කමිදු මෙන්ඩිස්ට ඇයි 200 ගහන්න දුන් නැත්තේ ලංකාවේ නායකයා ? Kamidu Mendis Missing 200

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 96

  • @sajeewabandara4494
    @sajeewabandara4494 Месяц назад +17

    කාටද ඉරිසියා නැත්තේ මේ වගේ පොඩි කොල්ලෙක් නෙලන නෙලිල්ලට උන්ට තාම 200 යක් ගහන්න බැරිවුනා තනිකරම ඉරිසියාව

    • @ajithabeysinghe7053
      @ajithabeysinghe7053 Месяц назад +1

      ඔව් කන්ඩම්බි කියන එකාට එක සතකයක්වත් නෑ කියල කවුද කියනව ඇහුනා.😅😅

  • @maheshakyagem7635
    @maheshakyagem7635 Месяц назад +13

    මහ කාලකන්නි වැඩක්. තව ඕවර්ස් දෙකක් දුන්නනම් කමිදු 200 ගහලා. නැත්න්ම ඕවර්ස් තුනකට කලින් කමිදුට පනිවිඩයක් එවන්න තිබ්බා නවත්තනවා ඊට කලින් 200 ගහන්න කියලා. එහෙනම් කමිදු T20 ගේමක් ගහලා 200 ගහනවා.
    මෙච්චරකල් ටෙස් දැන් ඉන්න හොදම T20 බැට්ස්මන් කියාගෙන හිටපු ධනංජය ගේ තැන කමිදු විනාශකරනවනේ වැඩ පෙන්නලා. මේ ගොඩක් චැනල් කියලා තියනවා හොදම වර්තමාන ටෙස්ට් ක්‍රීඩකයා ධනංජ කියලා......... තමන්ගේ පලවෙනි ඩබල් සෙන්චරිය පෙනි පෙනි විනාශ කරන්න පුළුවන් කාලකන්නි කියන්නේ මොනවගේ මානසිකත්වයේ මිනිස්සුද.........?
    පන්දුවාර හතරක් නෙවෙයි කමිදුට පනිවිඩේ එවලා ඕවර්ස් දෙකක් දුන්නනම් හරි, ඕවර්ස් දෙකකට කලින් පනිවිඩේ දුන්නනම් හරි කමිදු 200 ගොඩදාලා ස්ථීරව....... කුහකයෝ ............😢😢😢😢😢😢

    • @dineshdananjaya4245
      @dineshdananjaya4245 Месяц назад +2

      මමත් කියන්නේ ප්ලෑන් එකක් තිබුනනම් over 5 කලින් කියන්න තිබුණා

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 Месяц назад +1

      අනිවාර්යයෙන්ම ඔය බල්ලගේ කුහකකම ඉරිසියාව

  • @djinawanshathero8867
    @djinawanshathero8867 Месяц назад +13

    තව over කීපයක් දුන්නස් නම් 200 ගහන්න තිබුනා.තව දින 3 ක් තියෙනවා.ඔය විනාඩි කීපය ඉන්න බැරි උනා.දැන් එකේක දෙවල් කියයි

    • @Dagaralla
      @Dagaralla  Месяц назад

      දිනය අවසානයේදී නවසීලන්තයේ කඩුලු කීපයක් ලබා ගැනීමේ අරමුනෙන් තමයි ඒක කරලා තියෙන්නේ , ඒත් අපරාදේ ඉතින් 200😥

  • @dananjaperera7922
    @dananjaperera7922 Месяц назад +11

    200 ගැහැව්වනම් will enhance his confidance.
    කව්ද මේකට ඉඩ නොදුන් බූරුවා. ඌ රටට හතුරෙක්.

  • @calvarylifeministriessrila3661
    @calvarylifeministriessrila3661 Месяц назад +1

    කාලකණ්ණි ක්‍රිකට් නායකයාත් ඉන්න එක ලජ්ජාවක්.කමිදු ට ඉතා පහසුවෙන්ම ලකුණු 200 ලබාගන්න තිබුණා වෙනත් නායකයෙක් හිටියානම්
    අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව කමිදුට ලබාදෙනවා .කරුණාකර කමිදුව රැක ගන්න.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 Месяц назад +5

    ඕකට තමා බං ඊර්ෂ්‍යාව කියන්නෙ.. ඒක වහන්න මොනව කීවත්..........

