Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලංකාවේ විභාග ක්‍රමය ගැන ඇත්තටම කලකිරුනා...💔😥 බලන ලකුණු පරාසය අඩු කරනවනම් ගොඩක් වටිනවා...🖤
A,B,C,S දෙන ලකුණු පරාස අවම වශයෙන් 10කින්වත් අඩු කරන්න🙏🏻මේ පාර ප්‍රශ්න පත්‍ර ඇත්තටම අමාරුයි🥺
ඔව් ඒක ඇත්ත...මේ පාර papers අමාරුයි ගොඩාක්....🥺
Ow appa
Eggggggxactly..😭😭
Ane ou appa ..pin sidd wei.s ek 30 n wth denn
Anee owww klin sara wlt wd godak amruii🙂
දැන් කොහොම හරි භාගයක් ම subject ලියල ඉවරයි. ඒ නිසා maks දෙනකොටවත් අපි ගැන පොඩ්ඩක් හිතන්න. 🙏🙏 specialy "S" එකවත්..😢 exam එකට සූදානම් වෙන්න වැඩි කාලයක් හම්බ උණා තමා. ඒත් ඒ කිසිම දෙයකින් සහනයක් නොවුණු බහුතර පිරිසකුත් ඉන්නව. Tnx derana අපට මෙහෙම හරි අපේ අදහස් දක්වන්න අවස්ථාවක් දුන්නට. 🙏 බලාපොරොත්තු වෙනව සාධාරණයක් ඉටු වේවි කියල..
වෙනසක් වෙයි කියලා හිතුවා 🥲 වෙච්ච වෙනසට සප්‍රයිස් වෙලාම ගියා 🥲යසයි යසයි 🥲අන්තිමට දුන්න තෑග්ග
පඩි වැඩි කලේ නැති නිසාද ලමයිගෙන් පලි ගන්න වගේ පේපර් එක අමාරු කරේ.කොලබ නගර වලට නම් කිසිම ප්‍රශ්නයක් නෑ.සිලබස් කවර් කරන්න ඇති.ඒත් අපිට නම් එහෙම කලේ නෑ.මේ පාර පේපර් එක උපරිමයෙන් උගන් වපු විදිහට කරන්න බලන්නම්.ඒත් ලකුනු බලන විදිහ සාධාරණ විදිහට කලේ නැත්තම් අපි මොනවැයින් මොනවා කර ගනීද දන්නේ නෑ.නිකන් ඔක්කොම හොදට කලා වගේ දෙන්න පුලුවන් හැම ප්‍රශ්නයක්ම කරකවලා දීලා.මේවද සහන කරලා තියනවා කිව්වේ.මොනවා කරන්නද මේ ලන්කාවනේ.ලන්කාවෙන් හැම මිනිහෙක්ටම යන්න වෙලාව හරී.
2021 උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සැදු සහා එම කටයුතු ම්හෙයවපු සියලු දෙනගෙන්.......දැන ගන්න කැමති... ඔබතුමන්ලාගෙන් හිතට එකගව මෙවන් වාතාවරණයක අමාරු ප්‍රශ්න පත්‍ර සැදිම පිළිබඳව ....සදාරනද / අසාධාරණද යන්න...
Ekanm aththa manusskamk nthi aya😓
😭😭😭😭 hithak papuwak nethiiii un mun 😭😭😭😭😭
@@bgindrhawathi3212 ඒකන්ම් ඇත්ත . Marking වලදිත් අපිට හිතන බෑ සහනයක් දෙයී කියලා. මොකද මිනිස්සු නෙමේ නේ බලන්නේ. හිතක් පපුවක් නැති අය.🥺😓💔
Peper eka hadpu ayatth owa liygnna ba api kohoma liynnd
ඇත්තටම කිව්වොත් කලින් අවුරුදු වලට වඩා මේ පාර පේපර් එක අමාරුයි. පේපර් එක හදනකොට බැරි නම් ලකුනු දෙනකොට හරි ළමයින්ට සාධාරණයක් කළොත් හොදයි. මොකද මේක අපේ අනාගතය තීරනය කරන ලොකුම කඩයිමක්. 🙂
Ane ou apita sdadanayk krala dennako.pepars amarui ane 🥺😟
2021 commerce nm papers okkoma lesiy.. econ ehema harima widiyata hadala thiyenne. ehema thamai hadanna oni.. A , W adu wennooni B,C,S wadi wennooni.
මේ සැරේ පේපර් ගොඩක් අමාරු වුණා.ලියන්න දෙයක් හිතා ගන්න බැරි වුණා.ගොඩක් මානසිකව වැටුණා .මේ හේතූන් නිසා සිසුවෙක් ජීවිතයෙන් පවා වන්දි ගෙව්වා .එහෙම වුණේ ඒ ළමයගෙ මෝඩකමට කිය කියා කතා කියයි ,ඒත් ඒ පවුල් පසුබිම ,නැවත අධ්‍යාපනය ලැබීමට පහසුකම් නොතිබෙන්න පුළුවන් ඒ ගැන කවුරුත් කතා කරේ නෑ ,මේ කරුණුද සලකා බලා සාධාරණයක් කරන්න 🙏 🌟
A එක නැතත් B,C S වත් අඩු මට්ටමින් බලන්න 🥺 මානසිකව වැටිල ඉන්න වෙලාවෙ මේගොල්ලො පේපර්ස් අමාරු කරල තා වට්ටනව අපිව.. ගිය පාර මීට වඩා ලේසි ඇත්තටම.
