මොනව කලත් හරියන්නෙ නැද්ද ?ශාප කිරීම් ඇත්තටම වදිනවද ?

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 229

  • @chandimabandara2138
    @chandimabandara2138 11 месяцев назад +7

    මිස් කියපු මේ ශාප සියල්ල 💯 ට 💯 ඇත්ත ඒවා වැදුණු අයත් මේ සමාජයේ මා දුටුවා. සතුන්ට ආදරය කරන ❤ අයට කරදර අඩුයී.සතුන්ට නිදහස දීලා කරුණාවෙන් දයාවෙන් රැකබලා ගන්න ඕනේ. පවුල් ජීවිත විනාශ කිරීමත් ශාප වදින හේතුවක් දැහැමින් ජීවත් වෙමු මේ වීඩියෝ එකෙන් ගොඩාක් හොද අවවාද අවබෝධ ලැබුනා ඔබතුමියට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 විශ්වයට ස්තුතියී 🙏 ❤ 🌹 💐 🙏

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 11 месяцев назад +13

    මම නම් ලොකූ විස්වාසෙකින් ඉන්නෙ මගේ ජිවිතය සාර්ථකත්වයෙන් අති සාර්ථකත්වය ටම පත් වෙනවා ,මට මුදල් ඕනා තරම් තියනවා ❤❤❤

  • @AshikaSajeewani
    @AshikaSajeewani 11 месяцев назад +13

    හරිම අාදරණියයි මිස් ඔබතුමියගේ කතාව.ස්හාව ධර්මයට අපිදෙන හොදම දේ අපටත් අායේ,අායේ ලැබෙනව.එ් වගේම නොදන්නා සමහර දේ කියාදුන්නට ස්තුතියි..❤

  • @deepadammika9446
    @deepadammika9446 11 месяцев назад +11

    මට විශ්වය විශ්වාසයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🌎❤

  • @lasanthimathew4716
    @lasanthimathew4716 11 месяцев назад +5

    ගොඩාක් වටින විග්‍රහයක්, අපේ ගෙදරත් බලු පුතාල දෙන්නෙක්ම ඉන්නවා, පුලුවන් උපරිමයෙන්ම ආදරෙන් හොදට බලාගන්නව, ආදරෙයි හැමදාමත් 🥰🥰

  • @gcsproductions7026
    @gcsproductions7026 11 месяцев назад +6

    මම ටික දවසක් වේනවා ඔබතුමයගේ වැඩ සටහන් බලලා.මම ගොඩක් මානසිකව වැටුන කෙනෙක් .ඔබ තුමිය ගේ ගොඩාක් දෙවල් මම ඉගනගනිමින් ඉන්නවා.ඒදෙවල් වලින් මම හොද මනසික මට්ටමක් හදාගන්න පුලුවන් වෙලා තියනවා.❤ ඔබ තුමියට තෙරුවන් සරනයි.මගේ වටා ඉන්න යොද පවුර ඔබ තුමිය

  • @NilanthiPushpakumari-o5r
    @NilanthiPushpakumari-o5r 11 месяцев назад +5

    ඔව් මිස් ඒ කියපු සේරම ඇත්ත . අපිට සාප කරන මිනිස්සු කොව්චර ඉන්නවද මමත් පොඩි කාලේ සර්පයෝ මරලා තියෙනවා .. දැන් නම් එයාලට කරදර කරන්නේ නෑ ගෙදරට ආවොත් අල්ලලා කැලෙට ගිහින් දානවා . මෙහෙත් පූසෝ 13 ඉන්නවා පාරේ මම එයාලට රෑට කෑම දෙනවා අපිට ගොඩක් වැදගත් මිස් කියපු ඒවා . බුදුසරනයි විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤

  • @coolmax8428
    @coolmax8428 11 месяцев назад +4

    මිස් ඔයා හරි.සීයට සීයක්ම හරි.මම මේ දේ අත්විදිනවා.

