යකඩෙ කඩපු මොදා | කිඹුලටත් භය නැති පුංචි කිමිදුම්කරු |

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 1 тыс.

  • @Janiyaupdate999
    @Janiyaupdate999 Месяц назад +16

    පොඩි මල්ලි පට්ට next level ❤️‍🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Месяц назад +1

      ස්තුතියි 💖

    • @vijayafernando1
      @vijayafernando1 25 дней назад +2

      at the age of 15 I also dived in search of gems in palmadulla. There were little crocodiles swimming with us! Only 30 years later did I realise that if there were little baby crocs ,mummy croc must have been close by!!

  • @gayanthusitha3013
    @gayanthusitha3013 9 месяцев назад +117

    පොඩි මෑන් ගේ වැඩ සුපිරි කොල්ලව පරිස්සම් කරගන්න තිස්ස මල්ලි ස්තූතියි විඩීයෝ එකට.දමිත්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад +5

      හදවතින්ම ස්තුතියි 💖

    • @ChathuniMalsha-nv4cl
      @ChathuniMalsha-nv4cl 9 месяцев назад +2

      @@wishwatiyubaya ri)hb 😢h

    • @jagathrohana5565
      @jagathrohana5565 6 месяцев назад +2

      Game supiri kollo program eka hodai very good thank you

    • @Slshotokankartedraganhouse
      @Slshotokankartedraganhouse 4 месяца назад +1

      Math me youtub video ekata asai eth dami mame oyakola matawada awurudu 5 wage balai aka oya padiyawage giyata okata mokkk hri unoth oyth iwarai aye podi un ganna ep thisaa aiyala wage supiri wado gna un nihathamani charita❤

  • @tharindudananjaya-ko3ft
    @tharindudananjaya-ko3ft 8 месяцев назад +7

    පොඩි එකානම් සුපිරි ❤️

  • @Jangle-Visit
    @Jangle-Visit 9 месяцев назад +180

    මම ලංකාවේ ආවම අපි සෙට්වෙලා බත්තලංගුන්ඩු දූපතේ යමු 🥰🥰🥰🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад +39

      හදවතින්ම ස්තුතියි 💖👍

    • @buddikadinusha6743
      @buddikadinusha6743 9 месяцев назад +6

      Ha

    • @suranga......3291
      @suranga......3291 9 месяцев назад +10

      නම්බර් එක එවනවද මාළු මල්ලිගේ හ‍රි ඔරුව පදින අය්යගේ හරි

    • @idunildasanayaka7751
      @idunildasanayaka7751 9 месяцев назад +7

      මාත් ආසයි මේ අයියගෙ වැඩේට නම් මමත් ආවම යමු සෙට් වෙමු

    • @Jangle-Visit
      @Jangle-Visit 9 месяцев назад +5

      හරි හරි ..වෙනම බෝට්ටුවක් වෙන්කරගෙන යමු.

  • @MadhawaBhanu
    @MadhawaBhanu 9 месяцев назад +34

    15:41 බලන්න හම්බකරන් කන තැනටම සලකන හැටි බලන්නකො අප්පිරියයි😢😢😢😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад +4

      ඔව්.....ඒක ඇත්ත . මම දැක්කෙත් දැනුයි.....🙏

    • @tharukapathirage6054
      @tharukapathirage6054 7 месяцев назад +2

      okkoma damme wathurata moda yaka

    • @RasikaDonold95
      @RasikaDonold95 6 месяцев назад +1

      බනිස්වල තියෙන්නෙ සව් කොලයක් බං

  • @damithroshan3509
    @damithroshan3509 5 месяцев назад +9

    පොඩි මල්ලී සුපිරි❤👌💪දමිත් අයියා ඔයත් එහෙමයි❤

  • @darshanasupreme644
    @darshanasupreme644 9 месяцев назад +4

    maru set eka jayawewa kattiyatama.