සිරාවටම ගියපාර පේපර් ලේසියි
😥😥😭😭
පේපර් ටික නම් දීලා තිබ්බා ආයි නෑ ඇඩෙන්නම මරු කොරෝනා👍
Yako amaruda
@@amandasewwandi9275 හැම subject එකම එහෙම තමයි අද තිබ්බ ඒවනම් අඩාගෙන ළමයි එලියට එන්නෙ
අම්මෝ ඒ ගැන කතා කරලා වැඩක් නෑ...
හම්මෝ තමයි 🥺
Ou ah
හොදටම කරා ඔයාලා,😌
කල් දුන්න එකටත් අල්ලලා දීල තියෙනවා bio ppr එක අපිව අබරිලා යන්නම කමක් නෑ ඉතින් 😥👍
හරිම සතුටුයි බයො සෙකන්ඩ් එක කරාම...හොදටම කරා ඔයාලා.. මුලු සිලබස් එකෙන්ම පොඩි පොඩි කැලි දාලා...පාඩම් කරපු ටිකත් අමතක උනා ඒ පොඩි පොඩි කැලි නිසා😠
අපරාදේ කියන්න ඕනි නෑ bio 2nd එක පුදුම ලේසියි....😡😡😡
අඩේ උන්ගේ අම්මලා මතක් උනා. Bio second eka. කෑවා අපිව..
physics ekath hodama pissuwak wewi apita
අඩෝ 2nd එක පට්ට ලේසිනෙ බං......
බොහොම ස්තුතියි දෙරණ
නියමෙට දිලා තියනවා පෙපරේ😥 oylata thnk you
Ane ow😥
මෙවර ආර්ථික විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයෙ ප්‍රශ්න රටාව වෙනස් කරලා...ඇත්තටම උත්තර theory එක්ක ගලපල ලියන්න තිබුනෙ..පිලිතුරු පත්‍ර පරීක්ෂාවෙදී පිලිතුරු සලකා බලා සාධාරණයක් ඉටු කරන මෙන් ඉල්ලා සිටිමි...🙏🏻
Econ paper එක ගොඩාක් අමාරුයි...හරිම අසාධාරණයි අපිට මේ කරපු වැඩේ...පාඩම් කල දේවල් නෙවෙයි අහලා තිබ්බේ...හිතන්නෙ නැති පැත්තකින් ගොඩක් ඇවිත් තිබුනා...කාට බනින්නද තේරේන්නේ නෑ..පුදුම කේන්තියක් එන්නේ...🙂😖💔
@@tharunidulanjali3293 🥺
Aththtm econ amarui godak harim asadaranai
Exam පේපර්ස් මෙච්චර අමාරු කරන්න එපා,මේ පාර ලමයින් මෙච්චර අපහසුතාවට පත් කරන්න එපා.සාධාරණයක් කරන්න ලමයින්ට මේ පාරනම් 🙏
හිතාගන්ඩ බෑ හිතට එන්නෙ විභාගේට මාර බයක් අපේ මානසිකත්වෙ මාර අව්ල් 😥😥😭 ඔලුවත් එක්ක විකාර වෙලා පිස්සු හැදෙන තරම්.ඇයි මංද අප්ප
S එක මේ පාර අවම 30න්වත් බලනවානම් හොදයි. පුදුම අසාදාරණයක් නැත්තන් වෙන්නේ ..
Ane ou
Ow eka aththa past papers lesi me parata wadiya 😥😥
Ane ow
ඒක නම් ඇත්ත 😥මාර අමාරුවක් තියෙන්නේ.... මේ පාර papers 🥴🥴
Ow anee ahma wunoth loku dayk biolagy paper eka ahma 😔😔😔
දිවි නසා ගන්න හිතුනා..ඇත්තමයි මේ වගේ රටක ඉපදෙන්න ලොකු පවක් කරලා...💔
ඔව් ගොඩක් අය කියනව පේපර් අමාරුයි කියල ...ලමයි සියදිවි නසාගෙනත් තියෙනවා ...😔
ජීවිතය අංක 1❤️❤️❤️❤️😌
@@shashiniweerakkody........7615 ape scl eke science eke lamayek maruna giya,sathiye...apiwa maran knna ynne mun
විබාගෙට වඩා ජීවිතේ වැදගත් 🥇රිසාල්ට් එන දවසට කවුරුත් දිවිනසා ගන්නැත්තන් හොදයි.ජීවිත වල තීරණ ය පේපර් බලන අයගෙ.අනිවාරෙන් පරාසය 10කින්වත් අඩු කරයි.එහම නැත්තන් ලමයි ටිකට සොරි.com
ඉතිහාසයේ අමාරුම පේපර් එක අපිට දුන්නට ඔබලට තුති ..😡😡😡thnx කොරෝනා
Appata siri ඇත්තටම amaruida halooo 😬😬😬😬😬 baninnam epoo .math me awrudde a l ekaiiii ehuwe 🤕🤕
@@bgindrhawathi3212 oyalata poddk lesii weyii habayii. 🙂
ඔගොල්ලට amaru nathi උනාට mata අමරුයිනෙ 😒
@@sashinibalasooriya8778 magula thamai🤣🤣😡
@@himansajayasinghe7161 😒😒
ස්තූතියි..
