"අවුරුදු 16 ක් විතර අපි එකට හිටියා, මෙයා බර්ගර්, හොඳ වැඩි නිසා මං බූට් එක තිබ්බා." | අකිලගේ ආදරේ

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 257

  • @shakyageethmi4429
    @shakyageethmi4429 Год назад +273

    Anee එමී අක්කට හරි කැමතී අපි. එයා බුවී වගේ ලොකුකමක් නෑ❤️

    • @Hello-fg4so
      @Hello-fg4so 6 месяцев назад +24

      Ane බුවී ge loku kamak na ane.

    • @IrandiMapatuna
      @IrandiMapatuna 6 месяцев назад +4

      Yes hubby

    • @Itsjustewmi
      @Itsjustewmi 5 месяцев назад +8

      Ekt kiyanne loku kama nemei hadichchakama dennama hri Honda lassana ganu lamai

    • @Sneharusayuriofficial
      @Sneharusayuriofficial 4 месяца назад +2

      Ane me

    • @KavindiThakshila-bt1nw
      @KavindiThakshila-bt1nw 2 месяца назад

      ඒ දෙන්නාම මොදයි අනේ😂

  • @TtPal-dx6es
    @TtPal-dx6es 10 месяцев назад +133

    මට හිතෙන්නෙ ඇත්තම සුරංගනාවියොත් එමී වගේ ඇති කියලා❤

  • @sulochanahewawitharana2561
    @sulochanahewawitharana2561 Год назад +75

    ජීවිතයේ යාලු උන මුල්ම පෙම්වතාව සහා පෙම්වතියව විවාහා කරගන්න අය හරි අඩුයි.කලා ලොවේ සිටින අයටත් ඒක සමානයි,සමහර අදහස් දැක්කම හරිම කලකිරීමක් ඇතිවෙනවා මේදගේ මිනිස්සු තාමත් ඉන්නවද කියලා ,තවත් කෙනෙක්ගෙ වැරැද්දක් දැකලා සතුටු වෙන අය ගොඩයි.තමන්ට ජීවිතේ මුහුන දෙන්න උන ගැටලු මතක් කරලා බලන්න.අනිත් කෙනාට කතා කියන්න කලින් තමන් තමන් ගැන හිතලා බලන්න .

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 8 месяцев назад +13

    මමනමි,එමිදුවට,හරිම,ආදරේයි,හෙතුව,එමි,හරිම,අහිංන්සක,නිහතමානි,,අයේක් ,මමදකිනවා,එමි,ජැක්සන්මහතාගේ,සොහොන,ලගට,යකවා,එවුනාට,එයකරන්න,එපා එයාගේ,අාත්මෙිට,,සැනසිම,දෙ,න්න,පින්කරන්න🙏🙏

  • @sulochanahewawitharana2561
    @sulochanahewawitharana2561 Год назад +100

    හරිම ලස්සනයි,ඇත්ත කතා කරන්නත් මනුස්සයෙක්ගෙ හදවත ලස්සන වෙන්න ඔනේ,ආදරනීයම යුවලක්❤ ....යුරේනි අක්කා ඔයා ලස්සනට වැඩසටහන කරනවා.මේ වැඩසටහනට ගැලපෙනම කෙනත් ඔයාමයි❤❤❤

    • @Skwsamanthi
      @Skwsamanthi Год назад +4

      කොහෙද අනේ..ඇත්ත කතා කරන්නේ අකිල,යාලුවෙලා ඉන්දියෙ මොඩල් කෙනෙක් උන අමන්දා සිල්ව,එක්ක..මෙයත් මොඩල් කෙනෙක් එතකොට ..ඒ සම්බන්ධය තියෙද්දී මෙය එක්ක යාලු උනේ මේ දෙන්නගෙ වයස කීයක්ද කියල බලන්න අවුරුදු 16.යාලුවෙලා ඉන්දියලු..මෙහෙමත් බොරු කියලා කාවද රවට්ටන්නෙ..සජිත විතරයි එකම කෙල්ල එක්ක යාලුවෙලා එයාවම බැන්දේ..මේ මල්ලියි අක්කයි දෙකම එකයි..

