Sanath Nandasiri Interview 2020 J Promo / Sanath Nandasiri Life History

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 137

  • @tharukawicky836
    @tharukawicky836 5 лет назад +27

    හොදම එවා හොදම තැනින්
    ජයවේවා ජුඩ් අයියේ මේක නම් නියම 😍

  • @sameerasampath2969
    @sameerasampath2969 Год назад +3

    අව්රුදු 3කට පස්සෙ මේ වැඩසටහන බලන්නෙ.දැන් එතුමන් අප අතර නෑ ඔබ තුමන් අපෙන් වෙන්වෙලා ගියත් ඔබතුමන්ගෙ මදුර කටහඬඩින් ගැයූ ගී තව කල්ප ගානතක් ඉතිරිවේවි. නිවන් සුව ඔබතුමානන්ට🙏🙏

  • @roshan-vu1ej
    @roshan-vu1ej Год назад +4

    Mage gama AMPARA....mage school eke music Master lesa obathuma karapu sewaya agaya karami ❤️❤️❤️❤️. musical show ekakata amparata aawama nomile sindu kiwwa . ape hamata upahaarayak widiyata 🙏🙏🙏❤️❤️❤️... niwan suwa athwewa Sir 🙏

  • @isurulak1503774
    @isurulak1503774 5 лет назад +12

    සනත් නන්දසිරි ගුරු පියාණන්ට දීර්ඝායු ලැබේවා...
    🙏🙏🙏
    ජය වේවා j promo....
    ෂර්ලි වෛජයන්ත සර්ගෙ interview එකක් අරගෙන එන්න ජූඩ් මල්ලි....
    ජය වේවා...
    ආදරෙයි ගොඩක්....
    ❤️❤️❤️

  • @sasinduofficial
    @sasinduofficial Год назад +1

    දැණුමෙන් හා දක්ෂතාවයෙන් යන පැති දෙකෙන්ම පරතෙරටම ගියපු ශ්‍රේෂ්ටතම ගාන්ධර් වයා... ලංකාවට හිටපු ඉතාමත් වටිනා සම්පතක්... උතුම් ඌ අමාමහ නිවන් සුව ලැබේවා...❤

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 5 лет назад +9

    සන්ගීත් නිපුන්
    සනත් නන්දසිරි ...
    කාලාකාරුවාට....
    දීර්ගායුශ ලැබෙවා
    තෙරුවන් සරණයි
    ජයවේවා J Promo

  • @jagathkumara3401
    @jagathkumara3401 Год назад +5

    ජාතියේ පිනට දේශයේ පහළ වූ මහා ගාන්ධර්වයාණෙනි ඔබ තුමන්ට උතුම් වූ අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 Год назад +6

    කය මිය ගියත්. හඩ නොමියෙන මහත් මයෙක් . උතුම් උ නිවන් මග දුර නොවේවා🙏🙏🙏

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 года назад +7

    අපේ රටේ සංගීතයේ මා දකිනා වටිනාම සම්පත. අව්‍යාජ නිහතමාණී ඔබ තුමාට තෙරුවන් සරණයි !!!

  • @diazbrother7188
    @diazbrother7188 2 года назад +6

    මල්ලි ආයි ප්‍රෝගැම් එකක් කරන්න අපේ සර් එක්ක, දීර්ඝායුස ලැබේවා බුදු සරනයි 🙏 අපේ සර්ට

  • @asankahadirampela8104
    @asankahadirampela8104 5 лет назад +16

    ඔන්න මචං වැඩේ තැනකට එනවා. ජයවේවා!

