කමිදු මෙන්ඩිස් ගැන සංගගෙන් ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක්,මාලිංග හා රසල්ද කමිදු ගැන ප්‍රබල ප්‍රකාශයන්

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 44

  • @dineshikashimali5630
    @dineshikashimali5630 Месяц назад

    ❤❤❤❤❤❤❤

  • @nissankanavaratne123
    @nissankanavaratne123 Месяц назад +7

    Kamiduge career එකට උන හොදම දේ තමයි 200 ගහපු නැති එක. මොකද ඉස්සරහට SA, IND tours තියනවා. ඔය 200 ගැහුවනම් කොල්ලගේ moral බහිනවා.. දැන් තවත් concentrate කරන්න ඕනේ success වෙන්න....

    • @thamindutheshan2425
      @thamindutheshan2425 Месяц назад

      Yko lakunu ghnn ghnm confidence enne 😂💔

    • @nissankanavaratne123
      @nissankanavaratne123 Месяц назад +2

      @@thamindutheshan2425 ඒ වෙන රටවල 🤣🤣🤣🤣🤣 අපේ රටේ 100,200 ගැහුවොත් මාස 3 පස්සේ ඌ team එකෙත් නැහැ

  • @KumuduAponsu
    @KumuduAponsu Месяц назад +3

    Aparade kamindu 200 ගහන kal ආසාවෙන් බලන් හිටියේ

  • @SupunEranga-un4tm
    @SupunEranga-un4tm Месяц назад +1

    ❤❤🎉

  • @ranjithkarunasinghe910
    @ranjithkarunasinghe910 Месяц назад +2

    දැන් ඉතින් කියයි රට ගැන හිතුවේ තරගේ ජය ගන්න 200 හිතුවේ නෑ කියයි. කවිදු කැමති නැතිව ගියේ. මුනෙන් පෙනුනා

  • @arunajinadasa8033
    @arunajinadasa8033 Месяц назад +5

    ඔව් ,ඒක කැපිල්ලක්

  • @Tharindu-j1u
    @Tharindu-j1u Месяц назад +1

    කමිදු මුල ඉදන්ම උඩින් ගැහුවනම් මීට කලින් දාහ ගහනව.එහෙනම් ලෝකෙන්ම එක වෙන්න තිබුනා..කලින් මැච් වල එයාට ගහන්න උනේ නො 9,10,11 පිතිකරු වෝ එක්ක.වේගෙන් ගහන්න ගිහිල්ලා විකට් එක නැති උනේ ගොඩක් වෙලාවට

  • @Voiceofthegod
    @Voiceofthegod Месяц назад

    Fastest 2000 innings 22 -Don bradmen
    රට වෙනුවෙන් මේක කඩන්න නම් කමිදු No 03, No 04 එවන්න.
    Fastest 3000 innings 33 -Don bradmen

  • @sampathsiriwardena1699
    @sampathsiriwardena1699 Месяц назад +2

    පලමු 200 ගන්න අවස්ථාව දෙන්න ,තිබ්බා නේද මාන දකිනන්නේ එවැනි දේ වීම හොඳ නෑ. කමිඳු දැං දැං ගොඩක් පරිණතයි...දිගම
    ඉනිම් නිර්මාණය කරීමට හැකිව වානාව ලැ​බේවා ..෴

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara6074 Месяц назад +2

    මැච් එක බලලා කමෙන්ට් කරපල්ලා. කමිඳු 1000 ගහනකල් තමයි ඉනිම ඇදගෙන ගියේ. ඉනිම අත්හිටවන්නත් කිවුවෙ කමිඳු.