    • @sumithbalasooriya7644
      @sumithbalasooriya7644 6 месяцев назад +1

      @@Skwsamanthi k

  • @SumithraGamage-l9g
    @SumithraGamage-l9g Год назад +53

    සමහරු කමන්ට් කරන්නෙ හරියට පලවෙනි කොල්ල,,කෙල්ල bnda වගේ සුබ pthum..අනාගත යට ..ඔබ දෙපලට

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල Год назад +114

    සුද්දි පැටියෙක්😍

  • @Topithecorgi123
    @Topithecorgi123 Год назад +148

    අනේ මන්දා රැල්ලට කොමෙන්ට් දානවද නැත්තම් දාන්න දෙයක් නැති කමට දානවද කියලා.... කොහෙද යකෝ අකිලගේ ලොකුකම මේකේ

  • @Aryan_Fanz
    @Aryan_Fanz 8 месяцев назад +15

    ඒමි ඇයි ඔයා අකිල ඔයාට boot තියලත් එයට කැමති වුනේ ඔයා වගේ කෙනෙක් අකිලට හොද වැඩී

  • @yasithanupamavidanage6133
    @yasithanupamavidanage6133 Год назад +68

    අකිලට වඩා කොච්චර ලස්සන ද මේ කෙල්ල

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 месяца назад +1

    වයස ලොකු පරතරයක් තියෙනව වගේ එයා චූටි පාටයි😘

  • @sakisasnika9900
    @sakisasnika9900 Год назад +56

    මුන් එක එක වැඩසටහන් වල එක එක බොරු කියනව..😂😂..දවසක් අකිල හිරු රංගනගෙ වැඩසටහනේ කියනව අපි ලවු කරන කාලෙ අපිට phone නැහැ, ගෙදර නම්බර් කරකවන පෝන් එකෙන් නම්බර කරකවල තමා කෝල් ගත්තෙ. ඒ කාලෙ කියල..😂😂.. බොරු පිඹිනව..

  • @nisilidasanayake7751
    @nisilidasanayake7751 Год назад +112

    Akila over acting

  • @gayanliyanage1
    @gayanliyanage1 Год назад +45

    හැමදාම සතුටින් ඉන්න 🌼🌼🌼

  • @vlog_mix113
    @vlog_mix113 Год назад +57

    මොන විකාර කියොනවද මන්ද 😂

  • @sachiniwarnasooriya3583
    @sachiniwarnasooriya3583 Год назад +16

    ඇත්ත වගේ බොරු කියන ලස්සන😂😂

  • @piumipiumi5370
    @piumipiumi5370 8 месяцев назад +2

    හරි ලස්සනයි එයා❤

  • @inokasanjiwani8872
    @inokasanjiwani8872 Год назад +77

    කාලකන්නි ඉන්න රට මේ පවුලට මඩ ගහන හැටි ගී මනුස්සයෙක් ජීවත් වෙලා ඉන්නකොටත් මැරුණට පස්සේ මේ මිනිසුන්ගේ කුණු හොයනව මේ සුන්දර පවුලක් සමගියෙන් ජීවත් වෙන

  • @harshaniperera9451
    @harshaniperera9451 Год назад +42

    කළා කරුවන්ට මඩ ගහන එකත් දැන් කළාවක් වෙලා.

  • @subhanishashikala2733
    @subhanishashikala2733 Год назад +98

    Akila කලින් යාලු වෙලා හිටියේ අමෙන්ඩා ද සිල්වා

    • @susithasilva3111
      @susithasilva3111 Год назад +26

      ඔව් දෙන්නම එකම නම නිස රැවැට්ටුවා දෙන්නම එකම කාලෙ..... පස්සෙ අමෙන්ඩා සිල්වා සීන් එක දැනන් ඈත් උනා ස්ටෝරි එකෙන් මේ ගර්ල්ට වෙන කෙනෙක්ව එතකොටත් බදින්න බැරි නිසා

    • @kamalajaya5530
      @kamalajaya5530 Год назад +3

      Sure

  • @SewwMedia
    @SewwMedia Год назад +139

    බොරු කියනව කියල මෙහෙමත් කියන්න්න කොහොමද 😂😂😂😂

  • @00800.
    @00800. Год назад +15

    ඒ කියන්නෙ යාලු වෙලා හිටිය එකී ට බූට් එක හම්බ වෙන්න ඇති 😂 . අනේ සේක් කියල කියන ඒසියොන්ට ඒ කෙල්ල ගැන හිතෙන්නෙ නැති හැටියක්

    • @ohnodont6863
      @ohnodont6863 Год назад +1

      ඒකිද බූට් එක තිබ්බෙ කියල අපි දන්නෙ නෑනෙ

  • @sasajayasinghe662
    @sasajayasinghe662 Год назад +20

    ටෙලිනාට්‍යයක පිටපතක්ද කියවන්නේ.

