How do Sri Lankan train changes track

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 271

  • @SamithaSumedha
    @SamithaSumedha 2 года назад +13

    මේකෙ අඩුපාඩුවක් තියෙනව වීඩියෝ එකේ.... මේකට කියන්නෙ ටර්න් ටේබල් එකක් කියල.... මේක ඇත්තටම අවශ්‍ය වෙන්නෙ සමහර එන්ජින් වලට..... සමහර එන්ජින් වල දිග පැත්ත කොට පැත්ත කියල කොටස් දෙකක් තියනව මේ පේන එන්ජින් එක වගේ ඒකට කියන්නෙ short head සහ long head කියලයි short head කියන්නේ කොට පැත්ත long head කියන්නේ දිග පැත්ත.... අවශ්‍යතාවය වෙන්නේ දුම්රිය පදවන ඉංජිනේරුවරයාට (ඔවු ඔවු කෝච්චියක engine driver කෙනෙක්ට කියන හරිම නම තමයි locomotive engineer කියන එක) යනකොට සහ එනකොට දුම්රිය මාර්ගය හොඳට පේන එක.... ඒත් දිග පැත්ත ඉස්සරහට තියෙනව නම් දුම්රිය මාර්ගය හරියට පේන්නෙ නැහැ ඉංජිනේරුවරයාට.... ඒක නිසා කොට පැත්ත සෑම විටම ඉස්සරහට හැරවෙන්න ඕන අන්න ඒක නිසා තමයි මේ turntable එක කියන උපකරණය පාවිච්චි වෙන්නේ විශේෂයෙන්ම බදුලු මාර්ගයේ වගේ දුෂ්කර මාර්ගයක පාර හොඳින් පේන්න ඕන නිසා තමයි මේ turn table එකක් පාවිච්චි කරන්නේ කොට පැත්ත ඉස්සරහට ගන්න..... මේ තොරතුරත් ඔය ඔය video එකේ තිබුන නම් වටිනව....

    • @dulminisandunika5233
      @dulminisandunika5233 2 года назад +2

      පැහැදිලි හැදින්වීමක්,,,දැනුයි දැනගත්තෙ 😃💖

    • @SamithaSumedha
      @SamithaSumedha 2 года назад +1

      @@dulminisandunika5233 බොහොමත්ම ස්තුතියි මේ තොරතුරු නිවැරදී!!!

    • @rajakarunalalitha2852
      @rajakarunalalitha2852 2 года назад

      Thank you very much for your detailed reply

    • @SamithaSumedha
      @SamithaSumedha 2 года назад

      @@rajakarunalalitha2852 the pleasure is all mine....

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 2 месяца назад +2

      ඩීසල් එන්ජින් ලංකාවට ගේන්න කලින් තිබුනෙ වාෂ්ප එන්ජින් විශේෂයෙන් මෙම ටර්න්ටේබල් භාවිතා කලේ වාෂ්ප එන්ජිම හරවන්න මොකද වාෂ්ප එන්ජිමේ පිටුපස තියෙන්නෙ එන්ජිමේ ලිප දැල්වීමට අවශ්‍ය ගල් අඟුරු ඒකනිසා ඒපැත්ත ඉදිරියට ධාවනය කිරීම එන්ජිම ධාවනය කරන රියදුරුට අපහසුයි ඒක නිසා තමා මුලින්ම ඔය ටර්න්ටේබල් සුදු ජාතිකයින් ඒවා තෝරාගත් දුම්රිය ස්ථානවල ස්ථාපිත කලේ. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයෙත් එකක් තියෙනව. හේතුව ඉස්සර මම දන්නකාලෙත් වාෂ්ප එන්ජින් යොදවා ධාවනය කල දුම්රිය බණ්ඩාරවෙල ට පමණක් පැමිනි ඒවා තිබුන. ඒවා නැවත ආපසු ධාවනයේදී එන්ජිම හැරවීම අනිවාර්යයෙන්ම සිදුකල යුතුයි .ඩීසල් එන්ජින්වල තියෙන් ප්‍රශ්නෙ කොට පැත්ත(short head ) සහ දිග පැත්ත (long head) දිග පැත්ත ඉස්සරහට දැම්මම රියදුරුට සහ රියදුරු සහයකට මාර්ගයේ ඉදිරිය දර්ශනය වන ප්‍රමාණය අඩුයි . තවද සමහර එන්ජින් දිගින් වැඩි ඒවගේ රෝදපද්ධතියේ සැකැස්ම උඩරට මාර්ගයට ගැලපෙන්නෙ නැති අවස්ථා තියෙනව . එවිට පීලි පැනීමට ඇති හැකියාව වැඩියි . නමුත් දිග පැත්ත ට දුම්රිය මැදිරි අමුණපුවහම එම හැකියාව අඩුයි.

