Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනිවාර්යෙන් ඒක භූත බංගලාවක්ඉඩම හොඳ උනාට ගේ නම් භූත බංගලාවක්ම තමා
හිතේ හොල්මන් තියන මිනිස්සුන්ට හැමදාමත් මේවගේ හොල්මන් .මනස තමයි හදා ගන්න ඕන 😂😂
Don't say things like that. Not nice!
ලස්සනයි අදත් . ඒ පරිසරය හරිම නිදහස්..ගන්න බැරි උනත් හැමදාම බලනවා...🙏🏻🙏🏻🙏🏻
ව්කුනන හේතුවක් ඇතිනෙ ඉස්සරඑව්ලා සතියක් විතර ඔය පැත්තෙ නතර වෙලා විකුනන හේතුව හොයල ඉන්ඩ ඕනෙ වටපිටාවෙ අයාගෙන් අහල එක පාරටම ගන්ඩ හොද නැ
වත්තෙ හොල්මන් තියෙනවාලු
@@asangaekanayake3326ආ එකට් කමක් නැ 😈☠️😂 හැබැයි ඉඩම එච්චර වටින්නෑ👊👊😈
ලස්සන ඉඩමක් .ලස්සන සුන්දර පරිසරයක් ඒත් මේකේ ඉන්න බහුතරයක් මිනිස්සු අපරාද කාරයන් සහා දූශිතයන් ලංකාවේ කොහෙන් ඉඩම් ගත්තත් ජීවත් වෙන්න බයයි.රෑකට ඇවිත් කොයි මොහොතේ බෙලි කපලා යයිද කියලා සැකයි.කිසිම ආරක්ශාවක් නෑ නීතියක් නෑ.නැතිනම් මේ තරම් ලස්සන ඉඩම් විකුනා මිනිස්සු රට දාලා යයිද...? ඉඩම ගොඩක්ම ලස්සනයි අනේ ඉතිං අපිට සල්ලි නෑ.ඉක්මණින් විකුන ගන්න ලැබේවා...! තෙරුවන් සරණයි...🙏
අම්මෝ බූත බූත් බන්ගලාවක් වගේ
කළුගල්, බෑවුම් අඩුවක් නැතුව තියෙන මේ ඉඩම ඔය වටිනවා කියන කෙනාම ගණ්නකො. අපිට නම් වටින්නෙ නැහැ.
ගනන් පට්ට වැඩීය්....
ගාන නම් හෙන වැඩියි..ඔය පැත්තේ ඉඩම් ඔච්චර ගනන් නෑ..ගෙදෙරටත් ලොකු ගානක් තියල වෙන්න ඕන.
ඇයි මෙ වීඩියෝ හදන කෙනාගෙ ගානත් ඇඩ් වෙලා එකයි ගාන වැඩී
Oita wada aduwata dennam mama
ආයුබොවන් ඇත්තටම වටිනා ඉඩමක් ❤...
හොල්මන් තියෙන ගෙදරක් වගේ...
මට මේවගේ තැනක් ගන්නට අවශ්‍ය යයී තව මාස 3කින් මෙය තවම තීභෙනවාද, මෙය කෑම්පී එකකට තමයී ගන්නට අවශ්‍ය පුංච් දරැවන්ට භයානක තත්ත්වය තීබෙන වාද
ඇතුලට වැඩියි ගනනමි වැඩියි...මගේ වටිනා කම ලක්ෂ 75
සල්ලි තියන කෙනෙක්ට නියමයි.මට තිබුනනං ගන්නවා
Holland thnak neda. Marakalekata. Ganankeyane. Ova. Game pißhothmai
ඉඩම හොදයි ඇත්ත ලස්සණයි ඒත මම සිතන්නෙ නැහ මේ මුදලට කව්රැහරි ගනියි කියල👍
Gaana patta wadiii
ඉඩමෙ google location එක දාන්න පුලුවන්ද? ඉඩමෙ මායිමෙන් දිය පහර යන්නෙ නෑ නේද?😊
Okey Holman tiyenawalu game Aya kiyanne
හොඳ කටයුත්තක්
හරිම ෂෝක්
Salli tiyena kenekta aragena niwadu gata karanne hodai
හොල්මන් ඉන්නවද දන්නෙ නෑනේ ගෙදර🤷
පරීසය නම් පට්ට, ඒත් ඔය පැති භයානකයි!!! ගානත් වැඩියි 80කට 85කට වටීනවා 🙄🙄😬😬😮💨😮💨😮💨!!!