  • @DammikaSenarath-kc9ws
    @DammikaSenarath-kc9ws Год назад +56

    Baka pandithaya 😂amandanam niyanai cute❤

  • @ශශිනි
    @ශශිනි 8 месяцев назад +30

    කලු මහත කැත කෙල්ලෙක්😂😂😂 මරු මරු මිනිස්සුන්ට ගරහන හැටි ජැක්සන්ගේ පුත්‍ර රත්නය

    • @rushiwehalla
      @rushiwehalla 6 месяцев назад +4

      ඔයාට වැරදිලා කැතයි කියල එයා කියන්නෙ නෑ

    • @ශශිනි
      @ශශිනි 6 месяцев назад

      @@rushiwehalla hee dukad

    • @NilshaBasnayaka
      @NilshaBasnayaka 4 месяца назад

      ඔව් ඕනාවට වඩා කළු මහත උනාම කෙල්ලො කැතයි තමා.ඒක පොදු සත්‍යක්.මඩ ගහන්න වෙන පොයින්ට් එකක් හොයාගනින් සක්කිලියා😂😂.ජීවිතේට කාටවත් අඩුපාඩුවක් කියලා නැති රහතන් වහන්සේ නමක්.සාදු කියන්න🤣.2000න් පස්සෙ සක්කිලියෙක්ද කොහෙද

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Год назад +49

    🤗 එතකොට " අමන්දා"🤭

    • @ශශිනි
      @ශශිනි 8 месяцев назад +2

      ඇයි උබ යාලු වුන ඔක්කොම බැන්දද😂😂

    • @sltanzania-bj5zs
      @sltanzania-bj5zs 8 месяцев назад +3

      Amanda ekka yalu una kiyala kiyanne ne ekai.16 love karala benda kiyanne muge boru .etta qwwa nam iwaraine

    • @rushiwehalla
      @rushiwehalla 6 месяцев назад +1

      ඔක්කොම අහන්න ලමයෝ එයා අමන්ද ගැන කියනවා😊

  • @PiumiAnne-op4rd
    @PiumiAnne-op4rd 5 месяцев назад +2

    අනේ එයා සුරන්ගනාවියක්❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 Год назад +44

    අකිල ඔයාලගේ ආදර කතාව පටන් ගත්ත විදිය නිරවුල් ව කිව්වා නම් හරි නේද..

    • @sltanzania-bj5zs
      @sltanzania-bj5zs 8 месяцев назад

      Ow mekata kalin kellek hitiya .mata name eka mataka ne.modling karanne

  • @udaniganepola8488
    @udaniganepola8488 Год назад +47

    😂😂😂😂 හරි බං එළ.අපි ගොන්නු 🎉🎉🎉

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 6 месяцев назад +3

    එමී තමයි ඡැක්සන් පවුලට ලැබුනු අහිංසක ම ලේලි

  • @ShanikaWijesekara-dy3qk
    @ShanikaWijesekara-dy3qk Год назад +48

    Akila over acting thamai, ami akki shoii

  • @rashmiyasara6959
    @rashmiyasara6959 Год назад +38

    මිනිස්සුන්ට ඕනෙම අනුන්ගෙ කුණු හොයන්නයි අනුන්ට මඩ ගහන්නයි 😣💔

  • @shashikasewwandi7021
    @shashikasewwandi7021 Год назад +47

    😂 akila ge maha pada shoo

  • @Flyinggirl893
    @Flyinggirl893 8 месяцев назад +4

    Harima lassana innocent look ekak thiyena girl kenek ❤

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 Год назад +31

    Ami akkita paththini maniyange pihitai aranya donii wage lassana manikak lebewa .....❤❤❤❤❤

  • @achinichamodya6664
    @achinichamodya6664 Год назад +17

    යුරේනි අදුරගන්නම බැරි උනා එ් 😑😑😑😑

  • @ggg4362
    @ggg4362 Год назад +14

    එතකොට අර මොඩල් කෙනෙක් ඉන්නෙ අමන්දා කියලා එයා එක්ක යාලුවෙලා හිටියෙ මමද? ඉස්සර star friends කියල ෆෑන්ස්ලා එක්ක get togethers එහෙමත් තිබ්බා ඒ කෙල්ලයි මෙයයි කපල් එකක් විදියට