  • @sunshaing1232
    @sunshaing1232 2 года назад +28

    දැකලම නෑ.මට හරීම ගැටලුවක් තිබුනා මේක කොහොමද කරන්නේ කියලා. වටිනවා වීඩියෝ එක....👍👍👍👍

  • @shashazikku6726
    @shashazikku6726 2 года назад +23

    අද තමා දැක්කේ,,, සුපිරි 👌👍

  • @w.chalanaravihara7547
    @w.chalanaravihara7547 2 года назад +70

    අඩෝ මන් හිතුවේ ඒක මැශින් එකක් ආදාරයෙන් කැරකෙනවා කියලා අරූ නම් දුටුගැමුනු රජතුමා ගාව හිටපු එකෙක් වෙන්න ඕන 😁

    • @දුමියා-ඟ5ව
      @දුමියා-ඟ5ව 2 года назад +7

      සරල භෞතික විද්‍යා න්‍යායයක් එතන තියෙන්නෙ මචං. අපිට උනත් ඒක කරකවන්න පුලුවන්.....

    • @sajanmanujaサジャン
      @sajanmanujaサジャン 2 года назад +2

      @@දුමියා-ඟ5ව ow eka aththa

    • @sololion3114
      @sololion3114 2 года назад +2

      @@දුමියා-ඟ5ව බල ඝූර්ණය

    • @samandiwanigasekara1118
      @samandiwanigasekara1118 2 года назад +2

      @@දුමියා-ඟ5ව yep its true

  • @chathurikalakmali6672
    @chathurikalakmali6672 2 года назад +5

    Thanks...මෙහෙම හරි දැක්කෙ අද..

  • @sigarambharathi
    @sigarambharathi 2 года назад +2

    This is amazing than power sets. Greetings from Sri Lanka.

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 2 года назад +3

    බණ්ඩාරවෙලත් එකක් තියෙනවා, නානුඔයෙත් එකක් තියෙනව. මගේ පියා 1975 බදුල්ලෙ හිටිය සහන දුම්රියස්ථානාධිපතිවරයා ඒකාලෙ බදුල්ලෙ හිටිය ධාවනාගාර ෆෝමන්වරයා ඉතාම දක්ෂයෙක්.ඔහුගේ නම මට මතක විදිහට නවරත්නම්. ඔහු මගේ හොද හිතවතෙක්

  • @KanzathulEreshiyaKhalid
    @KanzathulEreshiyaKhalid 8 месяцев назад

    I have heard about this because my uncle father was an engine driver, but have never seen. Thank you

  • @priyantha19452
    @priyantha19452 2 года назад +12

    කොච්චර බැලුවත් කොච්චර ගියත් එපාවෙන්නේ නැති දෙයක් තමයි කෝචිචිය

  • @weeragoda8641
    @weeragoda8641 2 года назад +2

    සුපිරි වැඩක් හිතුවොත් ලංකාවෙ කොල්ලන්ට බැරිදෙයක් නැ වෙලා තියෙන්නෙ දක්සයන්ට අත දෙන්ට කවුරැත් නැති එකයි නැවතත් මෙ හෙළ දිපෙ ගොඩ ගන්ටනමි රාවනා රජු හරි දුටු ගැමුනු රජු හරි එන්ට ඹිනෙ එතකොට තමයි මෙ දක්ස්ස යන්ට රටෙ තැනක් තියෙන්නෙ පිටින් කිසිම දෙයක් ගේන්ට ඹිනෙ නැ අපෙ එවුන් ටික නැගිටිටල දියුනු කරල ගත්තනමි මුලු ලෝකෙටම නෙලන්ට පුලුවන් හොරැ කොමිස් කාරයො හින්දයි බැරි සුපිරි වැඩක් නුබලාට ජය

