Mercedes Benz CLA AMG 2020 Review (Sinhala) from ElaKiri.com

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 672

  • @senithageesilu1963
    @senithageesilu1963 5 лет назад +239

    උදේට Benz එකක් කියන්නේ දවසම හොඳයි.😎👍😋🇱🇰👍👍

  • @shehanjayasinghe8377
    @shehanjayasinghe8377 4 года назад +9

    හීනයක් තමා කොහොම හරි ගේන්න හිත තියනවා අනිවා කොහොම හරි ගන්නවා try karala Hoda review ekak niyamai elakiri

  • @naveenrandika
    @naveenrandika 5 лет назад +17

    මේකෙ design එක හොද rich luxary look එකක් දීලා තියෙනව car එකට 😍 great rivew Elakiri😀

  • @mithilamadapatha9994
    @mithilamadapatha9994 5 лет назад +176

    Ko balanna benz fans la❤❤😂😂😂😁👍

  • @menurawickramatunga3709
    @menurawickramatunga3709 5 лет назад +6

    මම දැනට දැකපු අඩු Price එකකට තියෙන හොදම Sporty sedan එක විදිහට Mercedes benz CLA 200 එක දකිනවා👍👍👍!කලින් ඕකෙම CLA 180 එකත් නරකම නෑ!හැබැයි 180 එකෙයි 200 එකෙයි Body Shape එකනම් එකවගේ මමනම් දකින විදිහට Bro!😏😏😏

  • @ihmanoj
    @ihmanoj 5 лет назад +36

    මම ඉන්නේ ජර්මන් වල, ලංකාවේ සල්ලි වලින් ලක්ශ 35 දීල මෙහේ ගන්න තියන වාහන දැක්කාම හිතෙනවා ලංකාවේ පෙට්ටි කඩේකින් 100,000 දීල කහට එකෙක් ගනව වගේ කියලා ලංකාවේ ඒ ගනන් වලට තියන වාහන 😂😅

    • @isurujayalath2444
      @isurujayalath2444 4 года назад +1

      Benz eka ohe kiyada machan?

    • @gbshihazenfxa3077
      @gbshihazenfxa3077 4 года назад

      Ohen aragana mehe gennnana baida

    • @ihmanoj
      @ihmanoj 4 года назад

      කොහෙන් ගත්තත් ලංකාවේ tax එක වදිනව ඉතින් වැඩක් නෑ

    • @GT-xx3hu
      @GT-xx3hu 2 года назад

      @@ihmanoj 7 000 000 thiyana wahanayak kiyahanko machan oya paththe

  • @harindurasika2543
    @harindurasika2543 4 года назад +42

    මම තව අවුරුදු 2කකින් ගන්නවා අනිවාර්යයෙන් ම.

    • @Thinalw
      @Thinalw 3 года назад +3

      dan 3 plus halo

    • @navinduhasaranga9551
      @navinduhasaranga9551 3 года назад +2

      @@Thinalw E e kale meka tibbe brand new 95lks wge dn itin me ganata vitz ekak tamai ganna tiyenne mara amuthu ratk meka mn hitanne somaliyaweth mecchara ganan natuwa ati

    • @ajinduwara7547
      @ajinduwara7547 2 года назад +1

      @@navinduhasaranga9551 කියලා වැඩක් නෑ බන් මේ අමුතු ඇටේ ගැන

    • @disal...69
      @disal...69 2 года назад

      @@navinduhasaranga9551 kiyala wadk na...laksha 100ta tibbe...dn koti dekath panala🤦‍♂️

    • @disal...69
      @disal...69 2 года назад +1

      @@ajinduwara7547 95ta me wage wahnayak ganwai kiyanne kochara hodada bn...dn 250k witara🤦‍♂️kawada apita wahnayak ganna weid da dn na

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 4 года назад +54

    Bmw මානසිකත්වය නැති උනාද මන්දා 🤣

  • @dinukalakmal3155
    @dinukalakmal3155 5 лет назад +99

    ඒකටනම් හිත ඇදීලා ගියා 😍😍,
    කුඩු විකුණලා හරි ගන්න ඕනේ😄

  • @imacx3230
    @imacx3230 5 лет назад +19

    This is the best filming of the new CLA 200 I can see on RUclips, you captured amazingly the car design and beauty, even better that MB ads. So, very well done!