  • @Skwsamanthi
    @Skwsamanthi Год назад +38

    එතකොට අමන්දා සිල්ව එක්ක තිබ්බ සම්බන්දෙ කොයි කාලෙද..🤔

  • @fujiruzi3618
    @fujiruzi3618 9 месяцев назад +4

    Ammo neda අර අමන්දා එක්ක මගුල් නැටුවේ😂

  • @ipurpleyoy
    @ipurpleyoy Год назад +22

    අක්කි ඔයා විශ්වාස කරන්න බැ ❤එමී🎉😂

  • @Dineth334
    @Dineth334 Год назад +36

    Overacting දගලානා අකිල 🤣

  • @kG-vj7tl
    @kG-vj7tl Год назад +79

    අකිලගේ වයිෆ් හරිම අහිංසකයි. අමුතු ලස්සනක් තියෙන්නේ. අකිලට ඇත්තටම ආදරය කල කෙනෙක්. එයා බර්ගර් නෙමේ මොනවා උනත් හැමෝම ශ්‍රී ලාංකිකයෝ. සිංහල අපට වගේම මේ එයාලගෙත් රට​. මෙහෙම කිව්වේ සමහර කමෙන්ට්ස් වල මේ ගැන කියපු නිසා. අවුරුදු 30ක් පුරා කාලකන්නි යුද්ධයක් ඇඳුනේ මිනිස්සුන් ගේ මේ කාලකන්නි අදහස් නිසා. රටේ 70% කට වඩා බ්‍රෞද්ධ. බුද්ධාගමේ කොහෙද බේද​? බ්‍රෞද්ධයන් කියාගෙන ඒ නිර්මල ධර්මයටත් අපහාස කරනවා

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Год назад +5

      බුද්ධාගමේ භේද නෑ කියල උබ අනිත් උන් එක්ක ගෑනි බෙදාගන්නවද?😂 මේක සිංහල රට. සමගියෙන් ඉන්න ඕනම ජාතියකට මෙහෙ ඉන්න පුළුවන්.

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Год назад +4

      යුද්ධෙ ආවෙ දෙමල්ලුන්ගෙ මෝඩ අදහස් නිසා. නැතුව සිංහල මිනිස්සු නිසා නෙමෙයි.

    • @Ceylon_Nails
      @Ceylon_Nails Год назад +4

      Oyage oya adahas walata harima garu karanawa. Hamotama e wage hithanna ba. Anith godak aya hithanne api marena minissu nemei kiyla. Inna tika kale hamoma samagiyen inna oni. Meka hamogema rata kiyla hithuwoth thamai hamoma me ratata adare karanne. Ehema nathnm adarayak nemei wairayak athi wenne. Api bawudda wagema anith hamotamath me rata ayithiy. Harima sathutui oya wage hithana kenek hamba una 1ta. ❤

    • @pasanchathuranga3980
      @pasanchathuranga3980 Год назад

      ​@@coolslogentertainment1697 Sinhala hamoma bauddayo nemei ne

    • @pasanchathuranga3980
      @pasanchathuranga3980 Год назад

      Baudda eke tamai jathi wade ahussanne
      Baudda eke inne Sinhala aya witarai
      Ehet chiritsian eke Sinhala Tamil burger 3ma aya innwa
      Ithin agamak widiyata chriistian eke tamai samagiya tyenne

  • @W.v.iKusumalatha
    @W.v.iKusumalatha 5 месяцев назад

    අනේ ගොඩාක් ලස්සනයි ඒ දුව

  • @sakunijayaweera3275
    @sakunijayaweera3275 Год назад +27

    Akhilage loku seen😂

  • @Thakshilakaluarachchi_529
    @Thakshilakaluarachchi_529 Год назад +14

    Comments thmai ආතල් ම 😂

  • @rabbit6575
    @rabbit6575 Год назад +106

    අකිලනම් හරකෙක් 😂

  • @eroshadenipitiya97
    @eroshadenipitiya97 Год назад +66

    😂 😂😂😂 බොරැ ගොඩායි . ....

