Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
M4 & s13 ගැන විඩියො එකක් දාන්න්කෝ 😍♥️, video එක හොඳයි
Thank you ❤
Subbed! Loved the trivia! Thank you!
Maru..niyamai ❤️
M9 (2000)M11 (2018)M8 (1996)M10 (2011)M8A (2001)
My Favourite M06 ❤
ලංකාවෙ පාලකයින්ගෙ බංකොලොත් කෙරුවාවට එක උදාහරනයක් තමයි M9 එන්ජිම😥
Gammak
Nicerrr❤
ආදරෙයි මම ඩයට ආදරෙයි
නියම
සුපිරි ...කොල්ලෝ
Best locomotives are M2,M6 and M9 engines are imported from western countries that mostly running up country routes and intercity trains.
Thawa video danna.❤️
Lassanai
Thank you ❤️
Grate
I love train engine 😍😍😍😍😍😍😍😍😍😘😘😘
🔥❤
Mee too
කබල් කෝච්චි පෙට්ටි සේරම යකඩ වලට විකුනලා දාලා හරි. ඒ වගේම එන්ජින් ටිකෙන් අලුත් ඒවා විතරක් තියාගෙන පරන ටික වෙනත් රටකට විකුනන්න පුලුවන් නම් විකුනලා දාලා ජපානයේ, චීනයේ වගේ luxury කෝච්චි ටිකක් ගෙනාවා නම් කොච්චර දෙයක්ද.. විදෙස් සංචාරකයෝ ඇවිල්ලා නෝන්ඩි කරලා යනවා චාටර් කියලා😢😢 මම දැක්කා සංචාරකයෝ කිහිප දෙනෙක්ම thumbnail එකේම දාලා තිබ්බා චාටර් කරලා. ඌ නිදන මැදිරියේ ටිකට් අරන් ඌට එපාම වෙලා ඇතුල දැක්කම
😍👍
❤❤🔥
❤️🔥❤️🔥
Ft
Ela
Power set gana video ekak karannako....
ඉදිරියේදි බලාපොරොත්තුවන්න ❤
My best locomotive is M6 only because it’s so beautiful and powerful sound.
Canadian GM 14 engines Canadian Montreal locomotive works 12 engines(BOMBADIER CANADA)
🤩🤩
❤❤❤
M6 එන්ජිම එච්චර පවර්ෆුල් නැද්ද කදුවල වැඩිම බරක් අදින්නෙ එම එන්ජිමනෙ මම 2016 බන්ඩාරවෙ ඉදන් රාගමට එනකොට බදුල්ලේ ඉදන් පෙට්ටි 13 තනි එංජිම තව ඉස්ටේශමකට ඇද්ද ඒ කදුවල තනි එංජිමක් පෙට්ටි 13 ඇදන් එනව කියල හිතා ගන්නවත් බෑ
M06 එක 1650hp
m6 doble head kranw neda 😊 badulle indan pattipolata enna eyata upcountry madiri 10 k vithara thaniyen adan yanna amarui 😢 palleha duwana evage power wadi harawanna amarui laga pikap na himin himin addala tikak dura giyama thamai pikap wenne mn danna widihata m6 godak laga pikap harawanna ehema lesi ekai ewa upcountry pswichchi karanne
👍👍👍👍👍
Anna ada engine eķak tawa podden kolamba bere malu allanawa 😊😊😊
❤❤❤❤❤
M9 වල 3220 hp තිබ්බට ලංකාවෙ බාවිතා කිරීමේදී 1800hp වෙනකන් අඩු කරලා තියෙන්නේ
3229 නෙවෙයි 3900 hp
M9 දුවන්න 2කම ELS එකේ නවත්තලා😂 2ක් විසිකරලම දාලා අපරාදෙ සල්ලි 😂
@@dinukaprabodha6155 අර පාහර මහගෑණිගෙ වැඩ තමයි.😥
Gini gatta@@dinukaprabodha6155
ඇයි එ
ඉන්දියාව කෝච්චි එන්ජින් පවා හදනවා. අපි😢
ඉන්දියාව දුම්රිය ඇන්ජිනුත් හදනව අපි......අපි පුකතියාගෙන ඉදගෙන යනව..
තෙල් තියනවා නම් ඔය සේරෝම බලාගතු මල්ලි
Thama wadakarana awa kiwanam thama hoda
Okkoma thawama wada ❤
හැබැයි හැමදාම මග
Lankawe powerful engine eka m11
M 11 ta vada s 14 speed vedine ?
M9 Engine set eken ekak goda gnn beri vidiyt vinasa wela neda...
Ow 💔😥
Lankawata aluthin langdi engine ahema geenna tiyenawada....
