Ada mama obage chanel eka dakke wadagath subscribe kala miss mama video 4k ada baluwa mata miss problem ekak tiyenawa mama 37 wayasa kenek yuwathiyak mamma avivahakai itin mage asalwasiya niwase innna magema wayasa boy mata vivaha yojana genawa eya Hod Ana mama kamati na mage gedara ayath meka dannawa eka mata manasika wadayak visesa a deya mama saha ohu pamanai ape gamata inna avivahaka 2nna itin siyalu ayage adahs ekka ohu hitanawa mama ohuta sudusu I kiyala mage life eka gewanna mama plan karana widiya wenas mata gamen pita wenna ba mage amma asanipa nisa mama asai nidahaswa inna mamma me pudgalaya nitara dakinawa apita gaman karanna tiyena road eka main road eka tiyenne ohugen niwasak lagin ekai aula wenath maraga na mekata plz riply
මාගේ උතුම්වු සොබාහදහමටත් මාගේ උතුම්වු විස්ව මාතාවටත් මාගේ නමස්කාරය වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ...ඔබතුමියටත් ස්තුතියි ..
ආදරණීය විශ්වා මහතාට මාගේ ස්තුතිය පුද කරමින් ස්තූති වේවා ස්තුති වේවා
මම ඕන තරම් තනි පොල්කිච්චන් දකිනවා. මම එවලෙම කියන්න පුරුදුවෙලා ඉන්නෙ පොල්කිච්චෝ ඔයාටත් මටත් කිසි සිත් වේදනාවක් කරදරයක් නොවේවා ඔයාටත් තෙරුවන් සරනයි ..මටත් තෙරුවන් සරනයි කියල. ඒ ක්‍රමය සාර්ථක ක්‍රමයක්.කිසි කරදරයක් සිදුවන්නේ නෑ එවිට.
හරිම ලස්සන යහපත් ප්‍රාර්ථනාවක්.. ස්තූතියි ඔබට 🙏❤️
ස්තුතියි
ආදරණීය ව්ශ්ව මාතාවට ස්තූතියි ❤❤❤ 🙏🙏🙏
ස්තූතියි.!
විශ්ව මාතාවට මගේ නමස්කාරය වේවා!
💚💚💚
මමත් අහලා තිබුණේ අසුභයි කියලා, ඒත් මට පහුගිය මාස කිහිපයක් තිබුනා ප්‍රශ්න ගොඩකට හිරවුන. ඒකාලේ ගෙදර අය ගෙන් මටම විතරක් එකම වෙලාවක එකම තැනකදී තනි කළු පොල්කිච්චෙක් නිතරම දැක්කා. මේක මොකක් හරි දෙයක් ද කියලා හිතෙන තරමටම මට ඒ සතාව දකින්න ලැබුනා. අන්තිමට එක වගේ ම දෙන්නෙක් හිටියා, මේ සිද්ධියත් එක්ක සම්බන්ධයක් තියෙනවා ද දන්නේ නෑ, ඒත් ඇත්තටම මං ඒ පීඩාවන් ගෙන් මිදුනා.
තනි පොල්කිච්චකු දැකීම අසුභ යැයි සමාජය තුල මතයක් තියෙනවා හැබැයි ඒ අසුභය අසුභයැයි සිතට තදින්ම කා වැදුනොතින් ප්‍රතිඵලත් අසුභම තමයි.. හොදම දේ අසුභ යැයි හැගුන මොහොතෙම යහපත් ප්‍රාර්ථනාවක් විශ්වයට මුදාහරින්න.. මෛත්‍රි සිතිවිලි සිතේ ඇති කරගන්න.. යහපතම සිතන විට ,යහපතම කරන විට , යහපතක්ම සිදුවේවි.. සතුටින් ඉන්න.. විශ්වය ඔබ සමගයි.. ස්තූතියි ඔබට 🙏❤️
Thank you so much mother universe ❤️🥰🙏
ස්තූතියි ස්තූතියි ස්තූතියි
Ape gedarata denek enawa
Polkichchage hadata mama nam washi wela inne aththamai🤩. Udee eliya watenakotama eyage lassana digama diga sinduwa ahagena idala thamai mama Aden bahinne. Aththama mama godaak aasama kurullek❤
