@@gamithawanasinghe4096 sillara kollek qwe amma thaththa ugannla eylg salli vlinm rata ghilla thamanta vitharak hamba karan athal eke enjoy eke innvt yakadayak vge qwe me brdh ehem nh amml duk mahansiyen ugannla kohom hari ratakt panala katta kala gemak gahala gedara goda dala passe thamanta kyla ekthu krna gaman gedarath balan thamange anagathetath invest karanna kapu katta saha e vage porak kiynna
කලින් බලලා අර ගේ දැක්කම හිතුවේ තාත්තගේ සල්ලි වලින් Europe පැනලා foreign කැල්ලක් දාං chill එකේ ඉන්න ඩයල් එකක් කියලා. අද තමයි දැක්කේ උබ ගෙවන්නෙත් මට similar life style එකක් කියලා. මම තවම -0 ඉදං 0 නැග්ගා විතරයි තව දුරක් අදින්න තියෙනවා බලමු. ගේම ගහමු ඒත් සිරාවට අපි තවම ප්‍රාතමිකයි පිට කවරෙන්මයි පොතම judged කරන්නේම අන්තර්ගතේ බලන්නෙම නැ. ඒ හින්දයි උබ සිල්ලර කොල්ලෙක් කියල හිතං මෙච්චර කල් බැලුවෙ. දැං තමයි දන්නේ උබ යකඩයක් බං වැදුන පාරක් පාරක් ගානේ ශක්තිමත් වුනු ඡය වෙවා❤
6:53 සල්ලි මගේ වෙලා සතුට තාත්තගෙ උනහම තමයි මෙ වගේ වෙන්නේ ❤🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sillara kollek...Yakadayak eke theruma mokadda??Mata aththatama pudumai mn sinhala danne na neda kiyala mansala kiyanne junction ekata kiyalath lagadi dana gaththe...😂😂
@@gamithawanasinghe4096 sillara kollek qwe amma thaththa ugannla eylg salli vlinm rata ghilla thamanta vitharak hamba karan athal eke enjoy eke innvt
yakadayak vge qwe me brdh ehem nh amml duk mahansiyen ugannla kohom hari ratakt panala katta kala gemak gahala gedara goda dala passe thamanta kyla ekthu krna gaman gedarath balan thamange anagathetath invest karanna kapu katta saha e vage porak kiynna
එතත්ත අඩනකොට මටත් ඇඩුනා අප්පා ඔහොම යන්න එපා ආයේපවු අනෙ ❤❤❤❤❤😮😮😮🙏🙏🙏🙏😭😭😭😭😭😭😭
හරීම සතුටුයි මල්ලි .ඔයාගෙ තාත්තගෙ සතුටු කඳුලු දැකලා මගේ ඇස් දෙකටත් කඳුලු ආවා.ව්ක්ටෝරියා හරි ලස්සනයි අපේ රටේ කෙනෙක් වගේමයි .ඔයාලට හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා .
මගේ පුතාල දෙන්න තවම පොඩියි. එයාලවත් ලොකුවුනාම හොඳ රටකට යවන්න ඕන එත්කොට එයාලවත් හොඳ ජීවිත ගතකරාවි.
යුරෝපයට ගිහින් ටික දවසක් ගියාම සුද්දන්ට ඡාතක වෙච්චි එවුන් වගේ හැසිරෙන වුන් අතර උඹ පට්ට කොල්ලෙක් බං❤
නෝර්වේ රට ගිය කෙනෙක් එහෙම වෙන්නෙ නෑ. මොකද ඒ රටේ මිණිස්සු හරිම ගුණ යහපත්.
@@D.Thennakoon-iu7bc නොර්වේ ගැන නෙමේ පොදුවේ ලාංකික හැසිරීම ගැනයි මම කිවේ අතලොස්සක් ඉන්නවා මුල අමතක නොකරන අය
@@chamindarodrigo4140 ඔව් ඒක හරි. මම හිතන්නේ ලෝකෙ ගොඩාක් හොදම අය ඉන්නෙ නෝර්වේ රටේ. ඒ රටකට යන අයත් බොහෝ දුරට ඒ අය විදියට හැඩ ගැහෙනවා. ඇත්තටම සතුටුයි
@@D.Thennakoon-iu7bc Ai england walata giya ayath ehema thamai,wadagath posh widiyata hadenawa!
Urope noogiyath suddanta jathaka una wage lankawe inna ung innawa
තාත්තා කෙනෙක් ලේසියෙන් අඩනේ නෑ මටත් මාර දුකයි මේක දැක්කම සතුටුයි අයියේ ඒ දෙමවුපියන්ට සතුට ගෙනාවට
ලෝකේ කොහේ ගිහින් ආවත් අපේ අම්මලා "අනේ පලයන් යන්න " ඒ වචන ටිකනම් ❤❤❤❤ so srilankan
පොල්ගහගම මම දන්න තැනක් ඒත් මේ වගේ පුතෙක් ඉන්න බව දන්නේ නැ පට්ටම සතුටුයි ජය වේවා ❤
එල කොල්ලෙක් ,දිව්‍යලෝකෙ ගියත් අම්මා ,තාත්තා අමතක කරන්න එපා ,අපට හරිම ආඩම්බරයි මේ වගේ දරුවන් ඉන්න එක ගැන ,හරිම සතුටුයි ,තෙරුවන් සරනයි
තාත්තත් උබ ඉස්සරහ දන ගැහුවා කියන්නෙ උබ අයියෙ කියන්න බැරි තරම් පින්වන්තයෙක්... ඒ කදුලු වලින් තේරුනා උබ පට්ට ගේම ක් ගහපු සුපිරිම කොල්ලෙක්.🎉 මං හරි ආදරෙයි බන් පොඩි තැනේ ඉදන් කට්ට කාලා දිනන හිත් වලට..❤ තනමල්විල නෙවේ මොනරාගල කොල්ලෙක් ජයවේවා🙏
❤
ඔයා,පිලියන්දල,කොහෙද,පුතා.
