අලුත් ගම්මානය | Better Minecraft Survival Sinhala 1.19 EP 06

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 414

  • @ShalinduKingGaming
    @ShalinduKingGaming Год назад +10

    18:20 ඔය තියෙන්නෙ woodland mansion එකක්
    Better minecraft වල end nether වලට අමතරව තව portal තියෙනවා
    ඒවලින් ගියාම තව Boss fight බලාගන්න පුලුවන්
    ඒවාගේම තමයි ඕකේ raid වල pillagers,vindicaters,evokers ලට අමතරව illusioner (better minecraft වල දම්පාට ඇඳුමක් ඇඳන් ඉන්න කෙනා),iceolager (නිල් පාට ඇඳුමක් ඇඳන් ඉන්න 1.17 mob vote එකෙන් reject වෙච්ච කෙනා)
    ඒවගේම තමයි ඕකේ end dimension එකේ end stone තියෙන සමහර තැන්වල නිල් පාට gobber කියලා ore එකක් තියෙනවා
    ඒවාගේම තමයි ඕකේ netherite වර්ග තියේ (eg - emerald netherite) මේ වගේ
    අදත් video එක super ❤

  • @asankadillimuni9788
    @asankadillimuni9788 Год назад +5

    Betterminecraft එකේ netheride amor එකේ update 8ක් තියෙනවා. තව ඒකේ portal 5ක් 6ක් තියෙනවා ඒ හැම ඒකට ම Bossලත් ඉන්නවා.සමහර portalවලට ගියාම positions හැදෙනවා.
    තව මේකේ Jungelවල ගෝරිල්ලො ඉන්නවා. කොහේ හරි ගියාම හම්බෙන chest හැම එකක්ම බලන්න මොකද ඒවා වල එක එක ජාතිවල dragon eggs තියෙනවා.මේකේ සමහර වෙලාවට හෙන කැත wardenලවත් හම්බවෙනවා.තව නිල්පාට portal එකක herobrine වගේ bloodමොකද්ද නමක් තියෙන එක්කෙනෙක් ඉන්නවා. මේකේ dragons ලව පදින්නත් පුලුවන්.pillagerල්ලා dragonලට ගහනවා.මගේ නම asanka නෙවේ ඒ මගේ අම්මගේ නම.......

    • @asankadillimuni9788
      @asankadillimuni9788 Год назад +2

      මට අමතක වුනා Minecraftවලටයි betterminecraftවලටයි creepers ලා ආවේ ඒගොල්ලන්ට වැරදිලා ඌරෙක් උඩ අතට දික් වෙලා.

  • @gagstergg1300
    @gagstergg1300 Год назад +7

    ඔකේ ඔයාට ස්ටෝරේන්ජ් රූම් හදන්න ඕනි නෑ ඕයාට පුලුවන් චෙස්ට් ගොඩක් හදල ඒ ඔක්කම ලින්ක් කේබල් වලින් කෙනෙක්ට් කරන්න ඊට පස්සේ ඒකට වෙනම ක්‍රාෆ්ටින් ටේබල් එකක් තියෙනව මට ඒක හදන විදිහ හරියටම මතකනෑ
    ඊටපස්සේ ඒක්‍රාෆ්ටින් ටේබල් එකට තමා චෙස්ට් ඔක්කම කනෙක්ට් කරන්න ඕනා.
    goodluck kadiya❤️‍🩹...