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 9 месяцев назад +7

    ෙපාඩිඩා වැඩිඩා නිල් අන්ඩාන්ගේ මාරයෙක් ෙවයි❤

  • @dinuwa_modz_02
    @dinuwa_modz_02 9 месяцев назад +11

    සුපිරි විඩියෝ එකක් ලස්සනයි ❤️😻😻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @surangasumudu1712
    @surangasumudu1712 8 месяцев назад +4

    මරු බන්😮😮

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 месяцев назад +4

    ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක
    සටනක්.🫣😭🥱🤔🥱🫣😭🥱🫣

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 месяцев назад

      අනිවාර්යයෙන්ම

  • @InnocentGoBoard-yo9cv
    @InnocentGoBoard-yo9cv 4 месяца назад +4

    පොඩි මල්ලි නම් සුපිරි වැඩ්ඩෙක් අා ❤😊

  • @wasantakumara5770
    @wasantakumara5770 9 месяцев назад +8

    නියමයි කොල්ලා වැඩ කරයා නෙද දමිත් අයියා❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      ඔව්.....දක්ශයෙක් 👍

  • @REDROSSTV100K
    @REDROSSTV100K 4 месяца назад +7

    පොඩි කොම්ලා සුපිරි වැඩ්ඩා

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 9 месяцев назад +6

    දිය අත ෙහාදයි මාලු ගැවසන දිය අතක්❤

  • @Lgranura
    @Lgranura День назад +2

    Chutta malli ela bn❤

  • @SarathKumara-g2c
    @SarathKumara-g2c 9 месяцев назад +27

    තිස්ස මල්ලිගේ වීඩියෝ නම් සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @thakshinadineth823
    @thakshinadineth823 8 месяцев назад +4

    ගුරාමියෙක් දෙන්ඩ බැයිද ඇතිකරන්ඩ😪♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 месяцев назад

      මේක රැකියාව......🙏

  • @Nipu_Shorts
    @Nipu_Shorts 9 месяцев назад +13

    ඔයාගේ වීඩියො වල ගන්න දේවල් ගොඩක් තියෙනවා. හරිම වැදගත්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @NihelSenadeera-vi7yz
    @NihelSenadeera-vi7yz 5 месяцев назад +2

    Mehema vidio ekak
    baluwamai jayawewa

  • @Ashas70sin
    @Ashas70sin 7 месяцев назад +4

    සුපිරියක් තමා 🤍

  • @dilshanedirirathna8303
    @dilshanedirirathna8303 9 месяцев назад +3

    සුපිරි සුපිරි ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @S_HEHAN
    @S_HEHAN 5 месяцев назад +3

    සුපිරියක් ❤️

  • @SuduGaming-xi6el
    @SuduGaming-xi6el 8 месяцев назад +3

    Vidiyoo danakm balan inna mama ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 месяцев назад +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @danumaduranga7803
    @danumaduranga7803 9 месяцев назад +9

    ඩයිවින් බඩු විකුනන කඩේක වීඩියෝ එකක් ඕන...කඩේ තියෙන තැන එක්කම සුපිරි එකක්..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍

  • @shirannahal9453
    @shirannahal9453 9 месяцев назад +4

    සුපිරි වීඩියෝව 👍🤜❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @M.M-k6j
    @M.M-k6j 2 месяца назад +6

    අපි මා ඔයේ අරනායක (ආරම්බයේ) ඉදල බලන අය🎉🎉❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 месяца назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @Chootybandi
    @Chootybandi 9 месяцев назад +2

    Eyatago pro ekak set karannako. Hunt karana widiya balaganna

  • @dulashmunaweera8980
    @dulashmunaweera8980 9 месяцев назад +3

    Video eka baladdi like 423 vinadi thunakata passe baladdi 463 patta aiya man asawen balana wadasatahank 👉❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 4 месяца назад +5

    ඒ ඉස්සා පට්ට ලස්සනයි නෙහ්..අපිට ඇති කරන්න බැරිද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 месяца назад

      පුලුවන් මිරිදිය ඉස්සෝ....

  • @DimuthuAnuhash
    @DimuthuAnuhash 9 месяцев назад +3

    දැන් හෙන සෙට් එකක් විඩිඔ එක බලනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @buddhikaperera5716
    @buddhikaperera5716 8 месяцев назад +2

    අදත් සුපිරියක් .. නියමයි... මං කලිනුත් කිබුල ගැන වීඩියෝවක් ඉල්ලුව. පුලුවන් නන් දෙන්න..මොකද මේ දීවර රැකියාවෙ අවදානම මොනවගේද කියල ඒකෙන් මොනාට පැහැදිලි වෙයි.. සුලෝචනත් මතක්කලා කියන්නෝ...

