Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපගේ තවත් චාරිකාවක් ...ruclips.net/video/3M2_UGxCSZo/видео.html
බොහොම අගෙයි මේ වැඩසටහන .උතුම් ස්වාමීන් වහන්සේලා වැඩසිටිමින් සිල් ගුණ දම් පුරණ මේ ආරන්‍ය සේනාසනයේ අපි සිල් සමාදම් වීම බොහෝව විට සිදු කර තිබෙනවා..මෙය උතුම් පින්බිමකි.
බොහොම අගෙයි. ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ...ඉස්තූතී
ඔබටත් තෙරුවන් සරණයි
මමත් කැමතියි ඔයවැනි සංචාරයන්ට එකතුවෙන්න රටෙ සැගවුන ලස්සන වටිනා තැන් දැකගන්න කොහොමද එකතුවෙන්නෙ
තෙරැවන්සරනයි මල්ලි .
හරිම ලස්සනයි ඔබට උතුම් තුනුරුවනේ සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ වගේ දේවල් දානවට දීර්ගායු ස ලැබේවා සහෝදරයා 🙏🌹🙏🌹🙏w🙏🌹🙏🙏
🙏🙏🙏
මම අද තමයි මේ විඩීයෝවදෑක්කේ ඉතා පැහැදිලි ලෙස පෙන්වා ගමන් මගපෙන්වන ඔබ තුමාට සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ශක්තිය ලැබේවා ඉතා අගය කරමි මගේ ප්‍රණාමය පුද කරමි මට වයස 70ක් පින්බර ඔබ තුමාට බොහෝ පිංසිදුවන්නට ඕන සුගතියෙහිම සැනසුම ලැබේවා
ස්තුතියි ඔබතුමියට.. ඔබතුමියට ආයුශබොහෝ වේවා..
සාධු ! සාධු !සාධු 🙏🙏🙏
Teruwan saranai ❤
මම මේ කිට්ටුව රැකියාව කළත් නාගලකන්ද ඇවිත් නෑ. ඔබේ දැනුවත් කිරීම ගැන ස්තූතියි.👍👍👍👍👍🙏
අහම්බෙන් ඇස ගැටුන මේ ව්ඩියෝ ව මොන තරම් පින් බරද මොන තරම් ලස්සනද ඔබට අනන්ත පින් මෙවන් පූජනීය ස්තානවලට අපව රැගෙන යනවාට තෙරැවන් සරනයි 🌷🌷🙏🌷🌷
ගොඩක් පිං අයියා මේ කරන වැඩේට❤️🙏
Mama ada giya
❤️❤️❤️❤️❤️
Theruwan Saranayi 🙏 Great videos .thanks and so much merits. 💐💐🙏
බොහොම පිං වීඩියෝ ඵකට අද තමයි නාගල කන්ද අැහැට දැක්කෙ මම පස් හය වතාවක්ම ගිහින් තියනවා ඉට වැඩි මිසක් අඩු නෑ බස් ඵකේ හරි අම්බලමේ ඉන්නව මහන්සියි අමාරුයි කියලා ගල් පඩි නැගලා කැලැව මැදටත් ගියා දවසක් දවස් හතරෙ පහේ වන්දනාවෙ ගියහම තුන් වේල උයන කොට නිදිමරාගෙන නවාතැන් ගන්න පන්සල්වලට දානෙත් දෙනවා අායි ගියොත් මොන කඩිත්තුව හැදුනත් බඩගාගෙන හරි යනවා ඒ වෙනකම් නොමැරී හිටියොත් ඔබට පිං සියලු දේ දැක බලා ගත්තා ගිය වෙන කිසිම තැනක නොගිහින් ඉදලා නෑ අැයි දෙයියනේ මෙතනට යන්න බැරි උනේ
👍👍👍🙏🙏🙏
Bohoma pin sadu sadu sadu,🙏🙏🙏
Bohomath apuruyi.obata godak pin.
මරු අයියේ. දිගටම වැඩසටහන කරන්න. ❤🌹
💓💓🙏
Oya makara thorana man haduwe🙏🙏🙏🙏
👍👍👍
Location
Mt methenta danayak denawanam kohomada karanne.udau katanna
හරි මම සම්බන්ධ කරන්නම්..Srilanka secret facebook page එකට ගිහින් මට massege එකක් දාන්න ..
Sri Lanka Secret facebook page එකේ link එක..facebook.com/profile.php?id=100065442251476&mibextid=ZbWKwL
Fb nathi kenekuta danayak sandaha vistara ewanna puluwan da
මේවාගේ තැන් වල දුරකථන අංකයක් හරි දැම්මොත් ඒ උපකාරයෙන් සම්බන්ධ කරගෙන දානයක් පූජා කරන පින ඔබටත් ලැබේවි. අපටත් පිනක් කරගන්න ලේසියි.