පොල්කිච්චා ඔබට ලස්සන දවසක ආරම්භයක් හැමදාම ලබාදීලා.සොබාදහමත් එක්ක අපුරැ සම්බන්ධතාවයක් ඔබ ගොඩනගාගෙන.. හරිම සතුටුයි.. සොබාදම් මාතාවගෙත් විශ්වමාතාවගෙත් ආශිර්වාදය ඔබට නිරන්තරයෙන්ම ලැබේවා 🙏❤️
මගේ ගෙදර එල්ලලා තියෙන මුට්ටියේ ඉන්නේ පොල්කිච්චන් ,පැටවුන්ගේ කිචිබිචියත් නිතරම ඇහෙනවා ❤
මගේ ගෙදර ගෙ කුරුල්ලන් ට හදලා තියෙන මුට්ටි යේ එයාල තමයි පදිංචි වෙලා ඉන්නේ .. මම හිතුවෙ අසුබයි කියල .. එත් මම මුකුත් කළේ නැහැ ඉන්න දුන්නා 😊❤🎉
ඔබගේ යහපත් සිතිවිලි හා ක්‍රියාවන් හේතුවෙන්ම ඔබට යහපතක් මෙන්ම විශ්වයේ ආශිර්වාදටත් නොඅඩුවම ලැබේවි.. සතුටින් ඉන්න.. විශ්වමාතාව ඔබ සමගයි.. ස්තූතියි ඔබට 🙏❤️
Thank you 🙏
🙏🙏🙏
Ape gewal laga polkichchan mihiri gee gayamin dawasa lassana karanawa.. 🐦un dakinna man haru asaiy. 🐦Pandara 4sita lassana geetha gayanawa..🐦 mage alarm eka eyala..🐦 dawalta aoe wattata jodu pitin awith ahara gannawa.. 🐦hawas waruwe newatha gee gayanawa.. 🐦mata nam puduma sathutak e ayage gee ahima. 🐦Ada kiyana geeya newe heta.. 🐦e gee hari lathawata nokadawa kiyanawa.. 🐦hari pudumaiy❤🧚🐦
ඔබ සොබාදම් මෑණියන්ගේ විශ්වමාතාවගේ ආශිර්වාදය හිමි භාග්‍යවන්ත දරැවෙක්.. සතුට සැමදා ඔබතුල රැදේවා 🙏❤️
@@blissfulbalance555 stutiy obata.. obath🙏🧚💖
මගේ ගෙදර ගොඩක් ඉන්නව ගෙයි ඇතුලෙමයි ගොඩක් ඉන්නේ
සුභවාදීව දකින්න.. යහපතම සිතන්න.. යහපතම කරන්න.. යහපතක්ම ඔබට සිදුවේවි.. සතුටින් ඉන්න.. ස්තූතියි ඔබට 🙏❤️
Lagadi mage kakul laga hita gena hitiya mama garden aka athugana kota eta passe 4 parak dakka dawas ganema......
අපේගෙදර ඇතුලෙත් ඉන්නවා.අනේ මට නමි මොකුත් කරදරයක් නොමැත🤗
ඔබේ යහපත් සිතිවිල්ලම ඔබට යහපතක්ම කරාවි.. සතුටින් ඉන්න.. ස්තූතියි ඔබට 🙏❤️
That true
Ape gedara athule pitipasse dorenavith essaraha Doreen giya sale.mata hithuna asuba lakunak kiyala sathiyak loku Amma nathi una
සිතිවිලි හැගීම් වලට බලයක් ආරෝපණය වුනාම තමයි අපිට දේවල් ආකර්ශණය වෙන්නේ.. අපේ සිතිවිලි අසුභ කියලා තදින්ම හිතට ගත්තම ඒ වගේම ප්‍රතිඵල තමයි ආකර්ශණය වෙන්නේ.. ඒ නිසා සිතිවිලි වලට ඍණාත්මක දේවල් වෙනුවට ධනාත්මක දේවල් එකතු කරන්න.. අසුභ යැයි සිතන ඔනෑම සත්වයෙක් හරි දෙයක් හරි දැක්කා හිතට එන අසුභ හැගීම සිතිවිල්ල වෙනුවට සුභ දෙයක් හිතට එකතු කරගන්න..යහපත් ප්‍රාර්ථනාවක් කරන්න.. යහපතම පතන්න.. යහපතම කරන්න.. ඔබට යහපතක්ම පෙරලා ලැබේවි.. ස්තූතියි ඔබට 🙏❤️
ඔබේ ලොකු අම්මා උතුම් වු නිවනින් සැනසීම ලබත්වා 🙏🙏🙏
Me italiyet Oka tiyanawa ekkenek dekkot adanna dennek eka Tena dekkot hoda deyak dawese etulata hariyanawa Mata Oka una
❤
❤❤❤
Ekkenek dekkama aniwaryen mokak hari karadarayak wela tinawa
Matanam polkichcho dakkama subai.
