Wasanthayak Uda Wela (වසන්තයක් උදා වෙලා)| Hector Dias | DMAJOR Official music video

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 659

  • @sarafathimasyed9897
    @sarafathimasyed9897 Год назад +296

    අනේ දෙන්න අතරෙ නියපොතු තුඩක වත් අඩදබරයක් නොවී මැරෙන තුරාවටම එකට ඉන්න ලැබේවා....

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 Год назад +8

      අනිවාර්යයෙන්ම එසේම වේවා 🌹🙏🌹

    • @tharini4817
      @tharini4817 Год назад

      ❤ea asherwadeta eswalata kadulu awa .❤hemoma ohoma hithenawanam kochchara nam hidada❤

  • @C424c424
    @C424c424 Год назад +477

    ශලනි තරම් මේ සමාජයෙන් ගැරහුම් නින්දා අපහස වින්ද ගැහැනු ළමයෙක් නැති තරම් ..හැබැයි ඊට වඩා දැන් ආශිර්වාද කරනව මිනිස්සු ඇත්තටම සතුටුයි ...❤❤❤❤🎉🎉🎉🎉

    • @tonygibbs1823
      @tonygibbs1823 Год назад

      පක තමයි.සල්ලි තියෙනවා නං ජනප්‍රිය නං ඕනම එකෙක් ගෑණියෙක් මේ වගේ කිම්බක් ලඟ ගෙම්බෙක් වෙනවා. වීදී ගණිකාවන්ට නොගැයෙන නොලියන ප්‍රශස්ති ගීත මහජන මුදල් අවභාවිතා කල මුන්ට ගැයෙන්නේ ඒක තමයි.
      " වැරහිලි ඇඳගත්ත මිනිසුන්ගේ සුලු වැරදි පවා විශාලව පෙනේ. ඒත් සළුපිළි ආභරණ වලින් වැසුනු මිනිස්සුන්ගේ ලොකු වැරදි වැසී නොපෙනී යයි..! " - _විලියම් ශේක්ස්පියර්_

    • @xpoz9634
      @xpoz9634 Год назад +18

      Uba nethi thenak nehene bn. Kohe giyath ube comment ekak thiyenawamai

    • @tonygibbs1823
      @tonygibbs1823 Год назад

      Paක තමයි.සල්ලි තියෙනවා නං ජනප්‍රිය නං ඕනම එකෙක් ගෑණියෙක් මේ වගේ Kimබක් ලඟ ගෙම්බෙක් වෙනවා. වීදී Ganiකාවන්ට නොගැයෙන නොලියන ප්‍රශස්ති ගීත මහජන මුදල් අවභාවිතා කල muන්ට ගැයෙන්නේ ඒක තමයි.
      " වැරහිලි ඇඳගත්ත මිනිසුන්ගේ සුලු වැරදි පවා විශාලව පෙනේ. ඒත් සළුපිළි ආභරණ වලින් වැසුනු මිනිස්සුන්ගේ ලොකු වැරදි වැසී නොපෙනී යයි..! " - _විලියම් ශේක්ස්පියර්_

    • @deesharashini1670
      @deesharashini1670 Год назад

      ​@@xpoz9634ithin ubat amarufa

    • @aroshakumarikumari3648
      @aroshakumarikumari3648 Год назад +4

      හරිම ලස්සනයි

  • @chirathyasamarasinghe3477
    @chirathyasamarasinghe3477 Год назад +157

    වෙඩිම වෙනුවෙන් දුක් මහන්සි උනු හැම කෙනෙක්ටම මාර සැලකිල්ලක් දීල,,සාදාරනයක් කරල ..කාටවත් ඕව මතක් වෙන් නෑ ඔයාට වගේ ශලා...🎉🎉🎉❤

  • @jms.kumari5067
    @jms.kumari5067 Год назад +101

    වසන්තයක් උදාවෙලා හරිම ලස්සනයි ශලනී හරිම වාසනාවන්තයි කවුරු මොනවා කීවත් ඔච්චර ලස්සන වෙඩින් එකක් මම හිතන්නේ කාගෙවත් තිබුනේ නැතුව ඇති ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @shalinashehaniperera
    @shalinashehaniperera Год назад +229