  • @wasanthinalika7873
    @wasanthinalika7873 11 месяцев назад +3

    හරිම ආදරනීයයි ම්ස් මේ දේවල් හරියටම තේරෙන විදියට කියලා දෙනවට. ස්තූතියි ඔබතුමියට. ස්තූතියි විශ්වයට ඔබ මුනගැස්වීම ගැන .ස්තූතියි .බුදු සරනයි. ඔබතුමිය ට

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 11 месяцев назад +4

    දෝනිට ගොඩක්ම පින්.විශ්ව මාතාවට ස්තුතියි!!!❤

  • @smartsrilankan9767
    @smartsrilankan9767 10 месяцев назад +1

    මේ වෙනකන් අහල නැති වටිනා දැනුමක් ❤❤❤ ස්තූතී ඔබතුමියට 🎉🎉

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd 11 месяцев назад +2

    දුවේ ඔයා දෙන උපදෙස් ගොඩාක් වටිනවා,දුව කියැවේ ඔක්කොම ඇත්ත තවත් මට කියන්න වචන නෑ,දැන් ඉන්න අයට උපදෙස් දෙන්න ඔයාට තව තවත් දෛරිය ශක්තිය ලැබේවා.!
    "ඔයාට දීර්ඝායු වේවා.!දැන් අවුරුද්දක් කාලයක පටන් ඔයාගේ වීඩියෝ බලනවා,ඔයා ගැන හරි සතුටුයි, ඔයාටත් ඔයා වගේ දියණියක් හැදූ දෙමාපියන්ටත්
    ගොඩක් පින් සැමදා ආදරෙයි,🌷💕

  • @AnwarAnwardheshani-fb9cm
    @AnwarAnwardheshani-fb9cm 11 месяцев назад +2

    මම නම් විශ්ව ශක්තිය විශ්වාස කරනවා . මේ වීඩියෝ වත් ආශ්චර්‍යක් ඇත්ත මයි .විශ්ව ය ට ස්තූතියි .ඊයෙ මම යාලුවෙක් සමඟ ආගිව් කරා එයා කියන්නේ විශ්ව ශක්තිය කියල දෙයක් නැහැ කියල .මම රණ්ඩු සරුවල් වෙන්න ගියේ නැහැ .මම වාසනාවන්ත යි විශ්ව යට ස්තූතියි කියල නිහඩ උනා.ඔබතුමියටත් ස්තූතියි ❤❤❤❤

  • @Wert-ms7ox
    @Wert-ms7ox 3 дня назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @AnomaMalkanthi-vi4vs
    @AnomaMalkanthi-vi4vs 6 месяцев назад

    මිස්ගෙ කටහඩට කැමැතියි
    මිස්ට පෙරබවයෙන් ලැබුනුා
    වාසනාවක් විස්ව මාතාව ගැන
    මට විස්වාසයි විස්වමාතාවට
    ස්තුතිය ස්තුතියිස් ස්තුතියි❤❤

  • @manjuladeshapriya2387
    @manjuladeshapriya2387 3 месяца назад

    මිස් වටිනා කතාවක්❤ කවදාවත් ආදරේ කරන අයගෙවත් මනුස්සයෙක්ගෙවත් සතෙක්ගෙවත් නිදහසවත් කවදාවත් නැති කරල නැ. මේ ආත්මෙදි. සතුටුයි. මිස් වගේ මාත්. අඩුපාඩු, වැරදි මගෙත් තියෙනවා. හැබැයි මිස්ගෙ මතවල මාත් ඉන්නෙ. ❤❤❤

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 11 месяцев назад

    ඔබ තුමිය කියල දෙන හැම දෙයක් ම හරියට හරි තව තවත් අපිට මේ වගේ වට්නා දේවල් කියල දෙන්න ඔයාට ශක්තිය දහිරිය ලැබේවා බුදු සරනයි

  • @samithakumara1982
    @samithakumara1982 11 месяцев назад +2

    ස්තූතියි ඔබතුමියට ,,,මා ඔබ කියලා දෙන දේවල් සියයට දහාසක් පිලිගන්නවා,ඒ දේවල් හරියටම හරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 11 месяцев назад +3

    මිස් කියපු කතාව ඇත්ත ගොඩක් ස්තුතියි මිස්

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 11 месяцев назад +12

    මමනම්..ව්ස්වාසෙන් ඉන්නේ...කවදා හරි මගේ ඉලක්කෙට යනවා....ව්ශ්වයටත් ඔබටහ් ඉස්තුතී...

