Oh ....Dear Charles what a great truth you sent in to our heart. Every time when I listen to you I praise the Lord, to give such a wonderful guide to our nation. God bless you dear Charles.
👌The best program I ever watched I actually big fan of Brother Charles what an asset to Sri Lanka . He is extremely intelligent !! 👌 I was literally on the floor laughing. 😂😂😂
Really proud of You. You use the media in a correct way. As a buddhist I appreciate your effort. I am listening your each and every programme and thank you so much.
Ugath ho nugath ho palli yana ho pallinoyana aya ho pansal yana ho noyana ho kalaya mudhal gana nobala Assiya yuthu desena. Me devadhasaya rakagamu.( *
the truth for living as humans you are giving to us but the thing is most of us dont like to live according to this because they will loose lots of things which is they think they need for the life but in the end only spoiling lifes also others god bless you and protect you i am in dubai
Kopama wada thibunat awasan una sanin mama ahanne oba thumage me deesanavai... Watinakama me wada satahane kotharam da Kiya Nima Karanna baha. Oba thumata tawasakthiya Labewai pathanawa.
Oba hudu janathawa wenuwen idiriyata thabana sama piyawarak pitipasa deviyange saha budunge pihita menma api siyaludenagema ashirwadayth oba thuma wetha laga wewa!
obathumagen igena ganeemata athi dewal bohomai...oba thumage me deshana godaak watinawa...apita therena widihata bohoma sahalluwen oba thuma e dewal ugannanawa e hama wachanayak paasa loku therumak gab wela thiyenawa... oba thumata jesu pihitai
Sri api nodana bududama katholika obathuma praguna karala hari pudumai Sri obe vag sakthiya age kala haki man asaven balana me vadasatahan anagi bavaniyai obathumata digausa veeva
මම ගොඩක් වෙනස් වුණා ඔබ තුමාගේ කථා අහල ඔබට බුදුසරණයි ජේසු පිහිටයි
මම් ආගම් බේදයක් නැතුව ඔබ තුමා අගය කරනවා.වටින දේශනාවක් ඔබ තුමාට ස්තූති. දෙවියන්ගේ රැකවරණය ලැබේවා .ඔබ තුමාට බුදු සරණයි ..
A.L. RAJITH Suranga col44 col43
col43
col3
In HD
A.L. RAJITH Suranga mamaoBatumaGaHamaDasanawaHamaDamaaHnawaHitataHarimasanaHaklaBanawapaTumani
වෙලාවක් තිබෙන සෑම අවස්ථාවක ම ඔබ තුමාගේ වැඩ සටහන් වලට අනිවාර්යයෙන්ම සවන් දෙනවා ආගම් කුල බේද වලින් තොරව ඔබ වැනි උතුම් මිනිසුන් තමයි අපේ රටට අවශ්‍ය
Ow
එත් 80 දසකයේ ඇහුව ගීත අදත් ආසාවෙන් රස විදිනවා දැන් ඉස්සර ගායකයෝ සිංදු කිව්වා දැන් වගේ කෝලන්නෑ
දෙවියන් ඔබට දීමනාවක් දුන්න .හදවත් සැනසීම ,ගැලවීමට ආලෝකයෙන් පිරවීමට .ඔබ දෙවියන්ගේ දරුවෙක් jesuge පිහිටයි ඔබට .
Mallika Fernando b
isharah tamaya
isharah tamaya
Mallika Fernando daupiyanni opata kiy uttaa aasama siluumdaa hariwedihata pahedili kirim jesupihitaiiiimaymuna budusaranaiiiiiiiiii
Nilantha Nilantha jothiala
Oh ....Dear Charles what a great truth you sent in to our heart. Every time when I listen to you I praise the Lord, to give such a wonderful guide to our nation. God bless you dear Charles.
මහත්මයානෙනි.ඉඩතිබෙන.සැමවෙලාවකම.මම.ඕබෙ.රසවත් කතා.රසකරකර.අහනවා ඵ වාගෙම.දැනුමිසභිබාරයක්.ගන්නවා.ඔබ.තුමාට.ජෙසූ.පිහිටයි
godak wadagath desanawak Oba thumata b s
ගොඩක් වටින දේශනයක්. පියතුමනි ඔබට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි. දීර්ඝායු වේවා.
Better than any sermon. Thank you for explaining the reality of life in such clarity. Hope your effort will not be in vain. Wish you long life.
ඇත්තම ඇත්ත....ඔබ තුමාට ස්තූති. .දෙවියන්ගේ රැකවරණය ලැබේවා! !!!
