මම අද ආවේ ණයක් ගෙවලා යන්න. - Rev. Fr Prasad Harshana

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 163

  • @ChanakaChanaka-if9lw
    @ChanakaChanaka-if9lw 3 месяца назад +8

    මමත් බැදලා මාස 7 ඩොක්ඩර්ලා කිව්වේ බඩේ ගෙඩියක් කියලා...මාමාත් සන්තානම් අම්මා ලගට ගියා...ඩොක්ටර්ලා කිව්වා ඒ ගෙඩිය දරුවෙක් වෙලා....මගේ දරුවට දැන් අවුරුදු 12......සන්තානම් අම්මේ....මං ඔයාට ගොඩක් ආදරේයි අම්මේ....❤❤❤🙏🙏🙏🙏

    • @RageRage-r3k
      @RageRage-r3k 3 месяца назад

    • @RaniSing-z9w
      @RaniSing-z9w 16 дней назад

      PYTMNI OBUMAT JAS PHTI PDMA CAR DASNA VLT AMN PYTMNI 🙏🙏🙏🙏🙏

  • @UdaraPerera-c6o
    @UdaraPerera-c6o 4 месяца назад +17

    අපේ හිතට අපේ මනසට දැනෙන්න තේරුම් ගන්න පුළුවන් විදිහට දේව වචනය අහන්නට ලංකාවෙ අම්මෙකුගේ කුසේ ඔබ වහන්සේව පැළ කෙරෙව්වාට දෙවි පියාණෙනි ඔබ වහන්සේට සදා ස්තුතියි!!

  • @pramilakohona2412
    @pramilakohona2412 4 месяца назад +18

    මමත් අවුරැදු 5 දරුවන් නැතිව දුක් වින්දා. මටත් මගේ ලොකු දුව ලැබුනේ සන්තානන් මැණියන්ගේ පිහිටෙන් .දැන් එයාට අවුරුදු 16

  • @InduFonseka
    @InduFonseka 4 месяца назад +25

    පියතුමනි ඔබවහන්සේට ස්තුතියි.❤ ඔබවහන්සේගේ. දේශනාව අපේ හද. පතුලටම දැනෙනවා❤ ඔබවහන්සේට දේව ආශිවාද ය රැකවරණය සුවය සැනසුම ලැබේවා ❤
    ආමෙන්❤

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo 2 месяца назад

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා🙏දෙවියන් වහන්සේට ස්තුති වේවා🙏දෙවියන් වහන්සේට මහිමය වේවා🙏දෙවියන් වහන්සේට ගෞරවය වේවා🙏ආමෙන්🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nitapigera9151
    @nitapigera9151 Месяц назад

    ඔබවභන්ෙස්ව අපට දුන් ෙදවිපියාන් වභන්ෙස්ට මුලු භදවතින්ම මුලු ශක්තිෙයන්ද මුලු බුද්ධිෙයන්ද ස්තෑති ල්‍
    ප්‍රශන්සා කරන්ෙනමු🙏🙏🙏🙏🙏God bless you Father 🙏🙏🙏🙏

  • @dhammikafernando
    @dhammikafernando 4 месяца назад +8

    අපේ පල්ලියෙ මංගල්‍යය පූජාව. අපිත් ආවා. හදවත ට දැනුන ෆාදගේ දෙශනාව. බොහෝ මං ස්තූතියි ෆාද,...

