Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාට කොච්චර පිං දුන්නත් මදි.හැමදාම ඔයා මේ පිනෙන් සුරංගනාවියක් වගෙ ඉන්න ඕනි.මං දැනට මාස පහකට කලින් හැම මාසයක් ගානෙම දහස් ගනන් සල්ලි වියදම් කරා හොද ක්‍රීම් බොඩිලෝශන් හොය හොය.ඒ හැම එකක්ම ගානකම් විතරයි.කොච්චර සල්ලි ගොඩක් නාස්ති වෙන්න ඇත්ද කියලා මං අද කල්පනා කරා.ඔයාට මේක කිව්වෙ නැත්තම් මං හරිම selfish කියලා මං හිතනවා..ඔයාගෙ කැරට් ඔයිල් එක දැන් මං මාස තුනක් තිස්සේ පාවිච්චි කරනවා.ඒක නම් ගොඩක් ගොඩක් හොදයි මට.බලන් ඉද්දි හම කහ පාට උනා.මං දැන් තුන් වෙනි එක හදලා පාවිච්චි කරන ගමන් ඉන්නෙ.ඔයා කියලා දුන්න ක්‍රීම් මං ගාන්න ආසයි , ඒත් මං නේවාසිකව ඉන්න නිසා මට අවශ්‍ය විදියට ශීතකරන බ්ලෙන්ඩර් නැ.ඒ නිසා ඒක කරන්න අපහසු උනා.මං කරපින්නා ඔයිල් එක හැදුවා හැමෝම හොද කමෙන්ට්ස් දාලා තිබ්බ නිසා.ඒකත් ඇත්තටම ගොඩාක් හොදයි..ඔයා මේ කරන දේවල් වලට ගොඩක් පිං.ඔයා නිසා මං වගෙ තව කී දෙනෙක් ලස්සන වෙලා ඉන්නවා ඇත්ද.ඇත්තටම බයක් සැකක් නැතුව මං ඕනි කෙනෙක් ට කියන්නෙ sl viki එකෙ ගර්ල් ගෙ විඩියො ට්‍රයි කරන්න එයා තමයි බෙස්ට් කියලා.අන්න ඒ විශ්වාස ය හැමදාම රැකගන්න.හැමදාම ආදරෙන් ඔයා එක්ක ඉන්නවා.පරිස්සමෙන් ඉන්න..තව ඉල්ලීමක් කරන්න කැමති.මගෙ පිට ප්‍රදේශය සම්පූර්ණ කලුයි.ඒ සදහා ඉක්මනින් ප්‍රතිඵල දෙන සත්කාරයක් කියලා දෙන්න ආයෙත් සැරයක් ගොඩක් පිං සුරංගනාවියක් වගෙ ඔයාට ♥️♥️♥️
ආදරෙයි ගොඩක්.... මට හරිම සතුටුයි වචනෙන් කියාගන්න බැරි තරම්..ගොඩක් ස්තුතියි මට ප්‍රතිපල කිව්වට.... 😍😘😍පරිස්සමෙන් ඉන්න...බුදුසරණයි 😘😘😘
කොපි ස්ක්රබ් එක කරලා මුළු ඇගටම කඩලපිටි පැක් එක කරන්න....😍😍😍😍
Matath hoda prathipala thiyawa 😍❤️
වැඩක්නැත
@lakmali dewsinghe carrot oil use kle day timed night timed
අදයි මම ජොයිනට් වුනේ පැහැදිලි කරපු විදිහ ගොඩක්.වටිනවා ස්තුතියි
ඔයා කියන දේවල් ගොඩාක් හරි.මට හොඳ ප්‍රතිඵල ලැබුණා.ඔයාට ගොඩාක් පින් ඔයා තවත් ලස්සන වෙන්ඩ කියලා මන් සුභ පතනවා නංගි ....
ඔයා තමා මගෙ බියුටි ටීච ❤🍃🌸🌼
ඔයගේ කටහඬ හරිම ලස්සනයි... පලවෙනි පාරට තමා ඔයගේ video එකක් බැලුවේ 😊😊🧜🧜🧜🧜🧜
ආදරෙයි ♥️😍
මගේ මූන සුදුයි නමුත් අත් දෙක කකුල් දෙක කලුයි පොඩ්ඩක් සුදු කරගන්න ස්වභාවික දෙයක් හරි ක්‍රීම් එකක් ගැන කියලා දෙන්නකෝ
මෙක නම් best අක්කේ.. පලවෙනි සැරෙන්ම හොද result එකක් තියෙනවා
අක්කේ full body hair remove එකක් කියල දෙන්නකෝ❤ ආදරෙයි ඔයාට
මේකනම් මරු..මම් මේ දැන් අයින් කලේ mask එක ..face ekata maara look ekak awa akki..thnkyou thnkyiu so much .
