Hii akki n aiya subsequent entrant dependent visa gena me auth una changes gena kwrtm video ekak krl neh march 22 idan change una rules gena please e gena video ekak krnna...
Great clarification ❤❤ Danata Perth inna mage yaluwek innwa akka eya 482 visa eka lodge krnna inne as a cook. Mokda eya meheta awith thiynne as a student saha eya 4 years Commercial cookery Diploma complete krpu kenek. Eya ta puluwn da me DAMA path way ekta ynna? Eyta dan 50 years old. Ekai Thank you 🙏
As you mentioned in the video, since I'm in construction field, need to know about "Construction Visa Subsidy program". I'm a Quantity Surveyor by profession and currently following MSc in QS and age of 45.
Hello Mrs. I am 48 years old. I am welda fitter. I have worked in shipping and rig companies in Sri Lanka and Dubai. How to apply for a job in Australia. Can you help me apply?
Hi nangi mata 48 mama danta awurudu 10 wadi madaperdiga housemaid kenk widiyatav wada karanawa .clean .cooking child careing hamadayakam .mata puluwan da chid care apply karana puluwan da. Khomada
Dr australia wala inn alagama kenekta eyage lamai eywa bala gnn laga nati nisa mehen cargiver visa ekn apit yann pwnda .eyta lami in nisa apiwa genn gan bri weida
ස්තුතියි මිස් ඔයාට මේ වටිනා විස්තර ලබා දුන්නාට...
මට ඊයේ දිනයේ දී තමයි වයස අවරුදු 56 ලැබුවේ...
මට මේකට Apply කරගන්න බැරි වෙයි ද දන්නේ නැහැ නේද..
මට ඉංග්‍රීසි කතා කරන්න ලියන්න තේරුම් ගන්නට හොඳින් පුළුවන්...
දැනට සවුදි අරාබියේ හමුදා රෝහලක Electrical Technician කෙනෙක් විදියට වැඩ කරනවා..
දැනට අවුරුදු 17 විදේශ සේවයේ ඉන්නේ..
ඉතින් මම මිස් ගෙන් මේ යම් පිලිතුරක් බලාපොරොත්තු වෙමි..
ස්තුතියි
අදත් 1 st viewer , හෙට මට La Trobe university ekn interview eka 😊
Gammac
kohomada apply kale pls tell me
@@samadhisandamali4687 ajent kenk හරහා
සුපිරි. Good Luck මල්ලි 💕💕
because I have NVQ level 4, hair dresser and 5 years experience.
මිස් මූලින්ම මම ඔබට ස්තුතිවන්ත වෙනවා DAMA ගැන දැනුවත් කරාට
Carpenter කෙනෙක් විදියට අවූරුදු 26 පලපුරුද්ද ක් තියෙනවා. Carpenter and Construction job's ගැන Apply කරන ආකාරය Monitor Screen එකෙ පෙන්වමින් Video එකක් කරලා දෙනවා නම් බෞද්ධයෙක් හැටියට ඔබතුමියට පිං දෙනවා
Thank you
Thank your information, I am an occupational health, safety and environment officer in the construction sector. I have 16 years of experience in GCC
Thank you. 😊
Construction field ගැනත් කරමු..
Miss මට පුලුවන් ද මේ ගැන තව ටිකක් දැන ගන්න..මට පුතෙක් ඉන්නවා..එයා හොදට ඉගන ගන්නවා..එයට වයස 17ය්.එයට ඇවිදින්න බැහැ .මට ඔනා එයා වගේ අයට යන්න පුළුවන් ද කියලා දැන ගන්න..පුලුවන් නම් මට විස්තරයක් හොයලා දෙන්න ..
