Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතිං යාලුවනේ,, ඔයාලා මේ වීඩියෝ එකට කැමතිනම් යාලුවන්ටත් බලන්න share කරලා අපේ channel එකත් subscribe කරන්න. ඒවගේම facebook, instagram සහ twitter හරහාත් අපිත් එක්ක එකතු වෙන්න ! Follow us on Instagram instagram.com/channel_awata?igshid=75yw38yervnyLike us on Facebookfacebook.com/Awata-108904717349531/?modal=admin_todo_tourFollow us on Twitter twitter.com/ThathsiW?s=09
Heni
සුපිරිම u tube chanel එකක්❤🎉🎉
උපදෙස් ටිකනම් පට්ට
Thank you ! ❤❤😍
වටින උපදෙස් ටිකක් 🙏❤
Thank you ❤😍
Oya recommend karana thanak thiyeda rotek ganna ?
Wowww this is a great video Thank you ❤❤
😍😍
මං ලගත් ඉන්නව rot කෙනෙක්.එයාව මං හදන්නෙ ඒ උනාට හැමෝටම හීලයි. හැබැයි එයාට හිතුනොත් දෙය ඒක පස්සෙ හරි කරනවා
❤❤❤
Train kre kohomd
Man gavath rot kenek eya nam mm lagadi gaththe oyage keneta kama kohomada denne
Great video .i love this dog.❤
Thank you ❤️❤️❤️
අපි හදන්න ඉන්නවා rottweiler කෙනෙක් උන්ට දෙන කෑම මොනවාද, විටමින් වර්ග මොනවාද 👍👍👍👍
Pet talk බලන්න
Rottweiler koheda enne kiyala danawada
අක්කි පැටව් ට මාසෙට කියක් විතර විදම් වෙනවද
මාසෙකට කීයක් වියදම් යනවද
Very use full imfor....😃😃
Thank you
වේවැලක් පාවිච්චි කරන්න පොඩි කාලේ ඉඳලම එතකොට එයා ඒකට බයයි බල්ලාව කණපිට හරවා බඩ අතගාන්න එයා ඒකට සැරෙන්ඩ් වෙනවා අතට අත දීලා පුරුදු කරන්න කටට කිස් එකක් දෙන්න මාර විදියට හීලෑ වෙනවා අවශ්‍ය වෙන්නේ ගොඩක් ආදරයයි තනි කරලා යන්න
Me serama bluwoth ballek ganna hmab wenne ne
Ane rottweiler pure breed puppy kenek hoyala dennaki.kasl registed
Garman shepherd ganath ona
ඔයා Beauceron ( බවුන්සීරන්)ගැන විස්තර කියනවද
Petiyek kiyadha
Super and sweet dogs I like to rottwayllar dogs
Niyama dogsla tika
❤️❤️
Dan Rottweilers kenek kiyada
❤😍
මගේ ළඟ 3ක් ඉන්නවා..ගෙදරට දැන් මිනිස්සු එනවා අඩුයි .. ඒත් මම ආසම බ්‍රීඩ් එක ඩෙල්මේශන් 🌺
එයාලා නියමයි ❤
ඩැල්මේශන් කියන්නෙ හැමපැත්තෙන්ම හොද ,බැලන්ස් බ්‍රීඩ් එකක් නේද...හුරතල්, ආරක්ශාවට සුදුසු , ලස්සන, බුද්ධිමත් මේ ගති ඔක්කොම තියෙනවා..
@@mihirangax968 ඔව් හලොව් මම ආසම බ්‍රීඩ් එකක්...🖤🌹හරිම හොද අය
😁
මාසෙට එක්කෙනෙක්ට කීයක් වියදම් වෙනවද
Rottweiler kenek palaveni vatavata haduvoth amaruda.ehema hadanna barida.hadanavanam kohomada train Laramie
හදන්න අමාරුයි
විටමින් වර්ග ගණන් කොහොමද
Ape gedara rottwayalar එක්කෙනෙක් ඉන්නවා සෙල්ලම් කරන්නමයි හදන්නේ
එයගොල්ලන්ගෙ කෑම ගැන video එකක් ඕනි
Great video....
Thanks 💛
ane mage laga innawa female patawek.eyage amma harima helai..thaththanam sarai..patyath dam gorawanawa.hapanna balanawa.welawakata sellam karanawa pissuwen wage.passe hariyaida.mata bayai.