අනේ කමක් නැ . හැබැයි අපිට උන මෙ දෙ වෙන කෙනෙකුට නම් වෙන්න එපා කියලා ප්‍රර්තනා කරනවා . 😔🙏
දෙයියනේ කියලා යන්තම් ඕලෙවල් ගොඩදාන් එ්ලෙවල් කරන්න අාවා....එ්ලෙවල් පටන් ගත්තා විතරයි කොරෝනා අාවා...අවුරැදු එකහමාරක් ගෙදර හිටියා...කිසිම experience එකක්වත් නෑ...අවුරැදු 13ට අමතරව වැඩිපුරත් ඉස්කෝලෙ අාවා....මේ ඔක්කොම මැද්දේ 2002 අපිට හෙනයක් විතරයි අඩුවුනේ...ප්‍රතිඵල එන දවසට හෙනෙත් වදියි සෝක් එකට...😂
අනෙ ගොඩක් අමාරු උනා..ඊලග පේපර්ස් ලියන්ඩ බැරි තරම් කඩන් වැටුනා..විශයන් තුනෙන් එකක් මෙහෙම ගොඩක් අමාරු උනාම අනිත් දෙක ලියාගන්ඩ තරම් මානසිකත්වයක් නැ..ඇත්තටම...ප්ලීස් මේ පාර අවම s එක දෙන ලකුනවත් අඩු කරන්ඩ 30ට වගෙ..A B ඕන් නැ අරක අඩු කරන්ඩ..එහෙම කරනවනම් ලොකු දෙයක් මේ වෙලාවෙ🥲
පේපර් එක ලියන්න වෙලාව මදි....bio s.essay ප්‍රශ්න දිග වැඩියි...නියමයි අපිට කෙලවන්නම දීලා තියනවා තැන්කූ...
Ow bro poddai liyanna hambune 💔🥺
Ou . Essay eka lesi prashna dala . Eth ewata wela madi hodtm . Mkd wenada ena ewa wge neme ewata gdk wisthara liynn thibba ewa. Welawa madi thmi
ස්තූතියි මැඩම්...❤
2021 apita thamai henama asadanayak kare 🥺 A/l walata apu mulma kale 2019yedi Bomba seen ekak nisa niwadu hamba una.ita psse aye 2019 december wala covid 1 weni rella nisa niwadu hamba una .ita psse digatama niwadu. Aye tika kalayak gihin covid 2 weni rella kiyala niwadu hamba una .ita psse covid 3weni eka nisa niwadu🥺 physical clz ynna une masayai smhr subject wala ehemawath na digatama online.ehema nathi lamainuth athi one thrm.2021 un covid relly 3natama hamb une.echchara dewal welath mehema pepars amarukkarana eka nm henama asadarayak.mehema apiwa manasikawa wattanna epa pin sidda wei.ape mulu jiwithema wenas krnne A/l .ekatath mehema asadaranakamak kara kiynne lamayekge jiwithyak thawa auruddikin passata yanawa.🥺
😕😕😕
Eka thmai katha krl wdk na apita mechchra kelawila thibil thwth paper amru krl thwath kalawalama dnwa giya aurudu 2ta wada me para econ paper eka patta amrui mechchra asadarnyk wela thiyeddi paper ekth amru krnw hithak papuwk na 😓
😒😒😒😒😒 paper ekanm adennama dila
අමාරු වෙනවනම් හැමෝටම අමාරු වෙනවනෙ. අඬන් නැතුව ගිහින් පාඩම් කරන්න
Ow paper pudum amrui pass lakunu mattama adu krth hodai
Thank you habai oyala thma me para hodatama paper eka dunne.apita hena withari gahuwe neththe a/l batch ekata . Result awama henath gahai .kal thibba kiyalada danne mehema amaru kare .online hariyata karahgann pahasukam thibba ayata hodai.ekath nethi wechcha unta buduma saranai😣😣😪
මේ වගේ රටක ඉපදුනේ ලොකු පවකට අසාදාරනයෙන් උපරිම රටක් 💔
බණ කිවුවොත් ඇති . ඊට වඩා හොදයි කොරෝනා හැදිලා මැරිලා ගියානම්
A එක 70 කළ යුතුමයි
Good advice before exam to face with confidence
අපි ක්ලස් ගිහිල්ලා කොම හරි කර්ලා S3 දාගත්තා කියමු ඒත් දුශ්කර පලාත් වල.ලමයි මොනාද කරන්නේ හරි.අසාදාරනයි
ඒකත් එහෙමයි...ඒ වගේ ක්ලාස් නොගිය ලමයි....මේ පාර මාරම අසාදාරනයි..පේපර් හදල තියෙන විදිය
S ekath ganna beri ththawayk yaluwa dn nm tiynne
@@Ruwa-123 oww eka ඇත්ත
S3ක් හරි දාගන්න පුලුවන් උනොත් ලොකු දෙයක් අපිට.මේ පාර ලමයින්ව හිර කරන්න පුලුවන් උපරිමේටම හිර කරලා papers හදලා තියෙන්නෙ.හරි අසාධාරණයි.😖
Thank you ada derana education channel ekata. Apita me kale godak udaw una me programs hama ekakma. Aththatama me kale me karapu programs apita godak watinawa. ❤✨️idiri wada katayuthu sarthaka wenna kiyala wish karanawa derana 😊💪💞
A3ක් තමා නේද 😂
හැමෝටම සාධාරණයක් karanna 🥺
S එක 30 න්C එක 45B එක 55-60 න්A එක 70 න් දෙන්නකෝ
A එක නම් මාරු කරන්නෙ නෑ..අනිත්වා නම් මාරු කරයි
Ane ow A eka nathath anith ewa wenas kra nm hodai
@@5432_Yellow_ ehema hithanwda anith ewa maru kri kyla
😂එස් එක විතරයි එහා මෙහා කරන්නේ කරොත්
Ow ema karanna ona
exam එක ගොඩක් අමාරුයි සධාරන විදිහට ලකුණු දෙන්න s එකවත්...🙏
අනේ නිකන් පලයන් යකෝ යන්ඩ...තොපි මහ සක්කිලි හැත්තක්....පේපර් අමාරු කරාට කමක් නෑ...s එක 30 න්වත් බලපියව්...නැත්තන් ගොඩක් ලමයී අනාතයි..
