Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙ මිනිස්සුන්ව අගයන්ඩ ඔනෙ..අලි බලනවා කියන්නෙ සෙල්ලමක්ද....සම්මාන දෙන්ඩ ඔනෙ මෙ මිනිස්සුන්ට♥️♥️
Hhhhhhhhhhhhhɓbhhhhbhh
animal torture!😫😫😫😫😜😨😴😴😭😭😭
අනේ ඇත්තමයි මට තේරුම් ගියා මේ හස්තියා බලන පාලකතුමා පුදුම ආදරයක් තියෙන්නෙ ඒ හස්තියාට..ඒ නිසාම තමයි හස්තියා උනත් මෙතරම්ම කීකරු. එතුමාට ගොඩාක් පින් හස්තියාව ආදරයෙන් රැක බලා ගන්නවට...🙏🙏🙏❤️❤️❤️👍ඒ වගේම හස්තියාටත්, එතුමාටත්, උදව් උපකාර කරන සෙසු අයටත්, දීර්ඝායුශ සහ නිදුක් නිරෝගී බව ලැබේවා !!! 🙏🙏🙏තෙරුවන් සරනයි !!!🙏🙏🙏❤️..
කොහොම විශ්වාසයක් තියෙනවද.රෙදි පටියක් විතරයි බෙල්ලට දාලා තියෙන්නෙ .දම්වැල් දාපු පාරක්වත් නැ.උතුම් ආදර්ශයක් හැමෝටම .තෙරැවණ් සරණයි දෙන්නටම.
හරිම ආදරණීය මනුස්සයෙක් ❤️🩹 සතාගැන මොන තරම් විශ්වාසයක්ද
ඔබතුමාලා සතුන්ටත් ඒ වගේම රටේ සංස්කෘතිය රැකගන්න ජිවිතයම කැපකරලා.. හස්තිපාලක තුමනී ඔබට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
ගජබා....හරිම ලස්සනයි...තේජාන්විතයි ...දීර්ඝායු වේවා ඔබට..🙏🙏💖💖❤️❤️🌹🌹🌷🌷🐘🐘......මාමේ...ඔබ හරිම කරුණාවන්තයි....නිරෝගි සම්පත්තිය පතනවා ඔබට....💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷
Bs gajabstathmamatath🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඒ හස්තිපාලක තුමාටත්, ගජබා පැටියටත් තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
😴😴😴😛😛😛😨😨😭😜😜😫😫🤩🤑🤑🤑😭😭😭😭
animal torture !😭😭😭😭🤑🤑😫😫😫😫😫😫😜😨😛😴😴
මේ හස්තියා ගොඩාක් හික්මුණු කෙනෙක් බව පේනවා ආදරෙන් කතා කරද්දී සලකද්දි තමයි කිකරු වෙන්නේ අලි බාස් මාමාට ගොඩාක් පින් දෙදෙනාටම තෙරුවන් සරණයි
ඉතාම වටිනා ආදරණීය බැදීමක්, අද මිනිස්සු ලග විශ්වාසය නෑ, සත්තු අපට ආදර්ශයක්, හස්ති පාලක තුමාටත්, ගජබාටත් නීරෝගි සුවය ලැබේවා, ඉතාම වටිනා වැඩසටහනක්,👍👍👍👍
හැමෝම මේ වගේ සත්තුන්ට ආදරේ කරැනාවේන් සලකනවා නම් මුලු ලොකේම ලස්සනට ඉර පායලා තියේවි දිර්ඝ ආයුෂ ලැබේවා දේන්නටම
ගජබාටයි ඒ උතුම් මිනිසාටයි සියලු සම්පත්,ආරක්ෂාව සහ දීර්ගායුෂ ලැබේවා උතුම් නිර්වාණය ශාක්ෂාත්වේවා! ❤❤❤❤🙏🙏🙏🙏
sriruggar animal torture!😫😫😫😫😜😜😭😭😭😭😨😴😴😛😛
sriruggar monk animal torure!😴😴😨😨😭😭😭😜😜😫😫🤑🤑🤑🤑
තෙරුවන්සරණයි ඔබතුමාට ඇත්රජුනෙ ඔබට තෙරුවන්සරණයි
උතුම්.මිනිසෙක් දෙදෙනාටම තෙරුවන් සරණයි 💖💖💖🙏
animal torture!😫😫😜😜😜😭😭😨😴😴😛😛🤑🤑🤑🤑