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Год назад +1

    ලංකාවේ මොනම දෙයක් කලත් ඵ්කට විරුද්ධවන පාහර කුහක බල්ලො වැහිවැහැල සනත් නන්දසිරි මහතාගේ කතාව සහතික ඇත්ත තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @dilanashen2489
    @dilanashen2489 5 лет назад +11

    හරිම හිත හොද සරල මනුසයෙක්.දවසක් මම් පරණ බෙන්ස් එකක ගියා වැඩසටහන මෙතුමත් ඇවිල්ල හිටියා.ව්නාඩි පහක් විතර කාර් එකටම ඇවිල්ල වාඩි වෙලා කාර් එක ගැන කතා කර කර හිටියා

    • @JPromo
      @JPromo  5 лет назад +4

      car sambandawa katha karanna harima asai methuwa

    • @virajgodakanda3049
      @virajgodakanda3049 4 года назад +2

      මෙතුමා බෙන්ස් කාර් පිස්සෙක්නේ...යන්න පුලුවන් හැම වෙලාවෙම ජෝඩුව ගියේ සුදුපාට බෙන්ස් එකේ...

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Год назад +1

    නිහතමානී ගුරු දේවයාණන් ඔබ අතිදක්ෂ ගුර භවතෙකි.
    ඔබතුමාට නිවන්සුව පතමු.

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 4 года назад +5

    ❤අද ඉතුරුවෙලා ඉන්න වටිනාම සංගීත නිධානය ❤️❤️...
    ❤ආදරෙයි....
    ❤️❤❤❤

  • @nipunlakshitha8287
    @nipunlakshitha8287 3 года назад +6

    ආසම ගායකයෙක් ඔබ තුමාට දීර්ඝායුෂ පතමි ලංකාවේ අවසාන පුරුක 😢🙏🙏🙏🙏💚💚 ඔබ තුමාගේ සිංදු වලට පුදුම ආසාවක් තියෙන්නේ ඒවා අසනවිට පුදුමාකාර හැගීමක් දැනෙනවා❤️❤️🙏🙏👑👑🎶🇱🇰

  • @nimantharanga9051
    @nimantharanga9051 5 лет назад +2

    නියමයි ජූඩ්....ජයෙන් ජයවේවා ..අපේ සනත් නන්දසිරි..සර්ට..දීර්ඝායූ වේවා ..

  • @nomorelove1725
    @nomorelove1725 Год назад +1

    දුකයි මහත්තයො අද බලද්දී...වැඩක් නෑ කියපු සින්දු ටික නම්...🙏නුබේ සුවද පිරුනු පුන්චි කාමරේ ❤️

  • @firstfirst2544
    @firstfirst2544 5 лет назад +3

    හරිම නිහතමානි ...දීර්ඝායුෂ ඔබතුමාට ..!!!

  • @dancata7644
    @dancata7644 4 года назад +2

    Jayawewa sanath sir. Thanks judd malli

  • @dilshanjeff9137
    @dilshanjeff9137 Год назад +9

    නිවන් සුව සර්💕😓

  • @ajithananda7629
    @ajithananda7629 5 лет назад +9

    සනත්.නන්දසිරි.ගුරැපියානන්ට.බුදු.සරනයා

  • @janithfonseka3677
    @janithfonseka3677 5 лет назад +3

    J promo team ekata hambunu hondama and watinama comment eka ada hambuna.
    Ubath godak lucky, apith godak lucky jude.
    Jesu pihitai Sanath sir!

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im Год назад +3

    ඔබට නිවන් සුව ගාන්ධර්වයාණෙනි....

  • @community1854
    @community1854 Год назад +1

    Niyama Purushaya!

  • @ChandanaShamira
    @ChandanaShamira 3 месяца назад

    මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ගායකයාණෙනි ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄

  • @renurathnayaka3126
    @renurathnayaka3126 5 лет назад +4

    නිදුක් නිරොගි ශක්තිය ලැබේවා! ඔබතුමාට....
    ආයුබොහෝ වේවා!
    ජය...🙏
    ජූඩ් සහො ජයෙන් ජයම වේවා!