බබාලා එක්ක 36 උනු අපි දෙන්නටම..😊😊😊බැරිවෙයිද,එයා බරවාහන රියදුරු කෙනෙක් සවුදි
Migration agent kenek sambanda karaganna puluwan kohomada kiyanda puluwanda .eka loku sahayak wei kiyala hithanawa thaniyama apply karanawata wada eka sure kiyala hithanawa..thanks
Excavator operator job කොහොමද කොහොමද ඇප්ලයි කරන්නේ.....contruction..........🤔🤔
මම..මැදපෙරදිග. අවුරුදු. ගනනක්. රැකියා. කරල.දැන්. ලංකාවේ. මට.වයස. 54.හතරයි. ජොබ් එකක්. හොයගන්න. බැරි ද
I am Quantity Surveyor i would like apply construction field job ( Construction )
Very Clear ❤.. superb
Thanks for watching 💕
IT DEGREE thiyena eth work experience nathiayata opportunity ekak thiyenavda job ekak hoyaganna
English නම් බැ ,age-36 අවුරුදු 8ක් කොරියාවේ වැඩ කරලා තියෙනවා මට job එකකට යන්න පුළුවන් වෙයිද
Teachers lata enna puluwan widi kiyannako miss
Hii akki n aiya subsequent entrant dependent visa gena me auth una changes gena kwrtm video ekak krl neh march 22 idan change una rules gena please e gena video ekak krnna...
I am a Bank manager with 16years experiences and is there any chances to move to Ausi on Skill migration via sponsorship under DAMA.
ආයුබෝවන්..❤❤👨👩👦👦
මෙනෙවියනි...
බොහොම සතුටින් ස්තුතිය පුදකරන් නෙමු.
අපි ශ්‍රී ලංකාවේ කෑම
පිළියෙළ කිරීම
ගැන රෙස්ටුරන්ට් එකක් බලනවා....
බලනවා. 🌸🌸🌸
👨👩👦👦අපි හතර දෙනා
💕💕💕💕
Great clarification ❤❤
Danata Perth inna mage yaluwek innwa akka eya 482 visa eka lodge krnna inne as a cook. Mokda eya meheta awith thiynne as a student saha eya 4 years Commercial cookery Diploma complete krpu kenek. Eya ta puluwn da me DAMA path way ekta ynna?
Eyta dan 50 years old. Ekai
Thank you 🙏
Harima pahadili...thanks
great video. very informative ... this should be helpful for those who wish to migrate
Thanks for watching 💕
මම ට්චර් කෙනෙක් .ඒ සම්බන්ධව ව්ස්තර දෙන්න පුලුවන්ද.(පෙරපාසල් අවුරුදු 13 ක් පළපුරුද්ද. රජයේ ගුරු අවුරුදු 4 යි. )
අවුරුදු 60 ට වැඩි හොද පලපුරුදු Truck Driver කෙනෙක්ට එන්න බැයිද? යුරෝප් සිටිසන් තියෙන
මිස් මම අවුරුදු 20ක් වාහන paint karanne. මට ජොබ් එකකට එන්න බැරිද
marvellous...greetings for you & .... looking forward to moving...lets see...
Good luck 💕
Thanks for the information ! Construction 👍
Will do🙂
Jewellery manufacturing job nadda akka.thiyanawansm kohomda hoyaganne
Thanks mis have a wood carving job I have a good experience you can bring a next video wood art work thanks
57 මිස් කොහොමද අප්ලයි කරන්නෙ. දැනට cypres වල දැනට අාචිචි කෙනෙක් බලා ගන්නව ස්තුතියි මිස් කරුණාකර මට කියනවද බුදු සරණයි
Canada wala pr thiyana කෙනකුට කොහොමද pr apply pluwannda enna kalin??
Miss mata 57 age aka Asi innava mage friend kenek pr thiyana eyata puluvanda mava sponser karala ganna job akakata, visit visa akakata thanks
ඔබව සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් සදහන් කරන්න හැකි නම් ඉතාම වටිනා වීඩියෝ එකක් වන්නේ එවිටය
Description එකේ තියනවා අපේ විස්තර. ඒත් මම Migration agent කෙනෙක් නෙවේ. මම කරන්නේ Australia immigration website එකේ තියන විස්තර ඔයාලට කියන එක(Australia වලට එන්න පුලුවන් pathways)🙂
හොද Migration agent කෙනෙක් නැද්ද ඔයා දන්න
මම 2014 ඉදලා කන්ස්ට්‍රක්ෂන් කරනවා..වයස 51 .. මොකක්ද කරන්න පුළුවන්..