ඔය දළ නෙමෙයි පණුකොට.ඇතෙක් නෙමෙයි මෙයා අලියෙක්.හැමදාම වගේ අපේ ගේ ඉස්සරහින් යනවා මෙයා රත්නායක මාමත් එක්ක ❤️
ඔයා අලි, ඇත්තු ගැන ගොඩක් විඩියො කරනවා. එ ගැන ඇත්තටම සතුටුයි. එත් පොඩි ආරාධනාවක් කරනවා. අපෙ ලංකාවෙ අවාසනාවන්ත විදියට මිය ගිය සද්දන්ත කුලෙ අඩි 14ක් විශාල අලියෙක් අපෙ වනජීවි කන්ඩායමකගෙ නොසැලකිලිමත් කම නිසා transport truck එක කඩාගෙන වැටිලා මියගියා .. එතන්ට මුලු කැලෑවෙම අලි ඇත්තු ඇවිත් බූමිදන් කරපු තැනට කුම්බස්තල ගහල ගෞරවය කරල ගියා. එ පැත්තෙ හිටපු මිනිස්සුත් එ ඇතාට ගරුකරා. මට මතක විදියට මම හිතන්නෙ සෙරුවාවිල පැත්තෙ. කවුරුත් එ ඇතා ගැන වගෙම, මෙ රටෙ තවත් ඉන්න ඇත්තු මැරුනු විදිය ගැන කිසිම වීඩියෝවක් කරල නැ. පුලුවන් නම් එවගෙ ඇත්තු, අලි ගැන විඩියොවක් කරල දාන්න.
මාරම හිත හොඳ මනුස්සයෙක් රත්නායක මාමා ❤️❤️❤️❤️
ගජබා ලංකාවෙ ගැම්මක් තමයි ❤තෙරුවණ් සරණයි 💙🙏
අනේ ඇත්තටම මේ වැඩ සටහන දාලා මටත් යන්න බෑ ටික ටික ඔක්කොම බැලුවා බොහොම අගෙයි දකුන ටීවී දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරනයි
අනෙ අයියෙ මමත් ගොඩක් ආසයි අලින්ට රත්තරන් මැණික බුදු සරණයි 🙏 දෙවිපිහිටයි ගජබා පැටියෝ. දිර්ගායුෂ වෙවා දෙයියො ......උම්මා උම්මා ..... වස්තු ව
"මට කන්න නැතත් අලියා කන්න ඕනේ" ඒ ආදරේ❤️🥺
හරිම ලස්සනයි ගජබා, අලි බාසුන්නැහැ ගේ ජීවිතයම ගජබා වගේ.. දිර්ඝායු වේවා !
ඕන්නැති විකාර අහන්නෙපා අලි බලන ශාස්ත්‍රයක් තියෙනවා ඒක එහෙම හැමෝටම කියන්නෑ ඒ නිසා ප්‍රශ්න අහද්දි ප්‍රවේසම් වෙන්න 😊🙏
May The Trlpple Gem Bless You, Protect You And keep You in Good Health, Wealth And Happiness Dear GAJABA.
ගජබා❤️🐘 ආදරෙයි හැමදාම අමතක නොවෙන සතෙක් කලින් හිටියෙ අපේ ගමේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ අපේ තාත්තත් ආදරෙන් තාත්තා බලාගත්ත මැණිකක් මාත් එක්ක සුන්දර මතක තියෙන සතෙක් කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නැති අහිංසක කොල්ලෙක් තමා ගජබා කියන්නෙ දකින්න නොලැබුනත් හැමදාම ඒ මතක එහෙම්ම තියෙයි 😚😚
ඔයා හේරත් මාමගේ පුතාද
අනේ එයා .අහිංසක ii ❤❤❤🙏
තෙරුවන් සරණයි ගජබා මැණිකටත් එයා බලාගන්නා මාමාටත්...හැමෝම මේ වගේ කාරුණිකව,ආදරයෙන් මේ අහිංසකයන්ව බලාගන්නවා නම් මොනතරම් හොඳද?🙏🙏🙏
ඒ මාමා වාසනාවන්, බෝනික්කා වගේ තියා ගන්නවා අලි බෝලයව. කොල්ලා ඇත්තටම හරිම තැන්පත් පාටයි. අලි පුතාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි.
