මංජුල ගමගේ with ARROWSTAR | නිහාල් නෙල්සන් | ගුණේ අයියගේ කාඹරේ

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 136

  • @dulanjaperera368
    @dulanjaperera368 Год назад +15

    අමතක වෙලා හිටපු අයටයි දන්නේ නැති අලුත් අයටයි මංජු අයියා කියන්නේ කවුද කියලා නිහාල් නෙල්සන් මහත්මයා මතක් කරලා දුන්නා. ඒ තරම් සුපිරි වාදකයෙක් මංජු අයියා.

  • @nuwandzanayake9875
    @nuwandzanayake9875 Месяц назад +3

    අහනවා නම් විදිනවා නම් Arrow Star.. ❤❤❤

  • @sham5968
    @sham5968 4 года назад +35

    ලයිව්මු ළු බෑන්ඩ් එකම දාඩිය දාගෙන මහන්සියෙන් අවංකව සුපිරි පන්ච් එකකින් සම්පූර්ණ ෂෝ එකම බැලන්ස් එකේ ගහන ලංකාවේ අංක එකේ බෑන්ඩ් එක "ඇරෝ ස්ටාර්". සුබ පැතුම් දිගු ගමනකට.

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha5049 3 года назад +21

    හුරැ පුරැදු සන්ෆ්ලවර් හඩ ආයෙත් අහන්න පුළුවන් බෙිිස් මරැ මංජු එල රොශාන්ගේ වැඩ ෆටිිට ඇන්ටා කොර

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 года назад +13

    නිවන් සුවය ලැබේවා නිහාල් මාමේ 🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️🏳️

  • @nirmaladevi5703
    @nirmaladevi5703 5 лет назад +58

    ඉස්ටෙචි එක නැගල හැමදාම වාදකමන්ඩල අගයකරන එකම කෙනා නිහානෙල්සන් විතරමයි එක හරිමවටිනවා

    • @ඩිංගාමල්ලි
      @ඩිංගාමල්ලි 3 года назад

      පුන්සිරි සොයිසා
      අසංක ප්රියමන්ත
      චාමර රණවක

  • @DmwdDissa
    @DmwdDissa 7 месяцев назад +3

    මංජුල මහත්මයා..ගොඩාක් කාලෙකින් චැනල් එක සෙට් උනේ ඉස්සර ඉඳන් තාමත් ආදරණීය චරිතයක් ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 7 месяцев назад +3

    මංජු ගැන වැඩසටහන් කීපයක්ම බැලුවා. නිහතමානී පුද්ගලයෙක්

  • @dumindahapuarachchi7565
    @dumindahapuarachchi7565 6 лет назад +31

    ලස්සනයි ඇන්ටන් රොෂාන් කොහොමද දැන් ඇරොස්ටාර් සුපිරි 🎼🎼🎼🎤🎤🎤👌👌👌

  • @haseeboy627
    @haseeboy627 Год назад +6

    ආයේ කවදා නටන්න්ද මේ හඩට😢😢😢

  • @srimaldamith3429
    @srimaldamith3429 4 года назад +18

    හුරුපුරුදු සන්ෆ්ලවර් බැකින් එකම එලෙසම❤🤤

  • @nrnr2972
    @nrnr2972 2 года назад +8

    ඇත්තටම ලයියු ප්‍රසන්ග වෙදිකාවෙ රජු ඔබයි නෙල්සන් මහත්තයා අපෙ පොඩි කාලෙ ඉදලම හදවත් හොරා ගත්ත ඔබට අජරාමර නිවන් සුවය පතනවා 😥🙏❤️

  • @nishanthawathudurage-vi1en
    @nishanthawathudurage-vi1en Год назад +2

    මන්ජුල හොද අනාගතයක් තියෙනවා ..එක බැන්ඩ් එකක ඉන්න ❤❤❤❤

  • @bizexcel8884
    @bizexcel8884 8 месяцев назад +3

    මංජුල ගමගේ...අති දක්ශයෙක් ....❤❤❤❤💐💐💐💐💐💐💐💐💐

  • @Yashoda-Gayashan
    @Yashoda-Gayashan Год назад +2

    මම ආසම ලීඩ් ගිටාරිස්ට්.😘❤️ආදරෙයි මන්ජු අයියෙ❤

  • @sunethcharitha9690
    @sunethcharitha9690 3 года назад +39

    මංජු අයියාව නීල් අයියා තමයි polish කරලා ගත්තේ 🥲 ආසම lead වාදකයෙක් මංජුල අයියා 💥 මේ sound ඇහෙද්දී old sunflower මතක් වෙනවා 🥲🥲

    • @dinithaw
      @dinithaw 2 года назад +1

      flashback roshan ayya*

    • @nrnr2972
      @nrnr2972 2 года назад +1

      ඇත්තටම සුපිරි කතාව ❤️

    • @tharangamalewana
      @tharangamalewana Год назад

      Dawalda danne na ne

    • @rajithaherath3648
      @rajithaherath3648 Год назад

      එකනම් ඇත්තටම .