  • @samanthaekanayake8025
    @samanthaekanayake8025 Год назад +4

    කඩියා නම් Minecraft Minecraft නම් කඩියා 😝😝😝

  • @gamingtiger9210
    @gamingtiger9210 Год назад +4

    ඔයා explore කරද්දි අනිවාරෙන් emarald ටිකක් ගෙනියන්න ⁣මොකද gate keeper කෙනෙක් හම්බ උනාම එයාගෙන් portal එකට ඕනි blocks ටික ඇරන්.ඒක light කරන්න ඕනි lighter එක එයාගෙන් trede කරන්න ඕනි.
    ඔයා waystone වලින් teleport වෙද්දි waystone එකට level 1-4 ඔනි ඒ හින්දා ඕකෙ තියෙනවා waystone එක craft කරද්දි ගන්න purple colour gem එකක් වගේ එකක් ඒකෙන් ටෙලිපෝට් වෙන්න.level ඕනිනෑ හැබැයි recharge වෙන්න වෙලාවක් යනවා.
    තව තියෙනවා level stok කරන එකක් ඒකටත් අර cage එක පාවිච්චි කරන්න.
    අදත් මරු😍මම ඔයාගෙ videos වලට කැමති ඔයා ගෙ ආතල් එකේ කරන නිසා.😀
    Please හැම boss කෙනෙක්ම beet කරනකන් series එක නවත්තන්න එපා. 😍😍

  • @blackpanda312
    @blackpanda312 Год назад +2

    5:50 Explore කරන එක මරු

  • @lionboysl8425
    @lionboysl8425 Год назад +6

    Better Minecraft eke Shift eka obagena chest eka right click karama chest eka ape athata enava baduth ekkama chest eka ganna puluwan

  • @srilow7891
    @srilow7891 Год назад +6

    Kidiyage minecraft video හැමදාම බලන මම

  • @chamariniroshani2584
    @chamariniroshani2584 Год назад +2

    Background music එක නම් පට්ට අයියෙ.

  • @gSubasinghe09
    @gSubasinghe09 Год назад +13

    In the future (meanwhile kadiya) : (translated to sinhala)
    Mr.beast - ඔන්න අද අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකාවෙන් KADIYAMC
    පට්ට සතුටක් දැනෙන්නේ

  • @sonilathejaka9679
    @sonilathejaka9679 Год назад +1

    Nether right amr ikmanata hadaganna oke enchanting table 3k koheda thiyanawa eka hodama eka hadagena amor eka supiriyata enchanted kara ganna
    thawa oyalaga thiyana (xp) thiyala yanna puluwan box ekak thiyanawa eka hada gena (xp) tika e box ekata dala yana thanaka yanna .....
    tgawa bote walathiyana spowner kadanna epa ungen emerald ganna puluwan eka nisa ema bote ekak hambunoth spowner eka laga block karala xp farm ekak wage hada ganna ethakota marana eka gane emerald ganna puluwan

    • @sonilathejaka9679
      @sonilathejaka9679 Год назад

      Gedara farm eke ekmanata paladawa gannanam water danna bucket ekak thiyanawa eken farm ekata water dammam ewelema paladawa ganna puluwan ...

  • @manjulathilakarathna8438
    @manjulathilakarathna8438 Год назад +2

    1. කඩියා නෙදර් එක වගේ තව පෝටල් වලින් එක එක ඩයිමෙන්ෂන් වලට යන්න පුළුවන් ඒ ඩයමෙන්ෂන් වලට එක එක බොස්ලා ඉන්නවා ඒ බොස්ලා පරාජය කරාම එක එක අයිටම් හම්බ වෙනවා ඒවා වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන් ඕව වල්ඩ් එකේත් බොස්ලා ඉන්නවා
    2. ඔයා ගත්ත ටෙලිපෝට් එකෙන් ඩයිමෙන්ෂන් ඒකේ ඉදන් ඕව වල්ඩ් එකට ටෙලි පෝට් වෙන්න පුළුවන්

  • @Allpie7
    @Allpie7 Год назад +4

    Waystone එක ඔයා villager කෙනෙක් එක්ක බෝට්ටුවක ඉද්දි click කරොත් teleport වෙන්න පුලුවන්

  • @thenulamethnindu8840
    @thenulamethnindu8840 Год назад +5

    Kadiyoo music disk farm ekak hadamuko ilaga survival guide episode ekedi ? Ane mekanam aniwa one plz 😓😓

  • @ravindupiuman7225
    @ravindupiuman7225 Год назад +9

    කඩියෝ ඕකේ මකරු ඉන්නවා (හොල්මන් මකරෙක් ඉන්නවා අර බිලේජස්ලගේ ලොකු ගෙදර ,,තව අර වතුරෙ ඉන්න සොම්බිලාගෙ පොඩි පොඩි ගෙවල් වගේ තියෙනවා ඒවගෙත් මකරු ඉන්නවා ඔය එකෙක් අරන් ලොකු කරාගත්තනම් ගමන් බිමන ලේසී 🥰❤️‍🔥

