These were commissioned in 1992 (February if I'm not mistaken). First train ran from Colombo Fort to Polgahawela with then transported minister Wijayapala Mendis MP. Second train took off 15 minutes later from Colombo Fort to Meerigama.
The best DMU imported by SLR ..Hitachi & Huyandi combination still can accelerate like when they were new.All the engines doing a yomen service to SLR. The legend of the DMU family .SLR should preserve at lease one Loco when they retired .If not the SLR experts will scrap all like what they did to only one survived Garret loco of UPR line . Our experts r like that they import the engine then adjust the track or find they canot use our turntables or not suitable for our carriages .....a bunch of idiots visit b4 purchase no output
මේකට තවත් එක් කරුණක් එක් කරන්න කැමැතියි, මේක තමයි මුලින්ම ආධුනික drivers ලට දෙන dmu එක
ඇත්තටම මමත් ඒ ගැන දැනන් හිටියේ නෑ.බොහොම ස්තූතියි ඒ ගැන මාව දැනුවත් කළාට 😍😊😊
@@LifeOnRailsChannel ඔබතුමා දන්නවද sanath ranasinghe කියලා දුම්රිය රියදුරු මහත්මයෙක් දන්නවනම් reply කරන්න
Ow dannawa
@@LifeOnRailsChannel දන්නවනම් මට එතුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන් නන් ලොකු උදව්වක්
දුරකථන අංකය දන්නෙ නෑ 😐
මලකඩේ🥰🥰🥰කැලණි queen
1994-1997 කාලයේ කැළණි වැලි දුම්රියේ පාසැල් ගිය කාලය මතක් වෙනවා... හරිම සුන්දර කාලයක් ඒ කාලය ...
S8 සහා S11 දෙකම සුපිරි
ලන්කාවෙ හතර වටේම ගියා kandy පාර හැරුනම මම දම්ම විදියට සුපිරියක් තමය් speed එනවා brack කරනවා ආයේ ඉක්මනින් ෆිකප් වෙනවා සද්දෙත් ලස්සනයි ඒ වගේම ඒකේන් පිට වෙන දුමාරයත් වෙනම සුවදක් එනවා 😍
engine eke sadde,hone sadde, kochchiye warnaya,yanakota petti 2petthata peddena vidiya me dewal S8 anannayathawaya.supiri.man asama train eka.
පවර් සෙට්වලින්
" කගවෙනා" S8 පවර් සෙට් එක..දකුණු කළුතර.වේයන්ගොඩ.පොල්ගහවෙල.රඹුක්කන.පුත්තලම..ඔය හැම තැනකදිම මෙයා එක්ක ගිහිං තියනවා..ලග පිකප් කරලා බේක් ගහන සිස්ටම් එක පට්ට.මේවා සමහර ඒවා දිරලා නිසා මේ පවර් සෙට් එකට සමහරු කබල් සෙට් එක කියලත් කියනවා මොනවා උනත් පට්ටම සුපිරි පවර් සෙට් එක S8
These were commissioned in 1992 (February if I'm not mistaken). First train ran from Colombo Fort to Polgahawela with then transported minister Wijayapala Mendis MP.
Second train took off 15 minutes later from Colombo Fort to Meerigama.
මිහින්තලේ එහෙම යන්නේ S8 වන්දනා සමයේ.
මම ඉස්කෝලෙට යන්නේ මේකේ
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
ඔන්න බලන්න ආවා කොම්ලෝ ❤❤❤❤❤❤🤘🤘🤘🤘🤘🤘🤘
Much Love..😊😊
golfපිට්ටනිය බලන්න තියෙන අසාවට නුගේගොඩ ඉදන් කොටාරෝඩ් යන මම😇 . ඇත්තටම ආතල් ගමනක් ඒක😘
Aniwa
S8 සුපිරියි🙂
Japan train ekak supiri
ආසම එකක් තමයි
4:30 mage station eka, Lunawa!
Meka niyama channel eka! Dan nithara post karanne nadda?
supiriyak
I love new Intro
Thank you brother
S10 eka thamai lassama
S8 eke paddena seen eka thma shokema😂
Good
Thanks
කොළඹ කොටුව - රඹුක්කන ❤
Niyamai aiye
Thanks Malli 😊😍
S8 lovey
❤️🔥
ආසම එක❤️❤️
Supiri Video Ekak, Kinaru Ayya
Mage aluth video eka balanna puluwanda ?
Ok..😊
@@LifeOnRailsChannel Thank you Ayya
apith kalani waliye ❤️🙂
ට්රේන් ඇක්සිඩන්ට් ගැන වීඩියෝ එකක් ඕනේ
Aluth intro aka nam niyamai.....ma oyala video edit keranna software aka mokakda...👍✌️✌️
Adobe Premiere Pro
@@LifeOnRailsChannel thank you..aka download keranna puluvan da Nathan money payment keranna onada..?
Torrent ekak hoyaganna bro
@@LifeOnRailsChannel Ella..
8:50 meka harima kathai set karala tiyena widiya
fast pick up train 🔸
මේ විඩියෝ එකට s8 එක විවිධ වර්ණ වලින් හැඩවූ ඡායාරූප ටිකක් දැම්මනම් හොදයි.
Thete is no doubt at al S8 powerset engines models are best and dynanmic .
