BMW i8 Review (Sinhala) by ElaKiri.com

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 1 тыс.

  • @rasikalink
    @rasikalink 6 лет назад +212

    දැං නං වාහන පිස්සුව තදටම හැදිලා ඉන්නේ එලකිරි Reviews හින්දා ❤️😍❤️😍

  • @hasigirl2268
    @hasigirl2268 3 года назад +63

    කවදා හරි හැබෑ කරගන්න ලොකු හීනයක් කොහොම හරි ගන්නවා ❤️❤️😍😍

  • @fishworld6157
    @fishworld6157 4 года назад +284

    මේ කාර් එක dream කාර් එක වුණ අය කෝ 😏😏😏😏😏😏😏

  • @udara_nayanajith
    @udara_nayanajith 6 лет назад +92

    ලංකාවෙ දැක්ක no 1 car review එක. Keep it up!!!

  • @MethmalDhananjaya
    @MethmalDhananjaya 6 лет назад +142

    පොඩි අදහසක්, ලංකාවෙ අපිට සිංහලෙන් වීඩියෝ හදන ගමන් මේ වීඩියෝ එකම ඉංග්‍රීසියෙන් කරල වෙනම චැනල් එකක් හදල නිකමට දාන්න.. හොද Views ටිකක් ගන්න පුලුවන් මොකද කොලිටිය හොද හින්දා

  • @LioNKoLLA
    @LioNKoLLA 6 лет назад +315

    ඇඩෙනවා :(((( කවදාහරි ගන්නවා :3 !

    • @janakadasun2084
      @janakadasun2084 6 лет назад +3

      Suba pathanawa

    • @DilshanNaveen
      @DilshanNaveen 5 лет назад +2

      siravatama ban

    • @oshankavishka9499
      @oshankavishka9499 5 лет назад +1

      Me2

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +16

      Good luck bro

    • @nilish9
      @nilish9 5 лет назад +3

      කෝටි 336 යේ නවතම සුපිරි මෝටර් රථය කාගෙද දන්නවද? Bugatti 2019
      ruclips.net/video/xpG7t59XpZc/видео.html

  • @Udara_N_Madusanka
    @Udara_N_Madusanka 4 года назад +4

    ඔයාලා හරි ලස්සනට පැහැදිලිව විස්තරාත්මකව review එක කරනවා. i8 එක ගැන හොයන්න ආවේ facebook එකේ දැක්කා පෝස්ට් එකක් නිසා. ලංකාවේ වෙන කවුරුවත් හරියට පැහැදිලි කරලා තිබ්බේ නෑ මේ වගේ. වාහනය ගැන ඔක්කොම වගේ ඔලුවට ගන්න ලේසි විදියට තිබුණා. මෙහෙම පිළිවෙලකට වැඩක් කරනවා ට බොහොම ස්තුතියි.

  • @AshanWidyarathna_ashanmw
    @AshanWidyarathna_ashanmw 5 лет назад +10

    සිංහලෙන් කරපු පට්ටම review එකක්. Kelley Blue Book, car buyer, car wow වගේ channel එක්ක බලද්දී පට්ට විදියේ local channel එකක්.. සතුටුයි. පට්ට... keep it up. !!

  • @udara_nayanajith
    @udara_nayanajith 6 лет назад +11

    හැම video එකකටම හොදට මහන්සි වෙලා තියෙනවා !අද තමයි comment එකක් දාන්න time set උනේ..superb ,channel එකට ජය👍👍👍👍👍

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 6 лет назад +110

    Best review for BMW i8 on the youtube! better than international channels

  • @HeamGeek
    @HeamGeek 6 лет назад +4

    vehicle reviews පටන් ගත්ත දවසේ ඉදන් ඇත්තටම හොඳ සුපිරි දියුණුවක් බලාගන්න පුළුවන් සුබපැතුම් 🤩🤗

  • @KanchuKa
    @KanchuKa 6 лет назад +102

    i8 ❤️ Editing , Soundtracks use karala thiyena widiha okkoma ela.

