Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පාන්දර 4යි ඒත් තාම නිදි නෑ.හිත හොදටම රිදිලා ඉන්න වෙලේ මේ සින්දු ටික හිතට මාර සහනයක්.දුක වැඩි වෙනවා ඒත් අමුතු දෙයක් දැනෙනවා.ඒ හඩ භාවනාවක්
අහිමි una ආදර katha ඇතුළෙ දුක් විඳින hith kiyaknm ඇද්දහ් 😞🙅
🥺🥺
හැම අහිමිවීකකදිනම ...උබ ටැලන්ටඩ් වියං..එයා අතහැරලා දැම්මෙ උබව වටින්නෙ නැති නිසානෙ නංගි ..උබ හොද තැනකට ඇවිත් ටැලන්ටඩ් කෙල්ලෙක් වෙයං.....හැමදේටම උත්තර හම්බ වෙයි 😊
හා හා පරිස්සමින්
Mkakd prshnee
ජිිව්තේ.ජිවත්.වෙලා.ඉන්න.කන්.මෙි..අඩන.ගිිත..අහනවා.😢❤😍🌹🌹🌹💫💫💫💲💲
අද එයත් එක්ක රන්ඩු උනා. දැන් 1.53යි ගොඩක් මතක වෙන්ව මෙ සින්දු ටික එයත් එක්කම අහන්න තිබුනනම්.. කාටවත්ම තමන් පනටත් වඩා ආදරේකරන කෙල්ලව කොල්ලව අහිම වෙන්න එපා දෙවියනේ... හමෝටම ලස්සන ආදරයක් ලබෙන්න ඔන.. හෙට උදේම මගෙ පැටියට කතා කරනව. පැටියො මට ඔයා නැතුව ඉන්න බෑ කියනව.. ගොඩාක් ආදරෙන් ඉන්නව අදින් පස්සෙ. මේ සින්දු ටිකෙ අර්ටිස්ලටයි මෙ කවර් එක කියන brother උබටයි ගොඩාක් පිං. අපේ අවුරුදු 8 ක ආදරෙ අපට අහිමිවෙන්න ගියේ. බෑ මට එය නතුව ඉන්න බෑ. I love yo dil patiyo
ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා ♥🥰 දෙන්නම සතුටින් ඉන්න 🥰
❤😂
හිමි වේවා අහිමි නොවේවා ආදරය කාටවත්ම ❤❤❤
😔♥💫
Anivaren 🥺❤️😭
🥺
😭💔
Defa
තව කෙනෙක්ගෙ හිත සනසන්න පූලුවන් හඬක්♥️
🥺❤️🩹
හැමදාම නිදාගන්නෙ ඔයාගේ සිංදු අහගෙන 😊❤️ ලස්සනයි ගොඩාක්. බුදුසරණයි
විදුලිය නැති රැයක ගමක් නිශ්චල මොහොතකනව ලෝකයකට හිතගෙන ගිය අපූරු තවත් එක් නවාතැන්පොළක් .❤️🔈🎤අපූරුයි සහෝදරයා ❤️
❤️❤️❤️
ෝෝෝෝො
❤❤
ගැම්මක් 💪 💔♥️🥺 අතීතය මතක් වෙනවා ...හිත් රිදෙනවා... ඒත් හිත හදන් ඉන්න උත්සාහ කරනවා.....🤟🤕
මමත් එහෙමම තමයි🙂🙂
@@jps388 🤟🙂
Kochar aheuwat aepa wenne 🥰🥰🥰🥰🥰🥰🥰
@@chathurikamadhushani5282 hm 🤕
Aniwaren 😔😖🥺💔
Ane e voice ekah.....pissu hadenwa deiyane.....
❤️ Thanks මදු අයියෙ....... එක දිගටම හිත නිවෙන කටහඩින් සින්දු අහන්න දුන්නට 👍👍
සංගීතය හිත් නිවනවා කියන්න තවත් හොඳ සාධකයක් ❤❤❤❤madu shanaka😇
ගොඩක් දේවල් මතක් වෙනවා.ඒ තරමටම ලස්සනයි ♥️♥️♥️♥️
ලස්සනයි සුබ පැතුම් අයියේ ජය වේවා ඉදිරියට යන්න...💖💖💖💖💖💖♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🤗🤗🤗🤗🤗🤗💯💯💯💯💯💯💯💯💯💯💯
හරිම ලස්සනයි . කලින් covers තාම අහනවා දැන් මේකත් තීනවා 😍💗 බුදුසරණයි පරිස්සමෙන්
Audio ද තීන්නෙ dr
අම්මොහ් 🥺❤ ඒ voice එක හිත නිවන භාවනාවක් 🥺❤ congratulations 🥰 දිගු ගමනක් යන්න සුභ පතනවා🥳
Ou neda mn wage voice ekak 😛😛🤫😝🤩
ලස්සනයි මල්ලියෝ ❤❤👌👌හැමදාම අහනවා.. ඒ කටහඩ... දුක නිවයි දුක වැඩි කරයි 😔😔
නියම දවසට නියම සින්දු ටික ලැබුනේ ❤️🥺
අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවදක් නෑ💔🥺😪🤧
Hamadama wage ahnawa oyage sindu harima lassanai oyge katahadanm bawanawak hitha niwena godak me wage cover denna balan innawa god bless yu
මේ.වෙලාවෙි..නුවර.අහස.යටහරිම.හැමිමක්..ලස්සනයි.😊♥♥♥♥♥♥♥♥😍😍😍😍💫💫💫
Oyata good ලක් 😊😊 ලස්සනයි මදු aiye ❤❤
ආදරෙන් පැරදී උනාම නොදෙනු උ දුකක් මෙවා අහනකොට දැනෙනවා ❤️ daiyo දුන්න voice එකක් ❤️
❤😂😊🎉very.nice.🌹🌹🌹
ඒ හඩ භාවනාවක් මල්ලී.. හැමදාම හිතේ තනිකම පාලුව සනසගන්න අහන්නේ ඔයාගේ මේ සින්දු ටික.. ඔයාට දිගු ගමනක් තියෙනවා ...❤️❤️.