☹️😥
ඉකෝන් පේපර් එක ගොඩක් අමාරුයි අපි බලාපොරොත්තු උනා අපිට පොඩි හරි සහනයක් දෙයි කියලා
අම්මෝ ඔව් විශේෂයෙන් MCQ එක🤧
විනාඩි 10න් පේපර් එක කියවලා ගාන හදලා ඉවරවෙද්දි ප්‍රශ්නය පස් වතාවක්වත් කියවන්න ඔනි. උගත්තු නේද ඔය පුටුවල ඉන්නේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න කාලය හරි
මුන් පැය 3 දීලා තියෙන්නෙ පොතකින් බලන් ලියන්න කියනව වගේ 😐
Thank you.
S එක දෙන ලකුනු පරතරෙ අඩු කරන්න . ✨️(30)
Ow
Thank You 🙏
මාර අසාධාරණයක් කරලා තිබ්බේ😥
අපිට 13 කලාද13 න් ම අහලා තිබ්බෙ 🙄🙄🙄🙄🙄
Bio ලිව්වට පස්සෙ තේරුනා Chemistry , physics පේපර්වල තත්ත්වේ ගැන 😬😓 Art ,commerce වලත් කොහොම වෙන්න ඇතිද 😪 .පව් ළමයි .කරකවලා අත ඇරියා වගේ පේපර් බලද්දි 😖
ඇයි technology papers සෙට් එක,,එව්වා ලියන්න කැම්පස් ගිහින් එන්න වෙනවා😓😓😓😓
@@anujarangana6677 ඒකනේ 😓
පුදුම පීඩනයක් මේක...යකෝ උපාදි වගේ මේ රෙද්ද ...පට්ට අමාරුයි ...econ පේපරේ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා...මෙච්චර අපි අසරණ උනු වෙලේ තොපි ඔක්කොම බලු වැඩේ කරෙ...මැරියන්
Anna ekai mariyan un okkom 💔😫
thankyou දෙරණ 🙏
Thank you madam
Thank you.... ♥️
Thanks for you advances 🙏
thankyou දෙරණ
ඕවා ගැන කතා කරනවා වගේම වෙච්චි අසාධාරණ ගැනත් හිතලා බලලා සාධාරණයක් කරන්න.මොකද අපේ අනාගත තවත් කාලකණ්නි නොකර.😑🙏
Thank you
Thank you ❤
හෙන විතරයි අඩු අපිට. මොකක් ද මේ කරේ අපිට?? පට්ට අමාරු කරලා. Bio එහෙම. හොදටම ලියන්න කියන්න ප්‍රශ්න තිබුනද.. පලවෙනි subject එකෙන්ම ඔලු කෑවා. අනිත් ඒවට කොහොමද ඔලු හදගන්නේ. 😂🙏
Ane tama dila thibba 33 000 akakma
අනේද කියන්නෙ😒
Econ paper ekt nm aduna.kelwennm dil thibb
Ou appa harim amarui 😥 sihiya na ek dekkm 🥴 සාධාරණයක් karn les kaaaaaaaaaarunikawa illaa sitimi 😐
Econ gananm katha krl wadak na...supiri papere adennama dila thibba.. 😭😭😭😒
@@uththarasanjeewani9324 ow 😥 eth samaharu kiynwa lesi kiyala
ලියන්න පුලුවන් ප්‍රශ්න තෝරගන්න කියන්නෙ. දීල තියෙන්නෙ ලියන්න පුලුවන් ප්‍රශ්නද දන්නෑ 😂💔👍
අම්මෝ ඔව් අපි හිතුවේ වත් නැති ඒවා තමයි තිබ්බේ 😏
ෆින්ලන්තය 😁😁 මතක් උනා 😁😁
ආ කමක් නෑ හොදේ ඔයාලා තමා හොදටම කරන්නේ 😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑
Thank u
👍👍
Covid එකත් එක්ක exam මෙහමවත් පවත්තපු එක.හොදයි.නමුත් දුශ්කර පලාත් වල අද්‍යාපනයෙන් අසරණ උනු අය..ගොඩයි..