I miss xxx so so so so so so so so so so so so so much 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
?????
අපගේ තවත් චාරිකාවක් ...
ruclips.net/video/3M2_UGxCSZo/видео.html
බොහොම අගෙයි මේ වැඩසටහන .උතුම් ස්වාමීන් වහන්සේලා වැඩසිටිමින් සිල් ගුණ දම් පුරණ මේ ආරන්‍ය සේනාසනයේ අපි සිල් සමාදම් වීම බොහෝව විට සිදු කර තිබෙනවා..මෙය උතුම් පින්බිමකි.
බොහොම අගෙයි. ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ...ඉස්තූතී
ඔබටත් තෙරුවන් සරණයි
මමත් කැමතියි ඔයවැනි සංචාරයන්ට එකතුවෙන්න රටෙ සැගවුන ලස්සන වටිනා තැන් දැකගන්න කොහොමද එකතුවෙන්නෙ
තෙරැවන්සරනයි මල්ලි .
හරිම ලස්සනයි ඔබට උතුම් තුනුරුවනේ සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ වගේ දේවල් දානවට දීර්ගායු ස ලැබේවා සහෝදරයා 🙏🌹🙏🌹🙏w🙏🌹🙏🙏
🙏🙏🙏
මම අද තමයි මේ විඩීයෝවදෑක්කේ ඉතා පැහැදිලි ලෙස පෙන්වා ගමන් මගපෙන්වන ඔබ තුමාට සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ශක්තිය ලැබේවා ඉතා අගය කරමි මගේ ප්‍රණාමය පුද කරමි මට වයස 70ක් පින්බර ඔබ තුමාට බොහෝ පිංසිදුවන්නට ඕන සුගතියෙහිම සැනසුම ලැබේවා
ස්තුතියි ඔබතුමියට.. ඔබතුමියට ආයුශබොහෝ වේවා..
සාධු ! සාධු !සාධු 🙏🙏🙏
Teruwan saranai ❤
මම මේ කිට්ටුව රැකියාව කළත් නාගලකන්ද ඇවිත් නෑ. ඔබේ දැනුවත් කිරීම ගැන ස්තූතියි.👍👍👍👍👍🙏
අහම්බෙන් ඇස ගැටුන මේ ව්ඩියෝ ව මොන තරම් පින් බරද මොන තරම් ලස්සනද ඔබට අනන්ත පින් මෙවන් පූජනීය ස්තානවලට අපව රැගෙන යනවාට තෙරැවන් සරනයි 🌷🌷🙏🌷🌷
ගොඩක් පිං අයියා මේ කරන වැඩේට❤️🙏
🙏🙏🙏
Mama ada giya
❤️❤️❤️❤️❤️
Theruwan Saranayi 🙏
Great videos .thanks and so much merits. 💐💐🙏
බොහොම පිං වීඩියෝ ඵකට අද තමයි නාගල කන්ද අැහැට දැක්කෙ මම පස් හය වතාවක්ම ගිහින් තියනවා ඉට වැඩි මිසක් අඩු නෑ බස් ඵකේ හරි අම්බලමේ ඉන්නව මහන්සියි අමාරුයි කියලා ගල් පඩි නැගලා කැලැව මැදටත් ගියා දවසක් දවස් හතරෙ පහේ වන්දනාවෙ ගියහම තුන් වේල උයන කොට නිදිමරාගෙන නවාතැන් ගන්න පන්සල්වලට දානෙත් දෙනවා අායි ගියොත් මොන කඩිත්තුව හැදුනත් බඩගාගෙන හරි යනවා ඒ වෙනකම් නොමැරී හිටියොත් ඔබට පිං සියලු දේ දැක බලා ගත්තා ගිය වෙන කිසිම තැනක නොගිහින් ඉදලා නෑ අැයි දෙයියනේ මෙතනට යන්න බැරි උනේ
👍👍👍🙏🙏🙏
Bohoma pin sadu sadu sadu,🙏🙏🙏
Bohomath apuruyi.obata godak pin.
මරු අයියේ. දිගටම වැඩසටහන කරන්න. ❤🌹
💓💓🙏
Oya makara thorana man haduwe🙏🙏🙏🙏
👍👍👍
Location
Mt methenta danayak denawanam kohomada karanne.udau katanna
හරි මම සම්බන්ධ කරන්නම්..
Srilanka secret facebook page එකට ගිහින් මට massege එකක් දාන්න ..
Sri Lanka Secret facebook page එකේ link එක..
facebook.com/profile.php?id=100065442251476&mibextid=ZbWKwL