Lassannam Naa Penenne, Snath Nandasiri, Vishmaya, J K Charls Perera

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 89

  • @kasunjayarathne7758
    @kasunjayarathne7758 3 года назад +18

    ඒ පද රචනය..සංගීතය ,හඩ,රෑප රාමු දකින්නට ,අසන්නට ලැබීම ත් භාග්‍යයක් 💚🙏

  • @lasandawijayananda3107
    @lasandawijayananda3107 Год назад +15

    ගේය පද- කරුණාරත්න අබේසේකර
    සංගීතය-සරත් දසනායක
    රූපරාමු නිරූපණය- විජය කුමාරතුංග
    ගායනය-සනත් නන්දසිරි
    අද මේ කවුරුවත් අප අතර නොමැත..එහෙත් සදා අමරණීය මිනිසුන්😢😢😢

  • @sachigamage9324
    @sachigamage9324 Год назад +6

    ❤👍ව්ජය කුමාරතුංග ❤👍 ඒක නමක් නෙමේ ලංකාවේ වෙනම බ්‍රෑන්ඩ් එකක්

  • @nishamusic2941
    @nishamusic2941 Год назад +5

    අමරනීය ගීත ...❤ සනත් නන්දසිරි මහත්මා සදා අමරනීයයි...🙏🏻🥺😭

  • @mudithabandara8575
    @mudithabandara8575 10 месяцев назад +8

    මානවහිතවාදී මිනිසා 🙏🙏❤❤

  • @priyanthaweerasrkara5615
    @priyanthaweerasrkara5615 Месяц назад +1

    අපට අහිමි වූ අව්‍යාජ මිනිසා... විජය කුමාරණතුංග ❤❤❤❤

  • @champaperera8487
    @champaperera8487 2 года назад +11

    බලන්න මේ වාද්‍යවෘන්දය,අති විශිෂ්ඨයි ,විශාරද සනත් නන්දසිරි ගේ ගායනය පුදුම ලස්සනයි .ගුවන් විදුලියේ වාදක මණ්ඩලය වෙන්න ඕන .ඒ කාලයේ මේ චිත්‍රපටය ,චිත්‍රපට ශාලා තුල දින 100 එක දිගටම හැමදාම house full.විජය මාලනී ප්‍රධාන චරිත .හරිම ලස්සන චිත්‍රපටයක්

  • @dilukranjulabuddhimal53
    @dilukranjulabuddhimal53 4 года назад +22

    සදා නොම්යන අමරනීය මිනිසා.
    👉❤ විජය කුමාරතුංග ❤👈

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 2 года назад +8

    නොමැත මට වණන්නට වචන ඒ සිරිය...
    ලොවත් පරදී හිරුද සඳු හා විශ්වයම විජය...
    🤗🤗🤗🤗

  • @roshishu98
    @roshishu98 4 года назад +14

    අමරණීය විජය,😍

  • @premarathnakodituwakku3524
    @premarathnakodituwakku3524 4 года назад +12

    Vijaya oya niyamai apita oya nathiwunu eka loku dukak

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 4 года назад +14

    "මතක් උනත් අමිල සැපතකි..."💗💗💗💗

  • @anilsilva-h7p
    @anilsilva-h7p 23 дня назад

    මේවගේ රත්තරන් මිනිහෙකුට තමා ජනතා විමුක්ති පෙරමුණේ කැරලි කරුවන් වෙඩිතබා මරා දැම්මෙ...😢