❤❤❤❤❤
Brother Auto generate Subtitles Indonesian language ekata Dala thiyenne Ai
Ewa auto genarate wena ewa , sinhala walata thama auto genarate wena subtitles support naha
S8 eka hodata plant kaloth hodai
Mata nm hoda s9 eka
I like
Mara iwasillen hitiye
8:10 තාත්තත් ඉදියා ඒකේ 😵😵
☺️☺️
හීන්දෙනියෙ 😐🙄
@@travelwithdevseth3503 නෑ යකො බෝම්බෙට අහූන එකේ ඉස්සරහම ඉදල තින්නෙ 😑😑
@@tlsl7111 😐💔happata
man asama ❤️❤️❤️❤️S8.
❤️❤️
The best DMU imported by SLR ..Hitachi & Huyandi combination still can accelerate like when they were new.All the engines doing a yomen service to SLR. The legend of the DMU family .SLR should preserve at lease one Loco when they retired .If not the SLR experts will scrap all like what they did to only one survived Garret loco of UPR line .
Our experts r like that they import the engine then adjust the track or find they canot use our turntables or not suitable for our carriages .....a bunch of idiots visit b4 purchase no output
🤟👍🤟👍🤟👍
Brother ai me train එකට මැදිරි අඩු වෙන් දාන්නෙ
Meke engine cc eka keeyada😁🚆❤️❤️
මට නම් s8 කිව්වම මතක් වෙන්නෙ අපේ පුත්තලම් ලයින් එක s 8 horn මයි ඇහෙන්නෙ මේව මයි දකින්නෙ
oya puttlam line eke daaa
දුම්රිය රියදුරු කෙනෙක් වෙන විදිහ කියලා දෙන්න
කැලණි queen ජපන් නේ s8 german MTU engine සුපිරියි!
ජපන් නේ s8 සුපිරියි!
Aiye s9 dmu eka ko
Re 9.30 anthima train eka. Eke yana un dannawa oke yama
s14 train eka gana oneeee
අපි S14 ගැන කරල තියෙන්නේ
S9,s10,s11,s12,s13,s14 yana dmus wala videos ewanna
අපේ චැනල් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...ඒවා බලාගන්න පුළුවන්..😍😊
Train Accident ගැන විඩියො එකක් කරමුද ලංකාවෙ.මෙකෙ.ඔය කිව්වහම.කුතුහලයක් ආවා
Ok...
මචන් ඔය S8 එක කොලඹ පුත්තලම දිව්වා නේද
Hamboo ow . Puttalam yannema owa thamai . s8 ma dakala epa wela mee paththe
@@ipoint421 එහෙමද ඕක හයියෙන් යනවද ඒ පැත්තේ ඉතින් ඕකේ සීට් එහෙම දුර ගමන් යන විදිහට නෙමෙයි නේ හදලා තියෙන්නේ 🤔
@@wonderofasia3174 ඒක තමා කියන්නෙ ඒත් එහෙ යවන්නෙ s8 අනේ මන්ද . මහ වේගෙකින් යන්නෙත් නෑ 50-55 තමා
@@ipoint421 අඩෝ why බන් මෙච්චර හොද කොච්චි තියෙද්දි ඔය පරණ ලඩි යවන්නේ 😪
@@wonderofasia3174 කියල වැඩක් ණා s8 සාර්ථකයි තමා හැබැයි පුත්තලම වගේ දුරකට ඒක ගැලපෙන්නෙ නෑ
ඇහැළියගොඩට පාර දික් කරන එක වෙයිද. මේ දවස් වල සිග්නල් ලයින් එකක් ගහනව නේද😊
එක එක ලෙටර්හෙඩ් වලින් අරහෙම කරනවා මෙහෙම කරනවා කියල කියනවා....හරි Statement එකක් කියන්න අමාරුයි...
S8 දුම්රිය පේරාදෙණිය -බදුල්ල කොටසේ ධාවනය නොකරන්නේ ඇයි?
Meka japan nme korean.. Engine eka Germany
Dennm hena paranai owa
ඔයාට Aluth Video eka amathaka unada 🙄 mesathiye s9
මතකයි මතකයි..චූටි ගැටලුවක් නිසා දාන්න බැරිවුණා...😐😐 මේ ඉරිදා හෝ ඊට කලින් දාන්න බලන්නම්
කැලණිවැලියේ S8 එකයි S12 එකයි නැතුව වෙන එකක් යවන්නම බැරිද අයියේ.?
Baha
W3 සහ M7 යොදවන්න පුළුවන්.ඒ්ත් ඒවා රැමේනියානු මැදිරි සමඟ ධාවනය කල යුතු නිසා ඒවා ගමන් කරවීමට නොහැක....
@@LifeOnRailsChannel rumanian compartments awulda??
රුමේනියන් මැදිරි දිගින් වැඩියි.කැළණිවැලි දුම්රිය මාර්ගය කියන්නේ තීව්ර වංගු සහිත මාර්ගයක් නිසා එවැනි දිග මැදිරියක් අර වගේ වංගුවලින් හරවන්න අමාරුයි.එයින් පීලි පැනීමක් පවා සිදුවිය හැකියි
@@LifeOnRailsChannelලංකාවේ දැනට රුමේනියානු මැදිරි කීයක් තියෙනවද ??
S11 mokakda mekane ladi....S11 mage asama eka
පුත්තලම් මාර්ගයේ කට්ටියට එපාම කරපු කෝච්චිය s8 🤬
oya puttlam line eke daa
@@samahithkisara8442ඒ ඔයාට වෙන්න ඇති අපිට එහෙම් නැ😂😂
kelani velly line ekata gelapennema ❤️❤️❤️❤️S8.kv line king.