  • @diasbro497
    @diasbro497 9 месяцев назад +3

    Poddanam niyama waddek thamai ❤❤ Eth Kimbullu inna nisa hamoma parissamen ❤️🤗

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      අනිවාර්යයෙන්ම 👍💖

  • @Anuhas896
    @Anuhas896 9 месяцев назад +2

    අඩෙ සෙට් එක් මරු ඈ මම ඔයාගෙ කැමතිම විඩියො තාමා ඉස්සො දඩයම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @Ceylonuploads
    @Ceylonuploads 9 месяцев назад +5

    Oyage nihathamani kamata adarei ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @MR_PRAMIYA
    @MR_PRAMIYA 9 месяцев назад +35

    පොඩි මල්ලියනම් සුපිරි වැඩ්ඩෙක් හොදෙ ❤️

  • @samlivera8992
    @samlivera8992 9 месяцев назад +6

    සත්තු මරන වැඩනම් හොදනෑ😢 සතර අපායෙ යන්න වෙන්නෙ ඔක්කෝටම,පව් අර පොඩි එකත් පව් වැඩවලට අල්ලගෙන😢 මාලු කුකුල්මස් කන එක රටෙ සම්මතයක් උනාට ඒකෙ විපාක එකය් මොන සතා මැරුවත්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @medilgamage438
    @medilgamage438 6 месяцев назад +2

    නියමයි ❤❤❤

  • @jeffery9781
    @jeffery9781 9 месяцев назад +6

    සහෝ USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා...! 💶💷 ජය වෙවා..! ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි brother 💖👍🙏

  • @madusankaukumara1089
    @madusankaukumara1089 9 месяцев назад +1

    Podi kolla supiriyak❤

  • @M.H.M.H.M432
    @M.H.M.H.M432 9 месяцев назад +41

    මේ වගේ වීඩියෝස් දිගටම දාන්න අයියෙ 👍😍 💦🐟🦐🦀

  • @mentionU
    @mentionU 4 месяца назад +4

    මල්ලි නෙවේ පුතා 😂❤

  • @gayanlakmal3494
    @gayanlakmal3494 9 месяцев назад +29

    සුපිරි වීඩියෝව🎉🎉.පොඩ්ඩට ධීවර රැකියාව වගේම ඉගෙනීම පැත්තටත් උනන්දු කරන්න👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @NicholasMervyn
    @NicholasMervyn 6 месяцев назад +1

    Pawu kiyana topi malu. Ma's. Kannema nadda

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 месяцев назад

      හිතන්න යමක්.......

  • @madhawadeshan8911
    @madhawadeshan8911 9 месяцев назад +10

    මරු කොල්ලා අරූ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      ස්තුතියි 💖

    • @Lgranura
      @Lgranura 15 часов назад +1

      @@madhawadeshan8911 ela neh

  • @ThiwankaRukmal-g9s
    @ThiwankaRukmal-g9s 4 месяца назад +1

    Ayya matath oya rassawata anna barida❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 месяца назад

      මේ දවස් වල කරන්නේ නෑ......වතුර බොරේ.

  • @dilanperera973
    @dilanperera973 9 месяцев назад +4

    Damith sahodaraya video aka supiri 😍👍...api podi kale aga atheluwe oya niyan waytakolu kosen thamae👍..danatath man laga theyanawa gedara wawala theynne...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад +1

      ඔව් නේද.....සුපිරිම අතුල්ලනයක්.......හදවතින්ම ස්තුතියි 💖

    • @HewakuttigeSampath
      @HewakuttigeSampath 7 месяцев назад +2

      🌼

  • @PusphaKumari-gi8xr
    @PusphaKumari-gi8xr 9 месяцев назад +2

    සුපිරි පොඩි මල්ලියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @amiladeshappiya
    @amiladeshappiya 9 месяцев назад +6

    Elama video eka aiya ❤🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @kanti7069
    @kanti7069 7 месяцев назад +1

    Ane ethen ape Rate koi henath harema lassanai mehema dakeddeth asai ko ethem nene apeta me ratawala theyenne wele kadu thamai balanna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 месяцев назад

