Degree ekak thyena kenekta language school apply krla, language school iwara weddi working visa gnna plwn da? Masters wage krnna ona ndda? Reply please.. mt agriculture degree ekak thyenaw, 28 years old
aiye, language school iwara wela university apply karnda puluwnda? university students lata university kaledi part time jobs karnna barida?🙄 thanks for this video 👍😍🤜🤛
Japan wala part time ekak eka digata 6 months withara karama salary ekath ekka niwadu denawa kiyala ahala thiyenwa... ehema denawa nan a job ekata yane nathuwa thwa part time ekaka wada karanna puluwan da??
දැන ගන්න.ඔන වෙලා හිටිය ගොඩක් දේවල් මේ විඩියෝ එකෙන් දැන ගත්තා ,ගොඩක් ස්තුති 💗🌍
නොදන්න හුඟක් දේවල් ඉගෙන ගත්තා......දෙන්නටම ගොඩක් ස්තුතියි.......🙏🏻පරිස්සමින් ඉන්න.....😷
එල අයියේ, ගොඩක් දෙවල් ඉගෙන ගත්තා, ඔයාගේ Channel එකෙන් , ගොඩක් පින් 🙏🙏
ඇත්තටම ලොකු දෙයක් දැන ගත්තා අයියේ. Thank you. 👍
Thanks a lot for your honest review
තෙරුවන් සරණයි
අද බැලුවෙ අයියා සුපිරි වීඩියෝ එක❤️💪
ඔයා පට්ට අයියා..මාර සේවයක් කරන්නේ ඔයා
💪පට්ට වටිනවා මචාන් 😍
ගොඩක් වැදගත් උනා 🤝
Patta video eka ❤
Mn aluthen dake me chanall nodana karunu godak kiyala denwa arigatho aiyaa
❤️
ගොඩක් ස්තූතියි 😘😘
කාලෙකින් අයියා🖤
අය්යෙ ජපානයේ කාර්මික අංශයේ තියෙන ජොබ්ස් ගැනත් වීඩියෝ එකක් කරන්නකො......(ඔටෝ මොබයිල් )වගේ අංශ වල
Thank you 👍
thankx bro blagena htya video ekk onma dwl tika dena gththa.❤
Niyamai aiye vidio aka
❤️
Super videi 🤘❤️❤️
❤ Tankiu aiya godak watinawa
Ssw apu kollekge video ekakuth karamu neda aiye...❤️❤️
Student visa valata lorn akk ganne kohomada kiyanavada loku udavvak
Thank you very much bro....
❤️
Padi komd ❤
Thank සහෝදරයෝ dennatama ❤️
Patta video eka
Godak watinw thanks a lot aiya ❤️
👍
Ane aiye ssw visa apu kenek ekkath me wage video ekak karannako plz❤
අනිවර්යෙන්
Ayya Japan mala pothe akurak dan naha.dan patan gathoth Japan igena ganna awlk nadda ?
ruclips.net/video/3FnU84q_VXU/видео.html ඕක බලන්න
මල්ලී ❤️
❤️
ayye vfs application eka purawana hati kiyala dennako apata.samahara than purawanna bayay waradey kiyala.plz ayya.chek list hadaganna hati eke idala kiyala dennako.
Nice work❤️💪😎🔥
Japan apu argency eka kiyanna puluwanda
Thanks oyata watina video ekak
Putha mage putha student 2018 dala rejet una aya newatha a school ektma apply ka onida wena school ekak apply karoth rejet wenwda mata ki puthe plese
Reject වුන හේතුව මොකක්ද
aiye mn 2020 A/L kre result c1s2 yi
IT side eken software engineering wge krnn enn puluwnd
IT job market hodaida japan wala
ruclips.net/video/WePmXGGsiss/видео.html
Aiyeee Student visa yanna N5 Thibbama ethi ne
Degree ekak thyena kenekta language school apply krla, language school iwara weddi working visa gnna plwn da? Masters wage krnna ona ndda? Reply please.. mt agriculture degree ekak thyenaw, 28 years old
පුලුවන්
thank you අය්යේ ❤️
🎌
Language school ekata enna wayas seemawak nadda
නැ. ඒත් ඉතින් ගොඩාක් වයසට ගිහින් ආවම ඒ එන කෙනාටම තමයි අමාරු
අයියේ quantity surveyor digree එකකට ජපන් ආවොත් ඉගෙන ගන්න තියෙන්නේ ජපන් වලින්ද නැත්නම් English වලින්ද
ජපන් නේ ඉතින් ජපන් තමයි. Engilsh වලින් කරන university හොයල බලන්න ඕන ඉතින්
aiye, language school iwara wela university apply karnda puluwnda?
university students lata university kaledi part time jobs karnna barida?🙄 thanks for this video 👍😍🤜🤛
අහල තියෙනවා හැමදේම අපිට කරන්න පුළුවන් දේවල් තමයි
Japan awith N4/N3 wage igenagththoth job walata apply krddi wasiyk wenne ndda
වාසි ගන්නම් N1-N2
tax wadinne mona wage ewatada aiye ?school kale job ekak hambunama...apita ee job eka hambuna thena api ethanata yanakn wen karaganna pulwanda...
