37. නිසැක කපිලවස්තු ධාතු පිලිබඳ සත්‍ය අනාවරණය

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 32

  • @jagathpushpakumara9318
    @jagathpushpakumara9318 3 месяца назад

    මේ ධාතු වන්දවපු අපේ රටේ බොහෝ නායකයින්ට තනතුරැ හා ජීවිත පවා අහිමි උන බව සත්‍යකි මම නම් හොර අස්ථි වැදීමෙන් වැලකෙමි සුවපත් වේවා

  • @nimeshadithya8536
    @nimeshadithya8536 3 месяца назад

    බොහොම ස්තුතියි
    වටිනවා සිංහල භාෂාවෙන් මේ වැඩසටහන කිරීම සඳහා
    National Geography වගේ English channels වල ඉතා අගනා ලෙස මේ ගැන වැඩසටහන් තිබුණත් සිංහල පමනක් දන්න පිරිසක ට හරිම වටිනවා මේ වැඩසටහන
    ඉස්සර හෙළ බසින් පොත් ලියද්දි සකු පාලි දමිළ නොදත් හෙළ duhunan සදහා පොත් ලියුවා හා සමාන

  • @chameeraWeerasinghe-n7o
    @chameeraWeerasinghe-n7o 3 месяца назад +1

    උතුම් දාතු කිසිව්ට පොලොවේ යට තැම්පත් කරයිද එසෙම කැනීම් කරු වංචනිකයකු ලෙසද හැදින්වේ

  • @GaminiSuranimal
    @GaminiSuranimal 3 месяца назад +2

    පිස්සු තිබුනට අපිට පිස්සු නෑ .

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 3 месяца назад +1

    ඔබතුමිය දැකිමත් සතුටක්. ජය ❤️🙏🙏🙏❤️

  • @ashenprakash9291
    @ashenprakash9291 3 месяца назад +1

    Mewa ape gothama budunge dhathun wahansela nemei,mulashra ho dharmayata mewa gelapenne ne, mewa piligannawa nam budu himiyange deshanawan piliganna widiyak ne…

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 3 месяца назад

    මෙ,අපෙ,බුදුන්ගෙ,දාතු,නොවෙන්නපුලුවන්,ඒරටෙ,ෙජෙවමුනිගෙ

  • @samankanishka
    @samankanishka 3 месяца назад

    Budun adahanayan pasu ethuru una darthu wala size gana wistharayak thiyenawa neda? Mun piyali, kada sal....

  • @noyel85
    @noyel85 3 месяца назад

    රෙනෝ පෙන්නුවෙ මේ ධාතුන් වහන්සේලාද?

  • @arunahandunpathirana9628
    @arunahandunpathirana9628 3 месяца назад

    බුදුන්ගේ දාතු ඔය විදියට නැ. ඔය උරේක්ගේ ඇට 😄

  • @chanivitharana4533
    @chanivitharana4533 3 месяца назад +3

    මේ උඩ link එක බලන්න. සුද්දෝදන රජ පරපුර පිලිබද සාක්ශි. මේ නිසැක දාතූන් කපිල වස්තුපුරයෙන් නම් ඒක තව දුරටත් සොයා බැලිය යුතුයි. සකමුනි කියා මුනිවරයෙක් ඉන්දියාවේ සිටි බව අසා තියෙනවා. මේ බදුනේ ලියා ඇති බහ්මීය අක්ශර වැරදියට කියවා තිබෙන බව මේ පිලිබද සොයන අය සාක්ෂි සහිතව පෙන්වා දෙනවා. ඒ ගැන කියපු link එකත් මං හොයලා දාන්නම්.

    • @kumuduthennakoon
      @kumuduthennakoon  3 месяца назад +1

      buddhistartnews.wordpress.com/2012/12/30/the-kapilavastu-controversy-part-iii/

    • @chanivitharana4533
      @chanivitharana4533 3 месяца назад +1

      @@kumuduthennakoon ඔව් මං කියන්නේ ගැටීමට දෙයක් නෙවෙයි තව සොයා බැලිය යුතු බව. ඔබ තුමිය ඉදිරිපත් කල බුද්දගයාව පිලිබද Harvard university research එකෙන් ලැබුනු පිලිතුරත් සසදා බැලුවහම සමහර දේවල් ඉන්දියාව විසින් අන්තර් ජාලයේ තිබෙන දේවල් නිසැක වශයෙන් විශ්වාස කරන්න අමාරුයි. සුබාශිනි කිදෙල්පිටිය මහත්මිය වසර ගනනාවක් එංගලන්තයේ තිබෙන අපේ පොත් පත් සහ විදේශ පොත් පතේ සාක්ශි ඇතිවම මේ නිසැක දාතු නොවන බව පෙන්වා දුන්නා. ඒ vedio එක හොයලා දෙන්නම් .ඒ ගැන පොතක් ලියා තිබෙනවා. සමාවෙන්න මෙලෙස අදහස් ඉදිරිපත් කිරීමෙන් ඔබතුමිය අපහසුතාවට පත් උනානම්. මාත් වසර ගනනාවක සිට මේ දේවල් පිලිබද ඉතා උනන්දුයි. මං ඉන්නෙත් uK වල අවස්ථාවක් ලැබුනොත් මෙහේ තියෙන අපේ පොත් කියවන්න ඉතා කැමැත්තෙන් ඉන්නෙ.