      ශී ලංකාව අපේ මව්බිම මොනතරම් වටින රටක්ද......💖🙏💖

  • @ridlyprasanna2702
    @ridlyprasanna2702 9 месяцев назад +5

    Aiya supiri wadak ..tissa malli maru maru..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 👍

  • @KaviduLakshitha-x8w
    @KaviduLakshitha-x8w 6 месяцев назад +2

    Maget asama dee thama malu alana aka❤

  • @rukshanperera8888
    @rukshanperera8888 9 месяцев назад +3

    Aubageth Muna kelin yakadayak bassa davasaka therei a athal aka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      මේක තමයි මේ රැකියාවේ යතාර්ථය

  • @prinsnalawansa8870
    @prinsnalawansa8870 9 месяцев назад +1

    Spear gun akak use keruwada....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      ඒ හා සමාන එකක්

  • @familytv4
    @familytv4 9 месяцев назад +5

    මාමට පුළුවන් නම් ආක්‍රමණශීලි මාළු හොයලා නැති කරලා දාන්න ඒක ගොඩක් වටිනවා...
    😢ඒක ධීවර කර්මාන්තයට වගේම ශ්‍රී ලංකා දේශීය මත්ස්‍යයන් ආරක්ෂා කරගන්න ගොඩක් වටින ක්‍රියාවක්....❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      උත්සාහයක් ගන්නම්....👍

  • @SamiraSampath-vb5jj
    @SamiraSampath-vb5jj 6 месяцев назад +1

    Moda kilo aka kyda meyala කොහෙද wikunanne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 месяцев назад

      මොදා කිලෝ එකක් 1200/= විතර වෙනවා.....

  • @mahendrabandara7794
    @mahendrabandara7794 9 месяцев назад +4

    ගල් ගිලිනව මීට වඩා හොදයි😂🙌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හරියටම හරි.....😂

  • @මොංටි
    @මොංටි 9 месяцев назад +1

    podi malliya nm supiri

  • @Mendatrip
    @Mendatrip 9 месяцев назад +4

    අදත් සුපිරියක් අයියෙ ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 8 месяцев назад +1

    සුපිරි පට්ට ආයුබෝවන් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 месяцев назад

      ස්තුතියි ....ආයුබෝවන් 💖

  • @thusharamallawa5404
    @thusharamallawa5404 9 месяцев назад +13

    පොඩි එකා කාලෙකින් සුපිරි වැඩ්ඩෙක් වෙයි ❤️❤️❤️❤️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      අනිවාර්යයෙන්ම 👍

  • @NisiDulkith
    @NisiDulkith 5 месяцев назад +1

    Supiri waddek🔥🔥🔥

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 9 месяцев назад +11

    මොනවා උනත් අහිංසක මාලු පවු. අපිට වගේම උන්ටද ජීවත් වීමට අයිතියක් තිබේ.මල කුනු නොකා අපි හැමෝටම ජීවත් වීමට හැකිය.බුදු සරණයි!......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      ධීවර කර්මාන්තයේ සහ ආහාරයක යතාර්ථය ....

    • @maxliya466
      @maxliya466 9 месяцев назад +1

      මාලූ ජිවත්වෙන්න කන්නෙත් අනිත් මාලූ තමයි. ජිවත් වෙන්නනෙ ඒ මින්ස්සුත් අල්ලන්නෙ.

    • @TharangaNilmini-f4g
      @TharangaNilmini-f4g 9 месяцев назад +1

      ඔයා මලූ කන්නෙත් නැද්ද

    • @Dontworry3434
      @Dontworry3434 7 месяцев назад +2

      Malu panuwo kanw kiyl dnnwd ????😂😹

    • @IduwaraIduwara-yk7kp
      @IduwaraIduwara-yk7kp 6 месяцев назад +2

      H😮​@@wishwatiyubaya

  • @KoreaKime
    @KoreaKime 9 месяцев назад +2

    පරිස්සමින් බුදු සරණයි !!! ❤

  • @KaveesshaKaaveesha
    @KaveesshaKaaveesha 8 месяцев назад +7

    සූපිරි පවුකාර කොලුව 🤟

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 месяцев назад +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @GayanLalantha-v8e
      @GayanLalantha-v8e Месяц назад +1