    ගැහැණු ළමයකුගෙ ජීවිතයේ වටිනාම දිනයක් "හෙක්ටර් අයියගෙ" හඬින් හැඩ වෙනවා කියන්නෙ එතන තියෙන්නෙ ආශිර්වාදාත්මක සුබ පැතීමක් නිසැකයෙන්ම.
    💙💙💙💙💙💙💙

    • @tonygibbs1823
      @tonygibbs1823 Год назад

      ගැහැණු ළමයා ? පක තමයි.😂සල්ලි තියෙනවා නං ජනප්‍රිය නං ඕනම එකෙක් ගෑණියෙක් මේ වගේ කිම්බක් ලඟ ගෙම්බෙක් වෙනවා. වීදී ගණිකාවන්ට නොගැයෙන නොලියන ප්‍රශස්ති ගීත මහජන මුදල් අවභාවිතා කල මුන්ට ගැයෙන්නේ ඒක තමයි.
      " වැරහිලි ඇඳගත්ත මිනිසුන්ගේ සුලු වැරදි පවා විශාලව පෙනේ. ඒත් සළුපිළි ආභරණ වලින් වැසුනු මිනිස්සුන්ගේ ලොකු වැරදි වැසී නොපෙනී යයි..! " - _විලියම් ශේක්ස්පියර්_

    • @tonygibbs1823
      @tonygibbs1823 Год назад

      ගැහැණු ලමයා..? 😂Paක තමයි.සල්ලි තියෙනවා නං ජනප්‍රිය නං ඕනම එකෙක් ගෑණියෙක් මේ වගේ Kimබක් ලඟ ගෙම්බෙක් වෙනවා. වීදී Ganiකාවන්ට නොගැයෙන නොලියන ප්‍රශස්ති ගීත මහජන මුදල් අවභාවිතා කල muන්ට ගැයෙන්නේ ඒක තමයි.
      " වැරහිලි ඇඳගත්ත මිනිසුන්ගේ සුලු වැරදි පවා විශාලව පෙනේ. ඒත් සළුපිළි ආභරණ වලින් වැසුනු මිනිස්සුන්ගේ ලොකු වැරදි වැසී නොපෙනී යයි..! " - _විලියම් ශේක්ස්පියර්_

  • @sududhoni8763
    @sududhoni8763 Год назад +96

    ගහපු ගල්වලින්ම ලස්සනම ලස්සන මල් මාලිගාවක් හදපු එක ගැන මාරම සතුටුුයි ශක්ති මත නිළියක් ශලා ආදරෙයි දෙන්නාටම ❤❤ 🎉🎉

  • @damayanthipathiranage6091
    @damayanthipathiranage6091 Год назад +4

    ගල් ගහන්න ගහන්න නැගිටපු ගැහැනු හරි අඩුයි ශලනි නංගි.. තැලෙන්න තැලෙන්න තමයි මුවහත් වෙන්නෙ.. Good luck Shala.💐

  • @SamudraKalhari
    @SamudraKalhari Год назад +55

    ❤ ගහපු ගල් මල් වලින් ලස්සනට මාලිගාව හදාගත්තා. ආදරණීය ශලා ❤ ඉදිරියටත් ගල් වදියි. ඒවා එකතු කරගෙන මාලිගාව බලකොටුවක් කරගන්න.

  • @royalwis7356
    @royalwis7356 Год назад +5

    ශලනිගේ ලස්සනයි.. හෙක්ටර් අයියාගේ වොයිස් එකයි බැන්ඩ් එකේ බැකින් එකයි එකතු උනාම වෙනම feeling එකක් තියෙන්නේ... ❤❤❤❤

  • @mingnonemanjula7364
    @mingnonemanjula7364 Год назад +44

    ශලනි ඔයා ගොඩාක් ලස්සන දේවල් කරලා ඒ වගේම දෙවියන්ගේ ආශිර්වාද ගොඩාක් ලැබිලා හරිම ලස්සනට මේ මංගල්ලය මේ සිංදුවෙන් පෙන්නලා ජේසු පිහිටෙන් ඔයාට දිග ගමනක් යන්න ලැබේවි ..හෙක්ට ඔබගේ සිංදුව හරිම ලස්සනයි