    • @ElaKiri
      @ElaKiri  6 лет назад +4

      Thanks bro

    • @Captain_scott9999
      @Captain_scott9999 4 года назад +1

      @@haxcksjsjisjsj3771 sounds track eka hoyagtta da bn

    • @haxcksjsjisjsj3771
      @haxcksjsjisjsj3771 4 года назад +1

      lakshan gunathilaka na bn !! Uba hoyagathoh aniwa kiypn machan

    • @Captain_scott9999
      @Captain_scott9999 4 года назад

      @@haxcksjsjisjsj3771 mte epa wela bn thiynne meka hoyala.. elakiri channel eka kohan hoyagtta da manda bn ma sound track eka..

    • @Captain_scott9999
      @Captain_scott9999 4 года назад

      @@haxcksjsjisjsj3771 Shazam app ekata seach wennath na.. SoundHound app ekata seach wennath na.....

  • @Xolvant
    @Xolvant 3 года назад +23

    i have an i8 roadster

  • @tvmax975
    @tvmax975 6 лет назад +20

    ලසා අයියාගේ වන්ඩිය...❤️❤️ උඩරට 💪

  • @thenukkithsandu4051
    @thenukkithsandu4051 6 лет назад +12

    One of the best review in youtube about BMW i8

  • @deshapriyadangalle7693
    @deshapriyadangalle7693 4 года назад +1

    මමත් ගත්ත එකක් එතකොට මෙ review එක තිබුනෙ නැහැ danne nathi godak දැනගත්තා elakiri👍👍👍

    • @malithnuwan3
      @malithnuwan3 4 года назад

      Bmw කාර් එකේ චැසිය උස්සන්න බැයිද ?

  • @disapamok_
    @disapamok_ 6 лет назад +20

    ආසාවට දිව ඇදෙනව එලියට ❤
    පට්ට රීවිව් එක 🙏

  • @pramudithasandeep
    @pramudithasandeep 6 лет назад +2

    Automobile Review නම් එලකිරි තමයි❤️❤️ උඹ කතා කරන විදිය පට්ට👊🏻

  • @IshanSachira
    @IshanSachira 4 года назад +5

    Practicality එකනං සෑහෙන්න අඩුයිනෙ... user friendly ගතිය ගොඩක් අඩුයිනේ... ඒ අතින් ගත්තම Mercedes Benz sport cars තරම් හොඳයි කියන්න අමාරුයිනෙ... fual consumption විතරයි

  • @Uresh_Ruchika
    @Uresh_Ruchika 4 года назад +1

    Car එකටනම් කැමති නැහැ. ඒත් බැලුවේ ඔයාගේ review ෆට්ට මචන් පැහැදිලිව කියලා දෙනවා ආසයි බලන්න ♥️👍

  • @kdkfilmproduction8545
    @kdkfilmproduction8545 4 года назад +23

    Bmw i8 ගන්න ගානට වටින කාර් එකක් නෙවෙයි ඇත්තම කතාව😖😌

    • @shamrimubaraksha8797
      @shamrimubaraksha8797 3 года назад

      Ow ape car ekak mahapare natharavune brand new mage eka ,,,

    • @තඩිනිට්ටෑවා
      @තඩිනිට්ටෑවා 2 года назад +1

      ඔව් බම් 3 කට වත් නැගල යන්න බෑ...ආතල් ගන්න සල්ලි වියදම් කරන කෝටිපති තරුන කොල්ලෙක්ට නම් මරුවට සෙට්..

  • @infoatniro9055
    @infoatniro9055 7 месяцев назад +1

    3 cylinder ටිකිරි engine එකකින් power කරපු looks විතරක් තියෙන show i8 එක super car එකක් කියල හිතාගෙන dream car එකකුත් කරගත්තු ළිං peoples ලත් ලංකාවෙ ඉන්නව කියල අද දැනගත්තෙ. BMW sports car එකක් ම dream car එකක් කරගන්න ඕනි නම් අඩුම තරමෙ M8 competition එකකට වත් ආස වෙයල්ල 😂

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 6 лет назад +6

    ගොඩක් තැන්ක්ස් මගේ ඉල්ලීම ඉටු කලාට ගොඩක් කල් ඉදලා බලාගෙන හිටිය විඩියෝ එකක් ..කියන්න දෙයක් නෑනේ හැමදාම වගේ රීවිව් එකත් පට්ටම ❤️❤️❤️❤️👌