ඒ කටහඩ භාවනාවක් congratulations
හැමෝට ම මෙහෙම කට හඩවල් ලැබෙන්නේ නැ. ඇත්තටම මේ voice එක හැමෝගෙම හිත් වලට කතා කරන්න පුලුවන්,අමුතුම magical voice එකක්....."හෙමි හෙමින් " song එකෙන් addict une. තවත් මේ වගේම covers ගොඩක් ඕන🥲🥲👌👌👌👌❤️🔥❤️🔥
හරිම ලස්සනයි අයියේ . හදවතටම දැනෙනවා . එකදිගටම අහනකොට හිතට මාර නිදහසක් දැනෙනවා . සුභ පැතුම් අයියේ . ❤❤❤❤🥰🥰🥰🥰
සුපිරියක් බන් හිතට මරා සැහැල්ලුවක් දැනෙන්නේ ඔය කටහඩ නම් භාවනාවක් බන් 👌🙏
හිතට ගොඩක් දුකයි ඔගේ සින්දු විතරයි හිත හදගන්න තියෙන්නේ ගොඩක් පින් ඔයගේ සින්දු වලට
අනේ මන්දා මමනම් වශී වෙලා 🥺🥺ඔයාගෙ කටහඩ තව තවත් ම්හිරි වෙන්න ඕනෙ , තෙරුවන් සරනයි ❤️
වශී ගුරුකම් ද? 😁😄
Maduu shanka අය්යා ඔයාගේ voice මාරම ලස්සනයි .. මූනත් එ වගේ මයී..ඔයා එයා වගේමයී.. voice එකයී face එකයී දෙකම මාරයී..💙 you
මාරම ලස්සනයි අයියා"හ් ඒහ් voice එකහ් 😖❤️ දුක වැඩි උනාට මාරම සැනසීමක් 😇😔 සුබ පතනවා හැමදේම හොදින් කරගන්න කියලා Best of luck 🙂❤️
හිත මාරම විදියට හැදෙනවා ඔයාගේ කටහඩට 🙂💕 god bless you & thank you so much🙂
ඒ හැම වචනෙකම ඉන්නෙ...දැනෙන්නේ එක්කෙනෙක්වම විතරයි🥺💫❤️
e mama neda 😌
අතීතයේ මතකයන් ගොන්නක් මතක් කරපු , අවුස්සපු ඒ ගීත ලංකාවේ විශිෂ්ට පද රචකයන් අතින් නිම වු සුමිහිරි කට හඩවල් වලින් හැඩ කල ලස්සන ගීත පෙළක්.🥺🥺🥺අයියා ලස්සනට වැඩේ කරනවා Good luck thank you
කොච්චර ඇහුවත් ආයෙත් අහන්න හිතෙනවා ...ගොඩක් ආදරෙයි ...ලස්සන කටහඬක් ....❤️❤️❤️
හිත හැදෙන්න පෑරෙන්න අහන්න පට්ටටම සින්දු ටිකක් 💔😌.........බුදු සරණයි 🙏
ම්ම් ඔව්😩🥺💔
භාවනාවක් වගේ ලස්සනයි ❤️❤️❤️
ජිවත් වෙනකම්ම මේ සිංදු ටික අහනවා. ❤️
ගොඩක් දුක හිතිලා ඉන්නෙ මේ වෙලාවෙ 🥺🥀පාන්දර 3.20 වෙලාව 🥺 පරණ මතක ඇවිස්සෙනා ආදරේ කල කාලෙට වඩා 🥺 පුදුම දුකක් විදිනවා ඒ මතක අමතක කරන්න .හිතට සහනයක් ඔයාගෙ හඩ අය්යෙ 🥺❤️
Duken inna ep....
ම්ම්ම්ම්🥺
Duken inna epa❤️
🙂❤️
ඒ වොයිස් පිස්සුවක් 🥺❤️
හිත රිදෙන්නෙ ඔය කටහඬින් කියලා දැන දැන් හිත රිද්ද ගන්නම ඔයාගෙ සින්දු අහනවාන්🥺
ලස්සනයි අයියේ...හිතටම වැදුනා එ් සින්දුව ❤💔බුදු සරනයි
woow.හරිම.ලස්සනයි..👑❤🙋🙋🙋🙋🙋🌟🌟🌟🙌🙌🙌
ලස්සනයි අයියේ ..ඒ කටහඩ නමි භාවනාවක් ❤️❤️
Super voice eka ayya♥️.හිතට මාර විදියට වදිනවා 💫♥️බුදුසරණයි අයියට.. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න...