  • @روشناا
    @روشناا Месяц назад +1

    ෂා.හොදයිනෙ.❤❤🏏🎖️🏆⚾🏏🤔🤔🇱🇰

  • @SurangiMadushani-zz4yb
    @SurangiMadushani-zz4yb Месяц назад

    කුහක කමට 200 ගහන්න දුන්නේ නැහැ ,සනත් ජයසූරිය කියන්නේ කුහකයෙක්

  • @bhashithalaksahankavindaya3836
    @bhashithalaksahankavindaya3836 Месяц назад +4

    ඔවර් 3 ක් දෙන්න බැරි උනාද මන් අහන්නෙ එය කුහකමට කල ක්‍රියාවක් නොවෙද ? 🤷‍♂️

    • @gamerxvc3055
      @gamerxvc3055 Месяц назад +2

      Naha 1000gahannath kalin 150di withara declare karanna ona kama thibba. Eth 1000 Gahanna ona nisa thamai echchara wela hitiye. Ekai gahapu gaman declare kale. Kaminduwa team ekata apahu genaweth Dana. Kaminduwa 200 Gahanna ona tharam issarahata chance ei. Eth e welawe declare karapu eken wickets 2k Ganna puluwan una. Eka team ekata godak wasi

    • @supunarunadesilva7068
      @supunarunadesilva7068 Месяц назад +4

      @@gamerxvc3055 labba tamai
      Mun 200 ghanawata irisiyai
      Me match eka dawas 4n iwara wenawa.ksmidueata tawa over 3 uparima.danata kade yanne natuwa uge kuhaka kama terum ganin.kusalata oho tibunanm dawasama hari dewi.ponna danai kuhaka sanai.
      Ape eka galle .uge ground eka galle.

    • @g.k.m.chathuranga7825
      @g.k.m.chathuranga7825 Месяц назад

      ​@@supunarunadesilva7068 ඔබ හරි මට කියා මට සිතේ

    • @gamerxvc3055
      @gamerxvc3055 Месяц назад

      @@supunarunadesilva7068 umbe ammage loku awlk tyanawa. Kiyapan wadiya pare ballanta puka Didi yanna epa kiyala. Ethakota thama umbala wage Manda mola manasikathwe tyena awajathakayo jathaka wenne

    • @SHAGIMr
      @SHAGIMr Месяц назад

      ​@@gamerxvc3055jivithet cricket ghpu nati evunt ov terum krnn ynn ep boru vdk 😅

  • @sangeethmadawala4094
    @sangeethmadawala4094 Месяц назад +1

    කමිදුගේ 200 වැඩක් නෑ... පොන්ඩිස්ගේ ආරක්ෂාව තමා වැදගත්....

  • @indikaruwan7571
    @indikaruwan7571 Месяц назад

    200 ගහන්න දෙන්න එපැයි එහෙම නැතුව මොනා කිවුවත් වැඩක් නැ

  • @maheshakyagem7635
    @maheshakyagem7635 Месяц назад +1

    මහ කාලකන්නි වැඩක්. තව ඕවර්ස් දෙකක් දුන්නනම් කමිදු 200 ගහලා. නැත්න්ම ඕවර්ස් තුනකට කලින් කමිදුට පනිවිඩයක් එවන්න තිබ්බා නවත්තනවා ඊට කලින් 200 ගහන්න කියලා. එහෙනම් කමිදු T20 ගේමක් ගහලා 200 ගහනවා.
    මෙච්චකල් ටෙස් දැන් ඉන්න හොදම T20 බැට්ස්මන් කියාගෙන හිටපු එක කමිදු විනාශකරනවනේ වැඩ පෙන්නලා. මේ ගොඩක් චැනල් කියලා තියනවා හොදම වර්තමාන ටෙස්ට් ක්‍රීඩකයා කියලා......... තමන්ගේ පලවෙනි ඩබල් සෙන්චරිය පෙනි පෙනි විනාශ කරන්න පුළුවන් කාලකන්නි කියන්නේ මොනවගේ මානසිකත්වයේ මිනිස්සුද.........?
    පන්දුවාර හතරක් නෙවෙයි කමිදුට පනිවිඩේ එවලා ඕවර්ස් දෙකක් දුන්නනම් හරි, ඕවර්ස් දෙකකට කලින් පනිවිඩේ දුන්නනම් හරි කමිදු 200 ගොඩදාලා ස්ථීරව....... කුහකයෝ ............😢😢😢😢😢😢