ගෙදර ඇතුලට දෙන්නෙක් එනවහොදයිද
පොල්කිච්චන් දෙදෙනෙකු ප්‍රීතිය ගෙන දෙන ධනාත්මක ලකුණක් යැයි විශ්වාසයක් පවතී. නිවසට පැමීණීම බොහෝදුරට වෙනස්වීමක්, පරිවර්තනයක හෝ දේවදුත පණිවිඩයක් විය හැකියි.. යහපතම සිතන්න.. යහපතම ප්‍රාර්ථනා කරන්න.. යහපතක්ම ඔබට සිදුවේවි.. සතුටින් ඉන්න.. ස්තූතියි ඔබට 🙏❤️
Polkichchaa ge athu lat a aawaa
sathiyakwath giye ne mage amma nethi unas
ඔබගේ මවට උතුම් වු නිර්වාණය සාක්ශාත් වේවා යයි පතමි 🙏
තෙරැවන් සරණයි 🙏🙏🙏
❤❤❤🤗🤗🙏🙏🙏
Oyatath visiw a Matthew t a anakawarayaki isituti isituti isituti isituti isituti isituti isituti isituti isituti isituti ❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Mata nam dakkoth asubayk
ඔබේ සිතට පොල්කිච්චෙක් දැක්කාම ඇතිවන “අද මම පොල්කිච්චෙක් දැක්කා එහෙමනම් අද අසුභ දෙයක් මට දකින්න ,අහන්න ,අත්දකින්න සිදුවේවි “ යැයි කියන සිතිවිල්ල තදින්ම ඔබේ සිත තුලට දැනුනා නම් තමයි ඒ සිතිවිල්ල හරහා ඇතිවන බලයත් අවධානයත් හේතු කොට ගෙන ඒ සිතිවිල්ල තව තවත් ශක්තිමත් වෙනවා. ඒ අනුව එවැනි දේවල් ආකර්ශණය වෙනවා.. ඒ නිසා පොල්කිච්චෙක් හෝ අසුභ යයි සිතන ඔනෑම දෙයක් ,සත්වයෙක් දකින හැම වාරයකම යහපත් ප්‍රාර්ථනාවක් යහපත් සිතිවිල්ලක් විශ්වයට මුදාහරින්න.. ස්තූතිවන්ත වන්න…මේ දේ සිදු කර බලන්න..ඔබේ සිතිවිලි වලින්ම ඔබට හැකිවෙයි ඔබේ අසුභය සුභ බවට පත්කර ගන්න.. ස්තූතියි ඔබට 🙏❤️
Ada mama obage chanel eka dakke wadagath subscribe kala miss mama video 4k ada baluwa mata miss problem ekak tiyenawa mama 37 wayasa kenek yuwathiyak mamma avivahakai itin mage asalwasiya niwase innna magema wayasa boy mata vivaha yojana genawa eya Hod Ana mama kamati na mage gedara ayath meka dannawa eka mata manasika wadayak visesa a deya mama saha ohu pamanai ape gamata inna avivahaka 2nna itin siyalu ayage adahs ekka ohu hitanawa mama ohuta sudusu I kiyala mage life eka gewanna mama plan karana widiya wenas mata gamen pita wenna ba mage amma asanipa nisa mama asai nidahaswa inna mamma me pudgalaya nitara dakinawa apita gaman karanna tiyena road eka main road eka tiyenne ohugen niwasak lagin ekai aula wenath maraga na mekata plz riply
ඔබේ සිතිවිලි ඍණාත්මක, කැලඹිලි ස්වභාවයකින් යුක්තවයි පවතින්නේ.. ඔබ මුලින්ම සිතිවිලි ධනාත්මක කරගන්න.. ඔබට වදයක් කරදරයක් යැයි හිතෙන ඒ පුද්ගලා පිලිබදව ඔබ තුල ඇති ඒ ඍණාත්මක සිතිවිලි මුලින්ම ඔබේ ඔලුවෙන් හිතෙන් ඉවත් කරගන්න.. ඒ පුද්ගලයා වෙනුවෙන් මෛත්‍රී සිතිවිලි සිත තුල ඇති කරගන්න. ඒ සදහා සුදුසුම ක්‍රමය තමයි මෛත්‍රී භාවනාව වැඩීම. ඒ පුද්ගලාගේ රෑපය හිතෙන් මවමින් හෝ ඔහුගේ නම හිතෙන් කියමින් ඔහුට සෙත් පතන්න.. ඔහු නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා.. දුකින් මිදෙත්වා යැයි හිතමින් විනාඩි කිහිපයක් මෛත්‍රී සිතිවිලි විශ්වයට මුදාහරින්න.. උදේ සවස හෝ හැකි සෑම මොහොතකම මෙය සිදුකරන්න.. එය සිදුකරන කිසිම මොහොතක ඔහු පිලිබද ඍණාත්මක හැගීමක් සිතට නොගන්න.. ධනාත්මක සිතිවිලි වලින් යුක්තව මෙය සිදුකරන්න.. භාවනාව අවසානයේ ඔබ වැඩු ඒ මෛත්‍රී ගුණයෙන් ඒ පුද්ගලයාගෙන් ඔබට තිබෙන කරදර බාධක සදහටම ඉවත් වී යන ලෙසට ප්‍රාර්ථනා කරන්න. ඔබ ඒ ප්‍රාර්ථනාව සිදු කරන මොහොතේ ඔබේ සිතිවිලි වලින් පවා දැනටමත් ඔහු ඔබෙන් ඉවත්ව ගොස් ඔබ ඒ නිදහස විදින ආකාරයට හිතන්න.. අපි සිතන දේ තමයි විශ්වය අපට පෙරලා ලබා දෙන්නේ.. ඒ නිසා දැනටමත් ඔහු ඔබෙන් ඈත්වෙලා ඉන්න විදිහට හිතමින්ම ප්‍රාර්ථනාව කරන්න.. බය, කරදර , නැහැ කියන ඍණ සිතිවිලි ඇති කරගන්න එපා..
