Wathurakumbure Dhammarathana Thero l Shakyawalokanaya l 2024 04 06

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 18

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 7 месяцев назад +1

    සිංහල බොදු ජනතාවගේ පිරිහීගිය ගුණ ධර්ම ,සාරධර්ම මැනවින් ඉස්මතු කරමින් අපව අවදි කළ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @donakusuma2536
    @donakusuma2536 7 месяцев назад

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @yousefaleinze5466
    @yousefaleinze5466 7 месяцев назад

    Sadu Sadu Sadu oba wahansetath enema veva....e vagema neth f.m.nalikave oba thuma athulu samatath lakvasiblovasi samatath niduk nirogee suvaya piri suba aluth auruddak veva...sadu sadu sadu theruvan saranai🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 7 месяцев назад +1

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏

  • @ydududyd3000
    @ydududyd3000 7 месяцев назад

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා ලක්වාසි සියළුම දෙනාට සුබම සුබ අළුත් අවුරැද්දක් වේවා ❤️❤️🌷🌷❤️🌷❤️

  • @senuwaff150
    @senuwaff150 7 месяцев назад

    Theyruwan saranai apey හාමුදුරුවනේ

  • @anushikakularathna1833
    @anushikakularathna1833 7 месяцев назад

    🙏🙏🙏🌹❤️🌹🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සුවාමින් වහන්ස 🙏🙏🙏
    මේ සිංහල අලුත් අවුරුද්දේ මට නම් කියාගන්න බැරි තරම් සතුටුයි ඒ ඔබවහන්සේ අපිට ලබා දුන් පිං කෙත කෙත්වතු පුජාවට මගේ සත්පුරුෂ දෙමාපියන් ලවා ඒ පුජාවට පිං කෙතට මටත් අනුමෝදන් වෙන්න වාසනාවන්ත උනා අප්‍රමාණ පිං ඔබවහන්සේටත් සත්පුරුෂ නෙත් fm කාර්ය මණ්ඩලයේ සැමටත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර සියළුම දෙනාට 🙏🙏🙏මේ සිංහල අවුරුද්ද සැමට පිනෙන් කුසෙල් පිරි ඉතිරෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා 🙏🙏🙏🌹❤️🌹🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌹❤️🌹🙏🙏🙏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 7 месяцев назад

    APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312 7 месяцев назад

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @LalithaPathmani-h8q
    @LalithaPathmani-h8q 7 месяцев назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Kayako045
    @Kayako045 7 месяцев назад

    🙏🙏🙏

  • @ccsl6890
    @ccsl6890 7 месяцев назад

    Ape sinhala minissu witharai me hema dema Badagena inne.
    Anith Agamwala balanna Ayalage dewalma witharai.

  • @ccsl6890
    @ccsl6890 7 месяцев назад

    Mama nam ahala thiyenne meka Apita Aythi nathi bawai
    Ape Aurudda wesak.
    Soma suwaminwahanse me gena kiyala thiyenawa.