ඇයි මචං භායානකයි කිව්ව්? මොකක්ද තියෙන අවුල. මමත් මේ වගේ තැනක් හොයනවා. ඒකයි අහන්නෙ.
හෝල්මන් බංගලාවක් වගේ ගොරකා ගස් වල යක්කු ඉන්නවෝ
😂
ඇත්තටම ගොඩක් වටිනා ඉඩමක් බොහොම ලස්සනයි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා
Nice places bro 👌👌
Hi, Is this land end at the water creek ? Is water creek is walking distance from the house ? What’s the water availability in the land ?
නිකන් දෙනවා නම් තමුසෙ ගන්නවකෝ ඕයි😅
බොරු දාන්න එපා බන්. දිය ඇල්ල තියෙන්නෙ ගේ ලග නෙවේ. මම කෝල් කරා. අක්කර 3 මාරක් තියෙන්නෙ. හරියට විස්තර දාන මිනිස්සු හිතන්නෙ ගේ ලග දිය ඇල්ල කියලා . 😢
රබර් ගස් වලින් අදායම් ගන්න බෑ මිනිස්සු රබර් ගස් කපා දානවා. අදායමක් ගන්න මොනවද තියෙන්නේ???
නොමිලේ නම්......ගේ විතරක් ගන්න බැරිද?ඉඩම් එපා 😢
ගල පිට මඩනම් ලිස්සල බෙල්ල කඩාගන්න පුලුවන් ..අනේ එපා..
අක්කර දෙකයි කාලයයිඅක්කර දෙකයි තුන්කාලක් නෙමේ
B 3:22 😄😄😄😄😄paka laksa akasiva vissata anurada pura tauman kadakamara dakak gaththahaki😄😄😄 ova idanda ban raththaranda😄😄
පොල් අක්කර 4ක් අරන් දාල පොල් වලින් ගේ හදන්න පුළුවන්,
Excellent
50 කට නම් වටිනවා
ලාභයි
Mage idamak tiyenawa hilevel para laga
Still available?
beautiful from the USA
අතුරු පාර ගොඩක් දුරට තියෙනවද
Watinakama kiyada
Katada ayath wenne nane eka kiyanna, mama oya aththa Dannawa.
Meheni aramekata parch 20 withara dennako
තව වටිනවා
වටිනා කොස්ගස් පහලොව පෙන්නපන්කෝ !...
Raning time what happens about the Landa. And house. Beutey every thing happen my opinion.
කොහෙද ඔය පලාත
Niyamai 🎉
Gal godak watinne ne e gaanata
Ada advance karanawa mekata 🤝
oya advance karada
ඇල්ල පැත්තක ඉඩම. පැත්තක බොරු කියන්න එපා
වටඇල්ල ගේ ලඟම තියෙන්නෙ
Keep it on well done
අක්කර 08ක මෙි වගේම දිය අල්ලක් තියේන කොළඔ දිස්ත්‍රික්කය තුළ ඉඩමක් දෙන්නමි මෙි 150කට
කොහෙද තියෙන්නෙ. විස්තර ටිකක් දැන ගන්න පුලුවන්ද?
@@indikakarunathilaka3924 නමිබර් එකක් inbox danna
Phone number
koheda
පාලු ගෙදරක්
ලක්ෂ හැත්තෑ පහක් අසූවක් විතර වටිනව...
මගෙ .ගාන...ලක්ෂ ...80.වඉ
වෙනම දිව්‍ය ලෝකයක් වෙන්න ඇති පිට රට නෙහ් පව් අප්පා
භූත බංගලාවක් වගේ 😂
පිස්සු හැදෙයි ලක්ස 120?
Hotel ekakda .