  • @farzanfarook7746
    @farzanfarook7746 Месяц назад +2

    Over 2k dila gahapan qwwanam kamindu gahanawa 200, jayasuiyata tibuna eka keranna danata keyala

  • @arunajinadasa8033
    @arunajinadasa8033 Месяц назад +1

    කුසල්ට 100 ගහන්න දුන්නෙ පුල් එකට

  • @g.k.m.chathuranga7825
    @g.k.m.chathuranga7825 Месяц назад

    කමිදුට අසාධාරණයක් සිදු උනේ , පව්

  • @nishanthakumara9908
    @nishanthakumara9908 Месяц назад

    කමිදුට 200ය ගහන්න දුන්නනම් තවත් හොඳයි.🙄 182යි ගහන්න දුන්නෙ කරපු වැඩෙ හරි නැ..

  • @MaheshSanjeewa-u4i
    @MaheshSanjeewa-u4i Месяц назад

    මාලිංගලා සගාලා මහෙලලා කට අරින්නෙ දින්නොත් පමණයි.

  • @appledulnuanjayawickrama9372
    @appledulnuanjayawickrama9372 Месяц назад +2

    Kary wade kale pakala

  • @hasinthadarmasiri7982
    @hasinthadarmasiri7982 Месяц назад +1

    Aparade uge 200

  • @SureshSuranga-g8i
    @SureshSuranga-g8i Месяц назад +1

    Balu wada karanna epa kaminduge 200 gahanna denna ona ai ubala me hema kuhaka wenne ai ape koll anta mehema karanne

  • @lpdesilva2494
    @lpdesilva2494 Месяц назад

    Wadak naha oya kuhaka nayaka Dananjaya kaminduta 200ya gahanna Lakunu 17k gahanna denne nathu naththuwa. Double century eka hari wadagath

  • @Gayanbuddika-u9w
    @Gayanbuddika-u9w Месяц назад +1

    Hora awute gena 😢 kawrte katha nhe krickte apa wenawa

    • @ChameeVlog.
      @ChameeVlog. Месяц назад

      ඇත්ත බුද්ධික ❤

  • @lpdesilva2494
    @lpdesilva2494 Месяц назад +1

    Captain kuhaka kamata kaminduta 200ya gahanna dunne nathuwata jayasooriyata a De karanna ara buuru Captain ta upadesh denna thibuna. Mun okkotama jealous ekai

  • @supunarunadesilva7068
    @supunarunadesilva7068 Месяц назад +2

    seshta prakasha karanna kalin kamiduta 200 ghanna dunne natte mona ponnayada kiyala ahapn

    • @ChameeVlog.
      @ChameeVlog. Месяц назад

      ඇත්ත කතාව සුපුන් ❤

    • @harshap712
      @harshap712 Месяц назад

      Record valata vada vatinne match eka dinana eka..eka hinds Thamai wicket dekak gihilla New Zealand Hira vela inne. Man hithanne egollo kamindu 1000 gahanakan balance idala declair kare..

    • @supunarunadesilva7068
      @supunarunadesilva7068 Месяц назад +1

      MATCH EKA DAWAS 4 API DINANAWA.YAKO 182 GHAPU EKATA BALL EKA VOLLEYBALL WAGE PENNE.UTA TAWA OVER 3 ONA OKA GHANNA.DANA KUHAKAYA.KUHAKA WENNE NATUWA EKA PILI GANIN.TEAM EKATA U DOUBLE CENTURY WADAGAT NATINM MONA EKATADA UTA GHANNA DENNE

  • @SurangiMadushani-zz4yb
    @SurangiMadushani-zz4yb Месяц назад +1

    මුලු රටම බලාගෙන හිටියේ 200 ගහනකන් සක්කිලි කුහකයෝ අවස්ථාව දුන්නේ නැහැ ,