    • @samindalanjana
      @samindalanjana 2 года назад +1

      ඕවා ඔක්කොම සුද්දො හදපුවා බන් 🙄

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 года назад

      ape ewun suddo hadala deepu kochchiwala sapata gihin untama baninawa suddo rail paarawal tika daala dunne natnam apata ekath naha suddo mee daapu rail paarawal tika api wiyadam karala daanna giyanam me rate kanna nathiwa minissu asaranaeenawa dan balanna rail paarawal thiya waahana walata gahanna indana gannawath baruwa ne api inne

    • @danuka0
      @danuka0 2 года назад

      @@w.kdissanayake3230 ඒ පීලි නෙමෙයි ගොනො දැන් තියෙන්නෙ .මොකද උන් අපිට ආදරේට හදපුව නෙමෙයි ඕවා 🤭

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 года назад

      Oyaata wada hondata mama dannawa suddo ekaale daapu peeli dan naha kiyala ewa gewunama aluth ewa danawa anika mama peeli gana meke sadahankarala nahane mekath dana gannawa suddo daapu peeli dan nathiunata paara thiyenawa anika mekath dana gannawa mamath dumriya departhamenthuwata sambanda kenek

    • @lakshanchamika9492
      @lakshanchamika9492 8 месяцев назад

      ​@@w.kdissanayake3230මචන් ඔය පාරවල් හැදුවෙත් ලන්කාවෙ උන්ම තමා ඕකෙ ප්ලෑන් කරපු එකයි අමුද්‍රව්‍ය ගෙනාපු එකයි තමයි සුද්දො කරේ

  • @sithumgamage3643
    @sithumgamage3643 2 года назад +8

    Thnks you so much ...අද තමයි දැක්කේ wow nice

  • @pamsaparamadu5522
    @pamsaparamadu5522 2 года назад +11

    How many transport ministers came and went since 1948. Had anyone done to improve this. The British who introduced this and the India which started at the same time like Sri Lanka has improved tremendously. May God bless those 2 youth who are labouring to get thousands of commuters to their destination in time.

    • @jama.6998
      @jama.6998 2 года назад

      You are right, it is very old and outdated way.

  • @itrainodyssey
    @itrainodyssey 2 года назад +2

    Excellent. Superb.

  • @malikakala3934
    @malikakala3934 2 года назад +3

    නියමයිනේද👍👍👍👍

  • @jagathkumara9901
    @jagathkumara9901 2 года назад +8

    හයියෝ මම දැනට අවුරුදු විස්සකට කලින් දැක්කෙත් අතින් කරකවනවා තාමත් එහෙමයි,මේකට මෝටරයක් හයිකර ගත්තනම් අර සේවකයො දෙන්නා ඕනෙත් නෑ Driverටම කිසිම මහන්සියක් නැතුව හරව ගන්න තිබුනා,අපේ රට දියුනු වෙන්න හිතලවත් නෑ කියන එකට මේවා තමයි හොඳම සාක්ෂි.

    • @lakshanchamika9492
      @lakshanchamika9492 8 месяцев назад

      දැන් ඕවට මෝටර් හයි කරන්න පිස්සුද බන් දැන් තියන කෝච්චිවල එන්ජින් ඔහොම කරකවන්න දෙයක් නෑ දැන් ඕවයින් සමහරක් පාවිච්කි කරන්නෙත් නෑ අපේ දුම්රිය පද්දතිය දියුනුවෙලා පොඩ්ඩක්විතර හැබැයි තවමත් පරන කෝච්චි කීපයක් දුවනො සමහර මාර්ගවල ඒකයි සමහර තැන්වල ඕක තවම ක්‍රියාත්මක වෙන්නෙ

  • @rohandilina5727
    @rohandilina5727 2 года назад +2

    අදමයි.දැක්කේ..ස්තූතී.