  • @MrNuwan2007
    @MrNuwan2007 6 лет назад +39

    Elakiri දැක්කාම මොනව උනත් බය නැතිව Like කරන්න පුළුවන් තැනට දැං ඇවිල්ල ඉන්නෙ....නියමයි....තාම බැළුවෙ නෑ හැබැයි....😂😂😂😂😂😂😂😂😂

  • @kpd3873
    @kpd3873 5 лет назад +5

    මචෝ උබේ වීඩියෝ නම් හුඟක් හොඳයි උබට පුලුවන්නං Rs-40 අඩු Toyota ඩොල්පින් වැන් එකක් ගැන වීඩියෝ එකක් කරහන් ✌️✌️😋❤️

  • @geethsamarakoon6139
    @geethsamarakoon6139 6 лет назад +56

    ලසා අයියාගේ එක ❤️❤️❤️😍

  • @gcharith
    @gcharith 6 лет назад +5

    You are the best in vehicls review sinhala... Appreciate ur knowledge and dedication at the screen play.. keep it up

  • @sanjeewadasun3034
    @sanjeewadasun3034 4 года назад +3

    මේ රිවීව් එක Next Level 🔥🔥🔥

  • @vis
    @vis 6 лет назад +6

    ආසාවෙන් එනකන් බලන් හිටපු review එකක් 😊😊

  • @_Dilshan_Samarathunga_
    @_Dilshan_Samarathunga_ 2 года назад +1

    Nissan GT-R එක ගැනත් reviews එකක් ඕනේ ❤

    • @ElaKiri
      @ElaKiri  2 года назад +1

      ruclips.net/video/4vhUWXqoj-g/видео.html

  • @thusharachathumina9618
    @thusharachathumina9618 6 лет назад +4

    ඒකනම් ඇඩෙන්ඩම දීලා තියනවා ජය වේවා..!!

  • @indeewaraasela4941
    @indeewaraasela4941 Год назад +1

    කවදා හරි අනිවාරෙන්ම හැබැ කර ගන්නවා ගන්නවා මයි මගේ ලොකු හිනයක් 🥰

  • @mortalfire
    @mortalfire 6 лет назад +3

    Best review for BMW i8 in RUclips.
    Well done elakiri.🤗

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 6 лет назад +3

    වෙනදා වගේම සුපිරියටම කරලා තියෙනවා 👍👍👍🤞🤞

  • @suppamilinda4115
    @suppamilinda4115 6 лет назад +5

    best review, voice, edit, camera everything!!! WOW

  • @RodaHathara
    @RodaHathara 4 года назад +1

    ඉදිරිපත් කිරීම සුපිරිම සුපිරි!!!

  • @shanakaserasundara5381
    @shanakaserasundara5381 6 лет назад +7

    නියමයි. සුපිරිම review එකක්.

  • @sahananuradha3527
    @sahananuradha3527 Год назад +1

    අනිවාරෙන්ම කවදහරි i8 එකක් අරන් තමා නවතින්නෙ ❤️😌😍

  • @darshana573
    @darshana573 6 лет назад +17

    Mn ඉල්ලපු video එකට thanks ....
    මේක ape පැත්තේ අයියා කෙනෙක්ගෙ ....

  • @m07028
    @m07028 4 года назад

    ලසා අයියානේ. Most humble person i have ever met. Good job ela kiri. Me 7 wena sare baluwe

  • @DJHashHemal
    @DJHashHemal 6 лет назад +5

    Fatta ban ube voice eka ehema suppata karanawa brooo best 👍🏿🖤❤️

  • @kdkfilmproduction8545
    @kdkfilmproduction8545 4 года назад

    ඔක්කොම බැලුවා උබේ පැහැදිලි කිරිම් හැමදේම හොදයි සුබ මචන් ❤️

  • @sujayanimneth
    @sujayanimneth 6 лет назад +6

    Supiri review eke WOW!!😍👌
    Waiting since a long time 👍👍
    BMW I8👌👌

  • @imeshkmv
    @imeshkmv 6 лет назад +2

    video eka sirawata hadala thiyenewa machan! subapathum! digatama ohoma karagena yamu (y)

  • @anusarasenanayaka9632
    @anusarasenanayaka9632 5 лет назад +7

    මේකෙ ground clearance එක ලංකාවෙ පාරවල් වලට අව්ලක් වෙන්නෙ නැද්ද?