Thnqqqqqq
ඉතිහාසයේ අමාරුම paper 2021 නම් අනිවාරෙන් ලකුනුමට්ටම අඩුකල යුතුයි.නැත්තන් දක්ශ ලමයිනුත් ෆේල් කරවලා උන්ට ඒක දරාගන්න බැරුව දිවිනසා ගත්තොත් අපරාදේ අනාගතේ දක්ශ අය නැති වෙනවා.දැනටමත් එකෙක් suicide කරන් අමාරුයි කියලා පේපරේ. මොනා උනත් රිසාල්ට් එන දවසටවත් ඒ මෝඩ වැඩේ කරගන්න එපා කෞරුත්.ජීවිතෙයි වටින්නේ 🥇
මැත්ස් බයෝ කරන අයට විබාගේ ගොඩක්ම අමරුකරලා. අනිත් අයටත් එහම ඇති. මේ පාර විබාගේ ලියපු අයට ලකුනු දෙද්දි මානුසීයව හිතලා එක්කො ලකුනු වැඩි කරලා දෙන්න ඕනෙ.නැත්තන් හොදම දේ S,C,B,A බලන ලකුනු ගාන 10කින්වත් අඩු කරන එක.එහම කරා කියලා කාටවත් අසාදාරනයක් වෙන් නෑ සාදාරනයක් මිසක්.විබාගෙ ලංවෙලා කොරෝනා හැදිලා හිටපු අය පව්.පාඩම් කරන්න කාලෙත් නැති උනා.විභාගේ මාස ගානකට පස්සෙ තිබ්බෙ.මුලින් පාඩම් කරපු අයට ඒවත් අමතකයි.විබාගෙ කලින් තිබ්බ එක හොදයි.තව කල් දැම්මනම් මෙලෝ දෙයක් මතක නැතුව ලියන්න වෙන්නෙ.කල් දාපු එකෙන් උනේ පාඩම් කරපු ඒවා ආයෙ මුල ඉදන් පාඩම් කරලා ලියන්න. ඒකත් අවුලක් නෑ කියලා හිතුවත් විබාගෙ ගොඩක් අමාරු කරපු එකනම් කැත වැඩක්. සාදාරනයක් වෙන්න බලන මට්ටම ලකුනු 10කින්වත් අඩු කරන්න ඕනෙ.අවුරුදු ගානක් කට්ටකාලා පාඩම් කරලා විබාගෙ හින්දා stress වෙලා ලමයි මානසික පිස්සො වෙයි.එක්කෙනුකුත් දිවිනසා ගත්තා පේපරේ අමාරුයි කියලා.ඒකනම් මොඩ වැඩක්.රිසාල්ට් එන දවසට ඒ වගේ නිව්ස් අහන්න වෙයි
ඔයාල තමයි හොඳ ටම කලේ
Thanks mis
කොහොමත් ඉතින් ව්‍යුහගත පේපර් එක ගෙදර ගෙනාවත් එකයි දීල ආවත් එකයි.😏😏ලකුණු නෑනෙ.
thank you derana.
pass mark pallehata dammath ei marks tika gannath liyanaganna amaru papers deela thiyenne, pass mark (s) eka 20 -25ta wath danna wenawa
ඇයි මෙහෙම අසාධාරණ කරන්නේ ගොඩක් අමාරුයි මේ පාර පේපර් ස්. අපිට පේපර් ස් වලින් සහනයක් නැත්තම් ලකුනු දෙනකොට හරි අපිට සහනයක් දෙන්න කාරුනික වෙන්න. අපි ලොකු මානසික පීඩාවක ඉන්නේ. ඇයි මේ අය හිතන්නේ නැත්තේ
🙏👍
ඔයාලගෙ අම්මලව මතක් වෙන්නෙ මට විතරද😌
අනේ දන්න දේවල් අහන්න එපැයි ලියන්න... පේපර් එක දිකිද්දි තමයි ඇඩෙන්නෙ. මොකද්ද මේ කරේ කියල. සැක්. කලකිරුන 😢😢
තැන්කියු 💖
Thankyou ❤️
Combined Mathematics Pure Paper එක මරු 😢
Me ahanna.... Godak amaruda combined maths paper eka
Applied මරේ මරු 😵💫
@@buddhikajayaneththi2100 අම්මෝ ඔව් දෙකම එකම වගේ කේස් , pure එකනම් ලේසී time මදි, ප්‍රශ්න දිග වැඩි නිසා, අනුකලනය ගාන complete කරන්න විනාඩි 35-40 ගියා
@@buddhikajayaneththi2100 🥺💔
Ow paper ek diga wadi 🥺
thank you🙏
Marks athara gap eka adu kara nm godak watinawa. Lankawe dushkara pathi wala inna lamayek fail unoth Aye exam liynne na panthi gasthu wadi hinda. Salaka balanna🙏
පොඩි හරි සහනයක් දෙන්න අනේ s එක 30න්වත් දෙන්න 🥺 ඒක ලොකු පිනක්🥺
අපිට තව සහන නැද්ද?🙂👍
දන්න එකකට තිබ්බෙ index number එක විතරයි.😎😎
@MISTER GOOD BROTHER 😒😒
@MISTER GOOD BROTHER 😂
සදුනිලා ඔහොමමයි අප්පා..... 🙂😘
@MISTER GOOD BROTHER එපා විහිලුවට ගන්න.😒😒
Ow appa amrui me sare lakunuwath adu krl blnna
2021 unta kisima thanakin sahanayak na ☹️😢😢😢💔
මුලින්ම සැලකිලිමත් වෙන්න ඕන කරුනු කියන්න කලිම් අපි මොනාද ලියන්නේ කියපල්ලකෝ ! රෙද්ද .. පොඩ්ඩක් ලේසි කරලවත් නෑ , ඉතිහාසේ අමාරුම පේපර් ඒත් දලා තියෙන්නේ . තොපි තමා හොදටම කරේ !
Me para papers godak lesiy , giya parata wada 🤩
අපිට සාදරනයක් දෙන්න අනිවාර්යයෙන් ම
Ane paper aththatama amarui A eka dena lakunu mattama adu karoth sadaranai
😊
Elh👍
econ ek nm shok.anith dekak shok ekt thiyei.