      Mu hamaehakatama hadavathin isthuthi

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Месяц назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @priyashanasanka1140
    @priyashanasanka1140 9 месяцев назад +1

    පොඩි එකා වැඩ්ඩෙක්. උගෙ වයසත් එක්ක ඉස්සරහට පට්ට ගේමක් ගහවි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      අනිවාර්යයෙන්ම 👍

  • @psyche-drama
    @psyche-drama 9 месяцев назад +4

    අවුරුදු 15ක දරුවෙකුව මේ වගේ අවදානම් දෙයක යොදවන්න පුළුවන් ද???

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      ධීවර කර්මාන්තයේ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ ඔහොම තමයි......

    • @gamisuwada2389
      @gamisuwada2389 9 месяцев назад +2

      ඒ දරුවෝ රස්සාවකට වඩා විනෝදෙටම හුරුවෙලා ඇති
      ඒ සමාජ පරිසරයත් එක්ක.
      😊

    • @IreshXc
      @IreshXc 9 месяцев назад +2

      මෝඩ කතා කියන්න එපා එයාලගේ රැකියාව

    • @harshaPrasanna-x5b
      @harshaPrasanna-x5b 9 месяцев назад +1

      බෑ...ඒත් අපි ඔයාල පත් කරගත්ත දේශපාලුවෝ එක්ක කරන්න වෙනවා...මොකද අපි හැමෝටම සමාන ජීවිත නෙවේ තියෙන්නෙ...ජයවේවා කොල්ලා පරිස්සමෙන් ❤️

    • @RavinduDilshan-v3l
      @RavinduDilshan-v3l 9 месяцев назад +2

      මාත් තාත්තා එක්ක අව්රුදු 15 ඉදල ගියා ❤️❤️💪

  • @LesliLakshan
    @LesliLakshan 9 месяцев назад +1

    Podda maru❤❤

  • @pragathibulathsinhala-fi9ni
    @pragathibulathsinhala-fi9ni 9 месяцев назад +3

    ඔය සයිස් තෙප්පෙලියෙක් සුරතල් මසුන් කඩේකට 4500 වගේ මිලකට දෙන්න පුලුවන්. අපරාදෙ

  • @gamisuwada2389
    @gamisuwada2389 9 месяцев назад +2

    අත්දැකීම් තමයි ජීවිතේ පුතා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад +1

      අනිවාර්යයෙන්ම 👍

  • @rasitha2.0
    @rasitha2.0 9 месяцев назад +7

    කිබුලවා මරලා දැම්ම නම් ඉවරයි අයියෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      එහෙම කරන්න බෑනෙ.....

    • @Mr-gp2kw
      @Mr-gp2kw 9 месяцев назад +3

      💀U kibulek bn thalagoyek nemei

    • @FreedomMusic_Official
      @FreedomMusic_Official 9 месяцев назад +2

      ​@@Mr-gp2kw ambo 😂

  • @SakunNirmal-n1z
    @SakunNirmal-n1z 9 месяцев назад +1

    පොඩි එකා මරු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @lahirupramodya1891
    @lahirupramodya1891 9 месяцев назад +24

    😅ගුරාමියා පව් බන් මාලු ඇති කරන අපි තමා දුක දන්නෙ

  • @indukawithanage6813
    @indukawithanage6813 9 месяцев назад +1

    Supiri thamai ithin❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ

    සෙල්ටන් අයියගේ පුතාලද තිස්‌ස පුතා...චුට්ටා පුතා. ... අම්මෝ කිඹුලෝ ඉන්නව නම් පරෙස්සම් වන්න බුදු සරණයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад +3

      පුතාලා නෙමේ.....එකම ගමේ

  • @CharukaSesathri
    @CharukaSesathri 9 месяцев назад +1

    Oyage videos hama ekakma balanawa asawen.harima pahadili adahas sahoo

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

    • @chamindaliyanage9803
      @chamindaliyanage9803 7 месяцев назад +1

      කරන පව් බලලා සතුටු වෙන්න එපා..ඔයාලටත් පව් පිරෙනවා..ඔයාලා ආසද ඔයාලගේ ඔලුව මැද්දෙන් යකඩ කූරක් බස්සනවට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 месяцев назад

      ධීවර කර්මාන්තයේ .....ධීවර රැකියාවේ යතාර්ථය

  • @samanthaabesekara9975
    @samanthaabesekara9975 5 месяцев назад +11

    උපාසක හැත්ත බලන්න බැරිනම් පාඩුවේ හිටපල්ලා මේකේ රහත් වෙන්න හදන්නේ නැතුව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 месяцев назад +1

      හිතන්න යමක්..........