මේ comment එක දාලා තියෙන්නේ ඔය වැරදියට දැකලා කියලයි මට දැනෙන්නේ.. ඒ තාත්තා රස්නේ නිසා බිම නිදාගෙන ඉන්නේ, අයියා වදින්න නැමිලා එහෙමම වාඩි වෙනවා ඒ තාත්තා බිම ඉඳගෙනම අයියව බදාගන්නවා.. ඒ තාත්තා දනගැහුවා කියලා මං නන් දැක්කෙ නෑ..ඔයත් එහෙම දැක්කා නන් comment එක edit වත් කරන්න..නැත්තං අයියට ඒක අවුලක් විදියට දැනෙයි♥️😉
@@sahanwijesingha5392 kiwi
🖤❤️🥲🥲🙏🏻
තාත්තගේ කදුලු ලග මටත් ඇඩුනා මල්ලී.මාර දුකක් හිතුණේ.හරිම ආඩම්බරයී ,ඈත පිටිසර ගමක කොල්ලෙක් ගිය දුරක්"❤❤ හදවතින්ම සතුටු වෙනවා.❤❤ අපේ රට කොච්චර ලස්සනද කියලා නංගීට පෙන්නන්න.ආදරනීය අම්මට තාත්තාට ,ඔබ දෙදෙනාට බුදු සරනයී .ජීවිතය ජයම වේවා .❤❤❤❤❤❤
මටත් එහෙමයි 🥺❤️
Aniwa
Yah......
❤
L
අවුරුද්දක විතර ඉදන් Channel එකේ Videos බලනවා bro. මේ Video එකට කදුලු ආවා. රට ගියාට පස්සෙත් කිසිම වෙනසක් නොවී තමන්ගේ අම්මා, තාත්තට ආදරය කරන, සලකන සුපිරි කොල්ලො, කෙල්ලො ටිකට මේ Comment එක උපහාරයක්ම වේවා! ❤
ado ayye mama england inne meka balala kandulu awa bro!!supirima
A kathawa sahathika aththa
@@sachinshetty5175 oyath demapiyanta balana daruwek wenna athi akai ohoma hegimak dennena aththe good.
Ada pinbara wesak pooya dawase man oyagen udauwak illannada .lokuuu pinak meka. Man hithanne wayasin oya mata malli kenek wage athi. Puthekwada danne , mage wayasa 43 mage duwage wayasa 15 e .mage mahaththaya ne divorce wela wasara 8 e . Mage amma thaththa gawa jiwath wenne maai duwai. Man job akak karanne .duwage class walata ekka yanna kenek ne ammalath wayasai den. Ane mata mage duwata igana ganna udau karannako class walata maseta upiyal 5000 k withara ona . Wishayan 5 kata yanawa class . Majaththaya maseta nadaththu mudal gewanawa 9500 k aken thama class feez gewanne. 9500 kiyanne mokadda adakaale .booma amarui mata me weda katayuthu karaganna. Ane puluwannam obathuma mata duwage class feez gewaganna udaukarannako 🙏🙏🙏loku pinak aka.boruwak newe me kiwe pinbara wesak pooya dawase.me mage whatsapp number aka 0781680181 ane mata udau karanna
@@KingLionVK anee ammai thaththai asanipen nisa daala yanna amarui korona beth widdata passe dennatama danis amaruwa awa sinhala wedakam karanawa owa hodawenna kal yanawane.duwawa class ekka yanna kenekuth ne man wedata giyama .thaththata den bee bike padinna. Anee apita udau karannako .onanam wage paul pasubima gena gramasewaka liyumak unath idiripath karannam
අම්මගෙයි තාත්තගෙයි සතුට දැකලා ඇස් දෙකට කදුලු ආවා අයියා.ඒක නැති කෙනෙක්ට ඒක දැනෙනවා වැඩියි.බුදු සරණයි ඔයාලට 🖤
අම්මව තාත්තව මුලු ලෝකෙම කරගන්න දරුවෙක්ට කවදාවත් වරදින්නැ..❤
දුප්පතුන්ගේ දුක තේරෙන හිත හොඳ සරල, සුන්දර පුතෙක්. ඔයා හැදුන වැඩුන වත්ත පිටිය, නිවස ලස්සනයි. හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා!
අද Victoria ඉන්දියන් කෙල්ලෙක් වගේ,හරිම ලස්සනයි. හැසිරීමත් වෙනස් ලන්කාවෙ කෙල්ලෙක් වගේ. වෙනදා ඉන්නේ කම්මැලිව වගේ. ඔයාට Victoria මුලින්ම හමූඋන හැටි ඔයාගෙ ආදර කතාව විඩියෝ එකකින් කියන්නකො.
අඩො.අම්මයි තාත්තායි ❤❤❤ හිතුවෙවත් නෑ බං ඔච්චර සිම්පල් ඇති කියලා ඇත්තමයි... අදරෙයි.