  • @AshaneWadasinghe
    @AshaneWadasinghe 5 лет назад +12

    Elakiri never disappoints you. From the times they published songs to these world class videos.

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 5 лет назад +50

    KDH එකත් කරමුද.හැමදාම miss නොකර Video ඔක්කොම බලනව මම නම්.හරිම Creative විදිහට කරන්නේ ඔයාල.ඇත්තටම ආස හිතෙනව බලන්න

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 5 лет назад +1

    Mercidies CLA.......සිහිනයක්ම තමයි Elakiri, කොහොම වුනත් Video එක නම් සුපිරි.

  • @sarithhasarinda2818
    @sarithhasarinda2818 5 лет назад +8

    අමුතුවෙන් කියන්න දෙයක් නෑ..හැමදාම වගෙ super review

  • @chrishd3274
    @chrishd3274 5 лет назад +2

    නියමයි මචන් review එක... ඒ වගේම ස්තූතියි, හීන කියලා හිතන් ඉන්න දේවල් ගොඩක් දුර නෑ කියලා මතක් කරනවට...❤️❤️❤️

  • @thusharachathumina9618
    @thusharachathumina9618 5 лет назад +1

    සුපිරි මචන් .. හොදට කරලා තියනවා .. අලුත් වාහන වල අලුත් ෆීචර්ස් ගැන හොද දැනුමක් ලැබෙනවා .. ජය වේවා..!!

  • @prashansupersonic4849
    @prashansupersonic4849 5 лет назад +4

    පෙරේද මම පේජ් එකට comment එකකුත් දැම්ම මේක ගැන review එකක් ඕනෙ කියල......thanks elakiri......

  • @janithrathnayaka8780
    @janithrathnayaka8780 5 лет назад +7

    සුපිරි බ්‍රෝ සුපිරි ....එනකන් බලගෙන හිටපු video එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️😅😅

  • @arunamihiranaga3975
    @arunamihiranaga3975 5 лет назад +3

    ඒක තේරුම් ගන්න පුළුවන් හොදටම වීඩියෝ එක 💪💪❤

  • @samithwijeysundara2326
    @samithwijeysundara2326 5 лет назад +8

    best number 1 international standerd youtube channel in ceylon right now i guess ❤️ keep it up elakiri , best editing , videography smooth explanation Everything is perfect. 👍

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thank you bro

  • @rumeshsanka6348
    @rumeshsanka6348 4 года назад +15

    හීනයට යන ගමන් Benz 🔥❤️

  • @arunamihiranaga3975
    @arunamihiranaga3975 5 лет назад +106

    Benz ගන්න නම් සල්ලි නෑ ඉතින් හීන තමා ආසා නිසා වීඩියෝ බලනවා Elkiri ලස්සනට කරන නිසා

  • @GayashanThilina
    @GayashanThilina 5 лет назад +2

    තවත් හොඳ වීඩියෝ එකක්. පොඩි දෙයක්, ලංකාවට ඉක්මනටම GLB එකත් එයි. පුළුවන් ඉක්මනට ඒකත් Review කරන්න CLA එක කළා වගේ. ජයවේවා!

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks, issarahata karannam bro

  • @danushkacooray8747
    @danushkacooray8747 4 года назад +1

    review නම් ආයිත් මක්කයි elakiri තමා

  • @chamarakalupahana1164
    @chamarakalupahana1164 5 лет назад +4

    සුපර් මම හැම වීඩියෝ එකක්ම බලනවා.. අපි කැමතියි Tesla Brand එකේ විස්තර දානවනම්. ඒකේ තාක්ෂණය, ගොඩක් වටිනවා. ස්තුතියි ඔබලාට මෙවැනි දේ ලබා දෙනවාට...🙏👍

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks, issarahata karannam bro

    • @chamarakalupahana1164
      @chamarakalupahana1164 5 лет назад

      @@ElaKiri මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා ඔයාලට....