    • @veekitemple9482
      @veekitemple9482 3 года назад

      Highway wala yanna hodai , normal පාරවල් වල ගැටි තියන නිසා වාහනය ඩැෙම්ජ් ෙවනවා

  • @slwhatsappstatus9540
    @slwhatsappstatus9540 4 года назад

    ලන්කාවේ දැක්ක එලකිරිම Review එක.great..👍👍

  • @gihanshameera3023
    @gihanshameera3023 6 лет назад +3

    Best reviewer ever..Good Luck.. 🤩

  • @navindudeshan4671
    @navindudeshan4671 6 лет назад +1

    video ekanm patta..kiyapu dewal ekka sport experence eka arenna athi deyak na wage.tatwe pennana hodai..
    jaya wewa...

  • @primeshpathirana4040
    @primeshpathirana4040 6 лет назад +4

    Your review videos are amazing. I started watching them recently, and I got to know how useful your vidoes are, keep up the good work. But one recommendation, If you can put the Sri lankan price of each vehicle, I mean the brandnew price in your videos, It would add more value to your videos. 😎✌️✌️

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Thanks bro, price is in the description.

  • @ඉත්තෑඔෆීශියල්

    ඉස්කෝලෙ යද්දි උදේ හවා දකින වන්ඩිය පිලිමතලාවෙ සීත ශෙඩ් එක ලග පිත්තල බඩු කඩේ ඉස්සරහ නවත්තලා තියෙන්නෙ වීඩියෝ එක ගහල තියෙන්නෙ අපෙ ගෙවල් ලග පහල කඩුගන්නාවෙ ඔය කාර් එක ඕනර්ව මම දැකල තියනව

  • @Aqua.7786
    @Aqua.7786 6 лет назад +4

    Wow one of the best review ever 😍

  • @klpmax3075
    @klpmax3075 5 лет назад +1

    Toyota land cruiser prado 150 2018 aluth eka gana video ekak karanna PLS............♡☆♡☆♡☆♡

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Ap karapu prado review eke aluth eke features uth pennanawa bro.

    • @klpmax3075
      @klpmax3075 5 лет назад

      @@ElaKiri BRO KTM Bikes gana video ekak karanna PLS😊😂😊👍
      #TrincoBoy youtube channel ekath balanna PLS....

  • @Roshan1st
    @Roshan1st 6 лет назад +8

    අප්පට ලසන්ත බ්‍රෝනේ මේ 😍😍

  • @SharkRoads
    @SharkRoads 4 года назад

    එහා ගෙදර සුදුයි රත්තං ලයින් එකක් ගිය එකක් තියෙනවා ලෙවකාලා වගේ තියාගෙන ඉන්නව. ඇත්තටම කිව්වොත් prius එකක වගේ fuel consumption එකක් තියෙනවා කිව්වම බොක්ක සීතල වෙලා ගියා. අනිව ගන්නවා එකක්

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 5 лет назад +3

    25 million වලට තියෙන්නේ i8 Roadstar 2018,2019 ඒවා නේද

  • @sanjeewaliyanarachchi9881
    @sanjeewaliyanarachchi9881 6 лет назад

    හැමදාමත් වාගේ සුපිරිම රිවීව් එකක්....
    ජය ජය ....👊👊👊
    Bezza 🚘 එක ගැන video එකක් කළොත් හොඳ නැද්ද ...???

    • @ElaKiri
      @ElaKiri  6 лет назад +1

      thanks bro, karala thiyenne

  • @bathiyaweerasekara9070
    @bathiyaweerasekara9070 4 года назад +3

    Bullet proof review එකක් කරන්න බලන්න බ්‍රෝ.. 👍👍

  • @kdgimhank
    @kdgimhank Год назад +1

    ලසන්ත අයියගේ එක i8 එකනේ අඩේ මේ❤❤❤

  • @manashHG
    @manashHG 6 лет назад +11

    very elaborative review! keep it up..