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 года назад +6

    මන්ජු අයියා දැන් මොන බෑන්ඩ් එකේද ඉන්නේ සුපිරිම වැඩ්ඩෙක් ඉතින්

  • @dushanfonseka9444
    @dushanfonseka9444 4 года назад +16

    Manju❤️❤️ aiya arrowstar band ekata ekathu wena kam balan enna aya ko?

  • @nadeeshanbv9096
    @nadeeshanbv9096 Год назад +3

    Sunflower ලා ගැහුවා වගේ

  • @indikasusantha1093
    @indikasusantha1093 6 лет назад +18

    නිහාල් අය්යෙ අපිත් කැමති ගිටාරිස් කෙනෙක් මංජු එදා ෆ්ලැස්බෑග් එකේ දාපු වැඩ තම මතකය් හොදට

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 года назад +4

    නිහාල් නෙල්ෂන් ආසයි ඇන්ටන් රොෂාන් එක්ක සිංදුකියන්න එ පරන බැදිම ආයෙත් එන්නෙනැ කවදාවත්ම .අපි අතරින් සමුගත්තා සදා අමරනියයි ඔබතුමාට නිවන් සුව ලැබේවා තෙරුවන් සරණයි . රොෂාන් ඩ්‍රරම්ස් ඇන්ටන් කීබෝඩ් සම්පා මංජු සියලුදෙනාටම නම් කියලා කවදාවත්ම අඩගහන්නැ කාවඩිය ගහමුද කියලා කව්ද අහන්නේ ඔයා ඉද්දි පාලුවක්නැ ඇරෝස්ටා බෑන්ඩ් එකට අද රොෂාන් නිහාල් නෙල්ෂන් සුසන් යෝගය දකින්න ලැබේන්නැ මොරටුවේ අරටුව සදා අමරනියයි

  • @dilkisashani-vt8lf
    @dilkisashani-vt8lf Год назад +2

    මංජු වැඩ්ඩා...ඒත් මේ සිංදුව ෆුල් පාර්ට් එක්ක අහන්න ඕනි නම් නීල් අයියා ගහන එකක් බලන්න

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 лет назад +7

    Niya may manju, pada show na, hariyatama dhenawa😍👍respect you

  • @ChamaraAbeysinghe-d4i
    @ChamaraAbeysinghe-d4i Год назад +1

    Manju ❤❤❤ best performance leed guitars

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 5 лет назад +11

    Old sunflowers mathakayata aran giya apiwa....ammo e kale ...😍😍😍😍😍

  • @pathumpriyadarshana6095
    @pathumpriyadarshana6095 4 года назад +5

    manjula gamage nam ithin sunflawers thamaii

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 2 года назад +2

    Arrowstar සම්පත් manju aiya wagema weddek thamai.

  • @Anuthili
    @Anuthili 6 лет назад +3

    kohomaeda gamma......hammo eka nm supiri.....elama jaya wewa arrowstar

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 4 года назад +4

    දැන් මංචු ඇරෝස්ටාර් ප්ලේ කරනවද ?

  • @chamilapathirana4947
    @chamilapathirana4947 2 года назад +1

    ane manda, entan rosan manju kauru hitiyath parana sanflawas kolitiya enne ne, ey tempo gandanam parana setekama ekathu wenda oni,

  • @ruru2418
    @ruru2418 Год назад +13

    බෑන්ඩ් එකේ කොල්ලො ටික පට්ට වාසනාවන්තයි...උන් ගහන්නේ ලංකාවේ වැඩිම රෙකෝඩින් ගහපු වැඩ්ඩො දෙන්නෙක් දෙපැත්තෙන් තියාගෙන...සන්ෆ්ලවර්ලගෙන් පස්සේ මම දැකපු හොදම බෑන්ඩ් එක...

  • @ashenperera8723
    @ashenperera8723 Год назад +1

    full show eka nadda

  • @sudarshanabasnayake9879
    @sudarshanabasnayake9879 3 месяца назад

    Music man නේද බාන්ඩේ.. ❤

  • @dileepprasanna4632
    @dileepprasanna4632 3 года назад +11

    අනේ දිගට ම ඉඳින් මංජුවෝ

  • @prasadchamara6203
    @prasadchamara6203 5 лет назад +7

    බේස් සුපිරි ...👊

  • @ThilinaPadmakumara-mc1qw
    @ThilinaPadmakumara-mc1qw 7 месяцев назад

    Flash back මංජු අයියා...

