Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඒ අපේ ගෙවල් ලග නංගි කෙනෙක් හරිම හොද කෙනෙක්.. තවත් ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤
ළඟදි අහම්බෙන් අමිතාබ් බච්චන් කරණ කොරෝර්පති වැඩසටහන බලන්න ලැබුණා. චන්දන සහ ලක්ෂපති වැඩ සටහන ගව් ගාණක් ඉදිරියෙන් ඉන්නෙ.. සුබ පැතුම් !!❤
ඔව් ❤️
@@sidathsenna මේ තරම අපට හොඳයි. ඔයා හෝමියෝපති කර කර ඉන්න.
@@Sandakathmini01ඉතිං ඒක තමයි කියලා තියෙන්නේ ලක්ෂ පති හොඳයි කියලා ඒ වැඩසටහනට වඩා
@@cheezzslize39 මං කිව්වේ ඒක නෙවෙයි ඕං
හරි ෂෝක් ළමයෙක් අප්පා. හිනා වෙද්දි හරි හුරතල් පාටයි.....😍😍😍
හුරතල් නෙවෙයි උර්තල්
ඒයා නොකිව්වට පොඩ්ඩක් අවුල් ගියා නේ වැරදුන වෙලාවෙ බොරු හිනාවක් දැම්මෙ අඩන්න බැරිකමට..😂😂😂😂
ඇය තමයි මා දැක්ක ඉතාමත්ම ප්‍රසන්සනීය තරග කරු මෙම දක්වා මා බැලු ලක්ෂපති වැඩසටහන් අතරින්. ඇයගේ කොලර් friend ට මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන කලානම් ඇයට දිනා සිටි ලක්ෂ 5ත් සමග තරගයෙන් ඉවත් වීමට තිබූ අවස්ථාව ඔහු විසින් වලක්වනු ලැබුවා. ඔහුට තිබුනා ඔහුගෙ පිළිතුර 100%ක්ම ෂුවර් නොවන බව කියන්න. නිවැරදි පිළිතුරු ඔහු නො දන්නා බැවින්. හරිම කණගාටුයි එය මතක් වන විට.
හරිම දුකයි..ඔහු ඒක නොදන්නවා නං ඇදලා වගේ කිවුවනං ඒ වෙලාවේ ඇය නවතින්ඩ තිබ්බා හොදටම විශ්වාසයි වගේ කියපු එක තමා අවුල..හැබැයි ඇය නම් මාරම බුලට් එකක් අපේ අනාගත පරපුර ගැන ආඩම්බරයි..ඔනෙම රටක 3% වගේ සිපිරි බුද්ධිමතුන් ඉන්නවා උපතින්ම ..නමුත් මෙයාලා වගේ රටේ හොදම අය රට දාලා යන තැනට රට පත්වෙලා..කරුමේ
සැප්තැම්බර් 21 හොරුන්ව එලවන්න ඕනෙමයි.
ඒ ළමයා ආපහු තරගයට ගන්න පුලුවන්ද?
ඇත්තටම මේක සාමන්‍යයෙන් අමාරු ප්‍රශ්‍නයක් නෙවෙයි...O/L කරපු ලමයෙක් ට නම් හරිම ලේසි ප්‍රශ්‍නයක්...ඒ උනාට මේ Contestant ට මේ ගැන මුකුත්ම මතකයක් තිබ්බේම නෑ..ඒක සාමන්‍යයයි මොකද එයා after A/L නිසා...අනික මේක ඇතුලේ ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් ශ්‍ර්‍රි වික්‍රම සර්වසිද්ධි කියන්නේ කව්ද...ඒ නමින් රජ උන කෙනාගේ මුල් නම මොකද්ද කියන එක...මෙයාට තිබ්බ හොදම දේ තමයි අයින් වෙලා යන්න තිබ්බ එක...ඒකත් චන්දන සර් නොකියා කිව්වා උත්තරේ Lock කරන්න කලින් 🙂
Aththatama OL sillubus eke meka thiyenne kothanei, mata mathaka na history vala meka kothanada thibbe kiyala
@@Mehavigrade 10 wala uadarta රාජධානිය padame thibba 1848 කැරැල්ල
මේ ළමයා තාම A/L කරලා නෑ නේද..... අවුරුදු 17යි කියලනෙ කිව්වේ.