හැමදාම.ලස්සන..සින්අු.නියමයි.ඉතින්.එ්.හඬ 💖🌹🌹🌹🌹🌸🌸🌸🌸🌺🌺🌺
සීතල රැයක...මේ හඩ කියන්න වචන නෑ...❤️
තව කෙනෙක්ගෙ දුකක් නිවන්න පුලුවන් ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ මදුසන්ක අයියේ මාරම සැනසීමක් තියෙන්නෙ පුදුම හැගීමක් දැනෙන්නේ එ සිංදු අහනකොට . තව තව cover song කරන්න wish you all the best
ඒ කටහඬ නම් භාවනාවක් අයියා....🥺❤
අතීතය මතක් වෙනවා 😞ඒත් ඔයාගෙ කටහඩින් මේ වගේ සිංදු අහද්දී අහන එක නවත්ත ගන්න බැහැ.කාලය ගෙවිලා යනවා ඒත් දැනෙන්නේ නැහැ.ඒ තරම් ඔයාගෙ කටහඩට ඇබ්බැහි වෙලා ඉන්නෙ අයියේ.ඔය කටහඩ පරිස්සම් කර ගන්න අයියේ❤️.
Mtath
අතීතය මතක් උනා අයියෙ ..😥ගොඩක් ලස්සනයි ..තව ලස්සන වැඩ කරන්න ..බුදු සරනයි 🧡
Supiriyak aiyh තනිකරම භාවනාවක් ❤️lankwe Thiyen hama sinduwkm cover krnn puluwnnm ❤️❤️Api innw oyth ekk hamdaam😍 bs 😚❤️🔥
හිත රිද්දන්නත් පුළුවන් හිත සනසන්නත් පුළුවන් වොයිස් එකක් 🥺❤️
හරිම ලස්සනයි..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥺❤️
Wow nice voice and congratulations brother...🎀🤙🥀🤩
සුපිරි voice එකක් හිත දවන හිත නිවන කියන්න බැරි තරම්ලස්සන මේ හඩ දිගු කාලයක් රැදේවා ආදරෙය් සහෝ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
ලව්.එකක්.වත්.නැති.මම.තනිකඩ..මම.මෙි.ගිිත.අහන.ව්ට.මට.පිස්සුවක්..ඉතින්..❤🌛😘😍😍😍💃💃💃🙋🙋🙋
මරම ලස්සනයි අයියෙ
පාන්දර 3.12යි. හිතට ගොඩක් දුකයි. අඩ අඩම අහනව මේ covers ටික.
දුර රටක කාත් කවුරුත් නැතුව තනිවේලා ඉන්න මට ඔයාගේ කටහඩ හිත නිවන භාවනාවක් මල්ලි බුදු සරණයි
හැමදාම වගේ ඔයගේ කටහඩට වශී වෙලා ඉන්නෙ අයියේ මෙ කාලෙ අපේ ගායකයා අදරෙයි හැමදාමත් අපිත් එක්ක ඉන්න❤️❤️✋
තනියම ඉන්න හැම වෙලාවකම හරි ආසාවෙන් අහන වොයිස් එකක් 🥺❤️✊
ලස්සනයි අයියා හැමදාම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💞💞
Wooow beautiful vice aiya 💞අහනකොටත් අඩෙනවා🥺🥺💙
භාවනාවක් ඒ කට හඬ..💖
Mekanm bavanavak aththatama lassanai😊😊😊😊❤❤❤ bs aiye
හිත තුල මතකයන් මැවෙද්දිනුඹේ හඩ භාවනාවක් වෙද්දිමහා රාත්‍රියේ කදුලින් ඇස් තෙමෙද්දිකියනු නොහැක හැඟුම් මැවෙද්දි 🥺🖤සින්දු ටික අහද්දි හිතට ආව දේ වචන කලා 😔 මන් තවම school යනවා ඒත් මෝඩ වෙලා කොල්ලෙක් එක්ක යාලු වුනා ඒ මතක අමතක කරන්න ගොඩක් අමාරුයි.. ඒ මතක එක්ක exam වලට හොද result එකක් ගන්නත් බැ.. ඒ නිසා පරණ මතක මතක් වෙනකොට , හිත sensitive වෙනකොට , tension වෙනකොට ඔයාගේ voice එක අහන එක ඇරෙන්න කරන්න දෙයක් නැ ඒ හැමදේම එක මොහොතකට අමතක වෙනවා ඔයාගේ voice එකෙන්.. මන් ආසම cover song කියන කෙනෙක් ඔයා 🥺🥰 භාවනාවක් තනිකරම.....!! 🖤💓😩🥺
kiynna wchana na aiye..e tharm lassanaiii..good bless you..😍😍😍😍😘😘😘😘
පතන ආදරේ හිතන විදිහට නොලැබුනත් හිතේ ඉන්න කෙනාව ඒ ඒ අයට ලැබේවා... 🙏❤️
සුපර් මදූ අයියේ🤙🤙✌✌.. ගොඩක් අතීතය මතක් වුනා ලස්සනයි....තව ලස්සන කවර් කරන්න අයියේ ඕල්ද බෙස්ට්🤘
Voice ek niyamai.hitha niwana sahanayak danena hadawathata danena voice ekk.tika mohothakata wenama loketa arn ynna puluwan budu sarNai,❤️🥰
අයියා voice එක නම් මාරයි 🥰❤🍃 හිත නිවන භාවනවක් ඇත්තම කියනවා නම් 🥺❤❤
තැන්ක්යූ නංගි 🥺❤
Maru maddu adare ...api දිගටම oyage song අහනවා ....❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍😘😘😘😘😘
Aththamay malli oyage katahadata .as waha katawa wadida Dan na.Budusarani. ❤❤❤❤❤
ඇත්තටම ලස්සන සිංදු ටිකක්....😍
Lassanai aiye budu saranai oyat❤❤
ලස්සනයි godak 🥰❤️❤️
මේ වගේ තව හිතක් සනසන්න පුලුවන් කටහඩක් ලබන්නත් පින ඕනි ♥️✨️
අනේ අයියේ මාරම ලස්සනයි .. වෙනම ලොකේක තනි වෙනවා වගේ❤️❤️❤️❤️ මාරම ආසායි අයියේ ඔයාගෙ song කියන එවාට.. ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ ... බුදු සරණයි ඔයාට❤️❤️ පරිස්සමින් ඉන්න්❤️
Gdusjsjssskdhdhud☹️🥑
Ane mara lassani aiyye mn hemadama ahanawa kochchara ahuwath asai ..