Plz lakunu Dena parasa adu karanna
පෙපර් හදන නාකි ඔක්කොටම හෙන ගහන්න ඔනි එච්චරයි
A/l lamaita pothuth na. Clz ekakata giye nathnm karaganna ba. Covid hadichcha nisa clz uth maga aruna. Padam kaleth amaruwen. Kaleyak clz tibbeth na. Sadarana widiyata paper eka baluwoth hodai
❤❤
හැමෝටම සාධාරණයක් කරන්න .
ලංකාවේ විභාග ක්‍රමය ගැන ඇත්තටම කලකිරුනා...💔😥
බලන ලකුණු පරාසය අඩු කරනවනම් ගොඩක් වටිනවා...🖤
A,B,C,S දෙන ලකුණු පරාස අවම වශයෙන් 10කින්වත් අඩු කරන්න🙏🏻මේ පාර ප්‍රශ්න පත්‍ර ඇත්තටම අමාරුයි🥺
ඔව් ඒක ඇත්ත...මේ පාර papers අමාරුයි ගොඩාක්....🥺
Ow appa
Eggggggxactly..😭😭
Ane ou appa ..pin sidd wei.s ek 30 n wth denn
Anee owww klin sara wlt wd godak amruii🙂
දැන් කොහොම හරි භාගයක් ම subject ලියල ඉවරයි. ඒ නිසා maks දෙනකොටවත් අපි ගැන පොඩ්ඩක් හිතන්න. 🙏🙏 specialy "S" එකවත්..😢 exam එකට සූදානම් වෙන්න වැඩි කාලයක් හම්බ උණා තමා. ඒත් ඒ කිසිම දෙයකින් සහනයක් නොවුණු බහුතර පිරිසකුත් ඉන්නව. Tnx derana අපට මෙහෙම හරි අපේ අදහස් දක්වන්න අවස්ථාවක් දුන්නට. 🙏 බලාපොරොත්තු වෙනව සාධාරණයක් ඉටු වේවි කියල..
වෙනසක් වෙයි කියලා හිතුවා 🥲 වෙච්ච වෙනසට සප්‍රයිස් වෙලාම ගියා 🥲යසයි යසයි 🥲අන්තිමට දුන්න තෑග්ග
පඩි වැඩි කලේ නැති නිසාද ලමයිගෙන් පලි ගන්න වගේ පේපර් එක අමාරු කරේ.කොලබ නගර වලට නම් කිසිම ප්‍රශ්නයක් නෑ.සිලබස් කවර් කරන්න ඇති.ඒත් අපිට නම් එහෙම කලේ නෑ.මේ පාර පේපර් එක උපරිමයෙන් උගන් වපු විදිහට කරන්න බලන්නම්.ඒත් ලකුනු බලන විදිහ සාධාරණ විදිහට කලේ නැත්තම් අපි මොනවැයින් මොනවා කර ගනීද දන්නේ නෑ.නිකන් ඔක්කොම හොදට කලා වගේ දෙන්න පුලුවන් හැම ප්‍රශ්නයක්ම කරකවලා දීලා.මේවද සහන කරලා තියනවා කිව්වේ.මොනවා කරන්නද මේ ලන්කාවනේ.ලන්කාවෙන් හැම මිනිහෙක්ටම යන්න වෙලාව හරී.
2021 උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සැදු සහා එම කටයුතු ම්හෙයවපු සියලු දෙනගෙන්.......දැන ගන්න කැමති... ඔබතුමන්ලාගෙන් හිතට එකගව මෙවන් වාතාවරණයක අමාරු ප්‍රශ්න පත්‍ර සැදිම පිළිබඳව ....සදාරනද / අසාධාරණද යන්න...
Ekanm aththa manusskamk nthi aya😓
😭😭😭😭 hithak papuwak nethiiii un mun 😭😭😭😭😭
@@bgindrhawathi3212 ඒකන්ම් ඇත්ත . Marking වලදිත් අපිට හිතන බෑ සහනයක් දෙයී කියලා. මොකද මිනිස්සු නෙමේ නේ බලන්නේ. හිතක් පපුවක් නැති අය.🥺😓💔
Peper eka hadpu ayatth owa liygnna ba api kohoma liynnd
ඇත්තටම කිව්වොත් කලින් අවුරුදු වලට වඩා මේ පාර පේපර් එක අමාරුයි. පේපර් එක හදනකොට බැරි නම් ලකුනු දෙනකොට හරි ළමයින්ට සාධාරණයක් කළොත් හොදයි. මොකද මේක අපේ අනාගතය තීරනය කරන ලොකුම කඩයිමක්. 🙂
Ane ou apita sdadanayk krala dennako.pepars amarui ane 🥺😟
2021 commerce nm papers okkoma lesiy.. econ ehema harima widiyata hadala thiyenne. ehema thamai hadanna oni.. A , W adu wennooni B,C,S wadi wennooni.
මේ සැරේ පේපර් ගොඩක් අමාරු වුණා.
ලියන්න දෙයක් හිතා ගන්න බැරි වුණා.
ගොඩක් මානසිකව වැටුණා .
මේ හේතූන් නිසා සිසුවෙක් ජීවිතයෙන් පවා වන්දි ගෙව්වා .
එහෙම වුණේ ඒ ළමයගෙ මෝඩකමට කිය කියා කතා කියයි ,
ඒත් ඒ පවුල් පසුබිම ,
නැවත අධ්‍යාපනය ලැබීමට පහසුකම් නොතිබෙන්න පුළුවන්
ඒ ගැන කවුරුත් කතා කරේ නෑ ,
මේ කරුණුද සලකා බලා සාධාරණයක් කරන්න 🙏 🌟
A එක නැතත් B,C S වත් අඩු මට්ටමින් බලන්න 🥺 මානසිකව වැටිල ඉන්න වෙලාවෙ මේගොල්ලො පේපර්ස් අමාරු කරල තා වට්ටනව අපිව.. ගිය පාර මීට වඩා ලේසි ඇත්තටම.