  • @freeminds6365
    @freeminds6365 5 лет назад +4

    වැඩෙ නියමයි යාලුවේ .එක දෙයක් අහන්න බැරි උනා ඔයාට .අජන්තා රනසිංහ මහත්තයා ගැනත් අහන්න තිබුනෙ.මෙතුමාගේ සමකාලීන අය.
    ජයවේවා

  • @manjulachandimal3669
    @manjulachandimal3669 5 лет назад +3

    Niyamai jude malli. Jaya wewa.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Год назад +2

    කියන්න ඔනේ දේ කෙලින්ම කියන සොදුරු ම්නිස්සු ව්ශාල පාඩුවක් උනේ එහෙම අයගේ අහිම් වීම රටකට ජාතියකට ජෝතිපාල මහත්මයා ව්ජේ කුමාරණතුංග මහත්මයා,ටෙනිසන් කුරේ මහත්මයා, ඇන්ජලීන් ගුනතිලක මහත්ම්ය, නිහාල් නෙල්සන් මහත්මයා, නුවන් ගුනවර්දන මහත්මයාත් එහෙම තමයි..එත් ඔවුන් නැහැ කියලා දැනෙන්නේ ත් නැහැ ගීත නිර්මාන ඇහෙද්දී බලද්දී 🙏🙏🙏💙

  • @wasanthakumara2876
    @wasanthakumara2876 5 лет назад +2

    Niyamay malliyooo ohoma yan jayama wewa.....,!

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Год назад +1

    රත්තරන් අදහස් සනත් නන්දසිරි මහතාගේ ලංකාවේ කොයිදේ කලත් විරුද්ධවන කූහකයෝ වැඩියි බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏

  • @pulasthisoyza4568
    @pulasthisoyza4568 5 лет назад +3

    Best program j promo all the best

  • @sameerasampath2969
    @sameerasampath2969 Год назад +1

    ජාතික වස්තු❤උතුම් නිර්වාන සුව ලැබේවා සර්🙏🙏

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 Год назад +1

    දස දහස් සිත් සුවපත් කළ සොඳුරු මහා කලාකරුවාණෙනි ඔබතුමා හට අමා මහ නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා !🙏🙏🙏🙏

  • @ladda8746
    @ladda8746 5 лет назад +2

    Video ek supire ..mm hemdam blnwa good luck ..up

  • @sashilakshan3636
    @sashilakshan3636 5 лет назад +2

    supiri program aka aiyaa..👍👍👍👍

  • @shashikadilshan8333
    @shashikadilshan8333 5 лет назад +2

    අති ප්‍රවීණ කාලාකරුවෙක්.. ගොඩාක් ආදරය කරන හඩක්.. දීර්ගායු ප්‍රාර්ථනා කරනවා.. !!

  • @dissanayakesumedha1192
    @dissanayakesumedha1192 4 года назад +3

    මගේ සංගීත ගුරුපියාණන් හට දීර්ඝායුෂ වේවා.

  • @surankasu3839
    @surankasu3839 4 года назад +1

    Sanath Sir ge kathawa ta harima kamathi. Dirgayusha labewa

  • @sunethrakusum8189
    @sunethrakusum8189 Год назад +2

    Thamange paaduwe hitiya vedagath manussayek🌹RIP🙏

  • @rukmalgunasekara3447
    @rukmalgunasekara3447 Год назад +1

    Excellent brother 👏 👍

  • @sankakumara4373
    @sankakumara4373 4 года назад +1

    Niyamai bn obata godak pin me inne ape rate devi woru

  • @aniwarenishara9734
    @aniwarenishara9734 5 лет назад +4

    මගේ ආසම ගායකයා

  • @පැතුම්මධුරංග-ඣ1ඣ

    නියමයි ජුඩ් මල්ලි 🖤🖤🖤

  • @surankasu3839
    @surankasu3839 4 года назад

    Niyamai Jude. Thanks for the video.

  • @mohanmohan29
    @mohanmohan29 Год назад +2

    ආදරණිය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව.