හොද වැඩේ 😅අයියලව විශ්වාස කරනවට කෙල්ලොන්ට
Ow bn 😂
බුදු සරණයි !පුතේ ඔයා ට
අයියගෙ උත්තරේ වැරදි වුනත් ඔහුගෙ ඉතිහාස දැනුම අගය කරනවා . නූලෙන් ගහල ගියේ.👍
ඒ අයියා නම් එහෙම නෑ බං කියලා හිතපු හිංදා තමා හැමදාම කෙල වුනේ
😂😂😂😂😂
😂😂
අඩෝහ් 😂😂
call friend නම් විශ්වාස කරන්නම හොද නෑ පරද්දන්න හිතලම වැරදි උත්තරේ කියනවා උන් ඊරිසියාවට
NA Needa nodanna kama
I woulď like to see again this program. All the best
අනේ පුතේ හරිම දුකයි.❤️❤️❤️❤️
අරියානා ග්‍රාන්දෙ වගෙ 😄
නැ.Just hairstyle
නැ
අනේ පව් දෝනි
Woah paraduna gamnma ehema thamai kiyl kochchara duka hithunath eka daragtta widiyt respect💙
බොරු කියන්ඩ එපා දෝනී..ඔය හිනාව ඇතුලේ දුක පෙණුනා..අනුන්ගෙන් නොඅසා තම මතයෙන් වැරදි උත්තර දුන්නත් පසුතැවිල්ලක් නෑ.
අනේ හරිම දුකයි 🥲anaway congratulations නංගී ❤
Congratulations dear you did a great job excellent 🎊 🎉
Danuma minuma weda satahanak nisa Lakshapathi 1 1/2 karanam hodai. Aduma sathiyakata peya thunak hoda deyak igana gatta kiyla hithewi
Lassana kellek❤
respect dr....congratulations...
A girl ge uthtarey kohama unath ayAge adithara kama godak watinava ayata mage unusum gaworavaya good luck biuti
Congratulations puthe oyata budusaranyi ❤❤❤oyaa kawada hari dinanawa. Oya godak dakshayek bawa oyage teacher dannawanee .proud of u puthe .
ගොන්ගාලේගොඩ බණ්ඩා නේ (ඩේවිඩ් )
Puran apputa kalin gongale goda banda thama
ඔව් .
duwa oya harima daksha daruwek.oya gana apita harima dukai duwa idiriyata yanna thibba eka.oyage caller friend nisa oya paradune.budu saranai duwa
Call a friend nisa waraduna nowei...Friends kiyanne kohomada.v.fast.no time ne..Meya kalpanawen reply karanna thiuna.
හරී හුරතල් ,එයා කොහෙද 😌
May wadasatahanata Ana ayata caller friend gannawanam a ganna ayawa danuwath Anna ona anika a ayata may wadasatahana balanna kiyanna ona athkota Onaama prasnnayak ahanakota welawa yanneth naha ekmanatama pilithuru dethahaki ekmanatama
Meka kalin record karana program ekk😂
ගොංගාලේගොඩ බණ්ඩා කියලා නම් දැනගෙන හිටියෙ, නමුත් ඔහුගේ ඇත්තම නම අද තමයි දැනගත්තේ.
සෝක් අක්කියෙක් බුදු සරණයි.
Eyh hrim lassanaii ❤
Oya maru😂😂😂❤❤❤
මේ ප්‍රශ්නයට පිළිතුර මමත් දැනගෙන හිටියෙ නෑ..හොඳ වෙලාවට මට කෝල් නොකලේ
හපොයි😂
😂
@@DESH791 මට කෝල් කලා නම් මමත් කටට එන බොරුවක් කියන්නේ
@@kumarichandrika5198 ඇයි අනේ ඔයා හිනා වෙන්නේ?
@@Sandakathmini01 හොද වෙලාවට කෝල් නොකලෙ 😀
Respect❤
Apoorwa wage
நாங்கள் அனுரட. அனுர எங்களுக்கு. நாடு அனுரட අපි අනුරට. අනුර අපිට. රට අනුරට. We are for Anura. Anura is for us. The country is for Anura
This is our country..Anura will help to protect ith
Budusaranai duwa❤
Paw දුව loyer kawa
අපරාදේ.
Cute
බුදු සරණයි පුතේ ඔයාට
Cole frend gannam epa oka gattot wenne yannm wena eka kalin matale girtat okami wune ohom tawa godak wuna
Eya kamaththen ne ain une. Caller friend eken eyata hari uththare labuna
Oya lassani ahinsakai
Kellata edunaban hebay salli Nisa newey ayyage uththare uparima wiswasakara ekay gedara giyagaman ayyata badubanis
දැන් සැපද
Budu saranai Duwe....
මෝඩ ගෑනි😂😂
Budusaranai pute oyata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
😢
❤❤❤
❤🎉😊
moda gon ganiyek katha karana widihen therenawa
ඕනෑවට වඩා නැටුව ඒ ගෑනු ළමය
TV program වලට එන ගොඩක් අය එහෙම තමා 😹 අවදානෙ නෙ ඉල්ලන්නෙ 😗😂💔
Moda kellek risk eka ganna hoda na
Risk ekak ganna oni risk ekak gan nathi kena thama moda
@@januth_. eththa ethakota thama padamak igene ganee❤️🫡
මෝඩ 😂???