මං මේක කලා සුපිරි නංගි ,සැලුන් එකේ කලාම රිදෙනවා ,පොඩ්ඩක් වත් රිදුනේ නැහැ අනේ ඔයාට ගොඩක් පිං, මං මේවා ඔක්කොම කරලා බලනවා ,😍😍😍😍😍😍
පලවෙනි දවසෙම මූණේ රෝම අයින් වෙනවද අනේ 🙁🙁
@@mishelsawbagya7472 mage nm ain une na meyla me boru krnne
මේක බොරුවක්
Mulu munema ain unada
මේක හැමදාම කරන්න හොදද. පිම්පල් ඇවිත් මුනේ වලවල් තිහෙන කෙනෙක් කරාට කමක් නැද්ද
විටමින් e මම පොඩ්ඩක් සුදු වන❤️🔥🥺❤️🔥
ගොඩක් ස්තුතියි මම මේ ව්දිහෙ එකක් හොය හොය හෙවුවා ඔයාට ගොඩක් ස්තුතිය මෙකත් කරලා බලවා බුදු සරණයි
ඔයාගේ කොහොඹ කහ පැක් එක මන් පාවිච්චි කරා.ගොඩක් හොද ප්‍රතිඵල ආවා.ගොඩක් පින් ඔයාට ❤️❤️❤️
ඇත්තටම සැලොන් එකක් දාන එක ගොඩක් වටිනවා.ඔයා ඉදිරියටම යනවා.අක්කෙ එක විස්වාසයි.🥰
ආදරෙයි ගොඩක්.... පරිස්සමෙන් ඉන්න 😍😍😍
First like and comment .කොහොමද akkiyo oyt .godk ආදරෙයි පරිස්සමෙන් inna.😍😍😘😘😘
adarei godak... pariisamen inna.. 😍😍😘
Tanks nagi .ane sudu konde kalu kara ganna vidiyak kiyannako👍👍👍👍👍👍👍👍
ඔයාට ගොඩක් පිං අක්කි මේ දේවල් කියල දෙනවට
වස්තුවේ oya කියලා dena dewal අනිවාර්යයෙන් try karanawa ..risalt tiyanawa..thanks .😗
Akkio full body hair remove ekak kiyal dennako 😊
අම්මෝ දැක්ක ගමන් දුවන් ආවෝ අක්කියෝ 😍 ඔයා කියල දුන්න ගෝල්ඩන් ක්‍රීම් එක අද හදලා යූස් කලා. අම්මා කිව්වා මූන එලිය වෙලා කියලා.මන් කොහොමත් පැහැපත් කෙනෙක් ඒත් මූන මේ දවස් වල ටිකක් අදුරු වෙලා තිබ්බා එක දැන් නෑ ලස්සන ලයිට් එකක් ඇවිල්ලා අක්කි 😘😘 තව මන් කරපිංචා ඔයිල් එක යූස් කරනවා ඒක දැන් දවස් 8ක් යූස් කලා දැන් කොන්ඩේ ලස්සනට හැදිලා බේබි හෙයා පිරිලා හැමතැනම 💕 ඔයාට පින් අක්කියෝ ඔයා තවත් ලස්සන් වෙන්න ඕනී කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘😍🤩💕 බුදු සරණයි අක්කි බබෝ 🙏☺️
ආදරෙයි ගොඩක්... පරිස්සමෙන් ඉන්න... මට ප්‍රතිපල කිව්වට ස්තුතියි.. 😘😘😍😍😍😍😍 බුදුසරණයි
@@slvikimedia අක්කිත් පරිස්සමින් ඉන්න
Akke oya rice water eka use Kare conditioner ekath ekkada
@@shinyrosheema6933 mn rice water use kle nhe nangi hair ektanm mm කරපිංචා oil eka use krddi shampoo vitri gaawe condition kle nhe eth konde condition krl wge tiyenne කරපිංචා oil ek nisa
අක්කේ ගෝල්ඩන් ක්‍රීම් එක ගාලා වොශ් කරලා නයිට් ක්‍රීම් එක යූස් කලාට කමක් නැද්ද
Akki oya upathinma suduida neththm owa kralda sudu une.plz ki ko
ගොඩක් පින් මගෙ අක්කේ❤️❤️❤️❤️අක්කෙ කෝමාරිකා ජෙල් කොහොමද හදා ගන්නෙ
අනෙ අක්කෙ මම තාම ඉස්කොලේ යනවා අක්කා කියා දුන්න කඩල පිටි පැක් එක මම සතියක් එකදිගට කරා මට හිතාගන්නවත් බැරි හොද ප්‍රතිඵල ලැබුනා මම ස්පොට් කරන නිසා මගෙ මූන කලු වෙලා තිබ්බෙ අනෙ ඒක නැති කරෙ ඔයා තමයි ඔයාට ගොඩක් පින් ඔයා හැමදාම ලස්සනට ඉන්න ඕනා බුදු සරනයි අක්කෙ ❤️❤️😘😘😍😍අක්කෙ පොඩි ඉල්ලීමක් තියෙනවා මූනට හොද පාවිච්චි කරන්න පුලුවන් පෙශ් වෝශ් එකක් ගැන විඩියෝ එකක් දාන්නකො plz ❤️😘😍👍😍😘🤗
🤔මට චූටි රැවුලක් ඇවිල්ල 😣 මාත් try කරල බලන්න ඕන 🙄
Hi. Mama Palaweni wathawat meka Kara aththatama godak hodai.. Thank you. Roma,black heads. White heads godak awa. Mask ekata thank you soo much
ඇත්තටම කඩල පිටි treatment එකටයි කරපිංචා තෙල් එකටයි මට හොද ප්‍රතිඵල ලැබුණා dr ගොඩක් ස්තූතියි
Thanks akki me maks eka dammata passe mune sinidu bawak theruna aththama godak hodai
Hodai akke math kara hoda petipala tiyanawa❤❤❤❤❤❤thank ummmma
Mm balaporoththuwen hitiye me wage video 1k akkiyo
Ane akke godak thank you oyata apita mewa kiyala denawata. Ane akke issella video eke Ara rice water eka conditioner ekath ekka kohomada use karanne kiyala please🙏🏻🙏🏻🙏🏻
ඔයා FM Channel එකකද වැඩ කරන්නේ ?
