Nawagraha Santhiya | නවග්‍රහ සෙත් ශාන්තිය | Nawagraha Kavi | Nawagraha Pujawa | Seth Pirith

Поделиться
HTML-код
  • Опубликовано: 8 фев 2025
  • #Navagraha_Santhiya #Nawagraha_Shanthiya #නවග්‍රහ_සෙත් ශාන්තිය #නවග්‍ර‍හ_ශාන්තිය
    Nawagraha Santhiya | නවග්‍රහ සෙත් ශාන්තිය | Nawagraha Kavi | Nawagraha Pujawa
    නව අරහාදී බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ බලයෙන් නවග්‍රහ අපල දුරුවෙන්න මේ ගාථා දිනපතා කියන්න.
    බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ අනන්තයි, ඒ අනන්ත බලයෙන් මෙම ගාථා වලින් අපල දුරුවෙන හැටි ඔබම අත්දකින්න.
    අරහං බුදු ගුණෙන් අපේ හිරුගෙ අපල දුරුවේවා
    ලෙඩදුක් බිය නොවී කිසිත් සැපත සතුට ලංවේවා
    සම්මා සම්බුද්ධ තෙදින් සඳුගෙ අපල දුරුවේවා
    මාරක බාධක වැලකී අපේ පැතුම් ඉටුවේවා
    විජ්ජාචරණේ බලයෙන් අඟහරු දොස් දුරුවේවා
    වසවිස ගිනි සතුරු විපත් අප වෙත ළං නොමවේවා
    සුගතෝ බුදු ගුණෙන් අපේ බුධගෙ අපල දුරුවේවා
    ගුණ නුවණින් වැඩී සියළු සැප සම්පත් ඉතිරේවා
    ලෝකවිදූ තෙදින් අපේ ගුරුගෙ දෝස දුරුවේවා
    සතුට සමාදානය අපට නිරෝගි සුව වැඩිවේවා
    අනුත්තරෝ බුදු ගුණයෙන් සිකුරු අපල දුරුවේවා
    සිතුමිණ වැනි රුවන් ගැබක ආයුෂ අපගේ වැඩිවේවා
    පුරිසදම්ම සාර්ථි බල මහිමෙන් සැඩ සෙනසුරාගෙ
    අපල විකල භූත දෝස ගැටුම් වැටුම් හා කොඩිවින
    දුරැර සියළු මෙකී දෝෂ විලස සාදු ජය බෝරුක
    ජින පංජරයක් වේවා සෙනසුරු දොස් දුරුවේවා
    සත්ථා බුදු ගුණෙන් අපේ රාහු අපල දුරුවේවා
    යක්ෂ ප්‍රේත වින බන්ධන අහෝසි වී නැතිවේවා
    භගවා යන විදුරවියෙන් කේතු අපල ඉගිලේවා
    අපේ කයට බසට සිතට සැප සන්තොස වැඩිවේවා
    මකර කුම්භ මිථුන තෙරැස මාරක බිය දුරුවේවා
    කැපී කෝටියක්ම දෝස අපට ජය මග හෙළිවේවා
    සිංහ මේෂ ධනු තුන් රැස බාධක බිය දුරුවේවා
    තිසරණ සරණින් ජයසිරි සුබසෙත අපට ළංවේවා
    මීන කටක නුහුනු තෙරැස බාධක බිය දුරුවේවා
    ජීව සිද්ධි බලය අපේ බුදු සරණින් දුරුවේවා
    වෘෂභ කන්‍ය තුලා තෙරැස හැම ග්‍රහ දොස් දුරුවේවා
    දම් සරණින් අපේ අපල දුරුවී සිරි සෙතවේවා
    රාහු කේතු රවි සඳු කුජ බුධ කිවි සහ සෙනසුරු
    නීච පාප අපල අපේ සඟ සරණින් දුරුවේවා
    තෙරුවන් ගුණ සුවඳ අමා ඔසුවෙන් අපට සැපවේවා
    අපේ ගෙදර අයට මටද ජය සිරිසෙත ළංවේවා
    නවග්‍රහ සහ භූත දෝෂ සැම දුරුවී සැපවේවා
    ජය බෝ රුක මුනි පිටදුන් අපට ජය සේසත වේවා
    ජය සිරි මා බෝ රහුගේ දක්ෂිණ ශාඛා සෙවනේ
    දීප දූප මල් සුවඳින් ගිලන්පසින් පුද දෙමිනේ
    දහස් දෙනා එක් රොක් වී කරන මෙපින් මෙත් සිතිනේ
    මිය ගිය අප නෑ මිතුරන් සැම දෙන පින් ලැබ ගන්නේ