    • @agentd2142
      @agentd2142 Год назад +3

      මේ ඔය modpak එක bedrock පුලුවන්ද

    • @ravindupiuman7225
      @ravindupiuman7225 Год назад +3

      මේක බෙඩ්රොක් බෑ 😒

    • @KadiyaGaming
      @KadiyaGaming  Год назад +7

      Thanks sago

    • @sihinasihina4534
      @sihinasihina4534 7 месяцев назад +1

      ඔ ෙක්බායානක ෙද්වල්තියනවාඔයා මැ ෙර්න්නත්ඉඩතියනවාබාලාගන මම සිහින

    • @jayalathkumara3267
      @jayalathkumara3267 4 месяца назад

      😊😊😊😊😊😊😮😮😮😮😂😂😂😂😂😂🎉🎉🎉🎉

  • @Sanjana96206
    @Sanjana96206 Год назад +2

    Oke lunar stone bricks kiyala jathiyak thiyenawa eken wena dimension ekakata yanna portal ekak hadanna puluwan.

  • @gamingomiya1191
    @gamingomiya1191 Год назад

    Oya mod pack eke nm diamond kiyanne common deyak.oke elytra ekata idhan upgrade thiyenawa. End giyoth ender dragon wa marala nikan inna naththan marenna thama wenne end eke end city eka witharak neme structures godak thiyenawa. Ewaye inna mobslata diamond amour walin gahannath ba. Oke netheright warga godak thiyenawa
    Spiderright - poishion protection
    Featherright - falling damage eka adu wenawa.

  • @chamilawanigasekara9001
    @chamilawanigasekara9001 Год назад

    ඔයාට ඔය ගේම් එකේ දි gatekeeper ගේ ගෙදර හම්බෙයි ඒ ගෙදර උඩ තට්ටුවෙ Lurl portal එක හම්බෙයි ඒ portal එක උඩ snowball එකක් තියෙයි gatekeeper ගෙන් flint and steel එක ගන්න

  • @lasinduinduwararana
    @lasinduinduwararana Год назад +6

    9:50 ඔකේ තවත් එකක් තීනව හග් ගෙඩියක් වගේ එක පිම්බම ඔයාට ලග ඕකක් නැති උනොත් teleport වෙන්න පුලුවන් එත් එක reload වන්න ගොඩක් වෙලා යනවා 😑

  • @samilkadesktop5749
    @samilkadesktop5749 Год назад

    oke enchanting table eka pata power full netherite vala iron netherite gold netherite emreld netherite diamond netherite thiyenava
    oke hari lesiyen auto shoting system ekak thiyenava craft karnna lesi
    ok smelting vala diamond furnes pava thiyenava thava ara oya dakke woodlen mansion ekak
    (okata golden apple enchanted diamond armour enchanted sword ekai enchanted bow ekai aran giyoth winadi 15 dinanna puluvan mata nm vinadi 30 vage giya oka ivara karnna mathaka athuva blcks ui torchui aran yanna )

  • @DarkWolfSLOfficial
    @DarkWolfSLOfficial Год назад

    way stone valin teleport venakota exp 1 adu venava
    better minecraft eke netherite armors valatath vada hoda armors thiyanava
    anith eka samahara mob la innava patta powerful

  • @NooBThunder_XZ
    @NooBThunder_XZ Год назад +1

    Niyami kadiyoo

  • @wajiradewasinghe4037
    @wajiradewasinghe4037 Год назад +9

    ගැම්මක් තමයි කඩියා අයියෙ❤️

  • @pdarkgamers3257
    @pdarkgamers3257 Год назад +1

    oke mod ekak thiyanawa eke potal dekak thiyanawa
    thawa mod ekak thiyana eke oya kohe hari athraman unoth e lagama kama thiyanawa bayawenna oni na
    thawa mod ekak thiyanawa නෙදර්රයිට් eka eka widihata eka eka ewa hadanna puluwan
    goplin treda gen wasi godak thiyawa
    boss fait thiyanawa
    end eka thama maru
    oke goyam hadenna wassa oni
    mee pani walin eka eka ewa hadanna puluwan
    gaweshanya koloth thawathawa dewal hoyanna puluwan
    end eka thma hodama gihin balanna

