One of my favorit actress She has good personality And chram beauty She has iconic place@ the feeld Jenuin fanz are never 4gt her I Only sad about her she couldn't undrestand (pinpiyo+ponna dial)🙅
Kavindya showed the strength how to overcome from the issues created by others, and go forward with her objectives and goals. She is role model for all SL girls face such issues. I can't believe how strong her family and I am happy about their support to her instead of making a blame or hiding from what other say or think. I assume some law put that guy behind the bars, or God will punish him or he will suffer multiple lives from this bad Karma.
Anew mm tamai adare harida...❤❤❤❤ Eka harima looobakamen qwa kavi oya ... God bless.... Normal dewal minissu me loku karagena dagalanne thiyena gonkanamata and irisiyawata. Oka maha deyakda. Pissu. Honeymoon yanne car eka sarasagena mulu ratatama kiya kiya wateetama para dige penna penna yanne minissu monaatada? Okatane. So no worries. Niyamai oya. Stong lady
Sri Lanka is well behind in law and order in this area In developed countries this is a offence and the person who does this type of dirty work could be ended up in jail It is unlawful to publish any material by other party especially any explicit material after the breakup It is called revenge porn When we have a country run by a thugs murders and thieves what else you could expect
මම අාසයි එම නිලියට෴මොකද අහිංසක හිනාව පවු අමිමගෙන් සමාව ඉල්ලනවා෴වැරදිකරලත් නෙවි අද සමාජයේ෴නින්දා අපහාස මඩගැහිලි වැඩි෴හිතන්න එපා෴ඔයාගේ ගමන ඉදිරියට යන්න සුබ ගමන්෴තෙරැවන් සරනයි
මොනවා උනත් කාවින්ද්‍යා මාරම ලස්සනයි ...
මරු කඳ 😹
@@cnsmusic3716 බුදාම්මෝ 😂😂🥴
ලස්සන දැකලා නැති උන්ට හොඳයි නිලියොන්ට වඩා ලස්සන කෙල්ලො ඉන්නවා මම අදුරන කොල්ලෙක්ට පට්ට කෑල්ල ඒක නිලියො කැලේ
අම්මෙ මට සමා වෙන්න මම හිතල මිරික ගත්තෙ නෑ......😅😅
ඔයා ගොඩාක් හොද ලමයෙක්,,
නාට්‍ය හොදට රග පානවා,,
අම්මෝ 🤣
😂😂😂😂
මුකුත් කියන්න නැත්තේ දුක අහන අයියලා නංගිට බැල්ම දායි පරිස්සමෙන් .. බුදු සරණයි ❤️🌸🙏 හොදින් ඉන්න කවී
අක්කි ගොඩක් හිත හයිය කෙනෙක් ...සතුටින් ඉන්න හැමදාම ..ආදරෙයි ❤️
ජීවිතෙ ප්‍රශ්න වලට ඉවසීමෙන් මුහුණ දෙන දරාගන්න මිනිස්සුන්ට කවදම හරි හරියනවා ♥️😊 තෙරුවන් සරණයි 😊♥️
ඔහොම තමා අක්කී කෙල්ලෙක් ඉදිරියට යනකොට අනිවාරෙන් ඕවට මූණ දෙන්න බලන් ඉන්න❤️ඒවා කළා කියලා ඔයා ඔයාගේ ගමන නතර කළාද නෑනේ..ඕවා හැංගි හැංගි කරන උන් ඉතින් එදා වේල කළා ඉන්න උන් අනුකම්පා කරන්න
සමාජයට බම්බූ ගහගනින් කියලා කොන්ද පන තියා වැඩ කරන සුපිරි කෙල්ලෙක්..පුර්වාදරශයක් ඉතාම වැදගත්..respect...