  • @cwcfunclock2709
    @cwcfunclock2709 3 года назад

    One of the best ads I have ever seen on youtube. You made it very clear and best review ever. love it

  • @lahirusanadruwan6168
    @lahirusanadruwan6168 5 лет назад +54

    කවදාහරි ගන්නවා😘😘

    • @75Yohan
      @75Yohan 4 года назад +4

      lassanama comment eke
      elakiri wish karanwa ah 😍

    • @evil_xsimon3639
      @evil_xsimon3639 3 года назад +2

      Well done bro, I wish I can buy this before my marriage 🤣

  • @chamodmalshana6233
    @chamodmalshana6233 4 года назад +2

    මේ බෙන්ස් cla එක කීයද ඇත්‍තටම දැන් යන්නේ 😕. ෆිනෑන්ස් කරනවනම් කොහොමද ??? දන්න කෙනෙක් කියන්නෝ ❤️

  • @shehandamsara3695
    @shehandamsara3695 4 года назад +3

    අයියෙ rear passengers ලට හොද Premio එකක්ද, cla එකක්ද. ( ඉඩකඩ අතින්)

  • @chandilwimalasena8100
    @chandilwimalasena8100 5 лет назад +1

    Audi A5 eke video eka aniwa karanna oyagollange videos hama Ekakma balanawa supiri patta lassanai niyametama karanwa hama daama balan innawa video eka enakan thawa videos kadnana wish karanwa

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro, issarahata karnanam

  • @prabhathbandara
    @prabhathbandara 5 лет назад +5

    One of the most awaited review!

  • @DaygoG
    @DaygoG 5 лет назад +5

    Excellent review bro, I’m in the US and we don’t have this car yet so there’s not a lot of English reviews. But I understood most of this, watching all those Bollywood movies helped a little bit haha. The music makes it better not too loud, and it keeps the video exiting.

    • @devlokka
      @devlokka 5 лет назад

      Search for the UK based carwow channel. They have a video on a CLA

  • @rangamitchell8573
    @rangamitchell8573 4 года назад +1

    Audi A5 ekaka review ekak karanna puluwanda????

  • @rmbprathnayaka2625
    @rmbprathnayaka2625 5 лет назад

    වාහනය ගත්තා වගේ තමයි elakiri review එක බැලුවා කියන්නේ...mitsubishi eclipse cross එක ගැන review එකක් බලන්න ආසයි ...👍👍💪

  • @amiladissanayake2279
    @amiladissanayake2279 5 лет назад +1

    එකකිරි රිවීවු කියන්නේ ආගමක් එක අපි අදහන්න ඕනි ❤❤❤

  • @nirmalsankalpa12
    @nirmalsankalpa12 5 лет назад +2

    බලාගෙන හිටපු එකක්...👍😌❤

  • @desparitycodm4464
    @desparitycodm4464 5 лет назад +1

    Honda Grace eka ganath video ekak karannako

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Issarahata karannam bro

  • @shehandamsara3695
    @shehandamsara3695 4 года назад +2

    මේකෙ rear passenger compartment එක japan sedan එකක් තරං නෑ නේද

  • @devindachanaka8971
    @devindachanaka8971 5 лет назад

    Puduma lasana review ekkaka hamadamath kiyanawa wagge pattama video ekka ayya ....😍😍😎😎😎😎 puluwn nama CR-V ekke review ekka karanakoo😎😎😍😍😍

  • @jesonhettiarachchi4993
    @jesonhettiarachchi4993 4 года назад +1

    description ake thiyene price welata vahene kohende ganne puluwan ?😐😐

  • @CharithHewawasam
    @CharithHewawasam 4 года назад +1

    30 - 60 min withara video ekak 12 min walin.. grt work..

  • @sjanagan
    @sjanagan 5 лет назад +2

    Niyamai Ayye! Keep it up..............

  • @SIX-T
    @SIX-T Год назад

    නුවර තියෙනවා රතු එකක්.මාර ලස්සනයි ඒක😊❤

  • @djshadow6143
    @djshadow6143 5 лет назад +1

    Nissan Dayz වාහනය ගැන review එකක් ගේන්න පුලුවන්ද?

