ශ්‍රී ලංකාව සංචාරකයින්ගෙන් පිරී ඉතිරී යයි... නොසිතූ අර්බුදත් මතුවෙයි...

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 143

  • @shanthagamage2915
    @shanthagamage2915 2 дня назад +88

    පරිස්සමෙන් මේ ආදායම් මාර්ගය නැති කිරීමට උපරිම වෙර දරණු ඇත.

    • @amalyainn4316
      @amalyainn4316 2 дня назад +2

      අපි උත්සාහ කරන්නෙ සංචාරකයින් ලංකාවට ඇවිත් කරන බිස්නස් නවත්තන්න. එතකොට එයාල සංචාරකයින් වෙන්නෙ නෑ නේ. හරියට රජයට අවශ්‍ය බදු ගෙවලා නීත්‍යානුකූල ව්‍යාපාර කරන්නෙ නෑ නේ.

  • @MalkanthiMadegedara
    @MalkanthiMadegedara 2 дня назад +78

    සංචාරකයන්ට හරියට යන්න වැසිකිලි පහසුකම නෑ...තියෙන ඒවට යන්ට බෑ..ඒ පහසුකම හදලා දෙන්ට.

  • @DreamLand-n9e
    @DreamLand-n9e 2 дня назад +158

    වැටෙනකන් ඉන්න සෙට් එකකුත් ඉන්න බව අමතක කරන්න බෑ. කොයි වෙලාවෙ මොනව කරයිද බයියො ටොයියො 😢

    • @mira4596
      @mira4596 2 дня назад +6

      Aniwaren awadanen inn ek hodai❤

    • @nilunilu1602
      @nilunilu1602 2 дня назад +4

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන් sinhaa jathiynm Lankwa හදන්න dennema nahaa..

    • @peelingpeely2524
      @peelingpeely2524 2 дня назад

      බය්යෝ කියන්නේ බං දැන් ජෙප්පෝ. ගෝටා නිකන් දිනුවේ නැනේ. උබත් බය්යෙක් තමයි ඒ අතින්.

    • @hellobrother12www
      @hellobrother12www 2 дня назад

      @@nilunilu1602 allan gahamu

    • @Priyanthaelpitiyaelpitiya
      @Priyanthaelpitiyaelpitiya 2 дня назад +2

      Wedipurama SJB

  • @preethiperera9261
    @preethiperera9261 2 дня назад +70

    කෝච්චි යෙ එල්ලිලා යන අයට බෝඩ් දාන්න ඉදිරියෙන් බින් ගෙයක් ලග බව ❤

    • @heshan_rusiru
      @heshan_rusiru 2 дня назад +1

      Ek atta

    • @nipuwa5869
      @nipuwa5869 2 дня назад +1

      ඉතා වැදගත්

    • @ireshadesilva2271
      @ireshadesilva2271 День назад +2

      මෙව කරන්නම ඔනෙ දෙවල්.අනතුරක් වෙන්න කලින්. ඇයි මෙව කරන්නෙ නැත්තෙ.

  • @SriLanka-n5p
    @SriLanka-n5p 2 дня назад +21

    හරිම සතුටුයි ජනපති තුමනි මේ අයට වාහන නවත්තන්න හැම පහසුකමක්ම ඉටුකර දෙන්න හොර වැඩ ගොඩක් වෙනවා ලස්සනට සුන්දරව හැම පහසුකමක්ම කර දෙන්න හැම ටිකට් එකකම සාධාරණ අඩු කිරීමකුත් කරන්න 🙏ස්තුතියි 🙏

    • @amalyainn4316
      @amalyainn4316 2 дня назад +1

      දකුනෙ සංචාරකයෝ කරන බිස්නස් පුලුවන් නම් නවත්තල ලංකාවෙ මිනිස්සුන්ට හම්බ කර ගන්න හදලා දෙන්න.

  • @pgratnapala1292
    @pgratnapala1292 2 дня назад +21

    වසිකිලි පද්දති අපිටම අප්පිරියයි ඉතින් සුද්දොන්ට කොහොම වෙයිද උන්ට එපා වෙන්න කලින් ඒවා හදන්න රටටම ලජ්ජයි.

  • @verdantdestination
    @verdantdestination 2 дня назад +10

    ටිකට් වැඩි උනාට කමක් නෑ ෆැසිලිටීස් වැඩි වෙන්නය් ඕනි තව.

