මාරවිල, ශ්‍රී කුරුස ජාතික සිද්ධස්ථානයේ සියවස් සැමරුම් ජුබිලි ගීතිකාව.

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 127

  • @gangakumariwearingha4376
    @gangakumariwearingha4376 7 месяцев назад +6

    මගෙ හිතේ ඇවිලෙන ගින්න නිවාගන්න මට පිහිට වන්න ජේසුනි. ලංකාවට ආපු පලවෙනි වර ගෙදර යන්නත් පෙර කුරුස පල්ලියට එනව මම🤲🤲🙏🏻🙏🏻

  • @dilaniperera3840
    @dilaniperera3840 Год назад +6

    🙏❤🙏❤🙏❤🙏මට කුරුස පල්ලියේ පිහිට ලැබුනා 🙏 කුරුසේ වැඩ සිටින ජේසුනි ඔබවහන්සේ ජීවමාන වැඩ සිටිනවා ඔබ වාහනේට ස්තුති වේවා 🙏🙏🙏❤❤

  • @krishanimadushika1053
    @krishanimadushika1053 29 дней назад

    ජේසු තුමනි මට විශ්වාසයි එ පුර්ථනාව සැබෑ වන බව එකන්තයෙන්ම අප හට පිහිට වනු මැන ජේසු තුමනි

  • @priyanthidias4001
    @priyanthidias4001 Год назад +11

    මගේ අම්මා සහෝදර සහෝදරියන් දරුවන් සියලුම දෙනාව ආශිර්වාද කරන්න ජේසු තාත්තේ ඔබවහන්සේගේ ආශිර්වාදයෙන් ආමේන් 🙏

  • @syraniide3240
    @syraniide3240 3 года назад +8

    ජේසුපිහිටයි🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️

  • @priyanthidias4001
    @priyanthidias4001 Год назад +3

    මගේ සියලුම කරදර සතුට සිනහව ප්‍රශ්න ඔබවහන්සේටම බාරයි ජේසු ක්‍රීස්තුනි 🎉🙏🎉

  • @KaushikaKavindi-fo7yi
    @KaushikaKavindi-fo7yi Год назад +11

    බෞද්ධ අපිත් පල්ලියට ආදරෙයි.. 🙏♥️

    • @AnneKumarasiriPerera
      @AnneKumarasiriPerera 7 месяцев назад

      ඒත් ඔයාල ජේසුට ආදරේ නෑ ?

  • @krishanimadushika1053
    @krishanimadushika1053 Месяц назад +1

    අනේ මටත් පිහිට වෙන්න ජේසු තුමනි ඔබ තුමා මට විශ්වාසයි මම පුර්ථනාව එකන්තයෙන්ම සැබෑ වෙිවා ජේසු පියනනි

  • @lathishakumari2684
    @lathishakumari2684 Год назад +1

    මගේ දුකට පිහිට ලැබුනා කුරුසේ වැඩ සිටින ජීවමාන ජේසුනි ඔබ ජීවමානඉ 🙏❤️❤️❤️ ජේසු පිහිටයි 🙏

  • @නදීකාලාලනී

    ජේසුස් වහන්සේ ගේ පිහිට ලැබේවා මගේ දුක් කරදර දුරු වේවා

  • @nethsaladiwyanjali9716
    @nethsaladiwyanjali9716 Год назад +2

    අනේ මා දෙසත් බලන්න ජේසු සමිදුනී🙏🙏🙏🙏🙏

  • @InduFonseka
    @InduFonseka 4 месяца назад

    ජේසුනි ඔබවහන්සේ මාගේ ආලෝකයයි මාගේ ශක්තියයි මාගේ සුව සහනයයි ස්තූතියි ස්වාමිනි ප්‍රසංශා වෙිවා ආමෙන්❤

  • @sl150
    @sl150 Год назад +2

    මට පිහිට වෙන්න ජේසු පියාණෙනි,🙏🙏

  • @udeshsanjeewa7240
    @udeshsanjeewa7240 4 месяца назад

    Ane jusu thaththe mage paula samadana karala denna amen

  • @shalanishalan6328
    @shalanishalan6328 Год назад +4

    අපේ කුරුස පල්ලිය ජෙසු පිහිටයි ....