මොණරාගල මාරිඅරාව මගේ අම්මගේ පලවෙනි පත්වීම.2004 අවුරුද්දේ මම මොණරාගල ට එන්නේ .මම මොන්ටිසෝරි නොගිහින් අම්මා එක්ක ඉස්කෝලේ ගියා .ඉස්සර මාරිඅරාව කියන්නෙ අති දුෂ්කර ගම්මානයක් .ලයිට් නැති වතුර නැති .ඒත් මම ඒ පොඩි වයසට මිනිස්සුන්ගේ මනුස්සකම දැක්කා .අවුරුදු ගානකින් මම මොණරාගල ඇවිත් නෑ.ඒත් මම මේ වීඩියෝ එක දකිද්දී මම ආයේ අවුරුදු ගානක් අතීතය ට ගියා. ඉස්සර අපි එක්ක එකට ඉස්කෝලේ ගිය නිලංග ,සංජුලා කොහෙද දන්නෑ.ඒත් ඒ අතීතය හැමදාම මට වටිනවා❤️
මගේ අම්මා අනෝමා දිසානායක .
අදුරන කවුරුවත් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න
කොල්ලො මරණෙට ඇවිල්ල ඒ කටයුතු මහ ඉහලින් ලෝකෙට ගත්තට වැඩක් නෑ...
දෙමව්පියන්ට සල්ලි වැඩකුත් නෑ තමන් හැදූ වැඩූ දෙමව්පියන්ව දැකල ඒ අයගෙන් බත් කටක් කාල දෙන ආදරය තමා වැදගත්...
උඹ නම් අවංක පුතෙක් වගේම උඹේ නෝනත් හරි පිං වන්තයි...
ආදරෙයි බං මේ අපේ කම යුරෝපයේ හිටියට අපේ කම අත නොහැරපු සුපිරි කොල්ලෙක්...
ඔය ආදරය කෝටි ගනන් සල්ලිවලට ගන්න බෑ..
කියන්න බැරි තරම් සතුටුයි බං දැක්කහම...
තෙරුවන් සරණයි උඹල වගේ එවුන්ට තව තවත් හරි යන්න ඕන වගේම සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕනෙ...
ඔය පිට රටට වෙලා දෙමව්පියන් මෙහෙ තනි කරල කයිවාරු ගහන එවුන්ට හොඳ ආදර්ශයක්...
ජය වේවා..
බොරු සෝබන නැති සුපිරි කොල්ලෙක් ජය වේවා !!👍👍👍
හොද පුතෙක්. නිහතමානී කමට ආදරේ හිතෙනව පුතාටත් දුවටත් .මේවගෙ පුතාලා දැකීමත් හරිම සතුටක්.ඔබසැමටම තෙරුවන් සරණයි .
ජීවිත සතුටින් පිරේවා!!!
සුද්දිගෙ හිනාව ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න.ඒ සතුට දැක්කම ආස හිතුනා..❤
කොල්ලෙක්ට ගොඩ ගියා කියන්නේ මාරම සතුටක් ඉතින් 😼❤ 1 M
අම්මටයි තාත්තටයි ගොඩාක් අඩම්බර ඇති අයියා ගැන අයියා ඉන්න තැන 🥺❤️අයියා නම් සුපිරි කොල්ලෙක් ❤🎉
දෙමාපියන් දෙදෙනාය ආදරනිය පුතෙක් බුදුසරනයි
අනේ මරු කපල් එක අප්පා.🎉🎉 ආසා හිතෙනවා. සමහරු හිටපු විදිය,ඉපදුනු ගම පෙන්වන්න කැමති නෑනෙ. ඒ අතින් ඔයා සුපිරි.වරදින් එපා කවදාවත්ම 🎉❤ අක්කත් ලස්සනයි මාරෙටම. දෙන්නටම ආදරෙන් ඉන්න කියල සුභ පතනවා 🎉❤
Very nice god bless
කියලා වැඩක් නෑ අප්පා. පොලවේ පය ගහල ඉන්නවා. නෝනත් එයාටම හරි යනවා. දෙවි පිහිටයි මුළු පවුලටම!
@@sriyanikumarasinghe868 දෙයියනේ අම්මව කුසියට එක්කම් ගිහිම් උයපුවත් පෙන්නුවා අම්මා ඒත් කියනව"කුසියෙ බලන්නෙ මොක","මුනා කරන්නේ","මුලදිම මයි අප්පච්චි ආවා"ඔව් අපෙ පැත්තෙ කතා කරන්නෙ එහෙමයි ඒ වචන හරිම ආදරනීයයි අනේ තුරුනුවන්ගෙම සරනයි 😌
හරිම ලස්සන ..හිතට වැදුන video එකක්
අනේ කොච්චර ආදරණීය පුතෙක්ද, ඒ අම්මයි තාත්තායි හරිම වාසනාවන්තයි❤❤❤
Anuu
Kohomada oyata Yalu wa eten
Super asasi good
ගැම්මක් සහෝ මාත් බඩල්කුම්බුරේ . ආයුබෝවන් කියල පිලිගන්නව ගමේ කොල්ලට මොනරගලට 😊 ජයවේව
මල්ලී අපේ ගමේ එකෙක් වීම ගැන හරිම සතුටුයි.මල්ලිට ජයවේවා!👍
මචං ඔයා "ලංකාව මාර ලස්සනයි bro" කියපු එක මාර විදියට දැනුනා.පට්ට දුකක් එක්ක ලංකාවට දැන් යන්න හිතුනා❤️❤️
Traditional srilankan family...❤ ලෝකේ කොහෙ හිටියත් ගෙදර තරම් නෑ බ්‍රෝ 🏠️❤
RoHihi 💝💘💟💕💞💓💗💋💋💯💯👌🏿👌🏿👌🏿👌🏿💪🏿💪🏿💪🏿💪🏿💪🏿👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤛🤛🤛🤛✊✊👧🏻👦🏻💘💟💕💞💓💗💋💋
eeka aththa....
kohomada lankaawe wama,, DAKUNA maaruwelaane elawanna thiyenne...