තව ටිකක් ගෙදර අයට හීලෑ කරවන්න
meyala hadanakota behet wlata godak wiyadam ynwda ane plzz kiyndako man asai hadanda
ඔව් වියදම් වෙනවා
Kade minihagen owwa ahuwoth , gannawanam ganna nathnama pala. Kiyai aneee
He hee
අක්කි බල්ලන්ව මිල දි ගන්න පුලුවන් තැනක නම්බරයක් දෙන්නකො 🥺🥺🥺
Double side imported parents lage kasl rottweiler patiyek ganna puluwnda
160000 withara wenawa
අක්කෙ rottweiler kenek gannakota eka paule ayagen patau gannakota pataunta athuru abadha athi wewida
එක පවුලේ අයගෙන් දෙන්නෙක් අරන් වෝ කරද්දි ගැටලු ඇති වෙන්න පුළුවන්. මිනිස්සු වගේම තමයි
Meyala surathal vidiyata hadanna barida
බැරි නෑ
Samanyen kochchara kaalakinda train karanna patan gann one..?? Trainer kankta puluvn da godak hilavata hadanna?
@UCVpExaF2rK330KwwwgM0GIA අනික පැටිය ගන්නෙත් සති 8nKohomada සති 6n train karanne
I have rottweiler dog . But it is lovely dog
Training krnne nthuwa adaren rotwiler kenekk hdnna baida plz reply me
Training ඕන
@@awata3823 jerman sherped ballo 2 k hduwa eylta training kre nane rotwiler kenkta training kiyla monwda krnne one trainer kenek gennanna oneda
Mekta reply krnna plz
Matath Rottweiler kenek ganna oni hoda balu patawek ganna puluwan weida
හොදට හොයලා ගන්න ❤️❤️
Ge athulema hadanna balan innwa nam, eya mehemai,,Puduma visayak tiyenne,kiyana kisima deyak ahan na,eyata godak amathaka wenawa,loma halenne goni ganan,kochchra athu gawath wadak na,kela berenawa hama tanama, harima ahinsakai, eth eyawa control krnna ba,gahuwath wadak na,sellam ballek thanikarama,sarak aththema na, gedara miyek ge gadak awoth hodata iwa tiyenwa, pare yanna hari asai, kochchrawath para ehapatta thappen ebi ebi balanawa, podi saddayak awoth ge athule hari pita hari kadagena bidagena ynne, podi podi dewal penna ba,,,okkoma kate oba ganawa,nitarama kate monahari dagena hapa hapa innawa,gedrata podi aya one na,eya tama podima kena, awuruddak giyata psseth ehemai.... eyata podi dewal hodta penawa,gal kata podi bola kos ata lunu monawath penna ba okkoma ussagena yanawa, Eya jara karanna nam mara dakshai,🤣👍 Mona unath kiyana deyak ahana kenek neme.... oyata eyawa balagnna puluwannm oya hadagnna gnna...good luck!