ලගදිනම් ගේන්නේ නැති වෙයි රට තියෙන තත්වෙත් එක්ක බලද්දි ❤
බලවේග කට්ටල හා එන්ජින් කියන්මෙ දෙකක්ද...පොඩ්ඩක් වෙනස කියන්නකො
බලවේග කට්ටලයක් කියන්නේ එන්ජින හැරවීමකින් තොරව මැදිරි සමග දෙපැත්තටම ගමන් කරන්න පුලුහන් ඒවට. ලේසියෙන්ම හොයා ගන්න පූලුහන් කෝච්චියේ ඉස්සරහා මූනයි පිටිපස්සෙ මූනයි එක වගේ. තව ලංකාවේ තියෙන හැම බලවේග කට්ටලයක්ම Class S ඛාන්ඩයෙන් නම් කරලා තියෙන්නේ.
M4 M2 engine eka mekata adala nadda
Na මේ එන්ජින් වලට වඩා බලයෙන් අඩුයි
ලංකාවට කොච්චර අව්ල් උනත් (අව්ල් කරගත්තත් m9 එකේ අමුතු ගැම්මක් තියේ😑❤
❤️❤️
ඒ ඉතින් අලුත් වැඩියා කරපු නිසා
Class m6 බලගතුම එන්ජිමක් නෙවේයි ද?
නෑ m6 එකේ උපරිම බලය 1650hp
@@ceylonrailwaygallery ha hari thanks👍💞
Okoma Indian ne TVs wage athi
හරියටම හරි 😂❤
M2 m4 😢
Canada engines where
M2 1425hpM4 1750hp
මීටර් වෙනුවට අඩි වශයෙන් නිවැරදි විය යුතුයි මං හිතන්නේ
Ko M4 🥺😓
M4 එක මේ එන්ජින් වලට වඩා බලයෙන් අඩුයි 1750 hp
කෝ M6 එන්ජිම
M 06 එක 1650 hp මේවාට වඩා බලයෙන් අඩුයි
Ko M4
මේ එන්ජින් 5 ට වඩා බලයෙන් අඩුයි M4 එක 1750hp
s12 s14 powerful nadda
එක එන්ජිමක් 1950hp
Ethakota s8 eka
@@HarshanaHeshan-l4i s8 එක 1430hp
මීට වඩා ලොකු එන්ජින් දෙකක් පුත්තලම සිමෙන්ති කම්හලේ තියෙනවා....
නැහැ wdm6 මාදිලියේ එන්ජිම අශ්වබල 1350. අනිත් එන්ජිමේ අශ්ව බල 700 CUMMINS VTA 28L බල සැපයුම් එන්ජින් දෙකක් තියෙන්නේ මේවට වඩා බලයෙන් අඩුයි. මම එම දුම්රිය එන්ජින් දෙක පිලිබදවත් විඩියෝවක් කරන්නම් ❤
කෝ M6 එන්ජිම?
1650hp
Coco kiynne mokda oi
එන්ජිමේ ඇක්සල වල සැකැස්සම
මීනගයා එකේ එන්ජින් එක මොකක්ද
M2 hari M6 ekak hari yanne
Indian not durable and has lot of problems.
❤❤❤❤
M4 & s13 ගැන විඩියො එකක් දාන්න්කෝ 😍♥️, video එක හොඳයි
Thank you ❤
Subbed! Loved the trivia! Thank you!
Maru..niyamai ❤️
Thank you ❤
M9 (2000)
M11 (2018)
M8 (1996)
M10 (2011)
M8A (2001)
My Favourite M06 ❤
ලංකාවෙ පාලකයින්ගෙ බංකොලොත් කෙරුවාවට එක උදාහරනයක් තමයි M9 එන්ජිම😥
Gammak
Thank you ❤
Nicerrr❤
Thank you ❤
ආදරෙයි මම ඩයට ආදරෙයි
Thank you ❤
නියම
Thank you ❤
සුපිරි ...කොල්ලෝ
Thank you ❤
Best locomotives are M2,M6 and M9 engines are imported from western countries that mostly running up country routes and intercity trains.
Thawa video danna.❤️
Thank you ❤
Lassanai
Thank you ❤️
Grate
I love train engine 😍😍😍😍😍😍😍😍😍😘😘😘
🔥❤
Mee too
කබල් කෝච්චි පෙට්ටි සේරම යකඩ වලට විකුනලා දාලා හරි. ඒ වගේම එන්ජින් ටිකෙන් අලුත් ඒවා විතරක් තියාගෙන පරන ටික වෙනත් රටකට විකුනන්න පුලුවන් නම් විකුනලා දාලා ජපානයේ, චීනයේ වගේ luxury කෝච්චි ටිකක් ගෙනාවා නම් කොච්චර දෙයක්ද.. විදෙස් සංචාරකයෝ ඇවිල්ලා නෝන්ඩි කරලා යනවා චාටර් කියලා😢😢 මම දැක්කා සංචාරකයෝ කිහිප දෙනෙක්ම thumbnail එකේම දාලා තිබ්බා චාටර් කරලා. ඌ නිදන මැදිරියේ ටිකට් අරන් ඌට එපාම වෙලා ඇතුල දැක්කම
😍👍
Thank you ❤
❤❤🔥
Thank you ❤
❤️🔥❤️🔥
Thank you ❤
Ft
Thank you ❤
Ela
Power set gana video ekak karannako....
