Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුදුන් වහන්සේ ලංකාවෙ කියල පිලිගන්නව ඒත් එක එක කන්ඩායම් එක එක තැන් මතු කරනව හැමෝම එකතු වෙලා සත්‍ය ස්තාන මතු කරා නම් ගොඩක් වටිනව (පිලිගත හැකි සාක්කි සාදක ඇතුවම)
ඉතාමත් මැනවින් ප්‍රඥාවන්තව එම ස්ථාන සොයා ගනිමට මහන්සි වන ඔබ වහන්සේට පින් ප්‍රාර්ථනා කරමු එම පටලැවිල්ල මැනවින් නුඹවහන්සේ ලිහාගන්න බව පේනවා ඉතිරි ස්ථාන ගැනත්.සොයා බලා වාර්තා කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි
සෑහෙන දවසක් බලාපොරොත්තු හිටියා වීඩියෝ එකක් දායි කියලා.ඔබ වහන්සේ ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට පින්
ඔබවහන්සේගේ ගවේෂණය තවදුරටත් කරගෙනයාමට ධෙර්‍ය හා ශක්තිය ලැබේවා
බඹරගල තියන සල් ගස අව්රුදු තුන්දහසක් පමණ පරණයි කියලා කියනවා.එකේ මුලත් ඉතා විශාලව විශාල දුරක් විහිදී යනවනෙ.
එම කඩේ සීටීන සීයාගේ ප්‍රකාශය ඔහු මීය යාමට පෙර වීඩීයෝවකට පටීගත කර ගන්න පසුවට එය ඉතා වැදගත්
කොහොම හරි කමක් නැ අපි ඔක්කොම එකතු වෙලා.සත්‍ය සොයමු ( බුදුන් උපන් රට ) මගෙ ලක් මෑණියන්ට නැති වුන ගෞරවය නැවත ලබා දෙන්නයි මගෙත් ඔබෙත් උත්සාහය ❤️
ඉපදුනු ස්තානය හරියට කියන්න පුලුවන්ද අද කියන නම් වලින් .ඒ ගමට කියන නම මොකක්ද කියලා .ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි
Bohoma watina sakachjawak🔥🔥🔥. Dinen dina sathya ithihasaya soya idiripath kirimata hethu wasana sekasewa🙏🙏🙏
තුන්ගොල්ලක් කාරණා තුන්ක් කියනවා... කොහොම උනත් ශ්‍රීලංකාවේ බවනම් විශ්වාසයි
පටන් ගත්තු මාර්තුකාව හොඳයි සියලු අඩුපාඩුවක් නැති වෙන්න ඔය මාර්තුකාව කොටස් කිහිපයක් කරලාම ඉවර කරන්නමටත් මෙතන ප්‍රශ්නයක් තියෙන කරුණාකර ඒ ගැන පැහැදිලි කරන්න ...මම අහල තියෙනවා බෝසතාණන් වහන්සේ ත් ,නන්ද කුමාරයාත් ,ජනපද කල්‍යානිත් සහෝදරයෝ කියලා ඒ සහෝදරයෝ වෙන්නෙ කොහොමද කරුණාකර ඉදිරියේදී ඒ ගැන පැහැදිලි විස්තරයක් කරන්න... මේ ගැන කරුණු කාරණා හෙව්වට තවම මට පැහැදිලි උත්තරයක් ලැබුණේ... එනිසා කරුණාකර පැහැදිලි කරන්න ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...
Godak watinawa ape hamuduruwane. Pothak tiyanawanm api ganne kohomada
Ikmanata thawa video daanna
👌👌👌
👍👍👍👍👍👍
🙏🙏🙏
ඉසිගිලී පව්වේ නම සියලු බුදුවරුන්ගේ කාලවලදී පටන් නම වෙනස් නොවී පැවතුනා කියලා ඉසීගිලි සූත්‍රයේ සඳහන් වෙනවා.මේ කාලයේ දඹුලු කියලා වෙනස් වෙයිද? ගම්පහ ප්‍රදේශයේ අදත් ඉසීගිළි කන්ද කියලා කන්දක් තියෙනවා.ලොකු ඉතිහාසයක් සහිත ආරණ්‍යකුත් තියෙනවා.එය වෙන්න බැරිද නියම ඉසිගීලී පව්ව.