දුකනම් වැඩි වෙනවා මෙ සිංදු අහද්දි.එත් ඒ කටහඩට හිත නිවෙනවා.හිතට අමුතු හැගීමක් එනවා.
ගොඩක් දුකින් ඉන්නෙ 😔 පෂ්ණ වලින් හිතපිරිලා 💔 ඇස් දෙක පියාගෙන මෙ සිංදු ටික ඇහුවා 😔 හිත නිදහස් වගෙ ...
දිගටම කරගෙන යං නවත්වන්න නමිි එපා සාහෝ❤❤
මම ආසම සින්දුව ඉස්සෙල්ලාම තියෙනවා 😁❤️🙈 ලස්සනයි අයියේ ❤️😌 ඉස්කෝලේ ආදිශිෂ්‍යයෙක් මෙහෙම සින්දු කියනකොට අපේ ඉස්කෝලෙටත් එක්ක ආඩම්බරයි 🙈❤️😌🥰 Good Luck අයියාහ් ❤️
Khd scole
ලව් එකක්වත් නැතුව මේ සිංදු අහලා අප්සෙට් යන මං 🥺❤️
ඒමද
😂 අම්බෝ..
මං වගේ තව එකෙක්😂💔
@@sandumashi7050 😁❤️🙊අපෙන් එකෙකි ඒ මිනිසා
😜😜😜
හිත නිවන භාවනාවක්🥰🙏මගෙ මැණික ලග නැති උනත් මේ කටහඩ එයාව මගෙ ලගටම ගෙනත් දුන්නා🥺❤එයා එක්ක ගෙවුනු ලස්සනම ලස්සන මතකයන් හරි අපුරැවට ආයෙ ආයෙම සිහි වුනා😘
ලස්සනයි අය්යෙ නියමයි ඇ ගැම්ම ක් කෙම්ලෝ
මතක පැරෙනවා . මේ කාලේ අමාරු කාලයක් උනත් ඒ සුන්දර අතිතේ යලි යලි මතක් වෙන හදවතට දැනෙන ටිකක් . 💚🙂🍂
මේ වෙලාවේ හිත ගොඩක් රිදිලා තියෙන්නේ .අහම්බෙන් මේ සිංදු ටික අහන්න ලැබුනේ......අහද්දී ඉකි ගගහ අඩන්න හිතෙනවා ........ඒත් කියාගන්න බැරි අමුතු සහනයක් දැනෙනවා ....හරිම ලස්සනයි අයියේ ........
ගොඩක්ම ලස්සනයි 😘😘❤️❤️❤️
ඔයාගේ voice එකනම් භාවනාවක් අයියේ😍
Giya kena gena hitha hitha goodaakkk duk una.. As rathu wenakan aduwa .... mekanam bawanawak.... thawa song karanna godak...
Thawa lassana cover songs oona bokka
අහිමි නොවේවා හිත හොයන ප්‍රේමය 🙏🥺❤️
මරම ලස්සනයි ♥️ සුබපතනවා අදරේයි ගොඩක් ජයවේවා 👍👍👍
ඒ voice එක ඇත්තටම භාවනාවක් ❤
Hama dema mtk wenwa me songs ahddi.e voice ek bawanawak....tnq ridena hith walata sanasimk genawata oyt
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.මුලු පපුව ඇතුලටම කිඳා බහිනවා මේ සින්දු ටික.මාරම feel වෙන voice එකක්.ඔක්කොම මාරම ලස්සනයි.ගොඩක් දුකක් දැනෙනවා අහද්දී.ලස්සනම ලස්සනයි .❤️❤️❤️
Eka nam umathuwak marama lassanai ❤
සුපිරී😍😍😍😍ශිහාන් මිහිරංගගේ සිංදු ටිකක් දෙන්නකෝ බ්‍රෝ........🙏🙏🙏(මේ ඇස් දිහා බලන්/ හතර කේන්දරේ පාලු/රිදවනා ජීවිතේ/ ඕවගේ ටිකක් ඕනී)
lassanata kiynawa Malli Sinduwa..