    • @wijayaratnapathirana1688
      @wijayaratnapathirana1688 10 месяцев назад

      හරිම ලස්සනයි බුදු සරණයි සියලු බාධා දුරුකර ප්‍රර්ථනා කරන සියලු දේ ඉෂ්ට සිද්ධ වේවා

  • @AnushaAtthapatthu
    @AnushaAtthapatthu 5 месяцев назад

    මිස්ට ගොඩක් පින් මේ දේ කියාදෙනවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 11 месяцев назад +2

    ♥️♥️♥️ආදරෙයි ඔයා ට හැමදාම,,,, දීර්ගායු වේවා 🙏🏼බුදුසරණයි ඔබ තුමියට

  • @QueenUeen-jf2wi
    @QueenUeen-jf2wi 11 месяцев назад +4

    මාත් සුරතල් සත්තුන්ට හරිම ආදරෙයි ඒ නිසාම දැන් දවස් 3 විතර ඇති චූටි බව්වා පැට්ටෙක් මහ වැස්සෙ ගේ ලග දාලා ගිහින් පව් මට ඇඩුනා තුවාල දාලා මැක්කො පිරිලා මම එයාව පිරිසිදු කරලා ගත්තා මොනවා කරන්නද මගෙ පුංචි නිවසෙ බව්වො 3 දැන් ඒත් මම හරිම සතුටින් ආදරෙන් එයාලගේ වැඩ කරන්නෙ මගෙ තනියට ඉන්නෙ එයාල ❤️❤️❤️❤️

  • @dlbnlblotteryresult428
    @dlbnlblotteryresult428 11 месяцев назад +1

    මිස් ඔයා කියල දෙන දේවල් හරියටම හරි🙏 නිරෝගී සුවය ලැබේවා මිස්ට🙏 තෙරුවන් සරනයි☺️

  • @seelapathiraja12
    @seelapathiraja12 11 месяцев назад +1

    ඔබ තුමියට ගොඩක්ම ස්තුතියි හරිම කරුණාවන්ත වීදියට හම දෙයක්ම පැහැදිලිව කියා දෙනව ❤❤❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 11 месяцев назад +2

    Namo buddaya bohoma sthuthi obathumiyata universe thanks ❤theruvan saranai🌷🏵🏵🌺🌺🙏🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 6 месяцев назад

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට.ගොඩක් ප්‍රශ්න වලට ඔබතුමියගේ videos බලනකොට මට උත්තර හම්බ වුණා.කතා කරන්න ආසයි ඔබතුමියත් එක්ක.විශ්වයට ස්තූති වේවා ඔබතුමියව මුණගැස්සුවට.තෙරුවන් සරණයි.💕🙏💕

  • @sayurishehara2003
    @sayurishehara2003 11 месяцев назад +2

    ඔබව මුන ගැස්වූ විශ්වයට ස්තූතියි ...විශ්ව මාතාවට ස්තූතිය ස්තූතියි ස්තූතියි

  • @DisnaPiyadersani
    @DisnaPiyadersani 11 месяцев назад +3

    මම නම් හොදටම. විස්වාස කරනවා

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 11 месяцев назад +4

    නෑ විශ්ව ශක්තිය ඇත්තක්. ඒක මම මේ ගැන ස්ටඩි කරද්දි අත් හදා බලපු දෙයක්. විශ්ව ශක්තිය කියල දෙයක් තියනව.
    විශ්ව මාතාවට ස්තූති වේවා...❤

  • @pdmavij1531
    @pdmavij1531 5 месяцев назад

    විශ්ව මාතාව ඔබට ස්තුති ඇත්ත දිට්ට දම්ම වේදනීය කර්ම මෙය තමයි .මාගේ මේඅපලයත් ස්තී සාපයක් මේක දුරු වේවා

  • @k.r.priyadarshanie
    @k.r.priyadarshanie 10 месяцев назад

    බොහොම ස්තූතියි ඔබතුමියට ,,තෙරැවන් සරණයි දෙවි පිහිටයි ,,දීර්ඝ ආයු වේවා 🙏🙏🙏🙏❤️❤️❤️

  • @anojperera944
    @anojperera944 11 месяцев назад +2

    Thank you universe and miss Triple Gem Bless you 🙏🙏🙏🙏🙏🙏

  • @mallikasilva2416
    @mallikasilva2416 9 месяцев назад +1

    ස්තූතියි ඹබ තුමියට.තෙරුවන් සරණයි.❤❤❤

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 11 месяцев назад +2

    Wishwa mathawata sthuthi ✨️ ✨️✨️💫 adaraneeya miss nodanna siyalla oyagen danaganna labenawa. Pin. Namo buddhaya. 😘❤️🌹

  • @depikadepika6077
    @depikadepika6077 11 месяцев назад +2

    Obathumiyage karapu dewal man vishwasayayen karanawa ewa hari gihin thiyenawa වලාකුළු methad eka hariyatama hari kara dawasema prathipala thiyenawa isthuthi obathumiyata budusaranai 🙏

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 11 месяцев назад +2

    Watinama කරුණු ගොඩාක්.ගොඩාක් pin.