    • @Sunil-ru3wb
      @Sunil-ru3wb 20 дней назад

      උබ බලාන ගෙනද හිටියෙ ඇයි කට ඇරලා කියන්න බැරි පේමදාස විජයව මැරුවෙ කියලා

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 3 года назад +4

    සුපිරියටම දෙනවා අයේ❤👍

  • @roshin.fernando
    @roshin.fernando 8 лет назад +10

    නියමයි රුචිර

  • @krishanthasirisoma6597
    @krishanthasirisoma6597 4 месяца назад +2

    කනට මී පැණී❤

  • @kumudurenu4991
    @kumudurenu4991 3 года назад +4

    අමරණීයයි විජය ඔබ ආදරෙයි හැමදාමත්

  • @Jcbpblx
    @Jcbpblx 3 года назад +8

    1.16 ඒ සිතාර් part එක...😍😍😍😍

    • @gayanmuhandiram2831
      @gayanmuhandiram2831 Год назад +2

      සිරාවට. මට තව 2:32 වයලින් පාට් එක. අම්මෝ ❤

    • @Jcbpblx
      @Jcbpblx Год назад +2

      පුදුම ලස්සනයි❤

    • @Jcbpblx
      @Jcbpblx Год назад +2

      ඇයි 0:25 ෆ්ලූට් පාට් එක....😮❤

  • @laiya301
    @laiya301 3 года назад +3

    sinduwa ahuwata vedo eka baluwe ada❤

  • @ashaudayangani3328
    @ashaudayangani3328 4 месяца назад +2

    2024❤❤ ahna kattekak oone

  • @kasunjayarathne7758
    @kasunjayarathne7758 3 года назад +4

    අමරණීය උත්තමයන්🙏💚

  • @ldmindis4849
    @ldmindis4849 3 года назад +9

    ලස්සන නම් නෑ පෙනෙන්නේ,ඉස්සර සුවඳයි දැනෙන්නේ, සැබැවින්ම ,එය එසේ විය හැකිද?.

    • @Donstudio
      @Donstudio Год назад +1

      As he is blind he can’t see

  • @pasinduoshadha2541
    @pasinduoshadha2541 3 года назад +4

    Ai me wage lassan sindu dan ahenne naththe 😥😥

  • @erangaperera1885
    @erangaperera1885 3 года назад +4

    Great.. 😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @ncmusicsl1011
    @ncmusicsl1011 6 лет назад +9

    විජය රැව...

  • @mithunravihara7678
    @mithunravihara7678 3 года назад +2

    ඔබ සදා අමරනීය යි..

  • @thusharagalahitiyawa9576
    @thusharagalahitiyawa9576 2 года назад +3

    විශ්වයේ උපන් විශ්මිත ,අව්‍යාජ විජය නම් වී.......,

  • @deepikand5722
    @deepikand5722 2 года назад +2

    me sinhala film eka dennako you tube

  • @horenegae
    @horenegae Год назад +3

    Charls Perera Please see what's wrong in this name. It is what happen to English in this country. Sad!

  • @bhathiyaprabodha5780
    @bhathiyaprabodha5780 4 года назад +3

    0:24 is that kapuge with violin

  • @hannamann3511
    @hannamann3511 3 года назад +1

    Harima lassanai. Me film eke nama mokadda?

  • @dohaqatar9055
    @dohaqatar9055 2 месяца назад

    කාරුණ කරලා මේ චිත්‍රපටය දෙන්න කෝ

  • @kalaniabeysinghe5531
    @kalaniabeysinghe5531 4 года назад +2

    Ape Nandasena mahatha violin ekin

  • @ncmusicsl1011
    @ncmusicsl1011 6 лет назад +6

    විජය රැව

  • @LondonBandara
    @LondonBandara Год назад +1

    Beautiful songs.... moved back to ages ago.... beautiful...

  • @vijayaraghavanmaheswaran2620
    @vijayaraghavanmaheswaran2620 4 года назад +6

    Very nice song.

  • @supunfernando3553
    @supunfernando3553 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @pussemankadaaluthgedarasun4200
    @pussemankadaaluthgedarasun4200 4 года назад +10

    ඉස්සර මෙතුමගේ පක්ෂ කාර්‍යයාල තිබුනේ මරදානේ.ඔහු කාර්‍යයාලයට එනවිට ඔහු දිහා පාර ඉදන් බලන් ඉන්නනවා.පක්ෂ නායකයෙක් හැටියට නොවෙි ආකර්ෂනය තියෙන
    මනුෂ්‍ය යෙක්.ඇයි අපි අතරින් මොහු
    වෙන් කලේ.............