ඕක බලන්න ruclips.net/video/DdOyEl--OTo/видео.html
Wayasa 34 kenekuta n4 wage aragena lankawe degree tiyenawanm 1 year wage school gihin job visa maruwenna pulluwanda
ruclips.net/video/cOn0lK2z4tk/видео.html
aiye n3 wenakan igenagena awoth language school eke kale adu wenawada
එහෙම නැ.හැබැයි ඔයාට ජපානේ ඇතුලේ අනිත් අයට වඩා ඔයාගේ ගමන ඉක්මන් වෙයි
SSW වීසා එක ගැන විස්තරයක් කරන්නකො
Brdh tec college courses gn vistarayk krnnko
ඒව ගැනකරපු විඩිඕ තියේ බලන්න
Gmmk tnq ❤
Arigatho gozaimasu
Thanks aiye.. 2023 april intak එකට කොච්චර වගේ යනවද වියදම
එහෙම වෙනසක් වෙන්නෙ නෑ.හැම ඉන්ටෙක් එකකටම ගාන එකයි.
Student visa Yana ayata loan Dena bank monada aiye. Plz..🙏
සනස එකේ එහෙම දුන්න කලින් නම්
😍😍😍🔥
Istudan visa evilla kopamana kalayak inna puluwan ayyee
ruclips.net/video/0cnZODQR0v0/видео.html ඕක බලන්න මල්ලි
අයියේ මන් O/L pass 12 වසරේත් මාස 6 ක් school giya A /L private කළේ මට student visa apply කරන්න පුළුවන්ද ?
පුළුවන්
❤️🤩👏
Setsumeikai = English equivalent, "JOB FAIR"
අන්න හරි
👌👌👌
Agriculture saild aken senmon gakko tiyenwd . Girls kenek work visa walat ynakot agriculture walin job hoya gnn puluwnd
පුළුවන්
Malliyo Japan enna puliwan awasan wauasa keuada
Student yanawanam 30 years wenna kalin yanna oni
ruclips.net/video/cOn0lK2z4tk/видео.html ඕක බලන්න
NVQ N4 වගෙ තියෙනවානම් ඔහෙට ඇවිත් job visa ඉල්ලන්න බැරිද
බැ.,.☹️
Aiye couple ekak student visa giyoth ehema aulak thiynwada .
කිසිම අව්ලක් නැ
Dgree ekk kara gena yana gmn student visa apply krnn puluwanda
පුළුවන්
Ayye nagoya petha istudan hodada
Hodai
Den ayiyee istudan visa enna kochchara mudalak yavida
30න් එහා😔
Ayye. Art dgree mehata valide na neda
Dgree ඕන එකක් අව්ලක් නැ
aiye me dawas wala job visa walin ewanawane e gena vedio ekak karanna berida. ehema awa kenek ekka wage...
එහෙම එක්කෙනෙක් හම්බුනා.එහෙම ආවම agreement එකේ කාලේ ඉවරවුනාම ලංකාවට යන්න වෙනවා...දැන් වෙන ජොබ් හොයනව ඉන්න ක්රමයක් හදාගන්න
ජොබ් visa ඇවිත් ලංකාවට ආය ඇවිත් student යන්න පුළුවන් ද
සෙන්මොන් එකෙන් අපිව ජොබ් වලට දාලා දෙන් නැද්ද එතකොට?
Senmon ekaka karanna tiyena courses monada....??
ruclips.net/video/nHY0sA_uiV4/видео.html
අයියා japan වල cityson or pr එක ගත්තම අපෙ දෙමාපියන් දෙන්නම japan වලට ගන්න පුළුවන් ද. මුලු ජිවිත කාලෙටම ?
පුළුවන්
@@japanguide9936 මුලු ජිවිත කාලෙම පුළුවන් ද අයියා?
@@janithkalhara544 පුළුවන්
සහෝදරයො ගන්නත් පුලුවන්ද අයියෙ
@@dananjayadhananjaya6021 පුළුවන්
aiye ohe sitson gnn kochchra kal ynwda students visa avill kochchr kl ynwda
ruclips.net/video/0cnZODQR0v0/видео.html
ෆව්න්ඩේශන් කෝස් එකෙන් ආවොත් ඔහෙ ඇවිදින් ආයෙ කොච්චර කාලයක් ඉහෙන ගන්න වෙනවද? කොච්චරක් විතර වියදම් වෙනවද?