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 2 дня назад +51

    😂😂😂😂 අවුරැදු 75 ක් කරපු රට toilet එකක් හදන්ට බැරි උනා දැන් news දිලා වැඩක් නැහැ දෙරනට හිරැට දැන් ඇහැරිලා තියේන්නෙ 😂😂😂😂😂

    • @wathsarawanniarachchi7517
      @wathsarawanniarachchi7517 2 дня назад

      The ugly truth

    • @thusharajayamanna9254
      @thusharajayamanna9254 2 дня назад +2

      Wahallu serama hoda tika Lapyata bara karanawa. anitwatha serama hitapu anduw.. IMF ekath ehema thamai...

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x 2 дня назад

      Yes

    • @BhagyaRathnamali
      @BhagyaRathnamali 23 часа назад +1

      කාගෙන් හරි මොන ආණ්ඩුවෙන් hari වැඩේ karaganawanam hodai. waradi අඩුපාඩු පෙන්වන එක වටිනව.

  • @tuanputrajurangpati3240
    @tuanputrajurangpati3240 2 дня назад +4

    මේ ශ්‍රී ලංකාව. අනෙක් දකුණු ආසියාතික රටවල් වගේ නෙවෙයි. අතීතයේ ඉඳන් ආගන්තුක සත්කාරය, කෑම බීම, නවාතැන්, සුහදශීලි මිනිස්සුන්, පිරිසිඳු බව කියන දේවල් අතින් අපි අපිටම කියල ලෝකයේ නමක් හදාගත්තු රටක්. අපි විදේශිකයෝ වැඩියෙන් ගෙන්වා ගන්න බලනවා වගේම ඒ අයට පහසුකම් සලසන්නත් ඕන. අපේ අසල්වැසි රටවල ඉඳන් එන අය උනත් ඒ වීඩියෝ වල එහෙම කියන්නෙම එයාලගෙ වගේ නෙවෙයි අපේ රට හරි පිරිසිදු වගේම රාජ්‍ය නීතිය පිළිපදින කොටසක් කියලයි. අපේ නම කවදටත් එක ලෙස තියාගන්න නම්, ආදරණීය නව රජයෙන් ඉල්ලන්නෙ, ඒ දේවලටත් අවදානය යොමුකරලා හදලා දෙන්න කියල. අපි ශ්‍ර්‍රි ලාංකිකයෝ විදිහට දැනගන්න ඕන, අපේ දේවල් රැකගෙන, එන අයටත් ආදර්ශයක් වෙලා ජීවත් වෙන්න. තැන තැන කුණු දාන එවා, බුලත් කෙල ගහන එවා, දකින දකින තැන් වලින් පාර මාරු වෙන එවා, මාර්ග නීති කඩ කරන එවා අපේ සමාජයේ, 90/ 2000 ට සාපේක්ෂව නම් සෑහෙන දුරකට අඩුවෙලා කියල දැනෙනවා. ඔහොම යං, අපිට බැරි නෑ. පුළුවන්.

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 2 дня назад +12

    සැලසුමක් නැති ඉදිකිරීම් නිසා තමයි ගැටලු. අන්තිමට කැරකිලා රජයට චෝදනා එල්ල කරන්නෙ. කවුරු උනත් පාරෙ වාහන නතර කරන එක හොඳ නෑනෙ. අවුරුදුගානක සැලසුම්නැති වැඩවලට දැන් මුහුණදෙන්නවෙලා තියෙන්නෙ රට හදන්න හදන අයට.❤❤❤❤

  • @dailymale2934
    @dailymale2934 2 дня назад +3

    හොඳ පිරිසිඳු කෑම ටිකක් දෙන්න.ලාභ බලාගෙන අමනුසයින් නොවී.