  • @gaminikapukotuwa530
    @gaminikapukotuwa530 Месяц назад +2

    මමත් බලා හිටියේ 200 ගහන කන්. කමක් නෑ කවිදු . ඔයගේ දක්ෂතා තවත් වැඩිදියුණු කර ගන්න . කුහක මිනිස්සු ඉන්න බව මතක තියා ගන්න.

  • @judesilva29
    @judesilva29 Месяц назад +12

    බලදාරින්ගේ කුහක කමක්ද 200ගන්න දුන් නැත්තේ

  • @andrefernando5866
    @andrefernando5866 Месяц назад +6

    අපායෙ තියනවලු එක් එක් රටවලින් එන අය දමන විශාල වලවල්...දවසක් මාධ්‍යවේදියකු එහෙ ගිහින් බලනකොට දැක්කලු අනික රටවල් වල වලවල් හිස් වෙලා ලංකාවේ වලේ කට කපල අපේ අය ඉන්නවා. අර මාධ්‍යවේදිය ඇහුවලු අපේ කෙනෙක් ගෙන් ඒ ඇයි කියල. එතකොට අපේ කෙනා කීවලු අනික් වලවල් වලට එන අය එකිනෙකාට උපකාර වෙලා වලෙන් පිට වෙනවා නමුත් අපේ වලේ අය යන්න හදන් අයගෙ කකුලෙන් ඇදල බිමට දානව කියල....මේ කතාව දවසක් දොරමඩලාවට ආව මහාචාර්ය චන්දන ජයරත්න මහතා කීවා මට මට මතකයි..... දින 3 ක් ඉතිරිව තියන විට ඉතිරි ලකුණු 12 ගහල ද්විත්ව ශතකයට යන්න අකමැති මොන ක්‍රීඩකයද ? නායකයාගෙ තනි කැමැත්තෙන් ඉනිම අත් හිටවන්න තීරණයක් ගන්නෙ නෑ මම දන්න තරමින්....ක්‍රීඩකය පමනක් නොව ක්‍රිකට්වලට ආදරය කරන හැමොම කම්පාවට පත්කල දෙයක් මේක...අපිට දුකයි ඇත්තටම ....

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 Месяц назад +15

    මගෙත් හිතට හරිම දුකක් දැනුන. ධනංජය කළ කැත වැඩේ ගැන ඇයි කවිදුට ලකුණු 200සම්පුර්ණ කිරීමට නොදුන්නේ.

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 Месяц назад +28

    ධනන්ජය උඩින් සතුට පෙන්නුවට යටින් ඊර්ෂ්‍යා කරන්ඩ ඇති. නැත්තං කමිදු 200 දක්වා යනකං ඉන්ඩ තිබුණා. දැන් කියනව කමිදු කිව්වලු. ඒ බොරැ , එහෙම කිව්වත් හරි නායකයෙක් නං කියනව 200 ගැහුවට පස්සෙ ඉනිම නවත්තමු කියල. කොහෙද ඊර්ෂ්‍යාව ඊට වඩා ලොකුයිනෙ.

    • @chaminsampath5355
      @chaminsampath5355 Месяц назад +1

      Uba pala yako katha hadanne nativa. Topila danna cricket. A velave gattu teerane hari

    • @sampathkurera5056
      @sampathkurera5056 Месяц назад +4

      ඒක වැරදි යාලු....මොකද දනන්ජයට විතරක් තනි තීරන ගන්න බෑ....සනත් වගේම තවත් කට්ටිය එකතුවෙලා තමයි ඉනිම නවත්තනවද නැද්ද තීරනය කරන්නේ....ඔතන කමිදු වෙනුවට දනන්ජය උන්නත් ඕක තමා වෙන්නේ....

    • @Top10ExplorerHub-w1
      @Top10ExplorerHub-w1 Месяц назад

      ​@@sampathkurera5056 that's right

    • @maheshsenavirathna7802
      @maheshsenavirathna7802 Месяц назад +2

      ඕකා කොහොමත් තමිල් චෙල්වම් වගේ සිනාසෙන නාගයෙක්...

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Месяц назад

      පලයන්ඩ තෝ...​@@chaminsampath5355

  • @dayarathnaliyanage1582
    @dayarathnaliyanage1582 Месяц назад +11

    A 200 ගහන්න ෙනදිපු එක වැරදියි

  • @SurangiMadushani-zz4yb
    @SurangiMadushani-zz4yb Месяц назад +2

    කුසල් මෙන්ඩිස්ට 100 ගහන්න දුන්නා . කවිදු මෙන්ඩිස්ට 200 ගහන්න දුන්නේ නැහැ .සනා කියන්නෙ පහරයෙක්

  • @WPwijewardhanaWP-qh7rn
    @WPwijewardhanaWP-qh7rn Месяц назад

    අයියෝ මාර අපරාධයක්. ආයෙ පුලුවන් වෙයි. ඒත් මේ ලැබුණ අවස්ථා ප්‍රයෝජනයට ගන්න තිබුණ . තව ඕවර දෙකක් දීලා බලන්න තිබුණනෙ.