මොන කෝස් එකක් ගැනද අදහස් කරන්නේ
@@japanguide9936 acbt wage ආයතනයක IT කෝස් එකක් වගේ
අවුරුදු 31 විතර එක්කෙනෙක් student visa ආවොත් හොඳද? ,වියදම් එක්ක කීයක් හරි ඉතිරි කර ගන්න පුළුවන් ද? Thnk you
ආපු ගමන් ම නම් ලොකුවට දෙයක් බැරිවෙයි, ටිකක් කල් යනව ජපානේ ගේමක් ගහ ගන්න නම්
aiye mn athe tatto ekak ghal inne..ethkot eddi aulk weida
නැ නැ
Aiye japan wala student visa idan work visa walata maru wela job ekak yaddi medical balanawada
බලන තැනුත් තියෙනවා.ඇයි මොකක්ද අව්ල
අයියෙ ස්ටුඩන්ට් වීසා යනකොට ලේ චෙක් කරනවද
අයියේ ස්ටුඩන්ට්ද ජොබ් වීසාද හොද
❤🤗
Videos wala sound aduine aiue
🤔
✌️😍❤️
Senmon gakko එකේ ගෑනු ලමයින්ට තියෙන coses ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.
වෙනසක් නැ.සේරටම එකයි,ඔයාට ඕන එකක් තෝරගන්න පුළුවන්
Thanx aiye ❤️😍
oni Dewal okkoma kiwwa thanks 🙏
Aiye oya lone eka gaththe kohenda
RDB bank එකෙන් මල්ලි
Aiye anith aiyage number eka fenna puluwanda visthara vikak danaganna onii plz
කමෙන්ට් කරන්න මල්ලි.එයා ඔයාට reply කරයි
FB එකෙන් msg එකක් දාන්න මල්ලි.
Niwantha Niroshan
Me aiya giyapu language school eka mokdd
මෙහේ n4 වගේ පාස් කරගෙන ඔහේ අවුරැද්දකට language student ඇවිත් job visa ගන්න බැරිද….
Degree නැත්තන් බැ
Food science and technology dgree ekak thiye nam ...puluwandha
danna kenek kiyannako dan student visa යන්න කොච්චර මුදලක් යනවද?
ලක්ෂ 30 පනිනවා සේරම වියදම
Japan wala permanent job ekaka padiya kohomad aiye
♥️
Podi deyak danaganna puluwanda
කියන්න
@@japanguide9936 fb wage nadda ayiya,contact karaganna
A/l onimada student visa enna
නැ නැ
Kaisha eka mokakda
Toto
Aiye tetto ghala japn enna berida
පුළුවන් ,කොහෙද ගහල තියෙන්නේ
Japan wala part time ekak eka digata 6 months withara karama salary ekath ekka niwadu denawa kiyala ahala thiyenwa... ehema denawa nan a job ekata yane nathuwa thwa part time ekaka wada karanna puluwan da??
එහෙම දෙන තැනුත් තියෙනවා නැති තැනුත් තියෙනවා. අව්රුද්දටම දවස් 10වගේ පොඩි ප්රමාණයක් තියෙන්නේ
🇯🇵💗🥺
❤❤
Permanent job ekak karanna lone ekak daala enna keeyak yaida
එහෙම ජොබ් වීස එන්න අමාරුයි
අයියෙ ලංකාවෙo/l කරලා එහෙම්මම ෆව්න්ඩේශන් කෝස් එකක් කරලා එන එකද වාසි A/L කරලා එන එකද ? මොකක්ද ඒ දෙකේ තියෙන වෙනස.A/L 😪කරලා ආවොත් ලැබෙන වාසි මොනා හරි තියේද ෆව්න්ඩෙශන් කෝස් එකෙන් එනවට වඩා
මටත් ඔක ප්රශ්නයක් හලො,🙂 ඔලෙවල් ඉලග මාස නිසා එක කරලා කොස් එකක් කරන්න හිතෙනවා Al කරන්න එක වැඩක් නැ වගෙ😌♥️
Al කරල ආව කියල මෙහෙන් නම් කිසිම වාසියක් නැ.ඒ වුන් කරන්න පුළුවන් නම් කරල එන්න මොකද මුලු අනාගතේ ජපානේට බාරදෙන්න එපා . බැරිවෙලා හරි ලංකාවට එන්න වුනොත් ඔයා අනාතයිනේ
@@japanguide9936 thank you so much 💖
ayye degree ekakin enwanm kiyak wage wiyadam wenawad
කොහොම ආවත් මුලදි යන ගාන එකයි student
@@japanguide9936 lak 20-25 wiyadam krala aye api show money pnna one d nethnm 20-25 withrak ethi d
අයියේ මට අවු. 19යි.මේ year එකේ april student visa ඇවිල්ලා තියෙන්නේ.schl එක osaka තියෙන්නේ. Language schl ඉවර වෙලා සෙන්මොන් ගක්කො ද දයි ගක්කෝ යන එකද හොදම ?
ruclips.net/video/WYJrwOhKAwg/видео.html
@@japanguide9936 great❤️
Oya exam eka karada hlo