  • @SamantiSilwa
    @SamantiSilwa 4 месяца назад +1

    මගේ ජේසුනි මගේ පවුලත් මගේ දරුවන්ගේ පවුලුත් ඔබගේ පිහිටා සිට වද ලබා දෙන්න මගේ ජේසුනි ඒ වගේම මාව මේ ණය වලින් නිදහස් කර දෙන්න ඔබගේ පිහිටා සිරිවාදය හැම හැමවිටම ලැබෙන්න මගේ ජේසුස් තාත්තෙ

  • @dianefernandopulle4321
    @dianefernandopulle4321 4 месяца назад

    Thank you jesus for bringing me to this church . Thank you for granting my petitions .

  • @ranirania738
    @ranirania738 Год назад

    මම ගොඩක් ආස කුරැසුපල් ලියට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @jayaperera1914
    @jayaperera1914 Год назад +1

    අප උදෙසා යදිනු මැන දේව තාත්තේ.❤

  • @sherlakelaart3709
    @sherlakelaart3709 2 года назад +3

    Thank you so so much st anna for all you gave me and my family

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 года назад +13

    අනේ මටත් පිහිට වෙන්න ජේසු තාත්තේ...🙏🙏🙏🙏❤️❤️❤️

  • @sanarathathsarani8502
    @sanarathathsarani8502 Год назад +2

    ජේසු පිහිටයි✝️✝️❤️❤️

  • @KanthiLiyawrge
    @KanthiLiyawrge Месяц назад

    මාගේජෙසුනේ සිසිරට රට යනගමනට තිබේන බාදක ඉවත් උුවමැනව🙏🙏🙏🌹🌹

  • @nilankadilrukshi516
    @nilankadilrukshi516 Год назад +2

    ගොඩක්රියක් ආදරෙයි ..ජෙසු තාත්තේ ..🙏😘🙏

  • @udarachamoth279
    @udarachamoth279 2 года назад +2

    ජේසුනි මට පිහිට වන්න

  • @dilminimaheshikadilminimah3175
    @dilminimaheshikadilminimah3175 Год назад +3

    මගේ අම්මාගේ ඇහේ opareshan එක කරන්න mata පිහිට වේවා ජෙසුනි

  • @shalanishalan6328
    @shalanishalan6328 Год назад +1

    හැමදාම අඟහරුවාදා අපි යනවා මගෙ ජෙසු පාමුල

  • @EwonAkansha
    @EwonAkansha 2 месяца назад

    Marawila kohomada yanne matath asai yanna l awama yanawa amen

  • @NipuniFdo-g2b
    @NipuniFdo-g2b 9 месяцев назад +2

    ජේසුනි මන් ගොඩක් ආදරේයි... ❤ මට කියාගන්න බැරි ගොඩක් දුක් ඔබ තුමට කියලා. පිහිට ලැබුවා. මන් තනිඋන හැම මොහොතෙදිම මගෙ ලගින් උන්නා. ❤❤❤❤❤❤❤❤❤

  • @Sachisachisachi-d6l
    @Sachisachisachi-d6l 2 месяца назад

    Ane jesu piyanane mt mage Pawle aya wandan krnna.Aragena ankn Mage pulam araksha kr surakinna jesu samideee

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Год назад

    Mage faulesiylu danata jasu පිහිටයි lowysi siyalu sathwyo jasu පිහිටයි amen amen amen

  • @niranjalasarojani-zc6jm
    @niranjalasarojani-zc6jm Год назад +1

    Amen jesus adrei mage Jesus mage paliya❤❤🙏🙏🙏

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 Год назад

    මට උදවි කල මැනව,,ජේසු සමිදේ

  • @aprilpatio3573
    @aprilpatio3573 3 года назад +1

    ආමේන්.හාලේ ලුයියා..

  • @නදීකාලාලනී

    ජේසු පිහිට ලැබේවාමට

  • @dewmisehansa507
    @dewmisehansa507 Год назад +2

    ජේසු පිහිටයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmaliChathurika-ss2xv
    @AmaliChathurika-ss2xv 8 месяцев назад

    ජෙසු පිහිටයි

  • @mashiperera7223
    @mashiperera7223 2 года назад +3

    Amen jesu

  • @GunsGune-sc6md
    @GunsGune-sc6md 10 месяцев назад

    අපගෙ දරු සිහිනය සබ කර දෙන්න ජෙසුතුමනි මාගෙ නමස් කාරය

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 года назад +4

    ගීතය අහනකොට හිතට ලොකු ශක්තියක් දැනෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gaminiWickraasinghe-yn1sl
    @gaminiWickraasinghe-yn1sl 10 месяцев назад +1

    mata widesha rakiyawa laba dun jeeamana jesus ta more more thanks.