  • @sandaruwanperera705
    @sandaruwanperera705 3 месяца назад

    Sadadaraneeya Vijaya

  • @thepoka
    @thepoka Год назад

    1:13 ❤❤❤

  • @dasun9273
    @dasun9273 Год назад +1

    2023❤

  • @janithherath8409
    @janithherath8409 9 месяцев назад

    ai me film dan hoya gannawath natte

  • @kukurampoladhammananda5055
    @kukurampoladhammananda5055 3 года назад

    Aye ithin me wage ruwak,hdak ahanna labeida apata.

  • @tharakaranaweera5798
    @tharakaranaweera5798 8 лет назад +5

    Great 👍

  • @surangaperera7492
    @surangaperera7492 6 лет назад +2

    a youn landun kohedo..

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 Год назад

    He where? What happened him?need solution ,where gone ,that beautiful man? Who killed him ,කතිකාවතක් අතය අවස්යයි,මේ මිනිහා වෙනුවෙන්

  • @niroshanviraj4623
    @niroshanviraj4623 2 года назад

    Nice

  • @chinthakaberugoda9608
    @chinthakaberugoda9608 2 года назад

    ❤ ... 💐💐💐

  • @Jcbpblx
    @Jcbpblx 5 лет назад +2

    😢😢😭😭

  • @kasunjayarathne7758
    @kasunjayarathne7758 3 года назад +1

    💚

  • @werapitiya1
    @werapitiya1 4 года назад +3

    1978

  • @ksskumara
    @ksskumara Год назад

    Wow

  • @susilthelaka5403
    @susilthelaka5403 3 года назад

    👍👍

  • @dszoyzabmhy4445
    @dszoyzabmhy4445 4 месяца назад

    Me film එක මොකක්ද ?

    • @indikarasika7892
      @indikarasika7892 4 месяца назад

      විශ්මය

    • @dszoyzabmhy4445
      @dszoyzabmhy4445 4 месяца назад

      Thank you for your reply ☘🩵🩵🩵🩵🩵​@@indikarasika7892

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 5 лет назад +1

  • @mudithapramuditha6299
    @mudithapramuditha6299 3 года назад

    2021

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 Год назад

    👍🤬

  • @countryschoolheadmaster1308
    @countryschoolheadmaster1308 3 года назад

    මේවාට අකමැතියි අයත් ඉන්නවානේ.......

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 2 года назад +2

      ඒ අන්ධ, බිහිරි, ගොලු අඳ බාලයින්....

    • @champaperera8487
      @champaperera8487 2 года назад +2

      @@sanjayadinusha8252 අද ඉන්නේ කිසිම රසවින්දනය කියලා දෙයක් අහලා නැති අය .කාලයේ හැටි

    • @ssdcreation2884
      @ssdcreation2884 Год назад +1

      රසවින්දනය මනුස්සයාගෙන් මනුස්සයාට වෙනස් වෙනවා

    • @Mpct1234
      @Mpct1234 Год назад +1

      ​@@sanjayadinusha8252අන්ධ අයට හොඳ සංගීත රසවින්දනයක් තියෙනවා. හෙන්රි කල්දේරා මහත්මයා කොච්චර ලස්සන සින්දු ලියලා තනු දාලා කියලා තියෙනවද

    • @Jcbpblx
      @Jcbpblx 9 месяцев назад

      ඒ 2000 න් පස්සෙ ගොබ්බයෝ...😂

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 3 года назад

    මොකද ලස්සන නැත්තේ

  • @ncmusicsl1011
    @ncmusicsl1011 6 лет назад +7

    විජය රැව...

  • @ncmusicsl1011
    @ncmusicsl1011 6 лет назад +7

    විජය රැව

  • @ncmusicsl1011
    @ncmusicsl1011 6 лет назад +10

    විජය රැව...

  • @ncmusicsl1011
    @ncmusicsl1011 6 лет назад +7

    විජය රැව

  • @dilanrandika9893
    @dilanrandika9893 Год назад

    💗

  • @nandanasllrdc5105
    @nandanasllrdc5105 7 месяцев назад