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 Год назад +3

    ලංකාවේ tibuna ලොකුම ලස්සනට tibuna wading එක ❤❤❤❤❤

  • @sabala1886
    @sabala1886 Год назад +47

    ඇත්තටම සතුටුයි සොයුරිය . නින්දා ගැරහුම් අපහාස විදි සියලු කාන්තාවනගේ ජීවිත යම් දිනක සතුටින් පිරේවා. තෙරුවනේ අනන්ත ගුණ ආශිර්වාදය ලැබේවා . 🙏🙏🙏

  • @nirochandima3257
    @nirochandima3257 Год назад +2

    ලන්කාවෙ ❤️හොදම නිලිය තමයි ශලනි තාරකා ❤️👌❤️👌❤️👌❤️👌❤️👌❤️👌❤️👌❤️👌❤️👌❤️👌😍❤️😍❤️😍👌😘❤️😘❤️😍❤️😍

  • @kushanheshan2608
    @kushanheshan2608 Год назад +59

    මෙ තරම් ආදරෙ කරන සලිනි ගැරහුම්වලට බයෙ පැනලා ගියෙ නැ ඇත්තටම ආදරෙයි හැමදාමත් .සක්තියක්ව මත්තයා ලගින් ඉන්න සතුට හැමදාමත් ඔයා ලගට එ ආදරෙ ගෙනෙයි❤❤❤❤

    • @minnie3016
      @minnie3016 Год назад

      Graham walata lakune shalani wihinmane.. sakshith athuwa..ithin ai minissunta banned garahuwa kiyala...thaman jeewath wena danaganna one e widihata neda ..ethakota minissu katha kiyanne nane

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 Год назад +29

    පාසල් වල නැති බැරි දරුවන්ට ඔබ උදව් කලා
    ඒ හැමකෙනෙක්ම ත් ඔවුන්ට පුලුවන් විදිහට ඔබ දෙපලට ආශීර්වාද කරනවා ඇති
    සතුටින් ඉන්න හැමදාම
    ඔබ දෙපලට සොබාදහමේ ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා

  • @ThamiWeer
    @ThamiWeer Год назад +5

    අනේ දෙවියනේ මැරෙනකන්ම සතුටින් ඉන්න ශලා නිහත ❤️‍🔥

  • @namaldasanayake
    @namaldasanayake Год назад +5

    ලස්සන මංගල උත්සවයක් .. ගීත‍යෙන් තවත් හැඩ වෙලා .. සුබ පැතුම් සැමටම

  • @sudarshibandara4917
    @sudarshibandara4917 Год назад +3

    අගා❤❤❤
    ශලා..❤❤❤❤❤

  • @jeewajeewa7963
    @jeewajeewa7963 Год назад +72

    "ඇරඹූ ජීවිතේ ... විසිරුණු මල් මාවතේ බිදුවක්වත් ඈතට නොයා..." උදාවූ වසන්තය සදාකල් රැදේවා 🙏❤️

  • @sureshsippy4113
    @sureshsippy4113 Год назад +2

    pinwathe diyaniya suba gamanak wewa. suba.mangalam❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rathsaramadhu6006
    @rathsaramadhu6006 Год назад +2

    Mam dekapu wenamama video akak...kawruwath kawadawath mehema thanks karala video akak demme nee..ඇත්තටම කොහොමද ඔහොම දෙයක් කරන්න හිතුවෙ ශලා....❤❤❤❤❤

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Год назад +94

    හෙක්ටර් ගේ හොද කාලය ලබලා දැන් දැන් ගයන රගන සාර්ථකයි
    අගස්ති සුභ පතම් 👌💖👍

  • @charikamawella4250
    @charikamawella4250 Год назад +3

    පැරණි කණ්ඩායම් සංගීත රසයක් මේ ගීතයෙන් දැනෙනවා, මෙලඩි එක වගේම හෙක්ටර් ගේ හඩ ගීතයේ රසට උපරිම සාධාරණයක් කරලා තියෙනවා