    • @Sanka-ly2if
      @Sanka-ly2if 5 месяцев назад +1

      Uba hukahn paka

    • @Devon1225
      @Devon1225 4 месяца назад +1

      සුපිරි කතාව 👍👍

  • @sahiruimadith
    @sahiruimadith 9 месяцев назад +2

    kalekin set unu supiri channel ekk good job keepit up !!❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @sadundananjaya1086
    @sadundananjaya1086 5 месяцев назад +114

    අහුරුදු 15 නෙමේ කර්මය පඩිසන් දෙද්දී ඔය ළග කවුරුත් නැ😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 месяцев назад +40

      ධීවර කර්මාන්තයේ යතාර්ථය ......

    • @IndiraFernando-ot5fw
      @IndiraFernando-ot5fw 4 месяца назад +9

      Malu noka idapan modaya

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP 4 месяца назад +14

      චිකන් කෙල කෙල මාළු අල්ලන කොල්ලන්ට බනිනවා 🤭🤭 අම්මෝ මේ උපාසක අප්පොලා

    • @thamindudenuwan
      @thamindudenuwan 4 месяца назад +6

      අමෝ අමෝ උපාසක මහත්තයා 😂

    • @indunilgamage4165
      @indunilgamage4165 4 месяца назад +2

      @@wishwatiyubaya yatharthaya mokak unath ..karmaya patisan denawa ekai loka sobawe

  • @DJmax-l5s
    @DJmax-l5s 9 месяцев назад +1

    Supiri aiya🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @slkdnature
    @slkdnature 8 месяцев назад +3

    පවු වැඩ නොකර උට උගන්නපන්කො හොදට ජිවත් වෙන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 месяцев назад

      ධීවර කර්මාන්තය පරම්පරාවෙන් පරම්පරාවට යන්නෙ මෙහෙමයි.......
      ස්තුතියි

  • @chamarigunathilaka593
    @chamarigunathilaka593 7 месяцев назад +1

    Niyam kollak🎉

  • @punchisamanali8738
    @punchisamanali8738 9 месяцев назад +3

    Nikan Moda weda karanna epa...Ara Lamayawa Parissam kara Ganna....owage Kibullu innawa....Moda Minissu

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      ධීවර රැකියාව පරම්පරාවෙන් පරම්පරාවට යන්නෙ ඔහොම තමයි.......

  • @Dilshanpick
    @Dilshanpick 9 месяцев назад +1

    සුපිරියක් ඉතින් ❤ damith ayyye ❤

  • @danusri4536
    @danusri4536 4 месяца назад +3

    කරන කලට පව් මිහිරිය මී සේ..
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 месяца назад

      ධීවර කර්මාන්තයේ යතාර්ථය .....

  • @ManojSuranga-vo4ie
    @ManojSuranga-vo4ie 9 месяцев назад +1

    මරු❤

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ

    නිවන් වැටකොලු. ලපටි ඒවා කනවා වැටකොලු වලට වඩා රසයි ලෙබනන් වල හරියට තියෙනවා ඕවගේ නෙමෙයි හරි විශාලයි ඇග අතුල්ලන්න කොහු හදනවා සබන් ගාලා ඇග අතුල්ලනවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      දැනුම බෙදා ගන්නවාට ස්තුතියි 💖

