Passion Fruit Wine -

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 35

  • @wasanaboxing
    @wasanaboxing Год назад

    Thank for sharing ❤

  • @cynthiafernando6933
    @cynthiafernando6933 Год назад

    Please tell me how to make milk wine.

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 2 месяца назад

    ❤❤❤❤❤

  • @samanthawithanage6527
    @samanthawithanage6527 Год назад

    Wathura uthura niwagath wathurada ona

  • @rodneyperea181
    @rodneyperea181 Год назад +2

    භාජන හොදට හෝදලා අව්වේ තියලා වේලලා wine හැදුවේ. ඒත් අද දහවෙනි දවසේ පනුවෝ දෙතුන් දෙනෙක් දැක්ක. එහෙම උනේ ඇයි. දැන් ඒක විසික් කරන්නයි වෙන්නේ 🙁 භාජන වල තෙත මනයක් නැතුව මෙහෙම උනේ කොහොමද. උපදෙසක් දෙන්නකෝ 🙏

  • @shevoi9439
    @shevoi9439 3 года назад +1

    Ova biuvata aulak nadda

    • @siwsathatv
      @siwsathatv  3 года назад +1

      Kisima Awlak Ne....

    • @siwsathatv
      @siwsathatv  3 года назад +1

      Kisima Wask visak ne..

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 Год назад

      @@siwsathatv මට දැනගන්න පුලුවන්ද මේක ස්වයං ව්‍යාපාරයක් වශයෙන් කරනවා නම් කොහෙන්ද කොහොමද අවසර ගන්න ඕනේ .බලපත්‍රයක් ගන්නේ කොහොමද

  • @sajithmadusanka1228
    @sajithmadusanka1228 3 года назад +4

    මේකේ ඇල්කොහොල් කොහොමද

    • @siwsathatv
      @siwsathatv  3 года назад +2

      12 withara

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 Год назад

      ඇල්කොහොල් ප්‍රතිශතය හරියටම බලාගන්නේ කොහොමද ,දැන ගන්නේ කොහොමද

  • @roshanimendis7780
    @roshanimendis7780 Год назад +1

    මෙකට කුරුදු පොතු,එනසාල් දන්නේ නැද්ද

  • @wasanaboxing
    @wasanaboxing Год назад

    ආයුබොවන් ❤

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 Год назад +1

    මේකට යීස්ට් දැම්මා වැඩි ......බොන්න අමාරුයි බඩේ දැවිල්ල හැදෙනවා ......යීස්ට් තේ හැඳි 2ක් ඇති ......

  • @LakshithaMadushan-hm3uq
    @LakshithaMadushan-hm3uq Год назад

    Suger අඩුවෙන් දාන්න බැරුද?

    • @siwsathatv
      @siwsathatv  Год назад

      sugar me gana danna ona... Awasaneta penirasa nethiwenawa.....

  • @ashton3233
    @ashton3233 Год назад

    යීස්ට් ගන්නෙ කොහෙන්ද ? වයින් වලට දාන්නෙත් පාන් පිපෙන්න දාන යීස්ට් මද

    • @siwsathatv
      @siwsathatv  Год назад

      ow

    • @ashton3233
      @ashton3233 Год назад

      @@siwsathatv ගන්න තියෙන්නෙ සාමාන්‍යෙන් කොහෙද...මන් අරන්ම නෑ යීස්ට්

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 Год назад +1

    වතුර... ගාවන්න එපා කිව්වනෙ.. උනුකල නිවාගත් ජලයද දාන්නෙ නැත්නම් පනුවො එනව නේද.. අනෙක කුරුඳු එනසාල් දානව නේද.. 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @yasanthigangani6418
    @yasanthigangani6418 2 года назад

    ප්ලාස්ටික් බෝතලයක හැදුවම මුකුත් අව්ලක් වෙන්නේ නැද්ද.මම දැනට තැබිලි වයින් හදල තියෙන්නෙත් ප්ලාස්ටික් බෝතලයක.තාම හදල දවස්3යි

    • @siwsathatv
      @siwsathatv  2 года назад +1

      Kisima awlak ne

    • @yasanthigangani6418
      @yasanthigangani6418 2 года назад

      Thanks 💐

    • @handystores8701
      @handystores8701 Год назад +1

      @@yasanthigangani6418
      Oyage wine eka hodata awada dr

    • @yasanthigangani6418
      @yasanthigangani6418 Год назад

      @@handystores8701 ඔව් හොදට ආව.දැන් හදල මාස4ක් වෙනව.දැන්නම් බාගයක් විතර ඉවරයි🤣🤣🤣

  • @sasindudulmika8670
    @sasindudulmika8670 2 года назад +1

    කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද

    • @siwsathatv
      @siwsathatv  2 года назад +2

      kal thiyana tharamata hoda... awrudu ganak unath puluwan..

    • @SUNISTHEFUTURE-ns3cc
      @SUNISTHEFUTURE-ns3cc 9 месяцев назад

      Refrigerated or room temperature ?​@@siwsathatv

    • @siwsathatv
      @siwsathatv  9 месяцев назад

      room temp
      @@SUNISTHEFUTURE-ns3cc

  • @SUNISTHEFUTURE-ns3cc
    @SUNISTHEFUTURE-ns3cc 9 месяцев назад

    Alcohol percentage එක කියද

    • @umeshkaushika2598
      @umeshkaushika2598 4 месяца назад

      1 year 15%
      5 years wage thibboth 45% wage Sera wenawa 😊😊😊

  • @NethsaraKasidu-gp1xx
    @NethsaraKasidu-gp1xx Год назад

    මේක හදයිනේ ගොඩක් බොන්න අප්පිරියයි