සමනලී සමනලී
සමනලී සමනලී and
මම කුවෙටි වල සේවය කරනවා පුළුවන් හැකි වෙලාවකම මම ඔබ තුමාගේ දෙවල් අහනවා ඔබතුමා අපේ රටේ හැමෝටම තාත්තේක් ඔබතුමා දෙවි පිහිටයි
ගොඩක් වටිනා හොද දේශනයක් ඔබතුමාට දෙවි පිහිටයි
මම් ආගම් බේදයක් නැතුව ඔබ තුමා අගය කරනවා.වටින දේශනාවක්.
Dilu Samantha tr
oba thmaga
Priyangika Wavitgodo
Dilu Samantha
Dilu Samantha
හරිම ලස්සනයි ඒ හඬ නැවත නැවත අහන්න අසයි.ජාති ආගම් භේද නැතුව හැම ජන කොට්ඨාසය කටම වැදගත් ඔබ තුමාගේ දෙසන යන්.බුදු සරණයි ජෙසු පිහිටයි ඔබට දීර්ඝායුස වේවා.
මේ කැපකිරීම රටට හා ලෝකයට යහපතක් කිරීමම අරමුණු කරගත් එක බව නම් සැබෑවකි. ඔබ තුමාගේ මේ ව්‍යායාමය ඔබගේ ආධ්‍යාත්මික වන්දනා ගමන සාර්ථක කරගන්න ශක්තියක් වේවා!
Wellawatte Seelagawesi Thero 8
Wellawatte Seelaga wesi Thero
චාර්ල්ස් තෝමස් නම් කතෝලික පියතුමා විසින් පල්ලියට බාහිරව බහුතර සිංහල ජනතාව ඉලක්ක කරගෙන ගෙන යනු ලබන සුක්ෂම ආගම් ප්‍රචාරණය සම්බන්ධව අතිපුජනිය ලොකු ස්වාමින්වහන්සේගේ අනුසාශනාව .
ruclips.net/video/yQILVApmoMo/видео.html
👌The best program I ever watched
I actually big fan of Brother Charles what an asset to Sri Lanka .
He is extremely intelligent !! 👌
I was literally on the floor laughing. 😂😂😂
වැදගත් දේශනයක්.ඔබ තුමන්ට තෙරුවන් සරණයි!
Chandani Kumari
hello chandani
WELIGAMA API KEMATHIY OBAGE WEDASATAHANA KARANNA
SAMBANDA WENNE KOHOMADA
It"s a very good reason out facts. How can we get help?
නුතන යුගයේ පහලවු ජාතික සමිපත ඔබයි.සහෝදර තුමනි අනාගත දරුවන් වෙනුවෙන් රට ජාතිය ආගම ලාංකිකත්වය පිලිබදව හඞ නගන ඔබ ධර්මපාල තුමන් හා සමානයි.....
තෙරැවන් සරණයි ජේසු පිහිටයි..දිර්ඝායුෂ ලබත්වා
Z
Obama budusaranai!
@@pickme7935 Nama bi bi di
ඔබතුමා රටට වටීනා අදහස්දී රට යහමගට ගැනීමට කරන මේ උත්සාහය ලගදීම සපල වේවා බුදුසරණයී
Your Amazing ! . . . Super Super Super Super. Praise the Lord. Jesus bless you more and more. All the best Brother.
Really proud of You. You use the media in a correct way. As a buddhist I appreciate your effort. I am listening your each and every programme and thank you so much.
අව්‍යාජ සිනහමුසු පිරිගිය මුවින් පිට වන අර්තාන්විත කතාවෙන් මුලු රටක්හරි මගට ගැනිමට වෙහෙසෙන ඔබටදෙවි පිහිටයි මෙසිනා සිට
ඔබතුමාගේ වීඩියෝව අහද්දි ගීතයේ තේරුම කියන තුරු බලන් ඉන්නේ ඔබට ජේසුපිහිටයි
මම මේ දක්වා ක්‍රිස්තියානි අගම මේ විදියට අහල නැහැ.දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපි සියලුදෙනාටම අත් විඳින්නට ලැබේව!ඉතාම අලංකාරයි!