  • @poornasandamali7658
    @poornasandamali7658 Год назад +2

    Godak lassana music video ekak💕❤️❤️shala hamadama sathutin aadaren inna. ❤️❤️subama suba wasanawantha yuga diviyakata suba pathanawa hadawathinma. 💗💗💗💗

  • @niroshakolambage1059
    @niroshakolambage1059 Год назад +5

    අම්මේ කියන්න වචන නෑ පුදුම තරම් ආදරෙයි

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 Год назад +92

    හරිම ලස්සනයි ඇත්තටම. උණුසුම් සුභ පැතුම්! ඒවගේම හෙක්ට ඩයස් ඔබටත් සුභ පැතුම්!! ගායන හැකියාව, වාදන හැකියාව සහ රංගනයටත්. ❤❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 Год назад +3

    ශලනි නිහත💜️💜️දෙන්නටම සුබපැතුම් ❤️❤️ මොන ප්‍රශ්න බාධක ගැරහුම් ආවත්... ❤️❤️ දෙන්නා මැරෙනතුරාම මේ ලස්සනම ව්වාහ ජීවිතේ සමරමින් සතුටින් ඉන්න❤️❤️ දෙන්නට දෙන්නා අවබෝධයෙන් තේරුම් ගනිමින්.. නොගැලපෙන තැන් ගලපා ගනිමින්.. ලස්සන ජීවිතයක් ගත කරන්න කැපවීමෙන් කටයුතු කරන්න...❤️❤️ මේ ලස්සන විවාහ මංගල්‍යයේ මතක සැමරුම් මැරෙන තුරාවට රැකගන්න එක දෙදෙනාගේම වගකීම.. ඒක පපුවේ ලියා තියා ගන්න.. සෙල්ලමක් නෙවෙයි ජීවිතේ කියන්නෙ❤❤️ ලස්සන යහපත් අනාගතයකට සුබපැතුම්.. ජයවේවා 💜️💜️

  • @S1234.
    @S1234. Год назад +5

    Shalani එදත් අදත් හෙටත් කැමතිම නිලිය ❤️.

  • @Nutmegginjnger
    @Nutmegginjnger Год назад +16

    Shala wa school eken ain kra eth eya salune ne eth ethanin newathune ne na a/l krapu nethi niliyak wunath ada eyawa ain kranna uda gedi deepu teachers la lamai hamoma eyage teledramas balanwa athi ada e ekek ta wath lan wenna puluwanda shalanita matath okamai wune iskolen ain wena thenata weda sidda wuna habai ada man inna thathwe ekek wath na mada gahapu unta hodama uthre shalani❤

  • @tharinidesilva5194
    @tharinidesilva5194 Год назад +46

    ඒ උදාවු වසන්තය සදහටම වසන්තයක් ම වෙිවා. ❤
    හෙක්ටර් මල්ලි ගෙ සිංදු ව පුදුම ලස්සනයි .හරිම ආදරෙයි ඔයාගෙ නිහතමානී කමට.

  • @mapriyanka2962
    @mapriyanka2962 Год назад +2

    මාරම ලස්සනයි . Song එකත් visual එකත්. ශලිනි ත්ඉතින් මාරම ලස්සනයි . . සුබ පැතුම්. .❤️

  • @wishvageneva3761
    @wishvageneva3761 Год назад +1

    එ ලස්සන.......හැමදාම හරියන්න ඔන ඔයදෙන්නට❤❤❤❤

  • @ශානිකාමදුවන්ති

    හරිම ලස්සනයි ❤❤❤විදපු නින්දා අපහාස මැද්දෙ එයාගෙ කුමාරයත් එක්ක ලස්සනට වෙඩින් එකක් අරන් මාලිගාවක කුමාරියක් උනා. මේ වගේ luxury wedding එකක් කාගෙවතත් දැක්කෙ නෑ.හරියට සුරංගනා කතාවක් වගේ❤❤❤❤❤ තෙරුවන් සරණයි

