වරම හා ආකර්ශනය යනු කුමක්ද ? ~~~ විශ්ව ශක්ති දහම් [ 94 ]

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 27

  • @STONEcreator999
    @STONEcreator999 6 месяцев назад +1

    ඔබතුමාට බොහෝම පිං මේ දුර්ලභ, වටිනා දැනුම නිවැරදිව, පිලිවෙලට අපිට ලබා දෙනවාට...
    නිර්ලෝභීකමින් අපිට දෙන මේ දැනුමේ බලයෙන් ඔබතුමාගෙ සියලු ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ධ වේවා...
    දිර්ඝායු ඔබතුමන්ට...
    🙏🙏🙏

  • @hemamalhmvh4304
    @hemamalhmvh4304 7 дней назад

    දිර්ගයුවෙවා නිරොගිවෙවා සුවපත්වෙවා

  • @gayathidusanthi3405
    @gayathidusanthi3405 11 месяцев назад +1

    ගොඩක් ස්තුතියි.ගුරුතුමනි

  • @sanjeewaniefernandofernand7284
    @sanjeewaniefernandofernand7284 11 месяцев назад +1

    💫🙏🙏🙏💫

  • @weerasooriya8373
    @weerasooriya8373 Год назад

    ගුරුතුමනි. ඔබ තුමාට අප්‍රමාණ පිං 🙏

  • @ireshajayakodi7431
    @ireshajayakodi7431 Год назад

    godaaak pin obatumata

  • @niroshaathukorala2522
    @niroshaathukorala2522 3 дня назад

    වරම් ද ශක්තිමත් බැල්ම ද නැත්තම් දෙකම ද❤

  • @arunasantha2221
    @arunasantha2221 2 года назад

    ගුරුතූමනි , යහපත් කරුණු පැහැදිලි කිරීමකි.

  • @srimathiamarasingha5647
    @srimathiamarasingha5647 3 года назад +6

    කෙනෙකුට ඇත්තේ වරමක්ද නැතිනම් අමනුෂ්‍ය දෝෂයක්ද කියා වෙන්කර හදුනා ගන්නේ කෙසේද එය අපිටම හදුනා ගන්න හැකියාවක් නැතිද කරුණාකරල වටාහා දෙනවද තෙරුවන් සරණයි

    • @OshadhaChandikaChamp
      @OshadhaChandikaChamp 2 года назад +2

      මේක දැක්කේ මම පරක්කු වෙලා. ඔයා අහන්න ප්‍රශ්න ඉතා ගැබුරු දෙයක් එය මොහොතකින් පැවසිය හැකි දෙයක් නොවේ. නමුත් මම විසදුමක් දෙන්නම්.
      එය කාටත් හොරා සිදුකල යුතු දෙයකි. කිසිම ආකාරයකින් දැන ගතහොත් ගැලුවකි.
      ක්‍රමය වෙන්නේ.
      හදුන් කූරක් පත්තු කර ගන්න.
      දැන් ආරූඪ කෙනා ලගට ගිහින් එයාව එක් වරක් පුච්චන්න.
      ඉගි දෙකක් ලැබේ.
      එකක් ඔහු පිච්චිලා කියලා අත අහකට ගත්තොත් ඒ කියන්නේ එක්කෝ බොරු හෝ එයාට මානසික ගැටලුවක් හෝ නොපෙනේ සිතුවිලි පාලනයක් තමයි තියෙන්නේ.
      යම් හෙයකින් අත පිච්චුනු බව නොදැනී පාඩුවෙ සිටියොත්. මදක් ඉවසා ආරූඪය ඉවත් වු පසු. පුච්චපු තැන බලන්න. එතන පිච්චිලා තිබුනොත් ඇත්තටම අසුබ බලවේග තමයි තියෙන්නේ. පිච්චිලා තිබුනේ නැතිනම් සුබ බලවේගයක් තමයි තියෙන්නේ.
      බහුතරයක් බොරු කරනවා සහ. දේවාල සහ කපු මහතුන් වවාගෙන කනවා. බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න.

