How to Tighten the Handle Cup Set on a Three Wheeler. ත්‍රී වීල් එකේ හැඬල් කප් සෙට් එක තද කර ගමු.

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 87

  • @terrancelakshman2473
    @terrancelakshman2473 Год назад +1

    ස්තුතියි ඔබට ජයවේවා

  • @harshanimoth1981
    @harshanimoth1981 3 года назад +5

    මගෙ ත්‍රීවීල් එක මම තනියම අදාගන්නෙ එකත් ඔයාගෙන් බලල තම ඉගෙන ගත්තෙ අයියෙ එල කිරි

  • @tvsayuratv5356
    @tvsayuratv5356 3 года назад +7

    කාබලේටරය සම්පූර්න රෙපෙයාර් කරන වීඩියෝ එකක් දාන්න.තෙල් ඇන සිට් සියලු නීඩ්ල් ගැන

  • @nishanskumara3922
    @nishanskumara3922 3 года назад +3

    ත්‍රිවිල් එකේ ඉලෙක්රික් පැත්ටත ගැන විඩියෝ එකක් කරන්න..ෆුල් වයරින් එක ගැනම

  • @harshanimoth1981
    @harshanimoth1981 3 года назад +5

    එල කිරි අයියෙ ඕම දිගටම කරගෙන යන්න අපි ගොඩක් දේවල් ඉගන ගන්නවා එල කිරි

  • @jpSL
    @jpSL 3 года назад +3

    වටිනවා, ස්තුතියි!

  • @user8-1-0-3
    @user8-1-0-3 3 года назад +6

    ස්තූතියි

  • @h.a.tgaming4157
    @h.a.tgaming4157 2 года назад +2

    Aiye loku udawwak three wheel eke 3port pork eka usa wadi karaganna video ekk dhennkoo reply ekk dhannkoo🥺

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 5 месяцев назад

    ඒකනම් සුපිරි වැඩක් ඉස්සරා සොකට් එක බුස් විතරක් දාන්න කීයක් වගේ යයිද

  • @nuwanvimukthi1639
    @nuwanvimukthi1639 3 года назад +1

    Aiyee handle eke n katas gala saddyk enw ai e , pin eka giyad saddayak enne ne needa

  • @tmthusitha4827
    @tmthusitha4827 3 года назад

    සුපිරි සුපිරි .. නියමයි බ්‍රෝ

  • @mayfaircom
    @mayfaircom 3 года назад +4

    Bro 4 strock tuk tuk boby vibration video ekak dandako/ engine mount adjustment

  • @mervynrozairo9199
    @mervynrozairo9199 3 года назад +1

    Dail plate ekka komade anee dalla sawee karanne . video ekka karrane . thanks

  • @chamoddilhan7174
    @chamoddilhan7174 6 месяцев назад

    Kapsetteka tikak tada kara oya pennapu vidiyo eke widihata dan hadalleka tikak vitara tadai eka aulak nadda aiye wellekata

  • @ruwansanjaya4046
    @ruwansanjaya4046 2 года назад

    Issra rode wam patten wdiyen gewenw e wge handle ek athriym wmt adinw.pare kelin giym hdle ek wmt tikk adai.hethuw mkkd

  • @DilipAndru
    @DilipAndru 3 месяца назад

    Aiye thanks.. 4stok eke hadana vidiyath ❤dannanako..

  • @chamarasandaruwan9643
    @chamarasandaruwan9643 3 года назад +3

    අයියේ පින් එක ගියාම කෝමද හොයා ගන්නේ අර පැත්තට යන එක නේද?.

  • @udayangapradeep
    @udayangapradeep 4 месяца назад

    2 stroke ekata gahanda puluwan cup set monaqada aiyee

  • @__dila__41
    @__dila__41 3 года назад

    Supiri wedak jayà wewa bro❤

  • @farshanmedco8499
    @farshanmedco8499 3 года назад

    Mage stock threwheel ekay break karanakota issarahing dak kala enena sadhdhayak enawa cuset aluth scko ekath hoday

  • @pamodbharatha5147
    @pamodbharatha5147 3 года назад

    Supiri wede nam.🥰🥰🥰🤭🤭😍😍😍

  • @Nipunmadusanka39
    @Nipunmadusanka39 Год назад

    Aiye wheel handle eka watema kerakenawa.. lock wenne ne.. ekata hethuwa mokakda. Eka hadanna puluhanda

  • @ashandulara4395
    @ashandulara4395 3 года назад

    Vil eke 3na dala padiddi issaraha rode walakin dapu gaman tik gala saddayak enawa thawa wegen gihin ekaparata asletare adu karala normal yaddi adal eke depaththata wanenawa ay e

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 года назад +1

    Aiye led rpm meter ekak set karana vidiha video ekak dannko

  • @samith4585
    @samith4585 3 года назад +2

    4 strock wheel eke engine oil kochchra danna onada

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 года назад

      175 engin eke 1750 ml 205 eke 2000 ml clach eka pathata diparansal pathata 250 ml

  • @priyanthakumarapoddana9356
    @priyanthakumarapoddana9356 2 года назад

    Mage 2 stok wheel eke handel eka kaduna aluthenma danna onida

  • @maheshkarunarathna8833
    @maheshkarunarathna8833 5 месяцев назад

    ❤❤❤❤super

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 3 года назад

    Puluwan tharam ikmanata Danna Ayye

  • @madusankaliyanage6297
    @madusankaliyanage6297 3 года назад +2

    Mage weel eke wangu kapaddi handle aka දෙපැත්තට ගහනවා

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  3 года назад +1

      කප් සෙට් එක බුරුල් වෙලා ඇති ගොඩක් වෙලාවට... මේ විදියට කරලා බලන්න..