  • @mohanmohan29
    @mohanmohan29 2 года назад +3

    අනේ ඉතිං ආයේ කවදා දකින්නද මේ වාගේ දක්ෂ කලාකරුවෙක්. ඔබ නැති ප්‍රසංග වේදිකාව පාලුවට යනු ඇත. හැකිනම් නැවත උපදින්න. මොරටුවේ සදුන් අරටුව. ඔබට සුබ ගමන්. මා සෞදිඅරාබියේ සිට,

  • @sureshdasanayaka3209
    @sureshdasanayaka3209 Год назад +1

    Manju aiyage tons පැහැදිලි niyamata lankawa 1 lid gitar wdakaya

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 3 года назад +2

    සුපිරි arrow stars ..

  • @sujeewakumari9825
    @sujeewakumari9825 5 лет назад +3

    Mama asama gayakaya Nihal nelson

  • @samithalakshan7002
    @samithalakshan7002 3 года назад +3

    නියමයි 😍😍😍

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige Год назад

    Manjula Gamage With Arrows Are Great

  • @gayankumara4509
    @gayankumara4509 4 года назад +4

    Manju anton roshan .sujith super .asai

  • @indikaweerasinghe7238
    @indikaweerasinghe7238 3 года назад +1

    Supiri wadda n roshan and anton

  • @dineshmavin4623
    @dineshmavin4623 4 года назад +6

    He is best of sri lanka 🇱🇰 lead Gitarrist number one 1⃣

  • @hasithabandara4593
    @hasithabandara4593 11 месяцев назад +1

    Sunflower බැකින් ❤️

  • @threekal2
    @threekal2 5 лет назад +6

    රොෂාන් මරු

  • @sagithpriyankara2861
    @sagithpriyankara2861 4 года назад +1

    Pattama gayakayek thama

  • @ruwansri445
    @ruwansri445 3 года назад +2

    Flashback manju sanflower manju arosrara manju oke wath nawathina supiri 😄😃🤣🎼🎵

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 года назад

    සුපිරි mr...ROSHAN .....👍👍👍👍

  • @gayankumara4509
    @gayankumara4509 4 года назад +2

    Asai manju supiri gitar wadakaya

  • @anuranirmala7576
    @anuranirmala7576 2 года назад

    Obata niwan සුවය ලැබේවා

  • @sasankaroshan2107
    @sasankaroshan2107 5 лет назад +7

    Flacebak sunfewer goda genave lid gahana manju thamai

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 года назад +1

    Wadakruwan set eka .......

  • @rajithachamika2199
    @rajithachamika2199 Год назад

    3:50 manju ayye mehema part akak ahuwamai😍😍

  • @nimalikakumari9724
    @nimalikakumari9724 2 года назад

    Neel aiya tamai oyawa polish karala gatte oyage lead supiri👍

  • @dinithaw
    @dinithaw 3 года назад +2

    niyamai manjuge lead para 😭🔥

  • @sampathsandaruwan1295
    @sampathsandaruwan1295 6 лет назад +6

    Manju ayya ela

  • @amilapradeep5789
    @amilapradeep5789 11 месяцев назад +1

    Sunflower mathak una...ape karumeta sunflower kadune...kiyala mamanm hithanne ...etharam api sunflower show balala godak dewal igana gaththa e kale....

  • @amilakrishantha4434
    @amilakrishantha4434 6 лет назад +3

    Manjula Aiya oya gitar play karanava balandath asai

  • @ranjethkumara3554
    @ranjethkumara3554 3 года назад +1

    සන්රයිස් .ප්ලෑෂ්බෑක් .සන්ෆලවර් .බිග්බ්‍රරදස්.මෙම්බර්ස්

  • @ashankumara4976
    @ashankumara4976 2 года назад

    නිහතමානී සෙට් එකක් තමයි

  • @amiladias9807
    @amiladias9807 6 лет назад +17

    Neel aiyata passe inne manju thamai Ela manju ela

  • @thisaralak
    @thisaralak 7 лет назад +6

    kohomada bass parts and sound balancing... ogeero sound

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 4 года назад +1

    Superb......
    Kiyanna wachana na....