  • @senurimahagamage
    @senurimahagamage Год назад +3

    නිවන් සුව 😥

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos9461 5 лет назад +2

    Niyamaiii sanath sar

  • @asokajayawardena5972
    @asokajayawardena5972 Год назад +2

    නිවන්සුව ලැබේවා ඔබතුමාට

  • @amalipridarshani9340
    @amalipridarshani9340 Год назад +2

    මෙිව කරපු එක අද වටිනව

  • @methulbathisa
    @methulbathisa Год назад +2

    ඔබට නිවන් සුව කලාකරුවාණෙනී🙏🙏

  • @prabathchathuranga3430
    @prabathchathuranga3430 5 лет назад +2

    Fata jude ayya niyamai oyage progaram eka niyamai aaa

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 5 лет назад +11

    ජූඩ් ඔබට හොද හැකියාවක් තියනවා, ආරාධිතයගේ කතාවට මැදින් පැනලා බාදා කරන්න යන්නේ නෑ ඔබ. වර්තාමනේ ඉන්න කැලුම් ශ්‍රීමාල්, තව ජාතිකේ මහේශ් නිශ්ශ\කයලා ඉන්න වගේ උන් ඉන්ටවිවි1ක් කරන්න යද්දි උන්ගෙ පණ්ඩිත කම පෙන්නන්න යනවා.. ඒකෙන් වෙන්නෙ බලන්නාට එපා වීම සහ ආරාධියාට එපා වීම.. ඔගෙ මෙතුවක් කල් මේ වගේ තද ලොකු ටොප් ලෙවෙල් කස්ටිය ඉන්ටර්විව් කලේ නෑ.. මේක ලස්සනට කලා ඔබ.. ඔබ, නාවා බ්ලොග් වගේ හොද අනාගතයක් තියන දෙතුන් දෙනෙක් ඉන්නවා යූටියුබස්ලා අතරේ..

  • @virajgodakanda3049
    @virajgodakanda3049 4 года назад +1

    සුපිරි ...ජේ....

  • @slclassicmusic
    @slclassicmusic Год назад +2

    නිවන් සැප ලැබේවා.. ඔබට

  • @indikaweerasinghe7238
    @indikaweerasinghe7238 4 года назад +1

    Good sir. ..good

  • @prasadvithanage153
    @prasadvithanage153 Год назад +1

    Niwan suwa lebewa Maha gandarwayaneni

  • @deshanperera5941
    @deshanperera5941 Год назад +1

    නිවන් සුව ගුරු පියානනි..😪🙏

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 4 года назад +1

    හොඳයි

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 5 лет назад +1

    Niymai bs sir

  • @chamindachaminda2249
    @chamindachaminda2249 4 года назад +1

    Jita udaga nodra dai dan mama misik kranwa oyat niyama manusaya

  • @ajanthasupun4017
    @ajanthasupun4017 2 года назад +1

    Mahacharya sanath sir asama gayakayek

  • @rksajithdesilva5577
    @rksajithdesilva5577 Год назад +2

    නිවන් සුව වේවා 😢

  • @nayanajithathapaththu1564
    @nayanajithathapaththu1564 Год назад +2

    නිවන් සුව ලැබේවා 😭

  • @chandanaramanayaka9445
    @chandanaramanayaka9445 4 года назад +1

    දීර්ඝායු.වේවා

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 6 месяцев назад +1

    මහා දැවැන්ත පෞරුෂය ක අහිංසක හැසිරීමක්.

  • @surangalasanaisuranga1649
    @surangalasanaisuranga1649 Год назад +1

    Niwan suwa ❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 Год назад +3

    ආයේ මෙවැනි කලාකරුවන් බිහි වෙන්නේ නැහැනේ

  • @pethumsanduranga9014
    @pethumsanduranga9014 4 года назад +1

    බුදු සරණයි

  • @lahirurozyro5251
    @lahirurozyro5251 5 лет назад +1

    Budu saranai👍👍👍

  • @SunethKelum
    @SunethKelum 4 года назад +1

    Lassani malli program eka
    jaya weva

  • @ravikoralagamage307
    @ravikoralagamage307 Год назад +1

    🙏🙏🙏

  • @superhitkaroake8040
    @superhitkaroake8040 4 года назад +2

    Kurunagala asha priyashantha aiyawa gennako

  • @community1854
    @community1854 Год назад +1

    Puduma Gentleman Kenek! Natanna Arthaya Allala!