  • @himalikumari2399
    @himalikumari2399 Год назад +1

    🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️Suba pathum shalani akka...mn dakapu lassanama weding eka..sathutin inna parissamin inna hamadama❤️❤️❤️

  • @chithrawikkramashinhalage3052
    @chithrawikkramashinhalage3052 2 месяца назад

    තියුණු කටහඬක් තියෙන නුඹට ලොකුම ලොකු ගමනක් තියෙනවා . විෂුවල් එකයි ගායනයයි දෙකම හරි ම ලස්සනයි . Congratulations Daughter 🙏 ❤❤❤❤ Great job 👍

  • @sumithrafernando1252
    @sumithrafernando1252 Год назад +2

    අනුන් හෙළන්නට වලක් කපන්නා එහි තුළ වැටිලා මිය යන්නා ...
    රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ 🎉🎉🎉🎉🎉

  • @madhawapremaratne769
    @madhawapremaratne769 Год назад +14

    ඔබ දෙපලට සුබම සුබ අනාගතයක් වේවා!
    ශලිනි නංගි නොසැලෙන්න.ජයෙන් ජය!!👏👏👏👍🥰💪

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 Год назад +1

    ලස්සනයි ayya

  • @NilushineJayarathna-kx9rq
    @NilushineJayarathna-kx9rq Год назад +1

    Harima lassanai

  • @niroshabasnayake7088
    @niroshabasnayake7088 Год назад +1

    හරිම ලස්සනයි. මගෙන් උණුසුම් සුභ පැතුම් ශලනි ඔයාට. ඒ වගේම හෙක්ටර්ගේ ගානනයත් හර්‍ර්ම ලස්සනයි ❤️❤️

  • @tharushidiwyanjali4399
    @tharushidiwyanjali4399 Год назад +26

    ලංකාවෙ මිනිස්සු කවරෙ බලලා කතා ගොතන්න හරි දක්ශයි. ඒ කිසි දේකින් නොසැලුණු ඔබට හදවතින්ම සුබ පැතුම් ❤️💐❤️

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 Год назад +1

    මාරම මාර ලස්සනයි හෙක්ටර් අයියා...කියන්න වචන නැ..❤❤❤❤❤🎉🎉🎉🎉

  • @gihinierandi431
    @gihinierandi431 Год назад +11

    සුභ පැතුම් ශලනි...
    ඔයාගේ ජීවිතේ තවත් ලස්සන වෙන්න ඕනී.❤🎉

  • @roshfern1232
    @roshfern1232 Год назад +3

    Amazing song..congratulations shalani and nihatha…best wishes to you both

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 Год назад +11

    ගල් මුල් පහරින් හදාගතිපු ලස්සන පුංචි මාලිගාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤

  • @ganguleejayaweera7360
    @ganguleejayaweera7360 Год назад +6

    ඇත්තටම ඔබ වාසනාවන්ත ගැහැණියක්..ජීවිතේ රෝස මල් යහනාවක් වේවා..🎉

  • @KanishkaWickramasinghe-e3s
    @KanishkaWickramasinghe-e3s Год назад +17

    ඔහොම්මම සිංදුකියහන් අයියෙ රගපාන්නැතුව❤

  • @kalhara161086
    @kalhara161086 Год назад +1

    Only watch hector’s song, bride look lovely , her mother looks like bride’s sister

  • @niusethu9358
    @niusethu9358 Год назад +1

    Happy wedded life Shalini . Nice song hector ayye . Good luck.🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @KAROKERADHI
    @KAROKERADHI Год назад +2

    හැමදාම මගේ ආසම actress. ජීවිතේ හැමදාම වාසනවන්ත වේවා..!!

  • @dewantha_perfection
    @dewantha_perfection Год назад

    Congratulations Shala Akki😙♥️

  • @kaminijayamanna2947
    @kaminijayamanna2947 Год назад +1

    Hector, your voice is great. Lovely song.

  • @kwtkwt2630
    @kwtkwt2630 Год назад

    Suba pathum naganiya obata.theruwan saraai

  • @sheharaamandi1031
    @sheharaamandi1031 Год назад +1

    Congratulations sala🎉🎉🎉❤

  • @hansimahel5136
    @hansimahel5136 Год назад +17

    ආසම කටහඩක්.....ආදරේ කරනම නිළියක්....පට්ට ලස්සනයි ....ආදරෙයි ශලා හැමදාම .....