  • @dihanthenura5330
    @dihanthenura5330 2 года назад +17

    ඔය ඉන්ජින් දෙපැත්තටම යන්න පුලුවන් කියලා මම හිතුවේ හරවන්න ඕන නෑ කියලා😎😋

    • @Bravo-King
      @Bravo-King 2 года назад +1

      මේ එන්ජිම දෙපැත්තටම යන්න පුළුවන් එත් එක පැත්තක් (යාන්ත්‍රික කොටස) දිග වැඩි නිසා ළඟ සහ රියදුරු අසුනට විරුද්ධ පැත්ත හොඳින් පෙනෙන්නේ නෑ, එක නිසා දුර ගමන් යනකොට වඩා හොඳින් පෙනෙන්න රියදුරු කොටස ඉස්සරහට හරවා ගන්නවා

    • @--AS--
      @--AS-- 2 года назад

      Depeththata ynna puluwn

    • @upulshantha4524
      @upulshantha4524 2 года назад

      මේ එන්ජිම හරවන එකක් තියෙන්නෙ අලුත්ගම දුම්රිය ස්තානයෙ

  • @anushacroos60
    @anushacroos60 2 года назад +2

    ඇත්තමයි අද තමයි දෙක්කේ.👌👌👌

  • @chanakafernondo4070
    @chanakafernondo4070 2 года назад +1

    Ela අක්කෙ

  • @anushageekiyanage98
    @anushageekiyanage98 2 года назад

    Hodak watina video ekak. Kawadaawath dakala na. Godak pin obathumalata

  • @hutan7002
    @hutan7002 2 года назад +4

    මාත් ඕතන එන්ජිමක් හරවන්න සෙට් උනා එකදවසක් මගෙ යාලුවෙක් එක්ක

  • @JananiLakshika-hk3dy
    @JananiLakshika-hk3dy 5 месяцев назад

    vary beautifull

  • @aubakkarrasak383
    @aubakkarrasak383 2 года назад +1

    Niyamai thank you 👍👍👍💕💕💕

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 года назад +4

    දැක්කමයි.👍නියමයි.

  • @indhu358
    @indhu358 2 года назад

    අදමයි කෝච්චිය හරවනවා දැක්කෙ ..
    බොහොම ස්තූතියි ඔබට ..👍👍❤️

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake Месяц назад

      කෝච්චි නොවෙයි බන් එන්ජින් 😂😂😂😂🐂🐂🐂

  • @neranjanmadusanka3470
    @neranjanmadusanka3470 2 года назад +1

    Wow 👍👍👍👍👍👍👍

  • @hotboonaja196
    @hotboonaja196 2 года назад

    සුපිරි

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 2 года назад

    Wow🔥🔥🔥🔥 thank you somuch

  • @JananiLakshika-hk3dy
    @JananiLakshika-hk3dy 5 месяцев назад

    vary did
    🤗🤗🤗🤗🤗

  • @nisha1675
    @nisha1675 2 года назад +1

    අපි ඊයෙ ත්‍රිකුණාමලේ යනගමන් ගල් ඔය ස්ටේශන් එකේදි හරවනවා බලන්න ගියා පෙර පාසලේ ළමයි අරන්.එන්ජින් එක හරවලා ගියාට පස්සෙ ළමයින්වත් නග්ගලා වටයක් කැරකුවා.

  • @SRILANKATRAINTV
    @SRILANKATRAINTV 2 года назад +8

    👍👍👍👍👍👍

  • @RNPgroup
    @RNPgroup 2 года назад +8

    අපේ තාත්තාත් badulla railway station eke thamai

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 года назад

      thaththa monawa karana kenekda

    • @nilanthiwijemanna9791
      @nilanthiwijemanna9791 2 года назад +1

      Badulle koheda..

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 года назад

      Mage piya ekdahas nawasiya haththa pahe badulle hitiya sahana dumriya sthanadhipathiwarya

    • @tamelearnbook
      @tamelearnbook 2 года назад +1

      @@w.kdissanayake3230 😍

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 года назад

      Sahana dumriya sthanadhipathiwaraya kiyanne yam dumriya sthanayaka badulle sita rambukkana dakwa yam dumriya sthanadhipathiwarayek niwadu gath wita ohuge rajakari aawaranaya karana niladhariya

  • @chalaniprabodika6152
    @chalaniprabodika6152 2 года назад +1

    Rohan ayya 🥰

  • @dropkoki6027
    @dropkoki6027 2 года назад +2

    අපේ ගෙවල් ලග..💓💓

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 года назад

      Oya inne mailagasthanneda aapith ekdahas nawasiya haththapahe mailagasthannee hitiye

    • @nnnnnnnnnnnn9640
      @nnnnnnnnnnnn9640 2 года назад +1

      🤣🤣🤣🤣🤣🤣 Apith me laga thama......