Atthatama athithaya mathak wenawa....kamak na malliyo oyage hada bawanawak....suba pathanawa....oyata digu gamanak yanna.....rata Mona thathweka thibunath..watenna epa..,api ennawa oyata..🌹
පාන්දර 4යි ඒත් තාම නිදි නෑ.හිත හොදටම රිදිලා ඉන්න වෙලේ මේ සින්දු ටික හිතට මාර සහනයක්.දුක වැඩි වෙනවා ඒත් අමුතු දෙයක් දැනෙනවා.ඒ හඩ භාවනාවක්
අහිමි una ආදර katha ඇතුළෙ දුක් විඳින hith kiyaknm ඇද්දහ් 😞🙅
🥺🥺
හැම අහිමිවීකකදිනම ...උබ ටැලන්ටඩ් වියං..එයා අතහැරලා දැම්මෙ උබව වටින්නෙ නැති නිසානෙ නංගි ..උබ හොද තැනකට ඇවිත් ටැලන්ටඩ් කෙල්ලෙක් වෙයං.....හැමදේටම උත්තර හම්බ වෙයි 😊
හා හා පරිස්සමින්
Mkakd prshnee
ජිිව්තේ.ජිවත්.වෙලා.ඉන්න.කන්.මෙි..අඩන.ගිිත..අහනවා.😢❤😍🌹🌹🌹💫💫💫💲💲
අද එයත් එක්ක රන්ඩු උනා. දැන් 1.53යි ගොඩක් මතක වෙන්ව මෙ සින්දු ටික එයත් එක්කම අහන්න තිබුනනම්.. කාටවත්ම තමන් පනටත් වඩා ආදරේකරන කෙල්ලව කොල්ලව අහිම වෙන්න එපා දෙවියනේ... හමෝටම ලස්සන ආදරයක් ලබෙන්න ඔන.. හෙට උදේම මගෙ පැටියට කතා කරනව. පැටියො මට ඔයා නැතුව ඉන්න බෑ කියනව.. ගොඩාක් ආදරෙන් ඉන්නව අදින් පස්සෙ. මේ සින්දු ටිකෙ අර්ටිස්ලටයි මෙ කවර් එක කියන brother උබටයි ගොඩාක් පිං. අපේ අවුරුදු 8 ක ආදරෙ අපට අහිමිවෙන්න ගියේ. බෑ මට එය නතුව ඉන්න බෑ. I love yo dil patiyo
ඒ ආදරේට ඇස්වහක් වදින්න එපා ♥🥰 දෙන්නම සතුටින් ඉන්න 🥰
❤😂
හිමි වේවා අහිමි නොවේවා ආදරය කාටවත්ම ❤❤❤
😔♥💫
Anivaren 🥺❤️😭
🥺
😭💔
Defa
තව කෙනෙක්ගෙ හිත සනසන්න පූලුවන් හඬක්♥️
🥺❤️🩹
හැමදාම නිදාගන්නෙ ඔයාගේ සිංදු අහගෙන 😊❤️ ලස්සනයි ගොඩාක්. බුදුසරණයි
විදුලිය නැති රැයක
ගමක් නිශ්චල මොහොතක
නව ලෝකයකට හිතගෙන ගිය
අපූරු තවත් එක් නවාතැන්පොළක් .❤️🔈🎤
අපූරුයි සහෝදරයා ❤️
❤️❤️❤️
ෝෝෝෝො
❤❤
ගැම්මක් 💪 💔♥️🥺 අතීතය මතක් වෙනවා ...හිත් රිදෙනවා... ඒත් හිත හදන් ඉන්න උත්සාහ කරනවා.....🤟🤕
මමත් එහෙමම තමයි🙂🙂
@@jps388 🤟🙂
Kochar aheuwat aepa wenne 🥰🥰🥰🥰🥰🥰🥰
@@chathurikamadhushani5282 hm 🤕
Aniwaren 😔😖🥺💔
Ane e voice ekah.....pissu hadenwa deiyane.....
❤️ Thanks මදු අයියෙ....... එක දිගටම හිත නිවෙන කටහඩින් සින්දු අහන්න දුන්නට 👍👍
සංගීතය හිත් නිවනවා කියන්න තවත් හොඳ සාධකයක් ❤❤❤❤madu shanaka😇
ගොඩක් දේවල් මතක් වෙනවා.ඒ තරමටම ලස්සනයි ♥️♥️♥️♥️
ලස්සනයි සුබ පැතුම් අයියේ ජය වේවා ඉදිරියට යන්න...💖💖💖💖💖💖♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🤗🤗🤗🤗🤗🤗💯💯💯💯💯💯💯💯💯💯💯
හරිම ලස්සනයි . කලින් covers තාම අහනවා දැන් මේකත් තීනවා 😍💗 බුදුසරණයි පරිස්සමෙන්
Audio ද තීන්නෙ dr
අම්මොහ් 🥺❤ ඒ voice එක හිත නිවන භාවනාවක් 🥺❤ congratulations 🥰 දිගු ගමනක් යන්න සුභ පතනවා🥳
Ou neda mn wage voice ekak 😛😛🤫😝🤩
ලස්සනයි මල්ලියෝ ❤❤👌👌හැමදාම අහනවා.. ඒ කටහඩ... දුක නිවයි දුක වැඩි කරයි 😔😔
නියම දවසට නියම සින්දු ටික ලැබුනේ ❤️🥺
අතීතය සිහිනයක් පමනයි සැබෑ සුවදක් නෑ💔🥺😪🤧
Hamadama wage ahnawa oyage sindu harima lassanai oyge katahadanm bawanawak hitha niwena godak me wage cover denna balan innawa god bless yu
මේ.වෙලාවෙි..නුවර.අහස.යට
හරිම.හැමිමක්..ලස්සනයි.😊♥♥♥♥♥♥♥♥😍😍😍😍💫💫💫
Oyata good ලක් 😊😊 ලස්සනයි මදු aiye ❤❤
ආදරෙන් පැරදී උනාම නොදෙනු උ දුකක් මෙවා අහනකොට දැනෙනවා ❤️ daiyo දුන්න voice එකක් ❤️
❤😂😊🎉very.nice.🌹🌹🌹
ඒ හඩ භාවනාවක් මල්ලී.. හැමදාම හිතේ තනිකම පාලුව සනසගන්න අහන්නේ ඔයාගේ මේ සින්දු ටික.. ඔයාට දිගු ගමනක් තියෙනවා ...❤️❤️.