Suddyi sudyim tamayi
🍅🍅🍅🍅🍅🍅🍅🍅🍅🧀🧀
සමාජේට බම්පු ගහගන්න කියලා උබ පාර මැද කක්ක කරපන් 🤣👍
@@diamond.1234 හා😂😂😂😂😂
😂😂😂😂😂
මොනා උනත් එ සිද්දිය සම්බන්දෙන් කාවින්ද්‍යාගෙ වැරැක්දක් නැ මොකද අවංකම ආදරෙකරන කෙනෙකුට තමන් ආදරය කරන එක්කනා වෙනුවෙන් පන උනත් දෙන්න ලෑස්තී ඉතින් තමන්ගේ ආදරය වෙනුවෙන් කරපු දෙයක් ❤️
@@semira9469 ඇයි ඔයවත් විකිනිල තියෙද ඔහෙම😂
අපිනම් ඔය වගේ දෙවල් ආදරේ කරද්දි කරන්නේ නෑ😅
Ehema room yana ayata kavinyata baniddi ridila
Lankawe innawa mara ammandila tikak. Adare wenuwen kiyala natanna ona hama magulama natala mokekhari Allan badagena jayata magul kanawa
@@dloved4456 කියලා වැඩක් නෑ 🤛💪
ආතල් එකට ගහනකොට ඉපදිච්ච එකෙක්ට ආදරය කලාම ඔහොම වෙනවා.ඔයාට ඔයාගේ ගමන යන්න පුලුවන් අක්කි
ඔයා ගොඩාක් ලස්සනයි දුව. ඔයා ට සුබ අනාගතයක්.💐💗❤️💖💜🇩🇰🇱🇰🥰😍😘
ඹයා ගොඩක් ලස්සනයි ස්‍රබ අනාගතයක්💐❤️❤️❤️🇺🇸😍🤩
Don't worry Kavindya, you are a great lady and so cute, one of my favourite actresses, love you.
Amma wagema lassana duwek !! Thank you, luv you !! God bless you! Very simple, very kind hearted ppl! ❤❤❤❤❤❤❤
කවදාවත් කිසිම කෙනෙක් කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් කෙල්ලෙක්ගේ චරිතයට හානි වන දෙයක් කරන්න එපා මොකද ඒක කවදා කොහොම හරි පරිස්සම් දෙනවා ඒ නිසා කොහොම කරත් මේක ලන්කාව නේ හදන්න බැරිම රට තමා මේ රට මොකද ඒ දේශපාලුවෝ විතරක් නිසාම නෙමේ මොකද අප්‍ර්‍ර් මිනිස්සුන්ම තමා ඒ උන්ව පත් කරගන්නෙ මිනිස්සු කොහොම ඉදියත් තමන්ගෙ ජීවිතෙ ගැන විතරක් හිතන්න හැමවෙලෙම තමන්ට ඔහොම දෙයක් උනොත් කියලා හිතන්න බැහැ 🙏🙏🙏
මොන අභියෝගේ ආවත් කොහොම හරි ඉස්සරහැට යන්න ❤️❤️❤️
මඩ පිහිදා ගත්තම පිරිසිදු දුවේ කොලම්කුට්ටම ඔයා ඉන්නවා ආදරණිය මවක් ඔයාගේ අම්මා දීර්ගායු වේවා බුදුසරණයි ❤️❤️❤️❤️
පිරිමි නොවන පිරිමින්ට ආදර කලාම ඔහොම තමා.
අනිවාර්යයෙන්ම
Interviewer trying to take her down..but she n mom doesnt let her win...they stick togedr..bravo mom n daughter..
One of my favorit actress
She has good personality
And chram beauty
She has iconic place@ the feeld
Jenuin fanz are never 4gt her
I Only sad about her she couldn't undrestand (pinpiyo+ponna dial)🙅
Kavindya showed the strength how to overcome from the issues created by others, and go forward with her objectives and goals. She is role model for all SL girls face such issues. I can't believe how strong her family and I am happy about their support to her instead of making a blame or hiding from what other say or think. I assume some law put that guy behind the bars, or God will punish him or he will suffer multiple lives from this bad Karma.
💯
Respect akki fr ur confidence, u r great ❤️
Mage hite inna ekama නිලිය......❤️😍...
