අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුක්තව, පැසුනු බුද්ධියෙන් කෙරුණු සාකච්ඡාවක්. ඔබ දෙපලගේ වෘත්තීයමය භාවයත් සංවරශීලී ස්වභාවයත් අගයමි. Good interview, very clear explanatory answers! Interviewer and Mr. Handunnethi showed how an interview is conducted professionally and with mutual respect. Kudos to both of you!
Janaranjana and Handun both are two characters I mostly like.. Very fruitful discussion. I buy Anidda paper every Saturday. I request from Janaranjana to have more interviews with NPP Leaders❤❤
අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුක්තව, පැසුනු බුද්ධියෙන් කෙරුණු සාකච්ඡාවක්. ඔබ දෙපලගේ වෘත්තීයමය භාවයත් සංවරශීලී ස්වභාවයත් අගයමි.
Good interview, very clear explanatory answers!
Interviewer and Mr. Handunnethi showed how an interview is conducted professionally and with mutual respect. Kudos to both of you!
හැමදාම චන්දේ දුන්නේ හොරුන්ට මේ සැරේ අපේ පවුල් හැමෝම මාලිමාවට ජයවේවා
ඉතා වටිනා අදහස් දැක්විමක් .මෙිදාපර අපේ පැතුම ජාතිකජනබලවෙියයි.ජයවෙිවා .
ස්තුතියි ...වැදගත් සංවාදයක්
සුනුල් හදුන් නෙත්ති සහෝදර යා ට අපේ 🙏🙏🙏🙏🙏 උත්තමාචාරය ගෞරවය ආදර ❣️❣️❣️❣️❣️❣️❣️
විය යුත්තේ මෙයයි.ඉතා වටිනා වැඩසටහනක්.
ජය වේවා ජාතික ජනබල වේගයට! අපේ හදුන් සහෝදරයා ඔබටත් මුලු හදවතින්ම සුභ පැතුම්!
හොද සාකච්ඡාවක් පලමුවරට ස්වාධීන රූපවාහිනීයෙන් දැක්කමයි.ඉදිරියට ගෙනයන්න ස්වාධීන නාලිකාවක් ලෙස ජනතා බදුමුදල් වලින් යැපෙන.
Itn,roopavahini channel deka aithi rajayata.ethakota ena ena rajayata anuwa wenas wenna oni neda
අවුරුදු ගානකින් ITN බැලුව ❤️
මමත් 😂
ජය් වේවා මලිමාවට... ඇත්ටමයි හදුන්නෙත්තිමහ්ත්මයා හිටපු නිස්යි ඇහුවේ... වෙනදා වෙන දේශපාලකයෝ ගෙන්නලා කරන සංදර්ශාවගේ නෙමේ.... දේශපාලන දැනුමක් සමාජ ගත් කරන හොදම පාර්හවය මාලිමාව.... ලැජ්ජ හිතෙනවා ඉස්සර ඉදන් කාලකන්නින්ගේ මඩ අහගෙන හිටියට... දැන්නේ මේ මිනිස්සුන් මොනවද කියන්නේ කියලා ඇහුම්කන් දෙන්නේ....
හඳුන්නෙත්ති මහත්මයා හැමදාමත් මං,ඔබ,දිහා,බලාගෙන,හිටියා. මමත් තිස්සමහාරාමයේ,හිටියා නම්,මගේ,චනයත් ප්බට. නමුත් මට චන්ද,බලය ලැබුනේ 1980දි ර්දායින් පසුව,ආපු මැතිවරන වලට ජේ වී පී යෙන් ඉලපු කෙනෙක් හිටියනම්,මගේ චන්දය,එතුමාට,දුන්නා. හැමදාම,මං,,පරාජය,වුනා. මෙදා නම්මමත් දිනයි,යන විශ්වාසය,තියෙනවා.
අපේ ආදරණීය හදුන්!!!❤
ජනරංජන වැනි බුද්ධිමත් මාධ්‍යවේදීන් විසින් ITN ආයතනයේ මෙවැනි වැඩසටහන් ඉදිරියේදීත් හසුරුවනු ලබනවා නම් අපි අනිවාර්යයෙන්ම මගනොහැර බලනවා.
අපිත් මෙතුවක් කල් යූඑන්පී සහ සජබ ට ඡන්දෙ දීපු මිනිස්සු, අන්තිම ජනාධිපතිවරණය වෙලාවේ දුන්නේ සජිත් ට මහ මැතිවරණය වෙලාවේ සජබෙට මනාප දුන්නේ රන්ජන් රාමනායක හර්ෂණ රාජකරුණා සහ සරත් ෆොන්සේකා මහතාට හැබැයි මින් ඉදිරියට තියෙන ඕනෑම මැතිවරණයකදී ඡන්දෙ දෙන්නේ ජාතික ජනබලවේගයට පමණයි.ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ආසනයෙන් අලුතින් ඡන්ද හයක් මෙවර ජාතික ජනබලවේගයට, ගෙදර ඡන්ද හයයි හයම දෙනවා ජාතික ජනබලවේගයට, රටට ජයවේවා 💖❤️
❤❤❤
Welcome ❤
❤❤❤❤❤🙏
❤❤❤❤❤ ඔබට
නියමයි මචං 🙏 ❤
දැන් itn එකේ ෆුල් වැඩසටහන් වලට npp අයට ආරාධනා කරනවා.....පුදුමයි
වෙනස මචන් ❤
එකේ මිනිස්සුත් සාමාන්‍ය පන්තියේ මිනිස්සු.☸️හරි ගියොත් රටට,නැත්නම් ඔක්කෝටම කෙලවෙනවා.🤔☸️😇😇
මාලිමාවට ජය වෙිවා.