  • @IndulaGagan
    @IndulaGagan 3 месяца назад

    Mage hamadema jesu obai ttatte oya batiwa mata jiwetayak na maga hsma kadulu binduwaktama oba wanse uttara denawa mata r gan wisswasai obage kamattama ituwewi❤️❤️

  • @DileepMadushan-ew4qn
    @DileepMadushan-ew4qn 6 месяцев назад

    අනෙ මගෙ ජෙසුනිනි මට පිහිට වෙන්න සෙසුනි

  • @SanthiSanthi-b9x
    @SanthiSanthi-b9x 10 месяцев назад +1

    l love you God so. God bless you l miss you. 🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏

  • @dilipfernando1655
    @dilipfernando1655 2 года назад +2

    Praise the lord 🙏❤️

  • @ravinkasathsarani763
    @ravinkasathsarani763 7 месяцев назад

    Jesu pihitay🙏

  • @WasanaMallika-m4d
    @WasanaMallika-m4d 5 месяцев назад

    Ane mtat oya tanata ennna labewa jesu piyanani

  • @SunandaniRakwana
    @SunandaniRakwana 3 месяца назад

    ජෙසුනි මට පිහිට වෙන්න ආමෙන්

  • @DileepMadushan-ew4qn
    @DileepMadushan-ew4qn 6 месяцев назад

    අනෙ මගේ ජෙසුනි මට පිහිට වෙන්න

  • @gihaan1731
    @gihaan1731 Год назад

    Hleluya ❤🙏🙏🙏

  • @albertaperera
    @albertaperera Год назад

    GOD BLESS YOU FATHER

  • @divyadivya6820
    @divyadivya6820 Год назад

    අනේ ජේසු තාත්තේ මට පිහිට වන්න 🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲

  • @SwarnaFernando-wu8kc
    @SwarnaFernando-wu8kc 4 месяца назад

    Amen.jesu.🙏❤️🙏

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc 9 месяцев назад

    Amen jesu❤❤🙏🙏🙏

  • @priyanthidias4001
    @priyanthidias4001 Год назад

    ජේසු පිහිටයි 🎉

  • @ajithkumara616
    @ajithkumara616 Год назад +8

    අනේ මමත් මගේ පවුලම ඇරගේන එනකන් අපිව ආරක්ෂා කරන්න ජෙසු තාත්තේ

  • @Madumidenthma
    @Madumidenthma Год назад +1

    I love god ❤

  • @SisiraKumara-x4v
    @SisiraKumara-x4v 8 месяцев назад +1

    ❤🎉🎉 AMEN ⁣😊😊😊

  • @rukshanarukshana5008
    @rukshanarukshana5008 Год назад

    Amen amen jesuni

  • @madumadawamadumadawa
    @madumadawamadumadawa 2 года назад +2

    Amen

  • @ranirania738
    @ranirania738 2 года назад +4

    ජේසුනි. මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🤲🤲🤲🤲🤲🤲🤲🤲😥🤲🤲🤲🤲
    .

  • @dammikafernando5869
    @dammikafernando5869 8 месяцев назад

    Sri kurusaye pihiten mage puthata ikmanata rata yanna pihita wenna jesuni mage puthata thiyana siyaluma prsna walata pihita wenna

  • @Madumidenthma
    @Madumidenthma Год назад +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @Gemingkolla
    @Gemingkolla Год назад +2

    ✝️✝️✝️✝️✝️✝️

  • @MilaanKalana
    @MilaanKalana Месяц назад

    🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @Vishaka-s8o
    @Vishaka-s8o 5 месяцев назад

    Amen jesus 🙏❤️

  • @AnomaArunashanthi-z3b
    @AnomaArunashanthi-z3b 10 месяцев назад

    Jasu oba whansaga phitai laba danna Maga Lada suwa karnna mawa MA kardrrawalin Bara ganna jasu a Aman Aman aman

  • @ANOSH_EDITZ
    @ANOSH_EDITZ 5 месяцев назад

    ජේසුනි මගේ දුවගේ හෙට කරන CRP ලේ පරික්ෂණය හොද වෙන්න ඔනේ ජේසුනි . ස්තුතියි වේවා අමේන්.