  • @wajiramalasooriyapathi8809
    @wajiramalasooriyapathi8809 11 месяцев назад

    fire dragon egg එකක් තියෙනවා අයිස් ටෙම්පල් එකෙ

  • @madubashinisarojani9349
    @madubashinisarojani9349 Год назад +2

    Ado me oke pihattakui string ,iron kallakaniu puluwan brush ekkak hadanna (hariyatama danna )eken puluwan dirt ,grave, blocks brush karalla diamond ,emarld wage ewa hoyanna(rabbit hide 6 kui string 2 kinui puluwan bundle ekkak hadanna eke budu 64 k geniyanna puluwan meka 1.19.2 nikan minecraft ekketh puluwannda koheda )

  • @pathum1637
    @pathum1637 Год назад +1

    Kadiyo oyata hambauna woodland mansion eke chest mis karanna epa aniwaren gost dragon egg ekak thiyenawa

  • @nikkatech3647
    @nikkatech3647 Год назад +1

    ඔිකේ එකඑක තැන් වල අලුත් mobs ල ඉන්නවා.ආසාවට ලස්සනට එකපාරට පනින්න එපා

  • @playwithcs3935
    @playwithcs3935 Год назад

    Kadiya aiye oyata normal minecraft eke ender dragon vitharai beat karanna inne better minecraft eke thawa bossesla godak ennawa

  • @Matrix_Gaming_SL
    @Matrix_Gaming_SL Год назад

    අයියේ ඔය spawner ගලව්න යන්න එව place කරලා xp farm හදන්න පුලුවන්

  • @blacklion294
    @blacklion294 Год назад

    Ehema na kadi.oya dana hama videos ekatama kamathiyi

  • @lasinduinduwararana
    @lasinduinduwararana Год назад +2

    අදත් ගැම්මක් ඉතින් සුපුරුදු පරිදි choo choo charles ගහමුතේ

  • @LLyasith
    @LLyasith Год назад

    Better minecraft wela diamond farm keranna puluwan...
    Netherite items drop kerana piglenla over world eka innawa. ocean eka explore keranna

  • @dssounds7946
    @dssounds7946 Год назад +4

    අයියේ ඕකේ තියෙනවා Natural Compass කියල එකක් ඒකෙන් අපිට කැමති Biome එකක් තෝරන්න පුලුවන් එහෙම තේරුවහම අපිට පෙන්නනවා ඒ Biome එක කොච්චර දුරකින්ද තියෙන්නේ මොන පැත්තේද තියෙන්නේ කියල දැන් spruce biome එකක් ඕනිනම් spruce biome කියන එක Select කරහම ඒක කොහෙද තියෙන්නේ කොච්චර දුරින්ද තියෙන්නේ කියල පෙන්නව

  • @ridmatarushi3102
    @ridmatarushi3102 Год назад

    Ado sirawatama maru bn digatama Karan Palayan ❤❤❤❤

  • @SLKINGCOBRA1
    @SLKINGCOBRA1 Год назад +4

    Explo කරන එක හොදයි මොකද ඕකේ බලන්න දේවල් ගොඩක් තියනවා.
    අනිත් එක නෙදර් එකර දැම්ම යන්න එපා නේදර් එකේ බලන්න දේවල් වගේම හෙන අමාරුයි. මොබ්ස්ලා එහෙම පිරිලා ඉන්නේ.
    එල සුපිරියටම chanel එක කරන්වා සතුටුයි කොල්ලෝ. තව videos දාන්න...👍
    👍👍👍👍👍👍👍👍
    👌👌👌👌👌👌👌👌