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 11 месяцев назад +2

    Godak dewall kaladunna wadagth. Dewal ape jiwithaya godak watinawa apasama danuwath Kala obathumiyata sthuthi sthuthi sthuthi🙏🙏🙏❤️❤️❤️

  • @champigamlath5263
    @champigamlath5263 11 месяцев назад +2

    Thank you madam thankyou❤❤❤ ma katawa hari aththatama

  • @DopeGang20
    @DopeGang20 11 месяцев назад +3

    Budusaranai devipihitai

  • @RashithkavieshaDesilva
    @RashithkavieshaDesilva 11 месяцев назад +8

    විශ්වශක්තිය මට නම් පිහිට වෙනව

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 11 месяцев назад +1

    බොහොම ස්තුතියි ඔබ තුමියට , වටිනා අදහස් ටිකක් සැමට ලබා දුන්නා ට, අපේ සිංහල සමාජයේ ඉහලින්ම තියෙන දෙයක්නෙ ඉරිසියාව කියන්නෙ , පැවසූ සියල්ල ම සත්‍යයි ,සමහර අය විශ්ව ශක්තිය කියලා එකක් නැහැ කිවිවට ඒක සත්‍යය ක්, මමත් එය තදින්ම විශ්වාස කරනවා, කාටවත් දොස් කියලා වැඩක් නැහැ , බුදු වදනට අනුව වැපිරෑ දේ තමයි අස්වැන්න වශයෙන් ලැබෙන්නේ , එයයි අටලෝ දහම, ඔබ තුමිය කරන කියන කටයුතු සාර්ථක වෙිවා , තෙරැවන් සරණයි !!!

  • @PriyanwadaAmarasena
    @PriyanwadaAmarasena 11 месяцев назад +2

    බොහොම pin Akke.
    නොදන්නා hugak dewal Dana ganna jivite lassna kara gana. Guna Wath wenna hamadama kiya denawata. Oba wani kalyan mitrayek muna gasuu vishwa mathawata දස දහස් wairayak isthuthi ❤🙏🌼🙏🌼🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 11 месяцев назад +2

    ගොඩක් ස්තූතියි මිස් තෙරුවන් සරණයි ඔබ තුමියට ❤❤

  • @GeethmaSewwandi-fr3ns
    @GeethmaSewwandi-fr3ns 11 месяцев назад +1

    හරිම වටිනවා.බොහොමත්ම ස්තුතියි ඔබතුමියට ❤

  • @kandy-cn2tk
    @kandy-cn2tk 11 месяцев назад +1

    හරිම වටිනා කතාවක් .බොහෝම ස්තුතියි

  • @Anushaharshani-yg8xm
    @Anushaharshani-yg8xm 11 месяцев назад +1

    Godak stuthiyi miss dana gena hitiye naa mis mewa ganaa obata budusaranayi

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 11 месяцев назад

    වටිනා දැනුවත් කිරීමක් .බොහොමත්ම ස්තුතියි මිස් ...❤❤❤

  • @samasmanel7762
    @samasmanel7762 11 месяцев назад +2

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @chandralathapeteirsz9777
    @chandralathapeteirsz9777 11 месяцев назад

