Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනුන් හදපු ගෙයක් මිලට ගත්ත මිනිසුන් අසරනයි නේද . මේ කාලේ ගෙවල් හදන්න බෑනේ මහත්තයො හදපු ගෙවල් මිනිසුන් ගන්නේ. මට විශ්වයෙන් ලැබුනේ අපේ පෝසත් නෑයෙක් හරහා අනුන් හදලා විකුණපු දෙමහල් නිවසක් .අපි ඒකේ අධ්යත්මීය දහම් සංකල්ප ඇති කරගෙන නිර්මාංශික වෙලා ජීවත් වෙනවා. මොකක්ද කරන්නේ මහත්තයො හදපු තට්ටු දෙකේ ගෙයක් මිලදී ගත්තේ මේකට පිලිතුරු දෙන්න මාස්ටර් අපි හදපු ගෙයක් ගත්තේ. ජය වේවා 🙏 🌹 ❤
ඔයාට ගොඩක් පිං මහත්තයා
ස්තූතියි
Bohoma pin obathumata🙏🙏
ස්තූතියි අපි සිටින්නේ විදේශ දොර ළඟ සෙරෙප්පු තිබෙන්නේ බුදු සරණයි, ස්තූතියි
ස්තුතියි සර්ට 🙏🙏🙏🙏
Opp 0q18m
මගේ ගෙදර තට්ටු දෙකක් පෝන් එකේ වෙලාව බලලා කපුටො කෑගහන්න පෙර හස්බන් මාත් පුටුව ක පහන් පත්තු කරලා බුදුන් වැදලා හස්බන් උතුර බලාගෙන පස් කපලා මම බදාම අනලා හස්බන් ගේ බැන්දා ප්ලෑන් එකක් නෑ හිතුන විදිහට ගේ බැදන් ගියා ගමටම තියෙන ලස්සනම ඉඩ ඇති ගේ මගේ අවුරුදු 32 පවුල් කනවා දෙවියන් පිහිටයි අපි පිනට ගොඩාක් දෙනවා දෙමාපියන් දෙපැත්ත තේම මම බලාගන්නේ හිත හොඳින් වැඩ කරන්න එච්චරයි ගොඩාක් දේවල් පස්සේ යන්න එපා ප්ලීස්
❤❤❤,,,අන්න ඒකය් 😂👉ඇත්ත කතාව,,,,,මහත්මිය,,,,ඒක තමය් ඇත්ත ,,,,
🙏🙏
ගිනි 🔥 කතිරය ඇදල පෙන්නූව නම් හොඳයි..... තේරුම් ගන්න ලේසියි....
දැන් නමි අපි හැමෝම දුප්පත් තමා.
cha හෙටින් පස්සේ මේ ලග්න හිමියන්ට උතුරන්න සල්ලි ලැබෙනවා ruclips.net/video/F1rO49ToBzQ/видео.html අලුත්ම විඩියෝව යහපතක් වේවා
කොයි පැත්තෙද සෙරෙප්පු rack එක තියන්න හොඳ
ගෙදර. වර්ග. ළුලය. කලක්. විදිහ. පැහැදිලි කරන්න . ස්තුතියි
sun මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්රිය වෙයි ruclips.net/video/6alftxwaeJY/видео.html යහපත් සිතින් ඔබත් අසන්න
දේශපාලන බූරුවන්ට කඩේ ගියාම නිකම්ම පීච්චන් දාස කෙනෙක් තමයි !
මුං දැ කියන හැම මගුලක් ම පිලිගන්න එපා,,,කැඩිච්ච පුටුවට දෙනවා වටිනා බේසමක් කියාගෙන එන්නෙ ,,,මුංදැගෙ ගජ යාලුවො ඒකය් පරන බඩු ගොඩ ගහගෙන ඉන්න එපා කියන්නෙ😊
pra මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්රිය වෙයි ruclips.net/video/6alftxwaeJY/видео.html යහපත් සිතින් ඔබත් අසන්න
අ, කු, දි, ගෙ දිග පළල කොහොමද ?
Bas nahirata padana Dora hodaida
Llĺlĺ
🙏🙏🙏❤🙏🙏🙏🙏
ස්තුති, ප්රශ්ණ කිහිපයක් තිබෙනවා දැන් ඉන්න බහුතරයක් තරුණ ආකිටෙක්වරු වාස්තු මෙලොදානයක් දන්නෙත් නෑ, අනික ගෙවල් නෙවෙයි අඳින්නේ බලකොටු, අපි ලුනු වලින් ගෙදර සේදු විට ගෘහභාණ්ඩ කකුල් වල සහ පෙලොවේ යම්යම් ස්ථාන වල ලුනු තැන්පත් වීමෙන් දිරාපත්වී කොහොමත් අයහපතක සිදුවනවා නේද 🤔
කුලියට ඉන්න අයට මෙ දෙවල් අදාල ද
ඔව්
මහත්තයො කොහෙමද ගේ ඇතුලේ වතුර හලල වයිපර් කරන්නෙ 😀😀😀😀
Oya Kiyana DewalLankawata PamanaiGelapenne.
තට්ටු ගෙවල් වල ඉන්න අයට ඔය ක්රමයට ගෙවල් හෝදන්න බැහැ නේද
No
ki මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්රිය වෙයි ruclips.net/video/6alftxwaeJY/видео.html යහපත් සිතින් ඔබත් අසන්න
Pissu katha.

Oya Kiyana Dewal
Lankawata Pamanai
Gelapenne.