  • @burhanuddinhusssainfidahus547
    @burhanuddinhusssainfidahus547 Месяц назад

    Kamindu mendis jayawewa.........Sri Lanka Jayawewa (:

  • @ChandraKumaraMirihagalla
    @ChandraKumaraMirihagalla Месяц назад +3

    කමිඳුට පිස්සුද එහෙම ඉල්ලන්න 200 පෙනි පෙනී, තනිකර බොරුවක් ඒක.

  • @starlitnews
    @starlitnews Месяц назад

    Kamidu did his part & equaled one of the records of "The Don" widely regarded as the greatest batsman of all time, at a very young age there are plenty more years ahead of you, to be the greatest batsman unparalleled in the history of cricket.

  • @Kkkkkkkkkkkf7
    @Kkkkkkkkkkkf7 Месяц назад +1

    Dana maha කුහක නායකයෙක් kamiduwage 200 kewa

  • @sameeramaduranga4999
    @sameeramaduranga4999 Месяц назад

    ලකුනු 18ගහන්න දුන්නනම් ඒක ගොඩක් වටිනව. දනාගෙ කුහක කම ඉස්මතු උන මොහොතක්

  • @MiltonSamarasinghe
    @MiltonSamarasinghe Месяц назад +2

    කමිදු කිව්වනම් ඉනිම නවත්තමු කියල දිනන්න ඕනතරම් කාලය තිබූ නිසා නායකයට කියන්න තිබුන උබ 200 ගහල වරෙන් මල්ලි කියන්න. මo හිතන්නෙත් ඊර්ශියාව, කුහකකම

  • @Sugathchandana123
    @Sugathchandana123 Месяц назад +5

    කුහක හැත්ත මොන තරං දෙයක්ද කමිදුගෙ මංගල ද්විත්ව ශතකය ගහන්න දුන්නනම් ඔවුන්ට ඔච්චර කලබලේ මොකද ලකුණු 18යි තව. දනා කැතයි හොදේ

  • @macone712
    @macone712 Месяц назад

    200ය ගහන්න උන්නේ නැතී එක ලොකු අපරාදේ ඇයි ඒ වගේ දෙයක් කරේ

  • @neilwijesinghe9774
    @neilwijesinghe9774 Месяц назад

    ධනන්ජය බය උනා

  • @SurangiMadushani-zz4yb
    @SurangiMadushani-zz4yb Месяц назад +2

    මර්වින් සිල්වා කිව්වෙත් ඔය වගේ
    කතාවක් මම
    ගස් බැන්දෙ නැහැ . ඌම බැද ගත්තා කියලා .මාලිමාව ආවට ක්‍රිකට් බෝඩ් එක රනිල් ගේ . අහිංසකයාගේ 200
    සක්කිලි බල්ලෝ කැවා

  • @indikaatapattu4511
    @indikaatapattu4511 Месяц назад

    Both of them ( Kami’s & Anji)should stay few more overs to create 200 and 100

  • @SBK455
    @SBK455 Месяц назад

    අපරාදේ එ වුනාට 😢

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 Месяц назад +9

    මේක බොරු කියන්නේ දනා කුහකයා

    • @Dagaralla
      @Dagaralla  Месяц назад +2

      දනා තමයි කමිදුට 1000 ගහන්න වෙලාව දුන්නෙ

    • @rohanjayasingha4467
      @rohanjayasingha4467 Месяц назад +1

      @@Dagaralla එක කොහොමත් දෙන්න ඕනිනේ .