    Miss ඔබ කියන දේවල් මමත් විස්වාස කරනවා. මම මේ කියන්නේ ඇත්ත සිදු වීමක් ගැන මේ දුක හිතේන අත් දැකීමක්
    අපේ ගමේ
    හොඳට හිටිය පවුල් ජීවිතයක් කඩා බිඳ දාලා
    ඵ් ගැහැණු කෙනා ඵ් පිරිමි කෙනාව
    අර ගත්තා අර ගැහැණු කෙනාව අසරණ වුණා ගැහැණු ළමයින් දෙදෙනාට තාත්තා කෙනෙක් නැති වුණා. එහෙම කාලයක් ජීවත් වුණාට අර අම්මාත් සහා ගැහැණු ළමයි දෙන්නම ඵ් පවුලට සාප කරා. ඉන් පසු ඵ් පවුලේ සියලු දෙනාටම මුළු ජීවිතයේම කරදර ඇති වුණා. Miss මම කුරුල්ලන්ට බොන්න වතුර කෑම දෙනවා. මේ කුරුල්ලන් හැමදාම උදේට එනවා කෑම කළා උන් යනවා යන්න. මොන සත්තු වුණත් කුඩු
    කරලා තියන්න හොඳ නැහැ හරිම පව්. මම මේ කුරුල්ලන්ට කෑම දීලා මටද අන් අයටත් සැම සියලු දෙනාටත් කුසල් වඩනවා. මම අහස දෙස ටිකක් වේලා බලාගෙන ඉන්නවා ඵ් කුරුල්ලන් රන්චූවම සතුට්න් පියඹා යන හැටි. මම කියන්නේ කෑම දීලා ඵ් කුරුල්ලන්ගේ කුරු ලු ආත්මයන් ඔවුන්ව මිදේවා කියලා ප්‍ර්‍ර්ර්තනා කරනවා. miss ඔබ දාන videos බලනවා එයින් අපි නොදන්නා දේවල් ගැන ඉගෙන ගන්නවා. බොහෝම පින් ගොඩක්
    ස්තුතියි!
    Theruwan saranai" ඔබ පවුලේ සියලු දෙනාටම ❤🙏

  • @thilakanissanka9498
    @thilakanissanka9498 11 месяцев назад +2

    Thank you miss. Godak vatina kathavak. ❤❤❤

  • @NiroshaDikrukshi-zu2kv
    @NiroshaDikrukshi-zu2kv 11 месяцев назад +1

    Godak dewal kiyala dunna.godak pin.mata mage nandama hariyata sapa karanawa.mamath oya kiyana widihata sil redi genath dunna.a tika mage munatama gahuwa.ath adatath mama kanna tika hadala denawa.mage munawath balanne na.mama tharaha na.mama madamge widiyo kalin idannma balanawa.kawadda hari mata hariyanawa.wiswa sakthinta sthuthi ,sthuthi ,sthuthi .madamta sthuthi ,sthuthi ,sthuthi .

  • @nilunishasamaraguna8198
    @nilunishasamaraguna8198 11 месяцев назад +2

    Anee man ada godak dewal dana gaththa

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 11 месяцев назад +2

    Mamanan godak vishwasa karanawa miss❤

  • @NelumLanka
    @NelumLanka 11 месяцев назад

    මම මේ ආදරණීය ස්වභාව ධර්මයට ආදරෙයි වගේම විශ්වාස කරනවා. මම මගේ සිත විශ්වාස කරනවා. මිස් ඔයාට ආදරෙයි ගොඩක් ස්තුතියි ඔයාට.

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 11 месяцев назад +2

    Very Inspiring Videos ❤Thank-you 🙏

  • @indranirathnayake5707
    @indranirathnayake5707 11 месяцев назад

    හරි වටිනා අදහස් ටිකක් ස්තුතියි ඔබ තුමිය ට

  • @kithminikumari6163
    @kithminikumari6163 11 месяцев назад +1

    Ada mn nodanna godaaaaak de igana gaththa...obatath wishwayatath godak sthuthi...🙏❤️❤️❤️❤️

  • @DilkiPriyadarshani-c7m
    @DilkiPriyadarshani-c7m 11 месяцев назад +2

    Miss. mata. Wiwaha yak hari yanne na. Age 40 . mata pili yamak kiyanna puluwanda. Mista godak pin

  • @thisaranihettiarachchi7906
    @thisaranihettiarachchi7906 11 месяцев назад +2

    තෙරුවන් සරණයි ඔබට

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 11 месяцев назад +2

    මමත් බොහො sapa valata asu unu ayek mala peretha sapeth vaduna අන්තිමට eth man navathin na