ඒ කටහඩ භාවනාවක් congratulations
හැමෝට ම මෙහෙම කට හඩවල් ලැබෙන්නේ නැ. ඇත්තටම මේ voice එක හැමෝගෙම හිත් වලට කතා කරන්න පුලුවන්,අමුතුම magical voice එකක්....."හෙමි හෙමින් " song එකෙන් addict une.
තවත් මේ වගේම covers ගොඩක් ඕන🥲🥲
👌👌👌👌❤️🔥❤️🔥
හරිම ලස්සනයි අයියේ . හදවතටම දැනෙනවා . එකදිගටම අහනකොට හිතට මාර නිදහසක් දැනෙනවා . සුභ පැතුම් අයියේ . ❤❤❤❤🥰🥰🥰🥰
සුපිරියක් බන් හිතට මරා සැහැල්ලුවක් දැනෙන්නේ ඔය කටහඩ නම් භාවනාවක් බන් 👌🙏
හිතට ගොඩක් දුකයි ඔගේ සින්දු විතරයි හිත හදගන්න තියෙන්නේ ගොඩක් පින් ඔයගේ සින්දු වලට
අනේ මන්දා මමනම් වශී වෙලා 🥺🥺ඔයාගෙ කටහඩ තව තවත් ම්හිරි වෙන්න ඕනෙ , තෙරුවන් සරනයි ❤️
වශී ගුරුකම් ද? 😁😄
Maduu shanka අය්යා ඔයාගේ voice මාරම ලස්සනයි .. මූනත් එ වගේ මයී..ඔයා එයා වගේමයී.. voice එකයී face එකයී දෙකම මාරයී..💙 you
මාරම ලස්සනයි අයියා"හ් ඒහ් voice එකහ් 😖❤️ දුක වැඩි උනාට මාරම සැනසීමක් 😇😔 සුබ පතනවා හැමදේම හොදින් කරගන්න කියලා Best of luck 🙂❤️
හිත මාරම විදියට හැදෙනවා ඔයාගේ කටහඩට 🙂💕 god bless you & thank you so much🙂
ඒ හැම වචනෙකම ඉන්නෙ...දැනෙන්නේ එක්කෙනෙක්වම විතරයි🥺💫❤️
e mama neda 😌
අතීතයේ මතකයන් ගොන්නක් මතක් කරපු , අවුස්සපු ඒ ගීත ලංකාවේ විශිෂ්ට පද රචකයන් අතින් නිම වු සුමිහිරි කට හඩවල් වලින් හැඩ කල ලස්සන ගීත පෙළක්.🥺🥺🥺
අයියා ලස්සනට වැඩේ කරනවා
Good luck thank you
කොච්චර ඇහුවත් ආයෙත් අහන්න හිතෙනවා ...ගොඩක් ආදරෙයි ...ලස්සන කටහඬක් ....❤️❤️❤️
හිත හැදෙන්න පෑරෙන්න අහන්න පට්ටටම සින්දු ටිකක් 💔😌.........බුදු සරණයි 🙏
ම්ම් ඔව්😩🥺💔
භාවනාවක් වගේ ලස්සනයි ❤️❤️❤️
ජිවත් වෙනකම්ම මේ සිංදු ටික අහනවා. ❤️
ගොඩක් දුක හිතිලා ඉන්නෙ මේ වෙලාවෙ 🥺🥀පාන්දර 3.20 වෙලාව 🥺 පරණ මතක ඇවිස්සෙනා
ආදරේ කල කාලෙට වඩා 🥺 පුදුම දුකක් විදිනවා ඒ මතක අමතක කරන්න .හිතට සහනයක් ඔයාගෙ හඩ අය්යෙ 🥺❤️
Duken inna ep....
ම්ම්ම්ම්🥺
Duken inna epa❤️
🙂❤️
ඒ වොයිස් පිස්සුවක් 🥺❤️
හිත රිදෙන්නෙ ඔය කටහඬින් කියලා දැන දැන් හිත රිද්ද ගන්නම ඔයාගෙ සින්දු අහනවාන්🥺
ලස්සනයි අයියේ...හිතටම වැදුනා එ් සින්දුව ❤💔බුදු සරනයි
woow.හරිම.ලස්සනයි..👑❤🙋🙋🙋🙋🙋🌟🌟🌟🙌🙌🙌
ලස්සනයි අයියේ ..ඒ කටහඩ නමි භාවනාවක් ❤️❤️
Super voice eka ayya♥️.