    • @sachintharajapaksha5620
      @sachintharajapaksha5620 3 года назад

      Ela

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 3 года назад

    Oyalage Video Balala igana Ganna Asai

  • @hkroshan1133
    @hkroshan1133 3 года назад

    Niyamai 🖒🖒

  • @lakminipathirana6041
    @lakminipathirana6041 3 года назад +1

    Nice

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 6 месяцев назад

    Good good happy 😅

  • @SK-wh3xr
    @SK-wh3xr 3 года назад

    Very good

  • @musiclanthe9327
    @musiclanthe9327 3 года назад

    Bro mage weel ake dram aka poddak ath wela wage thinne aka aak da

  • @innovators
    @innovators 3 года назад +1

    Handle lock eka hirawela aiye help ekak one lock kranna ba

  • @SameeraRuwan-e7p
    @SameeraRuwan-e7p 2 месяца назад

    Ft

  • @pamodbharatha5147
    @pamodbharatha5147 3 года назад

    Super

  • @sachintharajapaksha5620
    @sachintharajapaksha5620 3 года назад +2

    Three wheel eke හැඩල් එක දකුනු පැත්තට අදිනවා. එ වාගෙම වෙලාවකට දෙපැත්තට හැඩල් එක පැද්දෙනවා. එ ඇයි පින් එක ගිහින්ද

    • @gimhanvisal9120
      @gimhanvisal9120 3 года назад +1

      උබ ඕක හැදුවද බන්

  • @nawalageviroshan4266
    @nawalageviroshan4266 6 месяцев назад

    Digatama karanna bro

  • @anurachandrasiri268
    @anurachandrasiri268 9 месяцев назад

  • @irshadirshad8413
    @irshadirshad8413 3 года назад

    2strock H kande karant mis ekak enawa pupurana saddayak ekapara pitawenawa

  • @jayampugal4718
    @jayampugal4718 Год назад

    Accelerator cable change plz ayya

  • @coverwithdewmi9583
    @coverwithdewmi9583 3 года назад

    කප්සෙට් එක බුරුල් උනාමද රෝදෙ කට්ටයක් උඩින් දානකොට කප්සෙට් එක තියෙන තැන පැද්දෙන්නෙ

  • @dewasiripremalal6796
    @dewasiripremalal6796 Месяц назад

    🎉

  • @chamaramadushanka87
    @chamaramadushanka87 2 года назад

    Ela ❤️

  • @lahirusandaruwan410
    @lahirusandaruwan410 3 года назад +1

    තැන්ක්ස් bro😍😍😍😍

  • @sisiravijebandara1595
    @sisiravijebandara1595 3 года назад

    Aiya desiganan wheel walata essenna walalu danawa kiyanna mokadda

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 3 года назад

    Ayye 2 Stock Three Wheel Ekaka pin Gahana Heti Dannakoo

  • @tharindhudilshan6425
    @tharindhudilshan6425 2 года назад

    Aiyage oyage wataspp connect nu danawada

  • @heshandilakshana294
    @heshandilakshana294 3 года назад +1

    මගෙ වීල් එකෙ බෝර් එක බැදුවා ඊයෙ... දැන් අව්ලක් නැ දුවන්න පුළුවන්... එත් රිංස් වල සද්දෙ එනව.. ගොඩින් ගොඩ දාගන්න පුළුවන් වෙයිද?

  • @sulaiha6992
    @sulaiha6992 3 года назад

    3pot fork pin gahana hati kiyala

  • @jayampugal4718
    @jayampugal4718 Год назад

    Accelerator cable change

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 года назад

    👍👍👍

  • @threenf
    @threenf 3 года назад

    q number 22km per ltr mile age wedikaranne kohoimada

  • @chinthanaiduranga580
    @chinthanaiduranga580 2 года назад

    හැඩල් එක ගීස් කරන්නෙ කොහොමද

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 3 года назад +1

    Ftta

  • @nuwanvimukthi1639
    @nuwanvimukthi1639 3 года назад

    Cup set burul ubama issaraha rode patthat adinwada

  • @janithdilhan6474
    @janithdilhan6474 Год назад

    අයියෙ කප් සෙට් එක බුරුල් උනාම අදිනව හොරයිද

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 года назад

    100k dena wadak

  • @sureshjayadewa141
    @sureshjayadewa141 3 года назад +1

    Godak weda gather deyak

  • @nimalkarunathilaka5834
    @nimalkarunathilaka5834 4 месяца назад

    😅❤

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 3 года назад

    Harawana kta takas takas gala saddayak enwa . Hethuwa mkdd aiye

  • @saparagamuwamodifytreewhee5519
    @saparagamuwamodifytreewhee5519 3 года назад +1

    වීල් එකේ කරන්ට් එක එන්නෑ ඇයි දන්නෑ නේද

  • @anammanam4851
    @anammanam4851 2 года назад

    ඇයි ඒක නිතරම බුරුල් වෙන්නේ

  • @Sudu7736
    @Sudu7736 11 месяцев назад

    Dakunata adinne ai 😢

  • @harshanimoth1981
    @harshanimoth1981 3 года назад +1

    පුලුවන් නම් අපිට කියල දෙන්න 2ටොක් ඇන්ජිමක් ගලවල අයෙ සෙට් කරන විදිය ගැන කියල දෙන්න සම්පුර්න සින්හලෙන් කියල දෙන්න ඔය බාස් නම් එක කිරි අපිට තෙරෙනව කියන එක

  • @mohamedmafas8774
    @mohamedmafas8774 2 года назад

    Mage 207 ta front socket eka yaddi tok tok gala saddayak enawa.mokadda kiyala danaganna puluwanda

  • @topfunnytv2929
    @topfunnytv2929 15 дней назад