  • @nilunishasamaraguna8198
    @nilunishasamaraguna8198 11 месяцев назад +2

    Vishwa mathawata jaya wewa

  • @christeenlaity3201
    @christeenlaity3201 11 месяцев назад

    මිස් විශ්වශක්තිය විශ්වාසනොකරන්නේ එයාලා පවුකාරයෝ එයාලාට පිනනැ එකයි එහෙම හිතෙන්නේ මට මගේ සියලුදේ සාර්ථකයි මම නිතරම විශ්වශක්තිය විශ්වාසයෙන්
    මගෙ සියලුදේ කරන්නේ ඔබතුමිය
    මගේජිවිතේට ලොකුහයියක් ස්තුති
    🙏❤🌹🌷

  • @sranathunga3421
    @sranathunga3421 11 месяцев назад +2

    ගොඩක් වටින වැඩසටහනක්… නොදන්න ගොඩක් දේ මම ඔබේ නාලිකාවෙන් ඉගෙන ගන්නවා. ස්තූතියි ඔබට…❤

  • @hansinisilva1391
    @hansinisilva1391 11 месяцев назад +1

    Me dewal kiyala dena oba thumiyata hodak pin awagema godak isthuthi mage kendare thibba Muwa Denuwakage shapayak thiyenawa kiyala ain midenna mata karanna puluwan mokakda

  • @wasana2268
    @wasana2268 11 месяцев назад +3

    සතුබ් ගැනකතා කල ඔබතුමිය්ට පින්.මේ රටේ අලි මරනවා ඒක අපේ රටටම විනාශයට මුල් වෙයිද මිස්😢

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  11 месяцев назад

      ඔව් ඒක ලොකු ප්‍රශ්නයක්

    • @DisnaUdugama
      @DisnaUdugama 11 месяцев назад

      ​@@kanchanapethiyagodaslt.v.1041anka widdayawe 66:66 liyana eka dawas kiyak liyanna onada?miss

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 10 месяцев назад

    බොහෝම පින් ඔබ තුමියට ❤❤❤❤

  • @umayaumaya2237
    @umayaumaya2237 11 месяцев назад +2

    Namo budaya hemadenata oba uthumiye wage hithanna pluwan una nam mona tharam hodaida.obata thwruwan saranai.

  • @akpcchandra1544
    @akpcchandra1544 11 месяцев назад +2

    Ane mam හොඳටම wishwa sa karanaw .

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 11 месяцев назад +3

    Budusaranai hamotama ❤❤❤❤❤

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 11 месяцев назад +4

    ස්තූතියි ඔබට ❤❤❤❤❤❤

  • @manjulademoore9348
    @manjulademoore9348 11 месяцев назад +2

    Thank you Thankyou Thankyou
    I trust you. & univers.
    🎉🎉🎉❤❤❤

  • @chathu_ekanayaka
    @chathu_ekanayaka 11 месяцев назад +1

    Miss obathumiyata budu saranai

  • @nps1328
    @nps1328 11 месяцев назад +2

    මමත් ගොඩක් ලොකු විශ්වාසයක් භක්තියක් ගෞරවයක් හිතේ තියාගෙන ඉන්නවා මගේ මේ විශ්ව මාතව ගැන .මට කවදා හරි හරියයි කියලා .මිස් මිස්ගේ 77*7 low of attention එක නැද්ද .මං මිස්ගේ විඩියෝ බැලුවා .ඒත් හොයාගන්න බැරි උනා මට බුදු සරනයි ඔබ තුමියට 🙏🙏🙏🙏🙏

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 11 месяцев назад +2

    ❤ජය ධරණී ස්තුතියි......

  • @sadunikamadushani529
    @sadunikamadushani529 11 месяцев назад +3

    මන් විශ්ව ශක්තිය විශ්වාස කරපු දවසෙ ඉදන් ජීවිතේ පුදුම විදියට වෙනස් වුනේ ❤

  • @SaraSara-ep3rg
    @SaraSara-ep3rg 11 месяцев назад +2

    Thanks you soo much

  • @kavindyaramanayaka7607
    @kavindyaramanayaka7607 11 месяцев назад +2

    Ane mis ape ammath mata sapa karanawa hama welema karana kisi deyak hari yan na

  • @AhinsaNethmi-b9m
    @AhinsaNethmi-b9m 10 месяцев назад

    Mata godak viswasai viswa akarshani oba thumiyatath godak sthuthi❤

  • @meeraliyo9782
    @meeraliyo9782 11 месяцев назад +2

    Mage kendare balaganna udaw karanna puluwanda miss and godak pin

  • @nalanishan4862
    @nalanishan4862 11 месяцев назад +2

    ❤❤ ස්තුතියී ස්තුතියි ස්තුතියි❤❤

  • @sarasihansakody5474
    @sarasihansakody5474 3 месяца назад

    ❤sthuthiy obathumiyata

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks 6 месяцев назад

    Mewan danuwath kerem apahata laba denawata obata bohomathma pin sidu wewa !!!🎉🎉

  • @rathnayakesandyakumari9132
    @rathnayakesandyakumari9132 11 месяцев назад +2