පුලුවන්ද බණ්ඩාරවෙල ඉඩමක් ගෙන්න
Monawage idamakeda hoyanene pachase 20 key tiyanawa
😮 අම්මෝ
ඔච්චර වටින්නේ නෑ
Suppiryi
කරබු නැටි.😂😂😂😂 යකෝ ලකෂ 25 දෙන්නද.මෙිවා ගෙවල්ද බන්
Koheda
ඔච්චර සම්පට්ගක් නම් විකුනන්න එපා කියන්න . ඕනාවට වඩා වැල් වටාරම් කියන්න එපා 😂😂
Cash price 6mn
අප්පො කූඩැල්ලන් ඉන්නව
Holman thiynwada
අම්මො ඒ ගෙ වල් වැදිලා තියෙන විදිහ දැක්කම හිතෙනවා බුතයො කුම්බාන්ඩයො ඔක්කොම ඇති කියලා...😳😳
Matat hituna
Muusla patai gee
Oya machine kannada minissuidannemeiwikunanne
Holman inna ba ohee kiyala kiyanawa watee ayaa
Godak hodai
paadui. 70-80 nam uparima ok
100 ganna berida
අපි ට ගන්න සල්ලි නෑ බලා කියාගෙන ඉන්න දෙන්නේ නැද්ද
holman innawa athine
ඔව්නෙ. Tourist attraction එකක් වෙයි. දිය ඇල්ල ගාව.😒
ලක්ෂ එකසිය විස්සක් 😂😂😂
බාර් එකක් , එහෙම ලග ඇති නේද. අර කට්ටිය එහෙම ඇති නේද.
Me gedara holman pirila
ගං වතුර කාලෙට ඔරුවක් හරි බෝට්ටූවක් හරි නැත්නම් චොපර් එකක් තෑගි දෙනවාද😮😮😮😮😂😂😂😂😂😂
Gana wadiyoo
අයියෝ .85.karamu
Lassanai
හොල්මන් නැද්ද
අවතාර ඉන්නවාද ????
උඹ ගනිකො සුුදු මල්ලි ඔක
☝️
ගේ නම් තනිකරම යට වෙනවා
Hark ganii
Gana waddy laxsa 5o y mage gana
Oya patte kauda oya ganata ganne
ගෙදර නම් වැඩක් නෑ.
Ammoooo😮
ගෙදර හොල්මන් තියේ ද😂
මගෙ ඉඩමක් තියෙනව පුලුවන්නම් කරල දෙන්න
කොහෙද මමත් ඉඩමක් හොයනව
75 ta puluvands
Gana wedi
මේක ගන්න කෙනෙක් වගාවන් දියුනු කරගෙන, ආදායම් වැඩිකරගෙන, ලස්සනට බලාගන්න මට බාරදෙන්න . කැමති නම් රිප්ලයි කරන්න.
මගේ ඉඩමක් තියෙනවා ගිනිගත්හේනේ. වැඩ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. අවංකව වැඩටික කරගෙනයන්න පුළුවන් කෙනෙක් හොයමින් ඉන්නේ.
@@Ravindrakirindigala මොනාද වගාව ?.අක්කර කීයක්ද.?
දැණට වගාවක් නෑ. Green house වගාවක් එක්ක මිශ්‍ර ගොවිපොලක් කරන්නයි බලාපොරොත්තුව.
Koheda ban uruwala kiyanne.. lankaweda
90k denm

නොමිලේ නම්......ගේ විතරක් ගන්න බැරිද?
ඉඩම් එපා 😢
ගල පිට මඩනම් ලිස්සල බෙල්ල කඩාගන්න පුලුවන් ..අනේ එපා..
😂
අක්කර දෙකයි කාලයයි
අක්කර දෙකයි තුන්කාලක් නෙමේ
B 3:22 😄😄😄😄😄paka laksa akasiva vissata anurada pura tauman kadakamara dakak gaththahaki😄😄😄 ova idanda ban raththaranda😄😄
පොල් අක්කර 4ක් අරන් දාල පොල් වලින් ගේ හදන්න පුළුවන්,
Excellent
50 කට නම් වටිනවා
ලාභයි
Mage idamak tiyenawa hilevel para laga
Still available?
beautiful from the USA
අතුරු පාර ගොඩක් දුරට තියෙනවද
Watinakama kiyada
Katada ayath wenne nane eka kiyanna, mama oya aththa Dannawa.
Meheni aramekata parch 20 withara dennako
තව වටිනවා
වටිනා කොස්ගස් පහලොව පෙන්නපන්කෝ !...
Raning time what happens about the Landa. And house. Beutey every thing happen my opinion.