සිරාවටම ගියපාර පේපර් ලේසියි
😥😥😭😭
පේපර් ටික නම් දීලා තිබ්බා ආයි නෑ ඇඩෙන්නම මරු කොරෝනා👍
Yako amaruda
@@amandasewwandi9275 හැම subject එකම එහෙම තමයි අද තිබ්බ ඒවනම් අඩාගෙන ළමයි එලියට එන්නෙ
අම්මෝ ඒ ගැන කතා කරලා වැඩක් නෑ...
හම්මෝ තමයි 🥺
Ou ah
හොදටම කරා ඔයාලා,😌
කල් දුන්න එකටත් අල්ලලා දීල තියෙනවා bio ppr එක අපිව අබරිලා යන්නම කමක් නෑ ඉතින් 😥👍
හරිම සතුටුයි බයො සෙකන්ඩ් එක කරාම...හොදටම කරා ඔයාලා.. මුලු සිලබස් එකෙන්ම පොඩි පොඩි කැලි දාලා...පාඩම් කරපු ටිකත් අමතක උනා ඒ පොඩි පොඩි කැලි නිසා😠
අපරාදේ කියන්න ඕනි නෑ bio 2nd එක පුදුම ලේසියි....😡😡😡
අඩේ උන්ගේ අම්මලා මතක් උනා. Bio second eka. කෑවා අපිව..
physics ekath hodama pissuwak wewi apita
අඩෝ 2nd එක පට්ට ලේසිනෙ බං......
බොහොම ස්තුතියි දෙරණ
නියමෙට දිලා තියනවා පෙපරේ😥 oylata thnk you
Ane ow😥
මෙවර ආර්ථික විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රයෙ ප්‍රශ්න රටාව වෙනස් කරලා...ඇත්තටම උත්තර theory එක්ක ගලපල ලියන්න තිබුනෙ..පිලිතුරු පත්‍ර පරීක්ෂාවෙදී පිලිතුරු සලකා බලා සාධාරණයක් ඉටු කරන මෙන් ඉල්ලා සිටිමි...🙏🏻
Econ paper එක ගොඩාක් අමාරුයි...හරිම අසාධාරණයි අපිට මේ කරපු වැඩේ...පාඩම් කල දේවල් නෙවෙයි අහලා තිබ්බේ...හිතන්නෙ නැති පැත්තකින් ගොඩක් ඇවිත් තිබුනා...කාට බනින්නද තේරේන්නේ නෑ..පුදුම කේන්තියක් එන්නේ...🙂😖💔
@@tharunidulanjali3293 🥺
Aththtm econ amarui godak harim asadaranai
Exam පේපර්ස් මෙච්චර අමාරු කරන්න එපා,මේ පාර ලමයින් මෙච්චර අපහසුතාවට පත් කරන්න එපා.සාධාරණයක් කරන්න ලමයින්ට මේ පාරනම් 🙏
හිතාගන්ඩ බෑ හිතට එන්නෙ විභාගේට මාර බයක් අපේ මානසිකත්වෙ මාර අව්ල් 😥😥😭 ඔලුවත් එක්ක විකාර වෙලා පිස්සු හැදෙන තරම්.ඇයි මංද අප්ප
S එක මේ පාර අවම 30න්වත් බලනවානම් හොදයි. පුදුම අසාදාරණයක් නැත්තන් වෙන්නේ ..
Ane ou
Ow eka aththa past papers lesi me parata wadiya 😥😥
Ane ow
ඒක නම් ඇත්ත 😥මාර අමාරුවක් තියෙන්නේ.... මේ පාර papers 🥴🥴
Ow anee ahma wunoth loku dayk biolagy paper eka ahma 😔😔😔
දිවි නසා ගන්න හිතුනා..ඇත්තමයි මේ වගේ රටක ඉපදෙන්න ලොකු පවක් කරලා...💔
ඔව් ගොඩක් අය කියනව පේපර් අමාරුයි කියල ...ලමයි සියදිවි නසාගෙනත් තියෙනවා ...😔
ජීවිතය අංක 1❤️❤️❤️❤️😌
@@shashiniweerakkody........7615 ape scl eke science eke lamayek maruna giya,sathiye...apiwa maran knna ynne mun
විබාගෙට වඩා ජීවිතේ වැදගත් 🥇රිසාල්ට් එන දවසට කවුරුත් දිවිනසා ගන්නැත්තන් හොදයි.ජීවිත වල තීරණ ය පේපර් බලන අයගෙ.අනිවාරෙන් පරාසය 10කින්වත් අඩු කරයි.එහම නැත්තන් ලමයි ටිකට සොරි.com
ඉතිහාසයේ අමාරුම පේපර් එක අපිට දුන්නට ඔබලට තුති ..😡😡😡thnx කොරෝනා
Appata siri ඇත්තටම amaruida halooo 😬😬😬😬😬 baninnam epoo .math me awrudde a l ekaiiii ehuwe 🤕🤕
@@bgindrhawathi3212 oyalata poddk lesii weyii habayii. 🙂
ඔගොල්ලට amaru nathi උනාට mata අමරුයිනෙ 😒
@@sashinibalasooriya8778 magula thamai🤣🤣😡
@@himansajayasinghe7161 😒😒
ස්තූතියි..