  • @sugethliya4256
    @sugethliya4256 2 дня назад +15

    මෙි රටට ලැබෙන ආදායමි නැති කිරිමට සෑහෙන් කටිටිය බලනව පුවෙිසමෙන්...පොලිසිය විශේශයෙන් බලන්න 🇮🇹🇮🇹

    • @amalyainn4316
      @amalyainn4316 2 дня назад

      රටට ලැබෙන ආදායම ලංකාවෙ මිනිස්සුන් නැති කරන්නෙ නෑ. සංචාරකයන් මෙහේ ඇවිත් restaurant කරනවා. ගෙවල් අරගෙන rent කරනවා. Tuk tuk haire කරනවා. අපේ මනුස්සයෙක්ට දැන් හම්බ කර ගන්න බෑ. අන්න ඒව නවත්තල දෙන්න කියලා ඔයාලගෙ ජනාධිපතිවරයාට කියන්න. ගිය ආණ්ඩුවලට උනවටුනෙ මිනිස්සුන් කොයි තරමට කිව්වද. එකෙක් ගනන් ගත්තෙ නෑ.

  • @ssap3717
    @ssap3717 2 дня назад +15

    $30 අරන් එක ටිකට් එකකින් සිගිර්ය පොලොනරු අනුරපුර පුරවිදා ඒවා ඔක්කොම නරබන්න දෙන්න. හැම තැනම $30 ටිකට් කඩන්න එපා

    • @pgratnapala1292
      @pgratnapala1292 2 дня назад +1

      ටිකට්නම් කඩයි මිනිසුන්ට හරියට චූ කරන්නවත් වසිකිලියක් වත් නොමත.

  • @srilankan_34
    @srilankan_34 2 дня назад +12

    පරිස්සමින් හිගන දේශපාලන හිපාටු බල්ලෝ ඔවා දකිද්දී ඇසේ කටු අනිනවා වගේ,, මොනවා කරයිද දන්නේ nha 💯

  • @khp7425
    @khp7425 День назад +7

    මෙි සංචාරක පැමිණිම ගිය ආන්ඩු කරපු හොඳ වැඩවල ප්‍රතිඵල කියලා හිතන්න තරමි කෘතවෙිදී කෙනෙක් ඉන්නවා නමි ලයික් එකක් දාන්න

    • @L91nMK-vq8sz
      @L91nMK-vq8sz День назад

      හොද වැඩ කියන්න බලන්න

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 2 дня назад +22

    ඉස්සර ඇමතිලා කියල හිටපු එකාල මොනවද කරල තියෙන්නෙ රටේ දියුණුව වෙනුවෙන් ?

    • @User94-z7s
      @User94-z7s 2 дня назад +2

      ඔය හිටියේ හරීන් බීල කුනුහර්ප කිය කිය 😢

    • @DmSenarathna-ro1ly
      @DmSenarathna-ro1ly 2 дня назад +3

      එහෙනම් තොපි ගිනිබත් කරපුවා හදන්නේ නැද්ද අවජාතක ජප්පො

    • @yasantha4586
      @yasantha4586 2 дня назад +3

      ගිනි තියපුවා හදාගන්න අවුරැදු 30ක් 40ක් තිබ්බනේ උබලගෙ දේශපාලුවො ටික හැදුවද දැන් බලාගෙන ඉදපන් අපිම හදන්නම් ගිනි තියපුවා😂❤️

    • @User94-z7s
      @User94-z7s 2 дня назад

      @@DmSenarathna-ro1ly අනේ මෝඩ රිලවෝ ඒ කාලෙ ගිනි තියපුව නම් දැක්කෙ නෑ ඇත්ත දකින්න තිබුනා fb හරි u tube හරි තිබුනනම්,ඒත් අරගලේට පහර දීල ගිනි තියපු ඒව නම් අපි දැක්ක,තොපි වගේ මෝඩ හැතිකරේ වෙනම දූපතකට ගෙනිහින් දාන්න ඕන සීය එක්කම 😂😂😂

    • @Geethalkalindu
      @Geethalkalindu 2 дня назад

      @@yasantha4586 🤣🤣🤣

  • @L.SJayakody
    @L.SJayakody 2 дня назад +24

    දැන් මේකටත් පලි මාලිමාවද ? හරීන්ලා මෙච්චරකල් පොල් ගාපුවායේ ප්‍රතිඵල තමයි මේ...