  • @daisyperera7221
    @daisyperera7221 4 месяца назад +3

    ප්‍රශංසා වේවා ජේසුනී , මෙවන් උතුම් පියතුමක්ව ඔඛගේ වචනයෙන් බැටලුවන්ව පෝෂණය කිරීමට තෝරාගැනීම ගැන.
    උන්වහන්සේව තවතවත්
    ආශිර්වාද කළ මැනව,දේව ශක්තිය ලැබේවා

  • @ChammikaLandrum
    @ChammikaLandrum 4 месяца назад +7

    ස්තූතියි ගරැ පියතුමනි 🙏🏻 ශා.අානා මෑණායනී අප නිසා යාච්ඤා කල මැනව.🙏🏻🌹🙏🏻

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 2 месяца назад

    නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා පියතුමනි අප හදවත් තුල කිදා බස්සවන මේ දේව භක්තියට බොහෝම ස්තුතියි පියතුමනි.ජේසු පිහිටයි

  • @smbandara7915
    @smbandara7915 4 месяца назад +16

    පියතුමෙනි , ඔබේ ඒ යහපත් දෙමාපියන්ට ජේසු පිහිටයි දෙව් මව් සරනයි ,ආමෙන් !

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 4 месяца назад +4

    Almighty God, bless this father with wisdom, health and long life. Amen!

  • @neolamirando2404
    @neolamirando2404 4 месяца назад +1

    ආමෙන්. ගරු පියතුමෙනි කතෝලික සාරධර්ම පැහැදිලි කරලා දෙනවට ඔබවහන්සේට ජේසුගේම පිහිටයි. ආමෙන්.🙏🙏🙏🙏🙏

  • @doreendissanayaka3671
    @doreendissanayaka3671 3 месяца назад

    Stuthyi ,Piyathumeni,
    Jesupheetyi,,Amen, 🙏❤️🙏

  • @niroshanirosha4678
    @niroshanirosha4678 4 месяца назад +3

    පියතුමනි ඔබවහන්සේට ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි

  • @Rita-pi9ik
    @Rita-pi9ik 3 месяца назад

    ෆාද දේශනාව අනර්ගයි.. ඔබගෙ දෙමවි පියන් හරිම වාසනා වන්තයි.
    ෆාද අපේ නිමිනි දුව පල්ලි යන්නෙ නෑ අප කියන දෙයක් අහන්නෙ නෑ ෆාද අැය වෙනුවෙන් පුංචි යාචිඤාවක් කරන්න ජේසු පිහිටයි 🙏🙏❤

  • @selinefernando5553
    @selinefernando5553 3 месяца назад

    ආනා මුනිශ්වරියනි මාගේ දරුවන් දෙදෙනාගේ ප්‍රශ්න විසදා දුන මැනවි❤ජේසු පිහිටයි ගරු පියතුමෙනි ❤ ස්තුතියි ගරු පියතුමෙනි 🎉ජේසු 🎉🎉🎉🎉🎉

  • @jayanthiainduruwa6476
    @jayanthiainduruwa6476 4 месяца назад +22

    ගොඩක් දේවල් දැන ගත්තා පියතුමනි ඔබට ගොඩක් ස්තුති ඔබට ජේසු පිහිටයි ජේසුනි ඒසියලු දැනුම ඔහු ට ලබා දුන් ඔබවහන්සේට ස්තුති ප්‍රශන්සා වේවා .

    • @PramodyaSenadheera-d2b
      @PramodyaSenadheera-d2b 4 месяца назад +1

      ඇදහිල්ල ත්‍රලින් සියල්ල කල හැක

  • @Nethmi-258
    @Nethmi-258 3 месяца назад

    අනෙ පියතුමනි ඉතමත් හොදින් කතොලික අපට කියලා දෙනවා එවා ගෙම ජෙසුට වැඩියෙ අාදරේ හිතෙනවා ජෙසුගෙ අම්මා ගැන ගොඩක් අාදරේ හිතෙනවා❤❤❤❤❤පියතුමනි ස්තුතියි❤❤❤

  • @SumuduLakshika-e4r
    @SumuduLakshika-e4r 3 месяца назад

    ඔබතුමාට දේව අම්මාගේ රැකවරණය ලැබේවා!

  • @martinroy4924
    @martinroy4924 3 месяца назад +1

    Praise to the Lord Amen

  • @ShiranthiHemamali-w7k
    @ShiranthiHemamali-w7k 3 месяца назад

    ඇත්ත ටම...හැමෝම ..මෙපියතුමා.කියන්නේ ඇත්ත ...ඒ..ජෙසු අම්මා තාත්තා කතා කරන්නෙ ..ලොකු හස්කම් ඉදිරියේ දි...අපිදකිගන්න.යන්නේ ..