Theruwan saranai හොඳ මිනිසෙක්
රත්නායක මාමා සුපිරී මනුස්සයෙක් ❤️❤️❤️
Aasama karana deyak thamai aliyan balima....lagata gihi baagena inna thiyeanwanam tika welawak ........obala dedenatama budu saranai.......adarei godak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very Harmful, Innocent And Welbehaving Elephant.God Bless You And Your Guardian.
අනේ මැණිකක්.... බුදු සරණයි ගජබා පැටියෝ... අපේ වටිනාම සම්පත්... ගොඩාක් පරිස්සමෙන් බලාගන්න... ඔයාල දකින හැමවාරයකම අපේ නැදුන්ගමුවේ රාජා මතක් වෙනවා... එයත් අද අපි එක්ක ඉදියනම්...ගොඩාක් පරිස්සමෙන් බලාගන්න... හරිම හොද ලමයෙක් වගේ ඉන්නව... කිසිම කරදරයක් කරන් නෑ... හරිම වටිනවා... මාම ගොඩාක් ආදරෙන් බලාගන්න නිස ඒයා පොඩි ලමයෙක් වගේම ඉන්නවා... හරිම ලස්සනයි...
හරිම අහිංසක කෙනෙක් එයා කියන දෙයක් අහනව ගහන අයට මතක තියාගෙන ඉඳල පලිගන්න සතෙක් ❤❤❤❤
රත්තරන් මැණික් දෙකක්. බුදු සරණයි 😘🐘❤️
යක්කල ගජබා ලංකාවේ උසම අලි මැණික💜
බුදුසරණයි පැටියෝ අලි බලන එ අහිංසක යට බුදුසරණයි 🙏🙏🙏🙏
එයා ඇත්තටම හරි අහිංසක මැණික් ❤️❤️
බුදු සරණයි රත්තරනේ 🌹🌹🌷💖💜️❤️🙏
Ath gouwa kath aka hari kathawaka innakota aliyage bada yatin yana aka hoda ne hodai dewalakata aithi nisa budu saranai
ගජබා ගොඩාක් වාසනාවන්ත අලි පැටියෙක්.එයා බලා ගන්න මාමා එයාට පුදුම තරම් ආදරෙයි කියලා තේරෙනවා.
බුදු සරණ යි අලි රජුනේ මාමා ටත් එක්කම
ගජබා ❤🙏 අපේ ගමට එයා මැනිකක් 💎 රත්නායක මාමා එයාව ආදරෙන් බලා ගන්නවා. හරිම ආදරණීය හීලෑ සතෙක් ගජබා.
Budu saranai devi pihitai oyala dennatama mama godak aadarei😊😊👍👌🙏🙏🙏🥰😌🐘👏👏
යක්කල ගජබා ලංකාවේ විශාලතම අලියා.දැන් තැම්පත් උනාට ඉස්සර ගම් පිටින් බිය වද්දපු අලියෙක්.
ලොකුම අලියා රිදීගම කලන
Gam pitin biya wadduwa kiyanne ay
හේතුව තමා මිනිස්සු මරලා වී කන්න ගෙවල් කඩපු කෙනෙක්,ඒකයි අල්ලලා වෙන්දේසි කරේ.මෙතුමාලා හොද නිසා ආදරේ නිසා මේ සතා මෙහෙම කීකරු වුනේ❤️
නෑ ඒ උසම කෙනා වුනාට මෙයා විශාලම කෙනා උසත් තියෙන නිසා
මේ බාසුන්නැහේ සැහෙනකල් ඉදලා තමා මේ හස්තියාව බලන්නේ හොදින්ම සතාට සලකනවා
මොරැන්වත්තේ සාධු ගේ අලියා. මන්තර බලෙන් අලියා මෙල්ල කරන් ඉන්නේ.ඉස්සර කැලේ ඉද්දි 5-6 දෙනෙක් මරලා තියෙනවා ලූ
Mewa.gena ekanam.hodai...Habai itin oya prasana ahanda epa usawiye wagei..Ekath piliwelakata ahanda...ethakota oita wada lassanai....🥰
Wasanawantha aliyak
මාමාගේ කතාව අහද්දී ඇග හිරිවෙටෙනවා.. මාමා ඒතරම් ගජබාට ආදරෙයි
ගජබා මැණික ❤🙏
තෙරුවන් සරණයි බලන මාමටත් ගජබාටත්.
