Heavy Cream, Whipping Cream, Double Cream මේ මොනවද? Episode 878

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 336

  • @Keshini.D
    @Keshini.D 3 года назад +21

    Thank you so much for the clear explanation.
    Here’s the summary of the percentage of milk fat for each type.
    Whipping Cream / Light whipping cream - 30% - 35% - soft peaks when whipped
    Heavy Cream / Heavy Whipping Cream - 36% - 40%. Can use for ice cream, cake and savory dishes
    Double Cream - 48%. Stiff when whipped.
    Fresh cream - 20% - 25%
    Single cream - 12% - 20%
    If you want to whip, the milk fat percentage should be more than 30%.
    Thank me later. YW! 💐

  • @subhashiniperera6014
    @subhashiniperera6014 3 года назад +20

    මෙම vedio එකෙන් අපිට ලඛා දුන්න දැනුම කියලා වැඩක් නෑ.
    ඒ තරම් වටිනවා.
    ඔඛතුමියට තව තවත් දැනුම ලබාගැනීමට හැකි වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @hiransilva2105
    @hiransilva2105 3 года назад +5

    ඉතාමත් වටින වීඩියෝ එකක්. මමත් හරිම ආසයි cooking වලට. මේ වීඩියෝ එකෙන් මගේ ගොඩක් දැවෙන ප්‍රශ්න වලට උත්තර ලැබුණා. ඔබතුමියගේ වීඩියෝ බලලා මම ගොඩක් recipes අත්හදා බැලුවා. ඒවා ඉතා සාර්ථක වුණා. ඒව කියල දෙන විදියක් විදියත් crystal clear හොඳට වැටහෙනවා. ස්තූතියි ඔබතුමියට. ජය වේවා! ❤️👍

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 27 дней назад

    හරිම වටින දැනුවත් කිරීමක්.ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා.❤

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 года назад +31

    VegetableOil කියන්නෙ PalmOil වලට. එහෙම නැතුව එළවළු වලින් ගන්න තෙලක් නෙවෙයි.
    ශරීරයට ඉතා අහිතකර විෂ දෙයක්.
    Non dairy cream ගන්න කලින් ඒ ගැනත් හිතන්න.

    • @gimhanikk3134
      @gimhanikk3134 3 года назад +3

      Ow aniwaren. Kanna gihin pilika hadaganne mokatada.

    • @nilukasamarasinghe8958
      @nilukasamarasinghe8958 3 года назад

      👍

    • @nilukasamarasinghe8958
      @nilukasamarasinghe8958 3 года назад

      👍

    • @samalkawijeweera7006
      @samalkawijeweera7006 3 года назад +1

      vegetable oil includes palm oil and many other oils
      sunflower, canola, olive, grapeseed,soybean, coconut and many other varieties

    • @geethamaitipe8466
      @geethamaitipe8466 3 года назад +4

      අපි අවුරුදු ගනනාවක් මාගරින් කියලා කන්නෙත් ඕවාම තමයි

  • @avindidesilva1150
    @avindidesilva1150 3 года назад +3

    මම දැනගන්න ආසාවෙන් හිටිය කරුණක්.. බොහොම ස්තුතියි madam 😊❤️💐

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 3 года назад +1

    හරිම වැදගත් video එකක්. මේ කාලේ කල හැකි අවශ්‍යම සුභ පැතුම. ඔබ ඇතුළු මුළු පවුලටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවායි ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @lilamaniperera8212
    @lilamaniperera8212 3 года назад +11

    Thank you dear Anoma for giving clear and useful instructions on the types of Creams and exactly how to use them. ❤

  • @CarelyBee
    @CarelyBee 3 года назад +5

    I too had this confusion when I watch TLC channel cooking programs and masterchef. Thanks aunty. ❤

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 3 года назад +5

    This is very important as my knowledge of these creams improved.

  • @DewminiDhanurda-n4f
    @DewminiDhanurda-n4f 4 месяца назад

    Whipping cream vala liquid ekak thiyanavada??
    Mevagen liquid vidiyata thiyenne mokakda aunty

  • @saralam.a4695
    @saralam.a4695 3 года назад

    බොහෝම ස්තූතියි අනෝමා. විපින් ක්‍රීම් ගැන පැහැදිලි කිරීම ගැන ගොඩක් වටිනව තෙරුවන් සරණයි.