කොහෙද ඔය පලාත
Niyamai 🎉
Gal godak watinne ne e gaanata
Ada advance karanawa mekata 🤝
oya advance karada
ඇල්ල පැත්තක ඉඩම. පැත්තක බොරු කියන්න එපා
වටඇල්ල ගේ ලඟම තියෙන්නෙ
Keep it on well done
අක්කර 08ක මෙි වගේම දිය අල්ලක් තියේන කොළඔ දිස්ත්‍රික්කය තුළ ඉඩමක් දෙන්නමි මෙි 150කට
කොහෙද තියෙන්නෙ. විස්තර ටිකක් දැන ගන්න පුලුවන්ද?
@@indikakarunathilaka3924 නමිබර් එකක් inbox danna
Phone number
koheda
පාලු ගෙදරක්
ලක්ෂ හැත්තෑ පහක් අසූවක් විතර වටිනව...
මගෙ .ගාන...ලක්ෂ ...80.වඉ
වෙනම දිව්‍ය ලෝකයක් වෙන්න ඇති පිට රට නෙහ් පව් අප්පා
භූත බංගලාවක් වගේ 😂
පිස්සු හැදෙයි ලක්ස 120?
Hotel ekakda .
පුලුවන්ද බණ්ඩාරවෙල ඉඩමක් ගෙන්න
Monawage idamakeda hoyanene pachase 20 key tiyanawa
😮 අම්මෝ
ඔච්චර වටින්නේ නෑ
Suppiryi
කරබු නැටි.😂😂😂😂 යකෝ ලකෂ 25 දෙන්නද.මෙිවා ගෙවල්ද බන්
Koheda
Koheda
ඔච්චර සම්පට්ගක් නම් විකුනන්න එපා කියන්න . ඕනාවට වඩා වැල් වටාරම් කියන්න එපා 😂😂
Cash price 6mn
අප්පො කූඩැල්ලන් ඉන්නව
😂
Holman thiynwada
අම්මො ඒ ගෙ වල් වැදිලා තියෙන විදිහ දැක්කම හිතෙනවා බුතයො කුම්බාන්ඩයො ඔක්කොම ඇති කියලා...😳😳
Matat hituna
Muusla patai gee
Oya machine kannada minissuidannemeiwikunanne
Holman inna ba ohee kiyala kiyanawa watee ayaa
Godak hodai
paadui. 70-80 nam uparima ok
100 ganna berida
අපි ට ගන්න සල්ලි නෑ බලා කියාගෙන ඉන්න දෙන්නේ නැද්ද
holman innawa athine
ඔව්නෙ. Tourist attraction එකක් වෙයි. දිය ඇල්ල ගාව.😒
ලක්ෂ එකසිය විස්සක් 😂😂😂
බාර් එකක් , එහෙම ලග ඇති නේද. අර කට්ටිය එහෙම ඇති නේද.
Me gedara holman pirila
ගං වතුර කාලෙට ඔරුවක් හරි බෝට්ටූවක් හරි නැත්නම් චොපර් එකක් තෑගි දෙනවාද😮😮😮😮😂😂😂😂😂😂
Gana wadiyoo
අයියෝ .85.karamu
Lassanai
හොල්මන් නැද්ද
අවතාර ඉන්නවාද ????
උඹ ගනිකො සුුදු මල්ලි ඔක
☝️
ගේ නම් තනිකරම යට වෙනවා
Hark ganii
Gana waddy laxsa 5o y mage gana
Oya patte kauda oya ganata ganne
ගෙදර නම් වැඩක් නෑ.
Ammoooo😮
ගෙදර හොල්මන් තියේ ද😂
මගෙ ඉඩමක් තියෙනව පුලුවන්නම් කරල දෙන්න
කොහෙද මමත් ඉඩමක් හොයනව
75 ta puluvands
Gana wedi
මේක ගන්න කෙනෙක් වගාවන් දියුනු කරගෙන, ආදායම් වැඩිකරගෙන, ලස්සනට බලාගන්න මට බාරදෙන්න .
කැමති නම් රිප්ලයි කරන්න.
මගේ ඉඩමක් තියෙනවා ගිනිගත්හේනේ. වැඩ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. අවංකව වැඩටික කරගෙනයන්න පුළුවන් කෙනෙක් හොයමින් ඉන්නේ.
@@Ravindrakirindigala මොනාද වගාව ?.
අක්කර කීයක්ද.?