    nawagraha shanthiya, නවගුන පිරිත, නවග්‍රහ ශාන්තිය, නවගුණ වන්දනාව, ග්‍රහදෝෂ දුරු කිරීමට වන්දනාව, නවග්‍රහ සෙත් ශාන්තිය, nawagraha shanthiya piritha, nawagraha shanthiya mp3 download, nawagraha shanthiya mp3 free download, navagraha shanthiya, nawagraha shanthiya seth pirith, nawagraha shanthiya mp3, nawagraha shanthiya lyrics, nawagraha shanthiya sinhala pdf, nawaguna shanthiya, nawagraha shanthi seth pirith, nawagraha seth shanthiya, nawagraha shanthiya sinhala, nawagraha shanthiya kavi lyrics, nawagraha shanthiya download, seth kavi, kavi bana, seth kavi sinhala, ashirwada seth kavi, sitha niwana kavi, sinhala seth kavi, seth, seth kavi ha seth pirith, seth pirith, seth kawi, kavi, seth kavi mp3 download, seth kavi bana sinhala, seth kavi free download, seth kavi for pregnant mothers, kavi bana sinhala, seth kavi new, seth kavi mp3, seth kavi pdf, seth kavi bana
    මෙවැනි ධර්ම දේශනා වලට නිතර සවන් දෙන්න අපගේ සදහම් මණ්ඩපය YOU TUBE චැනලය SUBSCRIBE කරන්න. ඒ වගේම හැමෝටම බලන්න SHARE කරන්න
    මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා ..!!!
    තෙරුවන්ගේ අනන්ත ගුණ බලෙන් නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!!
    ~ සබ්බ දානං ධම්ම දානං ජිනාති ~
    ~ සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය ~
    ** මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න **
    At The Buddhist, we are dedicated to sharing the timeless teachings, practices, and wisdom of Buddhism to help you find peace, clarity, and spiritual fulfilment. Join us on this journey of inner exploration and enlightenment.
    What We Offer:
    ✨ Guided Meditations: Enhance your practice with guided sessions for mindfulness, concentration, and loving-kindness.
    ✨ Chanting and Prayers: Experience the soothing and transformative power of traditional Buddhist chants and prayers.
    ✨ Dharma Talks: Learn from insightful teachings and discourses on various aspects of the Buddhist path.
    ✨ Daily Practices: Incorporate Buddhist rituals and practices into your daily life for continuous growth and mindfulness.
    ✨ Cultural Insights: Discover the rich cultural heritage and traditions within the Buddhist community worldwide.
    Connect with Us:
    🔔 Subscribe: Don’t miss out on new content! Subscribe to our channel and turn on notifications.
    👍 Like: If you find our videos helpful and inspiring, please give them a thumbs up.
    💬 Comment: We love hearing from you! Share your thoughts, questions, and experiences in the comments below.
    📢 Share: Spread the wisdom of Buddhism by sharing our videos with your friends and family.
    Follow Us on Social Media:
    Watch us on TikToktiktok.com/@TheBuddhistChannel
    Like to our Facebook Page: The-Buddhist-103153548223987
    Join to our Facebook Group: groups/864446147500398
    Connect to WhatsApp Channel: whatsapp.com/channel/0029Va9GGJ87tkjHcdDooW3p
    May the teachings of Buddha guide you towards a path of peace, joy, and enlightenment. 🙏