  • @bhagyaamarasinghe5575
    @bhagyaamarasinghe5575 3 года назад

    Thank you aunty.. me cream jathi therun ganna baruwa hitiye...

  • @NDSCookBook
    @NDSCookBook 3 года назад +1

    ගොඩක් ස්තුතියි අනෝමා අාන්ටි.... ගොඩක් කාලෙක ඉඳන් ගැටලු තිබුන එකක් පැහැදිලිව කියලා දුන්නා....

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 Год назад

    ගොඩක් වටින video එකක්, මොකද ඔය ටික හැමදාම පැටලෙනවා

  • @lakminimaheshika8625
    @lakminimaheshika8625 3 года назад

    ඔබට බොහොම ස්තුතියි. මටත් මේ වර්ග ගැන ලොකු ප්‍රශ්නයක් තිබුනා. මේ වීඩියෝ එකෙන් ඒ පිළිබඳ ලොකු දැනුමක් ලබා ගත්තා. 💐💐💐

  • @malkadilushi8179
    @malkadilushi8179 3 года назад +1

    ස්තුතියි ඔයාට ,දන්නේම නැති දෙයක් කියල දුන්නේ,චීස්,වර්ග ගැනත් මේ වගේ කියල දෙනවද

  • @hashanpriyadarshana3711
    @hashanpriyadarshana3711 2 года назад

    හොඳ පැහැදිලි කිරීමක්.හොඳට තේරෙනවා කියලා දෙන දේවල් මම මිස්ගෙ වීඩියෝ බලනවා.👌 👍🙂

  • @vimashirajakaruna8124
    @vimashirajakaruna8124 3 года назад +3

    Thank you so much aunty Anoma ❤️ I also had this problem .I learnt lot of things form this video 🤗

  • @nandaniedema7807
    @nandaniedema7807 3 года назад

    Thank you very much for your valuable video ..l want to know whether l can use double cream instead of heavy cream..please reply me..thank you .

  • @chandrikasurangani2170
    @chandrikasurangani2170 2 года назад

    Thank you so much.Fresh cream use kerala cake icing katanga puluwanda?

  • @fathimaraiza5271
    @fathimaraiza5271 3 года назад

    Thank you very much madam.Beautiful clarification. Can I know how to make homemade whipping cream ?

  • @malkanthi3671
    @malkanthi3671 3 года назад

    ගොඩාක් හොඳ පාඩමක් කියා දුන්නා ඔබ...නොදන්නා දේ බොහොමයක් ඉගෙන ගත්තා..ස්තූතියි ..

  • @imanthagamage3136
    @imanthagamage3136 3 года назад +2

    Thank you dear Anona miss. Very rarely only like this advises we are getting. Thank you very much.

  • @ChandaniRupasingha-vx3pm
    @ChandaniRupasingha-vx3pm 3 месяца назад

    Italy වල panna කියන්නෙ ඔය වගේම ක්‍රීම් එකක්ද???දන්න කෙනෙක් කියන්නකෝ.....

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 года назад

    ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් ..thanks ❤️

  • @ruchirayapa6536
    @ruchirayapa6536 3 года назад +1

    Thanks anti .nodanna dewal dena gaththa.antige video walin jiwiteta godal dewal ekathu kara gena thiyenawa .ediriyatath ennawa anti ❤❤

  • @hafsarizvi1629
    @hafsarizvi1629 3 года назад

    Double CRM eka Aran use karala half eka mama use karala covar karala Aran tibba cake CRM ekata eeta passey Mata ayea use karanna beri una aparedy non dairy eka thama hariyanney tiyaganna puluvann

  • @TheLovePoeam
    @TheLovePoeam 3 года назад +3

    Very helpful video auntie. Thank you so much!

  • @aruniabeysinghe7984
    @aruniabeysinghe7984 3 года назад +2

    This is really useful video and thank you so much Anoma.

  • @salma.k9603
    @salma.k9603 3 года назад +5

    Thank you so much Aunty.. I even had this problem.. 🤗🤗 This is so useful..

    • @zereendeen6673
      @zereendeen6673 3 года назад +1

      Very useful program. And also interesting. Thank you.

  • @piumiprasadika5552
    @piumiprasadika5552 4 месяца назад

    Hi madam icing karanna hoda wipp cream 1 mokadda?

  • @dinushimannapperuma9702
    @dinushimannapperuma9702 2 месяца назад +1

    Very helpful video ...whipping cream waffles toppings walata ganna puluwan neda.