ඉදිරියේදි බලාපොරොත්තුවන්න ❤
My best locomotive is M6 only because it’s so beautiful and powerful sound.
Canadian GM 14 engines
Canadian Montreal locomotive works 12 engines(BOMBADIER CANADA)
🤩🤩
Thank you ❤
❤❤❤
Thank you ❤
M6 එන්ජිම එච්චර පවර්ෆුල් නැද්ද කදුවල වැඩිම බරක් අදින්නෙ එම එන්ජිමනෙ මම 2016 බන්ඩාරවෙ ඉදන් රාගමට එනකොට බදුල්ලේ ඉදන් පෙට්ටි 13 තනි එංජිම තව ඉස්ටේශමකට ඇද්ද ඒ කදුවල තනි එංජිමක් පෙට්ටි 13 ඇදන් එනව කියල හිතා ගන්නවත් බෑ
M06 එක 1650hp
m6 doble head kranw neda 😊 badulle indan pattipolata enna eyata upcountry madiri 10 k vithara thaniyen adan yanna amarui 😢 palleha duwana evage power wadi harawanna amarui laga pikap na himin himin addala tikak dura giyama thamai pikap wenne mn danna widihata m6 godak laga pikap harawanna ehema lesi ekai ewa upcountry pswichchi karanne
👍👍👍👍👍
Thank you ❤
Anna ada engine eķak tawa podden kolamba bere malu allanawa 😊😊😊
❤❤❤❤❤
Thank you ❤
M9 වල 3220 hp තිබ්බට ලංකාවෙ බාවිතා කිරීමේදී 1800hp වෙනකන් අඩු කරලා තියෙන්නේ
3229 නෙවෙයි 3900 hp
M9 දුවන්න 2කම ELS එකේ නවත්තලා😂 2ක් විසිකරලම දාලා අපරාදෙ සල්ලි 😂
@@dinukaprabodha6155 අර පාහර මහගෑණිගෙ වැඩ තමයි.😥
Gini gatta@@dinukaprabodha6155
ඇයි එ
ඉන්දියාව කෝච්චි එන්ජින් පවා හදනවා. අපි😢
ඉන්දියාව දුම්රිය ඇන්ජිනුත් හදනව අපි......අපි පුකතියාගෙන ඉදගෙන යනව..
තෙල් තියනවා නම් ඔය සේරෝම බලාගතු මල්ලි
Thama wadakarana awa kiwanam thama hoda
Okkoma thawama wada ❤
හැබැයි හැමදාම මග
Lankawe powerful engine eka m11
M 11 ta vada s 14 speed vedine ?
M9 Engine set eken ekak goda gnn beri vidiyt vinasa wela neda...
Ow 💔😥
Lankawata aluthin langdi engine ahema geenna tiyenawada....
ලගදිනම් ගේන්නේ නැති වෙයි රට තියෙන තත්වෙත් එක්ක බලද්දි ❤
බලවේග කට්ටල හා එන්ජින් කියන්මෙ දෙකක්ද...පොඩ්ඩක් වෙනස කියන්නකො
බලවේග කට්ටලයක් කියන්නේ එන්ජින හැරවීමකින් තොරව මැදිරි සමග දෙපැත්තටම ගමන් කරන්න පුලුහන් ඒවට. ලේසියෙන්ම හොයා ගන්න පූලුහන් කෝච්චියේ ඉස්සරහා මූනයි පිටිපස්සෙ මූනයි එක වගේ. තව ලංකාවේ තියෙන හැම බලවේග කට්ටලයක්ම Class S ඛාන්ඩයෙන් නම් කරලා තියෙන්නේ.
M4 M2 engine eka mekata adala nadda
Na මේ එන්ජින් වලට වඩා බලයෙන් අඩුයි
ලංකාවට කොච්චර අව්ල් උනත් (අව්ල් කරගත්තත් m9 එකේ අමුතු ගැම්මක් තියේ😑❤
❤️❤️
ඒ ඉතින් අලුත් වැඩියා කරපු නිසා
Class m6 බලගතුම එන්ජිමක් නෙවේයි ද?
නෑ m6 එකේ උපරිම බලය 1650hp
@@ceylonrailwaygallery ha hari thanks👍💞
Okoma Indian ne TVs wage athi
හරියටම හරි 😂❤
M2 m4 😢
Canada engines where
M2 1425hp
M4 1750hp