  • @RaniRani-rm6gr
    @RaniRani-rm6gr Год назад +6

    Very nice video and song is so beautiful ❤❤🎉👏👏👏

  • @dananjaleeudari231
    @dananjaleeudari231 Год назад

    Wasanthayak aththatama uda wela shala akki. Sathutin inna akki manika hamadamath. Adarei gdak ❤❤🎉🎉🎉

  • @Gith2016
    @Gith2016 Год назад +3

    වෙඩින් එකට උදව් කරපු අයට හරිම ආදරනීයව තෑන්ක්ස් කරලා තියෙන සිංදුවක් වගෙයි. ශලායි එයාගෙ අම්මයි හරියට අක්කයි නංගියි වගේ

  • @gunawardana7558
    @gunawardana7558 Год назад +1

    shalani harima lucky girl kenek ❤❤

  • @chamodiindrachapaherath7318
    @chamodiindrachapaherath7318 Год назад +1

    My favorite actor shalani tharaka. තෙරුවන් සරණයි 🙏🙏 ලස්සන ජීවිතය ක් වේවා 👍 අභියෝග හමුවේ නොසැලී ජීවිතේට මුහුණ දුන් ඔබට කියන්නම් එක දෙයක් .... අභියෝග එන්නෙම ජීවිතය වඩාත් ලස්සන වෙන නිසා.💪

  • @indranibalasooriya2041
    @indranibalasooriya2041 Год назад

    Godak wasanawantha kellak oya
    Ekath ekkama oyata marama strong hithak tiyenne

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 Год назад

    so o o o beutifull. shalani all thr best for ur life. hecter u r my feverit. hecter u r so o o o smart. lovely song.❤❤❤❤❤❤

  • @dahanaka7758
    @dahanaka7758 Год назад +16

    ලස්සනයි 🌹හැමදාම සතුටින් ම ඉන්න තෙරුවන් සරණයි ❤️

  • @chathurikanayani6449
    @chathurikanayani6449 Год назад +61

    ශලනි බාදක හමුවෙ නෙසැලුනු යුවතියක්.

  • @shiromanie2259
    @shiromanie2259 Год назад

    Oba dedenata suba mangalam. ❤❤

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 Год назад +2

    කියලා වැඩක් නෑ.මාර ලස්සන වෙඩින් එකක් .ලංකාවෙ මේවගේ වෙඩින් එකක් දැක්කමයි.
    මියෙන තුරා සතුටින් සමගියෙන් ඉන්න ලැබේවා...!!!!❤❤❤❤🎉🎉

  • @luckshmiperera9040
    @luckshmiperera9040 Год назад +9

    Wooow.. beautiful.. congratulations Shalani ❤

  • @kanthmanga1681
    @kanthmanga1681 Год назад +1

    සුභ පැතුම් ශලනි.ඔයාගේ ජීවිතය ලස්සනම ලස්සන වසන්තයක්ම වේවා....

  • @gayaninilmini2893
    @gayaninilmini2893 Год назад

    Lassani aththtam akki .hamdam sathutin enn akki 🎉🎉🎉🎉🎉❤❤❤❤❤. Oya godak duk widapu kenek . Oyat wardin na akki

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Год назад +7

    Lovely song, beautiful couple, unique wedding and extremely stong girl Shalani. Theruwan saranai. Love you. ❤️ ❤❤❤❤❤

  • @gayuu6937
    @gayuu6937 Год назад

    Jeewithaye aneka katu mathin awida giya oyata ithuru mulu jeewitha kalayama mal walin sarasenna kiyala prarthana karanawa. Aththatama hama ganu lamayektama labenna ona windapu duk amathaka wena tharamata adare karana me wage kollek. Congratulations Shalani akki. Marena thurawata sathutin inna. 🥰💖💗😍