බුදුසරණයි ❤️
මේ වීඩීයෝ එක කරන අවස්ථාවේ මං එතන හිටියේ. අලියගේ හොඩ වැල ඇල්ලුවා එවෙලේ මම❤️
ගජබා මැනික හරිම හොදයි...ලස්සනම ලස්සනයි.හරිම හොදයි මේ මාමාත්.මාමා ගජබාට මාරම අදරෙයි..දේන්නටම බුදුසරනයි...
Teruwan saranai aoe atpatiya balaganna mamata aeya adaren hastiya balagannawa meewage atgouwo hodin araksha karanna one rajayen masika fimanawsk meewaden ainunata passejiwat wenna visrama watupak laba diya uatuai mokada aliyeak balagannawa kiyanne srllamsk nemee penawada nafuamgsmuwe hastiya balagattu kalu mamata mjada unee pau jivitayama attu wenuwen kapa karala snyimata monawst nstiwa gedarata unas 🙏🙏🙏🙏🙏👍👍👍💕
එයාට අලියෙක් කියන්නත් බැ වගේ..දළ දෙකත් පොඩ්ඩ්ඩක් තියෙනවා ...🤗🤗🤗
තෙරුන් සරණයි මාමාට සහ ඇත් රජුට
At. Rajuni. Taruwan. Saranae. At. Rajune. 🙏🙏🙏🙏🙏🙏
පිස්සො වගේ බඩ යටින් රිංගනවා ඒ අස්සෙත් පයින් දෙන්න තියෙන්නෙ
Yakkala adambare❤❤❤budu saranai dennatama❤❤
Oyage ali athunge video api balanawa spi asawen balanne❤ kale marana ali athun bera. Ganna monawa hari karanna thank you❤
මොනවද මේ ඔයා අහන කතා..අලිබලන එක දුක්කිත රස්සාවක් නොවෙයි ඕනම දෙයක් ආසාවෙන් කරනකොට ඒක සාමාන්‍ය දෙයක් වෙනව අනික අලි බලන්ඩ හැමෝටම බැ හයිය හිතක් ඕනෙ..සෙල්ලමට හිතන්ඩ එපා..හස්තිපාලකතුමාටයි ගජබාටයි දීර්ගායුශම වේවා..❤❤🙏🙏
අලි බැලිල්ල තමයි ආසම දේ
බුදු සරණයි රත්නායක මාමෙ
තේරැවන සරණයි..
budusarani patiyoo 🙏🙏adaran balaganna pin
ඒ.මාමා.එයාට.ගොඩක්.ආදරේයි.
mama nam asama sathek thamai yakkala gajaba.me hasthi palaka thuma e wagema hoda manussayek
Theruwan saranai dennatama❤️❤️
අපේ ගමේ ඉන්නේ ගජබා ❤️❤️❤️
Mayagaaithikarayaganamar
Obatumata. Wedi. Wediye. Hariyanna. Oone
මේ වැඩසටහන හරි ලස්සනයි. ප්‍රශ්නයකට තියෙන්නේ මේකෙ නිවේදක මහත්තයා හැමදාම අහන්නේ එකම ප්‍රශ්නෙ කෑවද ගැහුවද? ඔය ටික ඇරෙන්න වෙනත් ප්‍රශ්න යොමුකරලා ලස්සන කරන්න විදිහට කෙරුවොත් තවත් වටිනවා.
Gajaba,oyata,budusaranai
රත්නායක මමා ❤️ ගජබා
Eyata adare karunawa dak uwahama eyat hamotama adare karanawa
❤❤❤❤❤ mageth kamatema Hobe akkak tamai ale balella ❤❤❤❤❤
ane me mamata kotharam viswasayak athda budu saranai dennatama
Jesu pihitae budu saranae oyalata
අගෙයි ...👊👊👊❤️❤️
අව්‍යාජ මිනිසෙක්...