Best Commnt ! ❤️❤️
ohoma wenw hriyt train kre nathi unama😂
Nice
♥️♥️♥️
good job
Ane itin asawa tibbata ganna koheada eachara salli mea vissta ahanakota ballo hadana eaka eapa weanawane eta wadiya hodi parea yana balleak hada gannawa
😢😢
මට ඕන පැටියෙක් 35 න් වගෙ ඉන්නවද අක්කේ
Pet shop ekan ganawanam
Thanks
❤❤😘
බල්ලෙකුයි බැල්ලියෙකුයි පොඩි කාලේ ඉඳලම එකට තියලා නිසි වයස ලැබුනහම පැටව් ගන්න පුළුවන් ද 👈👈👈👈👈👈👈
Thanks apita echchara hodata train karanna bane e hinda labrador golden retriever kenek genava
දක්ෂ, පළපුරුදු පුහුණුකරුවෙකුගේ සහය ලබා ගන්න වෙනවා තනිවම පුහුණු කරන්න බැරිනම්,,
@@awata3823 ape paththe evage aya naa e hinda labrador golden retriever kenek genava
labrador and golden retriever කියන්නේ breed 2 ක්
එක පාර ලෙකු කෙනෙක් ව අරන් හදන්න බෑද
අමාරුයි
Thank u
❤❤❤❤
Tank s
@@awata3823 ok
Greate vedio
Kakul pariksha කරන්නේ kohomada
කකුල් පරීක්ෂා කිරීම අවශ්‍ය වෙන්නේ මූලික වශයෙන් පැටවුන් උකුල් ආබාධ වලින් පෙළෙන්නේද යන්න හදුනා ගැනීමටයි. උකුල් ආබාධ සහිත පැටවුන් ඇවිදින විට ඔවුන්ගේ පසුපස කකුල් එකින් එක චලනය වීම වෙනුවට කකුල් දෙකම එකවර චලනය වෙනවා. උදෑසන කාලයේදී ඇවිදින විට අමාරුවෙන් පොළවට තදින් පාද තබමින් ඇවිදිනවා. ඒ වගේම තමයි කකුල් පරීක්ෂා කිරීමට කළ හැකි පහසුම දේ වෙන්නෙ පැටවුන්ගේ කකුල් සහ උකුල හොදින් ස්පර්ශ කර බැලීමයි. සාමාන්‍ය පරිදි ස්පර්ශ කළද ඔවුන් ආක්‍රමණශීලී සහ වේදනාකාරී හැසිරීම් පෙන්වනවා නම් ඔවුන්ට උකුල් ආබාධ වැළදී තිබිය හැකියි.මීට අමතරව පඩිපෙළකින් නැගීමට අපහසුවීම, යම් උසකට පැනීමට හෝ නැගීමට අපහසු වීම, සුනඛයාගේ පසුපස කොටස සාමාන්‍ය පරිදි ඔසවා ඇවිදීමට අපහසු වීම, බලපෑමට ලක්වූ කකුලේ මාංශපේෂි තරමක් අඩු වීම, ඇවිදීමට පෙර යම් පැකිලීමක් පෙන්නුම් කිරීම වැනි දේවල් නිරීක්ෂණය කිරීමෙන් මෙය කළ හැක.
Rottwayalar witharak newe walballek unath 1matar dog kenek karanna puluwan
Okay ❤
අපේ ගෙදර වරෙව්
Niyamai
❤️❤️❤️
Good
❤❤
Rottweiler kenek gaddi certificate eka onimada
Akke maru mama sadeepa
❤😍😃
Ane mata rotwayalet ballek nikan dennako Ane. Plzzzz.....
Elama...
😊😊
Patta
arrow rotge wenasa mokakada
Man lagath innva
නියමයිනේ
විමසා බැලුවට ඇත්ත කියයිද
ඒකත් ප්‍රශ්නයක් තමයි 😑😏
Cane corso gana video ekak karanna
මගෙ බල්ලට අවුරුදු 2
Thankivu
Rottweiler varge gane vedio ekak denne
Rottweiler ගැන video එකක් කළා. ruclips.net/video/Da5m3ANAJYY/видео.html 👈👈 මේ ඒ video එකේ link එක. මේකෙන් බලන්න ❤
Tani videos tanko😆
😍❤️
Anee nombre ewannakoo
Rottweiler ගැන දැනගන්න එන්නm.ruclips.net/channel/UCNjq4KHFIBT2snSV5QgCGUgfeatured
Maraya wenawada
සමහරවිට
Oyada asaliya mala drama eke katahada kawuwe
නැහැ
😊 supre dog 😍😍
pattA
Matath onii Rottweiler akkenek onii
Doberman gana wistharayak dennako. Doberman vs rottweilar wage ekak. Family dog kenek widiyata godakma sudusu kawda wage deyak karannako
Doberman ගැන කළින් video එකක් කළා. ruclips.net/video/yHL9-hDHMq8/видео.htmlඔයා ඉල්ලන විදියේ එකක් ඉදිරියේ දී ලබා දෙන්නම්
😊
❤️😉
Ckc aulda registered
Supiri
Nise video woww
😉😋❤💚❤
Thank you ❤❤
Godak dewal danagaththa
♥️♥️
හදන්න අමාරුයිද
හරියට train කරලා exercises දීලා අසනීප ගැන බලලා හොඳට බලාගන්න පුළුවන් නම් අමාරු නැහැ
💓
🙂❤
මටත් ඕනි
Rottweiler epa wuna thanx
😥😥
Ane ehema kiyanna epa.. Ekkena mobile phone 4 kma hapala kaduwa.. Hari ahinsakai..