    • @nilupulmadushanka9707
      @nilupulmadushanka9707 2 дня назад

      ඔව් ඔව් හරීන් කෙරුවා පකක්..😂😂😂

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 дня назад +5

      hari itn kawruath ehema qe naane, kalin nokeruna nisane dan karann kianne… sadarana viweshana bara gnn ona, natnm hari paare ynn bari wenawa…

    • @Geethalkalindu
      @Geethalkalindu 2 дня назад

      @@udanigunarathne6693 ඒක් තමා

    • @thusharajayamanna9254
      @thusharajayamanna9254 2 дня назад +1

      Serama hoda tika NPP athulu serama Lapyage set eka ganna ona anithwa Ranila bara ganna ona, eheamad Wahallo

    • @SADI_SL
      @SADI_SL 2 дня назад

      ඉතින් දැන් කරන්න කියපන්. ඒකයි දාන්නේ. රටේ ණය ප්‍රතිව්‍යුහගත කළාම, ඩොලරය පහළ ගියාම, කොටස් වෙළදපොළ ඉහළ ගියාම, රටේ සංවර්ධන නිර්නායක ඉහළ ගියාම ඒවා NPP ආණ්ඩුව මාස දෙකෙන් කරපු ඒවා. වැරද්දක් පෙන්නපුහාම පහුගිය ආණ්ඩුවල වැරදි ලු.

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 2 дня назад +2

    ඕකයි රටේ යටිතල පහසුකම් ගැන තිබුන තත්වෙ.වැඩක් වෙනකොට තමයි අඩුපාඩු මතුවෙන්නෙ.පහසුකම් ඉක්මනටම වැඩිදියුණු කරන්න අවශ්‍යයි.ටිකටි ගාස්තු විතරක් වැඩිකරල බෑ.දේශීය සංචාරකයන්ගේ විනයත් ගොඩක් පහල මට්ටමේ.

  • @ireshadesilva2271
    @ireshadesilva2271 День назад

    රජයෙන් ඉක්මණින් මෙ අඩුපාඩු හදන්න. එයාලට සතුටු වෙන්න පුලුවන් විදියට. නැත්නම් එයාලට සතුටින් යන්න බැ.

  • @ramyakw5166
    @ramyakw5166 2 дня назад +2

    ලබන්නා වූ 2025 වසර නිදුක් නිරෝගී නව වසරක් වේවායි පතාගෙන පළමු වෙනිදා උදෑසන මල් පූජා කර බුදුන් වැඳ රෝහල් වෙත ගොස් සියලු රෝග වලට ඖෂධ ගනු මැනවි!

  • @diliniim
    @diliniim День назад

    ❤මේවගේ හැමදාම එන තැන් විතරක් නෙවෙයි රට පුරාම සංචාරකයින්ට බලන්න පුලුවන් තැන් ප්‍රවර්ධනය හා ප්‍රචාරණයට විදිමත් වැඩ පිලිවෙලක් අවශ්‍යයි. ගොඩාක් අයට ආදායම් මාර්ග හැදෙයි. රටේ ලස්සන තවත් ලෝකයට ගිහාම තවත් මේ ක්ශේස්ත්‍රය දියුණු කරගන්න පුලුවන්.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 дня назад +2

    ඇල්ල ප්‍රදේශයේ රජයේ හිස් ඉඩම් වල ශනිකව තීන්දු ගෙන පාකින් හදන්න.නැතිනම් පාර අවහිර නොවන අයුරින් එක් පසකින් වාහන නැවැත්වීමට අවසර දෙන්න

  • @viduruvans
    @viduruvans 2 дня назад +2

    ඊළග සිසන් ටිකක් plan කරලා කරන්න

  • @JayarathneAbeydeera
    @JayarathneAbeydeera День назад

    සංචාරකයින් එපා කියලා ජනතාව පෙලපාලි යන දවසකුත් ඉක්මනටම එයි කියලා හිතෙනවා. එහෙම දෙයක් ළඟදී යුරෝපයේ සිදුවුනා.

  • @EzraXavier-ot5tb
    @EzraXavier-ot5tb 2 дня назад

    Uncle Era...❤❤😍😘

  • @ireshadesilva2271
    @ireshadesilva2271 День назад

    සන්චාරකයො ගෙන්න ගත්තට වැඩක් නැ. එයාලට සතුටු වෙන්න පුලුවන් විදියට අවශ්‍යතා සපුරන්නෙ නැත්නම්. අඩුපාඩු තියෙන කොට විදෙශිකයන් සතුටු වෙන්නෙනැ.😮😮

  • @chamil7490
    @chamil7490 2 дня назад +2

    ඔව් ඔව් රට ට හොඳක් වෙන්කොටත් ඒක කියන්න බොහොම අමාරුයි .