  • @chathuhashitravelingdays3076
    @chathuhashitravelingdays3076 2 года назад

    ඒ මංජු,,,, ඒ ඇන්ටන්

  • @IndikaGamage-ec6bm
    @IndikaGamage-ec6bm 7 месяцев назад

    Arostar ❤💜💛💙💚 rosan antan 💖💗💚

  • @nissankadesilva6270
    @nissankadesilva6270 4 года назад +1

    Roshan ayya antimata gahapu tempo eka athi visishtai,,,

  • @kolithawaraddana2878
    @kolithawaraddana2878 Год назад

    Ammo backing ❤❤❤

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 4 года назад +3

    Excellent backing

  • @pereraperera2101
    @pereraperera2101 5 лет назад +10

    Drum king roshan 👍👍

  • @beatlankamusic8575
    @beatlankamusic8575 3 года назад +1

    supirima waddek inne..lead king thamai

  • @chathuraweerasekara9869
    @chathuraweerasekara9869 5 лет назад +5

    Lead king manju .

  • @bathabawedalagekasunpriyan7752
    @bathabawedalagekasunpriyan7752 6 лет назад +4

    nihathamai wadayakayek

  • @hemalchathu1207
    @hemalchathu1207 2 года назад

    Hamadama mathake thiyei nihal uncle

  • @kumarawadusampath9401
    @kumarawadusampath9401 5 лет назад +8

    Best guitarist after Neil.well done

    • @dinithaw
      @dinithaw 3 года назад +2

      neil is a good singer than a guitarist.
      manju is one of the kind best lead guitarist (since he was in flashback...)

  • @nimalikakumari9724
    @nimalikakumari9724 2 года назад

    Manju aiya oyage lead tamai lankawe anka 1

  • @akilairan
    @akilairan 2 года назад

    Superb backing.

  • @harshaamarasekara666
    @harshaamarasekara666 2 года назад

    Anton Manju Roshan waddo thama supiri!!!!!!

  • @dananjayapradeep3519
    @dananjayapradeep3519 6 лет назад +8

    mama lankawe asama karapu harima asawen balapu ekama sangeeta kandayama sunflower 2001 aivo de Mel ain unata passe manju ayiya malan ayiya ruwan ayiya newatath sunflower goda gatta eath sujith ayiya ain wela gihin ruwan ayiyalath entan roshan dennath neti ada sunflower wedak nea

    • @dananjayapradeep3519
      @dananjayapradeep3519 6 лет назад +1

      adatath neel ayiyata godak garu karanawa ea lankawe kandayam sangeeta nawukawe kappithta ohu tamai neel ayiye obata deerrgayusa lebeawa

    • @amithchanaka2540
      @amithchanaka2540 6 лет назад

      Mama harima kamati arrows tar

  • @inplaydeepal4726
    @inplaydeepal4726 6 лет назад +2

    neel warnakula manjula gamage shan pasanna Rosa hatara denama surayo

  • @preethieapasingha452
    @preethieapasingha452 5 лет назад +4

    Beautiful music 🎶🎶🥁🥁😍😍😍

  • @ireshalakmal980
    @ireshalakmal980 2 года назад +1

    Sunflower thamy ithin 😁😁

  • @sayurujayasanka5836
    @sayurujayasanka5836 4 года назад +1

    Mona band awat edath adath aiyai mallee.tamai lankawe anka eka.Arrow star.

  • @thusharabuddhika9564
    @thusharabuddhika9564 5 месяцев назад

    ❤❤❤

  • @manjulawickramaarachchi1620
    @manjulawickramaarachchi1620 Год назад

    ❤️🙏

  • @arunawijesinghe5887
    @arunawijesinghe5887 7 лет назад +2

    Best .

  • @tharusha561
    @tharusha561 3 года назад +5

    කොහොම ද රොෂාන්ගෙ රෝලින් ඔන්න වැඩකාරයෝ 🤏😎

  • @beatlankamusic8575
    @beatlankamusic8575 3 года назад +2

    this is sunflower..wow

  • @pradeepdilhan8958
    @pradeepdilhan8958 5 лет назад +2

    Fatta

  • @quarantineunit-ministryofh8098
    @quarantineunit-ministryofh8098 7 лет назад +2

    patta

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 7 лет назад +3

    Yes

  • @chamaramaxchamaramax3847
    @chamaramaxchamaramax3847 7 лет назад +2

    Supiry elaàa

  • @harshanirosh7013
    @harshanirosh7013 2 года назад +2

    Sahara flash monawada menna band nam band

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 года назад +1

    මෙයා ෆෑශ් බෑක් හිටියද මන්ජු අයියා

  • @andoss123
    @andoss123 Год назад

    Waddoo

  • @KumarKumar-mp8bj
    @KumarKumar-mp8bj 6 лет назад +2

    Hi ealla

  • @winstondennis5301
    @winstondennis5301 Год назад

    ❤❤❤❤❤❤❤

  • @anuhaskavinda9511
    @anuhaskavinda9511 7 лет назад +8

    Manjula gamage...dan members neda play..karanne...

  • @samanpriyankara7949
    @samanpriyankara7949 4 года назад +1

    👍👍👍