  • @Sr.lauraineManuvlpillai
    @Sr.lauraineManuvlpillai 3 месяца назад

    Thank you for the lovely sermon.

  • @shanthifernando7096
    @shanthifernando7096 2 месяца назад

    amen amen amen 💐🌺🌹🌻💐🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jassintharanaweera5123
    @jassintharanaweera5123 4 месяца назад +1

    පියතුමනි ඔබතුමාට ගොඩක් ස්තුතියි. ඔබතුමා ගේ දේශනයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @ThamaraRomaine-iq6vt
    @ThamaraRomaine-iq6vt 4 месяца назад +1

    🙏🙏ආමේන් , ජේසු පිහිටයි පියතුමේනි...❤️✝️🙏

  • @annerodrigo8044
    @annerodrigo8044 4 месяца назад +1

    Beautiful sermon Father praise God Hallelujah thank you Father God bless you 🙏

  • @RohiniFenando-fv8rd
    @RohiniFenando-fv8rd 4 месяца назад +3

    Jesu pihitai piyathumeni

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 4 месяца назад

    Jiwamana wu jesunii oba wahanseta isthuthi prasansa wewaa mewan piyathumaek wa apa hata labadun nisa isthuthi prasansa wewaa🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤

  • @marysharmalie1949
    @marysharmalie1949 4 месяца назад +1

    Thank you Lord for the miracles in my life. God I am your child

  • @shaminperera9041
    @shaminperera9041 4 месяца назад +1

    Thank you Father for your meaningful sermon. God bless you father and shower of blessings upon you🙏

  • @dhammikafernando
    @dhammikafernando 4 месяца назад +2

    Waligampitiya st. Anne's church... God bless you father 🙏🙏🙏🙏

  • @amalfernando3834
    @amalfernando3834 3 месяца назад

    Amen 🙏 sthuthi ❤

  • @AlomaJayamaha-ih5ro
    @AlomaJayamaha-ih5ro 3 месяца назад

    රැකගන්න පාදර් අපෙ කිතුනු දර්මය ස්තුතියි පාදර් ජෙසු පිහිටයි

  • @doreendissanayaka3671
    @doreendissanayaka3671 3 месяца назад

    Shantha Ana Manyni,
    Mge akma druva ,mge Duvge,bde tiben, Fibroyid 2evth kr a, Ayta Shnya lba denu manva, Ayge Vivaha jeevityta
    Kisisima bhadavk nativ a
    Deva Asirrvadya yen,Vivha vu Aytath Svamiyth Mona Badhavn avtht ,Siylllma Jaya gen Aya bla porittu vn Pvul jeevityata ,Asirrvadya krnu manv, Amen, 🙏❤️🙏

  • @Shaliniweeratunga
    @Shaliniweeratunga 4 месяца назад +1

    God bless your loving parents and your great mission in life👍THANK you for the wonderful preaching father Prasad👏👏👏👏👏✍️✍️✍️🙏🙏🙏🙏🙏

  • @shamaleefernando7898
    @shamaleefernando7898 4 месяца назад +1

    Dear Father Prasad, very touching and a emotional msge. I was a child born after 8 years of prayers and visit to St. Annes church by my departed parents. I faced the same after getting married, not having kids for 12 years. But never gave up hopes. Continued praying and is blessed with 2 beautiful daughters. It is indeed a Miracle. Prayers and blessings to u Father for the dedicated work you do day after day.