Bitharai tisu akakui vitarak athida
Akki thumbnail ekata dala thiyena font eka kohomada hoya gaththe , Mata Kiyala dennako plzzzzzzzzz
Ane thanks❤️🔥watina vidio ekak❤️🔥🙋
👌 aioo salon wala kochra salli gnnwada..
akkige video blnne voice eka nisa 🥰 e voice ekata mara widiht hitha niwenw 🥰🥰
අක්කි ආයේ එතකොට එන්නෙ නැද්ද මුහුනේ රෝම😒👉👈
Akki mulu agama eka patak kara ganna body tretment ekak kiyannako.atha paya walata.
Niyamai akkii,,, hugak watinawa video eka😘😘❤️❤️
Ane ow akki full body hair remove video ekak dannkoo
mulu agama sudu wenna mokada karanne...akki plzz keyannko 😒😒😒🙏🙏🙏🙏
අක්කි මගෙ මුහුනෙ ගොඩක් තෙල් ගතිය වැඩි මට එකට විසදුමක් කියන්කො
Mata oyage tritmant walin hodama prathipala thiyenawa thanks ❤️❤️❤️adarei
Akke oyata thanks.,, aluham valatath behethak kiyanako
akka Q&A ekak karannko🤩....aththatama akkage video godak vatinava...hama video ekakm balanava..thank you akka❤️bs!
Akki kaden ganna puluwan hoda alovera gel ekak kiyannako
Akki oyata godaaaak pin kiyala dipu treatment ekata...mata onima karala tibba video ekak thamai ada oya dala tibbe...ithn math try karala baluwa..kiyanna sathutui akki mn hithuwewath nathi deyak une...athatama me treatment eken mage muhune roma nm galaune ne..mokada mge roma godak gamakama nisa wenna athi..a unath mge mune dan sahena kaleka idan tibba deyak thamai nahaya uda tiyana black heads...mn gdk dewal kra...gdk dwl gawa..eth ewa nam galaunema ne..namuth me treatment eken mge nahaya uda,nikata ha nalala yana hama thanakama black heads galavila awa..mata kiynna beri tharam sathutui akki..oyata godaak pin..again and again thank you so much...😘😘😘😘
adarei godak... parissamen inna.. 😍😘 thanks results kiwwata...
අක්කි මේ මාස්ක් එක දලා ටික කාලයක් යනකොට තිබ්බට වඩා වැඩි වෙයිද , මේ මාස්ක් එක ට්‍රයි කරපු කෙනෙක් හරි කියන්නකො.....🥺🥺
ඔව් අනේ
ane mge akka..mt plz rply krnnko..me dewl rta krta kmk ndd...special peel off mask ek..mn job ekk krnw .dwlt krnn amrui 😔😔😔😔
මේ සුදු නංගියෝ ඇත්ත කියන්න මේ කතාකරන ඔයාමද මේ sooo cuteeeee action කරන්නේ .bbecause I cant believe .
අක්කියෝ..ෆේස් එකට කෝපි ස්ක්‍රබ් හෝ සීනි ස්ක්‍රබ් එක කරාම කාලයක් යද්දි මූනෙ සම එල්ලා වැටෙනව වගේ අතුරු ප්‍රතිපල ඇතිවෙන්න පුළුවන් ද
Corn flour face ekata apply krt mokuth Wennadda?