Комментарии • 52

  • @GamagaSurange
    @GamagaSurange 20 дней назад +3

    කවිගේ අපල දුරුවේවා නිරෝගී වේවා

  • @GamagaSurange
    @GamagaSurange 20 дней назад +3

    බුදුසරණයි අපල දුරුවී නිරෝගී වේවා සතුටින් ඉන්න ලැබේවා ගේ වැඩ ඉක්මනින් ඉවරවෙවා දරුවෝ ලැබේවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumiduprageeth1147
    @dumiduprageeth1147 22 дня назад +2

    නවග්‍රහ සෙස්සාන්ති කවි බලයෙන් මගේ නිවසේ දරුවන්ට ස්වාමියාට මට තියෙන නවග්‍රහ දෝස දුරු වේවා සෙතක් ශාන්තියක් යහපතක්ම ලැබේවා නිදුක් නිරෝගී සුවයම ලැබේවා රැකීරක්ෂා කටයුතු දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sunethramalani2341
    @sunethramalani2341 2 дня назад

    Dinuththara ge apala දුරු වේවා

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 14 дней назад +3

    🙏🙏🙏 සියලු දෙනා ලොව සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා! මාගේ පව්ලේ දරුවන්ගේ සියලු ග්‍රහ අපල දුරුවේවා නිදුක් නිරොගි වේවා! දීගායු ලැබේවා සෙත් වේවා! සෙත් වේවා! 🙏🙏🙏🌹🌹🌹

  • @GamagaSurange
    @GamagaSurange 20 дней назад +3

    බුදුසරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 9 дней назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .බුදු .සමිදුනේ .මගෙ නමස්කාරයවෙිවා .🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 6 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි සාදු සාදු සාදු සාදු

  • @GamagaSurange
    @GamagaSurange 20 дней назад +1

    වැඩ ලැබේවා 🙏🙏🙏🙏🙏දියුණු වේවා

  • @PradeepChandana-r1q
    @PradeepChandana-r1q Месяц назад +1

    මාගෙතියන සියලුම අපල දුරුවෙවා සාදු සාදු සාදු

  • @roo4236
    @roo4236 3 дня назад

    Apala duru we duwage jeevithayata wasanawa uda we've! Budusaranai

  • @ShiromiPriyadarshani-n8d
    @ShiromiPriyadarshani-n8d 21 день назад +1

    Mage seyalu bala poroththu etu wewa.ammage asanepa duru wewa.

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 4 месяца назад +1

    Lahiru chanaka ge siyalu pathuma ituwewa.sthuthi obasamata.

  • @nayominisansala-f8j
    @nayominisansala-f8j 24 дня назад

    ඉදුෂගේ අපල දුරුවේවා!!🙏🙏

  • @DayaniDayani-tp8pq
    @DayaniDayani-tp8pq Месяц назад

    මගේ අම්මාටෛක්මන් සුවය ලැබේවා ඇය නීරෝගී වේවා

  • @DineshikaLakshani-ow8ev
    @DineshikaLakshani-ow8ev Месяц назад

    Mage mahaththayageth puthala dennageth siyalu apala duru wela sethakma wewa.