  • @nethupadinsara419
    @nethupadinsara419 Год назад +1

    Coper ගොලම්ව ඇක්ටිවේට් කන්න අර කොපර් බොල්ක් එකක් උඩ තිබපු වට්ටක්කා එකට ඕක් බට්ට්න් එකක් සෙට් කරන්න එතකොට ඒක ඇක්ටිවේට් වෙයි

  • @_EveryThing_YT_
    @_EveryThing_YT_ Год назад +12

    21:26 Villager(Female) :- මිniහා Kalin Gedara Awoth Hora මිniහාwa Piti Passe Doren Eliyata Yawanna Dorawal 2k Haduwe. 😂❤️‍🔥👍

  • @indikaariyaratna7783
    @indikaariyaratna7783 Год назад +15

    ඊලග එපිසෝඩ් එකේ අර වුඩ්ලෑන්ඩ් මැන්ශන් එකට ගහමු
    Meanwhile the chat
    Kadiyamc died by vindicator
    Kadiyamc died by vex
    Kadiyamc shot by skelton
    Kadiyamc fell from high place

  • @lolylord-o9w
    @lolylord-o9w Год назад +1

    18:18 ඕක Woodland Mention එකක්

  • @ShalukaSriHansamal
    @ShalukaSriHansamal Год назад +2

    Kadiya - armor ready,weapons ready,medicine ready let’s go battle 🚀🚀🚀😂😂😂😂😂

  • @AnUwAmC_
    @AnUwAmC_ Год назад

    kadiiiii
    oke thawa demension thiyewa ekk ABYSS DIMENSION anith ek ICE DIMENSION
    thawa dirtblock 4k crafting table eke dala oyata ROCKY DIRT haduwahaki
    thwa dragon kennek innwa eya rathui
    oyge axe ekai oyalaga thiyena monahari log gatiyak carfting tble eke dala oyat EXAMPLE -- SPRUSE LOG SPRUSE POST kiyala ekk haduwahaki
    thawa U akura obala oyata oya anthimt maruna thana cords gaththahaki
    thawa aluth mob kennek innnawa kannagaruwooo un laga diamond amour saha diamond tools thiyenawa
    oke pirananala innawa un godak spawn wenne lakewala
    ahhh thawa rivers laga innakota parrissame kibulo innawa

  • @RandinuSenarathna_OFFiCiAL
    @RandinuSenarathna_OFFiCiAL Год назад +3

    සෝක් අනේ ඔයා වගේමයි පැන්ඩා ❤️

  • @slpoddagaming3420
    @slpoddagaming3420 Год назад

    Hali hali Kadi thama hodatama kale

  • @ruwaniruwani4775
    @ruwaniruwani4775 Год назад +3

    අයියෙ ඔයාගෙන් තමයි අයියෙ මයින්ක්‍රෆ්ට් ඉගනගත්තෙ😁😁😁

  • @ramikavlogs4536
    @ramikavlogs4536 Год назад

    Kavadda bn ubata kelavenakam balagena hitiye👍😇🙏

  • @T_H_E__V_I_P_E_R
    @T_H_E__V_I_P_E_R Год назад

    Oba spone weddi thibba tharawa hitie e thrawage arhule daimand blok thiyanawa

  • @senukasewmeth3289
    @senukasewmeth3289 Год назад

    explore thama hoda

  • @slgaming5282
    @slgaming5282 Год назад +1

    Villager - hey this is my house , let me in I have lot of work to do 😫
    Kadiya - monamda mimniho thamlu karanne palayan yako yanna, inna dipan mata me maps tika one yako
    Hmmmm hmhm hmmmm

  • @lasinduinduwararana
    @lasinduinduwararana Год назад +6

    ⭕️කඩියා එක video වල මුල ටිකේ - අඩෝ මේ අපි ඒ පැත්තට පස්සේ යන් යේ
    ⭕️අවුරුද්ද කට විටර පස්සේ full upadate වෙලා ep 79 විටර ගියාම කඩියා - අඩෝ බං අපි serise එකේ ඔක්කොම කල නේ අපි මේකේ කරන්න දේකුත් නැති එකේ නවත්ත මු මගේ ඩෝනිත් කේස්