😮අනේ කොහෝමද යන්නේ අපිට කතා කරන්න නම්බරයක් දේන්නකෝ ඉංග්‍රීසි දැනුම බලනවද
ඔයා කැමතිනම් මටත් ඔය රටේ ජොබ් එකක් හදලා දෙන්න පුලුවන් ද.
Pls.
Mama enne israyal vala ceyagevr kenek awrudu 11k mehe dan kalabala nisa mata anda puluvanda
Thank you very much for the informative video
Thanks for watching 💕
Im 41 years old single mother with a 17 years old daughter. How can i apply PR visa for both. Now I m working as an accounts assistant. Pls reply
Expected video Akka ❤❤❤
Thanks for watching 💕
@@footstepsinaustralia can I have your contact number. I m living USA. I like to discuss with you.
නංගී 186 job visa චෙක් කරන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද
Medam API Australia ship inne monavada karanna puluvan . waiter vecancy thiyanavada pl
As you mentioned in the video, since I'm in construction field, need to know about "Construction Visa Subsidy program". I'm a Quantity Surveyor by profession and currently following MSc in QS and age of 45.
අවු.60 ක් ...ගැහැණු... නැතිද වේකන්සි..
Great vedio mewage akak balamin hitiye
Thanks for watching 💕
Dan mata 32 yrs. Next feb intake eke masters walata giyoth post study visa labenne nadda?
We got our visa yesterday ayye akki..💃💃
Oh wow 💕💕💕 Congratulations guys. So happy for you🙂 ආදරෙයි 💕💕
Mn midwife kenk mata child care or age care hari apply karanna puluwanda. Ielts 4.5 thiyenawa
DAMA බොහෝ ම ස්තූතියි. ඔබ තුම්යට, construction වැඩ වලට රුකියාවක් සොයා දෙන්න පුළුවන් ද? අපේ රටේ ලක්ෂ දහයක් රුකියා අහිමි වුණා.ඉදිකිරිම් හා සංවර්ධන (පාරවල්)
ruclips.net/video/JX_IEqkkw24/видео.html මේක බලන්න
harima ලස්සනයි prasantation ek..tjanksJewelry jobs thiyanwada.
Akke mn UK valin offer karapu degree ekka complete kara...epara mn mastrs valata murdoch apply karaa..mata offer eka avaa mage dgree ekt...mn visa eka daggi PTE karnn onamada..
Thank u, lm 50, barista experience tiyanawa lanka wa hari Australia wen makata help karana kenek natida agency wage .
Ape husband cargiver NVQ 03 karala hand skills hadan inne..job ekak ganna puluwan da 53 year
Akki dama ekate anuwa Victoria regional area ekak unath set wenna puluwan da
Thanks, Akka more information.
💕💕💕
Construction! Thank you❤
Will do🙂
Akke Mn February intake ekt February 15 enwa Perth accomadation ekk baluwa 210 per week. Bills walata wenma aud 30 per week. Gosnells WA 6110 thiyna suburb eke thiyenne. Curtin University ekt 14km withr dirak thiynwa. Me gana reseanoble da. Nathnn meeta wada aduwata thanak hoyagnna puluwand samanyen Perth wala.
නන්ගි දැන් accomadation අඩුයි. ඒ ගාන shape ඔයා ඇවිල්ලා එතන මාස හයක් වගේ ඉදලා වෙන තැනකට යන්න. ඔයා Bus එකේ Curtin යනවනම් පැයක් යනවා නේ. හැබැයි car එකේ විනාඩි 20 යි. Good Luck 💕
Electricianlata thiynvda.mn godkm dekke auto electricianlta.ei ehm venne.norml electricianslta jobs nedda.monvda hethu .vedios ekk krnnko technical kttiyta thiyn jobs genai.samhr jobs vlt demand adu ei kiylai
පෑස්සුම්,ප්ලේනට් වාහන,මැකෑනික් ජොබ් තියෙය්ද කොහොමද යන්නෙ
I've been working as a government nurse since 2008. Are there any opportunities for us?