ගරුතර පියතුමනි.. මා බොදුනුවෙකු උවත්,නිරතුරුවම අන්තර්ජාලයෙන් ඔබවහසේගේ දේශනාවලට සවන්දෙමි.. ඉන් මාගේ සිතට විශාල සහනයක් ලැබෙන අතර සමාජය පිළිබඳ ඉතා හොඳ දැනුමක්ද ලබා ගනිමි.. හරි දේ යැයි සිතා අප කරන්නා වූ වැරදි දේ ගැන වැටහීමක් ලබා ගනිමි..ඉතින් තව තවත් එවන් අර්ථවත් දේශනාවන් පැවැත්වීමට ඔබවහන්සේට ශක්තිය ලැබේවා.. ඔබ වහන්සේට පින් සිදු වේවා.. දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලැබේවා... ( මා දැනට විදේශයක සිටින බැවින් ලක්දිවට පය තැබූ වහා ඔබවහන්සේ සියැසින් දැකගන්නට පෙරුම්පුරමි..)
මෙතුමාගේ දේශනා ආගම් භේදයකින් තොරව කාටත් ආදර්ශමත් ය.මම ද සවන් දෙන්නෙමි.අප කවුරුත් හොද දේ ජීවිතයට යහපත් ලෙස උපයෝගී කර ගනිමු.මා ඔබෙන් කාරුනිකව මෙලෙස ඉල්ලා සිටිනු කැමැත්තෙමි.....""එපා පුතේ බුදු දහමට පිටුපා යන්න"" තෙරුවන් සරණයි
Shashie Suranga
Shashie Suranga sathutui oba gena
අපිත් ekkan ynna hode
කොහොමහරි අපේ රට 70 දසකයට ගෙන යන්න සියලු ආගම් එකතුකරගන ඉදිරියට යන්න දිරියබලයශක්තිය ලැබේවා ජේසුපිහිටයි
ඔබතුමාට ජේසු පිහිටයි.ඇත්තටම ඔබතුමා අපි සමාජයට දෙන්න ඉතාම වටිනා අදහස් ඇත්තටම මං ගොඩක් අගය කරනවා
චාර්ල්ස් පියතුමනි ඔබ අපට නිමකලනොහැකි සමිපතකි
Mama metumage hama katakana ahanava
Wikramasighe Kumara
piyatumani obage desanaya ati visistai piyatumani obage desanayan ida labena sama vitama man ahanawa obata dirga ayu labewa j.p
Ugath ho nugath ho palli yana ho pallinoyana aya ho pansal yana ho noyana ho kalaya mudhal gana nobala Assiya yuthu desena. Me devadhasaya rakagamu.(
*
Obe oya sarvakalina adhahas samajagathakaranna thavth margasoyanna mawe yomukari.
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට
God Bless you brother and your family .🙏🙏🙏🙏🙏
මන් ඕමාන් වල සේවය කරනවා.මට නිදහස ලෙබුන හෙම වෙලෙම ඔබ තුමන්ගේ දේසන බලනවා.එයින් මගේ හිතට සහනයක් ලෙබෙ.එ වගේ ලොකු දෙනුමක් ලෙබෙ.
w sandayani silva සුදු oya ala oya koheda inne yalu
w sandayani silva සුදු 0039 320 2225866
w sandayani silva සුදු italy
satti
මගෙ සුදු hai
Sir Mama Ma Wadesatahanna. Aagamayakin Thorawa Balannawa. Aththatama. Aadharshamath. Wade satahanak Sirta. Jaasu phitai.
God Bless you Brother Charles, i Love my Sri Lanka Maatha. God Bless my Sri Lanka.
Thank you brother, god bless you
Oba tumage desanaya wadagat wagema attha ,satya oba tuma pahadili krnne..mma nidahasa labuna hama mohotakama oba tumage desanyan walta sawan denawa..oba tumanta Jesu pihitai.!!!
I can hear and see soma thero from you....all the best..may all the blessings be with you...
මට. ඔබ තුමා ගැන හරිම අඩම්බරයක් ඇති ෙවනවා.ඔබට
සියලුෙදවියන්ෙග්පිම පිහිට ලැෙබ්වා
Sisira Priyakantha Dubai
I first time lesson you special speak atta story
Thanks
brother CH. Thomas
ලස්සනයි piyathumani thawa thawath oba thumata shakthiya ලැබේවා
මම අහපු ඇත්තම වටිනා දේශනයක් එය ස්තුතියි ඔබට ...
ගරුතර පියතුමනි..ඔබ වහන්සේට පින් සිදු වේවා බ තුමන්ට තෙරුවන් සරණයි!