  • @marianmuthumali4560
    @marianmuthumali4560 Год назад +1

    Wow wow wow what a beautiful song... ❤❤❤

  • @nadishaninadishani8037
    @nadishaninadishani8037 Год назад

    Very nice song 🎉🎉🎉🎉❤❤❤❤ shalani akke suba pathum oyata ❤❤❤

  • @renukagunawardana8335
    @renukagunawardana8335 Год назад

    🤩❤ siyalum sihtum pehtum etuwewa dennagem

  • @siwanthinayanareka3873
    @siwanthinayanareka3873 Год назад

    Woow ❤🌼💫

  • @chanithapemasena4235
    @chanithapemasena4235 Год назад +1

    Hector's voicee😭😭

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 Год назад

    සුභ මංගලම්

  • @Anuradha-wd1nz
    @Anuradha-wd1nz Год назад +10

    විහඟුන් ගී ගැයු ...
    මල් මද බිසවුන් නැලවුනු...
    වසන්තයක් උදා වෙලා...
    ආසම කොටස...❤❤❤

  • @farahnoordeen692
    @farahnoordeen692 Год назад +8

    Beautiful wedding video DMajor❤ Congrats to the lovely couple Shalani❤& Nihatha.. Shalani looking like a Gorgeous Angel 👰and Nihatha looks like a Handsome Prince🤵.. God's Abundant Blessings ❤❤❤

  • @diyonvidupama4923
    @diyonvidupama4923 Год назад

    💞💞shala

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 Год назад

    ලස්සනයි sarani thank you ❤❤,😄

  • @justice......
    @justice...... Год назад +14

    සිංදුවත් හරිම ලස්සනයි විශුවල් එකත් හරිම ලස්සනයි ඒක මරූ ❤❤

  • @asankasanjeewa8686
    @asankasanjeewa8686 Год назад

    කුසා ජයින් ජයම වේවා❤

  • @nipunikajayakody6150
    @nipunikajayakody6150 Год назад +1

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ශලා ❤❤

  • @kaminijayamanna2947
    @kaminijayamanna2947 11 месяцев назад

    Shalani girl you are very cute and you have chosen the correct singer Hector.

  • @annerodrigo8044
    @annerodrigo8044 Год назад +1

    Beautiful song ❤ my favourite artist Hector Dias

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 Год назад +5

    Wow ලස්සනයි 👍 හැමෝටම ජය වේවා 💝 💝 💝

  • @sachinipurnema6443
    @sachinipurnema6443 Год назад

    Wow❤

  • @Shani-p8f
    @Shani-p8f Год назад

    Hamadama hamadeama labila sathutin inna❤

  • @shamaliwijesekara6970
    @shamaliwijesekara6970 Год назад

    Congratulations shalani

  • @KDCakes
    @KDCakes Год назад +1

    Meka thamai lassanama wedding song 1. ❤❤best$❤ congrtz both of you ❤!!!
    (Kavi & dily)

  • @lakminirajapaksha2734
    @lakminirajapaksha2734 Год назад

    ,woow❤

  • @ashwiniperera2757
    @ashwiniperera2757 Год назад

    wow😍❤️

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 Год назад +1

    Waaaawwww හරිම ආදරණීයයි ❤❤❤
    මියෙන තුරාවටම ඔය ආදරේ සුරැකේවා ❤❤

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 Год назад +3

    තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම සුභ ම සුභ ලස්සන යුගදියකට සුභ පතනවා ......❤❤❤

  • @diliniperera9016
    @diliniperera9016 Год назад +1

    Excellent video
    This is the 15th time im listening

  • @nadeejadilum2203
    @nadeejadilum2203 Год назад +1

    Lassanai manika suba mangalam

  • @roshanaharrison6002
    @roshanaharrison6002 10 месяцев назад

    Gorgeous ❤

  • @DimsKitchenplusJourney
    @DimsKitchenplusJourney Год назад +1

    Beautiful song and video 👍🙏

  • @NadeeNaeeka
    @NadeeNaeeka Год назад

    අම්මෝ ශලනි වීඩියෝ එකක් එනකම් මග බලන් ඉන්න මම මාරම ලස්සනයි 🌹🌹🌹🌹