හිතට මාර විදියට වදිනවා 💫♥️
බුදුසරණයි අයියට.. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න...
හැමදාම.ලස්සන..සින්අු.
නියමයි.ඉතින්.එ්.හඬ 💖🌹🌹🌹🌹🌸🌸🌸🌸🌺🌺🌺
සීතල රැයක...මේ හඩ කියන්න වචන නෑ...❤️
තව කෙනෙක්ගෙ දුකක් නිවන්න පුලුවන් ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ මදුසන්ක අයියේ මාරම සැනසීමක් තියෙන්නෙ පුදුම හැගීමක් දැනෙන්නේ එ සිංදු අහනකොට . තව තව cover song කරන්න wish you all the best
ඒ කටහඬ නම් භාවනාවක් අයියා....🥺❤
අතීතය මතක් වෙනවා 😞ඒත් ඔයාගෙ කටහඩින් මේ වගේ සිංදු අහද්දී අහන එක නවත්ත ගන්න බැහැ.කාලය ගෙවිලා යනවා ඒත් දැනෙන්නේ නැහැ.ඒ තරම් ඔයාගෙ කටහඩට ඇබ්බැහි වෙලා ඉන්නෙ අයියේ.ඔය කටහඩ පරිස්සම් කර ගන්න අයියේ❤️.
Mtath
අතීතය මතක් උනා අයියෙ ..😥ගොඩක් ලස්සනයි ..තව ලස්සන වැඩ කරන්න ..බුදු සරනයි 🧡
Supiriyak aiyh
තනිකරම භාවනාවක් ❤️
lankwe Thiyen hama sinduwkm cover krnn puluwnnm ❤️❤️
Api innw oyth ekk hamdaam😍
bs 😚❤️🔥
හිත රිද්දන්නත් පුළුවන්
හිත සනසන්නත් පුළුවන් වොයිස් එකක් 🥺❤️
හරිම ලස්සනයි..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ🥺❤️
Wow nice voice and congratulations brother...🎀🤙🥀🤩
සුපිරි voice එකක්
හිත දවන හිත නිවන කියන්න බැරි තරම්
ලස්සන මේ හඩ දිගු කාලයක් රැදේවා
ආදරෙය් සහෝ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
ලව්.එකක්.වත්.නැති.මම.තනිකඩ..මම.මෙි.ගිිත.අහන.ව්ට.
මට.පිස්සුවක්..ඉතින්..❤🌛😘😍😍😍💃💃💃🙋🙋🙋
මරම ලස්සනයි අයියෙ
පාන්දර 3.12යි. හිතට ගොඩක් දුකයි. අඩ අඩම අහනව මේ covers ටික.
දුර රටක කාත් කවුරුත් නැතුව තනිවේලා ඉන්න මට ඔයාගේ කටහඩ හිත නිවන භාවනාවක් මල්ලි බුදු සරණයි
හැමදාම වගේ ඔයගේ කටහඩට වශී වෙලා ඉන්නෙ අයියේ මෙ කාලෙ අපේ ගායකයා අදරෙයි හැමදාමත් අපිත් එක්ක ඉන්න❤️❤️✋
තනියම ඉන්න හැම වෙලාවකම හරි ආසාවෙන් අහන වොයිස් එකක් 🥺❤️✊
ලස්සනයි අයියා හැමදාම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💞💞
Wooow beautiful vice aiya 💞අහනකොටත් අඩෙනවා🥺🥺💙
භාවනාවක් ඒ කට හඬ..💖
Mekanm bavanavak aththatama lassanai😊😊😊😊❤❤❤ bs aiye
හිත තුල මතකයන් මැවෙද්දි
නුඹේ හඩ භාවනාවක් වෙද්දි
මහා රාත්‍රියේ කදුලින් ඇස් තෙමෙද්දි
කියනු නොහැක හැඟුම් මැවෙද්දි 🥺🖤
සින්දු ටික අහද්දි හිතට ආව දේ වචන කලා 😔 මන් තවම school යනවා ඒත් මෝඩ වෙලා කොල්ලෙක් එක්ක යාලු වුනා ඒ මතක අමතක කරන්න ගොඩක් අමාරුයි.. ඒ මතක එක්ක exam වලට හොද result එකක් ගන්නත් බැ.. ඒ නිසා පරණ මතක මතක් වෙනකොට , හිත sensitive වෙනකොට , tension වෙනකොට ඔයාගේ voice එක අහන එක ඇරෙන්න කරන්න දෙයක් නැ ඒ හැමදේම එක මොහොතකට අමතක වෙනවා ඔයාගේ voice එකෙන්.. මන් ආසම cover song කියන කෙනෙක් ඔයා 🥺🥰 භාවනාවක් තනිකරම.....!! 🖤💓😩🥺
kiynna wchana na aiye..e tharm lassanaiii..good bless you..😍😍😍😍😘😘😘😘
පතන ආදරේ හිතන විදිහට නොලැබුනත් හිතේ ඉන්න කෙනාව ඒ ඒ අයට ලැබේවා... 🙏❤️
සුපර් මදූ අයියේ🤙🤙✌✌.. ගොඩක් අතීතය මතක් වුනා ලස්සනයි....තව ලස්සන කවර් කරන්න අයියේ ඕල්ද බෙස්ට්🤘
Voice ek niyamai.hitha niwana sahanayak danena hadawathata danena voice ekk.tika mohothakata wenama loketa arn ynna puluwan budu sarNai,❤️🥰
අයියා voice එක නම් මාරයි 🥰❤🍃 හිත නිවන භාවනවක් ඇත්තම කියනවා නම් 🥺❤❤
තැන්ක්යූ නංගි 🥺❤
Maru maddu adare ...api දිගටම oyage song අහනවා ....❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍😘😘😘😘😘
Aththamay malli oyage katahadata .as waha katawa wadida Dan na.Budusarani. ❤❤❤❤❤
ඇත්තටම ලස්සන සිංදු ටිකක්....😍
Lassanai aiye budu saranai oyat❤❤
ලස්සනයි godak 🥰❤️❤️
මේ වගේ තව හිතක් සනසන්න පුලුවන් කටහඩක් ලබන්නත් පින ඕනි ♥️✨️
අනේ අයියේ මාරම ලස්සනයි .. වෙනම ලොකේක තනි වෙනවා වගේ❤️❤️❤️❤️ මාරම ආසායි අයියේ ඔයාගෙ song කියන එවාට.. ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ ... බුදු සරණයි ඔයාට❤️❤️ පරිස්සමින් ඉන්න්❤️
Gdusjsjssskdhdhud☹️🥑
Ane mara lassani aiyye mn hemadama ahanawa kochchara ahuwath asai ..