Adarei kavii owa gnn gnna epa genykta respect ekk denna dn nethi pirimi ohommai, same the problem you face I too face it🥺
ආදරෙයි ඔයාට ඔයාගෙ ටෙලි drama hema ekakma mama බලනවා නංගී 😃😃😃😃
ඔයාට මේ ලෝකෙ හොඳම අම්මා ඉන්නේ දුවේ .💐💐💐👍👍👍❤❤❤
මිනිස්සු ඉතින් හාර හාර අහනකොට වැඩීනෙ කිය කිය අර ගෑනි හාර හාරම අහනවා 😂
එකනම් ඇත්ත
ඔව් ඔව්.එයාලා කොහොමත් අනුන්ගෙ කුණුනෙ හොයන්නේ
😂😂😂
තාත්තා නම් තාම එහෙම්මයි.....කමල්
මාත් ඔහොමයි අම්මගෙ හිත රිදෙනවා මන් හින්දා.ඒත් ආයේ ටිකකින් ආයේම අඩාගෙන ගිහින් සොරි කියනවා.ඊට පස්සේ කියලා මන් තමයි වැඩියෙන්ම ආදරේ හරිද කියලා.පව් අනේ කෙල්ල.ඇත්තටම දුක හිතුනා ඒක කියනවා දකිද්දි.අනේ මට උනා නම් මන්වත් ඔච්චර ඔහොම ඉන්නෑ 😘
Be strong girl❤️
,මම ❤ Love you super video කැමති නිලියක්
අපේ ගමේ කෙල්ලෙක් හොදේ ....තෙරුවන් සරණයි හැමෝටම 👍👍👍👍❤️😍😍🌹🌹🌹🌹🌹
@Dayarathna Liyanage අයියේ...ජීවිතේ සියල්ල සියලු තැන නොවැරදුනු මින්නිස්සු කොහේවත් නෑ....මේ දුවගේ අම්මා මගෙ හොදම යාලුවගේ අක්කා....අපිට ආඩම්බරයක් තමා අපේ ගමේ කෙල්ලෙක් ප්‍රසිද්ධ දක්ශ නිලියක් වීම..මේ කමෙන්ට් එක දාපු ඔයත් මාත් ජීවිතේ කවදාවත් වැරදුනු නැති වැරදී කෙරලා නැති උන්නම් හිනා උනෑකී.......ඔයා එහෙම හිනා උනේ ඔයා එහෙම නැතුව ඇතී.ඒත් මන් නම් කාටවත් කල නොකල කිසී දේකට අනුන්ට හිනා වෙන්නේ නෑ........මන් හොද මිනිස් ගතිගුන තියෙන බුද්දාගම අදහන කෙනෙක් .තෙරුවන් සරණයි ඔයාට
වටිනව උබේ ගම මාර විරකමක්නේ කරල තියෙන්නේ 😜😜😜
@@Chamaraupamal මෙහෙම කියන්න හේතුව මොකක්ද කියන්න මන් දන්නේ නෑ..ඒ මොකක් උනත් මට වැඩකුත් නෑ.මට අනුන්ගේ කුනු හොයලා ඒවා,අවුස්සලා පුරුද්දකුත් නෑ......ඔයාටත් බුදුසරණයි කියනවා ඇරෙන්න මට කියන්න දෙයක් නෑ...
@@priyadharshanasureka6072 pl pony
@@thug2pac837 🤔🤔🤔
අනේ අක්කි මමත් ඔයා වගේ හයිය කෙනෙක්.මටත් ඒ වගේ කිට්ටුවෙන් යන දෙයකට මුහුණ දුන්නා.මමත් අද හරිම ස්ට්‍රෝන්ව ඉන්නවා.මටත් අනිත් මිනිස්සු අදාලම නැහැ
ජනප්‍රිය උනාම මඩ ගහන එක සාමාන්‍යයි කාටත් ඉතින්
ඇයි මොකක්ද මෙයාට උනේ?
ඔයා හරිම ලස්සනයි 😍❤️
අනේ ඔයා හරි හොදයි ..ඒත් ඒ කොල්ලා බලු වැඩ කරේ
අම්මා ...අමිමා කියන්නේ අමිමා තමයි. ..ඒ අමිමා ටත් එයාගේ දරුවන් දරුවන් තමයි. ඈ. ..තවත් අමිමා කෙනෙක්. ....