nettan eaka amutuma ekak
Aniwa bro
සමහරු ලොකු ලොකු ටෝක් දෙනව විතරයි ... ඇත්ත හංගනව..මල්ලි උඹ නම් මරැ සුපිරි පොරක්.... අපිටත් ආසයි ඔයා හම්බවෙලා කතා කරන්න......ඔයාල හැමෝම සතුටින් සුවෙන් ඉන්න....අපේ ගෙදර හැමෝම ඔයාලට ගොඩාක් ආදරෙයි.❤❤❤❤❤
දෙමව්පියන්, හැදුනු වැඩුනු ගම හා මුල අමතක නොකල සුපිරි කොල්ලෙක් ජයෙන් ජයම වේවා !🙏 🙏
දෙමාපියන් බලන්න යන ඔබ දෙපලට ස්තූතියි, දීර්ඝායුෂ ලරබේවා
මාත් ආසම ප්‍රදේශයක් මොනරාගල.. අවුරුදු 3-4ක් ඔලුවිල් ගිය අමතක නොවන මිහිරි මතක..
කියන්න වචන නෑ.පට්ටම සතුටුයි මචන්.අම්මටයි තාත්තටයි ඔය වීඩියෝ එකේ වගේම ආදරෙන් හිටපන්.කවදාවත් වරදින්නේ නෑ උබට.ඒ තාත්තාගේ කදුලු ආවේ උබ අද ඉන්න තත්වෙ දැකලා.ඒ සතුටු කදුලු වලින් දිනෙන් දින උබට හරියනවා
ජිවිතේ මොන දෙවල් ලැබුනත් සරලව ජිවත් වෙනවා.ඒ ගැන මාර සතුටුයි.දෙමාපියන් ට තියෙන ආදරේ දැක්කම ගොඩාක් සතුටුයි.ඒ විදියට හැමදාම ඉන්න.වික්ටෝරියා ත් හරිම හොදයි.❤️❤️💖❤️❤️
😍
මහා පුදුම දෙයක් අද අයියගේ video එකෙන් උනේ....ම්ං ජීවිතේට හිතුවේ නැහැ...මේහෙම දුක හිතෙන...දෙවල් වෙයි කියලා...ඇහැට කදුලක් ආවා...තෙරුවන් සරණයි*🙏🏻
හරිම ලස්සන ගමක් වගේම ලස්සන උතුම් ගති ගුණ තියෙන මිනිසුන් දැකීමත් වාසනාවක් බුදුසරණයි හැමෝටම අම්මට තාත්තට ආදරය කරන උදාර පුතෙක්
අපි ඔයාගෙ die-hard Fansලා තමයි ඉතින් ❤️ congratulations for 100K subs 💪
අපේ තාත්තා මතක් වෙලා මටත් ඇඩුනා තාත්තා ලාගේ ආදරේ හර් පුදුමයි 😢😢😢😢😢😢කොහේ හිටියත් වදපු හදපු අම්මා තාත්තා බලන ඔයාට බුදු සරණ යි ජේසු පිහිටයි
මගෙ තාත්තගෙ අවසන් හුස්ම ගියේ මගෙ උරහිස උඩ ඔළුව තියාගෙන ඉද්දි මටත් නොදැනිම😭😭😭😭😭.
මට මගෙ තාත්තව මතක් උනා.අම්ම තාත්තා දෙන්නම පරිස්සමෙන් බලාගනින් මල්ලි.
තෙරුවන් සරණයි ජය වේවා ඔයාල හැමෝටම.දැන් video එක දැක්කෙ ඔන්න sab: කරා.
Harima dukai malli . Thaththa wenuwen pin denna godaak. Jiwithe oma thama api hemoma sathya therun ganna ona
@@chathukichathuki7117 thank you
දෙමාපියන් ජිවත්ව ඉන්න කොට එයාලා සතුටින් තියන එක දෙන්නටම ආදරෙයි සුදු නංගි ලස්සනයි ❤❤❤
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නියම ගමේ කොල්ලෙක් ...තව තවත් දියුණුවේ ඉහලටම යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
හරිම ආඩම්බරයි අම්මා තාත්තා ට සලකන පුතෙක් ජයවේවා .
මල්ලිඋඹ ගැන හරිම ආඩම්බරයි මට හද්ද පිටිසර වන්නියේ ජිවිතේ අතරමං නොවි ආත්මශක්තිය හා අධිෂ්ඨානය විතරක්ම අරගෙන ජිවිතය ජයගත්තාට ඒවගේම ඔබෙිි ආදරණිය නංගි වික්ටෝරියාත් දෙදෙනාම පෙරභවයේ හමුදෙන්නෙක් ඔබදෙපලට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි භාවයත් සැපසම්පත් නොවඩුව ලැබෙන්න කියලා මං පුාර්ඵනා කරනවා ආයුවර්ණෝ සුුඛං බලං
මොනරාගල මාරිඅරාවෙ කොල්ලෙක් ....❤️ මේ තත්ත්වෙට එන්න කොච්චර වෙහෙසක් ගන්න ඇත්ද... දෙමාපියන්ට මොනතරම් ආඩම්බරයක්ද ❤️
ගොඩ ගිය දුප්පතෙක් දැක්කාම මාර සතුටුයි බන් ♥️
Naththam aniwarenma!
ඒක ගමක් දුප්පත් නෑ
@@dilanprasanna anna eekai
@@dilanprasanna සිරාවට පිරිසිදු වාතය, වස විස නැති කෑම,මානසික නිදහස, විශේෂයෙන් දෙමව්පියන් හිතවතුන් එක්ක ගමේ ඉද්දි ඒකට කියනව දුප්පත්තුලු, විදවනවලු. අනේ මන්ද සමහරු නන්.