    • @Rev.FrPrasadHarshan
      @Rev.FrPrasadHarshan 4 месяца назад

      Thanks sharing your miraculous experiences and I am sure of the continuous presence of the same Lord in your life forever.
      Please continue to pray for others who are suffering without babies and God will surely listen to your prayers as well.
      God loves you and your Family

    • @shamaleefernando7898
      @shamaleefernando7898 4 месяца назад

      Thank you Dear Father Prasad. Yes indeed my entire life is a Miracle. I offer daily prayers to the Most spiritual St Anne for all childless couples to be blessed as I have walked and experienced the painful journey. Many blessings to you Father to carry your mission and lead us in this path.

  • @amithashobani363
    @amithashobani363 4 месяца назад +1

    Inspiring sermon as everyday you preach. Thank you Father. May almighty God bless you a abundantly.

  • @seyasobaha
    @seyasobaha 3 месяца назад

    ඔබවහන්සේ නිස, අපි දෙවියන්වහන්සේට මහිමය පුදනව?🙏

  • @KuWait-hf8ny
    @KuWait-hf8ny 4 месяца назад +1

    Thank you so much for sharing this video may God bless you all

  • @geenbenjamin4659
    @geenbenjamin4659 4 месяца назад +1

    Thank you father God bless you 🙏🙏❤❤

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 3 месяца назад

    Praise the Lord ❤

  • @dpandhukabayavadisinghe4000
    @dpandhukabayavadisinghe4000 4 месяца назад +1

    Piyanani oba wahanseta JESU PIHITAI 🙏🙏🙏🙏🙏🙏🙏 oye wage aththa katha thawath apata kiyanna....

  • @winifredafernando1392
    @winifredafernando1392 4 месяца назад +1

    Great sermon Farther. Holy Spirit be with you and blessing you more and more. God bless you.

  • @chamindaniroshan1237
    @chamindaniroshan1237 4 месяца назад

    Father Really appreciate ❤ thank you JESUS 🙏🙏

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 4 месяца назад

    Isthuthi piyathumeni watina desanayak mage neth ddken kadulu wakkeruna hithata thadinma danunaobathumata dewiyange pihitai🙏🙏🙏👍👍👍❤️

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 4 месяца назад +1

    Praise the Lord. Hallelujah!

  • @Indika220
    @Indika220 4 месяца назад

    ඇත්තටම හරිම වටින කතාවක් ආමෙන්

  • @sudishasaduni8404
    @sudishasaduni8404 3 месяца назад

    Ekama u dewiyan wahanseta namaskara karawa dewiyan wahanse kiwwe ehemai

    • @ravisewwandi9398
      @ravisewwandi9398 3 месяца назад

      This is not worshiping saints. It is asking for intercession (madihath weema) other christian churches who reject saints break their logic by themselves because they too have intercessory prayer communities. What saints are also doing the same. ❤

  • @antonfreeman3576
    @antonfreeman3576 4 месяца назад

    Praise the lord God bless rev father and your family

  • @renuchandrika5156
    @renuchandrika5156 4 месяца назад +6

    පියතුමනි🙏 ජේසු පිහිටයි🙏 දෙව්මව් සරණයි 🙏

  • @KarunaRajapaksha-d6m
    @KarunaRajapaksha-d6m 4 месяца назад

    Godak dawal dana gaththa father obawansata jasu pihitai

  • @MangodageRosemarie-y6h
    @MangodageRosemarie-y6h 4 месяца назад

    St. Ann’s pray for us. Yes l every month visit along by bus. My mostly problems l keep her feet. My st. Ann’s hear my prayers Amen 🙏 🙏🙏😔

  • @chamilachrishanthi3265
    @chamilachrishanthi3265 4 месяца назад

    God Bless

  • @sriyanmoraes435
    @sriyanmoraes435 4 месяца назад +5

    Great sermon Father.. Stay blessed... Beautiful... So meaningful to everyone. So touching.. 🙏🙏