Rathnayaka mama bammulla miturukala
එයා අහිංසකයෙක්ම තමයි
ඉන්ටර්විව් කරන එකා මරු
Aliya.ganai.eyage.hasirimai.vithrai.api.balanne.vikarane.kiyanne
ගජබා මැණික..❤️😍😎
ගල්ගමුවේන් අරගෙන ගියේ ඈ,🙃🙃🙃
Dedenatama budu saranai❤
Hoda hasthipalaka mahathaya yek
Ane...budu saranai🙏
Gajaba ta budu daranai❤
Buruwa prasna ahaddi muth deshapalakayanta wada gonek
Lassani👍👍👍
Ali wendesi danne kohomada aliyek ge wqtinakama kiyak withara wenawada egana video ekk karannko plz
අලි මේල්ල කරන්නේ රෑට රෑට හෙන්ඩුව රත්කරලා කකුල්වලට අනිනවා මම දැක්කා කැගල්ල වැවලදෙනිය පන්සලේ හිටිය ඇතාට කලදේ අන්තිමට අත්ගෙව්වා විදවලා මැරැනෙ
Moranna davala atha bammulla abimanaya
budusarani mama pin🙏
Satuta. Karunawa. Dakwana. Obatuma. Utum
මේ මිනිස්සුන්ගෙන් පණ්ඩිත කම.සතා බලන මාමා කතාවක ඉද්දී ලොක්කො වගේ සතාගේ ලඟට එනවා.බැරිවෙලාවත් කරදරයක් වුණොත් ඔක්කොම ඉවරයි
Oba. Eta. Hoda..ali.balannek
1st comment
ඇත්තටම මනුෂ්‍ය යෙක් විස්වාස කරන්න බෑ මේ සත්තු හොදයි
මෙ මිනිස්සුන්ව අගයන්ඩ ඔනෙ..අලි බලනවා කියන්නෙ සෙල්ලමක්ද....සම්මාන දෙන්ඩ ඔනෙ මෙ මිනිස්සුන්ට♥️♥️
Hhhhhhhhhhhhhɓbhhhhbhh
animal torture!😫😫😫😫😜😨😴😴😭😭😭
අනේ ඇත්තමයි මට තේරුම් ගියා මේ හස්තියා බලන පාලකතුමා පුදුම ආදරයක් තියෙන්නෙ ඒ හස්තියාට..ඒ නිසාම තමයි හස්තියා උනත් මෙතරම්ම කීකරු. එතුමාට ගොඩාක් පින් හස්තියාව ආදරයෙන් රැක බලා ගන්නවට...🙏🙏🙏❤️❤️❤️👍
ඒ වගේම හස්තියාටත්, එතුමාටත්, උදව් උපකාර කරන සෙසු අයටත්, දීර්ඝායුශ සහ නිදුක් නිරෝගී බව ලැබේවා !!! 🙏🙏🙏
තෙරුවන් සරනයි !!!🙏🙏🙏❤️
..
කොහොම විශ්වාසයක් තියෙනවද.රෙදි පටියක් විතරයි බෙල්ලට දාලා තියෙන්නෙ .දම්වැල් දාපු පාරක්වත් නැ.උතුම් ආදර්ශයක් හැමෝටම .තෙරැවණ් සරණයි දෙන්නටම.