Akke mune kata vate godak roma thiyenava.yai neda me krameta.😊
Oya gedaradima rosawatura & cocomero yuosha haadaganne kohomada
Hoya hoya hitpu ekak akki ❤️😘
හරිම පැහැදිළිව හෙමින් කියලා දෙනවා, ඔයාගේ වීඩියෝ ගොඩාක් වටිනවා, ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
අනේ අක්කි ප්ලීස් මට මේකට රිප්ලයි ඔනි අක්කිගෙ ගොඩක් ට්‍රීට්මන් මන් කලා ඒත් මගේ මූනෙ ලප අඩු උනේ නෑ.අඩු උනත් ආයෙ ආයෙ හැදුන කුරුලේ අඩු උන් ගම්න් ක්ලු පාටට ලපේ හිටිනව මගේ මූන් දැන් ඉස්සෙල්ලට වඩා සුදුයි අක්කිගේ ට්‍රීට්මන් නිසා ඒත් මට ලප අඩු කරගන්න විදිහක් කියන්නකො මන් අක්කි කියපුවන්ම් කලා
Ane akki මගේ මුනේ ගනට ටිකක් රෝම තියෙනවා ඒවා හැලෙන්න එහෙම මුකුත් නැද්ද අක්කියෝ please reply කරන්නකෝ
Akkiyo Oyata body & face ekta hoda result ekak labuna dewal gna video ekak dnko.
ඇත්තටම ගොඩක් හොදම ප්‍රතිපල මෙ දෙවල් කරද්දී මටත් තියෙනවා.මම දන්න හැමෝමට ම ඔයාගේ විඩීයෝ ගැන කියනවා.එවගෙම පොඩි ඉල්ලීමක් තියෙනවා.මම උබ්ටන් බොඩිවොෂ් හැදුවා හැබැයි සබන් ඝන වුණා.පුළුවන්ද එක බෙබි බොඩිවොෂ් වලින් හදන්න? සැශ්රන් අවශ්‍යමද? පුළුවන් නම් video එකක් ලෙස හරි නැත්නම් පිළිතුරක් හරි දෙන්න.මටඒක හදන්න පුළුවන් වෙයි.
ගොඩාක් පිං ඔයාට බුදුසරණයි නංගි .
අල ක්‍රීම් එක 👌❤️😘 ගොඩක් පින්...ගොඩක් ස්තූතියි ..ආදරෙයි 💖💖
අක්කි මටත් සුදු වේන එකක් කියන්නකෝ
Aththamai akki thanks me kramaya hari giya
හොද ප්‍රතිඵල තියෙ මටත්🙊🥺❤️🧚
අක්කි කෝන්ෆ්ලා කියන්නෙ මොනවද.කොහෙන්ද ගන්නෙ ඒවා
mn meka try kala aththatama godak hodaii 🥰 100% result thiyanawa 🤗 thank you akki 🥰☺
ඔයාගෙ වීඩියෝ ගොඩක් බලනවා ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
Budusaranai
Rosa wathura toner eka heduwe kohomada gedaradi
Hii akki.. mata use kranna hoda sampoo ekak kiynnkoo..hodama varge ekak
Akki mn kalin toner ekk use krla na smnyen apita eka mona wge welawal wltda use krnna puluwan
මාත් SUBSCRIBED කරා..🤗🤗🤗🤗🤗...මටත් ආස හිතුනා..😍😍😍😍
Akki lapa kelel nethi weida
Meka full body use karanna barida
Thank you . Karala balanna oni akka❤
Akki as yata kalu wenwta video ekk krnnko
Oya harima lassanai naogiyo❤️Thanks so much 👍❤️🌹🙏🏼🇱🇰🇩🇪
Akki mata thiyen pehepath samak.. den Klinta wada lassana wela oyge treatment krlama
Com flour kiyanne monada akki
Akke corn flar nathuwa wena mokuth ganna barid
Akka mahath wenna kramayak kyl dennako 😪
Thanks akkiyo Hoda video ekakGodak adarei Hemadamath oya lassanata inna❤❤❤❤❤❤❤
adarei godak... pariisamen inna.. 😍😍
Thankz akki .. hamadama hoda vedio ekk genawa apiwa lassana karanna .. adrei akki .. prissmin inna .. 💕💕
adarei godak... pariisamen inna.. 😍
Thankyou nango math meka karala balanawa
බොහොම වටිනා දෙයක් බොහොම ස්තිතුයි
Hada gaththa mishranaya deparak use karanna beida kiyannako plz
akke oya hodata kiya denava gedarama thiyena deval valinma puluvan oya kiyadena vidiyatnx akke
Corn flour danne ai akki
Thank you akke❤❤❤
හොඳ අදහසක් ඔයා ලබා දුන්නා ගොඩක් ස්තුති 🌹🌹🌹❤❤🙏
Monda kon fower kiyanne.kohenda ganne
පිටරට කද ඔයා ඉන්නේ ?