ගමේ මිනිස්සු අපේ
බුදු සරණයි
දැක්කා api doni keruwawa
මිනිස්සු හාර හාර අහන්නේ නැහැ ඒකට මේ නිවේදිකාව පුදුම ආසාවක් තියෙනවා ඒක රස කර කර අහන්න මුං නිවේදිකාවොද තුහ් විතරක්
Man asama kenek suba anagathayak duwa oyata
මන් දැක්ක ලස්සනම ලස්සන නිලියක් කවින්දයා අක්කි🥺🥰
Lassanai duwa iwaseema purudu wenna .GOD bless you all 🙏❤️🙏
Akki oya harima lassanai 😍 oyath ekka api hamadamath innawa adarei akki oyage hama dekatama udau karanasa❤️
Program ekakarana kella patta lassanai habai hara hara ahana eka nm waradi
අයියෝ වැදගත් දරුවෙකු ගෙ න් අහන්න වැදගත් දෙවල් කාවින්ද්‍යා වැදගත් ලමයෙක්.
ගොඩක් ලස්සනයි
Anew mm tamai adare harida...❤❤❤❤ Eka harima looobakamen qwa kavi oya ... God bless....
Normal dewal minissu me loku karagena dagalanne thiyena gonkanamata and irisiyawata. Oka maha deyakda. Pissu. Honeymoon yanne car eka sarasagena mulu ratatama kiya kiya wateetama para dige penna penna yanne minissu monaatada? Okatane. So no worries. Niyamai oya. Stong lady
owa gane vadiya hithanna epa duve ..oya adine paladine vidiya lassanai oya issarahata yanna .. oyata katha hadene ayeta oita wada labevi
ම්ම් අපිත් බැලුවා
Harima wasai neda kavindiya..tharuwan saranai oyata th pawla siyalu danatamath.
❤❤❤🙏
Lankawe inna unique ma look ekak thiyana godak talanted kellek
මේ නිවේදිකාව ඒ ගෑන හාර හාර අවුස්සනවා..අනික එයා ඒ ගැනම අහනවා නිකන් අමුතු විදිහට
අවදානෙද ඕනෙ
කොල්ලෙක් එක්ක යාලුවෙලා ජීවිතය වින්දට අවුලක් නෑ කියල මට පෞද්ගලික ව හිතෙනවා.ඒත් ඉතින් ඕවා වීඩියෝ කරල ලීක් කරන චීත්ත අඳින පිරිමි එක්ක යාලුවෙන එක තමයි වරද.වීඩියෝ එකේ ඉන්නේ මෙයා වුනත් නොවුනත් අපිට වැඩක් නෑ.ඕක මහ අමුතු එකක් නෙමෙයිනේ.මේ කෙල්ලට බැන බැන බුකියේ වැලළෙන උන්ව දැක්කම නම් දුක හිතෙනවා.කට ඇරියොත් සිස්ටම් චේන්ජ්.ඒ වුනාට තාම පූන නූල දාගත්ත බමුණෝ.කුණු අවුස්සන යූටියුබ්කාරයෝත් හෙන වදයක්.
විඩියෝ කරන්නෙ මේකි යාලු එකෙක් නෙමෙ බං මුන් රෙදි ගලවගන්නෙ හෙන ගනන්වලට. දැන් හිතෙනව ඇති සමහරවිට ආත්මගෞරවය ඊට වඩා වටිනවා කියලා
@@semira9469 වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්.අපිට ඕවා වැඩක් නෑ අනේ.
@@malithweerakoon1371 😊👍
Gd luck akka❤🌼
අපෝ අපේ ගමේ උනානම් කල්පනා කරල මරවල. කලුතර දොඩම්ගොඩ දෙමටගහ වත්තෙ ඉපදුනේ නැතිඑකට ඔයා සතුටු වෙන්න නංගි
❤️❤️
නිවේදිකාවට බාගෙට පිස්සු... ඒකි කුණුගොඩවල්ම තමයි අවුස්සන්න හදන්නෙ... මොන්ගල් ඩයල් එකක්.....