  • @shasinimadushanthi7052
    @shasinimadushanthi7052 2 года назад +2

    විෂ්ණු දේව ආකර්ෂණය පිලිබද සහ එහි විවිද විශේෂතා ආදිය පහදා දිය හැකි ද

  • @sada-qv1sw
    @sada-qv1sw 2 года назад

    🙏🙏🙏

  • @shasinimadushanthi7052
    @shasinimadushanthi7052 2 года назад +1

    ස්තුතියි 🙏
    දේව ආකර්ෂණය තියෙන අයෙකුට දැඩි පරීක්ෂා දුක් බදා වලට ලක් වන්නට සිදු වන බව ඇත්තක්ද
    කරුනාවෙන් පහදා දෙන්න 🙏

  • @rasikabandara6392
    @rasikabandara6392 3 года назад +1

    දේව ආකර්ශනයක් ශරීරයට ලැබෙන විට එය හදුන ගන්නේ කෙසේද.ශරීරයේ සිදුවන වෙනස්කම් මොනවාද.

  • @sanchipathum9442
    @sanchipathum9442 9 месяцев назад

    Aakarshanaya thiyanakota agata rasnayak danenawada guruthumani

  • @jeewaea9842
    @jeewaea9842 2 года назад

    පින්වත් ගුරු තුමනි,
    මගේ දකුණු කනට හෝඕ....... යනුවෙන් දවස පුරාම ශබ්දයක් ඇහෙනවා.....
    රාත්‍රී 10න් පසුව අපැහැදිලිව පිරිත් හඬ ඇහෙනවා......
    මේ හැම දෙයක්ම උනේ
    මගේ පියා ගේ මරණින් පසුවයි...
    බොහෝ පින්දහම් කර මියගිය
    කෙනෙක්....
    මගේ පියාගේ බලපෑමද?
    එවැනි හඬක් එන්නේ?
    ඔබ තුමාට දිගාසිරි ලැබේවා!

    • @විශ්වශක්තිදහම්
      @විශ්වශක්තිදහම්  2 года назад

      බොහෝවිට වියහැකි .ඔහු ශිලාදී පුන්‍ය සම්බාරයක් කල ගුනගරුක අයෙක් නම් දේවාත්මයක් ලබා ඔබේ පිහිටට පැමින ඇතිබව සැකකල හැක.මන්ද එම ඔබට පහලවන ලක්ශන ඉහල බලයක් ඇති කෙනෙකු ලංවීමෙන් ඉපදෙන්නකි

    • @jeewaea9842
      @jeewaea9842 2 года назад

      ඔබ තුමාට බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි.....ඇත්තටම මම දැනට ජෝතිෂ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා.......
      බොහෝ දෙනාට පිහිට වෙනවා...
      මුදලට සීමා කරන්නේ නැහැ....
      මගේ පියා සමග කවදා හෝ කතා කිරීමට අවස්ථාවක් ලබාගන්න පුළුවන් වෙයි ද?
      ඒ සඳහා කලයුතු දේ මොනවාද?@@විශ්වශක්තිදහම්

    • @විශ්වශක්තිදහම්
      @විශ්වශක්තිදහම්  2 года назад

      කලයුතුදේ වීඩියෝ වල සදහන් .ඔබට කිවයුතුදේ මෙහෙම කොටල නිම කොරන්න බැරිය

    • @jeewaea9842
      @jeewaea9842 2 года назад

      @@විශ්වශක්තිදහම් ඇත්තටම ඔව්... මම ඔබතුමා ගේ video බලා
      ඒ අනුව කටයුතු කරන්නම්.....
      වටිනා කාලය මා වෙනුවෙන් වැය කිරීම ගැන බොහොම පින් ලැබේවා!

  • @janakajayasekara231
    @janakajayasekara231 3 года назад

    Budu sarani

  • @Partywithtravellife
    @Partywithtravellife 2 года назад

    දැඩිමුන්ඩ දේව ආකර්ෂණයක් තියෙන අයකු හදුනා ගන්නේ කෙසෙද?

  • @thalagalakumari2280
    @thalagalakumari2280 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunathilakamunasinhe9130
    @gunathilakamunasinhe9130 2 года назад

    Gunathilaka

  • @prabashacreation3702
    @prabashacreation3702 3 года назад

    🙏🙏🙏

  • @ඉසුරුඅතාවුද
    @ඉසුරුඅතාවුද 3 года назад

    🙏🙏🙏🙏🙏