හරිම ආදරණීය මනුස්සයෙක් ❤️🩹 සතාගැන මොන තරම් විශ්වාසයක්ද
ඔබතුමාලා සතුන්ටත් ඒ වගේම රටේ සංස්කෘතිය රැකගන්න ජිවිතයම කැපකරලා.. හස්තිපාලක තුමනී ඔබට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
ගජබා....හරිම ලස්සනයි...තේජාන්විතයි ...දීර්ඝායු වේවා ඔබට..🙏🙏💖💖❤️❤️🌹🌹🌷🌷🐘🐘......මාමේ...ඔබ හරිම කරුණාවන්තයි....නිරෝගි සම්පත්තිය පතනවා ඔබට....💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷
Bs gajabstathmamatath🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඒ හස්තිපාලක තුමාටත්, ගජබා පැටියටත් තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
😴😴😴😛😛😛😨😨😭😜😜😫😫🤩🤑🤑🤑😭😭😭😭
animal torture !😭😭😭😭🤑🤑😫😫😫😫😫😫😜😨😛😴😴
මේ හස්තියා ගොඩාක් හික්මුණු කෙනෙක් බව පේනවා ආදරෙන් කතා කරද්දී සලකද්දි තමයි කිකරු වෙන්නේ අලි බාස් මාමාට ගොඩාක් පින් දෙදෙනාටම තෙරුවන් සරණයි
ඉතාම වටිනා ආදරණීය බැදීමක්, අද මිනිස්සු ලග විශ්වාසය නෑ, සත්තු අපට ආදර්ශයක්, හස්ති පාලක තුමාටත්, ගජබාටත් නීරෝගි සුවය ලැබේවා, ඉතාම වටිනා වැඩසටහනක්,👍👍👍👍
හැමෝම මේ වගේ සත්තුන්ට ආදරේ කරැනාවේන් සලකනවා නම් මුලු ලොකේම ලස්සනට ඉර පායලා තියේවි දිර්ඝ ආයුෂ ලැබේවා දේන්නටම
ගජබාටයි ඒ උතුම් මිනිසාටයි සියලු සම්පත්,ආරක්ෂාව සහ දීර්ගායුෂ ලැබේවා උතුම් නිර්වාණය ශාක්ෂාත්වේවා! ❤❤❤❤🙏🙏🙏🙏
sriruggar animal torture!😫😫😫😫😜😜😭😭😭😭😨😴😴😛😛
sriruggar monk animal torure!😴😴😨😨😭😭😭😜😜😫😫🤑🤑🤑🤑
තෙරුවන්සරණයි ඔබතුමාට ඇත්රජුනෙ ඔබට තෙරුවන්සරණයි
උතුම්.මිනිසෙක් දෙදෙනාටම තෙරුවන් සරණයි 💖💖💖🙏
animal torture!😫😫😜😜😜😭😭😨😴😴😛😛🤑🤑🤑🤑
ඔය දළ නෙමෙයි පණුකොට.ඇතෙක් නෙමෙයි මෙයා අලියෙක්.හැමදාම වගේ අපේ ගේ ඉස්සරහින් යනවා මෙයා රත්නායක මාමත් එක්ක ❤️
ඔයා අලි, ඇත්තු ගැන ගොඩක් විඩියො කරනවා. එ ගැන ඇත්තටම සතුටුයි. එත් පොඩි ආරාධනාවක් කරනවා. අපෙ ලංකාවෙ අවාසනාවන්ත විදියට මිය ගිය සද්දන්ත කුලෙ අඩි 14ක් විශාල අලියෙක් අපෙ වනජීවි කන්ඩායමකගෙ නොසැලකිලිමත් කම නිසා transport truck එක කඩාගෙන වැටිලා මියගියා .. එතන්ට මුලු කැලෑවෙම අලි ඇත්තු ඇවිත් බූමිදන් කරපු තැනට කුම්බස්තල ගහල ගෞරවය කරල ගියා. එ පැත්තෙ හිටපු මිනිස්සුත් එ ඇතාට ගරුකරා. මට මතක විදියට මම හිතන්නෙ සෙරුවාවිල පැත්තෙ. කවුරුත් එ ඇතා ගැන වගෙම, මෙ රටෙ තවත් ඉන්න ඇත්තු මැරුනු විදිය ගැන කිසිම වීඩියෝවක් කරල නැ. පුලුවන් නම් එවගෙ ඇත්තු, අලි ගැන විඩියොවක් කරල දාන්න.
මාරම හිත හොඳ මනුස්සයෙක් රත්නායක මාමා ❤️❤️❤️❤️
ගජබා ලංකාවෙ ගැම්මක් තමයි ❤තෙරුවණ් සරණයි 💙🙏
අනේ ඇත්තටම මේ වැඩ සටහන දාලා මටත් යන්න බෑ ටික ටික ඔක්කොම බැලුවා බොහොම අගෙයි දකුන ටීවී දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරනයි
අනෙ අයියෙ මමත් ගොඩක් ආසයි අලින්ට රත්තරන් මැණික බුදු සරණයි 🙏 දෙවිපිහිටයි ගජබා පැටියෝ. දිර්ගායුෂ වෙවා දෙයියො ......උම්මා උම්මා ..... වස්තු ව
"මට කන්න නැතත් අලියා කන්න ඕනේ" ඒ ආදරේ❤️🥺
හරිම ලස්සනයි ගජබා, අලි බාසුන්නැහැ ගේ ජීවිතයම ගජබා වගේ.. දිර්ඝායු වේවා !