  • @subharthaSendiya
    @subharthaSendiya 3 года назад +1

    oyala ayi dan me chanel eke video danne natte? nagala awa chanel ekakne?

  • @ThilinaPerera.
    @ThilinaPerera. 6 лет назад +13

    I8 🔥🔥 puluwannam Ford Mustang eketh review ekak ona 🔰

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 6 лет назад

    meka enakal sahena kalayak balagana hitiya i8 Roadster 1k lankawata genalla thiyanawa orange color 1k mama dakka. habai kageda kiyala nam danne na. review 1ta thanks a lot. hamadama wagema godak quality video 1 bro.

  • @shalendrafernando4673
    @shalendrafernando4673 6 лет назад +4

    BMW i8 car gana karapu hoderma review.superb

  • @chenurarashmika7915
    @chenurarashmika7915 6 лет назад

    Niyamai ayyeee balagenaa hitapu review ekk .. Toyota harrier eka ganath review ekk oneee

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Thanks bro, Issarahata karannam

  • @yumethjayasingha1626
    @yumethjayasingha1626 3 года назад +3

    එකම හීනෙ ඔක තමා හොදට ඉගෙන ගෙන අනිවරෙන් එකක් ගෙනවාමයි😥😪😓🥺🥺

    • @malanfernando2345
      @malanfernando2345 2 года назад

      හොදට ඉගෙනගෙන උබ අතේ ගහපන්😁

  • @express6468
    @express6468 4 года назад

    Oka safety Tess karala nathi ekath ahanna deyakda. Thanikara caban fiberne. Happunoth keli tika thamai ekathu karaganna wenne

  • @Random-oe6dd
    @Random-oe6dd 6 лет назад +4

    Excellent Review 🔥

  • @MethmalDhananjaya
    @MethmalDhananjaya 6 лет назад

    Mitshubishi Outlander PHEV එක ගැනත් කරමු, ලංකාවෙ වගේ රටින් පිටත් ගෙවන ගාණට ගන්න පුලුවන් හොදම Family SUV එකක්.. 🖤🖤

  • @dilshancreation4172
    @dilshancreation4172 6 лет назад +4

    විඩියෝව එඩිට් කරපු කෙනා නම් පොරක් කිව්වොත් හරි මන් හරි නියමයි

  • @MOVIE_HUB_854
    @MOVIE_HUB_854 9 месяцев назад +1

    BMW car එකෙ අයිති කාරයාගෙ නම මොකක්ද ❤

  • @rashangaffoor4433
    @rashangaffoor4433 6 лет назад +3

    Pissu hadenawa... suppatama hadala thinawa nikan international review ekak balanwa. Wage... keep it up guy's.. goood luck

  • @LUKI_FF_1M
    @LUKI_FF_1M Год назад +1

    ඔකෙ look එකට තමා මන් ආස 🥺

  • @upulkumara5176
    @upulkumara5176 5 лет назад +6

    My Dream car ❤️

  • @dewminakaushan1147
    @dewminakaushan1147 6 лет назад

    Hondama vedio ekak,puluwannam i3,benz a class 2018 ganath vedio ekak karanna.

    • @ElaKiri
      @ElaKiri  6 лет назад +1

      Thanks bro, Issarahata karannam

  • @dkush0
    @dkush0 5 лет назад +5

    හම්මේ ඒ ඇස් 😍

  • @manojjayawardena1065
    @manojjayawardena1065 5 лет назад +1

    Your reviews are superb. No sri lankan review can't even come close to you...

  • @b.dkalananethsara8458
    @b.dkalananethsara8458 5 лет назад +5

    i8 valata kamathi aya mage comment ekata like ekak dagenema palayalla

  • @fan513
    @fan513 4 года назад +1

    Nice background music .what is it?please

  • @munasinghepradeep1134
    @munasinghepradeep1134 Год назад +3

    i8 / Cp 🥵❤️‍🔥

  • @nethaj6770
    @nethaj6770 6 лет назад +2

    Elakiri ✌🏽 puluwan nam Mitsubishi Eclipse cross eke review ekak dennooo

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Issarahata karannam bro

  • @ishanudayanga439
    @ishanudayanga439 6 лет назад +3

    Best 😍😍😍😘😘😘😘😘 review

  • @krish3708
    @krish3708 3 года назад +1

    දැක්කා මං එයාව සියැසින්ම ❤❤❤❤❤❤ආදරෙයි BMW

  • @sinethgamage4831
    @sinethgamage4831 6 лет назад +3

    Perfect review....