@@ashanmaynard4085 නෝර්වේ කියන රටේ හැටියට අපේ කතා නායක ඉන්නෙත් ගමක.ඒත් ලංකාවෙ අය හිතන විදියයි දුප්පත්
ගෙදර කොච්චර ලොකු උනත් සාමාන්‍ය ධනවත් උනත් තාම ඒ අම්මා උයන්නේ දර ලිපේ බත් එකේ ඉඳන්ම මාළු පිනි දක්වා.. ඒවා තමා දියුණුවේ රහස්.. අපේ ගෙවල් වල සල්ලි නැතත් රයිස් කුකර් වලට කරන්ට් බිල ගෙවනවා සෑහෙන්න.. සතුටුයි මේ අම්මා ගැන ❤
අපේ අම්මලත් එහෙමයි .. ලිප් හතරේ අවන් , රයස් කුකර් 2,3 තිබ්බත් උයන්නේ තාම දර ලිපේ හදිස්සියකට විතරයි අරවා පාවිච්චි කරන්නේ
අනිවාර්යෙන්ම Victoria ගේ තාත්තයි, අම්මයි මේවා බලනවා ඇති...අපේ මේ පිය පුතු බැඳීම් දැක්කම, ඔයා වගේ පුතෙක් ලැබුණු එක ගැන, ඒ අය කොතරම් සතුටු වෙනවා ඇති ද...❤️❤️❤️
මගෙත් හීනේ දවසක මගේ අම්මා, තාත්තට, පවුලේ අයට මෙහෙම සලකන්න, අනිවාර්යයෙන් මම ඒ දේ කරනවා!🖤. මේ වගේ හොද දේවල් share කරන එක ගැන ගොඩක් සතුටුයි අයියේ! මේ වගේ දේවල් වලින් අපි තව motivate වෙනවා!🖤.
හරිම ලස්සනයි මල්ලී ..නංගී ..වැඩේ...
ඒ සතුට අහිංසක හිත් වල..මාරයි ...ජේසු පිහිටයි ඔයාලට...
පරිස්සමින් ඉන්න
වික්ටෝරියාට කියා දෙන්න ලංකාවේ දෙමව්පියන්ගේ දරු සෙනෙහස.......තාත්තට දරාගන්න බැරි උනේ ඒකයි.....මේ වගේ අහිංසක මිනිස්සු ඉන්න රටක දෙමව්පියෝ රෑ දවල් හිතන්නේ තමන්ගේ දරුවෝ ගැනමයි.....අම්ම කෙනෙක් නිසා මටත් නොදැනීම කදුලු ඇවිල්ල....
ඇයි නෝර්වේ අම්මලා නරකයි ද...???
@@s.d.a.d.r8538 anna eekai maath ahanna haduwe, ? ,,okkoma ammala thamai
අම්මලා තාත්තලා ලෝකෙ කොහෙ හිටියත් දරු සෙනෙහස එකයි. ඒක මම අත්දැකීමෙන් දන්නවා.
@@s.d.a.d.r8538 එහෙමම නෙමෙයි.බටහිර රටවල ලොකු වෙනකල් ලමයි බලන් නොකා නොබී අන්තිමට ළමයින්ගෙ ළමයිනුත් බලන් අපේ මේ ආසියාතික දෙමව්පියො කරන කැපකිරීම කරනව අඩුයි. සමහර වෙලාවල් තියනව දෙමව්පියන්ගෙ ඉඩමක ඉන්නත් කුලී ගෙවන්න වෙන.අපොයින්මෙන්ට් දාල අම්මල හම්බවෙන්න යන, ආසියාවෙ එහෙම එකක් නෑනෙ. ඒකයි වෙනස.
@@nethsarasheheran8128 එහෙමම නෙමෙයි.බටහිර රටවල ලොකු වෙනකල් ලමයි බලන් නොකා නොබී අන්තිමට ළමයින්ගෙ ළමයිනුත් බලන් අපේ මේ ආසියාතික දෙමව්පියො කරන කැපකිරීම කරනව අඩුයි. සමහර වෙලාවල් තියනව දෙමව්පියන්ගෙ ඉඩමක ඉන්නත් කුලී ගෙවන්න වෙන.අපොයින්මෙන්ට් දාල අම්මල හම්බවෙන්න යන, ආසියාවෙ එහෙම එකක් නෑනෙ. ඒකයි වෙනස.
අද රටේ අම්මාටයි තාත්තටයි සලකන පුත්තු නෑ ඒ අතින් ඔයා පින්වන්ත පුතෙක් මල්ලි.බුදු සරණයි ඔබ දෙපලට❤️❤️
පුතේ ඔයා වගේ දරුවෙක් හැදු දෙමාපියනුත් ගොඩක් පිං කරලා තියෙනවා තාත්තා ගේ ඒ සතුට ඔයා ට ම ගැලපෙන හොද බිරිදක් ලැබිලා ඉන්න වා 👌වත්ත ලස්සනයි මේ බලපු අපිත් සතුටු වෙනවා මගේ රටේම ඉන්න පිට රට වල ගිහින් ඉන්න සියළුම දෙනාටම 🇱🇰බුදුසරණයි පරිස්සමින් ඉන්න 🇵🇸
දනු අයියා ඔයා ගැන අපි දන්නවානේ කොච්චර කට්ටක් කාලද ඔය අද ඉන්න තැනට ආවේ
කිසිම ලොකු කමක් නැති චරිතයක් ❤️
හරිම නිහතමානී අපිට ඉස්සර හැමදේම කියලා දෙනවා පාඩම් වැඩ පවා
අද සාර්ථක වෙලා ඉන්නේ ඒ මනුස්සකම නිසා ❤️
හරිම ආඩම්බරයි පුතා ඔයා ගැන, තරුණ පරපුරට ආදර්ශයට ගෙන ජීවිත හැඩගස්වා ගැනීමට තරම් වටිනා නිහතමානී දරුවෙක්, ඔබ ට යහපතක්ම වේවා,බුදු සරණයි "
Budu saranai malli.pinwath daruwo labila dennama sathutin Inna.