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 7 месяцев назад +1

    ඔබ වහන්සේටත් වැරදිලා මේක හින් දු අයගේ උත්සව්‍යක් අපි ඒකට ගරු කරන්න ඕනෙ
    අපේ අවුරුද්ද වෙසක් මේක අපිටදුන්නෙ කාලින් ග මාග අපි ඒක එහෙමම් කරනවා ,, කිසිම සොයා බැලීමකි තොරව බලන්න වෙනස වෙසක් කියන්නෙ දානසීල බාවනා මුල් කරගෙන තියන් අද්‍යාත්මික උත්සවයක් න්මුත් මේක බොනව ඇස් බැදගෙන බනිස් කනවා ගෝනිවල බැහැල දුවනවා අවුරුදුකුමාරි තෝරනවා ඔක්කොම හිස් මිනිසුන් ගෙ හිස් වැඩ ඕක තේරුම් ගන්න බැරිව ඔබවහන්සේලාත් සමජය දක්කන්නෙ මිත්‍යාවට නම් අපිට කාගෙ සරනද ඔබවහන්සේලාගේ ඔය අදහස් නිසා තමා මේතරම්ම බෞද්දයා බෙලහීන​. තිසරනය නැහැනෙ තියෙන්නෙ නැකැත් හදහන් පස්සෙ යන බමුනු දහමක්. කෝ නිර්මල දහම් අවුන්70ක් කාඅකන්නි දෙසපාලුවෝ අපේ මොල විනාසකලා දැන්වත් ඕක තේරුම් අරගෙන නියම් බුදුරජානන් වහන්සේගේ ස්‍රාවකයෙක් ලෙස පෙනී සිිටින්න​.
    අපගේ අසහාය මුනිවරයානන් වහන්සේ අපට සියලු දේම දේසනා කලා ඉතිරි නැතිව එහෙමනම් උන්වහන්සේ කියනවා නැකැත් කියල දෙයක් තියන්වා හදහන් කියල දෙයක් තියන්වා කියලා අපේ හදහන් පටිච්ච සමුප්පාදය හේතුපල දහම​.වෙන මුකුත් ඕනෙ නැහැ මේ ලන්කාවටම වෙලා තියන දෙය ප්‍රමානවත් මේ රටමේ අගාදයට වැටුනේ දේසලපනය කල අයත් ජනතාවත් සිහිබුද්දිය නැතුව ගිය ගමනක ප්‍රතිපලයක් හැටයට
    ඔබ වහන්සේලා තව දුරටත් මේ වාට උඩ ගෙඩි දෙන්න එපා මීට අවු 25 කටපම පෙර අපගේ ගරු සෝමහිමියන් මේ සූර්‍ය මන් ග්ලය අපේ දෙයක් නොවන බවත් හින් දු උත්සවයක් පමනක් බ්ව්ත් පැවසුවා මම ඒක පිලිපදිනවා. ඒකෙන් මටලොකු යහපතක් වෙනවා. නවත්තන්න බය බියගුලුකම​. ඔබවහන්සේ ඕක නොකියන්නෙ සම්හරවිටපටු අරමුනක් නිසා වෙන්න ඇති බහුතරයක් අමනාපවේවි කියලා නමුත් ස්වාමීනී මිත්‍යාවට බෞද්ද ජනයා තල්ලු කරන්න එපා. පුලුවන් තරම් තිසරනයෙ පිහිටි ජනසම්මජයක් බිහිකරන්න ඇපකැප වෙන්න​. දර්මය් බලවත් උන දේසයක් සදහා. බලන්න තිසරනය නැති නිස වෙලා තියන් විපත බෞද්දයා නිකන් පරඩැල් වාගෙ නේ හුලග හමන හ්මන පැත්තට පාවි පාවි ඉන්නව මේස්මජයත් එහෙමනේ බ්දුන් උපනෙ මෙහේ කිව්වොත් ඔන්න දුවනවා රාවනා පස්සෙ දුවනවා කාලකන්නි දේසපාලුවො පස්සෙ දුවනවා තිරුපති දුවනවා හුලගට ගහගෙනයන රොඩු

    • @GH-os2sm
      @GH-os2sm 7 месяцев назад +1

      ඔබගේ අදහස හරි නමුත් මේ අවුරුද්ද සිංහල බෞද්ධ අපේම තමා එය සිදු කරන්න තියෙන්නේ සුර්‍ය වන්දනය මාපිය වන්දනා ගෙවල් දොරවල් අලුත් වීම වගේ දේවල් අනුවයි මෙය නිවැරදිව පැහැදිලි කරගමු

    • @ccsl6890
      @ccsl6890 7 месяцев назад +1

      Mamath obage kathawata akagai.

  • @devikasudarshani1133
    @devikasudarshani1133 7 месяцев назад

    🙏🙏🙏🙏🙏