පියතුමනි.. ඔබට ගොඩක් පිං ..මේ දේවල් ...කියා දෙනවට....ඔබට බුදුසරනයි
aththamae.oba thumage kathava aththa.vatina adahask.navasilanthaye sitiyath jevithaya hugak durata avaboda karagath mata obathumage adahasuth loku maga penvimak.obata jesu pihitae,budu saranae.aththa thithae.ekae minisun piligana nathe.idiriyatama karagena yana labeva.
ඔබට පින් තරුණ දරුවන්ගේ ජීවිත ලස්සනකරන්න ගන්න උත්සාහයට ගරු කරනවා මම ඔබට 👍
මට අහම්බෙන් ඔබතුමාගේ මේ දේශනා අහන්න ලැබුනේ නොසිතපු ලෙස යු තූප් එකෙන් මම කුවේට් වල ගෘහසේවය වැඩ කරනගමන් මේ දේශනා ආසාවෙන් සවන්දෙන්නේ
god bless u brother.....thank u
the truth for living as humans you are giving to us but the thing is most of us dont like to live according to this because they will loose lots of things which is they think they need for the life but in the end only spoiling lifes also others god bless you and protect you
i am in dubai
obage deshana me ratata itha watinawa.oba ratata shakthiyak.budusaranai! jesu pihitai!.....
Great job Brother May God Bless you
wali katharaka thani u apahata oba thumage desana puduma sahanayak amenn jesuni obata prasansaa wevaaaa.
ඔබේ අදහස් ජනතාවට නියම වදනක් පියතුමා ඔබට දෙවිපිහිටය්
ගොඩක් හොද වැඩසටහනක් ජෙසු පිහිටයී පියතුමනේ
ගොඩාක් වටිනා දෙයක් මෙය මට මෙන් දහසක් දෙනාට ආදර්ශයක් වගෙම අපසියලුදෙනාට මහත්මයාගෙ දෙන්නය ආදර්ෂයක්වෙවා
ඔබ.තුමාට .සක්තිය .දහිරිය .බැබෙිවා .ජිසුපිහිටයි..ජයවෙි ..
ගොඩක් වටින දේශනාවක්......
ජේසුනි ඔබවහන්සේගේ ප්‍රේමය අප අතර වගුරවන්න.
මම ඉන්නෙ සෞදි අරබියෙ ලැබෙන වෙලවට ගොඩක් අසවෙන් අහනව පියතුමට දෙවිපිහිටවි
wadasatananam gods wadagath
sunithra. ag sunithra kohomada yaluw 0039 3202225866
satti
Well said sir. Media has a greator responsibilty in developing society ... budusaranayi
thank you brother god bless you in jesus name AMEN
mn mulinma baluwe oba thumage Chandra mandale giitaya. mn attatam me deshanayata godak kamathi. attatam hadawathata danena, moleeta wadina deshanawak. good luck sir
Thank you Brother . God bless !
i'm not Christian bt sir I agree with ur advice...
all about nature....
Kopama wada thibunat awasan una sanin mama ahanne oba thumage me deesanavai... Watinakama me wada satahane kotharam da Kiya Nima Karanna baha. Oba thumata tawasakthiya Labewai pathanawa.
Aththmai me hamadema aththa me dewal ahaddi anma thaththge kale kochchara sundarada..obata shakthiya dirgayu labewa
mn bawuddayek.
eheth oba thumage desana walata. oba thumage me uthum kriyawa agaya karanawa.
budusaranai...
piyathumani oba thumaga dasanawa ahadda puduma vidihata hitha sasala wenawa lokuu sahanayak dananawa hithata...daviyan wahansega dimanawa oba thumata thawa thawath labewaa...jesu pihitai
ගරු සහෝදර තුමනි ඔබ හරි 70 දසකයේ සිංදු අපි ඇහුවේ 80 දසකයේ අපට රේඩියෝවක් තිබුනේ නෑ අල්ලපු ගෙදර රේඩියෝව තමයිඅපට තිබුනේ දැන් මිල්ටන් පෙරේරා ගේ ගායනයක් කියද්දි කොස් කපමින්
ඔබ තුමන්ට තෙරුවන් සරණයි!
pradeep senaratne
suddathmeni raka ganna,magapenwanna hamawele. jesuni obe ley balakotuwathula methuma athulu mulu pawla raka ganna....jesu pihitai...man iye idala ahamben obathumage desana ahanna patan gathte...man mita kalin kawadawath obathumage deshana ahalawath dskalawath thibune na.mata hari pudumai.jesus mage hamadema....apita ugannanne harima puduma vidiyata...mage adupadu hadagena idiriyata yanna obathumage deshana mata shakthiyak...
haleluya......amen.
anjala vijebahu bibalgteka
Praise the lord...kiyanna wachana ne...a tharam watina deshanawak...god bless you brother....
sanju nadee
sanju nadee koheda yalu 0039 3202225866 italy
Oba thumata devige පිහිටයි mama oba thumage kadula.dewa mehaya asanawa mama jelisulamata.yanawa oba තුමාට jesu පිහිට parthana karannam jp
mama godak agaya karanawa pastor desana. amennnnn....