man me video dakinna Kota pandara 4 Dubai harima sathutui ammage sathuta dakkama ❤
Api waradi 😌👌
ඔවා Media වලයි TV Program වලයි ඇවිත් රස කර කර කියන්නෙ හරියට මහ ලොකු හපන්කමක් කරා වගේනේ. හෙලුවෙන් හරි කමක් නෑ ජනප්‍රිය වෙන්නයි බලන්නෙ
පල යකෝ උඹ කතාව දන්නවද...කෙල්ලොන්ගෙ වැරැද්ද විතරයි දන්නෙ
@@taniyasasini2885 h
සුද්දි ❤
kavindiya aththatama mul kalaye godak hoda charithayak una ita pasu eya tika tika wenas una man dekapu de thamai eya aththatama wenas una
Kaawi akki lassanai godak.api adareiiiiiiiiiiiiiiiiiii akki oyata...❤️
video call අරන් ගොන් වැඩ කරලා දැන් ඉතින් පත්තිනි අම්මා වගේ ඉදපන් 🤣
දෝණිට මොකුත් කියන්ඩෙපා.... Eww...... 😤
Oyaatath API aadareyi. Hiding idiriyatath yanna. 💖💖💖💖
❤
Hebei me interview eka karana kena hemoootama wada haaara haaara ahanawa lejja nethuwa
ඉදිරියට යන අයගේ මේ වගේ video එනව ද?? 🤔
Kavindyage amma hoda kenek kiyala therenewa
Mamath patiyo oyata godak adarei.❤️❤️❤️ budu saranai devi pihitai
Z😂
Why what happened to her ?
Amma passen hitiyalu. Eth duwa room ekaka adum nathuwa pirimiyek ekka budiyala. Ammath gyada danne na
දිරිය දියණිය🙏🙂 පෞලේ ආඩම්බරය යහපන්🙏🙂
🤣🤣🤣
@@semira9469 යහපත් දිරිය දියණියට හිනා වෙන්න එපා😒
😂😂😂😂
Hee heee ආදර්ශමත් දෝණි ලු 😂😂😂😂😂😂😂
මෙ වගේ දෙමව්පියො නිසා තමයි ලමයින්ට මෙහෙම වෙන්න්
යශෝධරා එකේ රගපාන්න පේවුනා කියලා තිබ්බා 😏 ඊලගට පත්තිනි එකට පේවෙමු 😁
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හි හි දෝණී..😂😂.මරු හැබැයි
ඔක්කොම මාකටින්
😮😮😮
ඉතින් උබලා කරන්නෙත් හාර හාර අව්ස්සන එකනෙ😂
ආයි ලීක් කරද්දි විනාඩි 10 ක් වත් දාපන්
ඔව් අනේ අරක නැති සමනල් පිරිමි අය ඉන්නවානේ නේද බලන්න 😅😅
අර රංගන ගෙ යු ටියුබ් චැනල් එකේ ඇවිත් කියන්නෙ මාස දෙකක් වෙනවා කියලා කොල්ලත් එක්ක ඇවිත්..ඒත් දැන් නෑ කියනවා බොයි කෙනෙක් නෑලු..
C chanel ai මෙහෙම දෙවල් ආයෙ සමාජ ගත කරන්නෙ
Meya deepu adarshe anith duwruth gaththoth maru
Owa ohoma thamai katath owa wenawa.
Mge amma wage 🥺🤍🙏 mge ammth me. Widiymi
Akki oya 👀❤️ wardk na
Mama assama niliyak ❤
Me loke wardhi nathi minussu kwuruth na mokak hri wrddk thiuenawa ha adupaduwk thienwa eka loka swabawya ❤
💪
Me wena hama deykm athdakimk athithayk withrk krn hitha haiya karan issrht ynn akki
දෝනිලා තමා හොදටම කරන්නෙ
Ponnayek
@@priyanthajayasingha4002 ඔයාගේ තාත්තා ද
අත්තටම මෙයා අපිට හයියක් දුල්
Ane haratta kiyanna oni.
Sri Lanka is well behind in law and order in this area
In developed countries this is a offence and the person who does this type of dirty work could be ended up in jail
It is unlawful to publish any material by other party especially any explicit material after the breakup
It is called revenge porn
When we have a country run by a thugs murders and thieves what else you could expect
දැන් පත්තිනි වගේ කතා කරාට හැමෝම එයාගෙ පැත්ත ගත්තට...
මුන්දැගෙ නැටිලි දන්නෙ ගමේ මිනිස්සු තමයි 🤣
බලුකමේ ගිහිල්ලා දැන් මෙතන පත්තිනි වෙන්න යනවා🤮🤢, අම්මගෙත් තියෙන්නේ ලෝක sobane, 🤮🤮🤮මුන්ගේ ad එක වැඩියි💯
Me ganinm puduma oopa duupayak kavi akki ai mewata yanne pissu oyata😢