ඕන්නැති විකාර අහන්නෙපා අලි බලන ශාස්ත්‍රයක් තියෙනවා ඒක එහෙම හැමෝටම කියන්නෑ ඒ නිසා ප්‍රශ්න අහද්දි ප්‍රවේසම් වෙන්න 😊🙏
May The Trlpple Gem Bless You, Protect You And keep You in Good Health, Wealth And Happiness Dear GAJABA.
ගජබා❤️🐘 ආදරෙයි හැමදාම අමතක නොවෙන සතෙක් කලින් හිටියෙ අපේ ගමේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ අපේ තාත්තත් ආදරෙන් තාත්තා බලාගත්ත මැණිකක් මාත් එක්ක සුන්දර මතක තියෙන සතෙක් කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නැති අහිංසක කොල්ලෙක් තමා ගජබා කියන්නෙ දකින්න නොලැබුනත් හැමදාම ඒ මතක එහෙම්ම තියෙයි 😚😚
ඔයා හේරත් මාමගේ පුතාද
අනේ එයා .අහිංසක ii ❤❤❤🙏
තෙරුවන් සරණයි ගජබා මැණිකටත් එයා බලාගන්නා මාමාටත්...හැමෝම මේ වගේ කාරුණිකව,ආදරයෙන් මේ අහිංසකයන්ව බලාගන්නවා නම් මොනතරම් හොඳද?🙏🙏🙏
ඒ මාමා වාසනාවන්, බෝනික්කා වගේ තියා ගන්නවා අලි බෝලයව. කොල්ලා ඇත්තටම හරිම තැන්පත් පාටයි. අලි පුතාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි.
Theruwan saranai හොඳ මිනිසෙක්
රත්නායක මාමා සුපිරී මනුස්සයෙක් ❤️❤️❤️
Aasama karana deyak thamai aliyan balima....lagata gihi baagena inna thiyeanwanam tika welawak ........obala dedenatama budu saranai.......adarei godak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very Harmful, Innocent And
Welbehaving Elephant.
God Bless You And Your Guardian.
අනේ මැණිකක්.... බුදු සරණයි ගජබා පැටියෝ... අපේ වටිනාම සම්පත්... ගොඩාක් පරිස්සමෙන් බලාගන්න... ඔයාල දකින හැමවාරයකම අපේ නැදුන්ගමුවේ රාජා මතක් වෙනවා... එයත් අද අපි එක්ක ඉදියනම්...
ගොඩාක් පරිස්සමෙන් බලාගන්න... හරිම හොද ලමයෙක් වගේ ඉන්නව... කිසිම කරදරයක් කරන් නෑ... හරිම වටිනවා... මාම ගොඩාක් ආදරෙන් බලාගන්න නිස ඒයා පොඩි ලමයෙක් වගේම ඉන්නවා... හරිම ලස්සනයි...
හරිම අහිංසක කෙනෙක් එයා කියන දෙයක් අහනව ගහන අයට මතක තියාගෙන ඉඳල පලිගන්න සතෙක් ❤❤❤❤
රත්තරන් මැණික් දෙකක්. බුදු සරණයි 😘🐘❤️
යක්කල ගජබා ලංකාවේ උසම අලි මැණික💜
බුදුසරණයි පැටියෝ අලි බලන එ අහිංසක යට බුදුසරණයි 🙏🙏🙏🙏
එයා ඇත්තටම හරි අහිංසක මැණික් ❤️❤️
බුදු සරණයි රත්තරනේ 🌹🌹🌷💖💜️❤️🙏
Ath gouwa kath aka hari kathawaka innakota aliyage bada yatin yana aka hoda ne hodai dewalakata aithi nisa budu saranai
ගජබා ගොඩාක් වාසනාවන්ත අලි පැටියෙක්.එයා බලා ගන්න මාමා එයාට පුදුම තරම් ආදරෙයි කියලා තේරෙනවා.
බුදු සරණ යි අලි රජුනේ මාමා ටත් එක්කම
ගජබා ❤🙏 අපේ ගමට එයා මැනිකක් 💎 රත්නායක මාමා එයාව ආදරෙන් බලා ගන්නවා. හරිම ආදරණීය හීලෑ සතෙක් ගජබා.