  • @Dan_Abey
    @Dan_Abey 4 года назад

    BMW I8 eke hybrid battery eka lankawe fail wenawa kiyala ahala thienawa. Ehema unama pare nawathinawa lu plus per cell cost extreamly high kiyala ahala thienawa. Mewa aththa kiyalada oyala hithanne?

  • @slmusic3615
    @slmusic3615 6 лет назад +5

    පටිට ම පටිට අැ 👍👍💐💐💓💓💞💞

  • @NilanWeerasekera
    @NilanWeerasekera 3 года назад

    Very good review. Probably the best i8 review on youtube

  • @Niki-uq4zj
    @Niki-uq4zj 2 года назад +1

    ටාගට් එකක් තමා bro ❤️

  • @kavinduvishal
    @kavinduvishal 6 лет назад +6

    Lasantha Wickramasinghe ❤️❤️

  • @princemg3974
    @princemg3974 5 лет назад +2

    ඉදිරිපත් කරන විදිහ සුපිරි

  • @sadithadeegayu1907
    @sadithadeegayu1907 6 лет назад +1

    pattama review ekak suppah ELAKIRI.COM wade ela kiri

  • @kasunfonseka8867
    @kasunfonseka8867 6 лет назад +1

    Patta yako
    Honda grace review එකක් ඕනේ

  • @prazaakv282
    @prazaakv282 5 лет назад

    ආසයි නේහ්, එත් කොහොම හරි ගන්නව කියල කන්ෆිඩන්ස් තියනව, ඒත් මොකද්ද මේ වෙනුවෙන් තියන ප්ලෑන් එක, , මේ තරම් සල්ලියක් හොයාගන්න පුලුවන්ද, ඇයි බැරි පුලුවන්. අනිත් උන්ට පුලුවන්නම් ඇයි අපිට බැරි... උත්සහය කැපවීම අනිවාර්‍යයි, බය කියන දේ අමතක කරන්නම වෙයි. එහෙම නැති උනොත් මේව හීනම තමයි... එහෙනං හැමෝගෙම මේ හීනෙ හැබෑවේවා, ජයවේවා එකෙන්ම.

  • @acer2ist
    @acer2ist 6 лет назад

    Supiri..... Suzuki jimny eka gena video ekak one bro.... Loku deyak eka denna puluwanam

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      price eka description eke dala thiyanawa bro

  • @amilainduwara9771
    @amilainduwara9771 6 лет назад +1

    I think in sri lanka its better to determine taxes based on horse power rather than engine capacity

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Then Indian Chinese cars will get the benefit

  • @techo7728
    @techo7728 6 лет назад +2

    patta review 1k. supiri . 🔥

  • @ravingagunawardana178
    @ravingagunawardana178 6 лет назад +2

    Appreciate the Effort you put into these videos. Kudos!

  • @monikagamage98gamage41
    @monikagamage98gamage41 6 лет назад +2

    Katha dekak na bro video eka patta👍👍👍.Honda gp 5 review ek one

    • @Adeesha70
      @Adeesha70 6 лет назад

      Ow matath one

    • @ElaKiri
      @ElaKiri  6 лет назад

      Issarahata karannam bro

  • @aplus1557
    @aplus1557 6 лет назад +1

    Woooooow.. Thawath Elakirima review ekak..

  • @vimukthirangika6867
    @vimukthirangika6867 4 года назад

    Meka maru review ekak .audi q8 eka gena review ekak karanna puluwanda?

  • @heraNbUdDHikA
    @heraNbUdDHikA 6 лет назад +1

    Thama baluweth na dakka gaman like ekak damma onna. Elakiri vehicle review ekaknam kohomath hodaine