  • @sddias
    @sddias 4 года назад +2

    Adarei

  • @chathurasanjeewa647
    @chathurasanjeewa647 4 года назад +1

    Budu saranay oba thumata siyalu deviyange pihitay

  • @Damsama
    @Damsama 4 года назад +1

    Hoda wedak Juda.. Deergaayu wewa Sanath Nandasiri Gaandharwayanini!

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Год назад +1

    😍😘😍🌹🌹🌹🌹🌹🌹

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 года назад +8

    මේ වැඩසටහන මෙහෙයවපු පුතාටද තෙරුවන් සරණයි !!!

  • @shanhashan2501
    @shanhashan2501 4 года назад +1

    ආයුබෝවන් සර්

  • @ajithprasanna3861
    @ajithprasanna3861 Год назад +1

    niwan sepa lebewa.

  • @samanliyanaarachchi6241
    @samanliyanaarachchi6241 5 лет назад +3

    Juda ela Bn jp

  • @glowedition5842
    @glowedition5842 5 лет назад +6

    ඔයා හොදටම කරනව interview එක.. අනිත් උන් interviewee ට වඩා පන්ඩිත වෙන්න දගලනවනෙ....

    • @JPromo
      @JPromo  5 лет назад +3

      ආදරෙයි කොමෙන්ට් එකට...

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 лет назад +7

    ජුඩ් brother ... anna niyama wede... respect ..🙏✋✋

  • @aetugalpurakollek5285
    @aetugalpurakollek5285 4 года назад +1

    නියමයි නියමයි ඒක හොදයි 👌

  • @SlNews_88
    @SlNews_88 4 года назад +1

    sir❤️

  • @remixpodiya9790
    @remixpodiya9790 5 лет назад +2

    ❤❤❤❤

  • @pradeepperera798
    @pradeepperera798 Год назад +1

    😭😭😭😭😭

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 5 лет назад +1

    🔥🔥🔥

  • @surangabandara6906
    @surangabandara6906 5 лет назад +1

    Dirgayusha sir

  • @ranilwasantha298
    @ranilwasantha298 5 лет назад +3

    Juda antan roshan genna.👍

    • @JPromo
      @JPromo  5 лет назад

      ahala thiyenne ena noyene eka eyalage aithiya

    • @diazbrother7188
      @diazbrother7188 2 года назад

      ඊය උන් මොක්කුද

  • @nimaljith7450
    @nimaljith7450 5 лет назад +2

    ලස්සන නම් නැ පෙනෙන්නේ.. Disdi didin. ඉස්සර සුවඳයි දැනෙන්නේ.. Disdi didin.

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 Год назад +1

    Sunflower සමග සනත් නන්දසිරි ..
    කැසට් පීස් කොච්චර මර්කට් උනද කියනවනම් ගහලා මාස ගානකින් ඒක හොයාගත්තේ..

  • @aaasaihangssnepal1186
    @aaasaihangssnepal1186 5 лет назад +1

    JPROMO2020TaSUBAPATHUM

  • @arunalakmalsilva9117
    @arunalakmalsilva9117 4 года назад +1

    Me yaka bila inne...

  • @nimalchandrasiri6158
    @nimalchandrasiri6158 5 лет назад +1

    Dheergha aauwewa.

  • @nuwan7477
    @nuwan7477 Год назад +1

    😢😢😢😢

  • @nimalananda8844
    @nimalananda8844 Год назад +1

    OBA.. NAVATHA.. ME.. LAKBIMEMA
    IPADEVA.? MAHATHMAYANANI
    MATA.. HAMU. VEVA.OBA.. NEVATHA
    NAVATHATHATH

  • @chamindachaminda2249
    @chamindachaminda2249 4 года назад +1

    Oya kta krana vilasaya lassni juta oya supri.

    • @JPromo
      @JPromo  4 года назад

      thank you chaminda aiya

    • @chamindachaminda2249
      @chamindachaminda2249 4 года назад

      @@JPromo juot oya nadara dana ko pis an oyaga hamadama mama dalanwa.juot pulluwan vitarak dan oya wagama kanak mama.

    • @chamindachaminda2249
      @chamindachaminda2249 4 года назад

      Oya aka kata kran mama asa kanak juot asa kanak .