Aka apa patta ..teyana
මම හිතන විදියට බුදුන් ජීවමාන කාල වලදී තමයි ඉසිගිලි නම් නම භාවිතා කරන්නේ
👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
godak wedagath sakachchawak... Teruwan saranai swamin wahansa..oba wahanseta godak pin.
🙏☸️🙏
🌼🙏
එක තමා යට කරෙ 17 ඇලෙ
බුදුන් වහන්සේ ලංකාවෙ කියල පිලිගන්නව
ඒත් එක එක කන්ඩායම් එක එක තැන් මතු කරනව
හැමෝම එකතු වෙලා සත්‍ය ස්තාන මතු කරා නම් ගොඩක් වටිනව
(පිලිගත හැකි සාක්කි සාදක ඇතුවම)
ඉතාමත් මැනවින් ප්‍රඥාවන්තව එම ස්ථාන සොයා ගනිමට මහන්සි වන ඔබ වහන්සේට පින් ප්‍රාර්ථනා කරමු එම පටලැවිල්ල මැනවින් නුඹවහන්සේ ලිහාගන්න බව පේනවා ඉතිරි ස්ථාන ගැනත්.සොයා බලා වාර්තා කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි
සෑහෙන දවසක් බලාපොරොත්තු හිටියා වීඩියෝ එකක් දායි කියලා.ඔබ වහන්සේ ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට පින්
ඔබවහන්සේගේ ගවේෂණය තවදුරටත් කරගෙනයාමට ධෙර්‍ය හා ශක්තිය ලැබේවා
බඹරගල තියන සල් ගස අව්රුදු තුන්දහසක් පමණ පරණයි කියලා කියනවා.එකේ මුලත් ඉතා විශාලව විශාල දුරක් විහිදී යනවනෙ.
එම කඩේ සීටීන සීයාගේ ප්‍රකාශය ඔහු මීය යාමට පෙර වීඩීයෝවකට පටීගත කර ගන්න පසුවට එය ඉතා වැදගත්
කොහොම හරි කමක් නැ අපි ඔක්කොම එකතු වෙලා.සත්‍ය සොයමු ( බුදුන් උපන් රට ) මගෙ ලක් මෑණියන්ට නැති වුන ගෞරවය නැවත ලබා දෙන්නයි මගෙත් ඔබෙත් උත්සාහය ❤️
ඉපදුනු ස්තානය හරියට කියන්න පුලුවන්ද අද කියන නම් වලින් .ඒ ගමට කියන නම මොකක්ද කියලා .ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි
Bohoma watina sakachjawak🔥🔥🔥. Dinen dina sathya ithihasaya soya idiripath kirimata hethu wasana sekasewa🙏🙏🙏
තුන්ගොල්ලක් කාරණා තුන්ක් කියනවා... කොහොම උනත් ශ්‍රීලංකාවේ බවනම් විශ්වාසයි
පටන් ගත්තු මාර්තුකාව හොඳයි සියලු අඩුපාඩුවක් නැති වෙන්න ඔය මාර්තුකාව කොටස් කිහිපයක් කරලාම ඉවර කරන්න
මටත් මෙතන ප්‍රශ්නයක් තියෙන කරුණාකර ඒ ගැන පැහැදිලි කරන්න ...මම අහල තියෙනවා බෝසතාණන් වහන්සේ ත් ,නන්ද කුමාරයාත් ,ජනපද කල්‍යානිත් සහෝදරයෝ කියලා ඒ සහෝදරයෝ වෙන්නෙ කොහොමද කරුණාකර ඉදිරියේදී ඒ ගැන පැහැදිලි විස්තරයක් කරන්න... මේ ගැන කරුණු කාරණා හෙව්වට තවම මට පැහැදිලි උත්තරයක් ලැබුණේ... එනිසා කරුණාකර පැහැදිලි කරන්න ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...