  • @amayathejanee7670
    @amayathejanee7670 Год назад +13

    සජිත බුවීත් ඔනි

  • @ajithkumara1810
    @ajithkumara1810 Год назад +28

    එතකොට අමන්දා එක්ක අකිල යාලු වෙලා හිට්යද මෙ ලගදි බෙදපු අමන්ද

    • @sandalihewage8452
      @sandalihewage8452 Год назад +2

      Ow

    • @upekshiisenevirathna
      @upekshiisenevirathna Год назад +1

      Ou 😅

    • @upekshiisenevirathna
      @upekshiisenevirathna Год назад +3

      ඕකට රට වටේම ගෑනු😅

    • @Skwsamanthi
      @Skwsamanthi Год назад +1

      ඔව්..

    • @Dinuukumarasingha
      @Dinuukumarasingha Год назад +2

      ඔව් අප්ප.මේක හිතේ තිබ්බ නම් ඒකිව රවට්ටන්න ඕන්නෑනෙ අවුරුදු ගනන්.මේකම කරගන්න තිබ්බනෙ

  • @LakshanMaduahanka
    @LakshanMaduahanka 9 месяцев назад +4

    Emi godak lassanai ❤❤❤

  • @madhu7184
    @madhu7184 6 месяцев назад +1

    චන්ඩි කියල හිතුවෙම නෑ 😂 ඒක මරු. හුරතල් ඇති 😂❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 2 месяца назад

    ලස්සන කපල් එකක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @basilgodagama4447
    @basilgodagama4447 Год назад +10

    මෙ comments දාන අයට නොතෙරෙන එකදෙයක් තියෙනව ඔය දාලතියෙන්නෙම තමතමන්ගෙ ගතිසහ හිත්වලතියෙන කුනුමිසක වැඩසටහනෙ ඉන්නඅයගැන නොවෙනබව

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi 6 месяцев назад +2

    මෙයා බර්ගර් කියන්නෙ උබත් කතොලික නේ

  • @ImandiNethsala
    @ImandiNethsala 6 месяцев назад

    Oyala Dennage ආදර කතාව Hari ලස්සනයි .

  • @sarangadilshanpussella5872
    @sarangadilshanpussella5872 Год назад +17

    Jackson family arenna thopita wena family atthema nadda lankawe

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад +66

    අකිල ගේ මාරම ලොකුම 😪😪අනේ මෙහෙම නළුවෙක්

  • @upekshiisenevirathna
    @upekshiisenevirathna Год назад +60

    මූට රට වටේම ගෑනු දන්නෝ දනිති😂

  • @SakithyaSonadi
    @SakithyaSonadi Месяц назад

    Akilata emiwa hambuna pinakatada koheda

  • @chathunigeethma4154
    @chathunigeethma4154 Год назад +13

    කරකලා අතඇරියා වගේ...🤓

  • @sachiniWj
    @sachiniWj Год назад +25

    Akila නයි FM wagee.. 🐍 pamporii

  • @upekshiisenevirathna
    @upekshiisenevirathna Год назад +7

    අප්පගෙම පුතානේ😂😂😂

  • @duminda8079
    @duminda8079 Год назад +272

    අනේ ෂෝ.....අකිල ගේ ලොකුකම

    • @Sharindi_Colombage
      @Sharindi_Colombage Год назад +17

      Ekanm atta matanm penna be 🤢

    • @damindasenavirathna2214
      @damindasenavirathna2214 Год назад +4

      😮😮

    • @BuddhikaGayan-hb7ds
      @BuddhikaGayan-hb7ds Год назад +68

      කිසිම ලොකු කමක් නෑ අකිලගෙ.. පිටින් බලලා තීරණයක් ගන්න එපා.. හරිම හොඳයි අකිල අයියා දැකලා කතා කරලා නැතුව මිනිස්සුන්ව කියන්න යන්න එපා 😒

    • @pasindujananga5261
      @pasindujananga5261 Год назад +13

      ඊයා මට පේන්න බැරි චරිත

    • @ExperimentTube123
      @ExperimentTube123 Год назад +25

      මට නම් එයාගෙ එහෙම එකක් පේන්නෙ නෑ. හැබැයි අර "කලු මහත කෙල්ලෙක් කියලා හිතුවෙ" කියලා කිව්ව එක නම් වැරදියි.සුදු උනත් කලු උනත් ඕනිම කෙනෙක් ලස්සනයි. එහෙම මිනිස්සු පහතට දාලා කතා කරන්න හොඳ නෑ. ඒ හැර අකිල අයියගෙ අවුලක් නම් මට පේන්න නෑ