  • @kpd3873
    @kpd3873 4 года назад

    Video නියමයි අපිට ඕවාගන්න වෙන්නෙ නෑ හැබැයි සුබ පතනවා ඔයාට.

  • @thilinaekanayaka8269
    @thilinaekanayaka8269 5 лет назад +4

    හොය හොය හිටපු එක
    thank yu thank yu..🙏

  • @harshanidissanayake4758
    @harshanidissanayake4758 5 лет назад

    China Wala api use karana(BMW M5 M-Sport )vehicle eka lankwta genawa nam eke Left Right conversion ekai tax clearance ekai gena details tikak denna puluwan da

  • @lasithshehan1877
    @lasithshehan1877 5 лет назад +12

    price gena detail tikak tibunana nam hodai

  • @dulsaramanupriyal5635
    @dulsaramanupriyal5635 5 лет назад +2

    super review but how about ground clearance ?
    and please review Honda insight 2019

  • @Lankathilaka
    @Lankathilaka 5 лет назад +1

    This video is a good one. However, I disagree with the price comparison as it never even come close to the price of Allion or Premio. Currently, Allion / Primio is selling around 8millon and CLA AMG is selling around 11 million.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks bro, You can't get a new 2019 premio for 8 million, Even low grade models listed over 8.5 some are over 9 million.
      CLA 11 million for 200 AMG Premium Plus model.
      There are 180s, AMG, AMG Premium etc.. lower grades. Then private imports costs less too.
      Still tons of features and power compared to a premio. So price wise they are lot closer than you think.

  • @vishkelum8
    @vishkelum8 5 лет назад +1

    Supirima review ekak hode. Eththatama gewana ganata godak watinava.

  • @anushkawj
    @anushkawj 5 лет назад +4

    Superb review. Very practical and comparative one too. Thank you very much.

  • @wageesha521
    @wageesha521 5 лет назад

    Ayye toyota crown eka ganath video ekak karannako..

  • @shakyakeeragala5117
    @shakyakeeragala5117 5 лет назад

    හැමදාම වගෙ නොවෙනස් වන sound එකෙන් නියමෙටම ❤️✨️පට්ට review ekak

  • @CrazyEditingg
    @CrazyEditingg 5 лет назад +3

    සූපිරි review ඒකක්😍

  • @falconmusic.
    @falconmusic. 3 года назад

    මේකෙ dual clutch transmission එක honda grace, vezel වල වගේ repair එනවද? 🤔

  • @paperslk1115
    @paperslk1115 4 года назад +1

    How much is a CLA200 cabriolet, please reply

  • @praveendias1778
    @praveendias1778 5 лет назад +8

    A Class Sedan 2019 Review!! Please! Best Entry Level Car at the moment!

  • @aravindashashan2048
    @aravindashashan2048 5 лет назад +1

    bmw 3 series ekata hitha gihilla thibune.. me vedio eken eka change una.. elakiri brothers la mawa atharaman kala..
    bmw 318 i ganath me vedihatama review ekak danna... all the best..

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      318i eka ganath video ekak karala thiyenne bro.
      ruclips.net/video/IIOn1WghJ1Q/видео.html

    • @aravindashashan2048
      @aravindashashan2048 5 лет назад

      @@ElaKiri thanks bro..

  • @abcc578
    @abcc578 5 лет назад

    Micro emgrand eka hondaida. Pls chuti vistharayak kiyanna puluwanda...

  • @shanbandara3844
    @shanbandara3844 5 лет назад +1

    Fatta voice eka siya wathawak unath balanna puluwan ubage videos bn

  • @chethakajayawickrama8252
    @chethakajayawickrama8252 5 лет назад +1

    toyota fortuner 2019 eka gana video ekak karanna

  • @JeewanaUdara
    @JeewanaUdara 5 лет назад

    panda cross review එකක් ඕනේ සහ normal panda අතර වෙනසත් ඕනේ pls

  • @sandunikarunarathna5534
    @sandunikarunarathna5534 5 лет назад

    Mitsubishi outlander PHEV 2014 vehicle 1 gana review 1k ona.....

