පොලීසිය, පොලිසියේ උන්ට කෙලින්නේ මෙහෙමයි.... The type of revenge in Police ...

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 8

  • @desilvaluxman5979
    @desilvaluxman5979 21 день назад +1

    Fantastic 👍

  • @ashokapathmini459
    @ashokapathmini459 21 день назад +2

    ❤❤❤

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 21 день назад +3

    පොලිසියෙ පහල නිධාරින්ට පමණයි එය ක්‍රියාත්මක වෙන්නෙ . ඇතැම් දූෂිත කොට්ඨාස භාර නිලධාරින්ටත් එය එසේ විය යුතුයි . සමහර SSP div ල තමන් පදිංචි ගමේ හත්මුතු පරම්පරාව සමග කොට්ඨාසයක් භරව කොහොමද වැඩ කරන්නෙ රාලහාමිට වඩා බරපතල දුෂිත ක්‍රියා වලට අනුභල දෙමින් යස අගේට කොට්ඨාසයෙ වැඩ බලන්නෙ. මෙය තදින්ම උසස් නිලධාරින්ට බලපාන පරිදි ක්‍රියාත්මක විය යුතුයි . මම දන්නා හැටියට කොට්ඨාසයේ පදිංචි SSP ල div හැටියට වැඩ බලනව. මෙයාලටත් එය එසේ කරන්න හැදි දෙකක් හොද නැහැ . රාලහාමිලා තමයි පොලිසියේ වැඩ කරන්නේ වැඩ කරන එකාටම කෙලින එක හොද,නැහැ . මෙය රජය කෙරෙහි වැරදි මතයක් ඇතිකිරිමට පසුගිය පාලන සමයේ ඉහල පුටුවල හිටිය ඇතැම් උසස් පොලිස් නිලධාරින්ගේ වැඩක් වෙන්න ඕන. මේ ගැන වැඩ බලන පොලිස්පතිතුමා දැනුවත් කරමු.

  • @negambobandara7713
    @negambobandara7713 21 день назад +1

    👍👍🤛🤛❤️❤️

  • @ajithperera6878
    @ajithperera6878 21 день назад +1

  • @RangaKumara-w1s
    @RangaKumara-w1s 21 день назад +1

    Loku un weradi karala rata paninawa

  • @FILMS.LK2025
    @FILMS.LK2025 21 день назад

    විමල් මැතිතුමනි ඔබතුමා කාන්තා පොලිස් නිලධාරිනියන්ට සිදුවූ අසාධාරනය ගැන කතාකලේ නෑනේද

  • @AsankaPraddep
    @AsankaPraddep 21 день назад +1

    Sir patale dewal kiyanda epa....policeya gana vitarak videos danna....😮😮😮