Apeth innawa ,25000.
නියමයිනේ 😀😀
@@awata3823 thank
Sell karanawada?
@@niroshanperera8040 Rottweiler patau innawada aduwata?
@@shehankavinda8740 pataw ne pirimi ekek witharai.godak kalin close Kara pataw okkotoma ledak avilla marina...
King rottweiler
ලංකාවේ දී අම්මා තාත්තා බලන්න පුළුවන් ද
ඔව්
හැම dog shop වල ba
Dog shop වල බෑ ඉතිං. ගෙවල් වල පුළුවන් නේ
එහෙම හොයන්න හරි අමාරුයි සමහර ගෙවල් වල 1කෙනෙක් විතරයි ඉන්නේ 2නෙක් හම්බෙන්නේ කලාතුරකින්
පැට්යෙක් කියද
Haski gane video 1 k one
Husky ගැන කළින් video එකක් කළා. ruclips.net/video/0zw2SJjnkGU/видео.html 👈👈 මේ ඒ video එකේ link එක. මේක බලන්න ❤
Mama gannooooooo
2021
🙂🙂
Huththo 1 mastar dogsla kiyala na api adana widiyata eyath hadenne yako ape gedarath innawa ballo
😍
Wooww❤❤
හම්
පොඩි ළමයි එක්ක හදන්න අමාරුද?
ඒක තීරණය වෙන්නෙ හදන විදිය අනුව තමයි. සමහර Rottweilers ලා ඉන්නවා පොඩි අය එක්ක කිසිම අවුලක් නෑ. ඒත් තවත් සමහර අය ඉන්නවා පොඩි අය එක්ක තියන්නම බැහැ හරිම භයානකයි, හපන්න එහෙම බලනවා. හරියට train කරගත්තොත් පොඩි අය එක්ක හදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.
It is not advisable with children.
මන් ගාවත් කෙනෙක් ඉන්නවා,ප්‍රශ්නෙ තියෙන්නෙ,එයා සැර වැඩී සෑහෙන්න,මස් මාලු( කරි,)විදිහට කනවට වඩා,නිකන් කන්න තමා කැමතිම,ඒම හොන්ද නැද්ද?,,🤔,එයාට ඒවගෙ ඉව හොන්දටම දැනෙනවා,,😏😏.හැබැයි එයාට නොදුන්නොත් ලොකුම ප්‍රශ්නයක් වෙනවා,,😁😁මොකෝ කරන්නෙ,,🤔🤔
නිකන් කද්දි ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන් හැබැයි,
@@awata3823 වෙන්න පුලුවන්,,ප්‍රශ්නෙ ,පස්සෙ ලේ රහ වාගෙ දේවල් අව්ල් ගියොත්,අනික එයා ඒම සැර උනේ කෝමද කියන එකයි ප්‍රශ්නෙ,,😔
oooooooo
❤🙂
Baya karanawane oya
එච්චර බයවෙන්න එපා ඉතිං 🤭
@@awata3823 anathurudayaka nm amarui neda... ape gewal laga kenek hadanawa eya train karanawada danna habai hena wasai paare yaddi gattuwa kadanna hadanawa habai gedara ayata hena heelaae ... ane manda ithim
ඔව් ඉතිං ගෙදර අයට හීලෑ වෙන්න train කරන්න ඕන,,, සමහර Rottweilersලා ඉන්නවා හරිම හීලෑයි. ඕන දෙයක් කරනකම් ඉවසන් ඉන්නවා,, ඒත් ගොඩක් අය වසයි.. හරියට train කරගත්තොත් හරී,, නැත්තන් එයාට බයේ තමයි ගෙදර අයට ඉන්න වෙන්නේ
@@awata3823 ow neda train karanawa kiyanne api monawa wage dewalda aniwaren train karanna oone wenne?