  • @navodaharischandra6955
    @navodaharischandra6955 3 года назад +1

    I was so confused about the types of cream. Thanks a lot auntie

  • @SFSameeraT-
    @SFSameeraT- 3 года назад

    Kadavala thiyanna icing cakes, cupcakes thiyavenne nethuva eliye thiyanne kohamadha? Pls rply

  • @dileeranathunga3976
    @dileeranathunga3976 3 года назад

    ane mata kiyannako meadowland double cream eka cake frosting walata gannawada? Gannawanm ekata icing sugar danawada කොච්චර danawada kiynawada

  • @nishanisilva2266
    @nishanisilva2266 Год назад

    Thank you so much Anoma aunty for the nice and pleasant explanation.

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 года назад

    Whipping cream ekai haevy cream ekai wenasda Aunty

  • @gedarasivilima2790
    @gedarasivilima2790 3 года назад

    Whipping cream බාගයක් පවිව්වි කරලා අනිත් බාගේ කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @nelumwanninayake4457
    @nelumwanninayake4457 3 года назад

    mata godak prashnayak wela thibuna deyak thamai me cream warga gena, aththatama me video eken e hema prashnayakatama uththara lebuna, obathumiyata bohoma pin. thank you very much aunty

  • @poornimabuddhadasa6906
    @poornimabuddhadasa6906 3 года назад

    Heavy cream යොදා හදන කෑම වලට ඒ වෙනුවට සාමාන්‍ය කිරි හෝ මිල්ක්මේඩ් යොදා හදන්න බැරිද.

  • @productionwithmethu3379
    @productionwithmethu3379 3 года назад +1

    Aunty wipped cream icing eka දියවෙන්නෙ නැතිව තියාගන්න ක්‍රමයක් කියන්නකො
    Please ikmanatama reply ekak onii...

    • @hansimuthu264
      @hansimuthu264 3 года назад +1

      Icing suger 50-100g athara dala beat karanna .whipped unata psse thamai icing sugar danna ona.eth godak wela room temperature thiyanna ba.frij eke thiyanna ona

    • @productionwithmethu3379
      @productionwithmethu3379 3 года назад +1

      Thanks

  • @nimashapathirana3915
    @nimashapathirana3915 3 года назад

    Miss vanila cake eke udin dana butter cream eka hadanna fresh cream eka use karanna puluwanda ? Buter samaga

  • @pavithraherath4664
    @pavithraherath4664 3 года назад

    Great explanation ma'am, please demonstrate how to use these creams..

  • @wasanachathurika4868
    @wasanachathurika4868 2 года назад

    හොය හොය හිටපු වීඩියෝ එකක් ...thanks you

  • @manelnissanka2255
    @manelnissanka2255 3 года назад +1

    Thank you so much your nice n lovely lesson .It is very very useful to everyone . Budu Saranai 🙏💗

  • @nimalkafernando2086
    @nimalkafernando2086 3 года назад +2

    Thank you Anoma for sharing your knowledge.

  • @dinushaperera6885
    @dinushaperera6885 3 года назад

    ඉතා හොද video වක් ඔබට ස්තුතියි. නොදන්න දෙයක් ඉගෙන ගත්තා .❤️❤️❤️❤️

  • @pasindupiyum5515
    @pasindupiyum5515 3 года назад +1

    අනෝමා ආන්ටි වහිනවා නේද ඔය පැත්තට 😊
    ගොඩක් වැදගත් video එකක්
    Thank you
    පරිස්සමින් ඉන්න
    Bs හැමෝටම ❤

  • @indikamnds6352
    @indikamnds6352 3 года назад

    Dear ma'am Anoma thank you for this valuable video. I love your videos. May I know the reasons for not getting soft peaks from Anchor whipping cream after adding melted chocolate ?
    Thank you.

  • @jeewanthiwidanapathi1126
    @jeewanthiwidanapathi1126 3 года назад

    Valuable video aunty.please explain differences between atta flour and whole wheat flour

  • @nilminidesilva4351
    @nilminidesilva4351 2 месяца назад

    THANKYOU MISS VERY IMPORTANT TIPS.