  • @ravindu4693
    @ravindu4693 День назад

    2:06 මේ අර හොටෙල් එකේ ලොකු බිලක් දීල මාට්ටු වෙච්චි පොර නේද😂😂😂

  • @amarawansadandeniyaarachch8180
    @amarawansadandeniyaarachch8180 2 дня назад

    ටිකට් ගානනම් වැඩිකරාට්නම් කමක් නෑ.. toilets bathroom පහසුකම් සෑම තැනකම සලසන්න ඕනා.private ආයතන වලට දිලා හරි එවා කරවන්න ඕන මොකද ප්‍රාදේශීයසබා නගර සබා බුදිනේ

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 2 дня назад +3

    වැසිකිලි නැහැ කොහෙවත් , අපිට පවා බොහෝ ස්ථානවල වැසිකිළි නොමැත.

  • @LahiruErandaSL
    @LahiruErandaSL 2 дня назад +1

    පොඩ්ඩක් ඉදහන් බන් අනුර ජනාධිපති වෙනකම්. උබලගෙ හදිස්සියනේ 😁

  • @thilakshikarunarathna6398
    @thilakshikarunarathna6398 2 дня назад

    We're so happy about this!

  • @MadhusankaArachchi
    @MadhusankaArachchi 2 дня назад +1

    පොලිසිය නිසා හයර් එකක්වත් කරන්න බෑ

  • @Nhjgfdthphhh
    @Nhjgfdthphhh 2 дня назад +6

    අර සරණාගතයන් ව නැවත යැවුවද

  • @lalithfonseka9886
    @lalithfonseka9886 День назад +1

    සංචාරකයන් ට මෙන්ම ඒ හා සම්බන්ධ සියලු දෙනා ට ම පහසුකම් සැලසීම කළයුතු යි.

  • @rukshiliyanage5764
    @rukshiliyanage5764 День назад

  • @laurentiusedirisinghe7289
    @laurentiusedirisinghe7289 2 дня назад

    Sahathika aththa ❤❤❤

  • @sheetasitha8781
    @sheetasitha8781 2 дня назад +7

    මෙච්චර කාලයක් රට පාලනය කරපු හිගන්නු රැල බලපියව් තොපි හරි හම්බ කරගත්තා විතරයි .. කාලකණ්නි මීහරක් ඇමතියො රැල.. දැන් ඉතින් මුල ඉදන්ම යන්න එපැයි අලුත් ජනාධිපති ඇතුළු ගෝල බාලයන්.... මේ ලැබෙන මුදල් dollar 💰 ඩොලර් මේ ආන්ඩුවත් එක්ක සෙල්ලම් බැ අර පහුගිය රජයවල් වල වාගේ! ඒක තමයි වෙන්න ඕනෙ ජනාධිපති තුමාට භාරයි මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය 💐🙏🙏🇱🇰🇸🇬

    • @thusharajayamanna9254
      @thusharajayamanna9254 2 дня назад

      Ane pala p**yo yanna, tourist ennne ada eye nevei wahalllo...tho denda nagitte awalama

    • @vidusarathilakarathne2625
      @vidusarathilakarathne2625 2 дня назад

      @@thusharajayamanna9254Tuorist la nm e daws wala idan awa mchn development ekk thama une natte nedaa

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga 2 дня назад +4

    හිටපු රජයන් හරියට කලානම් මේක වෙන්නෙ නෑ ,

  • @PradeepKumara-lm2rs
    @PradeepKumara-lm2rs 2 дня назад

    ❤❤❤❤

  • @geethmadawala2637
    @geethmadawala2637 2 дня назад

    තොපිම මේවා කියන එකම ඇති 😂😂😂😂

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 дня назад

    අනෙද කියන්නේ 😒😒🤔🇱🇰🇦🇪

  • @dineshdissanayake9145
    @dineshdissanayake9145 2 дня назад

    True issues

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 дня назад +1

    Overcrowded නේ දැන්.

  • @ShoromiHerathmudiyanselage
    @ShoromiHerathmudiyanselage 2 дня назад

    ගෝල්ෆෙස් එකෙත් සනිපරක්සක තන් ඉදි කරනවනම් හොදයි ඒ තන්වලට එන සෙනගට යන්න තනක් නහ

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 День назад

    I also noticed that parking facilities not available at Ella. Ella is not clean place. Immediate attention to be take .