Me vedio eka enkm bln hitiye akki ❤️❤️❤️❤️👍👍👍
ඔයාට පිං එච්චරයි මට කියන්න තියෙන්නේ අක්කේ 😘
Akki mage chuti chuti bibili vage dala passe ethana kalu pata lapayak hitinava . Ane akke mama godak deval kara. Eth hari giye na . Ane akke Mata meketa karanna deyak kiyannako . Please reply me Akki
Alovera jel ekta godk durata hriynwa
@@dinithibhagya3269 thanks
අක්කේ මේ පැක් එක අවුරුදු 13 ක වගේ ගැහැණු ළමයින්ට දාන්න පුළුවන් ද
Itapasse muna sodaddi මුකුත් pawicchi karanne nedda
කකුලෙත් අයින් කරන්න බැයිද
Akke mn me oyage vidiyo palaweni parata baluwe ane mag as yata bahala thiyenne ekata mokak hari karanna ekak kiyannako
oyage vidiyo okkoka mn balanawa.godak hadai .thank u.❤
adareiii godak.. parissamen inna 😘😘😘
Thanks akkiyoo mn ada try karanawamaii umma bs
අක්කා අත් වලට කරන්න පුලුවන් දෙයක් නැද්ද මේ වගේ 🥺
ඔයාට කොච්චර පිං දුන්නත් මදි.හැමදාම ඔයා මේ පිනෙන් සුරංගනාවියක් වගෙ ඉන්න ඕනි.
මං දැනට මාස පහකට කලින් හැම මාසයක් ගානෙම දහස් ගනන් සල්ලි වියදම් කරා හොද ක්‍රීම් බොඩිලෝශන් හොය හොය.
ඒ හැම එකක්ම ගානකම් විතරයි.කොච්චර සල්ලි ගොඩක් නාස්ති වෙන්න ඇත්ද කියලා මං අද කල්පනා කරා.
ඔයාට මේක කිව්වෙ නැත්තම් මං හරිම selfish කියලා මං හිතනවා..
ඔයාගෙ කැරට් ඔයිල් එක දැන් මං මාස තුනක් තිස්සේ පාවිච්චි කරනවා.
ඒක නම් ගොඩක් ගොඩක් හොදයි මට.බලන් ඉද්දි හම කහ පාට උනා.මං දැන් තුන් වෙනි එක හදලා පාවිච්චි කරන ගමන් ඉන්නෙ.
ඔයා කියලා දුන්න ක්‍රීම් මං ගාන්න ආසයි , ඒත් මං නේවාසිකව ඉන්න නිසා මට අවශ්‍ය විදියට ශීතකරන බ්ලෙන්ඩර් නැ.ඒ නිසා ඒක කරන්න අපහසු උනා.
මං කරපින්නා ඔයිල් එක හැදුවා හැමෝම හොද කමෙන්ට්ස් දාලා තිබ්බ නිසා.
ඒකත් ඇත්තටම ගොඩාක් හොදයි..
ඔයා මේ කරන දේවල් වලට ගොඩක් පිං.ඔයා නිසා මං වගෙ තව කී දෙනෙක් ලස්සන වෙලා ඉන්නවා ඇත්ද.
ඇත්තටම බයක් සැකක් නැතුව මං ඕනි කෙනෙක් ට කියන්නෙ sl viki එකෙ ගර්ල් ගෙ විඩියො ට්‍රයි කරන්න එයා තමයි බෙස්ට් කියලා.
අන්න ඒ විශ්වාස ය හැමදාම රැකගන්න.
හැමදාම ආදරෙන් ඔයා එක්ක ඉන්නවා.
පරිස්සමෙන් ඉන්න..
තව ඉල්ලීමක් කරන්න කැමති.
මගෙ පිට ප්‍රදේශය සම්පූර්ණ කලුයි.ඒ සදහා ඉක්මනින් ප්‍රතිඵල දෙන සත්කාරයක් කියලා දෙන්න
ආයෙත් සැරයක් ගොඩක් පිං සුරංගනාවියක් වගෙ ඔයාට ♥️♥️♥️
ආදරෙයි ගොඩක්.... මට හරිම සතුටුයි වචනෙන් කියාගන්න බැරි තරම්..ගොඩක් ස්තුතියි මට ප්‍රතිපල කිව්වට.... 😍😘😍
පරිස්සමෙන් ඉන්න...බුදුසරණයි 😘😘😘
කොපි ස්ක්රබ් එක කරලා මුළු ඇගටම කඩලපිටි පැක් එක කරන්න....😍😍😍😍
Matath hoda prathipala thiyawa 😍❤️
වැඩක්නැත
@lakmali dewsinghe carrot oil use kle day timed night timed
අදයි මම ජොයිනට් වුනේ පැහැදිලි කරපු විදිහ ගොඩක්.වටිනවා ස්තුතියි
ඔයා කියන දේවල් ගොඩාක් හරි.මට හොඳ ප්‍රතිඵල ලැබුණා.ඔයාට ගොඩාක් පින් ඔයා තවත් ලස්සන වෙන්ඩ කියලා මන් සුභ පතනවා නංගි ....