හදින්ම සතුටුයි , ඒ දෙමාපියන් හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරනයි
මොන රටක ජීවත් වුනත්.ලංකාව තරම් ලස්සන රටක් නෑ.ඒ වගේම ඒ අම්මගේ තාත්තාගේ ආදරේ ලබන්න අපි ගොඩක් පිං කරලා තියෙනවා...❤💪
වෙන නැත්තං 😂😂..
මහලොකු ලෂ්ෂණ ලම්ඛාව
😂😂
වෙන රටකට ජීවිතේට ගිහින් නැත්නම් ඔයා ඕක කිවට කමක් නෑ.ලංකාව ලස්සනයි තමා ඒත් හැම රටකම ලස්සනයි.එක ගිහින්ම බලන්න ඕනේ
හරිම ආඩම්බරයි මල්ලී පොලොවේ පය ගහල ඉන්න එක ගැන මට හරිම සතුටුයි
දිනෙන් දින ඔයාගෙ අම්මගෙයි තාත්තගෙයි හිනාව වැඩි වෙන්න ඕනේ හරිම ලස්සනයි පවුල, බුදු සරණයි❤🙏❤ ඔයාල හැමෝටම❤️
ෆට්ට කොල්ලක් තව හරියන්න ඔනේ ❤ උඩට යන්න යන්න මුල අමතක කරන මිනිස්සු ඉන්න කලේ ඔයා නම් සුපිරි අයියේ ඇත්තමයි ලස්සන හදවතක් තියෙනවනම් මෙකට ඇඩෙනවා ගමේ දුප්පත් එකෙක් ගියපු දුරක් එහෙන් එකියක් කැන්දන් ගමට එනවා ඇඩුණා බන් ෆට්ට බන් අයියේ ජයවේවා බුදුසරණයි
වික්ටෝරියා මාර ලස්සන, අහිංසක සිම්පල් ගර්ල් කෙනෙක්... දෙන්න සුපිරියට ගැලපෙනව.. දෙන්නා පුංචි පුංචි දේවල් වලින් ජීවිතය විඳින විධිය හරිම ලස්සනයි... විඩියෝ එකේ අන්තිම විනාඩි කිහිපයට තමයි කැමතිම... හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න.....❤️😍
පුතේ ඉගන ගන්න දරුවෙක් ඉන්නවා උසස්පෙළ කරගන්න මුදල් නැතිව ඉන්නේ කවුරුහරි ඉන්නවා නම් හදුන්වා දෙන්න ඔයාලාට බුදුසරණයි
සමහරක් වෙන රටවල් වලට ගියාම උන්ට ජාතක වෙච්ච උන් වගේ හැසිරෙන උන් අතර අයියේ ඔයා පට්ටම චරිතයක් ......👌👌👌ඒ සුන්දර සරල ගැමි ජීවිතය විදින්න පින් කරලා තියෙන්න ඕන 🙂ආදරෙයි මගේ මව්බිමට 🇱🇰🇱🇰🇱🇰
ඔයා සුපිරි චරිතයක් සහෝදරයා ... රට ගිහින් මාසෙන් හිටපු තැන අමතක වෙන උන් අතර උබ සුපිරි චරිතයක් සුබපතනවා.. හැමදාම සතුටින් ඉන්න.❤️👍
හරිම සතුටුයි පුතා. Enjoy your holiday with parents in මොණරාගල . එන්න හිතන් ඉන්නවා පරණ යාලුවො බලන්න. තාම වෙලාවක් වෙන් කර ගන්න බැරිවුනා.
තාත්තා අඬද්දි අපිත් ඇඬුව මචන්..සුබ පතනව දෙන්නටම..අම්මටයි තාත්තාටයි දීර්ඝායු ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම මගෙ ත් ඇස් වලින් කදුලු අවා 😭
😢tathatagae satutu kadulu..apit aduwa.hamadamat satutin inna labewa
මෙහෙම තැනක ඉදන් ගොඩ ගිය අයියාව දකිද්දි මාර ම සතුටුයි ❤️🥺
කිරි උතුරන්නා වගේ හරි යන්න ඔන ඔයාලා දෙන්නගෙම සතුට සදාකල් රැදේවි .හිත හොද දෙමාපියන්ට ආදරේ කරන කොල්ලෙක් ❤️❤️❤️❤️
සිංහල වචනයක් කථා කරලා කැඩිච්ච ඉංග්‍රීසි වලින් කථා කරන පඩ ෂෝ දාන එව්වො අතරෙ, සිංහල අමතක නොකර, ගම අමතක නොකරපු උබ ගැන ආඩම්බරයි මල්ලො. ජයවේවා කොල්ලෝ ජයවේවා 💜💜🖤❤💚❤💐💐💐
දෙමාපියන් අපි ලග හැමදාම ඉන්නේ නැ..තමන් දුක් මහන්සිව හම්බකරන එකෙන් එයාලව සතුටින් සැපෙන් තියපු ඔයාට කවදාවත් වරදින්න එපා.ඔයාට ජයෙන්ම ජය වේවා මල්ලි .තෙරුවන් සරණයි.මේ උතුම් වෙසක් පෝය දින පින්වත් ප්‍රාර්ථනයක්
අනෙ ඒ අම්මගෙ භාෂාව ❤️❤️🤗 එ කතාව හරි ලස්සනයි අයියෙ ❤️🤗