  • @matiperera6433
    @matiperera6433 4 месяца назад +1

    God bless you father ❤❤❤

  • @RoshiniLowe
    @RoshiniLowe 3 месяца назад

    ආමෙන්

  • @NimaliKanchan
    @NimaliKanchan 4 месяца назад

    Amen jesu pihitai father ❤🙏🙏🙏

  • @madufernando2617
    @madufernando2617 3 месяца назад

    සාන්ත ආනා මෑණීයනී,මගේ දරුවන්ට යහපත් සහකරුවෙක් සහසහකාරියක් ලබාදෙන්න.අකීකරු දරුවන්ව යහපත් දරුවන් කරලා දෙන්න. මෑණීයනී ,අපගේ සෑම පුශ්ණයක්ම විසදා දෙන්න ඔබට භාරකරමී. ජේසු පිහිටයි. පියතුමාගේ කතාවත් ආසාවෙන් අහගෙන හිටියා හරි පුදුමයි. අද දේව වචනය සෑමටම හඩගා කියන්න ඔබව ජේසු තෝරගන්තා ආලේලුයියා පුශංශා වේවා///❤❤🙏🙏🙏

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg 4 месяца назад +1

    Amen.amen.amen.amen.piyatmuni..okat.istuti..dewa.ammagem.daruwek.oba.obat.jesu.pihitai.mama..Rome.. dammika.❤❤❤❤

  • @delmaperera9149
    @delmaperera9149 4 месяца назад +1

    God bless you 🙏💓🙏🏼❤❤❤❤❤❤

  • @RuwiniFernando-nm8to
    @RuwiniFernando-nm8to 4 месяца назад +1

    Praise the Lord!!🙏🙏

  • @MariMariasuntha
    @MariMariasuntha 4 месяца назад

    Good Bless

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 4 месяца назад +1

    It's a blessing for everyone

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg 4 месяца назад +1

    Amen.amen.amen.amen.jesu.p.obat..❤❤Mat.ynwamai.jesu.gawat.mat.godak.duk.vidimin.jivityaya.gewan.magd.daruo.dena.nisa.piyatumeni.obat.jesu.ammage.pihitai.jp❤❤❤

  • @sujeewamendis343
    @sujeewamendis343 4 месяца назад +2

    Harima kamathi piyathunek

  • @madukadesilva2745
    @madukadesilva2745 4 месяца назад +1

    God bless you father

  • @DayaniFrancis
    @DayaniFrancis 4 месяца назад +1

    Amen prasansawewa❤️❤️❤️

  • @FinCey_Nordic_Tales3523
    @FinCey_Nordic_Tales3523 4 месяца назад +2

    Amen 🙏🏻🙏🏻🙏🏻
    ස්තූතියි ප්‍රසාද් පියතුමණි. ඔබටත් ඔබගේ මවටත් පියාටත් ජේසු පිහිටයි පියතුමණී🙏🏻💐🙏🏻💐🙏🏻💐
    From Erangi and Harsha

  • @KubalatharaIrangani
    @KubalatharaIrangani 4 месяца назад

    ආමන්❤❤❤❤❤❤❤

  • @theresagloria5261
    @theresagloria5261 4 месяца назад +1

    God bless you fr

  • @cletesalbert5276
    @cletesalbert5276 4 месяца назад

    Amen Jasu 🙏 🙏 🙏

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 4 месяца назад

    පෙම්පර අම්මාගේ අාදරය රැකවරණය මෙතකැයි කියා කිව නොහැක 🙏🙏🙏

  • @AmilaSilva-g4g
    @AmilaSilva-g4g 4 месяца назад

    Amen father

  • @ChrishanthiFernando-l5e
    @ChrishanthiFernando-l5e 4 месяца назад +1

    🙏Amen🙏❤❤❤❤

  • @shiranifernando3266
    @shiranifernando3266 4 месяца назад +1

    🙏🙏🙏

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg 4 месяца назад +1

    Piyatumeni.jesu.jivawanai.mage.putal.dena.wenuwen.pre.karanna.jesutm.dewa.ammatam.kiyal.mat.suyak.laba.dennan.mage.daruwant.vitark.nevi.siyalum.train.daruwantam.up.❤❤❤