  • @YasithaSudusinghe
    @YasithaSudusinghe 5 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @Genesis12381
    @Genesis12381 3 года назад +2

    ජේසු පිහිටයි

  • @TmidunilJayavardana-vo3cj
    @TmidunilJayavardana-vo3cj Год назад

    AMMEN ❤ I LOVE YOU 💗🌷💖

  • @albertaperera
    @albertaperera Год назад

    .PRAISE THE LORD.

  • @Sanusanu519
    @Sanusanu519 4 месяца назад +1

    නිල් මහ සයුරෙ රල පෙල ගානට...
    පය ගැසු පොලොවෙ වැලි කැට ගානට..//
    නොනිවි දැල්වෙන විශ්වාසයෙ පහල් සිලා..
    කුරුස පල්ලියේ..හාස්කම් ගොඩයි..දේව මහිමෙ ලොවට කියන කුරුස යාගයයි..//
    නිරා දොරටු වනසන්නෙමු අපි කුරුසෙ බලයෙන්...
    අවිදු අදුර දුරු කරනෙමු අපි කුරුසෙ එලියෙන්...
    ජීවිත කුරුසය ඔසවමු ඒ කුරුසෙ සවියෙන්...
    දේවාභිමතයට නතුවෙමු ශ්‍රී කුරුසේ බලයෙන්...
    නිල්මහා සයුරෙ රල පෙල ගානට..
    පය ගැසු පොලොවෙ වැලි කැට ගානට..//
    නොනිවි දැල්වෙන විශ්වාසයෙ පහල් සිලා..
    කුරුස පල්ලියේ..හාස්කම් ගොඩයී..දේව මහිමෙ ලොවට කියන කුරුස යාගයයි..//
    දෙව්මැදුරේ සිරි කුරුසේ සියවස සැමරෙනවා...
    කිතුබැති හදවත් එක් වී පුදබිම සරසනවා...
    ඇදහිල්ලෙ මිණි පහනින් අදුර ගලා යනවා...
    ශ්‍රී කුරුසේ පුදබිම ලොව සැමදා බැබලෙනවා...
    නිල් මහා සයුරේ රල පෙල ගානට..
    පය ගැසු පොලොවෙ වැලි කැට ගානට..//
    නොනිවි දැල්වෙන විශ්වාසයෙ පහල් සිලා..
    කුරුස පල්ලියේ..හාස්කම් ගොඩයි..දේව මහිමෙ ලොවට කියන කුරුස යාගයයි..//

  • @dianefernandopulle4321
    @dianefernandopulle4321 7 месяцев назад

    මගේ ඩුවට උසස් ප්‍රතිඵල ලබා ඩෙන්න ජෙසුනි .

  • @madukamadumalemadukamaduma3309
    @madukamadumalemadukamaduma3309 9 месяцев назад

    Cyprus එන්න මම කුරුස පල්ලියට ගියා මාසෙකින් මම cyprus වලට අව ලංකාවට අපූ වාම මම අයෙක් යනවා

  • @Priyanthi-e9v
    @Priyanthi-e9v 5 месяцев назад

    අනෙ,අපිටත්පිහිට,වෙන්න,ජෙසු,තාත්තෙ,දුවට,ලැබෙන්න,තියෙන,මුදල්ටික,ඉක්මනට,ලැබෙන්,පොලිදවසින්,දවස,වැඩිවෙනවා,ඒනයටිකින්නිදහස්,වෙන්න,උදව්කරන්න,ජෙසුතාත්තෙ,ආමෙන්,ස්තුතියිආලෙලුයියා,ආලෙලුයියා,❤❤❤❤❤

  • @rangaperera5332
    @rangaperera5332 Год назад

    අ ෙන් ෙජ්ඝුනි මටපිහිට ෙවන්න

  • @albertaperera
    @albertaperera Год назад

    PRAISE THE LORD

  • @hikwt5154
    @hikwt5154 11 дней назад

    ජේසුනි මගේ පවුල සමගියෙන් තියන්න මට ඕනේ එච්චරයි ඒ තරම් මම මගේ දරු පවුලට ආදරෙයි

  • @kavindunethsara7764
    @kavindunethsara7764 Год назад +1

    🙏🙏🙏❤❤

  • @malkiumanshika989
    @malkiumanshika989 Год назад

    අනේ ජේසුනි මටත් තව දරුවෙක් දුනමැනව❤

  • @dedunufernando3342
    @dedunufernando3342 Год назад

    🙏❤🙏❤🙏

  • @IsharaIsharසුදුවා.ඇට්.සුදුවා

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️🙏🙏

  • @ketakelebandara2604
    @ketakelebandara2604 10 месяцев назад

    🙏🙏🙏

  • @SelviePrabu-t3p
    @SelviePrabu-t3p Год назад

    🤲🏻🤲🏻🤲🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @subashmadusanka5932
    @subashmadusanka5932 Год назад