  • @supunifernando4879
    @supunifernando4879 Год назад +10

    එමි පෞ අනෙ

  • @upekshiisenevirathna
    @upekshiisenevirathna Год назад +11

    බොරුවක් කියනකොට තාත්ත්විකව කියපන් .emige boruwa apita terune nh.😂😂 pada show

  • @Nisansala-c9v
    @Nisansala-c9v Год назад +106

    සජිතගේ ලගින්වත් තියන්න බෑ.මහ ලොකුකම.ශෝ එක වැඩියි.මිනිස්සු පහතට දාලා කතා කරන්නේ .මාදවී මූයි දෙන්නම එකයි

    • @ExperimentTube123
      @ExperimentTube123 Год назад +20

      ඔව් හැබැයි අර කලු මහත කෙල්ලෙක් කියලා කිව්ව එක නම් හරි නෑ.

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 Год назад +1

    අමන්දා කියන්නෙ කවුද මම දන්නෙ නෑ

  • @laksgierig3985
    @laksgierig3985 Год назад +20

    ඒ දවස්වල අමන්ද සිල්වා මෙයාගෙ රෙදි ගැලෙව්ව වංචා කරා කියල. 85% , 15% love affairs දෙක😂😂. මිනිහෙක්ට හැදෙන්න ඕන වෙලාවක පුලුවන් හැබැයි මටනම් මේයාව සත පහකට විශ්වාස නැහැ.

    • @USA79999
      @USA79999 Год назад +4

      Be positive and say nice things about others. Or keep quiet 🤫

    • @Mp900-z5c
      @Mp900-z5c 11 месяцев назад +1

      Aththa.. once a cheater always a cheater..

  • @kumariwijesinghe8549
    @kumariwijesinghe8549 Год назад +20

    මටනම් ඔයා පේන්න බැහැ .කලක් හරි ආදරේ කරා.දැන් ඔයාලා සාතන්ගේ පවුලේ අය.ලංකාවේ මිනිසුන්ගේ රීරී මාංශ හූරා කමින් ජීවිත් වෙන පවුලක් .

  • @varuniperera1236
    @varuniperera1236 8 месяцев назад +9

    මල සමයක් මේකිගේ ලස්සනක් නැහැ. ලස්සන ගෑණු දැකලා නැත්නම් හොඳයි නර නාටක

  • @muthuanthony6521
    @muthuanthony6521 Год назад +2

    Daksha naluwek...❤

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Год назад +2

    Niweedikaawa kathura wage.

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 Год назад +11

    Akilageth katha shailiya
    Jackson Anthony ge viďiyamai.

  • @AYesha-td9im
    @AYesha-td9im Год назад

    Sobana විතරයි

  • @upekshiisenevirathna
    @upekshiisenevirathna Год назад +7

    Me emi ganith boru kiynwane bn blan yddii😅😅😅😂😂

    • @AB-ub2kn
      @AB-ub2kn Год назад +3

      Okkoma hari ubh mechchra meke comments dada wela lenneh ai😂😂

  • @anushka1shiromi22
    @anushka1shiromi22 Год назад

    Eka eka dawasata wenas story
    Ane akila...horagediys😅

  • @ErangePrashan
    @ErangePrashan Год назад +6

    Over Acting

  • @olan8491
    @olan8491 Год назад +12

    ජැකාගෙ ගති නැ ප...ශො අකිලා ...සජිත් තමා කවදා හරි ජැක්සන් ....

  • @jeevanperera5312
    @jeevanperera5312 Год назад +6

    Hari Hari thattwa gedara aran palayan 😂

  • @vishwasathya9368
    @vishwasathya9368 Год назад +78

    කතාවට නම් මීට වැඩිය සිංහල පවුලක් ලෝකෙවත් නෑ. හැබැයි සිංහල පාට අයියා මලෝ දෙන්නටම හොද මදි. සුදු හම ලොකු කරගෙන එකෙක් බර්ගර් අනෙකා මැලේ අච්චාරු. හැබැයි ජරාපක්ශලා එක්ක රට වටේ සිංහල ජාතිවාදය අවුස්සපු එකමයි කෙරුවේ .

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Год назад

      සිංහලයො ජාතිවාදී නං අනිත් ජාති ලංකාවෙ ඉන්න විදියක් නෑ. දෙමල්ලු , හම්බයො තමයි ජාතිවාදී.