    • @amilapradeep4980
      @amilapradeep4980 9 месяцев назад

      අපි කියන්නේ නියං ⁣වැටකොලු කියලා

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 6 месяцев назад +1

    Api hena geemak dila okunata kanna dila tanti vala hadanne

  • @දඟරයා
    @දඟරයා 9 месяцев назад +5

    ෂෙල්ටන් අයිය කිව්වොත් ඉතිං.. කැඩිච්ච සරමතමා...😂😂

  • @kasunshewan9042
    @kasunshewan9042 7 месяцев назад +1

    Podda supiri bn

  • @Japan_Vibesz
    @Japan_Vibesz 9 месяцев назад +3

    මා ඔයේ වතුර පිරිසිදු නොකර බොන්න දෙන්න එපා අර පොඩි ළමයට..එයා දන් නෑ ගගේ වතුර පිරිපහදු කරන ක්‍රමවේදය..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      ඔව් .....ඒක ඇත්ත 👍

    • @Kelum1980
      @Kelum1980 9 месяцев назад +2

      ඔව්, ඔයෙන් ගන්න වතුර පිරිසිදු කරලා බොන එකෙන් කියවෙන්නෙ නැහැ ඔයේ වතුර නිකම්ම බොන්න පුළුවන් කියලා. අපිරිසිදු වතුර නිසා ගොඩක් ලෙඩ වර්ග හැදෙන්න පුළුවන්. අපිට පෙනුමට හොඳ වගේ පෙනුනට ඔය වතුරට ගඟ අවට ගෙවල් කීයක ටොයිලට් වල බට ලයින් හොරාට දාලා ඇතිද, ෆැක්ටරි කීයද අපජලය එවනවා ඇතිද...
      ඒ නිසා ඔය වගේ තැනකින් නිකම්ම වතුර බොන එක මොන විදිහකටවත් නොකළයුතු දෙයක්...
      හරියට ෆිල්ටර් කරහම ටොයිලට් වලේ වතුර උනත් බොන්න පුළුවන්, ඒක වෙනම කාරණයක්...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      ස්තුතියි 💖

  • @chanakajeewantha-k9u
    @chanakajeewantha-k9u 4 месяца назад +1

    aiye polonnaruwe patte video ekak karamuda.gage malu allana ekak.gage video ekak karanna puluwan

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 месяца назад

      දවසක එන්නම්......👍

  • @ruwanpriyan7581
    @ruwanpriyan7581 9 месяцев назад +6

    එල......👍 දමියා
    කෝ සුලෝච්නයා, උගේ තියන්නේ අව්‍යාජ හිනාවක්, අවංක කොල්ලෙක් වගේ පේන්නේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      මේ වීඩියෝවට නෑ.....

  • @dillan7779
    @dillan7779 8 месяцев назад +1

    සියලුම දෙවියගෙ අරක්ෂාව ලැබෙවා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @vimukthichathuranga7718
    @vimukthichathuranga7718 9 месяцев назад +3

    කිබුල්ලු ටික ගගෙන් චුත කරානම් වටිනවා

  • @Sandamal-bk8sc
    @Sandamal-bk8sc 9 месяцев назад +1

    Podda wedda.. niyamai aiya.❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

  • @LahiruChathuranga-clc
    @LahiruChathuranga-clc 5 месяцев назад +3

    හතර පෝයටම සිල් ගන්න උපාසක මහත්තුරු ටිකක් ඉන්නවා මේකේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 месяцев назад +1

      හිතන්න යමක්.......

    • @randimaruvinara6959
      @randimaruvinara6959 2 месяца назад +2

      උන් කෑලි කන්නෙ නෑ හොදි විතරයි😂😂

  • @ගෙම්බා-ජ6ව
    @ගෙම්බා-ජ6ව 9 месяцев назад +1

    Athi karanna guramiyek ganna berida

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      අහල කියන්නම්....👍

  • @sadevsampath
    @sadevsampath 9 месяцев назад +3

    Moda pawkarayoo thopi

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 месяцев назад

      හදවතින්ම ස්තුතියි 💖

    • @vimukthichathuranga7718
      @vimukthichathuranga7718 9 месяцев назад +1

      පව් නම් මේවා බලන්නෙ නතුව ඉඩහන්කෝ

    • @DanaTevishka
      @DanaTevishka 4 месяца назад +1

      Mehema kiyana un thama KFC walata gihin kukul mas gaatha pitin gilinne

  • @donbro...
    @donbro... 4 месяца назад +2

    මේ පොඩ් කොල්ලව හොදට පුරුදු කරලා හොද කිමිදුම් කරුවෙක් කරන්න පුළුවන් .