    • @somathilaka9726
      @somathilaka9726 3 месяца назад

      @@kumuduthennakoon ඔයපාහියන් කරේ බොරැවක්

    • @somathilaka9726
      @somathilaka9726 3 месяца назад +1

      ඔය කියනවිදිහට බුදුරජාණන් වහන්සේගේ ධාතු තියනවානම් බුදුන් වහන්සේ කොච්චර විසාල කෙනෙක්ද කියල හිතන්න වෙනව නේද!!!!

    • @kumuduthennakoon
      @kumuduthennakoon  3 месяца назад +3

      ​@@chanivitharana4533
      ලෝක ඉතිහාසයේ බොහෝ තහවුරු කිරීම් පිලිබඳ නොයෙකුත් විවේචන ඉදිරිපත් වෙලා තියෙනවා . harvard research paper එකත් ඒ වගේ එකක් . විශේෂයෙන්ම ආගමික පසුබිමක් ඇති කරුනු වලදී මෙම තත්ත්වය වඩාත් උග්‍ර වෙනව. සෑම කෙනෙක්ම උත්සාහ දරන්නේ තමුන් දරන මතය නිවැරැදි බව තහවුරු කිරීමටයි . මෙහිදී අදාල කරුනු මත පමනක් පිහිටමින් අදහස් ඉදිරිපත් කරනවා.
      නමුත් පුරාවිද්‍යාත්මක තහවුරු කිරීමක් කියන්නෙ එයට එහා ගිය විද්‍යාත්මක වැඩ පිලිවෙලක්. එය පිලිගත් විද්‍යාත්මක සම්මත ක්‍රමයක් .
      පුද්ගලිකව මමත් බුදුන් පිලිබඳ ඔබගේ මතය දරන කෙනෙක් .
      නමුත් විද්‍යාත්මකව පිලිගත් සම්මතයට එරෙහිව මෙවැනි කරුනු පිලිබඳ මගේ හිතලු ඉදිරිපත් කිරිම වැරදි බව මම මේ පිලිබඳ දරන අදහසයි.

  • @sisiraperera6744
    @sisiraperera6744 3 месяца назад +2

    Sakiya ge dathu ගොතම ශමන ගේ නෙවෙයි

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 месяца назад

      රතන සූත්‍රයේ ශාක්‍ය මුනි සහ ගෝත ම යන වචනෙ බලන්න

    • @nimeshadithya8536
      @nimeshadithya8536 3 месяца назад

      සාමාන්‍යයෙන් ithipiso ගාථාව තියෙන වචන ධාතු කරඬුව ල දකින්න ලැබෙන්නේ
      piprawa ධාතු කරඬුව බුධ භගවත
      ලියා ඇත

  • @kanchanabandara7171
    @kanchanabandara7171 3 месяца назад +3

    නිසැක පච

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 3 месяца назад

    ඔය මුලින්ම හමු උනු ගල් කරඩුවෙ කොටලා තියෙන බ්‍රාහ්මීය අක්ෂර මාලාව තුල තියෙන අදහස හරියටම කියලා තියෙන්නේ අපේ රටේ එකල හිටපු ප්‍රධාන ස්වාමීන්වහන්සේ කෙනෙක් වන වස්කඩුවේ ශ්‍රී සුභූති ස්වාමීන්වහන්සේ. එයට උපහාරයක් පිණිස තමයි එකල ඉන්දියාවේ හිටපු පුරාවිද්‍යා ප්‍රධානියා උන්වහන්සේට ධාතූන් වහන්සේලා කිහිප නමක් ප්‍රධානය කරනු ලබන්නේ.
    ඉතින් දැන් තේරෙනවද මීවනපලානෙ චීවර චෞරයා කියන්නේ ගල් පැලෙන බොරු කියලා. ඔය කියන කරුණු ටික මීවනපලානෙ චීවර චෞරයාට පෙන්නුවේ නැද්ද.

    • @kumuduthennakoon
      @kumuduthennakoon  3 месяца назад

      බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට..... 🙏