    • @pasanchathuranga3980
      @pasanchathuranga3980 Год назад

      Meyala Sinhala unata buadda nemei ne
      Rajapaksla baudda
      Sinhala bauddayo tamai rajapalsala t denne
      Nathuwa Sinhala anith agam wala aya denne na rajapkslaa ta chande

    • @iukguy1
      @iukguy1 Год назад +1

      sajithage wife maley da?

    • @Samcromer444
      @Samcromer444 Год назад

      මහින්දලත් මැලේ නේද?

    • @Samcromer444
      @Samcromer444 Год назад

      @@iukguy1මහින්දලත් මැලේ

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 Год назад +6

    Eka program ekkta awa ekata awit kiuwa badina kale lan unta passe hoya hoya yddi meya hmba una kiyla naluwo niliyonm ragapamenmi jewat wenne

  • @ThamaraThennakoon-c1e
    @ThamaraThennakoon-c1e 6 месяцев назад

    Mnnm amita harima kamati cute 🥰

  • @Pinky-v7y3u
    @Pinky-v7y3u Год назад +1

    Panditha kama muge . Paw emy. Jackson ge family eke asama nathi charithe .

  • @vijasundara3054
    @vijasundara3054 5 месяцев назад

    Lasni..mali..akila❤❤❤❤❤nangi❤❤❤❤

  • @padmawijesekara9164
    @padmawijesekara9164 8 месяцев назад +1

    Akila eaiy may nivedikava gavata ඔබගේ wife ව ගේන්නේ ??? Deparak හිතන්න .

  • @Tharii1599
    @Tharii1599 Год назад

    E athre tama anik Amanda actress ekkat ylu une ne😁

  • @upekshiisenevirathna
    @upekshiisenevirathna Год назад +3

    Mulu kdawathma dnnw munge hti.hrim wadagth pawlk😂😂

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe7773 Год назад +4

    ඇයි බන් මෙ කමෙන්ට් දාන එවුන් මෙ මිනිස්සු එක්ක මෙච්චර තරහා ,, ලොකු කමලු, අහමලු, මෙහෙම ලූ, .. මට නම් කිකිසිම දෙයක් එහෙම පේන්න නෑ ., අකිල ලොකු සීන් කියන්නේ කොහොමද tv එකෙන් විතරක් දැකලා ,, හෑබෑවට ආශ්‍රය කරන කෙනා විතරයි ඒක දන්නේ ... මම නම් අකිල ගේ අකමැති එක දෙයයි තියෙන්නෙ වැඩිපුර කියවන, එක, ගොඩක් වේලාවට ප්‍රශ්නයකට දීර්ඝ උත්තර තියෙන්නෙ , මම ඒක godak tv programme වල දැකලා තියෙනවා ... ඒ ඇරෙන්න , අකිල හොඳ කොල්ලෙක් ,,,

  • @lihiniwicramaarachchi6799
    @lihiniwicramaarachchi6799 Год назад +2

    Amy,newe amayane

  • @deepashyamali6340
    @deepashyamali6340 Год назад +3

    Apoo muge katahada aheddit appiriyai.

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Год назад +3

    Budusarani ❤

  • @shashikalamihirangi6552
    @shashikalamihirangi6552 Год назад

    Ahinsakai kiynwa aka welawaka. Ayeth kiynwa chandilu. Mala wikara

  • @Kumari.kumarimadu
    @Kumari.kumarimadu Год назад +52

    තාත්තා අරෙහෙ..මුන් සැපේ

    • @chandibhachamindi1300
      @chandibhachamindi1300 Год назад +23

      මෙයාලටත් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නද කියන්නෙ නැත්‍තම් අඩාගෙනම ඉන්නද කියන්නෙ

    • @yehelithoughts4080
      @yehelithoughts4080 Год назад +6

      ​@@chandibhachamindi1300ai meyalata bari jaksonwa private hospital ekakta aran yanna bari..asarana minissu arahe marenawa mashine nathuwa.mun methana hodata sapase innawa..salli nathuwa nemene munta

    • @nadeesha5790
      @nadeesha5790 Год назад +2

      Ithin lamaitath hospital admit wennada kiyanne.😂😂 a wenuwata oyat admit wenna barida.ochchara duka nam

    • @Kumari.kumarimadu
      @Kumari.kumarimadu Год назад

      @@nadeesha5790 මාත් යන්න තමා අනේ ඇහුවෙ ඉතිං

    • @Kumari.kumarimadu
      @Kumari.kumarimadu Год назад

      @@chandibhachamindi1300 ඇඩ්මිට් වෙන්නම ඕනෙ නෑ නෙ බලාගන්න😂

  • @crathnayaka9829
    @crathnayaka9829 Год назад +8

    Meya ned ara lagadi babek nathi una ammge post ekat haha react demme 🤮🤮🤮kthawa nam khmd e unata..