  • @mohansubawickrama6867
    @mohansubawickrama6867 3 года назад +1

    Honda fit reviwe ease

  • @shanmanage2112
    @shanmanage2112 5 лет назад +2

    Mini Cooper JCW Eka Gena review ekak krnnako brother 😶

  • @dilipranathunga432
    @dilipranathunga432 4 года назад

    Cylinder no: 2 3 cut off කරනවා කියන්නේ fuel tap කරනවාද...? while Cylinder no: 2 3 නිකන් ද දුවන්නේ.....?

  • @gihanfernando9263
    @gihanfernando9263 5 лет назад +2

    Best as usual 👌🤜🏻🤛🏻🇱🇰

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro

    • @gihanfernando9263
      @gihanfernando9263 5 лет назад

      ElaKiri ,please see to bring a comparison video too.it would be a real support..as BMW X5 vs Range Rover Sport ❤️

  • @thusharabhashitha203
    @thusharabhashitha203 4 года назад

    Ayye mekada wadiyen hoda audi q 3 ekad?wadi luxury look ekak thiyenne?

  • @seamanlife5
    @seamanlife5 5 лет назад +4

    Bro WTF kiynne oya BENZ ekata oka patta mchn poddak sound proof eka madi mchn but wahane gindara and review eka hodatama hodai good luck bro hama video ekakma balanwa gindara 🤜🏽

  • @kasunsenarathne1317
    @kasunsenarathne1317 5 лет назад +4

    Superb review..👍 if you could plz make a review on Volvo new SUVs

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks, sure will do bro

  • @udayajayasirigunawardhana7893
    @udayajayasirigunawardhana7893 5 лет назад

    පුලුවන්නම් volkswagen polo r line 2019 වල review එකක් කරන්න

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Issarahata karannam bro

  • @gayanperera5962
    @gayanperera5962 5 лет назад +2

    review eka නියමයි ❤🙉

  • @MethmalDhananjaya
    @MethmalDhananjaya 5 лет назад

    Casey Niestat කරපු CLA ඇඩ් එක මතක් උනා.. ඉස්සරහට පුලුවන්නම් Mitsubishi Outlander PHEV එකෙත් කරන්න බලමු.. සුබපතනවා..

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks, issarahata karannam bro

  • @inuralakranda5106
    @inuralakranda5106 5 лет назад +2

    ane bn bmw m3 serious ekath riview karanna

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Issarahata karannam bro

  • @chamindakodithuwakku9011
    @chamindakodithuwakku9011 5 лет назад +2

    Bro,මේකෙ 4 way camera තියේනවද?????

  • @sasmitharuwin6105
    @sasmitharuwin6105 5 лет назад

    Machan...Meke reliability eka hodadada?meter panel eka practical ne neda?

  • @kasunsandaruwan6893
    @kasunsandaruwan6893 5 лет назад +1

    Kdh ganai Prius eka ganai review ekak karanna

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Issarahata karannam bro

  • @Damiru_Rithmaka
    @Damiru_Rithmaka 5 лет назад +2

    Full option car Ekak kiyak venavada

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Price eka description eke dala thiyenawa bro. Rs 9.5 Million+

  • @macxfadz
    @macxfadz 5 лет назад

    Bro video ekata aadaala ekak newei... Suzuki Japan WagonR ekata Sri Lanka wedi recommended engine oil 0w20 da 5w30 da? your thoughts plz!

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Fuel economy ekata 0W20, namuth 5W30 dannath puluwan.
      hari scientific test ekak nathuwa lankawata meka hari yanawa kiyanna baha.