ඊට අමතර සබ්බ පාපස්ස අකරණං ගාථා රත්නයද උදේ සවස හත්පාරක් කියන්න.. කිසිම මොහොතක ඒ පුද්ගලයා පිලිබදව තරහක් හෝ ආදරයක් ඇති කර නොගෙන මේ විදිහට දින 7ක් පමණ කරලා බලන්න.
විශ්වයේ ආශිර්වාදය ඔබ කරා ආකර්ශණය කරගන්න නිතර සිතිවිලි ධනාත්මකව පවත්වා ගන්න. සතුටින් දවස ආරම්භ කරන්න.. මේ ගැන සවිස්තරාත්මක විඩියෝ එකක් කරන්නම්.. ස්තූතියි ඔබට 🙏❤️
උගේ මොන බුද්ධිමත් කමක්ද?...
මොවුන්ගේ Brain to body mass ratio එක මිනිසුන්ගේ , ජලජ ක්ෂීරපායින්ගේ, වානරයින්ගේ අනුපාතයට සමාන වේ තවද මොවුන් mirror test පරීක්ෂණයේදී තමන්ව හදුනාගත හැකි ක්ෂීරපායීන් නොවන සත්ව වර්ගයක් ලෙසද හදුනාගෙන තිබේ. මේ පිලිබදව තවත් තොරතුරැ රැසක් තියෙනවා.. ඒ පිලිබදව තව සොයා බලන්න.. ස්තූතියි ඔබට 🙏❤️
@@blissfulbalance555 තිරිසන් ලෝකය යනු අපායකි.මුනු ලොව යනු සුගති ලෝකයකි. අපායික සත්වයෙක් ගෙයි සුගතිලෝක සත්වයෙකු අතර මොන සමාන බවක්ද?....😂 ධර්මතාවය ගත්තත් අහසට පොලොව සේ වෙනස්....ඔය කුරුල්ලෙකුට කණ්ණාඩියක් අහු උනොත් ඌ එකට දවස පුරාම උනත් කොටනව තව එකෙක් කියල හිතාගෙන.😂....
මගේ කාමරේ ජනේලය ගාවට ඇවිත් ඔය සතා දිනපතාම කොටනව මම දැකල තියෙනව. ඒවගේම ගෙදර නවත්තල තියෙන වාහනවල පැති කණ්ණාඩියටත් අප්‍රමාණ වාර වල කොටනව මම දැකල තියෙනව.තමන්ගේ රූපය අඳුන් බැරි එකාට මොන මොලයක්ද?....😂
අපේ ගෙදර කූඩු හදල හැමදාම එයාල ඉන්නව.උදේට එයාගෙ නාදය හරිම මිහිරි..
@@blissfulbalance555තිරිසන් සතුන් උප්පත්තිය ගෙන දෙන්නේ අකුසල සහ අහේතුක සිත් වලින්...ඒ සිත්වලින් උපදින අයට ප්රක්ඤාව උපදවාගත් නොහැක.
මහාමංගල සූත්‍රයේ දැකිමෙන් සුභ අසුභයක් නොමැත ඇසීමෙන් සුභ හෝ අසුරයන් නොවේ. ආග්රානය කිරීමෙන් සුභයක් හෝ අසුභයක් නොවන වග දේශනාකර ඇත. තමා විසින්ම කරන හොඳ දේට හොඳ විපාකයත් නරක දේට නරක විපාකත් ලැබෙන්නේ.
😀😀😀😀😀😀😀
Moda polkichcha