ජයවේවා අපි ඔක්කොම (අපේ පවුලේ ඔක්කොම අසල් වැසියෝ වැඩි පිරිසක්) NPP
ජවිපෙ විසින් රටට දුන්න වටිනාම මනුස්සයෙක්. ජයවේවා මාලිමාවට
මාලිමාවට අපිමෙවර චන්දයදෙන්නෙ ❤❤❤
හොද සාකච්ඡාවක්
හදුන් අපේ රට හදන්න..අපි ඉන්නවා ඔබ සමග..❤
රනිල්ගේ ගේම් අපිට වැඩක්නැ ජනාදිපතිවරනය තියපල්ල ඊලග ජනාදිපති තමයි ඕක අහෝසි කරන්නේ
Niyameta kiwwa 🎉
සත්තකින්ම
වටිනා අදහස් දැක්වීමක්
බයවෙලා itn ජනතා මාධ්‍ය අවභාවිතයට ....NPP ❤❤❤❤
සුවඳ හමන සඳුන් 💕💘🧭🧭🧭
අපේ එකා.❤️❤️
ITN එකටත් ඉන්දියාව කියපු දේවල් තේරිලා නේ....
මාලිමාවට ජයවේවා ❤
මාලිමාවෙ සුවඳහමන ආදරණීය හඳුන්
ජාතික ජනබලවෙගයට ජයවෙවා
JVP එකේ අය ඇරෙන්න අනිත් උන් දැක්කත් අප්පිරියාවේ බෑ තක්කඩි පාදට හොරු කාපිට් එකේ නම් හොරා කාලා රට කාල . මේ සැරේ JVP එක දිනන්නේ 70% වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගෙන
ඇත්ත 💖
NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු .
ජයවේවා මාලිමාව 🙏😍
එකෙන්ම අපි මේපාර මාලිමාවට පමනයි... ❤
😂 0:00 0:00 🎉
මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤
සුන්දර මනුස්සයෙක් ❤
නියත ජය ❤️✌️
රටට වටිනාම මනුස්සයෙක්
A k d jaya wewa
Great explain well done
Jayawayvaa N.P.P from Paris
මම ඉන්නේ කුවේට්. සංවර්දන නිලදාරි සහතිකේ ගන්න 10 වතාවක් විතර ගියා. හැමදාම කියන්නේ හෙට එන්න..
අපිට ඕනේ චන්දයක් ❤
ජයවේවා ❤️
Itn ,ඔයාලත් හැදෙන්ඩ අපේ සහෝදරයෙක් ගෙ කතා අහලා.. ජය වේවා npp ජය වේවා ජනතාවට ❤❤❤❤
Gono boru thatha ahala kawda hedenne ?.
මාලීමාවට බලය ලබා දී ජනතා ව දිනවමු. ජාතික ජනබලවේගයට ජයවේවා .
😮 ITNඑකෙන් අරාධනා කරලා,, පුදුමයි,,,
Great 👍👍
මාලිමාවට ඡන්දය දෙන්න. මේ රට වෙනස් කරගන්න
Janaranjana and Handun both are two characters I mostly like.. Very fruitful discussion. I buy Anidda paper every Saturday. I request from Janaranjana to have more interviews with NPP Leaders❤❤
ආසම චරිතයක් ❤ ජයවේවා මාලිමාවට 🎉
සුනිල් අය්යෙ ඔහොම යමු ..❤❤❤❤❤❤
ජයවේවා ජාතිකජනබලවේගය
🚫 ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියලු දෙනා ම එක්වෙමු 💞 ☸️☪️✝️🕉 🚫
ජාතික ජන බලයට ❤ ජය වේවා 🎉 Bahrain 🇧🇭 අපි 🇱🇰 🧭
❤❤❤
Fantastic Handun. We are waiting for NPP Govt in SL. Blessings from Canada.
ITN එක දැන් වෙනස් වෙන්න දරන හොද උත්සහයක්.
මාලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජය වේවා
වැඩසටහන මෙහෙයවන මහත්මය නියම විනයකින් වැඩේ කරනව 👏👏
Malimawata jayawewa
මාලිමාවට ජය රටට ජය ❤❤❤
සුවඳ හමන හඳුන්..! ජාතික ජන බලවේගය ට ජයවේවා .!!💪✌️♥️
NPP ජයවේවා
මාලිමාවට ජය
ඔබ කල ප්‍රකාශය හරිම වටිනා ප්‍රකාශයක්..113.ක් අවශ්‍ය වන්නේ විරුද්ධ පක්ෂය නිශ්ක්‍රීය කරන්න. ජාතික ජන බලවේගයට එහෙම අවශ්‍යතාවය ක් නොමැත. බුද්ධිමත් අදහසක්. මොලේ නොමැති දේශපාලන බූරුවන් ට ඕවා තේරුම් කරන්න අමාරුයි .
සුපිරි දේශපාලන මිනිසෙකු
Superb explanation .
ආශිර්වාදය ❤
ඉතා හොඳ සංවාදයක් බොහොම ස්තුතියි ..ජනරංජන...
මාලිමාවට නොදෙනවනන් චන්දෙ මේ පාර, ඔබේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් වෙනසකට තියෙන අවස්ථාවයි ඔබ මගහරින්නෙ.
එකම බලාපොරොත්තුව මාලිමාවයි ❤❤❤❤❤❤
NPP ඔබ තුමාලව අපි ගොඩක් විස්වාස කරනවා ❤❤
Npp ❤❤❤
itn eka wenas welane
Hadun ❤ NPP is VIP no need underground game
Sri Lanka nation stand with NPP for new country
NPP..ජය වේවා
Akd jayawewa
ඉතා වටිනා සාකච්ඡාවක්. ITN වැනි නාලිකාවකින් මෙවැනි වැඩ සටහන් ප්‍රචාරය කිරීම අතිශයින්ම පුදුම සහගතයි.
අර යකඩ හොරාට නම් මේ වගේ වැඩ සටහන් කරන්න කොන්දක් කවදාවත් තියෙන එකක් නැහැ.
මෙයාලා කියන දේවල් තේරුම් ගැනීමට අපේ රටේ මෝඩ මිනිස්සු න් ට අවුරුදු 75 ක්ම ගියානෙ.මුලු රට ම හූරලා හොරකම් කරලා උන් සැප විදිනවා අපි නොකා කොටි උන්ගේ ණය ගෙවනවා.
මම ගියපාර දුන්නෙ පොහොට්ටුව මේපාර පවුල් පිටින් මාලිමාවට
Very valuable discussion questioning and answering very practical
ජයවේවා මාලිමාවට ජයවේවා.හදුන් සහෝදරයාට ජයවේවා.මාලිමාව දිනවමු.❤❤❤❤❤❤🎉🎉🎉🎉😂😂😂😂
කවුරුවත් මහන්සි වෙන්න ඕන් නෑ වියදායකය අහෝසි කරන්න ඉස්සෙල්ලා ඡන්දයක් තයපියව් දිනන අය ඒක කරගනියි සුම්බිනාකියාට හැමදාම ඉන්න බෑ 🧭🧭🧭❤️❤️❤️❤️❤️ AKD NPP ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
විජේවීර සහෝදරය කිව්වෙ ඇවිදින කැරකෝප්පුවක් කියල රනිලට..ඒ තරමටම මිනීමරුවෙක්
Npp❤
නියත ජය මාලිමාව
Jaya wevaaa npp
මාලිමාවට ජයවේවා!!! ❤❤❤....
ජයවේවා මාලිමාවට ❤❤❤❤
අපිත් සජිත්ට චන්දෙ දුන්න මිනිස්සු. අපේ පවුලෙ චන්ද 7 ක් මේ පාර මාලිමාවට.
This time for NPP❤
නිහතමානී නිවේදකයකු
මෙතන නිවේදක මහත්මයා නම්,ආණ්ඩුවට කඩේ යන්නෙ නෑ,itn එකේ ඉන්න අනිත් එවුන් වගේ,ස්වාධීනව කටයුතු කරනවා❤
Jaya jaya malimawata jaya....!!!!!!
ජයවේවා ජාතික ජන බලවේගයට ❤
මේ වැඩපිලිවෙල සාර්ථක වෙිවා .......
රටේ ජනපති අපේ ජනපති අනුර සහෝදරයා වනවා සේම මෙම මජර කුුමය වෙනස් කල යුතු වරදාන වරපුුසාද නොලබන අදුෂිත බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් ජාතික ජන බල ආණ්ඩුවක් තිබිය යුතුයි. අපි මාලිමාවට... ජය වේවා ශීු ලංකා මාතාවට.........
Next Level discussion..❤
රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මාලිමාවට ජයවේවා akd npp government need soon..
The Future රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ජාතික ජන බලවේගය ..❤❤❤❤
මාලි මවට ජය වේවා
Very nice conversation lovely to listen best of luck for tv channel & mp
We stand with jvp npp ❤🎉
Watching ITN political discussion after ages. Just because it's Handun..!
අපි රටින් පිට ඉන්න විදේශ ශ්‍රමිකයන්...
ලක්ෂ ගණන් විදෙස් ශ්‍රමිකයන් ගෙ ඒකායන බලාපොරොත්තුව....
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්....
මාලිමාව දිනවමු....
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌✊✊✊✊✊❤️❤️❤️💐💐