Budu saranai devi pihitai oyala dennatama mama godak aadarei😊😊👍👌🙏🙏🙏🥰😌🐘👏👏
යක්කල ගජබා ලංකාවේ විශාලතම අලියා.දැන් තැම්පත් උනාට ඉස්සර ගම් පිටින් බිය වද්දපු අලියෙක්.
ලොකුම අලියා රිදීගම කලන
Gam pitin biya wadduwa kiyanne ay
හේතුව තමා මිනිස්සු මරලා වී කන්න ගෙවල් කඩපු කෙනෙක්,ඒකයි අල්ලලා වෙන්දේසි කරේ.මෙතුමාලා හොද නිසා ආදරේ නිසා මේ සතා මෙහෙම කීකරු වුනේ❤️
නෑ ඒ උසම කෙනා වුනාට මෙයා විශාලම කෙනා උසත් තියෙන නිසා
මේ බාසුන්නැහේ සැහෙනකල් ඉදලා තමා මේ හස්තියාව බලන්නේ හොදින්ම සතාට සලකනවා
මොරැන්වත්තේ සාධු ගේ අලියා. මන්තර බලෙන් අලියා මෙල්ල කරන් ඉන්නේ.ඉස්සර කැලේ ඉද්දි 5-6 දෙනෙක් මරලා තියෙනවා ලූ
Mewa.gena ekanam.hodai...
Habai itin oya prasana ahanda epa usawiye wagei..
Ekath piliwelakata ahanda...ethakota oita wada lassanai....🥰
Wasanawantha aliyak
මාමාගේ කතාව අහද්දී ඇග හිරිවෙටෙනවා.. මාමා ඒතරම් ගජබාට ආදරෙයි
ගජබා මැණික ❤🙏
තෙරුවන් සරණයි බලන මාමටත් ගජබාටත්.
බුදුසරණයි ❤️
මේ වීඩීයෝ එක කරන අවස්ථාවේ මං එතන හිටියේ. අලියගේ හොඩ වැල ඇල්ලුවා එවෙලේ මම❤️
ගජබා මැනික හරිම හොදයි...ලස්සනම ලස්සනයි.හරිම හොදයි මේ මාමාත්.මාමා ගජබාට මාරම අදරෙයි..දේන්නටම බුදුසරනයි...
Teruwan saranai aoe atpatiya balaganna mamata aeya adaren hastiya balagannawa meewage atgouwo hodin araksha karanna one rajayen masika fimanawsk meewaden ainunata passejiwat wenna visrama watupak laba diya uatuai mokada aliyeak balagannawa kiyanne srllamsk nemee penawada nafuamgsmuwe hastiya balagattu kalu mamata mjada unee pau jivitayama attu wenuwen kapa karala snyimata monawst nstiwa gedarata unas 🙏🙏🙏🙏🙏👍👍👍💕
එයාට අලියෙක් කියන්නත් බැ වගේ..දළ දෙකත් පොඩ්ඩ්ඩක් තියෙනවා ...🤗🤗🤗
තෙරුන් සරණයි මාමාට සහ ඇත් රජුට
At. Rajuni. Taruwan. Saranae. At. Rajune. 🙏🙏🙏🙏🙏🙏
පිස්සො වගේ බඩ යටින් රිංගනවා ඒ අස්සෙත් පයින් දෙන්න තියෙන්නෙ
Yakkala adambare❤❤❤budu saranai dennatama❤❤
Oyage ali athunge video api balanawa spi asawen balanne❤ kale marana ali athun bera. Ganna monawa hari karanna thank you❤
මොනවද මේ ඔයා අහන කතා..අලිබලන එක දුක්කිත රස්සාවක් නොවෙයි ඕනම දෙයක් ආසාවෙන් කරනකොට ඒක සාමාන්‍ය දෙයක් වෙනව අනික අලි බලන්ඩ හැමෝටම බැ හයිය හිතක් ඕනෙ..සෙල්ලමට හිතන්ඩ එපා..හස්තිපාලකතුමාටයි ගජබාටයි දීර්ගායුශම වේවා..❤❤🙏🙏
අලි බැලිල්ල තමයි ආසම දේ
බුදු සරණයි රත්නායක මාමෙ
තේරැවන සරණයි..
budusarani patiyoo 🙏🙏
adaran balaganna pin