Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සංගීත ලොව ආලෝකමත් කල ඒ සනත් නන්දසිරි නැමති හෙළයේ මහා සංගීත් නිපුන් මාහාචාරවරයාට නිවන් සුව පතමි
Maha gayakataneni ubata niwan suwa lebewa !!!
දේහය ලග කැප් එකක් දාන් හිටිය එකා මොනාද ගහල තියෙන්නේ බන්, එතුමාට නිර්වානසම්පත්තිය ලැබේවා 💮🙏
හෙළ ගී අඹරේ දිදුළන තාරකාව මහාචාර්‍ය සoගීත් නිපුන් සනත් නන්දසිරි මැතිදුණි ඔබ තුමන්ට අජරාමර නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏
පාසැල් වියේ සිට හදවතේ ගායකයානෙනි ඔබට නිවන් සුව!
රටේ තවත් මහා කලාකරුවෙක් මානූෂීයත්වයේ උදාර රුවනක් අපෙන් සදහටම සමුගත්තා....ඒ තමයි සසරේ ස්වභාවය ...එතුමාට ඉක්මන් භවයකදී චතුරාර්‍ය සත්‍යයේ දොරටු විවර වේවා....🙏🌼🍃
රටට බරක් නොවුන වටිනා මනුෂ්‍යයින් පුදන්නේ මෙිි ආකාරයි.
විශිෂ්ඨ කලා කරුවානන්ට නිවන්සුව ලැබේවා 😢😢😢
කාලය ගෙවි යාම සමග සියලු දෙය අපෙන් වෙන් වි යනු අත.එය සියලු දෙනාටම පොදු දර්මතාවයක්. අනිච්චයි,දුක්කයි,අනාත්මයි බුදුන් වහන්සෙ දෙශනා කලෙ එයයි
Sanath nandasiri mahaduruthumani'' oba niwan awabodha karagath niwana dutu ayeki. newatha oba me sansarika bhawaye noipadenu etha. obathumanta subagaman.🙏🙏🙏
ඔබටනිවනන්සුව
කවුද me madya wediya ponnaya
Rest in Peace
Moko me hema vevi samhra katti ya