Blessed life to you pastor.. May God bless you !
Dear Father I wish you all the best
All what you say is very true Brother.we all feel the generation gap difference badley.👍❤🙏
i like you are story thanks god bless you go head well done sir
Oba hudu janathawa wenuwen idiriyata thabana sama piyawarak pitipasa deviyange saha budunge pihita menma api siyaludenagema ashirwadayth oba thuma wetha laga wewa!
indigo franka
Jesu pihitai oyata mama t m Rodrigo ...hitata sahanayak Jesu pihitai obata
obathumagen igena ganeemata athi dewal bohomai...oba thumage me deshana godaak watinawa...apita therena widihata bohoma sahalluwen oba thuma e dewal ugannanawa e hama wachanayak paasa loku therumak gab wela thiyenawa... oba thumata jesu pihitai
I really like your programmes...Keep going.
ගොඩාක් අර්තවත්
ස්තුතියි මහත්මයා
Shiromi Punchi aththamai
sajith warunapriya horawalavithana horawalavithana apeamma
බොහොම පිං .ඔබ තුමාට බුදු සරණයි ...
sujini sujini koheda yalu 00393202225866 italy
piya thumani oba thumaga dasanawa godak rate janathawata watinawa..jesu pihitai
God bless u father
harima lassnai obathumata suba pathum
kadulakda adare kadulakda adare kohomada yaluw 0039 3202225866
Very meaningful great speech
piya තුමාගේ වැදගත් kthwa age krnawa a wagema oba තුමාට දීර්ඝායුෂ ලැබේවා
Sri api nodana bududama katholika obathuma praguna karala hari pudumai Sri obe vag sakthiya age kala haki man asaven balana me vadasatahan anagi bavaniyai obathumata digausa veeva
මම ආගම්බේද නැතුව ඔබ තුමාගේ දේශනයට ගරු කරනවා
Mama Baudda game E unata Metuma ge Hama Wada satahanak ma balanawa hitata Loku Sahanayak Danenawa Oba tumata Dirgayusha lebewa
oage deshana ahanna mama godak asai
oba kiyana de sampurna aththa adarshamath deal
obata Jesu pihitai
verona italy
satti
i am always lisaning this .god bless you
Mama me Seema program ekakma balanawa,Mata balanna Oni thawa aluth kadula wedasatahan oba thumata siyalu devi phitai.
Ati visistai piyathumani .godak agaya karanawa oba tumagea katawa amen
godak hodai oba ta budu saranai devi pihitai
🙏🏼පිදිය යුත්තෝ පිදිය යුතුය,🙏🏼
කාලින අවශයතාව මත ඔබතුමාගේ පිබිදිම
අප සියළු ලාංකික ජනතාවගේම වාසනාවකි.
පුහුලට, දෙහිගෙඩියට, මිරිස්කරලට වැනි අන් මිත්‍යාවන්ට ගොදුරැ නොවි
හදවතට නොමිලේ ගලාඑන උල්පතක් බදු
ආදරය, කරැනාව, දයාව
මෙතුමාගේ "කදුල" වැඩසටහණ අනුගමනය කරමින් හෝ
නිසියාකාරව හසුරැවා ජිවිතය ජය ගන්නේනමි
පවුල, ගෙදර, ගම, නගරය, පලාත, රට දැහැමි වනවා නොඅනුමානයි!
‘this doesn’t cost anything, and it will bring you happiness ‘
jeysu pihitai piya thumanani
අැත්යි
ජ්සුපිහිටයි
True is Wonderful You polish it you are Great
ahan inna asai .... ❤❤❤❤❤
mama obage desana godak agaya karanawa Obata Jesu pihitai
verona italy
ජෙසු පිහිටයි ..පියතුමනි...
ඔබට ඔබේ අනාගතයට ඔබගේ වචන වලට පන ඇති සැටි මම දකිමි .....
Obathumage biridata hari sathutu athi oba gana.apitath hari sathutui desana ahanakota.obta deergausa God bless you
How come 283 against this wonderful program.