    • @dropkoki6027
      @dropkoki6027 2 года назад

      ඉන්න ඉතින් කවුද අල්ලන් හිටියෙ.😒

  • @nihaldodanwela8385
    @nihaldodanwela8385 2 года назад +5

    මාතලෙත් තියෙනවා.

  • @sandunisanduni8132
    @sandunisanduni8132 2 года назад

    Me aiya ape gmne bn...mn ad thma dnne meya staion ake wed kyl

  • @BEATBODARE
    @BEATBODARE 2 года назад

    Thanks 🙏

  • @agasela65
    @agasela65 2 года назад

    Kandy also available

  • @nilminikumarinarangodadawa5197
    @nilminikumarinarangodadawa5197 2 года назад +3

    ගොඩක් ස්තුතියි ඔබට

  • @film4305
    @film4305 2 года назад +2

    ඕකෙ තමා අපි හැමදාම යන්නෙ ඉන්ජිම🤔

  • @georgen9755
    @georgen9755 3 месяца назад

    Trains
    Trains
    Trains
    Everything revolving around trains

  • @sithumchathuranga2727
    @sithumchathuranga2727 2 года назад +2

    ගාල්ලෙත් එකක් තියෙනව 😛 මම දකිනව හරවන්ව✊🤜

    • @rithu_sanu_nethu6466
      @rithu_sanu_nethu6466 2 года назад

      Galle na

    • @sithumchathuranga2727
      @sithumchathuranga2727 2 года назад

      @@rithu_sanu_nethu6466 අනෙ බං ගාල්ලෙ අනිත් පැත්තෙ තියෙන්නෙ උබ දන්න මගුලක් තියේද😂

  • @nuwansampath3274
    @nuwansampath3274 2 года назад

    Palaweni wathawata thamai dakke.thanks

  • @film4305
    @film4305 2 года назад +2

    නුවරත් තියෙ ඔහොම😊👈

  • @dushansandeepa8944
    @dushansandeepa8944 2 года назад

    Rohana ayya❤️

  • @sridhara-4226
    @sridhara-4226 2 года назад +12

    ධර්මයට ලැදි ඔබ එන්න..
    ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
    පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏
    තෙරුවන් සරණයි.....!

  • @vishvanathwickramesooriya6812
    @vishvanathwickramesooriya6812 2 года назад

    These Hitachi Engines were brought here by Mr Cornel Perera who was the pioneer of the Supermarket concept here in SL .

  • @gdmax38
    @gdmax38 2 года назад +6

    ඔයාට වැරදිලා මහනුවරත් තියෙනවා මරදානෙත් තියෙනවා 😂😂

  • @COMMANDO.CODMOBILE
    @COMMANDO.CODMOBILE 2 года назад +1

    නානුඔය Stedhan eke oka harawana thana gawa ape ගෙදර thiyenne 😁

  • @ranjanwakista8917
    @ranjanwakista8917 2 года назад +8

    ඇයි දරුවනේ කොළඹ මාලිගාකන්දේ, රත්මලානේ දුම්රිය අංගනේ 😊😊.

  • @W.K.Dissanayake
    @W.K.Dissanayake Месяц назад

    කෝච්චි හරවනව දැකල නැහැ බන් . එන්ජින් හරවනව නම් බදුල්ලෙ හිටිය කාලෙ ඕන තරම් දැක්ක. අපිත් රේල්ලුවෙ තමා 😅😅😅😅😅😝😝😝😀😀😀😂💥

  • @kamalguruge9709
    @kamalguruge9709 2 года назад +1

    mage engine eka harawanna baane ohoma

  • @ridmidulanjalee38
    @ridmidulanjalee38 2 года назад

    Thank u somuch

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe7104 2 года назад

    I have seen Margadana turn table

  • @InSL_
    @InSL_ 2 года назад +2

  • @janathkeshaka1821
    @janathkeshaka1821 2 года назад +3

    අර හරවන කෙනාට මොනතරම් අමාරු ඇද්ද ,, මාතර එක දැන් පොකුනක් වෙලා 🤧🤧

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 года назад +1

      Oba hithuwa neda meka harawanna amaruyi kiyala meka hodata nireekshanaya karala balanna depaththe idala madata kramak kramayen hada karala mada kendragatha karala thiyenne onema barak kendragatha kalama karakawanna apahasu naha