අනේ කමක් නැ . හැබැයි අපිට උන මෙ දෙ වෙන කෙනෙකුට නම් වෙන්න එපා කියලා ප්‍රර්තනා කරනවා . 😔🙏
දෙයියනේ කියලා යන්තම් ඕලෙවල් ගොඩදාන් එ්ලෙවල් කරන්න අාවා....එ්ලෙවල් පටන් ගත්තා විතරයි කොරෝනා අාවා...අවුරැදු එකහමාරක් ගෙදර හිටියා...කිසිම experience එකක්වත් නෑ...අවුරැදු 13ට අමතරව වැඩිපුරත් ඉස්කෝලෙ අාවා....මේ ඔක්කොම මැද්දේ 2002 අපිට හෙනයක් විතරයි අඩුවුනේ...ප්‍රතිඵල එන දවසට හෙනෙත් වදියි සෝක් එකට...😂
අනෙ ගොඩක් අමාරු උනා..ඊලග පේපර්ස් ලියන්ඩ බැරි තරම් කඩන් වැටුනා..විශයන් තුනෙන් එකක් මෙහෙම ගොඩක් අමාරු උනාම අනිත් දෙක ලියාගන්ඩ තරම් මානසිකත්වයක් නැ..ඇත්තටම...ප්ලීස් මේ පාර අවම s එක දෙන ලකුනවත් අඩු කරන්ඩ 30ට වගෙ..A B ඕන් නැ අරක අඩු කරන්ඩ..එහෙම කරනවනම් ලොකු දෙයක් මේ වෙලාවෙ🥲
පේපර් එක ලියන්න වෙලාව මදි....bio s.essay ප්‍රශ්න දිග වැඩියි...නියමයි අපිට කෙලවන්නම දීලා තියනවා තැන්කූ...
Ow bro poddai liyanna hambune 💔🥺
Ou . Essay eka lesi prashna dala . Eth ewata wela madi hodtm . Mkd wenada ena ewa wge neme ewata gdk wisthara liynn thibba ewa. Welawa madi thmi
ස්තූතියි මැඩම්...❤
2021 apita thamai henama asadanayak kare 🥺 A/l walata apu mulma kale 2019yedi Bomba seen ekak nisa niwadu hamba una.ita psse aye 2019 december wala covid 1 weni rella nisa niwadu hamba una .ita psse digatama niwadu. Aye tika kalayak gihin covid 2 weni rella kiyala niwadu hamba una .ita psse covid 3weni eka nisa niwadu🥺 physical clz ynna une masayai smhr subject wala ehemawath na digatama online.ehema nathi lamainuth athi one thrm.2021 un covid relly 3natama hamb une.echchara dewal welath mehema pepars amarukkarana eka nm henama asadarayak.mehema apiwa manasikawa wattanna epa pin sidda wei.ape mulu jiwithema wenas krnne A/l .ekatath mehema asadaranakamak kara kiynne lamayekge jiwithyak thawa auruddikin passata yanawa.🥺
😕😕😕
Eka thmai katha krl wdk na apita mechchra kelawila thibil thwth paper amru krl thwath kalawalama dnwa giya aurudu 2ta wada me para econ paper eka patta amrui mechchra asadarnyk wela thiyeddi paper ekth amru krnw hithak papuwk na 😓
😒😒😒😒😒 paper ekanm adennama dila
අමාරු වෙනවනම් හැමෝටම අමාරු වෙනවනෙ. අඬන් නැතුව ගිහින් පාඩම් කරන්න
Ow paper pudum amrui pass lakunu mattama adu krth hodai
Thank you habai oyala thma me para hodatama paper eka dunne.apita hena withari gahuwe neththe a/l batch ekata . Result awama henath gahai .kal thibba kiyalada danne mehema amaru kare .online hariyata karahgann pahasukam thibba ayata hodai.ekath nethi wechcha unta buduma saranai😣😣😪
මේ වගේ රටක ඉපදුනේ ලොකු පවකට අසාදාරනයෙන් උපරිම රටක් 💔
බණ කිවුවොත් ඇති . ඊට වඩා හොදයි කොරෝනා හැදිලා මැරිලා ගියානම්
A එක 70 කළ යුතුමයි
Good advice before exam to face with confidence
අපි ක්ලස් ගිහිල්ලා කොම හරි කර්ලා S3 දාගත්තා කියමු ඒත් දුශ්කර පලාත් වල.ලමයි මොනාද කරන්නේ හරි.අසාදාරනයි
ඒකත් එහෙමයි...ඒ වගේ ක්ලාස් නොගිය ලමයි....මේ පාර මාරම අසාදාරනයි..පේපර් හදල තියෙන විදිය
S ekath ganna beri ththawayk yaluwa dn nm tiynne
@@Ruwa-123 oww eka ඇත්ත
S3ක් හරි දාගන්න පුලුවන් උනොත් ලොකු දෙයක් අපිට.මේ පාර ලමයින්ව හිර කරන්න පුලුවන් උපරිමේටම හිර කරලා papers හදලා තියෙන්නෙ.හරි අසාධාරණයි.😖
Thank you ada derana education channel ekata. Apita me kale godak udaw una me programs hama ekakma. Aththatama me kale me karapu programs apita godak watinawa. ❤✨️idiri wada katayuthu sarthaka wenna kiyala wish karanawa derana 😊💪💞
A3ක් තමා නේද 😂
හැමෝටම සාධාරණයක් karanna 🥺
S එක 30 න්
C එක 45
B එක 55-60 න්
A එක 70 න් දෙන්නකෝ