ඔයා තමා මගෙ බියුටි ටීච ❤🍃🌸🌼
ඔයගේ කටහඬ හරිම ලස්සනයි... පලවෙනි පාරට තමා ඔයගේ video එකක් බැලුවේ 😊😊🧜🧜🧜🧜🧜
ආදරෙයි ♥️😍
මගේ මූන සුදුයි නමුත් අත් දෙක කකුල් දෙක කලුයි පොඩ්ඩක් සුදු කරගන්න ස්වභාවික දෙයක් හරි ක්‍රීම් එකක් ගැන කියලා දෙන්නකෝ
මෙක නම් best අක්කේ.. පලවෙනි සැරෙන්ම හොද result එකක් තියෙනවා
අක්කේ full body hair remove එකක් කියල දෙන්නකෝ❤ ආදරෙයි ඔයාට
මේකනම් මරු..මම් මේ දැන් අයින් කලේ mask එක ..face ekata maara look ekak awa akki..thnkyou thnkyiu so much .
මං මේක කලා සුපිරි නංගි ,සැලුන් එකේ කලාම රිදෙනවා ,පොඩ්ඩක් වත් රිදුනේ නැහැ අනේ ඔයාට ගොඩක් පිං, මං මේවා ඔක්කොම කරලා බලනවා ,😍😍😍😍😍😍
පලවෙනි දවසෙම මූණේ රෝම අයින් වෙනවද අනේ 🙁🙁
@@mishelsawbagya7472 mage nm ain une na meyla me boru krnne
මේක බොරුවක්
Mulu munema ain unada
මේක හැමදාම කරන්න හොදද. පිම්පල් ඇවිත් මුනේ වලවල් තිහෙන කෙනෙක් කරාට කමක් නැද්ද
විටමින් e මම පොඩ්ඩක් සුදු වන❤️🔥🥺❤️🔥
ගොඩක් ස්තුතියි මම මේ ව්දිහෙ එකක් හොය හොය හෙවුවා ඔයාට ගොඩක් ස්තුතිය මෙකත් කරලා බලවා බුදු සරණයි
ඔයාගේ කොහොඹ කහ පැක් එක මන් පාවිච්චි කරා.ගොඩක් හොද ප්‍රතිඵල ආවා.ගොඩක් පින් ඔයාට ❤️❤️❤️
ඇත්තටම සැලොන් එකක් දාන එක ගොඩක් වටිනවා.ඔයා ඉදිරියටම යනවා.අක්කෙ එක විස්වාසයි.🥰
ආදරෙයි ගොඩක්.... පරිස්සමෙන් ඉන්න 😍😍😍
First like and comment .කොහොමද akkiyo oyt .godk ආදරෙයි පරිස්සමෙන් inna.😍😍😘😘😘
adarei godak... pariisamen inna.. 😍😍😘
Tanks nagi .ane sudu konde kalu kara ganna vidiyak kiyannako👍👍👍👍👍👍👍👍
ඔයාට ගොඩක් පිං අක්කි මේ දේවල් කියල දෙනවට
වස්තුවේ oya කියලා dena dewal අනිවාර්යයෙන් try karanawa ..risalt tiyanawa..thanks .😗
Akkio full body hair remove ekak kiyal dennako 😊
අම්මෝ දැක්ක ගමන් දුවන් ආවෝ අක්කියෝ 😍 ඔයා කියල දුන්න ගෝල්ඩන් ක්‍රීම් එක අද හදලා යූස් කලා. අම්මා කිව්වා මූන එලිය වෙලා කියලා.මන් කොහොමත් පැහැපත් කෙනෙක් ඒත් මූන මේ දවස් වල ටිකක් අදුරු වෙලා තිබ්බා එක දැන් නෑ ලස්සන ලයිට් එකක් ඇවිල්ලා අක්කි 😘😘 තව මන් කරපිංචා ඔයිල් එක යූස් කරනවා ඒක දැන් දවස් 8ක් යූස් කලා දැන් කොන්ඩේ ලස්සනට හැදිලා බේබි හෙයා පිරිලා හැමතැනම 💕 ඔයාට පින් අක්කියෝ ඔයා තවත් ලස්සන් වෙන්න ඕනී කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘😍🤩💕 බුදු සරණයි අක්කි බබෝ 🙏☺️
ආදරෙයි ගොඩක්... පරිස්සමෙන් ඉන්න... මට ප්‍රතිපල කිව්වට ස්තුතියි.. 😘😘😍😍😍😍😍 බුදුසරණයි
@@slvikimedia අක්කිත් පරිස්සමින් ඉන්න
Akke oya rice water eka use Kare conditioner ekath ekkada
@@shinyrosheema6933 mn rice water use kle nhe nangi hair ektanm mm කරපිංචා oil eka use krddi shampoo vitri gaawe condition kle nhe eth konde condition krl wge tiyenne කරපිංචා oil ek nisa
අක්කේ ගෝල්ඩන් ක්‍රීම් එක ගාලා වොශ් කරලා නයිට් ක්‍රීම් එක යූස් කලාට කමක් නැද්ද
Akki oya upathinma suduida neththm owa kralda sudu une.plz ki ko
ගොඩක් පින් මගෙ අක්කේ❤️❤️❤️❤️අක්කෙ කෝමාරිකා ජෙල් කොහොමද හදා ගන්නෙ
අනෙ අක්කෙ මම තාම ඉස්කොලේ යනවා
අක්කා කියා දුන්න කඩල පිටි පැක් එක මම සතියක් එකදිගට කරා මට හිතාගන්නවත් බැරි හොද ප්‍රතිඵල ලැබුනා
මම ස්පොට් කරන නිසා මගෙ මූන කලු වෙලා තිබ්බෙ අනෙ ඒක නැති කරෙ ඔයා තමයි
ඔයාට ගොඩක් පින් ඔයා හැමදාම ලස්සනට ඉන්න ඕනා බුදු සරනයි අක්කෙ ❤️❤️😘😘😍😍