තත්තාගෙ අදරෙට මගෙ ඇස් දෙකට කදුලුත් අවා❤❤
ඔයාලගේ තාත්තා අඬනවා දැකලා මටත් ඇත්තටම ඇඬුණා 😘😘
මටත් ඇඩුනා හොදටම. අම්මා කෙනෙක් අඩනවා වගේ ලේසියෙන් තාත්තෙක් අඩන්නෙ නෑ. කොල්ලගෙ සිංහල උච්චාරනය නියමයි
ඔයාට ලස්සන නිහතමානී බිරිදක් ඉන්නවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා .දෙමාපියන්ට ආදරය කරන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ .අත්දැකීමෙන් කියන්නේ.ජේසු පිහිටයි
❤️
හතර දෙනාම හරිම simple & humble මිනිස්සු. Appreciate it ❤
හැමදේටම වඩා..... නිහතමානී කම අගේ කරනවා සහොදරයා......ස්තුයි රටට ආදරේ යි .. පරිසරය ආදරෙයි ❤❤❤❤❤❤❤
අම්මො මල්ලි ..මම අහම්බෙන් ඔයාගෙ ව්ඩියො දක්කෙ ගිය සතියෙ...මෙ වෙන්කොට ගොඩක් බලුවා..පට්ට...FEELING එකක් එනවා...ලන්කාවෙ එකෙක් නෙ...අද ඒ අම්මා තාත්තා දක්කාම ...ලොකු සතුටක් දනුනා එ දෙන්නා හරිම වාසනාවන්ත දෙන්නෙක් උම්බ වගෙ පුතෙත් ලබන්න.එ වගෙම ඔය වගෙ wife කෙනෙක් නිසා ජිවිතෙ ගොඩ යන්න පුලුවන් වුනෙ කියලා හොදට මතක තියාගන්න.
Vicroriyathanks for your .hi unity. @.
මේ video එක බලනකොට ඇඩුනා.ඔයානම් වටිනා ගතිගුන තියෙන කොල්ලෙක්.බුදුසරණයි
උබ සුපිරි කොල්ලෙක් බන් අයියා හැම දෙයක්ම සාර්ථක වෙන්න ඔනෙ තුනුරුවන්ගෙ පිහිටයි 🖤
මහ පොලවෙ ජීවත්වෙන
සුජාත පුතෙක් .කොහේ හිටියත් උඹට වරදින්නෙ නෑ කොල්ලො.ඒක ස්තිරයි.තෙරුවන් සරණයි!
ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා 😢❤ ඒ ආදරේ දැක්කම
සුපිරි මල්ලියා.ලෝකේ කොහේ කොයි කොනක හිටියත් තමන්ගෙ කම අමතක නැති හැම එකාලටම හරියන්න ඔනේ ඉතිරෙන්න...❤❤❤🎉🎉🎉🎉
තාත්තත් එක්ක මටත් ඇඩුනා බන් ...හරි ආඩම්බරයි බන් උබ ගැන.ඒ වගේම වික්ටෝරියා කියන්නෙත් පට්ටම කෙල්ලෙක්..ජයවේවා ❤️❤️❤️
Norway මාත් හිටිය . හරිම සීතලයි . හොද දරුවෙක් දෙමව්පියන්ට සලකන . ජේසු පිහිටයි 🙏
ලෝකෙ කොහෙ හිටියත් දෙමාපියන්ට සලකන එක් තරම් දෙයක් තව නැහැ ❤ ජීවිතෙ අන්තිම කාලෙ දෙමවුපියෝ දරු මුනුබුරෝ එක්ක සතුටින් කාලෙ ගත කරන්න ආසයි . තෙරුවන් සරනයි ඔයාල හැමෝටම
තාත්තා අඩන විට මට අඩුනා දරුවෝ ලොකු උනාම ගොඩක් දුරස් වෙනවා දැන් ලංකාවේ ඉන්න ඕනේ කාලේ කියලා මට හිතුනා අම්මා තාත්තා ට ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි ❤
ඔව්..😢
දෙන්නම ලස්සනයි. වික්ටෝරියාගෙ හිනාව හරි අහිංසක පාටයි ලස්සනයි. එයා ලබන්න ඔයත් හරි වාසනාවන්තයි
තෙරුවන් සරනයි .තමන්ගේ දෙමාපියන් ගම අමතක නොවෙන කිසිම දරුවන්ට කිසිම දවසක කොතනකදිවත් වරදින්නෙ නැ .❤❤❤❤❤❤❤❤❤
ලමයින්ගෙ දියුනුවට වැඩියෙන්නම සතුටු වෙන දෙන්න අම්මයි තාත්තයි ❤..ජය වේවා brother
මගේ තාත්තාගෙන් මේ වගේ සෙනෙහසක් කවදාවත් මට ලැබිල නෑ ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා මචං 😢අම්මා තාත්තා කියන්නේ අපේ පණ
Matath
matath..
Duk wenna epa matath ehemai. Habai api eyalata adare karamu
මට ත් . 😪
මටත්. මගේ තාත්තාත් හරිම නරක මනුස්සයෙක්.
මේක දැක්කහම මගේ ගැන දුක හිතෙනවා.