පවුලෙ අයව අදුනගන්න, පවුලේ අය කියන දේ අහන්න, පොඩි අය එක්ක හොදින් ඉන්න, හැමවෙලේම හපන්න යන්නෙ නැතුව ආදරෙන් ඉන්න, එයාගෙ දවසෙ කරන සාමාන්‍ය වැඩ පිළිවෙළ වගේ දේවල් හරියට කියලා දෙන්න ඕනා,, මීට වඩා ගොඩක් තියනවා, සරලවම ඕවා තමයි
ඉතිං යාලුවනේ,, ඔයාලා මේ වීඩියෝ එකට කැමතිනම් යාලුවන්ටත් බලන්න share කරලා අපේ channel එකත් subscribe කරන්න. ඒවගේම facebook, instagram සහ twitter හරහාත් අපිත් එක්ක එකතු වෙන්න !
Follow us on Instagram
instagram.com/channel_awata?igshid=75yw38yervny
Like us on Facebook
facebook.com/Awata-108904717349531/?modal=admin_todo_tour
Follow us on Twitter
twitter.com/ThathsiW?s=09
Heni
සුපිරිම u tube chanel එකක්❤🎉🎉
උපදෙස් ටිකනම් පට්ට
Thank you ! ❤❤😍
වටින උපදෙස් ටිකක් 🙏❤
Thank you ❤😍
Oya recommend karana thanak thiyeda rotek ganna ?
Wowww this is a great video Thank you ❤❤
😍😍
මං ලගත් ඉන්නව rot කෙනෙක්.එයාව මං හදන්නෙ ඒ උනාට හැමෝටම හීලයි. හැබැයි එයාට හිතුනොත් දෙය ඒක පස්සෙ හරි කරනවා
❤❤❤
Train kre kohomd
Man gavath rot kenek eya nam mm lagadi gaththe oyage keneta kama kohomada denne
Great video .i love this dog.❤
Thank you ❤️❤️❤️
අපි හදන්න ඉන්නවා rottweiler කෙනෙක් උන්ට දෙන කෑම මොනවාද, විටමින් වර්ග මොනවාද
👍👍👍👍
Pet talk බලන්න
Rottweiler koheda enne kiyala danawada
අක්කි පැටව් ට මාසෙට කියක් විතර විදම් වෙනවද
මාසෙකට කීයක් වියදම් යනවද
Very use full imfor....😃😃
Thank you
වේවැලක් පාවිච්චි කරන්න පොඩි කාලේ ඉඳලම එතකොට එයා ඒකට බයයි බල්ලාව කණපිට හරවා බඩ අතගාන්න එයා ඒකට සැරෙන්ඩ් වෙනවා අතට අත දීලා පුරුදු කරන්න කටට කිස් එකක් දෙන්න මාර විදියට හීලෑ වෙනවා අවශ්‍ය වෙන්නේ ගොඩක් ආදරයයි තනි කරලා යන්න
Me serama bluwoth ballek ganna hmab wenne ne
Ane rottweiler pure breed puppy kenek hoyala dennaki.kasl registed
Garman shepherd ganath ona
ඔයා Beauceron ( බවුන්සීරන්)ගැන විස්තර කියනවද
Petiyek kiyadha
Super and sweet dogs I like to rottwayllar dogs
Niyama dogsla tika
❤️❤️
Dan Rottweilers kenek kiyada
Thank you
❤😍
මගේ ළඟ 3ක් ඉන්නවා..ගෙදරට දැන් මිනිස්සු එනවා අඩුයි .. ඒත් මම ආසම බ්‍රීඩ් එක ඩෙල්මේශන් 🌺
එයාලා නියමයි ❤
ඩැල්මේශන් කියන්නෙ හැමපැත්තෙන්ම හොද ,බැලන්ස් බ්‍රීඩ් එකක් නේද...හුරතල්, ආරක්ශාවට සුදුසු , ලස්සන, බුද්ධිමත් මේ ගති ඔක්කොම තියෙනවා..
@@mihirangax968 ඔව් හලොව් මම ආසම බ්‍රීඩ් එකක්...🖤🌹හරිම හොද අය
😁
මාසෙට එක්කෙනෙක්ට කීයක් වියදම් වෙනවද
Rottweiler kenek palaveni vatavata haduvoth amaruda.ehema hadanna barida.hadanavanam kohomada train Laramie
හදන්න අමාරුයි
විටමින් වර්ග ගණන් කොහොමද
Ape gedara rottwayalar එක්කෙනෙක් ඉන්නවා සෙල්ලම් කරන්නමයි හදන්නේ
එයගොල්ලන්ගෙ කෑම ගැන video එකක් ඕනි
Great video....