  • @ThiliniTharaka-jy9wl
    @ThiliniTharaka-jy9wl 3 месяца назад

    Fiynitefol ghmu 19:26

  • @mhiimadu4313
    @mhiimadu4313 Год назад +1

    minecraft world ekaka backup eka gaththoth eka players la kee denek ta play karanne puluwan da

  • @bestlovejaksonanthone8
    @bestlovejaksonanthone8 Год назад

    Kadiya better minecraft ake day 100k surive karana vidio akak Suev kiyana channel akaka thibba balanna

  • @slpoddagaming3420
    @slpoddagaming3420 Год назад

    Ada sweet dreams village eke wavestone ekak athi

  • @sonilathejaka9679
    @sonilathejaka9679 Год назад +1

    explore karamu

  • @hesandufernando
    @hesandufernando Год назад +2

    Raid ekath nathi eke woodland mention ekata yamu me🤔😁

  • @jokaerbri3500
    @jokaerbri3500 Год назад +8

    කලින් ගෙදර බේරගන්න ලෑස්ති නෑ කිව්ව කඩියා එතන spruce තියනවා කිව්වාම බේරගන්න තියන quick එක. කඩියගේ ජීවිතේ spruce වලට සීමා වෙලා.🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sathilk7169
    @sathilk7169 Год назад +4

    One block sky block episode 4 eka ikmanata genda❤🤟

  • @GamingHasiya-nf8tz
    @GamingHasiya-nf8tz Год назад +2

    1.ස්පෲස් හොයන්න කඩිය හෙන ගේමක් දුන්නට උට ස්පෲස් හොයාගන්න වෙන් නෑ කියල දන්න මම🙂
    2.විලේජර්ව ගේ ඇතුලට එනකන් ඉඳල දොර ලොක් කරල මතු ප්‍රයෝජනයට කියන gay කඩී😋
    3.දාර ගේමක් දීල ඕන කරන ඔක්කොම හොයාන පරන කෑල්ලයි,ගෙදරයි,විලේජ් එකයි බේරගන්න සූර වීර කඩී ගියාම එතන හිටිය terrest ල ඔක්කොම එතන අතෑරල දාල ගිහින් හිටියම කඩී : මේව එකතු කරේ අර ලොකු pillager outpost එකට ගහන්න cuddah😒

  • @ShalukaSriHansamal
    @ShalukaSriHansamal Год назад

    Jungle piramideta yanna godak loot thiye ha

  • @mcgamer1344
    @mcgamer1344 Год назад +1

    Kadiya ගෙදර යන කොට raid එක නෑ තේරී ගලියා ගලකින් ඔලුවට කෙලියා

  • @niroshadedunu6687
    @niroshadedunu6687 Год назад +1

    ඕකේ ගොබ්ලින් ට්‍රේඩර්ට නේම්ටෙග් එකක්
    දාලා හිරකරලා තියාගන්න ඉස්සරහට ඕන
    වෙයි

  • @thushanbandara8233
    @thushanbandara8233 Год назад

    coppert golomlava axe aken right click karanna

  • @ShalukaSriHansamal
    @ShalukaSriHansamal Год назад

    Pillager outpost eke basement eke bossek hitiya

  • @LOWENDKOLLAGAMING
    @LOWENDKOLLAGAMING Год назад

    copper golemva axe ekakin right klick karanna
    hony comb ekak right klick karama eyala nilpata wena eka nawathinawa

  • @sltechsenuk740
    @sltechsenuk740 Год назад

    Spruce nathi kadiya kumatadaa?
    Kiyala ape balla kiwwa.
    Oya mangula hariyanna kadiyo spruce na oke.😁😁😁

  • @TIKKA356
    @TIKKA356 Год назад

    godak velavata sprus sapling wondarin tredar gava thiyenava

  • @tharulkgaming
    @tharulkgaming Год назад

    kollo oke sheilds warga ehema thiyenawa wena ekak hadagannako

  • @rkfchuta1004
    @rkfchuta1004 Год назад

    @Kadiya Gaming oke survival creative kiyala ekak na oke ona thanakata teleport wenna puluwan

  • @kaweeshnethusara4919
    @kaweeshnethusara4919 Год назад

    Relationship between spruce and kadiya
    Someone - are you sure you want to risk your life for spruce wood
    Kadiya - from every cell of my blood 🤣🤣❤️❤️❤️❤️❤️❤️

  • @samanthaekanayake8025
    @samanthaekanayake8025 Год назад +1

    Kidiya Ara loku dungeon ekata yamuda next episode eka...