    • @WasanthaKumara-fu6in
      @WasanthaKumara-fu6in Месяц назад +1

      ​@@Dagaralla
      1000 හත් ගහලා 200 යත් ගහන්න තිබ්බ එතන බලු වැඩේ කරේ ලකුණු 18 ඕනි overs තුනක් තිබ්බනම් ගහනවා

  • @PeterdeSilva-tl4de
    @PeterdeSilva-tl4de Месяц назад

    200 Gahanna nodipu Eka hari kiyanna thawa ekek innawada??? U yatata andalada???

  • @dineshdananjaya4245
    @dineshdananjaya4245 Месяц назад

    නායකයට කියන්න තිබුණා over 5කලින්

  • @DharmadasaDharmadasa-fz7hf
    @DharmadasaDharmadasa-fz7hf Месяц назад

    200 ක් ගහන්න දෙන්න

  • @redstar5
    @redstar5 Месяц назад +2

    හොරකම... ඊරිසියාව
    ඒක අපේ ජාතික ක්රීඩාව.

  • @dissanayaka-z5e
    @dissanayaka-z5e Месяц назад

    දනා පාහරයා ඕකා බල්ලෙක් කමිදුට ඊර්ෂ්‍යා කරනවා ගොඩක්

  • @AsokaPremalal-i2i
    @AsokaPremalal-i2i Месяц назад

    මේක පැදිලිවම කුහකකම්

  • @chathuralakshika9334
    @chathuralakshika9334 Месяц назад

    200 ගාහන්න තිබූ නා ...ඔපන් එවන්න ඔන ලාරා ගෙ වාර්තා ව කඩන්න පුළුවන් ...

  • @bhathiyajayarathne7932
    @bhathiyajayarathne7932 Месяц назад

    Ehena unemeya 200 gahanna wegen gahala out unanam, meyage ave eka 78 withara adu wenawa, Den not out nisa Average eka,94 k wenawa

  • @RameshSuranga-o1h
    @RameshSuranga-o1h Месяц назад

    Ane oyala dakkenathda faviliyan eken andaghana eka ethkota kamidu yankota kamiduge muna tikak hodata balannako

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l Месяц назад

    Dana ge,awasanaya Kamindu ta jayawewa jayasri

  • @nilukapallewatta4357
    @nilukapallewatta4357 Месяц назад

    කැඳන්ජය පරයෙක්. ඉරිසියාකාරයෙක්

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j Месяц назад

    ගහන්න දෙන්න තිබුනා

  • @NeelPrasanna-l7j
    @NeelPrasanna-l7j Месяц назад

    කුහක ධනංජය

  • @DH-mb4vb
    @DH-mb4vb Месяц назад

    Kamudige illeema prathissepa karanna ona hari capttant

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt Месяц назад

    අපරාදේ ඉතින් 200

  • @superadventurechannel-jjw7249
    @superadventurechannel-jjw7249 Месяц назад

    kohomath oya set eka harima kuhakai...

  • @SherlyBibile
    @SherlyBibile Месяц назад

    Cricket hadannama ona

  • @GaminiGunathilake-us5ux
    @GaminiGunathilake-us5ux Месяц назад

    Lakunu 200kta hama velawema lanwenna behe. A awasthawe denna thibuna

  • @ChamathRanathunga
    @ChamathRanathunga Месяц назад

    Ekene ane mand 😮

  • @PeterdeSilva-tl4de
    @PeterdeSilva-tl4de Месяц назад

    Milton Sa😅marasinghe hari.

  • @chaminsampath5355
    @chaminsampath5355 Месяц назад

    Cricket gana danna minissu a de dannava ai kiyala. Eka danne nati gonnu val dodavala hodata tiyena team kanna epa ban.

  • @SarthDias
    @SarthDias Месяц назад

    සනතඋයඉනආයකයඉකඇතවඇඩක්කරඑ.ඇත්තටමකැතායි

  • @jagathpremalalwellage8564
    @jagathpremalalwellage8564 Месяц назад

    janafhipathi thumani ilanga meheyuma cricket board eka clean karanda loku putuwala innema hour,

  • @SammuPriyantha
    @SammuPriyantha Месяц назад +4

    Dana. Jara. Wade. Kale

  • @AmilanisanAmila
    @AmilanisanAmila Месяц назад

    Thiyana kerikmatane dunne neththe....

  • @sangeethamaduvanthi3595
    @sangeethamaduvanthi3595 Месяц назад

    Kalakanni

  • @WasanthaKumara-fu6in
    @WasanthaKumara-fu6in Месяц назад

    200 අපරාදේ

  • @PeterdeSilva-tl4de
    @PeterdeSilva-tl4de Месяц назад

    Yako ayeth ohoma chance enawada??? Kaminduta records wedida??? Paahara heththa. Mun cricket dannawata samajikaranaya danne nehe. Baladarayani Maha ewunta ugannapalla. Eka inimakata thawa dawas dekak ithiri the wenawa kiyala hithanna berida??? Yako API hithala iwarai. Kaminduta Sir Kamindu Mendis kiyapalla. Bola ekata akamethi neda?????Captainta, Kaminduta patawanna epa. Uda evun updades denna epane. Thuk E welawa dawasa aye enne Neha.