Thanks 💛
ane mage laga innawa female patawek.eyage amma harima helai..thaththanam sarai..patyath dam gorawanawa.hapanna balanawa.welawakata sellam karanawa pissuwen wage.passe hariyaida.mata bayai.
තව ටිකක් ගෙදර අයට හීලෑ කරවන්න
meyala hadanakota behet wlata godak wiyadam ynwda ane plzz kiyndako man asai hadanda
ඔව් වියදම් වෙනවා
Kade minihagen owwa ahuwoth , gannawanam ganna nathnama pala. Kiyai aneee
He hee
අක්කි බල්ලන්ව මිල දි ගන්න පුලුවන් තැනක නම්බරයක් දෙන්නකො 🥺🥺🥺
Double side imported parents lage kasl rottweiler patiyek ganna puluwnda
160000 withara wenawa
අක්කෙ rottweiler kenek gannakota eka paule ayagen patau gannakota pataunta athuru abadha athi wewida
එක පවුලේ අයගෙන් දෙන්නෙක් අරන් වෝ කරද්දි ගැටලු ඇති වෙන්න පුළුවන්. මිනිස්සු වගේම තමයි
Meyala surathal vidiyata hadanna barida
බැරි නෑ
Samanyen kochchara kaalakinda train karanna patan gann one..?? Trainer kankta puluvn da godak hilavata hadanna?
@UCVpExaF2rK330KwwwgM0GIA අනික පැටිය ගන්නෙත් සති 8n
Kohomada සති 6n train karanne
I have rottweiler dog . But it is lovely dog
❤️❤️
Training krnne nthuwa adaren rotwiler kenekk hdnna baida plz reply me
Training ඕන
@@awata3823 jerman sherped ballo 2 k hduwa eylta training kre nane rotwiler kenkta training kiyla monwda krnne one trainer kenek gennanna oneda
Mekta reply krnna plz
Matath Rottweiler kenek ganna oni hoda balu patawek ganna puluwan weida
හොදට හොයලා ගන්න ❤️❤️
Ge athulema hadanna balan innwa nam, eya mehemai,,
Puduma visayak tiyenne,kiyana kisima deyak ahan na,eyata godak amathaka wenawa,loma halenne goni ganan,kochchra athu gawath wadak na,kela berenawa hama tanama, harima ahinsakai, eth eyawa control krnna ba,gahuwath wadak na,sellam ballek thanikarama,sarak aththema na, gedara miyek ge gadak awoth hodata iwa tiyenwa, pare yanna hari asai, kochchrawath para ehapatta thappen ebi ebi balanawa, podi saddayak awoth ge athule hari pita hari kadagena bidagena ynne, podi podi dewal penna ba,,,okkoma kate oba ganawa,nitarama kate monahari dagena hapa hapa innawa,gedrata podi aya one na,eya tama podima kena, awuruddak giyata psseth ehemai.... eyata podi dewal hodta penawa,gal kata podi bola kos ata lunu monawath penna ba okkoma ussagena yanawa,
Eya jara karanna nam mara dakshai,🤣👍
Mona unath kiyana deyak ahana kenek neme.... oyata eyawa balagnna puluwannm oya hadagnna gnna...good luck!