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 3 года назад

    Cooking cream ලංකාවේ තියෙනවා කියල මම අද තමා දන්නෙ ,මම ඉන්නෙ පිට රටක මම අපිට ලංකාවේ විදිහට උයද්දි පාවිච්චි කරන්නෙ කුකින් ක්‍රිම් ,පොල්කිරි වෙනුවට ..අපිට නම් මාසයක් විතර පුළුවන් ලිටර් එකක් ,පරිප්පු වගේ හැදුවම තැම්බිල ඉවර වෙද්දී එක හැන්දක් කුකින් ක්‍රිම් එක තු කරන් එක එක විනාඩි යක් රත් උනාම ඇති ,පොල් කිරි පිටරට අයට අමාරු නිසා නිතරම පාවිච්චි කරන්න කුකින් ක්‍රිම් එක ගොඩාක් හොදයි

  • @apageofishdiary6503
    @apageofishdiary6503 2 года назад

    Aunty havy cream lankawe ganna thiyenne koheda and mokdda brand eka

  • @sumanapathiranage61
    @sumanapathiranage61 3 года назад

    Godak sthuthi .. oba thumiyata .. Awashyama video ekak .. ❤️🙏

  • @primrosemadz
    @primrosemadz 3 года назад

    Thanks a lot Aunty for sharing this knowledge. Just a quick question. I have never been successful in using whipping cream as I never could get it to the desired stiff whip. Appreciate if you could give an advice.

  • @lathikakalyani6169
    @lathikakalyani6169 3 года назад +1

    Please mention how healthy eating these also

  • @kariyawasam1982
    @kariyawasam1982 Год назад

    Very useful video . Thank you very much aunty Anoma.

  • @viyaramanamperi4860
    @viyaramanamperi4860 3 года назад

    Is heavy cream available in sri lanka? If so can u mention a brand or a supermarket to buy from? Also in recipes if they ask to use heavy cream , can we substitute with "whipping cream"? Do we keep the whipping cream at room temperature before whipping or take it straight outta the fridge? Plz reply!

  • @raviamohamed2677
    @raviamohamed2677 3 года назад

    Thank you very much for the explanation I have been also confused with these different forms of names.

  • @ratnakodikara4552
    @ratnakodikara4552 3 года назад

    Godak sthutyi. Mamath missge wayasa wage kenek. Mamath thawama cookery wala aluth dewal iganaganna ganna hari kamatyi.Lemon butter sauce ekata cooking cream use karanna puluwanda?

  • @sukeshiniudayawimaladas8710
    @sukeshiniudayawimaladas8710 Год назад

    Thank you so much madam. You taught a lot.

  • @kasunsampath2371
    @kasunsampath2371 Год назад

    Hi it’s really useful what s the best wine to use biscuit pudding

  • @yasojasenanayake6298
    @yasojasenanayake6298 3 года назад +1

    Useful vedio 👍
    Now I know the difference of cream..😊Thanks a lot Mrs.Anoma...!!💐💐💗

  • @lathikakalyani6169
    @lathikakalyani6169 3 года назад

    Thanks so much very informative vedio. Please share your knowledge with us in future also . I follow your recepies . Thanks so much once again

  • @Thunter001
    @Thunter001 2 года назад

    Thank you very much aunty❤
    Today i got single cream milk for my chees koththu but i dont have any idea about that but watching ur video I figured it out thank u very much for the valuable information ❤❤

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 3 года назад

    කට්ලට් පැටිස් වගේ දේවල් කල් තියාගන්න ප්‍රිසර් කරන්නෙ කොහොමද?

  • @ruchirafernando1019
    @ruchirafernando1019 3 года назад

    Thanks a lot. When some recipes say about these creams, I didn't know what to do and what to buy

  • @malanikumari5773
    @malanikumari5773 3 года назад

    ඉතාමත් වටිනා වීඩියෝවක් . ස්තුතියි ඔබට

  • @mgyasomenike4291
    @mgyasomenike4291 3 года назад

    මිස් මම කුවේට් ඉන්නෙ,,,,,,අපේ ගෙදර ක්‍රිම් එකක් තියෙනවා,,,,,,,මේ නම liquid cream මෙක විපින් ක්‍රිම් වගෙ එකක්ද

  • @drkaushini8907
    @drkaushini8907 2 года назад

    Whipping cream kal thiyaganne kohomada

  • @fathimanifla1990
    @fathimanifla1990 3 года назад

    Thanks a lot aunty..very useful tips...I also confused about these creams...now I got clear idea about this.. once again thank you so much for giving your valuable advice..good luck aunty,😍

  • @ShashiniMaleesha-vd5oz
    @ShashiniMaleesha-vd5oz 6 месяцев назад

    දැන් විපින් ක්‍රීම් එක්ක මිල කොහොමද කියල කියන්න පුලුවන්ද

  • @thaanujapieris2440
    @thaanujapieris2440 3 года назад

    Thank you for teaching us these kind of very useful information regarding cream.I had this confusion since a long time.Thank you m'am for your kind guidance.