  • @king8213-z8n
    @king8213-z8n 3 месяца назад +1

    Dan meka kiyk withrda price? 🙂
    danna kenek kiyn ynko

  • @sarithhasarinda2818
    @sarithhasarinda2818 5 лет назад +4

    අයියෙ මේකේ එනවා නෙ CLA 180 CLA 200..ඒවගේ වෙනස්කම් මොනාද?...දැන් අලුත් A class Sedan කියලා එකක් එනවා නේ...ඒක නෙමෙයිද cheap ම Benz එක?🤔

    • @nadieshjayasinghe
      @nadieshjayasinghe 5 лет назад +3

      venaskama 180 ta vadaa 20 vedi.echcharai venasa

    • @sarithhasarinda2818
      @sarithhasarinda2818 5 лет назад

      උබෙන් නෙමෙ බන් මම ඒක ඇහුවේ..මේ CHANNEL එක කරන එකාගෙන්

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +3

      180 ekata wada 200 eke power eka wadi malli. Thawa samahara high options enne 200 or upper ewata witharai.
      Ow A class sedan ekath enawa lankawe tax wadunama ehema loku wenasak naha.

  • @calwis03
    @calwis03 5 лет назад +1

    Hi. Can u tell me if there's any difference between cla180 and cla200? And also if there's any price difference between those models?
    Thanks.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Its mainly the engine power output. 200 has more power. Price difference couple of lacks

    • @calwis03
      @calwis03 5 лет назад

      @@ElaKiri Thank you..

  • @gehankavinda7343
    @gehankavinda7343 5 лет назад +1

    විඩියෝ ගැන නම් කියන්න දෙයක් නෑ සුපිරියටම තියෙනවා🙌💯 ....
    CLA 200 එක කියක් වගේ වෙනවද?

  • @sakithawijesuriya9234
    @sakithawijesuriya9234 5 лет назад

    Discovery 4 eka review ekak denna puluwnnam.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Issarahata karannam bro

  • @suwanthadarshana8495
    @suwanthadarshana8495 5 лет назад +1

    dodge challenger ekak reviwe karandako...

  • @AmilaKapuruge
    @AmilaKapuruge 5 лет назад

    honda insight 2019 hybrid eka ganath karanna. review eka superb

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks, issarahata karannam bro

  • @pramochsathirshana8394
    @pramochsathirshana8394 5 лет назад

    Mitsubishi Outlander 2015 wahane video ekak karahan machan pezzzz

  • @youhaked7987
    @youhaked7987 3 года назад

    ඕක sri lankan moneyvalin කීයක් විතර වෙයිද ?

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 года назад

    මේක ගන්න එකද හොද පාවිච්ව් කරපු E300 bluetec hybrid එකක් ගන්න එකද හොද

  • @gossipraja1023
    @gossipraja1023 5 лет назад +1

    suzuki Every wagon ekka review ekk oni bro

  • @anaznezzar
    @anaznezzar 5 лет назад

    Shooting spot is around Anula Road i guess.

  • @samgemsgems7571
    @samgemsgems7571 4 года назад

    Good car.also explanation is very good.easyly understood all except the price.thank you.

  • @roshelfernando7040
    @roshelfernando7040 4 года назад

    cla200 ekath dual clutch neda hoda wala wage meketh dual clutch eke awl enawada

  • @navirunethmina9149
    @navirunethmina9149 2 года назад

    Jeep suv reviwe ekk one pl

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 5 лет назад +2

    අයියේ ඔයා නමි නියමයි මෙික මං දැක්කා සේල්⁣එකේ,නමුත් මෙිකේ මෙිතරමට විස්තර දැනගන්න ආසාවක් තිබුනා අයියා දුන්⁣න මෙි විස්තර ටික කොචිචර වටිනවාද .තෑන්ක්ස් අයියේ ...

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Elakiri, welcome malli.

  • @ManjulaV001
    @ManjulaV001 5 лет назад

    reliability ehema kohomada bro meke.samanyen benz wala nathima deyak ne eka

  • @darshana573
    @darshana573 5 лет назад +8

    Vehicles reviews අතර ප්‍රමුඛයා එළකිරි තමා ඉතින් ...

  • @dasunijayawardene1316
    @dasunijayawardene1316 5 лет назад +3

    Can u do a mg ez6 review

  • @vithurshanvinoth8283
    @vithurshanvinoth8283 5 лет назад +2

    nice review guys keep it up