නමුත් සතුටුයි මේක ගැන. ❤
මෙච්චර කල් දාපු ඒවගෙන් සුපිරි ම එක❤
වික්ටෝරියා සහෝදරීට මාර ආදරේ යි කිව්වා කියන්න🥰...එයා ලංකාවේ අපි වගේම කියලා හිතෙනවා...හරිම නිහතමානී මනුෂ්‍යයෙක්
නියම කොල්ලෙක් ලස්සන ජීවිතයක් ගත කරනවා හරි සුන්දරයි තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
පුතාගෙන් ලොකෙට හොද අදර්සයාක් දan හැදෙන අයට athtata එය අම්මා taththa හැරීම wasana wanthai එය අදරෙයි දක්කා ම් දාසට කදුලු අවා බුදු සරණා වේවා නිරෝගි වේවා සුවපත් වේවා
මාරියාරාවේද අයියේ🥰❤️ ආඩම්බරයක් මමත් මොනරාගල 😢 ඒ ගම තමා සුන්දර ම
මගේ පපුව පිච්චිලා ගියා...තාත්තා...ඒ සෙනෙහස මට අහිමි වෙලා දැන් අවුරුදු 20 ගානක්🥲
" ලංකාව මාර ලස්සනයි Bro. " අන්න ඒ වචන ටික පට්ට සහෝ ❤ . ලෝකේ කොහෙ හිටියත් මගේ රට තරම් සුන්දර රටක් ලොවෙත් නෑ ❤ තෙරුවන් සරණයි ❤️
❤🇱🇰🇱🇰🇱🇰
Ehema thamai hithan inne
මගේ රට තරම් කෙලඋණු රටකුත් නෑ නේ 😎😎😚😚😚
@@SITHUM346 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@SITHUM346 LOl 🤣
අනේ ඔයා රත්තරන් පුතේක් මුල මතක තියන හින්දා ඔයාට පුතේ කවදාවත් වරදින්නැහැ එ් වගේම පුතේ ඔයාට නිහතමානි බිරිදකුත් හමිබ වෙලා තියනවා ඔය දෙපල ගේ ඉදිරි අනාගතයට සුභ පතනවා ජේසුපිහිටයි
නිහතමානී චරිතයක්. ඔයගොල්ලො ඔක්කෝටම බුදුසරණයි සියලු දෙවි රැකවරනයම පතනවා. වික්ටෝරියා පිට රටක වෙලත් පොල් අහුලනවා. ඒකට අපේ සුද්දියෝ. පිට රටක ගියානම්. එනකොට සිංහල බැහැනේ....
😃😃
නොර්වේ කෙල්ලෙක් කියලා හිතන්නවත් බෑ ලංකාවේ කෙල්ලෙක් වගේමයි❤
ගොඩක් දුක හිතුනා තාත්තා අඩද්දී මගෙ අම්මා ත් සෝමාවතී ❤❤
නියමයි මල්ලි තාත්තා අඩද්දි මටත් ඇඩෙන්න අවා ❤❤❤❤ ඔයාලා හැමදාම සතුටන් ඉන්න ලැබේවා අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මගේ කොල්ලො ඔයා ගොඩක් ලස්සනයි මම ඔයාගේ වීඩියෝ නිතර දෙවේලේ වගේ බලන්නෙත් නෑ ආවට ගියාට වගේ බලන්න ඒවට මං අද ඔයාගේ වීඩියෝ එක බැලුවා මේ ගොඩාක් අහිංසකයි වටිනවා ඔයා ඒ රටේ වගේම මේ රටේ ලස්සනට ජීවත් වෙනවා කියන්න මට තේරෙනවා පිළිවෙලකට ඒක තමයි අපි සිංහලයො උනාම මුළු ලෝකෙටම දෙන්ඩ ඕනෑ පණිවිඩය ඉතිං ඔයාගේ ජීවිතේට ලස්සන බිරිඳක් හම්බ වෙලා ඉන්නවා මං හිතන්නේ ඒ බිරිඳ ඔයාට මුළු ලෝකෙම ලස්සන කරයි කියලා ඉතින් හැමදාම ඒ විශ්වාසවන්ත ගැහැනිය ආරක්ෂා කරන්න ඒ වගේම ඔයාගේ අම්මයි තාත්තයි හොඳට රැක බලාගන්න මම නෑ කියන්න ඔයා ගොඩක් ආදරෙන් බලනවා කියන්නත් දන්නවා ඔයා එනකොට තාත්තට ඇඬුණා මං දැක්කා ඉතින් ඒක මටත් දුක හිතුනා මොකද ඒ තරම් සංවේදී මොහොතක් ජීවිතේ එන්නේ කලාතුරකින් මොකද දරුවෝ නැතුව ඉන්න බෑ දෙමව්පියන්ට ඉතිං ඒ හින්දා ඔයාට අනාගතයේ තවත් ලස්සන වෙන්න තවත් ලස්සන දරුවෙක් ලැබුණොත් ඔයාගෙ ජීවිතේ ගොඩාක් ලස්සන වෙයි ඉතින් අපිට තවත් ලස්සන වීඩියෝ බලන්න පුළුවන් වෙයි මමත් ඔයා වගේම හද්ද පිටිසර ගමක කොල්ලෙක් මම දැනට රජයේ ප්‍රධාන පෙළේ ආයතනයක වැඩ කරනවා ඉතින් ඔයාගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා මම අද ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා හැමදාමත් මගේ ආචාරය පුද කරනවා ඔයාට ඉතින් හොඳින් ඉතින් හොඳින් සතුටින් සාමයෙන් ලස්සනට ජීවිතය ගත කරන්න කියලා මං පාර්ථනා කරනවා බුදු සරණයි ඔයාලා දෙන්නට
කුඩා කර්මාන්තයක් විදිහට ඉදල් හදලා විකුණනවා කියලා හිතනවා , ඒ වගේම හරකකෙන් දෙන්නෙක් ඇතිකරලා , පොල් කෙසෙල් ආදිය වවලා පොඩි කඩයකුත් කරගෙන ස්වයංපෝෂිතව ජීවත්වෙන පවුළක්.. මේ වගේ පවුල් තමයි ඌව පළාතේ අපේ ගම්වල තියෙන්නේ ...ජයවේවා