Risk එකක් ගන්න නොගන්න එක තැනේ හැටියට/ අවස්ථාවෙ හැටියට වෙනස් වෙනව 👍 මේ වෙලාවෙ අයින් වෙලා යන්නැතුව risk එකක් ගත්ත එක මෝඩ වැඩක් 👍💔
Ub hen buddimathane...😂
ඉතාම මෝඩ ලමයෙක්
Moda kama newe thanks sudusu nwana nathikama.
Ehema moda lamayek kiyanna epa.paw.eya ahinsakai.dasha daruwek
😂💔
ඔබත් ඉතාම මෝඩ මිනිසෙක් 😂
@@බාස්-ග1ච ඒ ළමයට නැති අමාරුවක්නෙ මේකෙ Comment කරලා තියෙන අයට තියෙන්නෙ.....

හොද වැඩේ 😅
අයියලව විශ්වාස කරනවට කෙල්ලොන්ට
Ow bn 😂
බුදු සරණයි !පුතේ ඔයා ට
අයියගෙ උත්තරේ වැරදි වුනත් ඔහුගෙ ඉතිහාස දැනුම අගය කරනවා . නූලෙන් ගහල ගියේ.👍
ඒ අයියා නම් එහෙම නෑ බං කියලා හිතපු හිංදා තමා හැමදාම කෙල වුනේ
😂😂😂😂😂
😂😂
😂😂
අඩෝහ් 😂😂
call friend නම් විශ්වාස කරන්නම හොද නෑ පරද්දන්න හිතලම වැරදි උත්තරේ කියනවා උන් ඊරිසියාවට
NA Needa nodanna kama
I woulď like to see again this program. All the best
අනේ පුතේ හරිම දුකයි.❤️❤️❤️❤️
අරියානා ග්‍රාන්දෙ වගෙ 😄
නැ.
Just hairstyle
නැ
අනේ පව් දෝනි
Woah paraduna gamnma ehema thamai kiyl kochchara duka hithunath eka daragtta widiyt respect💙
බොරු කියන්ඩ එපා දෝනී..ඔය හිනාව ඇතුලේ දුක පෙණුනා..අනුන්ගෙන් නොඅසා තම මතයෙන් වැරදි උත්තර දුන්නත් පසුතැවිල්ලක් නෑ.
අනේ හරිම දුකයි 🥲anaway congratulations නංගී ❤
Congratulations dear you did a great job excellent 🎊 🎉
Danuma minuma weda satahanak nisa Lakshapathi 1 1/2 karanam hodai. Aduma sathiyakata peya thunak hoda deyak igana gatta kiyla hithewi
Lassana kellek❤
respect dr....congratulations...
A girl ge uthtarey kohama unath ayAge adithara kama godak watinava ayata mage unusum gaworavaya good luck biuti
Congratulations puthe oyata budusaranyi ❤❤❤oyaa kawada hari dinanawa. Oya godak dakshayek bawa oyage teacher dannawanee .proud of u puthe .
ගොන්ගාලේගොඩ බණ්ඩා නේ (ඩේවිඩ් )
Puran apputa kalin gongale goda banda thama
ඔව් .
duwa oya harima daksha daruwek.oya gana apita harima dukai duwa idiriyata yanna thibba eka.oyage caller friend nisa oya paradune.budu saranai duwa
Call a friend nisa waraduna nowei...Friends kiyanne kohomada.v.fast.no time ne..Meya kalpanawen reply karanna thiuna.
හරී හුරතල් ,එයා කොහෙද 😌
May wadasatahanata Ana ayata caller friend gannawanam a ganna ayawa danuwath Anna ona anika a ayata may wadasatahana balanna kiyanna ona athkota Onaama prasnnayak ahanakota welawa yanneth naha ekmanatama pilithuru dethahaki ekmanatama
Meka kalin record karana program ekk😂
ගොංගාලේගොඩ බණ්ඩා කියලා නම් දැනගෙන හිටියෙ, නමුත් ඔහුගේ ඇත්තම නම අද තමයි දැනගත්තේ.
සෝක් අක්කියෙක් බුදු සරණයි.
Eyh hrim lassanaii ❤
Oya maru😂😂😂❤❤❤
මේ ප්‍රශ්නයට පිළිතුර මමත් දැනගෙන හිටියෙ නෑ..
හොඳ වෙලාවට මට කෝල් නොකලේ