  • @indiradesilva8777
    @indiradesilva8777 4 месяца назад +1

    🙏🏻💞🙏🏻💞🙏🏻💞🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @iroshiniwilathgamuwa783
    @iroshiniwilathgamuwa783 4 месяца назад +1

    Praise the Lord

  • @bonifaceappuhami4867
    @bonifaceappuhami4867 4 месяца назад

    අාමෙන්.❤

  • @shiranthiperera3492
    @shiranthiperera3492 4 месяца назад +3

    Praise the Lord Jesus Christ Amen 🙏 ❤
    Thank you and God Bless you Father 🙏🙏🙏

  • @anjalafernando2371
    @anjalafernando2371 4 месяца назад +2

    ස්තූතියි දෙවි පියාණෙනි 🙏🙏🙏🙏
    ජේසු පිහිටයි පියතුමණි 🙏🙏🙏

  • @deliyafernando1160
    @deliyafernando1160 4 месяца назад +1

    ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @ShenalNikeshana
    @ShenalNikeshana 4 месяца назад

    ❤️❤️❤️✝️✝️✝️🙏🙏🙏

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 4 месяца назад +1

    🎉❤ amen 🙏🙏🙏

  • @lathaperera-j8v
    @lathaperera-j8v 4 месяца назад +1

    පියතුමෙනි ඔබ තුමාගෙ අර්ථවත් සැමට ආදර්ශමත් දෙශනයට ඔබටත් ඔබතුමා මෙහෙය වන දෙවි පියාටත් ස්තුති වේවා

  • @deshithasamaratunga8732
    @deshithasamaratunga8732 4 месяца назад +1

    ❤️✝️🙏

  • @rosenimojine261
    @rosenimojine261 4 месяца назад +3

    ආමෙන් ජේසු පිහිටයි පියතුමා

  • @khanthiswarnna4612
    @khanthiswarnna4612 Месяц назад

    Jasu.pihtai.piyathumani❤❤

  • @IshiPerera-iy4vs
    @IshiPerera-iy4vs 4 месяца назад +1

    Jesus. Awisvasa. Katana. Stats. Jesus. Sara. Marianne. Neha. Samara. Deanna ape. Jesus. Samawa Dena. Devi. Kernel

  • @Toshari
    @Toshari 4 месяца назад +1

    Nodana seteya godak dee dana gaththa..stuthei jesune ..stuthi father....❤🙏🙏🙏♥️

  • @KubalatharaIrangani
    @KubalatharaIrangani 4 месяца назад

    ❤❤❤❤❤❤

  • @BellissimeInItaly
    @BellissimeInItaly 4 месяца назад +1

    ❤🙏

  • @florenceperera2062
    @florenceperera2062 4 месяца назад +1

    Piyathumeni harima lassanai !Obawahanseta sthuthie .Deviyanwahanseta Prasansawewa Mahimaya Wewa!!🙏🙏🙏❤❤🌹🌹🌹Jesu Pihitai Piyatumeni.🙏🙏🌹❤

  • @Swinitha
    @Swinitha 4 месяца назад +1

    Very beautiful sermon. No words to appreciate. Thank you father.God bless you aboundtly to preach the word of God.

  • @DayaniFrancis
    @DayaniFrancis 4 месяца назад +2

    St Anna maniyani Mevani piyathumanla mawwarunge kusathula ropanaya Kerewa ❤

  • @Sandamalisd
    @Sandamalisd 4 месяца назад +1

    පිය තුමනි ඔබ වහන්සේට ස්තූතියි ❤❤❤❤

  • @sasinitharanga
    @sasinitharanga 4 месяца назад +1

    Praise the Lord.God bless you father !♥️✝️

  • @FatimaAbeyesekera
    @FatimaAbeyesekera 4 месяца назад +1

    🙏🙏🙏Thank Lord Father may God bless you

  • @SurangaRajapaksha-z9v
    @SurangaRajapaksha-z9v 4 месяца назад +1