Best Commnt ! ❤️❤️
ohoma wenw hriyt train kre nathi unama😂
Nice
♥️♥️♥️
good job
Thank you
Ane itin asawa tibbata ganna koheada eachara salli mea vissta ahanakota ballo hadana eaka eapa weanawane eta wadiya hodi parea yana balleak hada gannawa
😢😢
මට ඕන පැටියෙක් 35 න් වගෙ ඉන්නවද අක්කේ
Pet shop ekan ganawanam
Thanks
❤❤😘
බල්ලෙකුයි බැල්ලියෙකුයි පොඩි කාලේ ඉඳලම එකට තියලා නිසි වයස ලැබුනහම පැටව් ගන්න පුළුවන් ද 👈👈👈👈👈👈👈
Thanks apita echchara hodata train karanna bane e hinda labrador golden retriever kenek genava
දක්ෂ, පළපුරුදු පුහුණුකරුවෙකුගේ සහය ලබා ගන්න වෙනවා තනිවම පුහුණු කරන්න බැරිනම්,,
@@awata3823 ape paththe evage aya naa e hinda labrador golden retriever kenek genava
labrador and golden retriever කියන්නේ breed 2 ක්
එක පාර ලෙකු කෙනෙක් ව අරන් හදන්න බෑද
අමාරුයි
Thank u
❤❤❤❤
Tank s
❤❤❤
@@awata3823 ok
Greate vedio
Thanks
Kakul pariksha කරන්නේ kohomada
කකුල් පරීක්ෂා කිරීම අවශ්‍ය වෙන්නේ මූලික වශයෙන් පැටවුන් උකුල් ආබාධ වලින් පෙළෙන්නේද යන්න හදුනා ගැනීමටයි. උකුල් ආබාධ සහිත පැටවුන් ඇවිදින විට ඔවුන්ගේ පසුපස කකුල් එකින් එක චලනය වීම වෙනුවට කකුල් දෙකම එකවර චලනය වෙනවා. උදෑසන කාලයේදී ඇවිදින විට අමාරුවෙන් පොළවට තදින් පාද තබමින් ඇවිදිනවා.
ඒ වගේම තමයි කකුල් පරීක්ෂා කිරීමට කළ හැකි පහසුම දේ වෙන්නෙ පැටවුන්ගේ කකුල් සහ උකුල හොදින් ස්පර්ශ කර බැලීමයි. සාමාන්‍ය පරිදි ස්පර්ශ කළද ඔවුන් ආක්‍රමණශීලී සහ වේදනාකාරී හැසිරීම් පෙන්වනවා නම් ඔවුන්ට උකුල් ආබාධ වැළදී තිබිය හැකියි.
මීට අමතරව පඩිපෙළකින් නැගීමට අපහසුවීම, යම් උසකට පැනීමට හෝ නැගීමට අපහසු වීම, සුනඛයාගේ පසුපස කොටස සාමාන්‍ය පරිදි ඔසවා ඇවිදීමට අපහසු වීම, බලපෑමට ලක්වූ කකුලේ මාංශපේෂි තරමක් අඩු වීම, ඇවිදීමට පෙර යම් පැකිලීමක් පෙන්නුම් කිරීම වැනි දේවල් නිරීක්ෂණය කිරීමෙන් මෙය කළ හැක.
Rottwayalar witharak newe walballek unath 1matar dog kenek karanna puluwan
Okay ❤
අපේ ගෙදර වරෙව්
Niyamai
❤️❤️❤️
Good
❤❤
Rottweiler kenek gaddi certificate eka onimada
Akke maru mama sadeepa
❤😍😃
Ane mata rotwayalet ballek nikan dennako Ane. Plzzzz.....
Elama...
😊😊
Patta
❤❤❤
arrow rotge wenasa mokakada
Man lagath innva
නියමයිනේ
විමසා බැලුවට ඇත්ත කියයිද
ඒකත් ප්‍රශ්නයක් තමයි 😑😏
Cane corso gana video ekak karanna
❤❤
මගෙ බල්ලට
අවුරුදු 2
Thankivu
❤️❤️❤️
Rottweiler varge gane vedio ekak denne
Rottweiler ගැන video එකක් කළා. ruclips.net/video/Da5m3ANAJYY/видео.html 👈👈 මේ ඒ video එකේ link එක. මේකෙන් බලන්න ❤
Tani videos tanko😆
😍❤️
Anee nombre ewannakoo
Rottweiler ගැන දැනගන්න එන්න
m.ruclips.net/channel/UCNjq4KHFIBT2snSV5QgCGUgfeatured
Maraya wenawada
සමහරවිට
Oyada asaliya mala drama eke katahada kawuwe
නැහැ
😊 supre dog 😍😍
❤️❤️
pattA
Matath onii Rottweiler akkenek onii
Doberman gana wistharayak dennako.
Doberman vs rottweilar wage ekak. Family dog kenek widiyata godakma sudusu kawda wage deyak karannako
Doberman ගැන කළින් video එකක් කළා.
ruclips.net/video/yHL9-hDHMq8/видео.html
ඔයා ඉල්ලන විදියේ එකක් ඉදිරියේ දී ලබා දෙන්නම්