අපරාධ සම්ඹන්ධයෙන් නම කියන්න ඕනෙ නැහැ ශංක. විත්තිකරුවන් මුස්ලිම්නම් පමණක් නම් කියන්න. ඒක පත්තරවලටත් කියන්න. විශේසයෙන් දිවයිනට.
අපරාධනම් දඬුවම් දැඩිවෙන්න ඕන ඒකෙ විවාදයක් නැහැ. නමුත් මාධයකරණයේදී එම අපරාධ හෙලිකිරීමේදි එය එක් ජාතීයක් ඉලක්ක කරමින් කරන එක තමයි හොද නැත්තේ.