  • @Amila278
    @Amila278 2 дня назад +5

    Pettah station toilets.. Badulla train toilet.. So pathetic 😭😭😭

  • @MaheshikaMaheshika-dg2zr
    @MaheshikaMaheshika-dg2zr День назад

    මුන්ට අපිට තේරෙන දේවත් තේරෙන් නෑනෙ.. පිලිවෙලකට washroom ට්ක හදලා.. ඒක බලා ගන්න කවුරු හරි දැම්මනම් හරි.. ඒ බලා ගන්න අයට washroom වල පිරිසිදු කම පිලිවෙල වගකීම දෙන්න ඕන..

  • @life-time-experience
    @life-time-experience 2 дня назад +2

    Fix the toilets , the worst thing in Sri Lanka. The commodes in the airport are not very nice when you flush the water floats to the top . Unlike other countries ie Thailand Malaysia they have better facilities

  • @beautifulnature2154
    @beautifulnature2154 2 дня назад

    Mage akka germany idan awa. Eya german jathikayek. Api gal wiharayata giya ticket eka rupiyal දහදාහක් 😮. Eka asadaranai. Lankawe minissungen sathayak wath ganne naha. Mokada galwihare thiyenne loku deyak nane එතකොට echchara ganak ganna eka loku asadharanayak. Ita wada than eyalata nomile balanna yanna පුළුවන් kama thiyanawa. Ekko touristlage gana adu karala ape ayagen ganak ganna one.

  • @Mahesh.3303
    @Mahesh.3303 2 дня назад

    75 ක් රට කරපු toilet එකක් හදන්ට බැරි උනා

  • @chathu-w6r
    @chathu-w6r 2 дня назад +2

    කයිය තිබ්බට කොරන්න බෑ මුන්ට... කීව ඔක්කොම අනිත් පැත්ත කරේ... රනිල් ප්‍රමෝඩ් කරපු ටුවරිසම් ඉවරයක්ම කරලා ඩොලර් ටිකටත් කෙලලා තමයි නවතින්නෙ බාහන්කො😂

    • @canyfernando9473
      @canyfernando9473 2 дня назад +1

      රනිල්ගෙ ඇටේද ප්‍රොමෝට් කරේ.රනිලා උඹට හොද උනාට රටේ මිනිස්සුන්ට නම් පෙන්නන්න බෑ. මහ බැංකුව බිදල.රට කාපු එකාද මේ ප්‍රොමෝට්කරනව කියන්නෙ. රට කන්නෙ නැතුව කොහෙ හරි රටකට තොලොන්චි වෙලා පලයල්ලකො.අසිහියෙන්ද ඉන්නෙ.

    • @mysonytv5897
      @mysonytv5897 2 дня назад

      Tourism promote කරන්න මාලිමාව කරපු දෙ මොකක්ද

  • @සමන්සමගහඩක්

    මෙච්චර කල් රට කරපු අය කරපු තරම තමා ඔය

  • @malanfernando2345
    @malanfernando2345 2 дня назад

    ඉක්මනින් මේ රටට කෙලවෙලා ඩොලර් නැතිවෙලා තෙල් පෝලිම් ඇවිල්ලා රටට කෙලවෙන්න ඕනි. ඊට පස්සේ අපෙ සජිත් මහත්තයා ඇවිල්ලා රට බේරගන්න ඕනි. ඒකයි මගේ එකම පැතුම ❤

  • @deepikand5722
    @deepikand5722 2 дня назад

    අනිවාර්යයෙන්ම e ayata e pahadukam nam.sakas karannama wenwa ehema hamadema hidin tibunithne tawa tawath enne

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 дня назад +1

    මහින්ද රනිල් වගේ උන්ගේ වහල් පොලිස් නිලධාරීන් හිතාමතා කරන මෙම වැඩපිලි වෙලින් අපහසුවට පත් වෙන මග පෙන්වන්නන් රියැදුරන් සමග සංචාරකයින් සදහා නම්‍ය සීලී ක්‍රමයක් අනුගමනය කරනු.😢❤

    • @thusharajayamanna9254
      @thusharajayamanna9254 2 дня назад

      Ane me p*&kak kiyanna epa kariyo....Serama baiyo den NPP wela enawama thenana pakak katakaranna

  • @Heshanmadushanka_OFC
    @Heshanmadushanka_OFC 2 дня назад

    Apita nathi salakili denna ona unta harinam

  • @Election24-b3n
    @Election24-b3n 2 дня назад

    Arbudaaaaaa mawanaaa antigen horaaaa😂

  • @LassanaGreatlife
    @LassanaGreatlife 2 дня назад

    Hari, hari api ewa hadannam! Ada da rena nalikawa kawada kawada da hodak dakke!