    • @kavindabandara4149
      @kavindabandara4149 2 года назад

      ඒම අමාරුවක් නෑ බන් 😅😅ලොකු බරක් නෑ ඕකේ

  • @kamalhusein6688
    @kamalhusein6688 2 года назад

    Ai ithim piti passen yanna barida power set eka wage meka thani engine eka unath

  • @anuhasadisha7748
    @anuhasadisha7748 2 года назад

    මේ සිරිසුමන ඉස්කොලෙ ට්‍රිප් එකක්ට ගිහින් ගත්ත වීඩියෝ එකද

  • @kavikaradedunna6063
    @kavikaradedunna6063 2 года назад

    Dakke ada.😳

  • @NEONGFX-fs1ro
    @NEONGFX-fs1ro 2 года назад +3

    පොඩිකාලෙ දැකලා තියේ දැන් අමතකයි

  • @jzkdissa3854
    @jzkdissa3854 2 года назад +2

    අයියෝ ඕකක් බදුල්ලෙ තියෙනව 🙂

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 года назад +1

      Me thiyenne badull eka thama

    • @jzkdissa3854
      @jzkdissa3854 2 года назад +1

      @@w.kdissanayake3230 el el ඕව රංකාවටම 2y තියෙන්නෙ

    • @pswhd8073
      @pswhd8073 2 года назад

      @@jzkdissa3854 ගාල්ලෙයි,මරදානෙයි,මහවෙයි,මාතලෙයි,මහනුවරයි තියෙන්නෙ වෙන එකක් වෙන්න ඇති ඒනම් 😂🖕

  • @hemachamini6074
    @hemachamini6074 2 года назад +2

    1895 thama wada pudumaiy neda? Ada thama danne kochchiya harawana hati. Minissu dennek depaththen idanne jak karala harawanne eka maraiyne. Godak sthuthiy mewa kiyala denawata.

  • @pradeepprasanna1693
    @pradeepprasanna1693 2 года назад

    Thank u

  • @NEST10SD
    @NEST10SD 2 года назад

    Thank you

  • @RaVi-vy8mn
    @RaVi-vy8mn 2 года назад +1

    ❤️❤️

  • @asankalakmal8758
    @asankalakmal8758 2 года назад +4

    අතින් තල්ලු කරන්නේ කොහොමද බන්..🤔🤔

    • @NEST10SD
      @NEST10SD 2 года назад +7

      අඩු බලයකින් වැඩි ඝූර්ණයක් .භෞතික විද්‍යා සංකල්පයක් ඒක

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 2 года назад

    මීට කලින් ද¿ක තියෙනව බුදු සරනයි සියලු දෙවු රකිව

  • @herth.5833
    @herth.5833 2 года назад

    Thanks

  • @niluparajapaksha7133
    @niluparajapaksha7133 2 года назад

    Ada thamai dakke

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 2 года назад +2

    අනුරාධ පුරේත් තියෙනවා මහවත් තියෙනවා මමනමි දැකලා තියෙනවා හාද.

  • @ashanmadushanka4265
    @ashanmadushanka4265 2 года назад

    අලව්වෙ නැද්ද.. අලව්වෙත් තිබ්බනම් ශෝක්..

  • @mayakaduwagepubudusampath9197
    @mayakaduwagepubudusampath9197 2 года назад

    මෙක මන් දැක්කෙ 6 වසර ඉද්දි අයෙ දැක්කා මෙ විඩියො එකම

  • @TharinduDaham
    @TharinduDaham 2 года назад +1

    Madawachchiya වෙනස් විදියට හරවන්නේ

  • @mithilakeshara8689
    @mithilakeshara8689 2 года назад

    Ahala thibunata dakke ada

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 2 года назад

    Galle wala, thiyenawa. Jesu pihitai udau wena hamotama

  • @lalithasoka2624
    @lalithasoka2624 2 года назад

    ගාල්ලෙ අපිට නම් මේක සාමාන්‍ය දර්ශනයක්.