දුකනම් වැඩි වෙනවා මෙ සිංදු අහද්දි.එත් ඒ කටහඩට හිත නිවෙනවා.හිතට අමුතු හැගීමක් එනවා.
ගොඩක් දුකින් ඉන්නෙ 😔 පෂ්ණ වලින් හිතපිරිලා 💔 ඇස් දෙක පියාගෙන මෙ සිංදු ටික ඇහුවා 😔 හිත නිදහස් වගෙ ...
දිගටම කරගෙන යං නවත්වන්න නමිි එපා සාහෝ❤❤
මම ආසම සින්දුව ඉස්සෙල්ලාම තියෙනවා 😁❤️🙈 ලස්සනයි අයියේ ❤️😌 ඉස්කෝලේ ආදිශිෂ්‍යයෙක් මෙහෙම සින්දු කියනකොට අපේ ඉස්කෝලෙටත් එක්ක ආඩම්බරයි 🙈❤️😌🥰 Good Luck අයියාහ් ❤️
Khd scole
ලව් එකක්වත් නැතුව මේ සිංදු අහලා අප්සෙට් යන මං 🥺❤️
ඒමද
😂 අම්බෝ..
මං වගේ තව එකෙක්😂💔
@@sandumashi7050 😁❤️🙊අපෙන් එකෙකි ඒ මිනිසා
😜😜😜
හිත නිවන භාවනාවක්🥰🙏මගෙ මැණික ලග නැති උනත් මේ කටහඩ එයාව මගෙ ලගටම ගෙනත් දුන්නා🥺❤එයා එක්ක ගෙවුනු ලස්සනම ලස්සන මතකයන් හරි අපුරැවට ආයෙ ආයෙම සිහි වුනා😘
ලස්සනයි අය්යෙ නියමයි ඇ ගැම්ම ක් කෙම්ලෝ
මතක පැරෙනවා . මේ කාලේ අමාරු කාලයක් උනත් ඒ සුන්දර අතිතේ යලි යලි මතක් වෙන හදවතට දැනෙන ටිකක් . 💚🙂🍂
මේ වෙලාවේ හිත ගොඩක් රිදිලා තියෙන්නේ .අහම්බෙන් මේ සිංදු ටික අහන්න ලැබුනේ......අහද්දී ඉකි ගගහ අඩන්න හිතෙනවා ........ඒත් කියාගන්න බැරි අමුතු සහනයක් දැනෙනවා ....හරිම ලස්සනයි අයියේ ........
ගොඩක්ම ලස්සනයි 😘😘❤️❤️❤️
ඔයාගේ voice එකනම් භාවනාවක් අයියේ😍
Giya kena gena hitha hitha goodaakkk duk una.. As rathu wenakan aduwa .... mekanam bawanawak.... thawa song karanna godak...
Thawa lassana cover songs oona bokka
අහිමි නොවේවා හිත හොයන ප්‍රේමය 🙏🥺❤️
මරම ලස්සනයි ♥️ සුබපතනවා අදරේයි ගොඩක් ජයවේවා 👍👍👍
ඒ voice එක ඇත්තටම භාවනාවක් ❤
Hama dema mtk wenwa me songs ahddi.e voice ek bawanawak....tnq ridena hith walata sanasimk genawata oyt
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.මුලු පපුව ඇතුලටම කිඳා බහිනවා මේ සින්දු ටික.මාරම feel වෙන voice එකක්.ඔක්කොම මාරම ලස්සනයි.ගොඩක් දුකක් දැනෙනවා අහද්දී.ලස්සනම ලස්සනයි .❤️❤️❤️
Eka nam umathuwak marama lassanai ❤
සුපිරී😍😍😍😍ශිහාන් මිහිරංගගේ සිංදු ටිකක් දෙන්නකෝ බ්‍රෝ........🙏🙏🙏
(මේ ඇස් දිහා බලන්/ හතර කේන්දරේ පාලු/රිදවනා ජීවිතේ/ ඕවගේ ටිකක් ඕනී)