  • @mellowmonsoon278
    @mellowmonsoon278 2 дня назад +1

    It is time to attract more high spending tourists and limit the numbers. One high spending tourists = 20 backpackers 😂

  • @NelsanPradeep
    @NelsanPradeep 2 дня назад

    Deranai hirui thama rate waradi dakinne dan issara owa dakke na owa thahanam karanna one

  • @DilanFdo-vg4qj
    @DilanFdo-vg4qj День назад

    Entrans. Ticket
    Adukarapalla....

  • @chathurathnayaka18
    @chathurathnayaka18 День назад

    Lankawata kawadawath awe nathi ratawal walin unath dan enawa godak aya. Ea india, Bangladesh tharamma api apirisidu nathi nisa. Ea nisa ea foreign ayawa nathi karaganna hoda na. Hamadema clean ekata karanna. Toilet specialy apitawath yanna ba mn nm yanneth na ea tharam jarawa.

  • @vidyarthaya7946
    @vidyarthaya7946 День назад

    mm inne Italiye ..pitaratawala minissu mona rassawak karana knk unath godak mul thena denawa thamange ge dora lassanata thiyaganna ..athtgatama puduma lassanai ge athula..ithin lankawe manussayektawath yanna beri thathwaye toilets thiyagena mona sancharaka karmanthayakda...

  • @nobody8630
    @nobody8630 День назад

    So negative in news reporting. Toxic ....

  • @data-bullets6638
    @data-bullets6638 День назад

    Saniparakshaka gatalu nam aththatama wisadannaa

  • @BatapolaNimal
    @BatapolaNimal 2 дня назад

    හිටපු උන්ට මොකුත්ම
    කලේ නැහැ උන් හොරා
    සැප වින්දා.දුමිරියේ යන විදේශිකයෝ අන්ත අසරණ වෙලා.

  • @indakafernando2803
    @indakafernando2803 2 дня назад +1

    Malimawa can't handle such an easy situation

    • @mellowmonsoon278
      @mellowmonsoon278 2 дня назад +2

      Because they brought so many tourists ?? 😂😂😂

    • @Mihimal
      @Mihimal 2 дня назад +1

      Unless our country is filled with negative-thinkers like you!

    • @kg94837
      @kg94837 2 дня назад

      😀😀😀😀😀😀😀😀

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 дня назад

    attatam samahara critics sadaranai, itn e sambandawa visandum labadenn katayutu kala yutui…

  • @nimalrathnayaka1058
    @nimalrathnayaka1058 2 дня назад

    Sajeya mithriya dayasiriya nalin chaminda hirunika mujubar marikal wani aya meya watana uthsha karavi janadi path tunani mun gana balann enna

  • @anurakithulagoda7462
    @anurakithulagoda7462 2 дня назад

    Suddo lankavata avama suddava suddkrala yavana ekka ape lankave sirithak. Apita ekka ganak sudata ita vadiganak ganna ekka hari kathai.

  • @dejavu1754
    @dejavu1754 День назад

    Wahama owunata pahasukam rajaya magin laba deemata wada kala yuthuya pradesiya rajya aayathana wana daayakathwaya itha mandagami Toilet pahsukam salasa denna? amathi wahama me gana kriya karanna rata purama?

  • @JayerathnaRathnayeka
    @JayerathnaRathnayeka 2 дня назад

    Pake chanel pake raheye rate huttige hatte mewa kiyawe kiyawe inne eka nowe watinne unta hode mewa ekak hadapiyau mewa develop korapiyau bole

  • @KasunDananjaya-w3m
    @KasunDananjaya-w3m 2 дня назад +1

    සැමදා සමහන් සැමදා සුවෙන්