  • @sasanranjana9110
    @sasanranjana9110 Год назад

    Kadiyo oke supir amr thiyenawa

  • @grfrgtgrrgt
    @grfrgtgrrgt Год назад

    a/l asse video sapayu obata sthuthi

  • @chamathmaduranga4287
    @chamathmaduranga4287 Год назад

    ayiye snow biom tikak balanna.ewage kohomath thiyenne spruce nehh

  • @semikakavii
    @semikakavii Год назад +1

    Nether, End විතරක් ෙනෙවයි තව dimensions තියේ better minecraft වල. 🌝 තව warp stone කියලා item ඒකක් තියේ. ඒක use කරලා waystone තියන තැන් වලට teleport වෙන්න පුලුවන්. 🥲

  • @10tentycaoboss
    @10tentycaoboss 6 дней назад

    Ayye Oke eka eka temple thiyenawa ewawala dragon egg thiyenawa eka aran with dragon wa beat kerala dragon kenek ganna puliwan

  • @blacklion294
    @blacklion294 Год назад

    Waypoint dala giye wenakohewath😂😂.yanna thiyena than okkotama giyata passe thama waypoint eka mathak une😄😄

  • @enderbrine_XD
    @enderbrine_XD Год назад

    Ma oya explor karaddi balagena smahara stakcher thieynawa awala boss la innawa oyage amar aka natherite walta ganna balahan naththam bs thama balagana aka sara nohithana widiyata bossla ha mob la attack karanawa

  • @apsarawijayarathana4505
    @apsarawijayarathana4505 Год назад

    ඔයා dragon eggs හොයා ගන්න මකරු ලොකු උනහම ඔයාට උන්ගෙ පිටේ පියාබන්න පුලුවන්

  • @riyonmanketh5208
    @riyonmanketh5208 Год назад

    Patta kadiya 😃😃

  • @isururandinu6953
    @isururandinu6953 Год назад

    28:31 කොහොමද ඔක්කොම stick eka දිගට trade කරන්නේ

  • @sahanudugamasooriya3239
    @sahanudugamasooriya3239 Год назад

    explore karanna

  • @vimash_sithumina
    @vimash_sithumina Год назад

    Digatama video ona batter eke😄

  • @SraniRamyalatha
    @SraniRamyalatha 8 месяцев назад

    Superego Kaseya❤❤

  • @GunathilakaGamage
    @GunathilakaGamage 2 дня назад +1

    👍👍 gahala dapan ko

  • @DINUK_gaming
    @DINUK_gaming Год назад +1

    Nice

  • @minuraheshala1128
    @minuraheshala1128 Год назад

    Better minecraft එකේ nether end වලට අමතරව තවත් ලෝක දෙකක් තියෙනවා මේවේ portel වලට ඉඩ ඔනෙ වෙයි.
    මේ අනිත් ලෝක වලදි nether ride wepon වල හොදම එකෙනුත් බෑ එවාට තියාගන්න ඉඩ ඔනෙ වෙයි.
    Better minecraft එකේ poison වලට best production එකට ilytry එකත් එකතු කරල හදපු armor ගොදක් තියෙනව මේව තියගන්න ඉඩ ඉනෙ වෙයි
    Better minecraft එකෙ crafting table එකයි chests එකතු කරල chest link කරල storege system එකක් හදන්න පුලුවන් මෙකෙදි item අරගෙන crafting table එකට දාන්න ඔනෙ නෑ ඔනෙ ඔනෙ item එක හදගන්න sellect කරාම auto item crafting table එකට එනවා මෙකට ලොකු ඉඩක් ඔනෙ වෙයි.
    Better minecraft එකෙ ගොඩක් rosorses ලැබෙන නිස chesr වලට ලොකු ඉඩක් ඔනෙ වෙයි ඒකට ගෙයක් හදන්න
    Better minecraft එකෙ nice achievement ටියෙයි එව බලන්න
    Ender dragon beat කරලා explo කරන්න
    Pilleger spawner thiyaganna emerald farm eka hadannna