මම දැනට ඉතාලියේ ඉන්නේ බස් බස් රියදුරකු වශයෙන් එන්න බැරිද
Very informative video FSiA (Foot Steps in Australia)
Thanks for watching 💕
Thank you so much ... ❤️❤️
Thanks for watching 💕
good job. please add the relevant links also.
www.footstepsinaustralia.com/post/unlocking-job-opportunities-pr-pathways-in-australia-a-guide-for-those-over-35-under-55
Superb❤......great video.....mata wayasa Dan 53 k wenawa hair dressing beauty feeld eke aurudu 20 ta wadi experience thiyenawa awasthawak thiyeida
Thanks for watching 💕 Migration agent කෙනෙක් හම්බෙන්න 🙂
mam, I'm in Construction field could you please advice. currently working as a senior qs
Hydraulic jobs details video ekak danna puluwan
Mama uk wala care assistant kenek. Mata puluwan da diret apply karala enna family ekath ekka
Mis mage age eka 22 . Lifeguard job thiyeyida ,
Thanks for the video. Do you do consultations and if so how can I contact you?
Hello Mrs. I am 48 years old. I am welda fitter. I have worked in shipping and rig companies in Sri Lanka and Dubai. How to apply for a job in Australia. Can you help me apply?
Aluminum fabricator කෙනෙක්ට job එකක් බලන්න තියෙන website මොනවාද.NAQ level 4 කරලා තියෙනවා
Online apply karama, sponser kenek hoyaganna onada.
This is a very good vedio. Thank You.
Thanks for watching 💕
මිස් සාත්තු සේවකයෙකු ලෙස එන්න බැරිද
Student awith 45 waladi PR ganna puluwanda
computer Hardware (Information Technology)
Akke job list eka balana site eka dennako
Mage wayasa 57 mata job ekak hoya ganna barida?
අක්කේ මම 60 points ක් 491 එකට දාලා තියෙන්නේ Quantity Surveyor, දැන් බලනවා ඉංශ්‍රිසි වලට 20ක් දාලා 70 කර ගන්න, මට අවස්තාවක් තියෙයිද?
Mokakda e points?
Akki lankawe registered nursing officer kenek bsc Nursing degree eka karala Masters karanna Aussi awoth PGV ganna bari weida
Age 33
Dama eke permanent visa pathway kiyana colum eka ain karalada East Kimberley wala?
Beautician kenek kohomd enne kiyl kiyannako.......
Factory worker food paking job enna puluwanda age 58 .
ඕස්ට්‍රේලියාවට ඇවිත් ඉන්න අයට I T job එකක් සොයා ගන්නෙ කොහොමද
www.seek.com.au/ මේකේ බලන්න 🙂
Thank you ❤
💕💕💕
Vedeo eka balan hitiya..agecare apply karanna puluwan da mta..dura palath unata moko..australiawene
I’m illiyas from Sri Lanka now in Doha Qatar I’m drivir
Food service, food industry field job walata monawada tiyana chance
Kanthawanta nadda miss..mama..awurudu 26k mada peradega rakiyawa karanawa
Hi nangi mata 48 mama danta awurudu 10 wadi madaperdiga housemaid kenk widiyatav wada karanawa .clean .cooking child careing hamadayakam .mata puluwan da chid care apply karana puluwan da. Khomada
Sponsor kalath fee ekak gewanna oneda?
Mama carpenter kenek mama Dan romaniyawe api kohmada enna Constitution weda romaniyawe
Kauru hari matath help ekk dennako ausi enna..patta dukak widinne
Forces (army commission officer)
Dr australia wala inn alagama kenekta eyage lamai eywa bala gnn laga nati nisa mehen cargiver visa ekn apit yann pwnda .eyta lami in nisa apiwa genn gan bri weida
එහෙම බැ
Carer subclass 116 visa ek yatathe
49 mara enna one awothonada thiyena job kohomada anne
කොහොමද ජොබ් ලිස්ට් එක බලන්නෙ
64 කෙනෙකුට යන්න barida
Student visa ekakin awith 35 yrs wadi nm visa extend karanne ne kiyana eka aththada?
ruclips.net/video/L3HpNXy4Hk4/видео.html
ආර්ට් ඩිග්‍රී එකක් තියෙන කෙනෙකුට ස්ටුඩන්ට් වීසා එන්න පුලුවන්ද 😢
Migration agent කෙනෙක් හම්බෙන්න 🙂