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @nilangahemal338
    @nilangahemal338 Год назад

    ආමෙන්

  • @SameeraMadushanka-oy4ks
    @SameeraMadushanka-oy4ks 28 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @InokaDorin-jt7in
    @InokaDorin-jt7in Год назад

    ❤❤❤❤❤

  • @DileepMadushan-ew4qn
    @DileepMadushan-ew4qn 6 месяцев назад

    අනෙ මගෙ ජෙසු මගෙ බරෙ ඉස්ට කරලා දෙන්න

  • @stellaperera536
    @stellaperera536 Год назад

    🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐

  • @damidami6187
    @damidami6187 Год назад

    Amen❤🙏

  • @dhanujayaperera5847
    @dhanujayaperera5847 Год назад

    ❤ amen 🙏

  • @nilanthifernando8604
    @nilanthifernando8604 2 года назад

    Amen❤🙏🙏🙏❤🙏🙏🙏❤

  • @JeewanthiWijerathna
    @JeewanthiWijerathna 9 месяцев назад

    Kurusa palliyata ona dawasaka enna puluwanda

  • @Tharu0621
    @Tharu0621 5 месяцев назад +1

    අනේ.පුලුවන් කෙනෙක් මේකේ lyrics ටික දාන්නකො 🙏🙏🙏

    • @Sanusanu519
      @Sanusanu519 4 месяца назад +1

      නිල් මහ සයුරෙ රල පෙල ගානට...
      පය ගැසු පොලොවෙ වැලි කැට ගානට..//
      නොනිවි දැල්වෙන විශ්වාසයෙ පහල් සිලා..
      කුරුස පල්ලියේ..හාස්කම් ගොඩයි..දේව මහිමෙ ලොවට කියන කුරුස යාගයයි..//
      නිරා දොරටු වනසන්නෙමු අපි කුරුසෙ බලයෙන්...
      අවිදු අදුර දුරු කරනෙමු අපි කුරුසෙ එලියෙන්...
      ජීවිත කුරුසය ඔසවමු ඒ කුරුසෙ සවියෙන්...
      දේවාභිමතයට නතුවෙමු ශ්‍රී කුරුසේ බලයෙන්...
      නිල්මහා සයුරෙ රල පෙල ගානට..
      පය ගැසු පොලොවෙ වැලි කැට ගානට..//
      නොනිවි දැල්වෙන විශ්වාසයෙ පහල් සිලා..
      කුරුස පල්ලියේ..හාස්කම් ගොඩයී..දේව මහිමෙ ලොවට කියන කුරුස යාගයයි..//
      දෙව්මැදුරේ සිරි කුරුසේ සියවස සැමරෙනවා...
      කිතුබැති හදවත් එක් වී පුදබිම සරසනවා...
      ඇදහිල්ලෙ මිණි පහනින් අදුර ගලා යනවා...
      ශ්‍රී කුරුසේ පුදබිම ලොව සැමදා බැබලෙනවා...
      නිල් මහා සයුරේ රල පෙල ගානට..
      පය ගැසු පොලොවෙ වැලි කැට ගානට..//
      නොනිවි දැල්වෙන විශ්වාසයෙ පහල් සිලා..
      කුරුස පල්ලියේ..හාස්කම් ගොඩයි..දේව මහිමෙ ලොවට කියන කුරුස යාගයයි..//

  • @KavindyaPushpakumara
    @KavindyaPushpakumara Год назад

    Godak adrei jesuu thaththe❤️❤️

  • @cookiemonstertana297
    @cookiemonstertana297 Год назад

    Please jesus help me fight this court case for my home it's rightfully mine no other's .help with finances to pay for hear lawyers

  • @여한다난즈야
    @여한다난즈야 Год назад

    💞💖✝️

  • @madukamadumalemadukamaduma3309
    @madukamadumalemadukamaduma3309 9 месяцев назад

    මමත් ගියා මම ඉල්ලු සියලුම දෙ මට ලැබුණා