දේවත්වයෙන් සැලකිය යුතු මිනිස්සු

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 46

  • @priyangikadasanayaka2434
    @priyangikadasanayaka2434 Месяц назад +5

    ඔබ වහන්සේට පිං .ගොඩක් තොරතුරු දැන ගත්තා.මැති ඇමතිවරුන් ගේ ඇස් දැන්වත් ඇරේවා.

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 Месяц назад +12

    කාටත් අමතකවු ජේම්ස් ටේලර් කෘතවේදී වු ගගසිරිපුර හිමියන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 Месяц назад +6

    පින්සිදු වේවා , මිනිසුන්ගේ ඇස් ඇරවීම පිළිබඳව .
    තෙරුවන් සරණයි !!!

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 Месяц назад +5

    එතුමාට නිවන් සුව ලැබේවා .🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o Месяц назад +8

    කුණු කය දිරනා නාමෙ නොදිරනා අරැමැති සොබා සංසාරෙ එතුමන් රටට සෙවයක් කර ම්හිදන් වෙලා 🙏

  • @SamkDharmawardana
    @SamkDharmawardana Месяц назад +4

    කෘතගුණ සැළකීමට මගපෑදූ ඔබවහන්සේට ආයුබෝවේවා

  • @AjithAnanda-o4j
    @AjithAnanda-o4j Месяц назад +4

    මැතිතුමනි ඔබ‍ට නිවන් සුව ජේසු පිහිටයි

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m Месяц назад +4

    එතුමාට නිවන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TamarzPoli
    @TamarzPoli Месяц назад +1

    Obha wahanseta බොහොම පින් දැනුවත් කරාට dirgayusa lebewa 🙏🙏🙏🙏

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e Месяц назад +3

    ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ මෙවන් ඉතා වැදගත් කරුණු සොයාබලා මේ අයුරින් දැනුවත් කිරීම ගැන බොහෝ පින් සිදුවේවා!!! ජනාධිපති උපදේශක තනතුරු වලට පත් විය යුත්තේ මෙවන් බුද්ධිමත් කාර්යශූර අවංක සුපේශල ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලා තමයි.එවිට නැවත ලෝකෙන් උතුම් රට ලංකාවයි .

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr Месяц назад +1

    Obawahanseta godak pin nodanna dewal danuwath wima pilibadawa athumata niwan suwa mewage minisunwa adatath garubuhuman dakwiya yuthui mage hagimanam❤❤

  • @chandarani-eg7bt
    @chandarani-eg7bt Месяц назад +1

    Theruwan saranai .api nodanna dewal soya paradise kara denawata.godak pin

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Месяц назад +1

    Nodanna wadagath karunak ita hodin pahadili kara dunata oba wahanseta godak pin ape hamuduruwene.teruwan saranai.

  • @bandradanuka2023
    @bandradanuka2023 Месяц назад +1

    ❤❤❤❤budun saranayi methi thumani mama ada thama dena gaththe athuma gena ..... obawaha setath budun saranayi

  • @dadadad4522
    @dadadad4522 Месяц назад +1

    Ape hamuduruwane pinwath obata susal wadewa mewani uthum darsana uthum wastu gihin asdeken dakka men siyallama. narabuwa godak pin budu saranai

  • @TamarzPoli
    @TamarzPoli Месяц назад +2

    මොක් suwa lebewa 🙏🙏❤❤❤🙏💐

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td Месяц назад +1

    සාදු සාදු සාදු🙏🙏🙏🎉🎉🎉

  • @RohanPerera-gr4go
    @RohanPerera-gr4go Месяц назад

    Athumaa samaadaanaye satapewaa.me dewal penwaa dena oba wahanseta deergayu wewa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @sumithra1560
    @sumithra1560 Месяц назад +2

    Swamin wahansara mawa ratajanathawTa pahada dima.❤️❤️❤️🙏🙏🙏

  • @inokagunawardana9684
    @inokagunawardana9684 Месяц назад +2

    ඇත්ත හාමුදුරැවනේ

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m Месяц назад +1

    අපේ හාමුදුරුවනේඕක ටිකක් අලුත් වැඩියා කරොත් හොඳ නැද්දතව කාලයක් සොහොන් කොත එතකොට පවතීඑතුමාට කරන ගෞරවයක්ඔබවහන්සේට බොහොමයක් පිංතෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ReetaPiris-b4k
    @ReetaPiris-b4k Месяц назад

    Ow oka අලුත් වැඩි ya කරමු

  • @ajithranasinghe5520
    @ajithranasinghe5520 Месяц назад +1

    ලැජ්ජා වෙන්න ඕනේ දේශපාලුවන්

  • @manoowithana6440
    @manoowithana6440 Месяц назад +1

    සාමදානයෙ සැත්පෙවා

  • @Samarakoon89
    @Samarakoon89 Месяц назад

    Ape hamuduruwane me thena lassana karanna pera una ganna hithata weduna deshanawak kale obawahanse🙏🙏🙏

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق Месяц назад

    Viyakee yana atheethayan mathakayata genakuthaguna dakveemai ape hamuduruwane obawahanse ta theegasiri wewa

  • @wimalalekamge8757
    @wimalalekamge8757 Месяц назад

    ape jathieyata one nikan kanna vtharai suwaninwahansa denwath minusunge asarewaa kiyanna wachanaa suwaminwahansa keyanna thiene pin keyala sadu sadu sadu

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r Месяц назад

    Theruwansaranay hamuduruwane Honda danuwath kireemak samajayata agaya karanna ona kala guna salakeema honda gathiysk samma sambudu saranay

  • @ansalamfernando8700
    @ansalamfernando8700 Месяц назад

    ❤❤❤❤jesupihitai

  • @Samarakoon89
    @Samarakoon89 Месяц назад

    Me sohona puluwannam aluth wediya karanna ape hamuduruwane. Wedagath sthanayak. Anika videsh sancharakayo enawanam meta wediya lassanata thiyenna ona.

  • @udayasampath5412
    @udayasampath5412 Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @manelkuruppu2277
    @manelkuruppu2277 Месяц назад

    🙏🏽🙏🏽🙏🏽

  • @champika8338
    @champika8338 16 дней назад

    ❤❤❤❤❤

  • @hemamalirupasinghe9904
    @hemamalirupasinghe9904 Месяц назад

    Very Valuable message🎉🎉🎉🎉🎉

  • @amkchandrika987
    @amkchandrika987 Месяц назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @permavijtug9034
    @permavijtug9034 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanthiRsanthinvi
    @SanthiRsanthinvi Месяц назад

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @malkanthinissa
    @malkanthinissa Месяц назад

    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l Месяц назад

    🙏

  • @AnuraAthauda-kz3jn
    @AnuraAthauda-kz3jn 4 часа назад

    😂

  • @shiromafernando6416
    @shiromafernando6416 Месяц назад

    මෙකෙ english පරිවර්තනය දන්න baride

  • @sakurangajanaka5181
    @sakurangajanaka5181 Месяц назад +1

    🙏🙏🙏🙏

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 Месяц назад

    🙏🙏🙏