  • @samanthilaka1963
    @samanthilaka1963 Месяц назад

    මට නම් හිතෙන්නේ Don brdman මහතාට ගෞරව නාමය ඉදිරිය ගෙන යාමට නිහ ත මනි විම විදියට විය යුතුය,,,,

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l Месяц назад

    Kamindu ehema kiyanda na 200,gahanna denna thibune kuhakaya captain jealous

  • @dissanayaka-z5e
    @dissanayaka-z5e Месяц назад

    මේක අමූලික බොරුවක් දැන් වැඩේ වැරදුනාට පස්සේ කියන කතා කමිදුට මොලේ අමරුවක් නැහැ එහෙම කරන්න ජඩකම් කරලා දැන් සේප් වෙන්න බූතයෝ පෙන්වනවා

  • @DhammikaManoje
    @DhammikaManoje Месяц назад

    Mhaema un enna rataka esarhata yanna amarei uge tiyana henava navaei athula akaei ara kollata ahema kale

  • @HarshanaDharmasooriya
    @HarshanaDharmasooriya Месяц назад

    Atthatama ai kaviduta 200k gahanna dunnatthe???????

  • @MaduMal-z7n
    @MaduMal-z7n Месяц назад

    Karikama inna anith unge

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw Месяц назад

    ධනංජය කරපු කැතවැඩක් 200ය ගහනකන් ඉදල නැවැත්තුවානම් කමිදුට වටිනව නායකයෙක් කියන්නෙ ඔයවගේ ගොන්නුන්ට නෙමේ👎🏻

  • @layanallayanalrupathilaka1901
    @layanallayanalrupathilaka1901 Месяц назад

    200 gahanna dunne nette ay

  • @indikajayadewa5889
    @indikajayadewa5889 Месяц назад +2

    මේකෙ කමෙන්ට් දාලා තියෙන එවුන්ට පිස්සු කමිඳු විසින්ම නවත්තන්න ඉල්ලලා කියලා තියෙද්දී කාව හරි අල්ලගෙන ඌට බනිනවා 😂

    • @dineshdananjaya4245
      @dineshdananjaya4245 Месяц назад

      ඒ වුනාට හරි හමන් නායකයෙක් නම් තව පාරක් හිතනවා.

  • @viduranga2009
    @viduranga2009 Месяц назад

    Dana ehema nemei hari

  • @nadeesudasinghe4942
    @nadeesudasinghe4942 Месяц назад

    dana kuhaka wenna apa. oyata bari unata kamindu 200 gahanawa. ath kusalta nam oyala ohoma karanne ne. oyala serama akai. sanath, anji,dimuth,chandimal mewata oyala nihanda mokada.oyala akama team akak nemeida. lajjai. padi ganna witharak apa. niyama cricketers' wenna, don't worry kamindu

  • @dineshlakmal5330
    @dineshlakmal5330 Месяц назад

    Dana dadukade kesiya යුතුයි ..oya wage kuhakayo me lankawen thuran kara damiya යුතුයි meka mge rata

  • @chaminsampath5355
    @chaminsampath5355 Месяц назад

    Me comment daapu eun cricket kiyanne mokadda kiyala kisima deyak danne nati mee harak. Gihin igena ganin sanath jayasooriyagen.

  • @jagathpremalalwellage8564
    @jagathpremalalwellage8564 Месяц назад

    thanikara boru kamindhu karapu deyak newei, dhana karapu deyakuth newei ihalin APU deyak record kadanawata akamethi kuhakayekuge wedak,

  • @freddy298298
    @freddy298298 Месяц назад

    Oh, Stupid. We should play as a team any decision should be from the perspective of the game plan. Individual scores may have a place but not at the cost the teams success, Like back in the day we scored 900 odd runs in a stupid test, Total waste of time. I could remember one Australian captain declared when he was at 94. Just grow up, I thought we should have declared even 100 runs before.

  • @namalpushpaka
    @namalpushpaka Месяц назад

    Keri kmt

  • @RasangaDilhan
    @RasangaDilhan Месяц назад

    Dananjaya ponnayek wenna apa balla toge kakulak kadiyan

  • @NAnanda-yb5zh
    @NAnanda-yb5zh Месяц назад

    Un okkama kuhaka balo