    • @chutta7829
      @chutta7829 2 года назад

      අන්න ඒකයි ගාල්ලෙ දකිනව 😌අපිත්😌

  • @natheekawasananatheeka5376
    @natheekawasananatheeka5376 2 года назад

    Puttalameth thiyanawa❤️❤️❤️❤️❤️

  • @dilinisamaraweera6137
    @dilinisamaraweera6137 2 года назад +1

    Dematagodath thiyenawa.

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 года назад

      Dematagodata saha margaya awasanawena sama dumriya sthanayakatama meka awsshyayi

  • @shamlaramya4886
    @shamlaramya4886 2 года назад +1

    🙏🙏🙏👍👍👍👍

  • @pathumavishka9748
    @pathumavishka9748 2 года назад

    අරූ තනියමද කරකවන්නෙ 😮

  • @sajithkulathunga558
    @sajithkulathunga558 2 года назад +1

    👍

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා 2 года назад +1

    🤝🤝🤝🤝😎😎😎😎🙏

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 2 года назад

    Chilaw walath thiyenawa

  • @pavanipavani5808
    @pavanipavani5808 2 года назад

    Badulle neda

  • @status-fq3xv
    @status-fq3xv 2 года назад

    අපිනම් ඔයිට කලින් දැකල තියෙනවා

  • @anurangagamage9579
    @anurangagamage9579 2 года назад

    අපොයි මීට කලින් ඕන තරම් දැකලා තියනවා. අටපට්ටමේ මාසෙට සැරයක් පෙන්වනවා.

  • @nnnnnnnnnnnn9640
    @nnnnnnnnnnnn9640 2 года назад

    Me ape ge laga..... අපේ ගෙදර ලිපෙන් තමයි අඟුරු ගෙනියන්න 😂🤣😂🤣😂🤣🤣🤣🤣🤣🤣🤣

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 года назад

      Dum kochchi thiyena kaleda mokada aguru onawenne steam engine gini awuluwa ganna( fire up ) karanna

  • @sweetprincess5231
    @sweetprincess5231 2 года назад

    Thama kochchiyaka gihin neti ahinsaka mama😔

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 года назад

      Oba koheda inne mama obata badulle gihin apahu enna ticket aran dennam dumriya departhamenthuwa thma mage hadawatha

  • @nilanthaedirisooriya6101
    @nilanthaedirisooriya6101 2 года назад +2

    Polgahawela තියෙනවා

  • @hithuwakkarasuduchuti8415
    @hithuwakkarasuduchuti8415 2 года назад

    Ada තමයි dakke

  • @chamilkagallage455
    @chamilkagallage455 2 года назад +5

    මාතර නෑ යකෝ ගාල්ලේ තියෙන්නේ . හරියට දැනගෙන කියපල්ලා

    • @eshanadulaj3079
      @eshanadulaj3079 2 года назад

      Tiyenava bn

    • @SRILANKATRAINTV
      @SRILANKATRAINTV 2 года назад +1

      මාතර තිබ්බා ඉස්සර දැන් නෑ එක

    • @gossiplankaworld
      @gossiplankaworld  2 года назад +1

      matara thiyanava. but weda karanne na

    • @SRILANKATRAINTV
      @SRILANKATRAINTV 2 года назад +1

      @@gossiplankaworld හ්ම් ඉස්සර තිබ්බ එක දැන් වැඩ නෑ

  • @sanjivadassanayake7375
    @sanjivadassanayake7375 2 года назад

    🇬🇧 ewa tamai rate tama tiyenne

  • @nimeshkavinda5654
    @nimeshkavinda5654 2 года назад +1

    Maho tiyanawaa

  • @hilmynizar
    @hilmynizar 2 года назад

    ඔව් දැකලා තියෙනවා ගම්පොල

  • @tharusha561
    @tharusha561 8 месяцев назад

    ගල් යුගයේ රටවල්වලට මැණික් තමා 😂😂

  • @deepikand5722
    @deepikand5722 2 года назад

    Ada tamai eka danneth

  • @roba3957
    @roba3957 2 года назад

    මේ බදුල්ලෙ නේද 🙂

  • @yumeofficial1432
    @yumeofficial1432 2 года назад

    💜️💜️💜️💜️💜️

  • @dgaberathna4985
    @dgaberathna4985 2 года назад +1

    අදතමාදැක්කෙ

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව 2 года назад

    ගාල්ල ස්ටේශන් එකට ගියත් බලාගන්න පුලුවන්