  • @jayashanirandika7987
    @jayashanirandika7987 2 года назад

    Thank u so much for these details..❤❤

  • @indranigoonewardena8949
    @indranigoonewardena8949 3 года назад

    Thanks for this video. I also had so many question about different names of cream. Before watching the video I am writing this comment. After watching I think all my questions will be cleared. While doing the recipes in between you are the only one giving us different videos to update our knowledge regarding cooking.

  • @bestcooking4141
    @bestcooking4141 3 года назад +1

    Vipping cream lagathi gattha .powder vipping cream kohomada beat karanne?

  • @gihanimandeera4599
    @gihanimandeera4599 3 года назад

    Aunty could you tell me thickned cream & heavy cream are same?

  • @manelfonseka8384
    @manelfonseka8384 3 года назад +2

    Really worth
    Thank you very much

  • @kanishkamadurangi2741
    @kanishkamadurangi2741 2 года назад

    Aunty all purpose cream kiyanne mnatada?

  • @nadeekapriyadarshani4385
    @nadeekapriyadarshani4385 Год назад

    Thank you anoma aunty very usefull video ❤️❤️

  • @dayanhamine7533
    @dayanhamine7533 3 года назад

    මටත්. පැටලිලා. තිබුන දෙයක් මේක. .. .. .දැනුවත් කලාට ස්තුතියි. .. Thicken cream කියන්නෙත්.. .. මෙවැනි දෙයක්ම නේද?

  • @priyanthinirmala4398
    @priyanthinirmala4398 3 года назад

    Thank you very much for the creamy ideas You have taken lots of pain to go through this process. I learned lots of things from this,. I never thought it’s so important. May you gain lot more. Theruwan Saranai

  • @kamanigangaperies159
    @kamanigangaperies159 3 года назад

    ගොඩක් වටිනවා miss me දැනුවත් කිරීම .

  • @gracesinnadurai2954
    @gracesinnadurai2954 3 года назад

    Thank you so much for sharing this useful information, this has cleared a lot of doubts I had.

  • @maashaz7839
    @maashaz7839 3 года назад

    You are simple and charm, not greedy for likes and subscriptions
    Good luck

  • @geethamolligoda9087
    @geethamolligoda9087 3 года назад

    Thank you Anoma. Theruwan Saranayi !

  • @viranjanigunaratne2864
    @viranjanigunaratne2864 3 года назад +1

    Very useful! Thanks so much!🙏

  • @dinupriyangika8411
    @dinupriyangika8411 2 года назад

    Thick cream kiyanne monada miss

  • @samashasooriyaarachchi9433
    @samashasooriyaarachchi9433 3 года назад

    Aunty kiyawana poth kohenda ගත්තේ අපිටත් ganna puluwanda

  • @mhmh985
    @mhmh985 3 года назад

    Bohoma vedhagath vedio ekak.thank you so much

  • @ජීවිතේලස්සනයි-ඬ7ල

    Whipping powder කියන්නෙ මොකක්ද එතකොට

  • @bekyney
    @bekyney 3 года назад

    Aunty I love the way u share all your knowledge without any reluctance. Thank u very informative.

  • @jalithachamikara3571
    @jalithachamikara3571 3 года назад

    Thanks aunty ...💓 aunty, please tell us how to make whipping cream ,please🙏

  • @srimalv_g_a
    @srimalv_g_a 3 года назад

    Butter kanna hoda nadda?

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 года назад

    Dear madam, please bring vedios how to prepare food with using many kinds of cream.

  • @hemapathirana694
    @hemapathirana694 2 года назад

    whipping Cream Pakat eka kaduwata pase freg eka dala tiyala pawiche karanna pulwan da

  • @koshinipiumanthi6281
    @koshinipiumanthi6281 3 года назад

    Miss kiyala denava arim padili. Budusaranai

  • @fathimariz9386
    @fathimariz9386 2 года назад

    Vegitabl oill valin wip cream eka rasaya rkaida

  • @Thanujayatunga
    @Thanujayatunga 3 года назад

    Thank you aunty, very helpful description