  • @chiranthambawita3836
    @chiranthambawita3836 Месяц назад +1

    ප්‍රවීන් කවීන්ද්‍ය
    තේහාන් තරීන්ද්‍ය
    පුතුන්ට සෙතක් සන්තිය ලැබේවා 🙏🏻

  • @ShiromiPriyadarshani-n8d
    @ShiromiPriyadarshani-n8d 21 день назад

    Daruwange buddeya wadi deunu wewa

  • @DissanayakaChandima-r1w
    @DissanayakaChandima-r1w 28 дней назад

    Chandima ethulu paule siyalu denage apala duru wewa

  • @kaviduudara8210
    @kaviduudara8210 Месяц назад

    Chenuli shanara chuti duwage senasuru apala duruwewa..🙏🙏🙏🙏

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 29 дней назад

    Sadu...sadu..sadu

  • @DirlukshiCharuka
    @DirlukshiCharuka 22 дня назад +2

    සාඩු❤❤❤❤❤❤❤😊😊😊
    😊😊

  • @chithrasarojini3115
    @chithrasarojini3115 Месяц назад

    Matat mage paule siyalu denatama yahapatakma wewa🙏🙏🙏

  • @chamikamadusanka6174
    @chamikamadusanka6174 4 дня назад

    Sadu sadu

  • @KumariKumari-v2r
    @KumariKumari-v2r 4 месяца назад +1

    Shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShiromiPriyadarshani-n8d
    @ShiromiPriyadarshani-n8d 21 день назад

    Mata lotharai wasanawak labewa.(R.laksha 10k)

  • @AnuAnulawathi
    @AnuAnulawathi 23 дня назад +1

    Namobuddaye bagewath u arahath u samma sambudu piyananta Mage names karayewewa 🪷🙏🪷🙏🪷🙏 Mage chuti duwa dipika piyedarshañi ta edamak gayek ekmanin labewa nilani Rosita dipika kiyana duwala ge haha apala awosi wewa munuburo minibiriyo banla Danna Amma mama anulawathe paule hamomatama haha apala awosi wewa diyunuwa salli milamudal labewa budusaranai pathtini ammage asirwadayen labewa siyalu sathwayom nidukwewa nirogewewa suwapathwewa budusaranai sadu 🪷🙏 sadu 🪷🙏🪷🙏💖

  • @dayabandara1797
    @dayabandara1797 14 дней назад

    සාඳුසාඳුසාදු

  • @rupikatisera323
    @rupikatisera323 15 дней назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MadushaniMadu-n7l
    @MadushaniMadu-n7l 4 месяца назад

    ගිනෙත් නෙත්මිත

  • @somasoma7355
    @somasoma7355 4 месяца назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KasunPiyumal-x6j
    @KasunPiyumal-x6j 9 дней назад

    Yenuli apala duruwewa

  • @NVKChandi
    @NVKChandi 12 дней назад

    Binal,sasmida,puthuga,gaha,apala,duru,wawa,Sath,santiya,labawa,

  • @somasoma7355
    @somasoma7355 22 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TharushiNethmini-g4i
    @TharushiNethmini-g4i 21 день назад +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍🌏🌏🌏

  • @sewwandhisuduwage9149
    @sewwandhisuduwage9149 3 месяца назад +1

  • @GamagaSurange
    @GamagaSurange 20 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dipanicvvv4021
    @dipanicvvv4021 22 дня назад

    👏👏👏👏👏👏👏👏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij Месяц назад +8

    Magat maga sameyat maga cuti putata maga paula සියලු danatma ලෝක වාසී සියලු danatma satak santeyk යහපතක් wawa සියලු ladaduk කරදර apala nawak grha.dosa දුරු වේවා නිදුක් නිරෝගී වේවා utum budu පියාණන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාව labawa .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷❤️❤️💚💚🧡🧡💛💛❤❤

  • @SudathDewalegama
    @SudathDewalegama 4 месяца назад +1

    Sudath dawalagama

  • @tppushpinkumara1334
    @tppushpinkumara1334 11 дней назад

    ❤😊 9:31 😊

  • @ImashDanishika
    @ImashDanishika Месяц назад +1

    ,,,,,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏,,,, ,,,,,,

  • @KuwaitCity-r4e
    @KuwaitCity-r4e 24 дня назад

    🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹🙏🙏🌹🌹

  • @AchiniAnuththara-k4i
    @AchiniAnuththara-k4i 9 дней назад

    Achini ruwani dedenage apla duru wewa

  • @nimalshantha2437
    @nimalshantha2437 4 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