    🙏Thanks 💯 agree

  • @sujanisadamail5725
    @sujanisadamail5725 3 месяца назад

    මං විශ්වාසයෙන් ඉන්නේ මං මගේ ඉලක්කෙට යනවා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි

  • @lasithmadhusanka165
    @lasithmadhusanka165 11 месяцев назад +2

    Thank you mis. ❤🎉

  • @PrithikaDilhani
    @PrithikaDilhani 11 месяцев назад +1

    Ana mis maga valva balala danna baida mata godak salli parshna thiynva udu karanna

  • @smartsrilankan9767
    @smartsrilankan9767 10 месяцев назад

    උපවාස කිරීම ජීවිතයේ දියුණුවට බලපාන ආකාරය ගැන කියල දෙන්න 😊

  • @chathurangika2810
    @chathurangika2810 5 месяцев назад

    Gdaak pin oba thumiyata...🙏

  • @srimathisrimathi3244
    @srimathisrimathi3244 11 месяцев назад

    Oba thumiyagen danaganna puluwanda durwarna adum adan inna silwath upasikawakata sudu reddak poja karanna kiyanne mona wage sapayekatada kiyala. Mokada mata ehama kiwwa. Eth ehama kenak hoyaganna beri una mata. Matath mokawath hariyanne ekai.

  • @innocentgirl1680
    @innocentgirl1680 11 месяцев назад +1

    ගොඩාක් ස්තූති වගේම පින් මිස් 😘❤

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 9 месяцев назад

    මමත් පිලිගන්නවා ඔබේ කතාව.ගොඩක් වෙලාවට අපේ අය අනුන්ට ගරහනව විවේචනය කරනව . හිත් රිද්දදන දේ කරනව කියනව.වචනයෙන් විතරක් නෙවෙයි බැල්මෙන් පවා සමහරු මේ අකටයුත්ත කරනව.ඕව හරි පව්! මමත් මුලූ ජීවිත කාලෙන් වැඩිහරියක් නින්දා අපහාස විදපු කාන්තාවක්. ඒ දුක දන්න නිසාම කවදාවත් කාගෙවත් පෞද්ගලික ජීවිත වල කරුණු කාරණා විවේචනය කරන්න යන්නෙ නෑ..මම වින්ද දුක් තව කෙනෙකුට දෙන්න යන්නෙ නෑ..මේ ලැබිල තියෙන ජීවිතේ මමත් සතුටින් ඉන්න ගමන් වටේම ඉන්න ඉන්න අයගෙ සතුට සහනය නැති කරන්නෙ නැතිව ජීවත් වෙන්න උත්සාහ කරනව..ස්තූතියි ඔබට.

  • @IshaniDunusinghe-fi3mu
    @IshaniDunusinghe-fi3mu 11 месяцев назад +3

    Thank you so much miss

  • @dilshanpathum3622
    @dilshanpathum3622 11 месяцев назад

    Aththama kathawak /thanks

  • @nilanthikumari2292
    @nilanthikumari2292 11 месяцев назад +2

    Oba thumiya kiyapu 55 krme màta hari giya godak pin

  • @SadaruDishan
    @SadaruDishan 10 месяцев назад

    Api dan na mewa mamath me waradi kala aye karan na thank you

  • @malanipathirana8278
    @malanipathirana8278 11 месяцев назад +2

    Theruwansaranai 🙏🏼🙏🏼🙏🏼

  • @devikkumari1582
    @devikkumari1582 11 месяцев назад +2

    hariyatama hari

  • @jinulichamilka889
    @jinulichamilka889 11 месяцев назад +2

    Thank u.mother univers❤❤❤❤

  • @inokadilhani7623
    @inokadilhani7623 11 месяцев назад +1

    Mathu shapa puthu shapa aduna ganne kohomada kiuwe nene..