    • @chathurikaherath3446
      @chathurikaherath3446 Год назад +2

      දැන් තාත්තා ගියා පුතා පටන් ගනී

  • @Esther-Dasa
    @Esther-Dasa Год назад +7

    මේ කමෙන්ට්ස් කියෙව්වම අපේ රටේ මිනිස්සු ගැන කලකිරෙනවා,අකිල පම්පෝරි ගැහුවෙත් නෑ,ලොකුකම දැම්මෙත් නෑ….පරණ වැරදි තියන්න ඇති ඒත් දැන් එයා ඒව හදාගෙන හොදට ඉන්නවනේ.. මට පෙන්නේ මේකේ කමෙන්ට් කරලා තියන බහුතරේ බෝසත් 😂👍🏻 “පව් නොකර තැනැත්තේ පලමු ගල ගහන්න”😑

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 8 месяцев назад +1

    අම්මෝ යුරේනි නම් වට්ටිඅම්ම කෙනෙක් වගේ.....

  • @Alia12A
    @Alia12A Год назад +47

    හරි හරි දැන් ලංකාවෙ කව්රුත් මැරෙන්නෑ. Jackson නෑනෙ 😂 ඇද තියන නිසා එකෙක්වත් ලංකාවෙ මැරෙන එකක් නෑ 😂😂😂😂😂😂😂😂😂 දැන් ඉතින් , හැමෝටම ගෙවල් වල ඇදවල් හදාගන්න වෙයි.. එක ඇදක් තිබ්බ කියල මිනිස්සු බේරගන්න බෑ බං. රෝහලකට අඩුගානෙ ඇදවල් 5ක් වත් තියෙන්න ඕනෙ

    • @upekshiisenevirathna
      @upekshiisenevirathna Год назад +8

      E eka ada hri watinwne miniho thawa ledekta.boruwt sanip wenkn blan idlth dan maruna neda😂😂

    • @hashiya8179
      @hashiya8179 Год назад

      🤣🤣

    • @rashmimalsha8271
      @rashmimalsha8271 Год назад +3

      ඔය එකක්වත් නෑනෙ ඇති වෙන්න ඇදන් ගන්න පුලුවන් පාලනයක් හැදුවනම් හොරුන්ට කඩේ ගිහින් හොරුන්ට රට දීල වැලලෙන්නෙ නැතුව ඉන්න තිබ්බනෙ.

    • @Alia12A
      @Alia12A Год назад

      @@rashmimalsha8271 ඔව් ඇත්ත 💖

    • @Katharushika
      @Katharushika Год назад +4

      ඔයාගෙ ගෙදර කෙනෙක්ට ජැක්සන් නිසා ඇද නැතුව මැරෙන්න උනා නම් තෙරුම් යයි 😂 ඔයාටම ඕක තේරුම් යැවේවා 🙏🙏🙏

  • @vinsri7129
    @vinsri7129 Год назад

    Etakota ara Amanda Silva ta moko wune macho ? 😂😂

  • @Esh96
    @Esh96 Год назад +1

    අම්මෝ😂😂

  • @nayomisenarath6192
    @nayomisenarath6192 Год назад +216

    අප්ප වගේ ම තමයි ලොකු කම 😮😮😮

    • @PriyanthaRA
      @PriyanthaRA Год назад +8

      Hmmm

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq Год назад +30

      කොහොමත් මොනවයින් හරි අඩුවක් තියෙන එකා තමයි ලොකු කම් පාන්නේ....

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Год назад +7

      Dan wela thiyana eka penawana

    • @nishantha1422
      @nishantha1422 Год назад +8

      අප්පා නැති වෙලා .දැන්

    • @chathurikaherath3446
      @chathurikaherath3446 Год назад +11

      අප්පා අද නැතිවෙලා.දැන් ඉතින් ටීවි එකේ ශෝ බලන්න එපැයි