  • @pretty.Cat2279
    @pretty.Cat2279 Год назад

    Kadiya oyata telipota ekak heduweheki.
    One dewal:7weni video ekedi😉😉😋

  • @NEZZY_OFFICIAL_01
    @NEZZY_OFFICIAL_01 Год назад

    Ara pillagers la hitapu eke spruce saplings thiyenawa pot wala dala eken gihin ganna kadiyo

  • @lionboysl8425
    @lionboysl8425 Год назад +3

    episode 7 one

  • @iamback5281
    @iamback5281 Год назад

    Ayye oke godak explor karanna ethakota godak eva hambenava eva vlin godak deval hadanna puluvan oke oya thiyana loku build athule dragan egg thiyanava eva valin dragonla hadanna puluvan oya ikmanata amor hadagena ender dragon va maranna ender eken eleter eka aran eplor karanna eka lesi veyi man danna deval godak thiyanava coment karanna amaruyi

  • @WHITETIGER2011
    @WHITETIGER2011 Год назад

    අනේ තව video ඕනේ අය්යෙ ඒවා මරු සුපිරි 👍

  • @Mineyguy397
    @Mineyguy397 Год назад

    Ado ai bn ohoma.
    Mamath confused
    Ekaparatama damma ❤️❤️❤️❤️

  • @rasikasenadeera7362
    @rasikasenadeera7362 Год назад +1

    Spawn Eggs in Survival
    For survival, you should be able to make spawn eggs, but it will be very difficult to make them.
    To make the spawn eggs, you need to find a chicken egg and a head of a mob.
    When you craft the chicken egg and a mob head together, you get one spawn egg for the mob you had the head of.
    mama google eken hoyagaththe

  • @tikkatoonstudio6829
    @tikkatoonstudio6829 Год назад

    Kadiya ඔයාගෙ videos නම් මරු ඇත්තමයි ඒක නම් මාරම talant එකක් මේක දිගටම continue කරගෙන යන්න.මම හැමදාම videos බලනවා.මේ දවස් ටිකේ බැරි උණා pakage එක ඉවරවෙලා කමක් නෑ අද කොහොම හරි බැලුවා.පුලුවන් නම් ඔයාගෙ whatsapp number එකත් දෙන්න plz.kenටයි niraටයි කියන්න එයාලටත් පුළුවන් නම් මේක play කරන්න කියලා.United smp season 2 and suvival guide එකත් continue කරන්න.යාලුවෙක් තමයි ඔයා ගැන කිවුවේ.
    Gammak kadiyo
    Stay safe
    Thanks for videos

  • @harsharubber
    @harsharubber Год назад

    ado ube vidio ekak balanna aniwa mata biscuts onimai bn

  • @SNOOPY-GAMING-INFO
    @SNOOPY-GAMING-INFO Год назад +1

    Kadiya hero borin videos please ☺☺☺☺☺☺☺☺☺☺☺

  • @sllegend9352
    @sllegend9352 Год назад

    Cooper Golem ගේ ඇගේ තියෙන කොල පාට අයින් කරන්න එතකොට එයාලා වැඩිකරයි

  • @niroshakumuduni4157
    @niroshakumuduni4157 Год назад

    ඒ කඩී ඔය better minecraft එකේ diamond shild එකක් හදන්න පුලුවන්

  • @Mahesh_MC
    @Mahesh_MC Год назад

    Ma waystone akata name akak danna
    Ara copper golem 2nna mada tiba copper block akauba pumpkin aka udata copper rod akak tiyala balanna
    Pluwanwai copper golem hadnna mata hitana widiyata