අක්කෙ පොඩි ඉල්ලීමක් තියෙනවා මූනට හොද පාවිච්චි කරන්න පුලුවන් පෙශ් වෝශ් එකක් ගැන විඩියෝ එකක් දාන්නකො plz ❤️😘😍👍😍😘🤗
🤔මට චූටි රැවුලක් ඇවිල්ල 😣 මාත් try කරල බලන්න ඕන 🙄
Hi. Mama Palaweni wathawat meka Kara aththatama godak hodai.. Thank you. Roma,black heads. White heads godak awa. Mask ekata thank you soo much
ඇත්තටම කඩල පිටි treatment එකටයි කරපිංචා තෙල් එකටයි මට හොද ප්‍රතිඵල ලැබුණා dr ගොඩක් ස්තූතියි
Thanks akki me maks eka dammata passe mune sinidu bawak theruna aththama godak hodai
Hodai akke math kara hoda petipala tiyanawa❤❤❤❤❤❤thank ummmma
Mm balaporoththuwen hitiye me wage video 1k akkiyo
Ane akke godak thank you oyata apita mewa kiyala denawata. Ane akke issella video eke Ara rice water eka conditioner ekath ekka kohomada use karanne kiyala please🙏🏻🙏🏻🙏🏻
ඔයා FM Channel එකකද වැඩ කරන්නේ ?
Bitharai tisu akakui vitarak athida
Akki thumbnail ekata dala thiyena font eka kohomada hoya gaththe , Mata Kiyala dennako plzzzzzzzzz
Ane thanks❤️🔥watina vidio ekak❤️🔥🙋
👌 aioo salon wala kochra salli gnnwada..
akkige video blnne voice eka nisa 🥰 e voice ekata mara widiht hitha niwenw 🥰🥰
අක්කි ආයේ එතකොට එන්නෙ නැද්ද මුහුනේ රෝම😒👉👈
Akki mulu agama eka patak kara ganna body tretment ekak kiyannako.atha paya walata.
Niyamai akkii,,, hugak watinawa video eka😘😘❤️❤️
Ane ow akki full body hair remove video ekak dannkoo
mulu agama sudu wenna mokada karanne...akki plzz keyannko 😒😒😒🙏🙏🙏🙏
අක්කි මගෙ මුහුනෙ ගොඩක් තෙල් ගතිය වැඩි මට එකට විසදුමක් කියන්කො
Mata oyage tritmant walin hodama prathipala thiyenawa thanks ❤️❤️❤️adarei
Akke oyata thanks.,, aluham valatath behethak kiyanako
akka Q&A ekak karannko🤩....aththatama akkage video godak vatinava...hama video ekakm balanava..thank you akka❤️bs!
Akki kaden ganna puluwan hoda alovera gel ekak kiyannako
Akki oyata godaaaak pin kiyala dipu treatment ekata...mata onima karala tibba video ekak thamai ada oya dala tibbe...ithn math try karala baluwa..kiyanna sathutui akki mn hithuwewath nathi deyak une...athatama me treatment eken mage muhune roma nm galaune ne..mokada mge roma godak gamakama nisa wenna athi..a unath mge mune dan sahena kaleka idan tibba deyak thamai nahaya uda tiyana black heads...mn gdk dewal kra...gdk dwl gawa..eth ewa nam galaunema ne..namuth me treatment eken mge nahaya uda,nikata ha nalala yana hama thanakama black heads galavila awa..mata kiynna beri tharam sathutui akki..oyata godaak pin..again and again thank you so much...😘😘😘😘
adarei godak... parissamen inna.. 😍😘 thanks results kiwwata...
අක්කි මේ මාස්ක් එක දලා ටික කාලයක් යනකොට තිබ්බට වඩා වැඩි වෙයිද , මේ මාස්ක් එක ට්‍රයි කරපු කෙනෙක් හරි කියන්නකො.....🥺🥺
ඔව් අනේ
ane mge akka..mt plz rply krnnko..me dewl rta krta kmk ndd...special peel off mask ek..mn job ekk krnw .dwlt krnn amrui 😔😔😔😔
මේ සුදු නංගියෝ ඇත්ත කියන්න මේ කතාකරන ඔයාමද මේ sooo cuteeeee action කරන්නේ .bbecause I cant believe .
