Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Supiri video ekk.. good luck
Thank you🙏
Sara kiyak wage set weida
Eka maru
Thanks
Good. One
Meka kochchara kal tiyagnn puluwanda? Pls reply
ඇල්කොහොල් කොච්චර තියනවද
Sugar danne nadda
mamath haduwa. badu wadinawa supiriyata. elamaa
Thank you
මොන හාල්ද ගන්න ඕනා මේකට
$ක තමා... එලිවෙනකන් බඩ ගියෙ නැද්ද 🙀🙀🙀
හ්ම්ම්
මෙහෙම හදන වයින් කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද? ක්ෂනික ඊස්‍ර් හරියන්නෙ නැද්ද?
පරන වෙන්න පරන වෙන්න තමයි වයින් එක වටින්නේ.
🖤❤️🖤❤️🖤
යීස්ට් පැහෙන්න සීනි දාන්නේ නැද්ද ?
බත් එකේ පිශ්ටය තියන නිසා සීනි දාන්න ඕනි නෑ බං
උත්තර දාන්නකෝ.
බත් එක නරක් වෙලා ගද එන් නැද්ද .
බත් එක නිකන් නෙමෙයි තියන්නෙ. යීස්ට් දාල නිර්වායු ස්තානයක තියන්න කියන්නෙ ඒකයි.
මේක ආසවනය කරල ගත්තනම් වොඩ්කා හදන්න පුළුවන්
ආසවනය කරන්න කොහොමද
මේක වතුර නොදා මාසයක් තියල අරන් කසිප්පු පෙරන විදිහට පෙරල ගත්තනම් වොඩ්කා තමයි.
Dawas 6n passe bath eka thanin thana kaha pata wela...anika patta gadhai oi😂...wade awl wela wage
meka boruwakda?
හුලන් වැදිල මචෝ. ඒකයි ඒ
okata kadawal wala thiyana yeast eka hariyanne na
එහෙනම් මොන යීස්ට් එකද හරියන්නේ? කොහේද ගන්න තියෙන්නේ?
Food city wala ganna thiyanawa.natnam normal yeast danna gataluwak na. Pasum karakayak awashya wenne e hinda.
මේක පට්ටපල් බොරු. මාත් හැදුවා. මුලු ගේම ගදගහන්න ගත්තා 😂😂😂.මේවගේ බොරු දාන එවුන්ව Report කරන්න ඕනේ
ඔයා හදපු විදිහ වැරදි ඇති. මම වයින් වර්ග හදනව කොහොමත් මේකත් හදල බැලුවා. මටනම් ගොඩක් සාර්තක උනා මේක.
ඇබුල් රහයි සැර නැනෙ
28 like & 252 sub
මේකට මොන හාල්ද ගන්න ඕනේ
හාල් එක මොකක් උනත් අවුලක් na. Video එකේ තියන widiyata hodata bath eka බෙරි වෙන්න උයා ගන්න.
දෙයියන්ගෙ හාල්😂
චික් මල ජරාවක් නොදකින්
මේක බොරුවක්ද?
Supiri video ekk.. good luck
Thank you🙏
Sara kiyak wage set weida
Eka maru
Thanks
Good. One
Thanks
Meka kochchara kal tiyagnn puluwanda? Pls reply
ඇල්කොහොල් කොච්චර තියනවද
Sugar danne nadda
mamath haduwa. badu wadinawa supiriyata. elamaa
Thank you
මොන හාල්ද ගන්න ඕනා මේකට
$ක තමා... එලිවෙනකන් බඩ ගියෙ නැද්ද 🙀🙀🙀
හ්ම්ම්
මෙහෙම හදන වයින් කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද? ක්ෂනික ඊස්‍ර් හරියන්නෙ නැද්ද?
පරන වෙන්න පරන වෙන්න තමයි වයින් එක වටින්නේ.
🖤❤️🖤❤️🖤
යීස්ට් පැහෙන්න සීනි දාන්නේ නැද්ද ?
බත් එකේ පිශ්ටය තියන නිසා සීනි දාන්න ඕනි නෑ බං
උත්තර දාන්නකෝ.
බත් එක නරක් වෙලා ගද එන් නැද්ද .
බත් එක නිකන් නෙමෙයි තියන්නෙ. යීස්ට් දාල නිර්වායු ස්තානයක තියන්න කියන්නෙ ඒකයි.
මේක ආසවනය කරල ගත්තනම් වොඩ්කා හදන්න පුළුවන්
ආසවනය කරන්න කොහොමද
මේක වතුර නොදා මාසයක් තියල අරන් කසිප්පු පෙරන විදිහට පෙරල ගත්තනම් වොඩ්කා තමයි.
Dawas 6n passe bath eka thanin thana kaha pata wela...anika patta gadhai oi😂...wade awl wela wage
meka boruwakda?
හුලන් වැදිල මචෝ. ඒකයි ඒ
okata kadawal wala thiyana yeast eka hariyanne na
එහෙනම් මොන යීස්ට් එකද හරියන්නේ? කොහේද ගන්න තියෙන්නේ?
Food city wala ganna thiyanawa.natnam normal yeast danna gataluwak na. Pasum karakayak awashya wenne e hinda
.
මේක පට්ටපල් බොරු. මාත් හැදුවා. මුලු ගේම ගදගහන්න ගත්තා 😂😂😂.
මේවගේ බොරු දාන එවුන්ව Report කරන්න ඕනේ