අක්කියෝ..ෆේස් එකට කෝපි ස්ක්‍රබ් හෝ සීනි ස්ක්‍රබ් එක කරාම කාලයක් යද්දි මූනෙ සම එල්ලා වැටෙනව වගේ අතුරු ප්‍රතිපල ඇතිවෙන්න පුළුවන් ද
Corn flour face ekata apply krt mokuth Wennadda?
Akke mune kata vate godak roma thiyenava.yai neda me krameta.😊
Oya gedaradima rosawatura & cocomero yuosha haadaganne kohomada
Hoya hoya hitpu ekak akki ❤️😘
හරිම පැහැදිළිව හෙමින් කියලා දෙනවා, ඔයාගේ වීඩියෝ ගොඩාක් වටිනවා, ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
අනේ අක්කි ප්ලීස් මට මේකට රිප්ලයි ඔනි අක්කිගෙ ගොඩක් ට්‍රීට්මන් මන් කලා ඒත් මගේ මූනෙ ලප අඩු උනේ නෑ.අඩු උනත් ආයෙ ආයෙ හැදුන කුරුලේ අඩු උන් ගම්න් ක්ලු පාටට ලපේ හිටිනව මගේ මූන් දැන් ඉස්සෙල්ලට වඩා සුදුයි අක්කිගේ ට්‍රීට්මන් නිසා ඒත් මට ලප අඩු කරගන්න විදිහක් කියන්නකො මන් අක්කි කියපුවන්ම් කලා
Ane akki මගේ මුනේ ගනට ටිකක් රෝම තියෙනවා ඒවා හැලෙන්න එහෙම මුකුත් නැද්ද අක්කියෝ please reply කරන්නකෝ
Akkiyo Oyata body & face ekta hoda result ekak labuna dewal gna video ekak dnko.
ඇත්තටම ගොඩක් හොදම ප්‍රතිපල මෙ දෙවල් කරද්දී මටත් තියෙනවා.මම දන්න හැමෝමට ම ඔයාගේ විඩීයෝ ගැන කියනවා.එවගෙම පොඩි ඉල්ලීමක් තියෙනවා.මම උබ්ටන් බොඩිවොෂ් හැදුවා හැබැයි සබන් ඝන වුණා.පුළුවන්ද එක බෙබි බොඩිවොෂ් වලින් හදන්න? සැශ්රන් අවශ්‍යමද? පුළුවන් නම් video එකක් ලෙස හරි නැත්නම් පිළිතුරක් හරි දෙන්න.මටඒක හදන්න පුළුවන් වෙයි.
ගොඩාක් පිං ඔයාට බුදුසරණයි නංගි .
අල ක්‍රීම් එක 👌❤️😘 ගොඩක් පින්...ගොඩක් ස්තූතියි ..ආදරෙයි 💖💖
අක්කි මටත් සුදු වේන එකක් කියන්නකෝ
Aththamai akki thanks me kramaya hari giya
හොද ප්‍රතිඵල තියෙ මටත්🙊🥺❤️🧚
අක්කි කෝන්ෆ්ලා කියන්නෙ මොනවද.කොහෙන්ද ගන්නෙ ඒවා
mn meka try kala aththatama godak hodaii 🥰 100% result thiyanawa 🤗 thank you akki 🥰☺
ඔයාගෙ වීඩියෝ ගොඩක් බලනවා
ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
Budusaranai
Rosa wathura toner eka heduwe kohomada gedaradi
Hii akki.. mata use kranna hoda sampoo ekak kiynnkoo..hodama varge ekak
Akki mn kalin toner ekk use krla na smnyen apita eka mona wge welawal wltda use krnna puluwan
මාත් SUBSCRIBED කරා..🤗🤗🤗🤗🤗...
මටත් ආස හිතුනා..😍😍😍😍
Akki lapa kelel nethi weida
Meka full body use karanna barida
Thank you . Karala balanna oni akka❤
Akki as yata kalu wenwta video ekk krnnko
Oya harima lassanai naogiyo❤️Thanks so much 👍❤️🌹🙏🏼🇱🇰🇩🇪
Akki mata thiyen pehepath samak.. den Klinta wada lassana wela oyge treatment krlama
Com flour kiyanne monada akki
Akke corn flar nathuwa wena mokuth ganna barid
Akka mahath wenna kramayak kyl dennako 😪
Thanks akkiyo
Hoda video ekak
Godak adarei
Hemadamath oya lassanata inna❤❤❤❤❤❤❤
adarei godak... pariisamen inna.. 😍😍
Thankz akki .. hamadama hoda vedio ekk genawa apiwa lassana karanna .. adrei akki .. prissmin inna .. 💕💕
adarei godak... pariisamen inna.. 😍
Thankyou nango math meka karala balanawa
බොහොම වටිනා දෙයක් බොහොම ස්තිතුයි
Hada gaththa mishranaya deparak use karanna beida kiyannako plz
akke oya hodata kiya denava gedarama thiyena deval valinma puluvan oya kiyadena vidiya
tnx akke